Mangala Denex - Duwek Innama One (දුවෙක් ඉන්නම ඕනා) Official Music Video

  Рет қаралды 1,720,108

Mangala Denex

Mangala Denex

Күн бұрын

Пікірлер: 3 900
@Adeecraft
@Adeecraft 2 ай бұрын
මගේ බිරිද pargant එයට නිදුක් නිරෝගී දරු පාටියක් ලැබේවා කියලා පාර්ථනා කරන්න ඔයලගේ ආශීර්වාදය ගොඩක් බලවත් 🙏
@AnushkaWithanage-gb7xn
@AnushkaWithanage-gb7xn 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ බුද්දිමත් ලස්සන සත්පුරුෂ පිංවන්ත දරු පැටියෙක් ලැබේවා...🙏🙏🙏🙏
@kanchanaudawatta178
@kanchanaudawatta178 2 ай бұрын
@lakeeshafernando432
@lakeeshafernando432 2 ай бұрын
❤❤❤
@dinukasandaruwan2653
@dinukasandaruwan2653 2 ай бұрын
Budu saranaii
@FamilyTeachings
@FamilyTeachings 2 ай бұрын
උතුම් බුදු ගුණ බලයෙන් ඇයට නිදුක් නීරෝගී දරුවන් ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැමටම .
@ishana238
@ishana238 Жыл бұрын
මං හැමදාම මේ සිංදුව අහනවා මං අවුරුදු 3 ඉදන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ සිංදුව අහද්දි පපුව කඩන් යනවා දරුවෙක් හිටියනම් කියලා උඩටම එනවා අහද්දි මට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්න 🥺😭
@sasinihansika8033
@sasinihansika8033 Жыл бұрын
අවුරුදු 3 මොකක්ද මගේ අක්කිට අවුරුදු 11 කට පස්සෙ දරුවො ලැබුනෙ දැන් අයියයි නංගියි දෙන්නෙක්ම ඉන්නවා... හැමදේටම කාලයක් තියෙනව... ඔයාටත් අනිවාර්යයෙන්ම ලැබේවි පුංචි පැටියෙක්, ලැබෙනවාමයි තෙරුවන් සරනින්
@Dulroxx
@Dulroxx Жыл бұрын
@lakmalsamarawickrama6605
@lakmalsamarawickrama6605 Жыл бұрын
Budusaranai.lassana poddek labei.❤❤😊
@gigukalpilife5009
@gigukalpilife5009 Жыл бұрын
amma oyta iknta daru petiyek hambu wei..adishtanayen inna..🙏💪🏻💪🏻💪🏻
@pubudunilakshika1352
@pubudunilakshika1352 Жыл бұрын
තෙරුවන් සරනින් ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා!!!
@pathumsubfans
@pathumsubfans 7 ай бұрын
දුවෙක්ව තනියෙන් බලාගන්න තාත්තෙක් මම.. ඒ නිසා මේක මගේ ආත්මයටම කිඳාබහින වචන ටිකක් කියලා දැනුනා..
@ishanigunawardana2932
@ishanigunawardana2932 2 ай бұрын
Budu saranai donitai thaththatai
@pathumsubfans
@pathumsubfans 2 ай бұрын
@@ishanigunawardana2932 ස්තුතියි
@NeheliDilensa
@NeheliDilensa 2 ай бұрын
මගෙ දුව අත ඇරලා වෙන ගැනියෙක් අරන් ඒ ගෙනිගෙ කලින් කසාදෙ දරුව පෝෂණය කරන රකින තාත්තා කෙනෙක් මගෙ දුවට ලැබුනෙ.දැනට අවුරුද්දක් දුව මන් තනියම හදාගන්න වා.පව් මගෙ කෙල්ල😢😢
@shanikamadushani2471
@shanikamadushani2471 Ай бұрын
බුදුසරණයි 🥺❤️
@sihinainduwara5175
@sihinainduwara5175 15 күн бұрын
අනේ අයියේ දුවෙක් කියන්නේ තාත්තෙක්ට ලොකයක් වටින වස්තුවක් පරිස්සමෙන් බලාගන්න .දුවට වයස කියද අයියේ
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
හැමදාමත් උඩු ගං බලා පීනන්න උඹ දරන වෙහෙස මහන්සිය අගය කළ යුතුමයි ❤️ දවසක මිනිස්සුන්ගේ හදවතේ ගායකයෙක් වෙයන් ගීයෙන් හිත සනසන ❤️
@chandui9509
@chandui9509 Жыл бұрын
අයියෙ උඹත් හොඳ song එකක් එලියට දාපං.. මැරෙනකං පවතින.💚
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
මංගල අයියා හදවතේ ගායකයෙක් වෙලා ඉවරයි දැන්..❤😊...ඔයාගෙ හඩටත් මාර ආදරෙයි..💕
@ino789
@ino789 Жыл бұрын
❤❤❤❤
@madukatv6069
@madukatv6069 Жыл бұрын
Mage song ekak tiyanawa hellp memeladiyak daganna
@hemakumarani
@hemakumarani Жыл бұрын
@ChanudiImasha-i1j
@ChanudiImasha-i1j 2 ай бұрын
අනේ මන් ප්‍රෙග්නට් දරුවා හොදින් ඉපදෙන්න කියල ආශිර්වාද කරන්න 😢
@FamilyTeachings
@FamilyTeachings 2 ай бұрын
වාසනාවන්ත ගුණ යහපතක් දරුවන් ලැබේවා ඔයාටත් රත්තරං දරුවටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .
@hashankumara1127
@hashankumara1127 2 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා
@Lakshika-eu1ug
@Lakshika-eu1ug 2 ай бұрын
බුදු සරණයි❤
@KasunKapuwatta
@KasunKapuwatta 2 ай бұрын
❤❤❤💐💐💐
@NiluDilrukshi-w1p
@NiluDilrukshi-w1p 2 ай бұрын
බුදු සරනයි දෙන්නටම
@sandikaganesh3688
@sandikaganesh3688 24 күн бұрын
මගේ wifr ප්‍රෙග්නන්ට්.අපිත් දුවෙක්ට ගොඩක් ආසයි..මේ සිංදුව නිතරම එයා අහනව..පිස්සුවක් මේ කටහඩනම්.නිරෝගී දරුපැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න.බුදුසරණයි
@KasunFernando-69
@KasunFernando-69 Жыл бұрын
කුණුහරප නෑ බාගෙට ඇදගෙන නෑ ඒ නිසා මේවා Trending යන්නෙත් නෑ.. ඒත් මේවා අහන විදින පිරිසක් ඉන්නවා මංගල අයියේ ...එයාලා වෙනුවෙන් ඉස්සරහටත් මේවගේ වටිනා නිර්මාණ ඕනී ... අදටත් හදවතින්ම සතුටු වෙනවා දුන්න Vote එකට ❤❤❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
අනිවාර්යයෙන්ම අන්න ඒකයි ඇත්ත
@gaiya867
@gaiya867 Жыл бұрын
Ou thawamath views madi...heluwen hamanena ewa dammanm 1m me weddi...nedakim ape rata
@KasunFernando-69
@KasunFernando-69 Жыл бұрын
@@gaiya867 අපේ මිනිස්සු රසවින්දනය කියන එක දන්නෙ නෑ ...
@rajithamadusanka4882
@rajithamadusanka4882 Жыл бұрын
👋👋
@predeepsanjeewa9833
@predeepsanjeewa9833 Жыл бұрын
❤❤❤❤
@MangalaDenexHiruStar
@MangalaDenexHiruStar Жыл бұрын
100000 subscribe එකතු උනාට පස්සේ මන් ගානේ සින්දුවක් කාට හරි දක්ශයෙකුට නොමිලේ හදලා දෙනවා මේක අපේ පොරොන්දුවක් ❤🙏
@sahansa3764
@sahansa3764 Жыл бұрын
❤❤❤ හොඳ වැඩක් ජයවේවා සහෝදරයා ...
@chandrikabandara9393
@chandrikabandara9393 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
ඒක නං ඇත්තටම වටිනවා අයියා
@priyankadarshana6986
@priyankadarshana6986 Жыл бұрын
Aiye mama army band eke inne puluwannam mata e udawwa karanna pls..❤❤❤❤❤❤❤❤❤
@RaviNadee-lu3ud
@RaviNadee-lu3ud Жыл бұрын
දක්සයෙට්ට denna epa aiye
@Samanalee00Ann
@Samanalee00Ann 7 ай бұрын
අප්පච්චි මගෙ පණ . 2019 අන්තිමට ලංකාවට ගියෙ . අප්පච්චි ඇගිලි ගනිනවා අපි එනකල් . හැමදාම විඩියෝ කෝල් ගන්නවා . මේ සිංදුව ඇහුනම පපුව රිදුනා. මට හයියෙන් ඇඩුනා . සොරි මල්ලි ආය අහන්න නම් බැ. මතක බණවර වගේම මේකත් මාව ඉකි ගහගහ ඇඩෙව්වා . සියලුම පියවරැ නිදුක් නීරෝගි වේවා 🙏🏼. දිර්ඝායුශ ලැබේවා🙏🏼
@lbftv9298
@lbftv9298 Жыл бұрын
බැදලා අපිට තාම ළමයි නැතත්.............දුවෙක්ම පතනවා..........❤❤❤❤❤❤❤..........හැමෝම ආශිර්වාද කරයි.අපිට..........
@hansikanilanthi892
@hansikanilanthi892 9 ай бұрын
Pathum etuwewa❤❤❤
@anilrukshani8144
@anilrukshani8144 9 ай бұрын
Sithun pathun ithu wewa oyage
@nelkaathapaththu2790
@nelkaathapaththu2790 9 ай бұрын
🙏🙏
@ireshasandamali711
@ireshasandamali711 8 ай бұрын
පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි ඔයාට...ඉක්මනටම ඔයාගේ කිරි සිහිනය සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......
@youtuberuwana9361
@youtuberuwana9361 8 ай бұрын
බුදු සරණයි ඉක්මනින් ඒ පැතුම ඉටුවේවා
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
හිරු නිර්මාණය කරපු හොඳම තරුව ❤ ලස්සනම ලස්සන නිර්මාණයක් රැල්ල ට නොයා කරන මේ වගේ නිර්මාණ හදවතින්ම අගය කරනවා ❤❤ Happy Fathers day ❤❤
@chalanihansika5204
@chalanihansika5204 22 күн бұрын
අනේ මමත් ප්‍රෙග්නන්ට් .. මගෙ දරුවා සියළු අගපසග වලින් යුත් නීරෝගි දරුවෙක් වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 🙏🙏 මමත් ගොඩක් ආසයි දු මැණිකකට 👑️
@MalithAdhikari
@MalithAdhikari 9 күн бұрын
Nirogi daruwek hambenawa oyata❤
@isharasewwandi1571
@isharasewwandi1571 5 күн бұрын
Budusaranai
@thiliniisanka7182
@thiliniisanka7182 Жыл бұрын
දුවෙක්ට වටිනාකමක් දීලා මේ පද රචනය ලිවුව පද රචකයාට හා හිතෙන වැදෙන්න කියන මේ ගායකයාට මගේ උත්තමාචාරය.දූල වටින් නැති මේ සමාජේ දුවෙක්ට දුන්න වටිනාකමට සහ ඒ තේරුම් ගැනීම සුපිරි..
@sanjayakumara5394
@sanjayakumara5394 Жыл бұрын
😘
@IndrarathnaBandara
@IndrarathnaBandara Жыл бұрын
කව්ද කියන්නේ දුවලා වටින්නේ නෑ කියලා . මටත් ඉන්නේ දුවෙක්. මම වැඩිය ආදරය පෙන්නුවේ නැති උනාට එයාට, මම අසීමිතව ඇයට ආදරයි.
@geographywithprageeth8409
@geographywithprageeth8409 Жыл бұрын
​@@sanjayakumara5394 wage 😢🎉🎉🎉😅
@sajeecavin6981
@sajeecavin6981 Жыл бұрын
❤ර්ට්😢,*******
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
මොනවද මේ කියවන්නෙ. අද දෙමාපියො පවා පුතෙක්ට වඩා දුවෙක්ට කොච්චර ආදරේද. දූවරුන්ට හොදම වටිනාකමක් තියන කාලයක් මේක ❤️
@roshakadilhara6776
@roshakadilhara6776 Жыл бұрын
දමිත් අසංක චාමර වීරසිංහ පරම්පරාවෙන් පසු මෑත කාලයේ හොඳම සොයා ගැනීම....මංගල ඩෙනෙක්ස් ❤️🤙🤙🤙❤️
@hasichathuranga2135
@hasichathuranga2135 Жыл бұрын
ඇත්තටම මම ටයිප් කරන්න හිතන් ආව ටික එහෙමම තියෙනවා....මම මොකටද ආයෙමත් කියන්නේ ......100% එකඟයි....
@SupundilankaSuriyamudiyanselag
@SupundilankaSuriyamudiyanselag Жыл бұрын
Aniwa waddek
@nuwanhetti517
@nuwanhetti517 8 ай бұрын
True
@eightandthirtyfive2064
@eightandthirtyfive2064 Жыл бұрын
දුවෙක් ඉන්නම ඕන පණ යද්දි ළඟ ඉන්න කියන එක නම් හරියටම හරි. මගෙ රත්තරන් තාත්තා නැති වෙන වෙලාවෙ ළඟ හිටියෙ මගෙ නංගි. තාත්තා යන බව දැනුනම දුකක් නොදැනෙන්න එයාගෙ හිත හදලා සැනසිල්ලේ අවසන් හුස්ම හෙලන්න උදව් කරා. මමත් තාත්තා අසනීපයි කියලා දැන ගත්ත ගමන් මගෙ රස්සාවත් අත් හැරලා තාත්තාව බලාගත්තා. තාත්තා තමයි අපේ පණ. ඊයෙත් අදත් හෙටත් වැඩියෙන්ම ආදරේ රත්තරන් තාත්තටමයි. ගොඩක් දුවලගෙ ජීවිතේ වීරයා තාත්තා තමයි.❤
@nishantha1422
@nishantha1422 5 ай бұрын
ඒකේ අනිත් පැත්ත උනේ .දුව අපිව දාලා ගියා .අදට දවස් 15 මේ ඉන්නෙ දුව .
@MangalaDenexHiruStar
@MangalaDenexHiruStar Жыл бұрын
ඔබ හැමදෙනාටම බොහොම ස්තුතියි like කරපු share කරපු comment කරපු subscribe කරපු හැමදෙනාටම බොහොම ස්තුතියි ❤️ ඉක්මනින් අලුත් එකක් අහමු ❤️🙏
@DeshGunawardanaDG
@DeshGunawardanaDG Жыл бұрын
Adrei aiye 💥💗😘
@h.a.chanakasanjeewa7471
@h.a.chanakasanjeewa7471 Жыл бұрын
❤❤❤
@omalyavidunima9413
@omalyavidunima9413 Жыл бұрын
😊😢❤
@numaya7249
@numaya7249 Жыл бұрын
🌹😍
@renukafernando5289
@renukafernando5289 Жыл бұрын
@diluprabodha2079
@diluprabodha2079 Жыл бұрын
මටත් ඉන්නේ එක දරුවෙක් ඒ පුංචි පැංචියක් .දුවෙක් වෙනුවෙන්⁣ මෙහෙම නිර්මාණයක් කරපු ඔබට ගොඩාක් පිං.දුවෙකුගේ අගය හැම දෙමාපියන්ටම දැනේවා..🙏🙏🙏
@Mr_Zu
@Mr_Zu 10 ай бұрын
අපෙ ජීවිතේටත් දෝණි⁣ල දෙන්නෙක් එන්න ඉන්නෙ ❤️😇
@ik2090
@ik2090 8 ай бұрын
❤❤❤❤ Budusaranai
@WasanthiH.m.wasanthiekanayaka
@WasanthiH.m.wasanthiekanayaka 4 ай бұрын
❤❤❤
@chamarafod
@chamarafod Ай бұрын
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
දුවලම තුන්දෙනෙක් ඉන්න අපේ තාත්තාට පුතාලා නැද්ද අහද්දි ගොඩක් අය තාත්තා වචනයක්වත් කියන්නෙ නෑ.පුතාලා ඉන්නවට වඩාමට මගේ කෙල්ලො තුන්දෙනා හොඳයි කියලා විතරයි එයා කියන්නෙ.දුවලා හදන්න බලා ගන්න රැක ගන්න අමාරු උනත් එයා එයාගෙ උපරිමෙන්ම ඒක කරනවා.දීර්ඝායු ලැබේවා මගේ තාත්තට .බොහොම ස්තූති මේ වගේ ගීතයක් නිර්මාණය කළ හැමෝටම ❤🌼
@rashmikasewwandi5864
@rashmikasewwandi5864 Жыл бұрын
Ape kathawath ohomamai.habai tikak wenas ape thaththat duwalama 4k.Eya apit kiyanawa apita inna thaththa ,aiya, mama , malli me hamoma eyama thamai kiyala
@smtl830
@smtl830 Жыл бұрын
ape gedara kello 5k ...thathgen ahddi kollo nadd kiyala thaththa kiyanne mt kollont wada haiya kello 5k inno kiyla
@TrendyyClothing6250
@TrendyyClothing6250 Жыл бұрын
මගෙ තාත්තා ත් එහෙමයි 😘😘😘🙏🙏🙏
@roshankariyawasam2900
@roshankariyawasam2900 Жыл бұрын
අපේ තාත්තා කොල්ලෙක් බලාගෙන ගෙනාවා 3ma කෙල්ලො තාත්තා wede atherala
@densildesilva3514
@densildesilva3514 Жыл бұрын
❤️❤️❤️👍👍👍
@Sha_Nu_Di
@Sha_Nu_Di Жыл бұрын
බලන වාරයක් ගානෙ ඇඩෙනවා බං. දුවෙක් ඉන්න හැම තාත්තෙක්ම අහන්න ඕන සිංදුවක්. ❤
@tharindu-n4u
@tharindu-n4u Жыл бұрын
aniwa
@rohanwasanthaedirisinghe8963
@rohanwasanthaedirisinghe8963 11 ай бұрын
ඒක ඇත්තමයි
@niroshanyateendra2532
@niroshanyateendra2532 11 ай бұрын
ඒක ඇත්ත❤❤
@NandirathneNeilprabhath
@NandirathneNeilprabhath 10 ай бұрын
❤❤❤❤
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 7 ай бұрын
අනිවාර්යෙන්ම ❤❤❤
@Sadeesh217
@Sadeesh217 27 күн бұрын
මගේ රත්තරං දූ මැනික එනවා තව මාස හතරකින් මගේ ලගට.....මගේ පන ආදරෙයි අම්මා ගොඩක් මැනිකට❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
මේ සින්දුව මාරම ලස්සනයි .ඇත්තටම දුවෙක් කියන්නෙ ආභරණයක් දෙමව්පියන්ට .❤️❤️❤️❤️
@theoryproduction3524
@theoryproduction3524 Жыл бұрын
"දුවෙක් ඉන්නම ඕනි"මේ සිංදුව අහනකොට මට දැනුනෙ මගේ පෙම්වතියට කියපු එකක්ද කියල.. එයාගේ අම්මා නෑ තාත්තා විතරයි ඉන්නෙ තාත්තා ලෙඩෙක් ඇවිදින්නත් බෑ එයාට😢 ඒයා මාර විදිහට ඒ තාත්තට ආදරෙයි ඒ ආදරය මාරයි ❤ දවසින් වැඩි හරියක් තාත්තගෙ වැඩ කොහෙටවත් යන්න නෑ ඒත් එයා සතුටින් 😍😍
@prasannakumarah.m.d4539
@prasannakumarah.m.d4539 Жыл бұрын
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
❤❤❤❤❤
@chamilamahesh1543
@chamilamahesh1543 Жыл бұрын
මටත් duwek hithiyanam kiyala hiuna
@NisansalaSaduni-z9j
@NisansalaSaduni-z9j Жыл бұрын
මටත් ඉන්නවා ලස්සන දුවෙක් තාම එයා පොඩි ලමයෙක්
@SewminiGamlath
@SewminiGamlath Жыл бұрын
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
දුවගෙන් තාත්තා ට, සංසාර සාගරෙන් එතෙරටම පීනන්න ජීවිතේ වේදනා දුක් කදුළු පිසලන්න ආදරෙන් බදාගෙන හරි වැරදි පෙන්නන්න තාත්තෙක් මිසක් වෙන දුවෙක් හට ඉන්නවද ආදරේ පුරෝගෙන ඔය තුරුලේ ගුලිවෙන්‍න‍ කඩචෝරු ඉල්ලමින් අතැගිල්ලේ පැටලෙන්න දුක සතුට අතරමැද තනිනොකර ලග ඉන්න තාත්තෙක් වෙන් ඕනි ඒ හැගුම දැනගන්න ජීවිතේ සන්තෝස මොහොතවල් සමරන්න ගිරවියක් වාගේම හුරතලෙන් කියවන්න ජීවිතේ හැමදේම නොසගවා පවසන්න තාත්තෙක් ඉදිද්දී වෙන රජුන් කුමකටද කූඩු වී ඉගිලිලා උනත් වෙන් වී යන්න මොහොතකටවත් බෑනේ හිතින් දුරකට යන්න ජීවිතේ ගැඹුර හරි හැටිම තේරුම් යන්න තාත්තා නැති දාක කොහොම ජීවත් වෙන්න 🥺❤
@DamayanthiKariyawasam
@DamayanthiKariyawasam 2 ай бұрын
@thilinigirihagama1780
@thilinigirihagama1780 Ай бұрын
@R.Thennakoon
@R.Thennakoon Ай бұрын
@chathurikaherath543
@chathurikaherath543 Ай бұрын
🥺♥️
@amirangakodithuwakku9071
@amirangakodithuwakku9071 19 күн бұрын
❤❤
@anuradhakumari4517
@anuradhakumari4517 Жыл бұрын
දුවෙක් කියන්නේ සංසාරයක්.....ජිවිතේ බර කියා දෙන ගුරුවරියක්.....ආදරේ උල්පතක්.......සිනහා මල වැස්සක්......දුවෙක් ඉන්නේ දෙමාපියන්ගේන්ගේ වාසනාවක්......දුවෙක් කියන්නෙම පෙර පිනක් අපිට නම්.....🧡🧡🧡🌹
@panchi107
@panchi107 Жыл бұрын
එහෙම දැනෙන දෙමව්පියෝ ලබන්නත් පින් කරන්න ඕනේ.😊 සමහර පව්ල් වලට දුවෙකුගේ අගේ දැනෙන්න එයා පව්ලෙන් ඈත් වෙන්නම ඕනේ😊
@nadeekakulathunge9302
@nadeekakulathunge9302 Жыл бұрын
ඇත්ත... මටත් ඉන්නවා හුරතල් ලස්සන පුංචි දුවෙක්... එයා තමයා අපේ මුලු ලෝකෙම.. එයා තමයි අපට වාසනාව ගේන්නෙ.. සතුට ගේන්නේ.. දුවෙක්.ඉන්නම ඕන ජීවිතේ සතුටින් තියන්න.. පුතාලත් ඕන.. එයාලත් එපැයිනේ.. ඒත් දුවෙක් ඉන්නවා කියන්නේ පවුලට ශක්තියක් මගේ හැගිමේ හැටියට
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
@@nadeekakulathunge9302 මොනවහරි බිව්වද 😂
@danushkamaheshpathiranamah2238
@danushkamaheshpathiranamah2238 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@surekavijayangani5663
@surekavijayangani5663 Жыл бұрын
මටත් ඉන්නවා සුරංගනාවියක් වගේ රත්තරං දූ මැණිකක්.. එයා අහම්බයක් උනත් ආදරෙයි පණ තරම් ..
@keshinikawshalya9499
@keshinikawshalya9499 Жыл бұрын
මට ලැබෙන්න ඉන්න දුවෙක් .මේ සිංදුව හිතට පුදුම තරම් සහනයක් ඇත්තටම ලස්සන සිංදුවක් හදවතට දැනෙන සිංදුවක් .මම දවසට 10 සැරයකට වඩා මේ සිංදුව අහනවා . මේ වගේ නිර්මාණ තවත් බිහි කරන්නට ලැබේවා . තෙරුවන් සරණයි !
@Imesha359
@Imesha359 10 ай бұрын
දුවෙක් ඉන්න එකත් ආඩම්බරයක්❤ අම්මගෙ දුක හොදින් දැනෙනවා ඇයට❤❤
@RoshiDilru
@RoshiDilru 5 ай бұрын
ඇත්තටම .ඇත්ත.❤
@chamodhiimasha3622
@chamodhiimasha3622 Жыл бұрын
දුවෙක් ඉන්නම ඕනී පන යද්දි ළග ඉන්න තාත්තට ඕනී ඒක වුනාට දුවෙක්ට ඕනී දූ ජීවත් වෙනකන්ම තාත්තා නිරෝගීව ඉන්නවා බලන්න.. ❤
@chandanachandana8383
@chandanachandana8383 Жыл бұрын
@dilankathilakarthna1334
@dilankathilakarthna1334 Жыл бұрын
දුවෙක් ඉන්නම ඕන පවුල ලස්සන වෙන්න
@leenanuwanthi5399
@leenanuwanthi5399 Жыл бұрын
Aka atta
@kanchanakumuduni6439
@kanchanakumuduni6439 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@PriyanthaHadunge
@PriyanthaHadunge Жыл бұрын
😂
@MangalaDenexHiruStar
@MangalaDenexHiruStar Жыл бұрын
මන් කවදාවත් හිතුවේ නෑ මෙච්චර ඉක්මනින් මගේ youtube channel එක වගේම මන් කරපු melody එකක් trending එයි කියලා 😇 මගේ මේ උත්සාහය සාර්ථක කරගන්න උදවු කල Anisha jayakody lyrics Shiwantha ash music Kasun madushanka video Mr pravish video edit Shan Suresh dilshan Nirosh chamara Thashmika අයට බොහොම ස්තුතියි ❤️ මේ හැමෝම වගේම ගෞරවනීය ඔබට ලක්ෂ වාරයක් ස්තුතියි 🙏❤️
@tisharahewahakmanage8940
@tisharahewahakmanage8940 Жыл бұрын
Aiye song eka godaaaariyak lassanai ❤❤❤❤❤❤
@tharanga0628
@tharanga0628 Жыл бұрын
ඒක හිතනිවන බාවනාවක් ..දුවෙක් ඉන්න තාත්තෙක්ට කදුලු ආවෙ නැත්නම් මේ ටික අහද්දි... ❤❤❤❤
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 Жыл бұрын
ලස්සනයි 😭🥺😥
@chamilamahesh1543
@chamilamahesh1543 Жыл бұрын
Duwekuge ආදරේ දැනුණා mata ❤
@AsankaSandaruwan-vt9on
@AsankaSandaruwan-vt9on Жыл бұрын
නිහතමානි ඔබ වගේ ගායකයන්ටත් මේ රටෙි ආදරෙ කරන පිරිසක් ඉන්නවා සහොදරයා බුදු සරනයි
@LakmaliPerera-w2k
@LakmaliPerera-w2k 4 ай бұрын
මාත් දු පැටියෙක් ලැබෙන්න පෙරුමි පුරන අමිමා කෙනෙක්....හැමදාම මෙි සින්දුව අහනවා....දුවෙක් ඉන්නම ඔින ජීවිතය තේ⁣රෙන්න...❤❤
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe 3 ай бұрын
ඉක්මනට ඒ සිහිනෙ සැබෑවේවා❤
@chathurikamadushani3620
@chathurikamadushani3620 Ай бұрын
@ShashikaNimali-sq2ev
@ShashikaNimali-sq2ev Жыл бұрын
දූවෙක් ඉන්න අයට තමා මේ සිංදුව හදවතටම දැනෙන්නෙ.😍😍
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 Жыл бұрын
දුවෙක් නැති උන කෙනෙක්ට කොහොම දැනෙනවා ඇත්ද 😢 මට වගේ 😥😥
@WimalaWw-tj4wn
@WimalaWw-tj4wn Жыл бұрын
aththa dennekma innawa 🌼🌸
@udarawanigasekara7761
@udarawanigasekara7761 Жыл бұрын
ඇත්ත
@npndjs
@npndjs Жыл бұрын
සංසාර සාගරේ ගැඹුරටම පිහිනන්න ආදරෙන් බදාගෙන නෙත කඳුලු පිසලන්න ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්න්නවානම් ඒ මැදැයි සැනසෙන්න
@mekhalahettiarachchi7891
@mekhalahettiarachchi7891 Жыл бұрын
අනේ එහෙම නෑ ..මට ඉන්නෙ පුතෙක් ඒත් මට ඕනේ උනේ දුවෙක්.....ලැබුණ දේ හොදයි...ඒත් ඇස් වලට කදුළු ආවා මේක අහලා....අම්මෙක් වෙන්න කලින් හැම කෙල්ලෙක්ම දුවක්. දුවක් කියන්නේ මැණිකක්❤
@dila9298
@dila9298 Жыл бұрын
සියක් සැරයක් බැලුවත් මදි.... උසස් නිර්මාණයක්.... පට්ට Feeling එකක් තේරුණා. බොහොම ස්තූතියි... මංගල ඔබටත් සම්පත් දායකයන් සැමටත්.... ස්තූතියි සියලුම දෙනාට...
@Dmusandaruwan123Bandana
@Dmusandaruwan123Bandana Жыл бұрын
දවසට කි පාරක් නම් අහනවද කියලා මතක නෑ... පුදුමාකාර පද ගැලපුමක්... ඊට නොදෙවෙනි දැවැන්ත ගායනයක්.... ආසම ගායකයෙක්.. ආසම ගීතයක්.... හදවත පසාරු කරන් යනවා අහන අහන හැම වාරයක්ම.... මාත් දුවෙක් මට ඉන්නෙත් දුවෙක්.. මේ වචන ඇතුලේ තියනවා වගේම දුවරු උණු හැම කෙනාගේම ආදරේ දෙමව්පියන්ට ලැබේවා..🙏🙏🙏.මගේ පුංචි දෝනිට මම ගොඩක් ආදරෙයි... ❤️❤️❤️❤️
@dimuthugunathunga5855
@dimuthugunathunga5855 Жыл бұрын
මුර කුටියේ රාජකාරි ⁣ඉන්න ගමන් ඇහුවෙිි. ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා. ෙකල්ල මතක් වෙලා. ගොඩාක් ලස්සනයි මංගල අයියේ. තවත් ලස්සන මිනිසුන්ෙග් හිතට දැනෙන මෙවන් නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඔීනි...බුදුසරණයි..
@hasarakarunanayake8136
@hasarakarunanayake8136 Жыл бұрын
මේක ඇහෙනකොට පපුව කීරීගැහිලා ඇස් දෙකට කදුලු ආවා ... ඒත් අඩ අඩා අහනවා... මාරම ලස්සනයි මේකේ හැගීම් ගායනය සංගීතය මේ හැමදේම
@spwanasinghe2053
@spwanasinghe2053 Ай бұрын
මමත් 😢
@yohanc7459
@yohanc7459 Ай бұрын
😢
@BuddhiNayanapradhip
@BuddhiNayanapradhip 10 ай бұрын
මටයි මගේ බිරිඳටයි දුවලා දෙන්නෙක් ඉන්නවා.එක වෙලාවකට බිරිඳත් මට දුවෙක් වගේ තමයි.ඒ කොහොම වුණත් මට ඒගොල්ලෝ ලඟින් හැමදාම ඉන්න අවස්ථාවක් නෑ.මම වැඩ කරන්නේ ආරක්ෂක අංශය හින්දා මාසෙකට සැරයක් ගෙදර යන්නේ.හිතට දැනෙන වේදනාව කියලා වැඩක් නෑ. මේ රැකියාව කරන තාත්තලා මං වගේම තවත් ඉන්නවා.ඇත්තටම කියනවනම් දුවෙක් ඉන්නම ඕනේ තමයි.මේ සින්දුවට මම ගොඩාක් ආදරෙයි.. සියලුම අම්මල තාත්තලට තුනුරුවන් සරණයි..
@kumudupriyadarshana1599
@kumudupriyadarshana1599 Жыл бұрын
ට්‍රෙන්ඩින් නොගියට කමක් නෑ මගේ සහෝදරයා.මේ වගෙ අනර්ඝ නිර්මාණ සදාකාලිකයි❤🙏 ජයම වේවා මoගල!!!❤🙏
@dilshanmuthugala1215
@dilshanmuthugala1215 Жыл бұрын
දුවෙක් ගැන ඇහෙන්න තියෙන්නේ ඉතාම අඩු සිංදු ප්‍රමාණයක්.. දෝණී දියණිය ගැටිස්සි බිරිද අම්මා කිරිඅම්මා දූ වරුන්ට තව තවත් ගීත ලියවේවා.. කියවේවා...❤❤❤
@nadeebaby1879
@nadeebaby1879 6 ай бұрын
කාලෙකට පස්සේ පපුව පලාගෙන යන්න අහන්න පුළුවන් සිංදුවක් ඇහුවා. සිංදුව ලියපු කවියටත්, හැගුම්බරව ගායනා කල ගායකනෙනි නුබටත් පිං. හරිම ලස්සන වැඩක්.❤❤
@pularacreations6118
@pularacreations6118 Жыл бұрын
'දුවෙක් ඉන්නවානම් ඒ මැදැයි සනසෙන්න'.❤️🙂 ඇත්තටම හරිම ලස්සන සිංදුවක්
@ThanujaPriyadarshani-il2rl
@ThanujaPriyadarshani-il2rl Жыл бұрын
දවසක මටත් දුවෙක් ලැබෙයි,පුතෙක් ඉන්න නිසා ... ලස්සන ගීතය ක්..💐💐❤️
@BuddhikaDayawansa
@BuddhikaDayawansa Ай бұрын
පවුලකට දුවෙක් නැත්නම් ඒ ගෙදර කිසිම ලස්සනක් නැහැ .... දුවෙක් ඉන්න ගෙදර හරි සිරියාවන්තයි....... දරුවන් ලබන්න පිං කරන්න ඕන ..... බුදු දහමට අනුව ජිවත්වෙන්න...... ගිය ආත්මෙ කරපු පවු පිං අනුව තමයි. ........!!!! ලස්සන දවසක් ඔයාලට!! බුදු සරනයි ...
@nirmalaruwanthi4846
@nirmalaruwanthi4846 Жыл бұрын
තාත්තලගෙ අම්මලාගෙ මේ හැඟීම් තේරුම් ගන්නේ දූවරු කීයෙන් කී දෙනාද හදවතින්ම සුබ පතනවා අයියේ හිතට ගොඩක් දැනුනා❤❤❤❤❤❤
@ayeshamadubashini5349
@ayeshamadubashini5349 Жыл бұрын
හිතට එන වදන් බෑ අකුරකට පෙරලන්න ... නෙතට එන කදුලු බෑ බිම සිබිනු වලකන්න... ලෝකයම අතට ගෙන ඔටුනු හිසලා ගන්න.... දුවෙක් ඉන්නම් ඕන ඒ ලෝකෙ රජ වෙන්න... (දූලා දෙන්නෙක් ඉන්න මම....😁😁😁😁❤️❤️❤️)
@daara2258
@daara2258 7 ай бұрын
මට මගේ දුවව හම්බෙලා සති තුනයි. මේ සින්දුව කලින් අහල තිබුනටත් වඩා දැන් ගොඩක් දැනෙනවා. මන් මේක හැමවෙලාවෙම අහනවා. හරිම ලස්සන සංවේදී පපුවටම දැනෙන ගීතයක්.lyrics වගේම voice එක නිසා ඒක ගොඩක් දැනෙනවා වැඩියි❤️❤️
@shashis.h.925
@shashis.h.925 Жыл бұрын
කෙල්ලෙක්ට පිරිමියෙක් පණ ඇරලා ආදරෙයි නම් ඒ තාත්තා විතරමයි. ❤
@dileepharshana9328
@dileepharshana9328 8 ай бұрын
එහෙම නෙමෙයි කොල්ලො ඉන්නවා තාත්තා වගේම ආදරේ කරන එහෙම ආදර හරිම අඩුයි
@damithasiri5391
@damithasiri5391 8 ай бұрын
@GeethanjaliSilva-vt6dq
@GeethanjaliSilva-vt6dq 8 ай бұрын
💕❤️
@DimuthuDayarathna-bh8qt
@DimuthuDayarathna-bh8qt 8 ай бұрын
Thaththa kiyanna duwekta Amma wagema lokayak ❤❤❤❤
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 5 ай бұрын
මම තාත්තා කෙනෙක් .ඒත් තාත්තා කෙනෙක් උනේ නැති හැමෝටම ඒ සතුට උදාවේවා එකෙන්ම
@shashirajakaruna9123
@shashirajakaruna9123 Жыл бұрын
මාරම ලස්සනයි ....දුවලා ගොඩක් ආදරේ තාත්තාට ...එක හරිම ලස්සනට මේ සිංදුවෙන් පෙන්නලා තියෙනවා...😢😢😢
@walambaya.8166
@walambaya.8166 8 ай бұрын
මේ ගීතය කාට උනත් භාවනාවක් අයියේ. අන්තිම ටික අහත්දි මට මගේ දූ කවද හරි වෙන ගෙදරකට දෙන්න ඕන කියල හිතෙත්දි ඉවසන්න බෑ 😢😢😢😢
@jayalathdissanayake967
@jayalathdissanayake967 7 ай бұрын
මටත්😢
@chathushagi8210
@chathushagi8210 Жыл бұрын
හර්ම ලස්සනයි. ඇසට කදුලක් අවා. ඒතරම් ඔබේ කට හඩ බාවනාවක්. හැමදාම අපේ ගායකයා මංගල අයියා . ඔබට හදවතින්ම සුබ පතනවා. ❤️👍🙏🙏
@hasankasadhamali9411
@hasankasadhamali9411 Жыл бұрын
මගෙ දුවව බදාගෙන අඩන්න තරම් හිතට දැණුනා ගොඩාක්.ගොඩාක් ලස්සනයි.ඇත්තටම දුවෙක් කියන්නෙ ලෝකයක්❤❤❤❤❤🙏🙏🙏
@kanchanaudeni5863
@kanchanaudeni5863 Жыл бұрын
පුදුම ලස්සනයි සින්දුව... ඇහුවට එපා වෙන්නේ නැ ❤️❤️❤️
@chathurathnayake3210
@chathurathnayake3210 7 ай бұрын
අනේ ❤ දුවලට මායි හස්බනුයි මාරම ආදරෙයි.. කාගෙ දුවෙක් උනත් අපිටනම් ඒ දරුවා මලකටත් වඩා ලස්සනට පේනවා.. මල් පෙති පරාදයි දුවලා ඉස්සරහා.. 🌸
@ADsadewsathsara
@ADsadewsathsara Жыл бұрын
තාත්තාට දුවෙක් කියන්නේ ම එයාගේ ජීවිතය මංගල මල්ලි හරිම ලස්සනයි සිංදුව ඔයාට මේ වගේ නිර්මාණ තවත් කරන්න ලැබේවා . ❤
@sanjeewasan
@sanjeewasan Жыл бұрын
දුවෙක් ඉන්න තාත්තාකෙනෙක්ට ඔය සින්දුවෙ වටිනාකම තෙරෙනවා.. වල් පල් නැති ලස්සනට හිතට කාවදින සිංදුවක්🙏🙏🙏
@shamaleewijesundara-4029
@shamaleewijesundara-4029 Жыл бұрын
මගෙ අප්පච්චිගෙ පන ගියේ මගේ උරහිස උඩ ..ඉතින් සිංදුව ඇහෙන වාරයක් පාසා ඒක ඇත්තක් කියල මතක් කරවනවා..මගෙ කුසෙත් දුවෙක් එන්න ඉන්නෙ මේ දෙකම නිසා කදුලු පිරුනත් අහන්න ආසම සිංදුවක්
@ShanCool-gx9mv
@ShanCool-gx9mv Жыл бұрын
දුවෙකුට ඇත්තටම අදරෙ කරන පිරිමි හදවත තාත්තා විතරමයි මගෙ ජිවිතේ මගේ දුවට තියන අදරය කියාගන්න බැරිතරම් ❤️
@pahanyaperera6228
@pahanyaperera6228 Жыл бұрын
තාත්තට දුවෙක් කියන්නෙයි....දුවෙක්ට තමන්ගෙ තාත්තා කියන්නෙයි.....වචනෙකින් කියන්න බැරි දෙයක් ❤❤❤ඔයාව කොච්චරනම් මතක් වෙනවද කියලා කියන්න බෑ තාත්තෙ....ආදරෙයි ඔයාට ගොඩක් ❤❤
@rasikanuwan5216
@rasikanuwan5216 Жыл бұрын
MATA DONIYO DENNEK INNAWA .KAWADA HARI OHAMA KIYANAKAM MAN BALAN INNAWA ...😢😢😢😢.EKA TARAM SATHUTAK MATA NATHI WEI ජීවිතේ MARENAKAMMA
@IreshaSamaranayaka-eg3tb
@IreshaSamaranayaka-eg3tb Ай бұрын
ගොඩක් අසාවෙන් බලන් ඉන්නවා may වගේ දුවෙක් මටත් ලබෙඉ කියලා. සින්දුව අහන්න හැම වෙලාවකම ඇස් වලට කදුළු එනවා ❤️අව්රුදු ගානක හීනයක් 🥺🥺
@dulanjanisenanayaka-nf4ie
@dulanjanisenanayaka-nf4ie Жыл бұрын
දුවෙක් ඉන්නම ඕන... පන යද්දි ළඟ ඉන්න ..... ❤ හදවතට දැනුනු ලස්සනම සිංදුවක් වගේම කටහඩක් ...👍
@vikumtharu6610
@vikumtharu6610 Жыл бұрын
බුදු බණ පදයක් ගීතය 🙏 හදවත නවතින මියුරු හඩක් 😍ස්තූති ඔබට හදවතින්ම ආශිර්වාද කරනවා ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරීමට ලැබේවා කියා
@renukakulathunga8627
@renukakulathunga8627 4 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒතරමට...ඇත්ත ...ඒ හඩ...අමරණීය යි❤❤
@tashmidarshika9665
@tashmidarshika9665 Жыл бұрын
හිරු දීපු වටිනම ගායකයා!!! ඉදිරියට යන්න .ඔයාට වරදින්නෙ නෑ ..හදිසි නෑ හෙමින් යමු ❤️🌹
@NaduniApsara-tp5wo
@NaduniApsara-tp5wo Жыл бұрын
@PrasadLiyanage-te8ux
@PrasadLiyanage-te8ux Жыл бұрын
සුනිල් එදිරිසිංහ හිතට වදින්න ගීත ගයනා කරා, ♥️ ඊට පස්සේ මන් දැකපූ ආදරණීය ගායන ශිල්පියා♥️ බුදු බණ පදයක්, දුවෙක් ඉන්නම ඕනා♥️ තවත් මේ වගේ වටින හිතට කා වදින නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා මගේ මිත්‍රයා♥️ ජයම වේවා මංගල
@SaduniSadamali-h2y
@SaduniSadamali-h2y 9 күн бұрын
ලස්සනයි මේ සිංදුව මං හරි ආසාවෙන් අහනවා . කිරි සිහිනයක ඉන්න හැම අම්මා කෙනෙක්ම ඉක්මනට ඒ සිහිනය සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නවා.
@amithgamage2609
@amithgamage2609 Жыл бұрын
මම මේ සැරේ ශිෂ්‍යත්වය ලියන්න inna දුවෙක් .මම මේ සිංදුව හැමදාම අහනවා .මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි .
@deviweragama
@deviweragama Жыл бұрын
මගේ දුවත් මේ පාර ශිෂ්‍යත්වය ලියන්න ඉන්නේ. සතුටුයි පුතේ ඔයා ගැන. පුංචි කාලේ ඉදලාම ඔහොම හිතන එක. දෙමාපියන් හදවතේ මුදුනෙම ඉන්න දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ
@amithgamage2609
@amithgamage2609 Жыл бұрын
@@deviweragama ඇත්තටම එයා තාත්තට ගොඩක් ආදරෙයි මේ සින්දුව හැමදාම රෑට අහනවා.
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
බුදුසරණයි චූටි දූ ශිෂ්‍යත්ව විබාගේ ඉහළින්ම සමත් වෙන්න ශක්තිය ලැබේවා🙏🙏🙏
@nithukiniranjala832
@nithukiniranjala832 Жыл бұрын
වැඩිය පේන්න නැති ලස්සන හඬක් තියෙන ලස්සන ගායකයෙක්. හදවතට දැනෙන ලස්සන සිංදුවක්.දුවෙක් ඉන්නම ඕනි❤❤❤
@ShanikaSandakumari
@ShanikaSandakumari 7 ай бұрын
විකාර සින්දු තියෙන, අර්තයක් නැති රසාස්වාදයක් නැති සින්දු අතර මෙවන් ගීත බන පද වගෙයි. තවත් ඉදිරියට මෙවැනි නිර්මාන තව බිහි වේවා.
@jktradingSL
@jktradingSL Жыл бұрын
හොද අර්ථවත් ගීතයක්, ඒ වගේම මංගල ඔයා ලස්සනට ගායනා කරනව, අනිවාර්යයෙන් මේ ගීතය tranding යනව..❤️❤️❤️❤️👍👍
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 Жыл бұрын
දුවෙක් ඉන්නවා මටත් ❤❤❤❤සුභ පැතුම් ❤️ 💐 ලස්සනයි නිර්මාණය 💝 💐
@uma.srilanka5021
@uma.srilanka5021 Жыл бұрын
දුවෙක් කියන්නෙම මැනිකක්.ඒ මැනිකට ලොකු ආබරනයක් තමා එයාගේ තාත්තා .ගොඩාක් ලස්සනයි මේ සිංදුව.කොච්චර ඇහුවත් එපා වෙන්නැ.මේ වගේ තවත් ගීත නිර්මාණය කරන්න.ඔබට් ජය වේවා .
@NilukaDamayanthi-z3g
@NilukaDamayanthi-z3g 4 ай бұрын
හරිම ලස්සන සින්දූවක්.කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.මගෙ තාත්තත් මේ විදියටම හිතනවා ඇති.මගෙ දුවලා දෙන්නගෙත් පණ අප්පච්චි.❤❤මේ වගේ අර්ථවත් නිර්මාණ කිරීමට සුභ පතනවා !!
@sakuu0901
@sakuu0901 Жыл бұрын
දරාගනු බැරිම විට බදාගෙන වැළපෙන්න.. ජීවිතේ හැමදේම නොසඟවා පවසන්න.. වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න.. දුවෙක් ඉන්නවානම් ඒ මදැයි හිනැහෙන්න.. Best ❤
@hemakumarani
@hemakumarani Жыл бұрын
@madhushanikaushalya4538
@madhushanikaushalya4538 Жыл бұрын
සංසාර සාගරේ ගැඹුරට ම පීනන්න ආදරෙන් බදාගෙන නෙත කඳුළු පිසලන්න ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්නවා නම් ඒ මදැයි සැනසෙන්න..❤️ ආදරේ පුරෝගෙන තුරුල්ලෙම නැළවෙන්න නෝක්කඩු කියෝගෙන හුරතලෙන් වද දෙන්න දුක සතුට දෙකම ළඟ තනිනොකර ළඟ ඉන්න දුවෙක් ඉන්නම ඕනේ ජීවිතේ තේරෙන්න..❤️ දරාගනු බැරි ම විට බදාගෙන වැළපෙන්න ජීවිතේ හැමදේම නොසඟවා පවසන්න වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න දුවෙක් ඉන්නවානම් ඒ මැදැයි හිනැහෙන්න.❤️ කූඩු වී ඉගිලිලා ගියත් වෙන් වී දිනෙක හිතින් දුර යන්නේ නෑ දූවරුන් කිසිදාක ජීවිතේ අරුත හරි හැටිම තේරුම් යන්න දුවෙක් ඉන්නම ඕනේ පණ යද්දී ළඟ ඉන්න ❤️
@nikymadushanka8477
@nikymadushanka8477 Жыл бұрын
@NayomidilrukshiDilrukshi-cs8iy
@NayomidilrukshiDilrukshi-cs8iy 9 күн бұрын
කොච්චර ඇහැවත් එපා වෙන්නේ නැති හරි ලස්සන සිංදුවක් ❤
@AjithChaminda-hy3xw
@AjithChaminda-hy3xw Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.අහද්දි ඇස් වලට කදුලු පිරෙනව.හදවතට ගොඩක්ම දැනුන ගීතයක්.මේ වගේ අර්තවත් නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබේවා.ඉදිරියටම යන්න.
@samanravindra4390
@samanravindra4390 Жыл бұрын
මගේ දුව මගේ සැනසීම එයා තමයි මගේ ජීවිතේ වසනාව ගෙනාවේ තෙරුවන් සරණයි මැණික
@apsarawithanage5984
@apsarawithanage5984 9 ай бұрын
සාගරේ තරම් ආදරේ අරන් අපෙ ජීවිතේට ආව මගේ දූ පැටියට නිදුක් නිරෝගි සුවය ,දීර්ඝායුෂ ලැබේවා
@dulanjiwijekoon8304
@dulanjiwijekoon8304 Жыл бұрын
දෙයියනේ මේ සිංදුව ගැන කියන්න වචන නැති තරම්.ගොඩාක් ලස්සනයි ..හිතට ගොඩාක් දැනුනා මංගල අයියේ....ගොඩාක් ස්තූතියි ඔයාට... මේ වගේ නිර්මාණ කරන්න..එලවටත් නැති මෙලවටත් නැති සිංදු කරන්න හිතන්නවත් එපා සමහර අය වගේ..මේ වගේ නිර්මාණ අපිට ගොඩාක් වටිනව....ගීත ලොවේ ඔයා බැබලෙන්න ඕනි හැමදාම ..හදවතිනම අපි සුභ පතනවා .❤❤❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
ඒක නං ඇත්ත
@nishadimadumali5937
@nishadimadumali5937 Жыл бұрын
අපේ දුව අපිට නැති වුනා සිංදුව අහද්දි ඇස්වලට කදුළු එනවා හරිම සංවේදි සිංදුවක්.ඔබට ජය වේවා...තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබට ශක්තිය දෛර්‍ය ලැබේවා...👍
@DanushkaWijekoon
@DanushkaWijekoon 11 ай бұрын
ඇයි ඒ..😢
@mayuriniluka736
@mayuriniluka736 Ай бұрын
මම පුලුවන් හැම වෙලාවකම මේ සින්දුව අහනවා ඒ හැම වෙලාවක ම ඇස් වලට කදුලු එනවා .ගොඩාක් ලස්සනයි සින්දුව .සුබ පැතුම්
@NiroshaSajeewani-pv2mq
@NiroshaSajeewani-pv2mq Жыл бұрын
හරිම ලස්සනයි මංගල අයියෙ සින්දුව.බුදු බන පදයක් සිංදුව වගෙමයි.ඔයාට ජයෙන් ජයම වේවා. හිරුට තුති.
@charukapannila5241
@charukapannila5241 Жыл бұрын
දුවෙක් ඉන්නම ඕන පන යද්දී ලග ඉන්න....♥️♥️ලස්සන වචන දැනෙන ගායනය...නිවනවා මුලු හිතම.♥️
@SaniruTharuka-sg1gq
@SaniruTharuka-sg1gq 26 күн бұрын
පද රචනා කර කෙනාටත් මන්ගල ඔයාටත් ජයෙන් ජය වෙන් ඕනේ මේ වගේ ලස්සන නිර්මාන කරන්න වාසනාව ලැබෙන්න ඕනේ 🙏❤️
@madhushaniradhika2922
@madhushaniradhika2922 Жыл бұрын
හදවතටම දැනුනා....ඒ වේදනාව...😌😥 දුවෙක් ඉන්නවා නම් ඒ මදැයි සැනසෙන්න...❤️👌"දුවෙක් ඉන්නම ඕන පන යද්දී ලග ඉන්න..."ඒ වචන ටික.....😢😢😢
@roshipriyangika4109
@roshipriyangika4109 Жыл бұрын
❤❤
@achinthabuddhi1056
@achinthabuddhi1056 Жыл бұрын
මේ ගීතය අහන හැම වාරයකම මට ඇඬෙනවා සහෝදරයා.. අපිට ඉන්නේ පුත් කුමාරයෙක් ආයෙත් දරුවෙක් ලැබෙන්න යන්නේ අපට.. තාම දන්නේ නැහැ දුවෙක්ද පුතෙක්ද කියලා.. අපිටත් දුවෙක් ඉන්නම ඕනා..❤❤
@ninitharanawera2113
@ninitharanawera2113 Жыл бұрын
@piyubhagya9527
@piyubhagya9527 4 ай бұрын
කාලෙකින් අහපු ලස්සන සංවේදී සින්දුවක්.. මේක අහන්න ඇයි මෙච්චර මම පරක්කු වුනේ කියලා මටම දොස් කියාගත්තා... පුදුම ලස්සන වචන ටිකක්.. දෙතුන් වතාවක් අහන ගමන් ඇඩුවා.. තාත්තව මතක් කරගෙන.. මැරි කරලා හස්බන්ඩ් ලග ඉන්න නිසා දැන් තාත්තව හැමදාම බලන්න නෑනේ 🥺🌏
@gaiya867
@gaiya867 Жыл бұрын
අයියා💚 දුවෙක් කියන්නේම ලෝකයක්..මන්නමි ගෙදර දුවන්නේ දෝණිගේ මූණ දැක ගන්නයි💚..දුවෙක් ඉන්නම ඔින ...නියමවැඩක්...දුවෙක් ඉන්න තාත්තලටම හදපු එකක්..ජය වෙිවා💚🙏
@nelumkumari1500
@nelumkumari1500 Жыл бұрын
අන්තිම tikaahanakota ඇසට කඳුළක් awa.aka athathamai ලස්සනයි සිංදුව එ වගේම ගායන‍යත් ලස්සන හිතට වදින හිත නිවන කට හඩක් බුදු සරණයි !
@hasithawanamali6802
@hasithawanamali6802 Жыл бұрын
❤️❤️❤️
@sanduninisansala3408
@sanduninisansala3408 Жыл бұрын
දුව ලැබුනට පස්සෙ ජීවිතෙ හොදටම දැනෙනවා.අයියට මෙ වගේ නිර්මාණ තව තවත් කරන්න ලැබෙන්න ඕන
@little_american_dreamer-hh3rc
@little_american_dreamer-hh3rc 10 ай бұрын
දුවෙක් කියන්නේ සංසාරයක්.....ජිවිතේ බර කියා දෙන ගුරුවරියක්.....ආදරේ උල්පතක්.......සිනහා මල වැස්සක්......දුවෙක් ඉන්නේ දෙමාපියන්ගේන්ගේ වාසනාවක්......දුවෙක් කියන්නෙම පෙර පිනක් අපිට නම්..
@chandui9509
@chandui9509 Жыл бұрын
අනේ බං අවසක් ඇඬුවා පිං.. කියපු උඹටත් ලියපු බොක්කටත් Music වලටත්💚
@tharushidananjana9452
@tharushidananjana9452 Жыл бұрын
දවසට කිහිප සැරයක්ම අහනවා ඒ තරම්ම ඇබ්බැහි වෙලා ඒ කටහඬට වගේම ඒ හැගුම්බර ලස්සන වචන වලට ❤️🥺 හැමදාම මේ වගේ වටින ගීත සමාජෙට දායාද කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනෙ අයියේ 💎 තෙරුවන් සරණයි 🤍 ඒ කටහඩ භාවනාවක් 🥺💖
@thakshiladayani4292
@thakshiladayani4292 20 күн бұрын
හරිම ලස්සනයි දවසකට එක පාරක් හරි අහනව මට ඉන්නෙ පුතෙක් මං හරිම ආසයි දුවෙකුට ඒත් ඒක හීනයක්ම විතරයි 🥺
@sampathudayakumara1
@sampathudayakumara1 Жыл бұрын
"දුවෙක් ඉන්නම ඕන පණ යද්දි ලග ඉන්න. " ඒක ඇත්තම ඇත්තක්. දුවෙක් කවදාවත් විවාහ වෙලා වෙන් වෙලා ගියත් තාත්තෙක් ගෙන් දුරස් වෙන්නෙම නෑ..පුතෙක් ට වඩා බැදීමක් තියෙන්නෙ දුවෙක් ගෙන්. ❤❤❤
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ඒක ඇත්ත පුතාලා බැන්දම අම්මලා එක්ක එක ගෙදරක හිටියට් ගොඩක් පුතාලට අම්මා තාත්තා අමතක වෙනවා🥲💔හැබැයි දුවෙක් විවාහා වෙලා ගෙදරින් පිට ගියත් එයාට තාත්තා අම්මා කෙරෙහි තියෙන ආදරේ ඒ බැදීම අඩු වෙන්නෙ නෑ🥺❤️
@shanikakumari286
@shanikakumari286 10 ай бұрын
❤❤
@thyagiumayaweerawarnakula6652
@thyagiumayaweerawarnakula6652 8 ай бұрын
Aka aththa
@janeeshwashynubamatawatina5799
@janeeshwashynubamatawatina5799 6 ай бұрын
Eka aththa
@AdhithyaCreation
@AdhithyaCreation 2 ай бұрын
ඒකනම් ඇත්තටම ඇත්ත
@kapilakumara2300
@kapilakumara2300 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.මගෙත් තවම සැබෑ නොවුන එකම කිරි සිහිනේ "" දුවෙක් "" ❤❤❤❤
@PathumAthukorala-cy8ir
@PathumAthukorala-cy8ir 10 ай бұрын
මමත් දුවෙක්ව උස් මහත් කරගෙන බලාගෙන උගන්නගෙන පරිස්සම් කරන තාත්තෙක්. ඇත්ත තමයි "දුවෙක් ඉන්නම ඕනෙ ජීවිතේ තේරෙන්න"..
@shanakadilshan6107
@shanakadilshan6107 Жыл бұрын
දුවෙක් ඉන්නවා නම් ඒ මදැයි සැනසෙන්න...ලස්සනයි මචං...❤️
@aishudana7654
@aishudana7654 Жыл бұрын
එකෙන්ම ගැම්මක් තමා.දුවෙක් කියන්නෙ තාත්තෙක්ට ලෝකයකටත් වඩා ලොකු දෙයක්. ඒක තේරෙන්න දුවෙක් ඉන්නම ඕන. බුදු බන පදයක් සිංදුව උදේ හවස අහනවා. නියමයි මචෝ ඉස්සරහට මීටත් වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා.❤☝️Aish
@Nishaya722
@Nishaya722 Жыл бұрын
සතියක් මගෙ තාත්තා යන්න ගිහින්.. අදයි මං මේ සිංදුව මුලින්ම දැක්කේ... මං හිටියේ අතින් අල්ලන් ළඟින්.. එයා යද්දි... ඇත්ත මේ වචන 🙏
@ruwinijayawardhana
@ruwinijayawardhana Жыл бұрын
හිතට ගොඩාක් දැනෙනවා..මේ වගේ සිංදු අද අහන්නත් නැති තරම්.හරිම ආසාවෙන් කීප වතාවක්ම අහලා save කරලත් තියාගත්තා... ස්තුතිය ඔබටයි ඒ හැම දේටම.🎉
@thusithamanoj5272
@thusithamanoj5272 Жыл бұрын
සුපිරිම නිර්මාණයක් මේ වගේ කාලයක් ඔයා වගේ ගායකයෙක් බිහි වෙච්ච එක ගැන මාරම සතුටුයි බ්‍රදර් ආදරේයි හදවතේ අඩියෙන්ම ❤️‍🔥❤️‍🔥
@sandamalichandrathilaka9773
@sandamalichandrathilaka9773 Жыл бұрын
දුවලම තුන්දෙනෙක් ඉදලත් තව දුවලා හිටියානම් කියලා හිතෙන තරම් මාරම ලස්සන සින්දුවක්.... ආදරෙයි ❤
@nimniwickramasingha3627
@nimniwickramasingha3627 Жыл бұрын
අතළොස්සක් අතුරින් නුඹත් අපේ හදවතේ ගායකයෙක් වී අවසන් ❤❤ තව තවත් මෙවැනි අනර්ඝ නිර්මාණ කිරීමට ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,4 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН