මල් ගස් වගේ මල් පිපුණු අඹ ගස් හදා ගන්නේ මෙහෙමයි ! / Mango trees like flower trees

  Рет қаралды 66,028

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 71
@seelaganegoda9077
@seelaganegoda9077 9 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි .ඔබතුමාගේ දැනුම අනිත් අයටත් බෙදාදීම ගැන බොහොම ස්තුතියි..
@gayachandrakuruppuarachchi5126
@gayachandrakuruppuarachchi5126 9 ай бұрын
ඔබතුමාගෙන් තව ගොඩක් දේවල් අපේ රටටම ඉගෙන ගන්න තියෙනව දිර්ඝායු වේවා 🙏🙏🙏
@P.B.Rupasingha
@P.B.Rupasingha 9 ай бұрын
ඔබතුමාගෙන් ඉතාමත් නිහතමානි ඉල්ලීමක් කරන්න කැමති.මීට පෙරත් මේ ඉල්ලීම මන් කළා. ඔබතුමාට හැකිනම් සාම්ප්‍රදායික කිතුල් මල් මැදීම ගැන ඔබතුමා සතු දැනුම ගැන විඩියෝවක් ගෙන එනවානම් ලොකු සාමාජ සත්කාරයක් වේව්.නැතිවීගෙන යන අපේ සාම්ප්‍රදායික කර්මාන්තයක්.ඔබතුමාට තෙරුවන් සරණයි.🙏 🙏 🙏 දීර්ඝ ආයුශ ප්‍රාර්තනා කරනවා ඔබතුමාට.🙏 🙏
@diluparathnayaka8855
@diluparathnayaka8855 9 ай бұрын
බුදුසරණ යි ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා 🙏🙏🙏🙏🙏
@leenafernando7276
@leenafernando7276 9 ай бұрын
❤️🙏 හරීම වැදගත් දේවල් ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🌷 🙏
@k.a.rbandula7501
@k.a.rbandula7501 9 ай бұрын
මාතෘකාවට ගැලපෙන්න වැඩසටහන කළා නම් හොඳයි අපි ගරු කරන කෙනෙක් ඔබතුමා තෙරුවන් සරණයි
@kushanpiyathissa842
@kushanpiyathissa842 17 күн бұрын
හරිම සතුටු යි .ඔබ තුමා ගැන. යටියන්තොට යාලුවෙක්.
@hemadayananda
@hemadayananda 9 ай бұрын
Jaya jaya jaya wawa Tharuwan saranaei
@RuwanKumarahmj
@RuwanKumarahmj 9 ай бұрын
❤Budusaranai oyata mahattayo Budusaranai
@amithprasantha-k7r
@amithprasantha-k7r 3 ай бұрын
Sthuthiyi sir.❤❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 9 ай бұрын
Budusarani ❤❤
@umayangawijesinghe9253
@umayangawijesinghe9253 9 ай бұрын
බඩ ඉරිඟු වගාව ගැන පැහැදිළි කිරීමක් ඕන😊❤❤
@gayanliyanage4197
@gayanliyanage4197 9 ай бұрын
බුදු සරණයි ඔබ තුමාට
@wijayabandara9810
@wijayabandara9810 8 ай бұрын
Good job sir
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 9 ай бұрын
ස්තුතීයී
@PramodChamal
@PramodChamal 8 ай бұрын
ඔබතුමා අපේ රටට සම්පතක් .දිර්ගායු වේවා
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 ай бұрын
ඔබතුමා හෙළයේ රජෙක් ඔබේ සේවය මේ රටට ජනතාවට අත්‍යවශ්‍යය මොහොත
@manel2343
@manel2343 8 ай бұрын
මේතුමා ඇත්තටම දැනුම් සම්බාරයක් තියන රටට ජාතියට ගහ කොළ වලට ආදරය කරන උතුම් මනුස්සයෙක්
@saboormarikkar2652
@saboormarikkar2652 8 ай бұрын
කන්දේගම මහතා ට දීර්ගාඋෂ ලේබෙවා
@sonalnethmika118
@sonalnethmika118 6 ай бұрын
Thank u❤
@sujiwadipani9098
@sujiwadipani9098 9 ай бұрын
Kandaegama majatmaya ape gadara aliegata para gahaka lokuwata sudupata pallamak avilla gahaudatama yanawa bahat akkak kiyanna budusarani
@ruwangunawardana9829
@ruwangunawardana9829 9 ай бұрын
🙏❤️👍
@mallika8744
@mallika8744 9 ай бұрын
❤️🙏
@chamindajayalathliyanagama8556
@chamindajayalathliyanagama8556 8 ай бұрын
ඕ කේ වෙලුම් පටිය යොදන්න ඕන යට ඉඳලා උඩටයි එතකොට තමයි අත්තේ බද්ධයට වතුර යන්නේ නැත්තේ
@RaveenAbaydheera
@RaveenAbaydheera 8 ай бұрын
ඒක ඇත්ත.. උඩ ඉදල වැරදි ඔතන එක
@LalithKaushalya
@LalithKaushalya 8 ай бұрын
Eya itin මහාචාර්ය varayek ne...
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 8 ай бұрын
මේකට පිළිතුරක් තිබේද?
@buddikaediriweera7467
@buddikaediriweera7467 8 ай бұрын
ඒකනෙ සමහර ගුරුවරුන්ටත් අකුරු වරදිනවා කියන්නෙ .
@gunasirirajapaksha3384
@gunasirirajapaksha3384 9 ай бұрын
Thank you...sir
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 9 ай бұрын
Sthuthiy.
@jayasiriperera9548
@jayasiriperera9548 9 ай бұрын
Thanks
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 9 ай бұрын
Ai Polietilene ma pavichchi keruwe?
@amalperera3074
@amalperera3074 9 ай бұрын
👍👍👍👍
@anupamapremarathne7810
@anupamapremarathne7810 9 ай бұрын
👍👍
@indukathushari3449
@indukathushari3449 9 ай бұрын
ඔබතුමා ඔය දැනුම දෙන පොත් නැද්ද මහත්මයා❤
@talpegam
@talpegam 9 ай бұрын
Mr, kandagama, in my chidhood life, I planted Umbrella tree! The hight of the tree more than 50 meters and the size of the umbrella ernomus and found every branch spread around! Later it was cut off as I was not living there! During my visit I have seen many trees combined as shown and the fruit originated from it so small and there is no neutrician values! Please explain why? Tree as such huge and being combined to smaller scale! The outcome I found being seen is devastating! I live in th uk and your explanation is truly valuable.
@NlKumarasinghe-y4v
@NlKumarasinghe-y4v 9 ай бұрын
Pahala sita udata needs welanne
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 9 ай бұрын
නැ නැ ඉහළ සිට පහළට
@RajithaSanoj
@RajithaSanoj 8 ай бұрын
💯💫
@Pathirana23456
@Pathirana23456 9 ай бұрын
ඒ පිහිය සුපිරි pocket knife ganna කොහෙද තියෙන්නේ danna කෙනෙක් කියන්න
@ViaZain
@ViaZain 3 ай бұрын
🙏🙏❤️❤️❤️👍
@ruwanpathirathna4
@ruwanpathirathna4 8 ай бұрын
Ok . Bro
@chathuranandika6331
@chathuranandika6331 9 ай бұрын
❤❤❤
@dhanasekarapallehage2347
@dhanasekarapallehage2347 9 ай бұрын
THERUWAN SARANAI...
@punsaracable6453
@punsaracable6453 8 ай бұрын
Swabawadarmayata pata haniwa konde die karala neda.
@ashokaperera1554
@ashokaperera1554 8 ай бұрын
Pol palayka athu pahath wenne ayithe kiyanna
@sriyakanthimalkanthi8896
@sriyakanthimalkanthi8896 9 ай бұрын
කන්දෙ.ගම.මැතිතුමනි.දෙව.දාර.සාකයක්.සහ.කපාලය.ගැන.අඖසද.ගුනයගැන.පැහැදිලි.කිරිමක්.කරන්නකුගේ.ඔබට.දීර්ඝ ආයුවේවා
@mahirupansilu6530
@mahirupansilu6530 8 ай бұрын
සර් වෙලුම වෙලද්දි පහල සිට ඉහලට නේද වෙලන්න ඕනෙ?
@panapagefernando8055
@panapagefernando8055 6 ай бұрын
බද්දයට ගනු ලැබූ අතු කැබැල්ලෙ ආයු කාලය එය අයත් ගසේ ආයු කාලය මත රදා පවතිනවාද නැත්නම් ... බද්ද වු ගසේ ආකාරයට එය අලුත් අත්තක් ලෙස වැඩෙනවාද...
@youtuber-w3v
@youtuber-w3v 9 ай бұрын
වේල්ල kolamban ගෙඩි පොඩි karuthakolamban අඹ වලට වඩා එච්චර ලොකු වේල්ල kolamban thiyenawa ද?
@buddwik2719
@buddwik2719 9 ай бұрын
වෙල්ලකොලොම්බන් කර්තකොලොම්බන් වලටත් වඩා ටිකක් කුඩායි. ලොකු නෑ
@vegitera8862
@vegitera8862 9 ай бұрын
Oka yata indan udata othanna ona
@ChinthaGunawardena
@ChinthaGunawardena 9 ай бұрын
Pls teach us the rest of 'badda kireema'.
@thejaherath9665
@thejaherath9665 9 ай бұрын
Badda Amba pala kudawata hadaganna hati videowak karanna
@technicalworld9482
@technicalworld9482 9 ай бұрын
Sir can you show your mango trees after a month time
@panapagefernando8055
@panapagefernando8055 6 ай бұрын
අතු බද්දය හා මුල් අදදවා ගන්න ආකාරය මේ වීඩියෝ එකේ වගේ පැහැදිලිව කරන්න පුලුවන්නම් වටිනවා...
@tilakranasinghe896
@tilakranasinghe896 8 ай бұрын
ඔබතුමා ගෙන් උදව්වක් ඉල්ලන්න .මට මේක පැහැදිලි කරලදෙන්න.පෝච්චියක තියන ඇඹුල් පේර ගහක් තියනව..අව්වත වැටෙනව..ඒත මල්හැදිල නටුව ගාවින් කලුපටවෙල ඔක්කොම වටෙනව.ගෙඩ්හැදෙන්නෙ නෑ..විසඳුමක් කියන්න
@sisiraattanayake5400
@sisiraattanayake5400 8 ай бұрын
❤️💐🙏🇱🇰
@asankaprabath8160
@asankaprabath8160 8 ай бұрын
අලිගැටපේර ගහකින් ඉක්මන් ප්‍රතිඵල ගන්න ක්‍රමයක් නැද්ද
@champikakumudumali3674
@champikakumudumali3674 9 ай бұрын
💐🏵️🌺🌻🌹🌷🌼🙏🙏🙏🌼🌷🌹🌻🌺🏵️💐
@ka.s.s.a
@ka.s.s.a 9 ай бұрын
🎉❤🙏🇱🇰✊🏻
@nilanthiweerasinghe6664
@nilanthiweerasinghe6664 9 ай бұрын
Amba mal kalu wela okkoma wetenawata mokada karanne sir
@sarathmohandharmakirti2528
@sarathmohandharmakirti2528 25 күн бұрын
බටිඅබ අතැ බටිකරන්න බැරිලු.ඇයි ඒ.මම සරත් .
@pradeepthilak661
@pradeepthilak661 8 ай бұрын
🌻🌳🌲🪴🥀💐🌷🌵🌾
@اوما-ج2ت
@اوما-ج2ت 9 ай бұрын
🙏🙏🙏😍🇱🇰🇱🇰😍🇸🇦😍
@manelweerasooriya5415
@manelweerasooriya5415 2 ай бұрын
අනේ මං කරන්න ගිහින් මගේ හොඳ පැල දෙකක් මැරිලා ගියානේ
@damithchathurangachandanay2028
@damithchathurangachandanay2028 7 ай бұрын
මහත්මයා නයි මිරිස් ගැන ඔබ තුමා වීඩියෝ මුකුත් කරේ නැද්ද.ඒ සම්බන්දයෙන් ඔබ තුමා දරන මතය මොකද්ද
@dammivithana4516
@dammivithana4516 8 ай бұрын
මාතෘකාව නෙමෙයි බද්ද කිරිම ගැනනෙ මෙි තියන්නෙ
@dammidammi-om2qc
@dammidammi-om2qc 8 ай бұрын
Kohomada Oyata call karanna
@ruwangunawardana9829
@ruwangunawardana9829 9 ай бұрын
🙏❤️👍
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
ඔබගේ ගෙවත්ත ලස්සන කරමුද ? / Let's make your garden beautiful @ThilakKandegama
6:22
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 33 М.
මෙහෙම කරොත් පොහොර දාන්න ඕනිම නෑ / Organic Farming Sri Lanka @ThilakKandegama
9:28
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59