මගියෝ දෙන්නයි කොන්දොස්තරයි | Mangus 2024

  Рет қаралды 140,618

Mangus Tube

Mangus Tube

Күн бұрын

Пікірлер: 350
@chamarakumarasinghe5573
@chamarakumarasinghe5573 5 ай бұрын
මේවා බලන්න කලින්...අපි ට්‍රැක් වෙලා ඉන්න ඔනී...එතකොට තමයි මේකේ ආතල් එක තැපෑලෙන් එන්නෙ...😂😂😂 නැතුව මොන මහාචාර්ය කෙනෙකුටත් මේවා තේරුම් ගන්නනම් මේ කපේට බෑ...වගකීමෙන් කියන්නේ හරිද...😊
@supunliyanage5524
@supunliyanage5524 5 ай бұрын
aththa 😂
@T.N44
@T.N44 5 ай бұрын
Ekagai 🎉
@TheTravelBreath
@TheTravelBreath 5 ай бұрын
Sirwta bn 😂❤😊
@mylibrary-91
@mylibrary-91 5 ай бұрын
මචං උබෙ කමෙන්ට් එක දැකලා දෙවනි පාරට ට්‍රැක් වෙලා බැලුවේ.ඒකනම් සිරා ඈ...😂😂
@manelpolman8188
@manelpolman8188 5 ай бұрын
අමතර GB , ලමයෙකුට දාන්න මරු නම 🤣
@nayantha5329
@nayantha5329 5 ай бұрын
කොච්චර කොහොම බැලුවත් අවසන් ටික ඔළුවට ගියේ නැතිනම් ට්‍රැක්ම තමා..
@lahindu
@lahindu 5 ай бұрын
මහා වනචර හිනාවල් තියෙන්නේ මුන් ඔක්කොටම😂
@SupunSandaruwan-w4z
@SupunSandaruwan-w4z 5 ай бұрын
ඒක වෙනස්ම ආතල් එකක්.කොන්දොස්තර තමයි සුපිරි චරිතෙ.ඕනම video එකක
@around_sl
@around_sl 5 ай бұрын
එහ් මල්ලිලා කොහෙද යන්නේ? මෙහෙ එනවා .ඔය service provider කව්ද කියලා යනවා.. 😂😅❤
@sasangikadewananda
@sasangikadewananda 5 ай бұрын
😂😂😂😂😂😂 මරු අප්පා හිනා වෙලා පන යනවා ❤❤❤ Best of good luck to you all 🎉
@thiluperera4729
@thiluperera4729 5 ай бұрын
මේක බලලා ටැක් පැන්නා .. 😂 කොන්දොස්තර අයියා 💚🥰
@umeshwedagedara8915
@umeshwedagedara8915 5 ай бұрын
ඒ උබල අපෙත් ට්‍රැක පන්නනව බන්....❤දුමක් දාල ඉද්දි මරු ..😂
@dumindasomarathna7111
@dumindasomarathna7111 5 ай бұрын
අඩෝ ආදරෙයි මැංගුස්.. ආදරෙයි බුෂී ❤
@DiveHive
@DiveHive 5 ай бұрын
Thanks guys for putting laughter on our faces. These contents of yours are unique AF., මම මගෙ ළමයට නම දානවා "අමතර ජීබී " කියලා
@EzraAG97
@EzraAG97 5 ай бұрын
0:00 කොළඹ කොළඹ කියද්දී, ඒ ඩයල් ගේ මූණ.. 😂😂
@nalinwickramasinghe4596
@nalinwickramasinghe4596 5 ай бұрын
😂😂
@Niwarthanarupasinghe-ox8dr
@Niwarthanarupasinghe-ox8dr 5 ай бұрын
Ado sjiya ubath innawa😂 Kariyo set eka kaluthara...
@channels-media8990
@channels-media8990 5 ай бұрын
Wenama athal dena set ekak thamai machan umbala. Adarei Mangus set ekatama ❤
@TheNalakad
@TheNalakad 5 ай бұрын
Eka maru, samith express eka allagena thiyenne shoot ekata
@subodhachathuranga7797
@subodhachathuranga7797 5 ай бұрын
එනකල් මග බලන් හිටියෙ ❤❤❤
@kazsa999
@kazsa999 5 ай бұрын
ඇත්තටම මං හිතුවෙ mobile package promotion එකක් කියල ඕයි..... 🤣🤣
@d.randika4702
@d.randika4702 5 ай бұрын
සුදු පාට කොණ්ඩේ තියෙන අයියා හැම වෙලෙම ගුලි කාලද ඉන්නෙ.......🤔😁
@EzraAG97
@EzraAG97 5 ай бұрын
5:44 අම්මෝ ලමයෙක්ට දාන්න සුපිරි නම.. අමතර GB 😂😂
@charithjayanath1292
@charithjayanath1292 5 ай бұрын
😅
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
03:52 කලිදු මල්ලි ❤❤❤
@yunod6126
@yunod6126 5 ай бұрын
yako mata pissu wage... horror scene ekak awa ekaparata "ඩේට නෑ"..maru ඈ
@N_u_G.
@N_u_G. 5 ай бұрын
කලිදුවට බෑ රගපාන්න ඌ හොදයි බොන්න 😂😂😂😂
@Charmi311
@Charmi311 5 ай бұрын
ඩ්‍රයිවර් නම් පට්ට නැටුරල්.
@SachinthaBalachandra
@SachinthaBalachandra 5 ай бұрын
uh aththatama bus eke aithi karayada koheda
@sankamadusanka215
@sankamadusanka215 5 ай бұрын
Kaluthara horana root eka duwana kollek
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 5 ай бұрын
​@@sankamadusanka215ඔව් 😂 බටන් ෆෝන් යූස් කරන එකෙන්ම මීටර් පොර ඇත්තටම ඩ්‍රයිවර් කියල
@TheNalakad
@TheNalakad 5 ай бұрын
@@SachinthaBalachandra aththama driver
@denuwanviranga4623
@denuwanviranga4623 5 ай бұрын
හම්මේ.. මරු trip එක ඒක 😂
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 5 ай бұрын
ඩේටා ඤෑ 🤣🤣 මරු අනේ 🤣🤣🤣❤️❤️
@Thisa-ks
@Thisa-ks 5 ай бұрын
Depression වැඩිවෙලා track අවුල් වෙලා ඉන්න වෙලාවට තමයි මේ video එකක් බලන්නෙ මම 😢
@simple6532
@simple6532 5 ай бұрын
dan amaruwa hodaid ithin
@Thisa-ks
@Thisa-ks 5 ай бұрын
@@simple6532 ඒක ඇතිවෙන්නෙ උපන් කාලෙ ඉදන් තියෙන රෝගයක් හින්දා සුව කල නොහැකි රෝගයක් ඒක හින්දා ජීවීතේම පුදුම දුකක් විදින්නෙ මගේ තරුණ කාලෙ ලෙඩේ හින්දා නැති නාස්ති වෙලා යන එක දැකින එක තමයි හිතට ලොකුම අමාරුව දුක් විදපුවා මතක් වෙනකොට මානසික වශයෙන් කඩා වෙටෙනවා ඒකට කරන්න දේකුත් නෑ ඒක හින්දා track පන්නගෙන ඉන්නෙ සීරියස්ව හිතනකොට තමයි මට අවුලක් දැනෙන්නේ
@samadiPiumika
@samadiPiumika 5 ай бұрын
මේ නන් මිනිස්සු වෙන්න බෑ😂❤
@Rusher2008
@Rusher2008 7 күн бұрын
ට්‍රැක පයිනවා ඕයි... 😂
@asankamayakaduwa7206
@asankamayakaduwa7206 5 ай бұрын
පාලු පැලේ...වගේ එකක් මේකත්😂❤
@ishannishshanka8309
@ishannishshanka8309 5 ай бұрын
වෙලාවක අපිට මුන් නිසා පර්මනට්ලි ට්‍රැක පයිනව 😐😅
@travelwithsandaruwan
@travelwithsandaruwan 5 ай бұрын
අමතර Gb ලමයෙක්ට දාන්න හොඳ නමක්😂😂 උඹල විතරයි ආතල් ර්ක බෝරින් වෙන්න නොදී වීඩියෝ වලින් අපිට ආතල් දෙන්නේ. නියමයි මචන්ලා❤❤❤
@oneasiaworld4609
@oneasiaworld4609 5 ай бұрын
අලුත් බොසා මරු බං ❤, අනික් උන්ටත් ආදරෙයි
@sumidumi1271
@sumidumi1271 5 ай бұрын
Samith aiyage bus eka ❤
@danushkasandaruwan2652
@danushkasandaruwan2652 5 ай бұрын
Supiriyak aaa. 🎉😂
@liyoshiyona
@liyoshiyona 5 ай бұрын
සිරාවටම මං හිතුවෙ Hutch එකේ Promotion එකක් කියල ඕයි 😂
@malindagunawardhna9623
@malindagunawardhna9623 5 ай бұрын
සමිත් අය්යගෙ බස් එකයි සුජිත් මාමයි!!❤❤❤😂😂😂
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 5 ай бұрын
" ඩේටා නැතිව ජීවත් වෙලා වැඩක් තියෙනවද බන් " අම්මෝ ඒක 😂😂😂
@pasindusandeepa6065
@pasindusandeepa6065 5 ай бұрын
ජොයින්ට් එකක් ගහලා අහපන් මේක💗😇
@vijayanthabandra8057
@vijayanthabandra8057 5 ай бұрын
කහ කොලේන් එකක් කාපුවෙලාවට මේක මරු
@KnowHow-iz8lg
@KnowHow-iz8lg 5 ай бұрын
මෙවා බලන්නනම් ගන්ජා ගහලා ඉන්න ඕන. මරු
@athilaemeshaka8349
@athilaemeshaka8349 5 ай бұрын
අමතර gb අඩෝ පට්ට බන් Next level concept එකක්.
@chathurasenevirathne5846
@chathurasenevirathne5846 5 ай бұрын
Whutto man hithuwe sirawatama Adritisment ekak kiyala😂❤
@amilac.karunasinghe3383
@amilac.karunasinghe3383 5 ай бұрын
ට්‍රැක පනිනවා මේ රෙද්දවල් බලපුවාම..මොළේට සමනල් ගැටේ වැටුණා...
@chamod2536
@chamod2536 5 ай бұрын
මෙ ඉක්මන විඩියො ඔන තව❤🎉🎉
@yasirupriyas7240
@yasirupriyas7240 5 ай бұрын
ලමයෙක්ට දාන්න මරු නම අමතර ජීබී 😂😂😂😂😂
@Yohan_Wickramasinghe
@Yohan_Wickramasinghe Ай бұрын
ට්‍රක් පනිනව බං අඩෝ😂😂
@rasikaprabhathgajanayake156
@rasikaprabhathgajanayake156 5 ай бұрын
ඔලුව රිදෙනව බං අන්තිම වෙද්දි 😪❤️
@iroshanasampath9493
@iroshanasampath9493 5 ай бұрын
Film within a film. Nice 😂
@Chama841
@Chama841 5 ай бұрын
අඩෝ ඒකහ් ❤️😜
@kalumkumara8037
@kalumkumara8037 5 ай бұрын
ඩේටා නෑ ඩේටා නෑ ඩේටා නෑ ඩේටා නෑ........අඩෝ අඩෝ නවත්තපං හු#":,:o අපෙත් ට්‍රැක් පයිනවා..........
@lakiththejantha3461
@lakiththejantha3461 5 ай бұрын
සමියලෑ බස් එක කලුතර හොරන ❤️
@flaviyandazilva8032
@flaviyandazilva8032 5 ай бұрын
අමතර gb සිරාවට මරු නම ❤❤❤❤❤
@boomtv6006
@boomtv6006 5 ай бұрын
Bombuwala kollek innawane ❤ supiriyak ❤
@DhanushkaC
@DhanushkaC 5 ай бұрын
සිහියෙන් ඉන්න වෙලාවක විතරක් බලන්න ඕන මේවා 😂😂
@KumuduSampathNagahawattha
@KumuduSampathNagahawattha 5 ай бұрын
❤❤❤ පට්ටම පට්ට😂❤😂❤😂
@malidu7
@malidu7 5 ай бұрын
මොනහු🤬🤬 මේ ! යකුනේ මොන මගුලක් වත් තෙරුනේ නෑ😅
@mayuraprasanga1377
@mayuraprasanga1377 5 ай бұрын
අඩෝ..හ් මරු යකූ....😂❤
@Dulan_M_Herath
@Dulan_M_Herath 5 ай бұрын
ට්‍රැක පනිනව බං මේවා බලලා😂😂😂
@oshan_saminda
@oshan_saminda 5 ай бұрын
Kalindu Brow 😁😁😁
@gayanthaabeysinghe3117
@gayanthaabeysinghe3117 5 ай бұрын
ඇඩ් එකක් කියලමයි හිතුවේ…😂❤
@Vish438
@Vish438 5 ай бұрын
Atal 😂 supiri ❤❤❤❤
@blackwhiteartgallery2596
@blackwhiteartgallery2596 5 ай бұрын
ඒක මරු😂
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 5 ай бұрын
Ubalage video patta bn.maaraii❤❤❤
@mazdaravidukanchana224
@mazdaravidukanchana224 5 ай бұрын
අපේ සමියගේ බස් එක නේ😊
@shafraz93
@shafraz93 5 ай бұрын
Location - Near Kalutara Railway Station ❤ Quoters Gaawa
@dude005
@dude005 5 ай бұрын
ඩ්‍රයිවර්ට නං ඇති වෙලා මුංගෙ ට්‍රැක් ශූටින්.. පොර තමා හොඳටම නැචුරල් මේ සැරේ.. 😂
@dasunkaldera782
@dasunkaldera782 5 ай бұрын
මේවා ඔලුවට වදින්නේ තැපෑලෙන්😂😂😂
@ruchithhasaranga3865
@ruchithhasaranga3865 5 ай бұрын
මරු ට්‍රිප් එකක් ගියා හැබැයි 😂
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 5 ай бұрын
Adarei🇱🇰
@IzaWeeraman
@IzaWeeraman 5 ай бұрын
Konda ptta shok ei 😘
@daham4mudunkotuwa369
@daham4mudunkotuwa369 5 ай бұрын
අමතර ජී. බී අලුත් නමක්
@kanchukanadeeshan4423
@kanchukanadeeshan4423 5 ай бұрын
😂😂😂 අම්මේ මුන් යකෝ 😂😂
@monroestefan1827
@monroestefan1827 5 ай бұрын
මුංගේ ට්‍රැක් වීඩියෝ බලන අපිට ගහන්න ඕන.😂😂
@madushanrangana7699
@madushanrangana7699 5 ай бұрын
එහෙම කරන්න එපා පවිනෙ 🙂
@chamikakavishan5060
@chamikakavishan5060 5 ай бұрын
මල්ලි දැන් පැය බාගයක් දුන්නානේ😂😂
@sehanbandara2652
@sehanbandara2652 5 ай бұрын
මුන් අපිට ආතල් දෙනවද? මුන් අපෙන් ආතල් ගන්නවද කියලා හිතා ගන්න බෑ ඕයි 😂😂😂
@ayeshfernando894
@ayeshfernando894 5 ай бұрын
ඩේටා නැද්ද ශික් ලැජ්ජ නැද්ද 😂😂
@hashanwaruna3617
@hashanwaruna3617 5 ай бұрын
18 එන්නකෝ මල් පිට මල් ගහන්න ඕගොල්ලෝ හොරනට එහෙනම්❤
@shehankavindu2001
@shehankavindu2001 5 ай бұрын
ආතල් ඕයි😂
@arunellaproductions
@arunellaproductions 5 ай бұрын
අමතර ජීබී ළමයෙකුට දාන්න මරු නම 🤣🤣🤣
@pushpaweerasinghe2116
@pushpaweerasinghe2116 5 ай бұрын
❤❤❤
@adhiproduction
@adhiproduction 5 ай бұрын
😂❤😂❤😂❤😂❤
@isurusadakalum1996
@isurusadakalum1996 5 ай бұрын
දාන මැංගුස් ගෙඩියක් ඉක්මනට දාපන්. අපි හරි අමාරුවෙන් ඉන්නේ අලුත් එකක් එනකල් ❤️😂👀
@rohansujith1701
@rohansujith1701 5 ай бұрын
👍👍👍👍
@kushanmadusankha5227
@kushanmadusankha5227 5 ай бұрын
අදත් කුපිරියි ❤
@kimHayoon1994
@kimHayoon1994 5 ай бұрын
#mangustube ඔයාලා කවදද කලුතර ආවේ ඔයාලා ඉන්නේ කලුතරද 🥹🥹🥹 බීච් ගියානේ 😁🤪
@NandirathneNeilprabhath
@NandirathneNeilprabhath 5 ай бұрын
Video eka balanna iwasumak nethiwa hitiye. ❤❤❤❤
@chinthanasomarathne3797
@chinthanasomarathne3797 5 ай бұрын
Eka fatta
@user-Tishan
@user-Tishan 5 ай бұрын
ට්‍රැක පනිනව මුන්ගෙ වීඩියෝ බැලුවම😂
@mhdhass4475
@mhdhass4475 5 ай бұрын
අමතර ජී බී ජයසුන්දර
@kavikadahamith9005
@kavikadahamith9005 5 ай бұрын
adoo horana kalutara driver maama 🙃
@travelsite7381
@travelsite7381 5 ай бұрын
Epa weno oi 😅 Tarak panino ne 😁 meka balapu ad eka set ekath holman 😂❤
@Dimuthu_nipuna
@Dimuthu_nipuna 5 ай бұрын
Ado වයසක ලොලු මුනා මරු බන්...
@boundary30shorts
@boundary30shorts 5 ай бұрын
මුන් හැක් කරනව බන් හොදට ඉන්න මිනිස්සුන්ව
@studiogc2554
@studiogc2554 5 ай бұрын
Olu kanawa athal ❤️
@gayashankavindafernando6955
@gayashankavindafernando6955 5 ай бұрын
❤️🔥
@shehanpeiris2838
@shehanpeiris2838 5 ай бұрын
යකෝ මම ඇත්තටම හිතුව Dialog ඇඩ් එකක් කියලා...
@sandeshgunathilaka
@sandeshgunathilaka 5 ай бұрын
❤❤🎉🎉
@kavindugeethanjana123
@kavindugeethanjana123 5 ай бұрын
Ado kalindu aiyawth arn😂
@duleeshadulanjana3133
@duleeshadulanjana3133 5 ай бұрын
මොනාද මුන් ගහන්නෙ 😂
පාටිය | Partiya | Mangus 2024
10:17
Mangus Tube
Рет қаралды 149 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 43 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 76 МЛН
අක්කර දෙක | Akkara Deka | Mangus 2024
7:04
Mangus Tube
Рет қаралды 189 М.
රැකී රක්ෂා | Raki Raksha | Mangus 2024
7:24
Mangus Tube
Рет қаралды 163 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН