Manik Apsarawi | මැනික් අප්සරාවි | Tharindu Arsecularathna | Reggae Cover Song | 2020

  Рет қаралды 826,687

Mangus

Mangus

Күн бұрын

Presenting new “ Manik Apsarawi | මැනික් අප්සරාවි | Tharindu Arsecularathna | Cover Song | Mangus | 2019" By MNJ. This Popular Sinhala Song originally sung by Tharindu Arsecularathna. Hope you will enjoy Mangus Studios's upcoming new Cover Song video on this channel.
Vocals | Menuka Abeysekara / Nawan Perera
Music arrangement | Nawan Perera
Art Work | Dilina Abeysekara
Enjoy & stay connected with us!
► Subscribe US : / @mangusofficial
LIKE | COMMENT | SHARE | SUBSCRIBE.
Check Out Our Popular Cover Songs:
ලෝකයෙන් යමු Reggae cover - • Lokayen Yamu Reggae Co...
ඔක්කොම බාගෙට - • Video
පොඩි කාලෙ - • Srilankan cartoon mash...
මේ රට මගේ රට - • Me Rata Mage Rata ft Y...
#MangusStudios #Manikapsarawi #SinhalaSongs #SinhalaSongs2019 #NewSinhalaSongs #Sinhala
Social Media Profile:
Facebook : www.facebook.c...


If you wish to share this video. please embed the video link and share with your friends the original source. Thank you for watching our video. please subscribe to our channel and press the bell icon to be updated.
** ANTI-PIRACY WARNING **
This content is Copyright to Mangus Studios. Any unauthorized reproduction, redistribution or re-upload is strictly prohibited from this material. Legal action will be taken against those who violate the copyright of the following material presented!
All rights reserved by Mangus Studios.This Visual and Audio Element is Copyrighted Content of Mangus Studios. Any Unauthorized Publishing is Strictly Prohibited.

Пікірлер: 342
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 2 жыл бұрын
හිත හැඩුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැනික් අප්සරාවි ඔබ සොයනවා මග ගෙවනවා
@nipunpriyadarshana3713
@nipunpriyadarshana3713 2 жыл бұрын
අපරාදේ මෙච්චර දවසක් මේ වීඩියෝ ටික සින්දු කියලා නොබලා හිටියේ... ❤
@thisaraniwandana5212
@thisaraniwandana5212 2 жыл бұрын
අද තමයි හම්බුනේ.එක දිගට අහන් යනෝ.මේක නම් සුපිරියක්🥺🔥🔥.❤️ දිගටම ඕනේ💯❤️🥺
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
කාලෙකින් අැහුවේ මැණික් අප්සරාවි 🙈, ලස්සනයි 🔥
@kalhan_j1633
@kalhan_j1633 2 жыл бұрын
මැණික් අප්සරාවි + Reggae !!!!!!!❤️
@minidueshith7973
@minidueshith7973 2 жыл бұрын
මැරෙනකම් අහයි මේ රෙගේ පාර🌸❤️
@djsonu5589
@djsonu5589 4 ай бұрын
මගෙ මැණික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවි තාරකා ඇස් ඇහිදිමින් ඔබ සොයනවා මග ගෙවනවා ඔබේ දෙපා මුල පුද දිදී සුවඳ මල් තව පිපෙනවා විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ මගෙ මැණික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවි නෙළා ගන්නට බැරි දුරින් ඔබ හිනැහුනා මම වැලපුනා ඔබේ කඳුළු බිඳුවට පින් දිදී මම මිරිඟු දිය බොනවා විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ මගෙ මැණික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවි
@gayananuradha2241
@gayananuradha2241 2 жыл бұрын
අඩෙ ඒක ආතල් ඕයි,, ට්‍රැකෙ ටැක් ඒක අහපු වෙලෙ ඉදලා 👍🍻
@dewminiwaliarawa1430
@dewminiwaliarawa1430 2 жыл бұрын
එක දිගට සින්දූ ටික අහන් යනෝ 😎✌️❤️ පට්ට... ❤️😎✌️
@kavindusahan7575
@kavindusahan7575 2 жыл бұрын
මේකනම් සුපිරියක්..😎❤❤
@StephanieSansoni
@StephanieSansoni 4 жыл бұрын
Super work guys.
@mangusofficial
@mangusofficial 4 жыл бұрын
Thanks a lot stephani ❤️
@chathurajayasena7942
@chathurajayasena7942 4 жыл бұрын
ආසම සිංදුවකට සුපිරිම කවර් එකක්..ආදරෙයි මැන්ගුස් ❤️❤️😘😘
@janakaroshan1261
@janakaroshan1261 2 жыл бұрын
Op fy utter uy show ptl5 yu t😉😉ytttt😂😄😄😄😁💞🤔💞Yyy kilmarnock
@thivainthewmika4038
@thivainthewmika4038 4 жыл бұрын
Mangus lata adare ayaaaa......😍😍😍😍♥️♥️♥️♥️
@-unmada2347
@-unmada2347 4 жыл бұрын
මලේ සුවද දන්න මැංගුස් 🍁😎👌
@heshannavod1958
@heshannavod1958 2 жыл бұрын
මෙච්චර කල් බැලුවේ ඔයාලගෙ ආතල් ඒව විතරයි බන්. මේව පට්ටනේ ❤️❤️❤️
@travelwithdukesrilanka8565
@travelwithdukesrilanka8565 4 жыл бұрын
නෙලාගන්නට බැරි දුරින්, ඔබ හිනැහුනා මම වැලපුනා, ඔබේ කදුලුබිදුවට පින් දිදී මම, මිරිගු දිය බොනවා... විදගන්න මට මගේ ජීවිතේ, කියාදෙනවද ආදරී....
@shancreation7743
@shancreation7743 2 жыл бұрын
Music නම් music ,jokes නම් jokes ❤️🎧
@__danusha__6974
@__danusha__6974 Жыл бұрын
මේක නම් පිස්සුවක් බන්.තව songs කරපන්කො.පට්ට බන් 🥺❤️
@lotuswave3571
@lotuswave3571 4 жыл бұрын
Ammooo ......... ඒකනන් හදේමයි හොදේ ..... තද තද
@AvinthaHI
@AvinthaHI 2 жыл бұрын
අඩෙ පිස්සුවක් මේකනම් 😯😘😘😘
@isurumallawaarachchi3326
@isurumallawaarachchi3326 2 жыл бұрын
ade mechchara kalekata athal videos tika witarai baluwe.. balan giyama songs tikath supirinee 🤟👌
@td_mak
@td_mak 3 жыл бұрын
ට හිකෙන බියුටිෆුල් අයියා ඩබල ❤️😌💪
@Ceylonquotesworld
@Ceylonquotesworld 3 жыл бұрын
නියමයි .... පට්ට වොයිස්🇱🇰🇱🇰🇱🇰
@Nidukfernando
@Nidukfernando 4 жыл бұрын
වාව්ව්ව්ව්ව්ව් ඒක සෙස්සි ❤️❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍❤️
@imeshasanka5160
@imeshasanka5160 2 жыл бұрын
100 පාරක් විතර ඇහුව බ්‍රෝ❤❤
@gayanmadusanka5651
@gayanmadusanka5651 4 жыл бұрын
අඩේ අද බන් මුලින්ම උබල ගැන ඇහුවෙ ගැම්මට උබගෙ සින්දු සෙට් එක අහන ගමන් 💓💓💓💓💓
@mangusofficial
@mangusofficial 4 жыл бұрын
Thanks machan! ❤️❤️
@ayeshsanjeewa1654
@ayeshsanjeewa1654 4 жыл бұрын
Pattai brooooo💪💪👍👍😁😁
@ashennirmal7586
@ashennirmal7586 2 жыл бұрын
Supiri tharidu aiyaa...
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 3 ай бұрын
මචං නවාන්.. ❤️🔥🥰🌟
@travellingnidahasa8008
@travellingnidahasa8008 2 жыл бұрын
පට්ට සුපිරියක්
@kavindu_imesh
@kavindu_imesh 2 жыл бұрын
සුපිරියක් ❤
@smithsha7699
@smithsha7699 2 жыл бұрын
මේකනම් පිස්සුවක් බන්....❤️
@krisssachintha
@krisssachintha 2 жыл бұрын
mee sinduwa withrai ahuwa aunta channel eka quality eka hitha gana puluwan. subscribed good job
@SuperNish14
@SuperNish14 4 жыл бұрын
රෙගේ සෙට් එකම මරේ මරු😍😍 ඒත් රෙගේ වලින් එහාට ගිය ආතල් එකක් බලමු නේහ් දැන්.... නැත්තම් ඒකාකාරී වෙයි 😘😘😘😘😘
@noizyd7504
@noizyd7504 4 жыл бұрын
ඒකනං පට්ටම හොඳේ, 🌟🌟🌟🔥🎅😎. English song cover gahannoo
@JudeKolithaSilva
@JudeKolithaSilva 2 жыл бұрын
මේක පට්ට නේ ❤❤
@bushi3692
@bushi3692 Жыл бұрын
ආතල්ම එක ✌️
@tharindu_dilanjana_music
@tharindu_dilanjana_music 3 жыл бұрын
Good stuff bro 😇😍
@NimalWeerathunga-gy6jt
@NimalWeerathunga-gy6jt 4 ай бұрын
2024 enyone ❤️‍🩹💐
@trashmika7580
@trashmika7580 2 жыл бұрын
පට්ට ❣️ ගැම්මක්
@dhanushkaaravinda3090
@dhanushkaaravinda3090 3 жыл бұрын
Adi mathra🤙👣🧠
@PasinduVishwajith
@PasinduVishwajith 9 ай бұрын
2024 🎧❤️‍🔥 This is sick 😮
@Mr-ix2bb
@Mr-ix2bb 2 жыл бұрын
Looks good Sound good Performance Superb ❤❤❤🤘
@dinujaabeysinghr3841
@dinujaabeysinghr3841 2 жыл бұрын
පට්ට සුපිරියක්🙂♥
@hashandanushaka2262
@hashandanushaka2262 3 жыл бұрын
Patta 😜😜😜😜😜
@dilekanethmini5543
@dilekanethmini5543 4 жыл бұрын
Nice aiyeh😍😍😍
@rusithperera2491
@rusithperera2491 2 жыл бұрын
Gammak thamai ❤️🧡❤️
@Kppg404lk
@Kppg404lk 2 жыл бұрын
සුපිරිම🎧💙
@dbcreations21
@dbcreations21 2 ай бұрын
Aneee mage manika mathak wenawaa....
@dilangayantha2849
@dilangayantha2849 4 жыл бұрын
විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ...😍
@avinduvimukthi5852
@avinduvimukthi5852 4 жыл бұрын
🥺😭
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 3 жыл бұрын
Ada set une. Patta
@pathumjayasooriya3890
@pathumjayasooriya3890 Жыл бұрын
supiri wedak , keep it up
@udanaliyanaarachchi24
@udanaliyanaarachchi24 3 ай бұрын
Still on Nostalgic playlist ✊🏽❤️
@alahapperumak.l1891
@alahapperumak.l1891 Жыл бұрын
ලස්සනයි මචංලා ❤️ 🤜🤛
@SpokenEnglishDulana
@SpokenEnglishDulana 4 жыл бұрын
Nice one. Go mangus
@teckmalli1021
@teckmalli1021 3 жыл бұрын
Superb 💪 aiye ❤️🔥
@chaminthashyamalee1026
@chaminthashyamalee1026 2 жыл бұрын
2022 anyone ❤🙈
@sldarkknifeyt2410
@sldarkknifeyt2410 Жыл бұрын
Masterpiece 😘
@shakyaachintha5113
@shakyaachintha5113 2 жыл бұрын
සුපිරියි ❤️👌
@MRNavindu7
@MRNavindu7 Жыл бұрын
Mangus+Reggae😘
@kassa200
@kassa200 2 жыл бұрын
What a nice work❤️❤️❤️❤️
@tharinduniranjan2738
@tharinduniranjan2738 Жыл бұрын
This is lit 🔥❤‍🔥
@-thisthun1962
@-thisthun1962 2 жыл бұрын
එල
@udranga378
@udranga378 3 жыл бұрын
දාන සිංදු වල karaoke version එකත් දෙන්න අයියෝ😁 පිස්සු නැත්තන්😁❤️🙏
@danukaheshan2782
@danukaheshan2782 2 жыл бұрын
Sirawata
@anjaleehettiarachchi2775
@anjaleehettiarachchi2775 Жыл бұрын
Ayyala dennaa🥺❤️❤️❤️❤️
@sachinthakacooray5545
@sachinthakacooray5545 3 жыл бұрын
Patta.. ❤️❤️❤️
@lahirupromodya7334
@lahirupromodya7334 4 жыл бұрын
Paharak🤟❤️
@omeshsankalpa2632
@omeshsankalpa2632 2 жыл бұрын
love ❤️‍🔥
@alokapriyamal5237
@alokapriyamal5237 2 жыл бұрын
😍😍😍😍පට්ට 〽️🌟🥺
@danushamadushan2481
@danushamadushan2481 7 ай бұрын
Supiriyk twa regge oneh
@Dpasmr9785
@Dpasmr9785 2 жыл бұрын
තුනුරුවන් සරණයි
@madhurabhashita3929
@madhurabhashita3929 2 жыл бұрын
Great job 🔥♥️
@sujith2793
@sujith2793 4 жыл бұрын
Supiriii
@ayeshwarnaka7250
@ayeshwarnaka7250 2 жыл бұрын
Special Request ekak puluwn nm wasthilage මන්දාරම් කතාවේ songs ඒක රේග්ගේ කවර් එකක් දෙන්න 🥺❤️
@K20_BEATZ_REC
@K20_BEATZ_REC 6 ай бұрын
adow mn asama ekak ayye dalath awurudu ganakata psse dkke
@lushanthah
@lushanthah Жыл бұрын
Ada hambune okkoma ekadigata ahan yanooo...thawa oni
@hiroshrangodage8265
@hiroshrangodage8265 Жыл бұрын
එක වෙනම ලෙවල් එකක්❤
@apoorwaperera
@apoorwaperera 2 жыл бұрын
mage fv song eka vela dn 😅❤️❤️ me cover eka hinda song eka hinda neme 😅❤️❤️
@prabhavipeiris6025
@prabhavipeiris6025 4 жыл бұрын
Love this😍
@damithchathuranga4992
@damithchathuranga4992 4 жыл бұрын
ඒකනම් පට්ටම
@pasinduamantha8571
@pasinduamantha8571 4 жыл бұрын
Ah ela ela ❤️
@kavindawijayabandara795
@kavindawijayabandara795 4 жыл бұрын
පට්ට...
@shanhashan2501
@shanhashan2501 4 жыл бұрын
රෙගේ ආදරෙයි ආ🤪🤩
@uart8027
@uart8027 2 жыл бұрын
Meka maru
@dilanweerasinghe4422
@dilanweerasinghe4422 4 жыл бұрын
Great machan great....
@gihanmadushanka5803
@gihanmadushanka5803 2 жыл бұрын
Superb brother 🖤❤️
@chanaka900
@chanaka900 2 жыл бұрын
adatath ahanwa supiriyak meka💖🤘🏻
@mrdananjaya2399
@mrdananjaya2399 4 жыл бұрын
Thumbs up !!!❤️❤️
@verosh10
@verosh10 Жыл бұрын
still love ♥️
@giniwelle
@giniwelle 3 жыл бұрын
Feels.
@tinotino9163
@tinotino9163 4 жыл бұрын
Elaaaaa
@kasunmalinga6002
@kasunmalinga6002 2 жыл бұрын
2022.07.03 අදත් අහනවා පට්ට
@Travel_unknown
@Travel_unknown 4 жыл бұрын
Aphu set una
@kavindusr57
@kavindusr57 Жыл бұрын
Masterpiece
@ishakseedin4379
@ishakseedin4379 3 жыл бұрын
Nice one
@CharithCooray
@CharithCooray 4 жыл бұрын
Patta
@shehandahanayake7529
@shehandahanayake7529 4 жыл бұрын
Rahai machn.😍
@rusithperera2491
@rusithperera2491 2 жыл бұрын
Supiriyak ❤️
@N0_3scape_4_Scam3rs
@N0_3scape_4_Scam3rs Жыл бұрын
ubala denna nm maru sapak denne hode
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 5 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,4 МЛН
Manik Apsaravi
4:22
Tharindu Arsakularathne - Topic
Рет қаралды 30 М.
Hithawathiya (හිතවතිය)-Reggea Version - Damith Asanka
3:36
Swara - ස්වර
Рет қаралды 369 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН