KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Manikkawatha | Episode 71 - (2022-11-13) | ITN
19:17
Jaanu | Episode 475 - (2024-12-19) | ITN
19:31
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Manikkawatha | Episode 70 - (2022-11-12) | ITN
Рет қаралды 181,596
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 249
@ma-lu7db
2 жыл бұрын
කතාවේ අවසානය ළං වෙන්නේ...🥺♥️ සියවසකට පස්සේ එදා කෙටිහාමි පිච්චි එක්ක ගිය ගමන ම තිලකරත්නයි සෙනෙහෙලතායි පිටත් වේවි. කාලේ වෙනස් වුණත්,ලෝකේ වෙනස් වුණත් පාර එකමයි.... පුදුමාකාර විදියට හිතට දැනෙන කතාවක්..🥺♥️
@සංජීවතුෂාර
2 жыл бұрын
අනිවාර්යයෙන්ම. ඇස් දෙකට දකින, කන් දෙකට ඇසෙන දේයට වඩා ඕනිම කතාවක් හදවතට ගැබ් උනාම කතාවේ අවසානය උනත් හදවතින්ම රස විඳින්න පුළුවන්. ❤️❤️👌👌👌
@sanjeewakosala7533
2 жыл бұрын
@@සංජීවතුෂාර .
@sanjeewakosala7533
2 жыл бұрын
@@සංජීවතුෂාර? ?,?,, , !
@sanjeewakosala7533
2 жыл бұрын
@@සංජීවතුෂාර? ?,?,, , !
@sanjeewakosala7533
2 жыл бұрын
@@සංජීවතුෂාර? ?,?,, , !
@nandiayeshikanandiayeshika5125
2 жыл бұрын
මේ ඉන්නෙ වොල්ගද කියලා හිතාගන්න බැරි විදිහට වෙස් ගන්වලා තියෙනවා. ගුනදරිගේ චරිතය හොදට රගපානව. ❤️
@upulnishansonglane9238
2 жыл бұрын
වොල්ගා කල්පනීද මේ රඟපාන්නෙ කියලා හිතාගන්නවත් බෑ.. ඒ තරම් අති විශිෂ්ඨයි. ❤ ඒ වගේම තමා වොල්ගාව වේෂ නිරූපණය කල ඒ ශිල්පියාගෙ අති දක්ෂතාවයත් 🔥💪
@infinitygirl1699
2 жыл бұрын
අතීතයට, සරල ජීවිතයට පෙම් බඳින මිනිස්සු මේ කතාවට පෙම් බඳිනු නොඅනුමානයි. 🥺💫❤️
@senakawanniarachchi6029
2 жыл бұрын
ඔව් අපිත් ඒ කාලේ හිටියා වගේ හිතට පුදුම හැඟීමක් එන්නේ. අපිත් හරිම ආසාවෙන් හා ගරැත්වයකින් නරඹන ටෙලි නාට්‍යය. සති අන්තය වෙනකල් මග බලාගෙන ඉන්නේ අපි විතරද ?
@g.v.nadeemalakmali7219
2 жыл бұрын
මේ කතාව බලනකොට ජීවිතේ අනිත්‍ය ගැන බණ කතාවක් ඇහුවා වගේ හිතට මාරම හැගීමක් එනවා ස්තූතියි හැමෝටම
@user-gq1ul4jx8h
11 ай бұрын
Yes ❤❤❤Thanks 🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼
@wathsalarathnayaka7498
2 жыл бұрын
අපේම මුතුන්මිත්තන්ගේ උතුම් ගුණ ගරුක ජීවිත කතාව...ඇහින් දුටුවා සේ ජීවමාන කල මේ චරිත වලට පණදුන් සැමට බොහොම ස්තුතියි...
@user-gq1ul4jx8h
11 ай бұрын
Yes ❤❤❤Thanks ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@madusankhanuwan9133
2 жыл бұрын
ගුනාදරී කිරිඅම්මාගේ චරිතය කියන්න වචන නෑ...
@s.w.jayakody6286
2 жыл бұрын
තිලකෙගෙන් සෙනේට ලැබුන ලිපිය හරිම ආදරණීයයි ❤️
@MalikaMalika-rn6it
2 жыл бұрын
මේ කතාව ඇතුලේ මන් ජීවත් වෙනවා.ගුණාදරි ගේ චරිතයට ඇය උපරිම සාදාරණයක් කරනවා.රංගනයෙන් සහබාගි වෙන හැමෝටම තෙරුවන් සරණයි
@sanjeewakumarasinghe7990
2 жыл бұрын
මහින්ද මස් ඉබුල නම් නිල් මැණික ,ඔප දමා කැටයම් කල, සුදත් රෝහණ නම් ඔබට ... ජාතියේ ප්‍රනාමය
@dilanmadanayake1486
Жыл бұрын
ඔව් අය්යේ
@NadeeshaniChamila-q6v
3 ай бұрын
අනේ ඔව් ❤❤❤❤
@madushandesilva6053
2 жыл бұрын
මෙ කතාව මුල ඉදලම බලපු මට දැන් තමා හොදම කොටස් ටික යන්නෙ 88 89 කාලෙ සහොදර වරැන් අපි වෙනුවෙන් දිව් පිදුවෙ ඇයි කියලා අපිට හිතා ගන්න පුලුවන් අදටත් ජාතික ජනබලවෙගයෙ අපි වෙනුවෙන් ඉන්නවා
@lifewiththusha55
2 жыл бұрын
මේ 71 කැරැල්ල ..තාම 88,89ට ඇවිත් නෑ මම හිතන්නේ
@_Sandamal_7
Жыл бұрын
ජාතික ජනබලවේගය දැන් සුළු ධනේශ්වර පක්ශයක්නෙ එයාලා අරගලය විශ්වාස කරන්නේ නෑ. මැතිවරණ ක්‍රමයනේ විශ්වාස කරන්නේ. ලංකාවේ තවමත් අරගලය විශ්වාස කරන වමේ ව්‍යාපාර තියෙනවා ඇත්තටම නිර්ධන පංතිය වෙනුවෙන් සටන් කරන උදා: පෙරටුගාමී සමාජවාදී පක්ශය වගේ
@SheelaKw
7 ай бұрын
71 kerella yanakota mata Awurudu9. Chefuwera yantham mathakai.Ape isoleucine langa Peradeniye campus eke GODAKDENEK EQITH POSTER LIUWA BUSWALA ELEQUWA PELAPALI GIYA.A KALE THAMA MATHAKAI.MATA DEN AWU 62APE JEEWITHA WAGEMA THAMAI KATHAWE THIYENNE.❤❤❤
@අශෝකාසූරඅශෝකා
4 ай бұрын
මේ වගේ ලස්සන නාට්‍යයක් වඩා එකතු වෙච්ච ලස්සන හිත් ඇති මේ සමාගමය කැත කරන්න එපා යකඩ ඔය වගේ ජරා දේශපාලන කමෙන්ට් දාලා... මේ කතාවේ කියන තරම් ආගමට දහමට ලැදි ජවිපියක් දැන් නැහැ දැන් ඉන්නේ බුදුන්ගේ රස්තියාදුව ලියන. ශ්‍රී මහා බෝධිය ළඟ අඩි ගහන්න හිතන එවුන් විතරයි.
@madushandesilva6053
4 ай бұрын
@@අශෝකාසූරඅශෝකා ඔබගෙ පැහැදිලි කිරිමට ස්තුති
@hemauggalla2025
2 жыл бұрын
හැමෝම මේ කතාවේ චරිතවලට සමවැදී රඟපානවා .එයින් කෙටිහාමිගේ චරිතය විසිශ්ඨයි .
@isuruindunil8194
2 жыл бұрын
නියමම ලස්සන කතාවක්.... හොඳම නලුවා හොඳම නිලිය හොඳම වේෂ නිරූපනය හොඳම පිටපත ආදි සෑම සම්මානයක්ම ලැබිය යුතුම ටෙලියක් වේ නම් එයයි මානික්කාවත❤️🤍
@sanjeewapradeep1454
2 жыл бұрын
කියන්න වචන නෑ අදත් මට මුල ඉදලම මේ දක්වාම කතාව අති අති අති විශිෂ්ඨයි විශිෂ්ඨම විශිෂ්ඨයි 💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕
@chandanifernando7456
2 жыл бұрын
පැරනි ගීතවල ලස්සන අහන් ඉන්න ආසයි❤️❤️ගුනාදරී,තිලකෙ, සෙනේලතා👍ආදරෙයි හැමෝටම🙏🙏❤️❤️👍👍
@damecafiris5703
2 жыл бұрын
ගුනාදරි ගේ චරිතය කෙටි හාමිගේ නිරැපනය ඉතාම විසිටිටයි ඇත්තටම සමිමාන පිට සමිමාන ලැබෙවා මෙයාලා දෙන්නාට ආදරෙයි හැමොටම බුදු සරනයි හරිම දක්ෂයි හැමොම
@sitharasitharadisanayaka1432
2 жыл бұрын
සංසාරේ හැටි අනිත්‍ය ම කියා දෙන කතාව..හැමෝම ජීවිතේ එක එක සිහින පස්සේ දුවනවා ..අන්තිමට දිනූ දෙයක් නෑ සැපයි කියු හැම දෙයක්ම දුක වූ හැටි.. දැන් මේ සහෝදර කල්ලියටත් වෙන්නේ ඒ ඉරණම මයි. ලොකූ පාඩමක් ජීවිතේ ට කියා දෙන මානික්කාවත..🙏🙏🙏
@kusala_tv
2 жыл бұрын
ලෝකෙ හොඳම දානෙ දුන්නෙ ගුණාදරී ❤
@උදුම්ඹරා
2 жыл бұрын
පුදුම ලස්සන කතාවක් ගුනාදරි කිරි අම්මා ඒ ගේදොර දකිනකොට හිතට දැනෙන දේවල් කියගන්ටබැ.. ඇත්තටම ඒ ඈත අතිය දකිනකොට සතුටකුත් මහ දුකකුත් දැනෙනව ❤
@kingsleyperera7840
2 жыл бұрын
වොල්ගා ගුනාදරී තරැන කාලෙට වාඩා කිරි අම්මා කාලෙදි රගපෑමට නම් සම්මානයක් දෙන්න වටිනවා. ඇස් දෙකට කදුලුත් අවා.
@madusankhanuwan9133
2 жыл бұрын
මේ කතාව ඉවර වෙන්න ලගයි කියලා හිතෙනකොට හරිම දුකයි.
@jayanilakshani8368
2 жыл бұрын
වොල්ගාගේ චරිතය..අනේ මන්දා මොනව කියන්නද තේරෙන්නෙ නැහැ 😓💔
@nisansalanisansala1568
2 жыл бұрын
අනේ මම hari ආසාවෙන් inne සති anthe wenakan. Manikkawatha බලන්න. හිතට දැනෙන harima ලස්සන කතාවක්.
@amashasathsarani122
2 жыл бұрын
වොල්ගා ගේ acting 👏👏👏👏
@shamaliindika9140
2 жыл бұрын
වොල්ගා ලස්සන ට ම රගපෑම කරනවා ගුනාදරී❤❤❤
@iyanthiupeksha3448
2 жыл бұрын
කෙටිහාමි, ගුණාදරි, හිච්චි ,කෝදුරුහාමි මේචරිතවලට පන පොවන ලස්සන ..
@sriyanicooray1449
2 жыл бұрын
සියලුම දෙනාගේ රගපෑම් ගෞරාන්විතයි....අතිවිශිෂ්ඨයි ... කෙටිහාමිගේ ...පිව්ච්..ගුනාදරිගේ චරිතය තුල ජීවත් වෙනවා ...අනේ මේතරම් ලස්සන නිර්මාණ තව තවත් බිහි වේවා ... සංගීතය ..දෙවෙනි ඉනිම ..වගේ ඩ්‍රාමා සමාජයට සාපයක් ඇත්තටම ...
@sanduniamarasinghe3435
2 жыл бұрын
මහපොළවේ මවි හදවත ❤❤❤❤
@shashigunasinghe554
2 жыл бұрын
මාණික්කාවත පොතේ ඔහොම දේවල් නම් තිබ්බේ නෑ ඒක ලස්සන අවසානයක්
@madusanimadu5942
2 жыл бұрын
කියන්න වචන මදි...හොද කීමට. වටිනම වටින ජීවිතේ මේ තමා කියලා අපට කියන්න අපට දැනෙන්න ඔයාලා ගත් වෙහෙස මහන්සිය නිම කරන්න බැහැ. සුබ පතනවා හදවතින්ම මෙවැනි අද්දැකීමක් අප වෙත ලබා දුන්නට... ජගත් චමිල ඇතුලු සියලු දෙනාටම තව තවත් මෙවන් රසවත් අර්තවත් චරිත කරන්නට සුබ පතනවා...💕💕💕💕💕💕💕💕💕💕💕💕🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ
2 жыл бұрын
මම ආසවෙන් දැන් බලන්නෙ ගූනාදරී කිරි අම්මගෙ චරිතෙ ආස හිතෙනව❤️❤️❤️❤️❤️
@Madhuranga99
2 жыл бұрын
රන් කරල් මදිව ලෙලදෙන මිණිරුවන් සොයන දෑතින් වැළලුනු අන්දම් සුලං සුලං නුඹ කොතැනද වරෙන් එදා වගේ දුවගෙන උහුලන්නට බෑ දාහය ගිනිගෙන දැන්නම් ආසම කතාව හෙටින් ඉවර වෙයි වගේ
@livemusicbands6076
2 жыл бұрын
ජවිපෙ අතීතය මතක් කරලා දෙනවට ඔබට පින්. කාලකන්නි පාලකයන් විසින් අපට අහිමි කල සැබෑ ජන නායකත්වය එහෙම නොවුනා නම් ලංකාවට කියන නම ලෝකය උඩම තියෙනවා අද වන විට
@rasikakankanam9211
2 жыл бұрын
❤❤❤❤❤
@naweendrahettiarachchi6546
2 жыл бұрын
Ou. සැබෑ රටට ආදරේ කරපු ජනකොට්ටසයක් අද හංවඩු ගහන්නේ මිනීමරපු පක්ෂයක් කියලා.ඒත් ඒක එහෙම නෙවෙයි කියලා මේකෙන් තේරෙනවා
@slgold217
2 жыл бұрын
තියෙනවා මගුලක් සමාජවාදය කරලා දිවුනු උන කිසිම රයක් නැ බන්, සමාවාදය කියන්නේ උත්සහ වන්තයගෙන් කම්මලියා කාලා ඇදලා ඉන්න එක තමයි , දෙශපාලන කරන උන්ට හොරකම් කරන්න සමාජවාදය කියන එක උල්පතක්
@madushandesilva6053
2 жыл бұрын
ආදරෙයි fb එකට රික්වෙස්ට් එකක් දන්න
@nalanichandraweerasingha1862
2 жыл бұрын
ගුනාදරීගෙ ද්වේශය නෑ .දානය හදලා තිලකරත්නට දෙනව.ඇලඩින්ගෙ අය්යට(මනං)ට දෙන්නට .ඒ අවස්ථාව හරම සංවේදීය්.ගුනාදරී ගැන හරිම දුකක් ඇතිවෙනව.ගුනාදරගෙ හිතේ තරහ පහවෙනව..අවසානයට.ගම්වල අව්ව්‍යාජ මිනිස්සුන්ගෙ ස්වාභාවය මොනවට පිලිඹිඹු වෙනවා මේ කතාවෙන් .තිලකරත්න ...?71කැරැල්ල අපට මතකයි.ජීවිත විනාශය ...
@gayanimunasinghe5645
2 жыл бұрын
In
@gimhanikaushalya5936
2 жыл бұрын
හෙට ගුණාදරීත් අපිව දාලා යනවා 💔 හෙටින් ඉවර වෙයි ද මන්දා 🥺
@blessitapeiris6240
2 жыл бұрын
Matath hithenawa
@deepakumari4502
2 жыл бұрын
සති අන්තය එනකං ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ මානික්කාවත එන නිසා.
@nadishaninadishani9422
2 жыл бұрын
වොල්ගා රගපාන gunadarige චරිතෙ ගැන නම් කියන්න වචන නෑ 👍👍👍👍👏👏👏👏
@IndrajithBandara
2 жыл бұрын
තිලකරත්නගෙන් සෙනෙහෙලතාට ලැබිච්ච ලියුම ඉතාම ආදරණීයයි.
@malibodadhammindahimi2072
2 жыл бұрын
අතීතයට, සරල ජීවිතයට පෙම් බඳින මිනිස්සු මේ කතාවට පෙම් බඳිනු නොඅනුමානයි
@nandiayeshikanandiayeshika5125
2 жыл бұрын
කෙටිහමිගේ අඩි පාරේ යන තිලකසිරි🌹🌹🌹
@priyasew4499
2 жыл бұрын
මේ වගෙ කතාවක් ගෙනාවාට itn එකටත් ජය වේවා
@හෙලකලාව-ෆ7ඳ
2 жыл бұрын
අනේ ඉවර වෙන්න නේද හදන්න මේවා බලන්න පින් කරන්න ඕන ගුනාත්මක නිර්මානයක් ගුනාදරීගේ හිතේ තරහක් නෑ මනං ගේ ගැන දානෙ හදල යැව්වේ හිතේ තිබුන නිසානේ දානයක් දෙනව කියල කවද හරි අව්‍යාජ මිනිස්සු අද ඔහොම මිනිස්සු නෑ හැමෝටම බුදුසරනයි ජයම වේවා
@anomayapa8517
2 жыл бұрын
හරිම ලස්සනයි. කතාව එක අපේ ම කතාව
@samanmalisemasinhe7087
2 жыл бұрын
මන් කිසිම කතාවක් බලලා මේ තරම් සංවේදී උනේ නෑ
@lahirusampath5839
4 ай бұрын
එකගයි. මාත්.
@gunathilakaranjithranjith545
2 жыл бұрын
කිරිඅම්ම කියන්නෙ නම් මුනුපුරන්ගෙ ලෝකෙට පායන තරුවක්ම තමා මම මගේ කුඩා කලෙට නොදැවත්වම ගියා කිරිඅම්මෙ
@samwije8586
2 жыл бұрын
ගුනාදරී කිරිඅම්මා නොපෙනෙන දෑසින් පිටත්වන තිලකේ දිහා බලාසිටී. හරියට ජය නොගන්නා විමුක්ති අරගලයක පෙරමං සලකුණක් වගේ. පිටත කතාවට වඩා ගැඹුරු අර්ථයක් පෙන්වන විශිෂ්ට කතාවක්.
@nilminikumari1028
2 жыл бұрын
💗💗💗💗💗💗💗ගොඩක් ආසවෙන් බලන කතාවක් 💗💗💗💗💗💗💗💗
@kusala_tv
2 жыл бұрын
This is like revealing the most recent past life to those who were born in the late eighties
@induminiliyanage7720
2 жыл бұрын
වොල්ගාට ලැබුන හොදම චරිතෙ මේක වෙන්න ඇති
@sitharasewwandi4701
2 жыл бұрын
ඔල්ගා මාර දක්ශ නිළියක්❤️❤️❤️
@mrගමයා
2 жыл бұрын
කෙටිහාමිගෙ අඩුව පුරවන්නෙ තිලකරත්න 😌😌
@wediringhe7006
2 жыл бұрын
Harima ලස්සනයි කතාව ,වටිනවා. ස්තූතිය මේ හැමටම ..
@radakasanjaya2065
2 жыл бұрын
මේ කතාවේ කිසිදු දුර්වල චරිතයක් නෑ සියලුම චරිත වලට සම්මාන ලැබිය යුතුයි බොහොම අපූරු නිර්මාණයක් තුණුරුවන් සරණයි
@Sujith-h1w
2 жыл бұрын
ජගත් චමිල ඇතුළු සියළුම කලාකරුවෝ අති විශිෂ්ට රංගනයක යෙදෙමින් මේ ගෞරව කරන්නේ අපේ හෙළ දේශයට නේද,මේ අපේ මහා පොලව අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කල නිර්මාණය අතිවිශිෂ්ටයි කියන්න වචන නෑ 🙏🙏🙏🙏🙏🙏🙏
@Induminishashikala-y4o
12 күн бұрын
මේ සහෝදරයන්ගේ එදා අරගලය අද වෙද්දි රටම ජයගත්තා❤2024
@samudrarathnayake9667
2 жыл бұрын
අපි මේ විදිහට ජිවත් වේත්ත තිබුනා නම් කියලා,හිතන ජීවිත කතාව..❤️❤️❤️❤️
@sandeepanisubodhika7078
2 жыл бұрын
Hamogema Ranganaya Wishishtai 💕 ewagema me parisaraya harima lassanai ❤️ Dayaka unu hamotama Budusaranai 🥰
@shadiraamani2466
2 жыл бұрын
වෝල්ගාට සම්මානයක් ලැබෙන්න ඕන
@chandrachandra1654
2 жыл бұрын
මුල ඉඳලාම me කතාව මමත් හරිම ආසාවෙන් බැලුවා ....ඒත් දැන්නම් වෙන පැත්තට යනව වගේ ....
@anuththarasenavirathna9465
2 жыл бұрын
එහෙම දෙයක් නෑ.මේ කතාවෙ එපිසෝඩ් කීපයකින් අවුරුදු ගානක් ඉස්සරහට යනව.ඒ එක්ක උන සමාජ , දේශපාලන විපර්යාස පෙන්න්න්නේ.ඒ වගේම ඇත්තටම ඉතිහාසයේ සිදුඉන සිදුවීම් .සමාජ ආර්තික වෙනස්වීම් එක්ක මිනිස්සු වෙනස් වෙන විදිය.මුල් එපිසෝඩ් වල තිබුන අපිට ආස හිතෙන ල්ස්සන නෑ තමා.ඒත් ලස්සනට මේ කතාව ගලන් යනව.ඉවර වෙන්න ලගයි..පොතත් කියවන්න..
@lakmalidesilva2052
2 жыл бұрын
මානික්කාවත පොතේ කතාව ම තමයි මේ, පුංචි වෙනසක් වත් කරලා නෑ .
@jagathweerabandujagathweer5968
2 жыл бұрын
අවසානයේ මේ වටිනා චරිතය චේගුරා කාරයෙක් කියලා මරලා දායි .හැබැයි මේවැනි චරිත ජීවත් කල යුතුයි වර්තමානයේ පවතින තත්ත්වය තේරුම් ගැනීමට
@ChamikaChamika-tx8js
4 күн бұрын
වොල්ගා නම් සැබෑම දක්ශ චරිතාංග නිලියක් 🥰
@shamakaluarachchi5007
2 жыл бұрын
Gunadari කිරී අම්මා හරිම හොඳයි හරිම ලස්සනයි කතාව
@subashinipriyanwadaaponsu2266
27 күн бұрын
දාවිත් මුදලාලි ගේ පෙනුම හරියට අනුර බණ්ඩාරනායක මහත්මයගෙ වගේ
@chameeherath5302
2 жыл бұрын
කිරි අම්මගෙ ආදරේ 🥰🌼
@isuruabeysiriwardana9881
2 жыл бұрын
අඳුන්ගිර මතක් උනා ලස්සන කතාවක් ♥️
@chameladilu780
2 жыл бұрын
සෙනෙහෙ ලතාටත් පිච්චිගෙ චරිතය කරපු කෙනාවම හිටියනම්
@slcomedy8104
2 жыл бұрын
මටත් ඒකම හිතුනා 🙄
@ශශිනි
Жыл бұрын
@@slcomedy8104සෙනෙහෙ ලතා පිච්චි වගේ වෙන්න බෑනේ.....නෑයෝවත් නෙමේනේ ඒම උනානම් ගැලපීමක් නෑ
@wediringhe7006
2 жыл бұрын
මෙන්න කතා, නවක පරපුර බලා ගන්න, ගොං කතා, බොරු පෙම් හුටපට නෙමෙයි. මෙන්න ඇත්ත ආදර කතා, මුල ඉදන් ආදර කතා කීයක් තිබුනද,,ඒවා තමා පිවිතුරු ආදර කතා, මේ නලු නිලියෝ, අද්‍යක්ශවරු, නිශ්පාදක වරු, රටට සම්පත්,,
@sureshachalaka8950
Жыл бұрын
එදා ගහලා ගත්තනම් අද අපි මෙහෙම දුක් විදින්නෙ නැහැ .එදා 88/89 බිහි වුනේ මෙන්න මේ සමාජ අසාධාරණකම් නිසා .ජාතික ජන බලවේගය පමණියි එකම විකල්පය
@Gunak1234
2 жыл бұрын
තිලකරත්න නම් කෙටිහාමිගේ කපාපු පළුව
@ajithkumaraherath1894
2 жыл бұрын
අදත් කතාව ගොඩාක් ලස්සනයි 💐💐💐
@jandrajandra1067
2 жыл бұрын
හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌👌♥️
@jeni6757
2 жыл бұрын
ජගත්,චමිල,මෙවැනි,චරිත,බොහෝ,රගපා,ඇතත්,මා,දන්නා,පරිදි,වොල්ගා,කල්පනි,මෙලෙස,රගපාන්නෙ,පළමු,වතාවට,වියයුතුයි,අපේ,රටෙි,නලුනිළියන්ව,එකම,රාමුවක,කොටු,නොකර,විවිද,චරිත,දෙන්න,වොල්ගගෙ,රගපෑම,නෙතට,කදුලක්,ගේන්න,තරමි,ඇය,තාත්විකයි,මෙම,නාට්‍යයෙ,රගපාන,නාට්‍යයට,වෙහෙස,මහන්සි,වි,කටයුතුකරන,සියලුම,දෙනාට,පිං,මෙය,අවසන්,වු ,විට,අපිට,ගොඩාක්,දුක,හිතෙයි,,,,,නැවතත්,මෙවන්,, නාට්‍යයක්,අපහට,දෙන්න,, ,සියළුම,දෙනාට,සමන්දෙවි,පිහිටයි
@yashikasamanmalie8544
2 жыл бұрын
Pudumakara lassana kathwak meka....❤️
@Hasini-pramodya
2 жыл бұрын
කතාව ඉවර වෙන්න ලගයි නේ😢
@sudathkumara6482
2 жыл бұрын
71 කැරැල්ල ඇති වෙන්න හේතු පාදක අන්තර්ගතය නම් වැරදි විදියටයි මන් මේ කතාවේ දකින්නේ මොකද අපි 71 කැරැලට මූලික උනේ යම් අරමුණක් වෙනුවෙන් ඒක මේ කතාවේ මේ වෙලාවේ නම් පෙන්නන්නේ වැරදි විදියට මොකද 71කැරැල්ලට මූලිකව හේතු පාදක උන කරුනු ගෙන හැර පෑමක් හරියට පෙන්නුම් නොකරීම මන් හිතන්නේ දැන් පවතින දේසපාලන පරිවර්තනය ආපස්සට හරවන්න කරපු දෙයක් වගේ මට නම් අදටත් සතුටුයි 71 කැරැල්ල ගැන මොකද 71 කැරැල්ලේ එක තීන්දුවක් තමා අපට 72 පූර්ණ කාලීන නිදහස හිමි වීම හැබැයි ඒ ලගාගත්ත නිදහස කාලකන්නි පාලකයෝ හරි විදිහට රට පාලනය කරාද කියන එක නම් ප්‍රශ්නයක්
@sreemathilka9633
2 жыл бұрын
හැමෝටම theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa
@dilankumara2743
2 жыл бұрын
හරිම ලස්සනයි බුදුසරණයි
@lakshanchathuranga5487
2 жыл бұрын
It's very important for my life .🇱🇰🇱🇰😍😍❤❤🙏🙏🙏
@twentyabc2751
2 жыл бұрын
පසුබිමෙන් ඇහෙන ගි්තයකොච්චර ලස්සන ද මෑත කාලෙයෙදි මේ ව ඇහෙන්නෙ නැහැ එකට එකක් ගෝරනාඩු ගි්ත තමයි දරුවන් ට ඇහෙන්නෙ
@nayanadayasilee4993
Жыл бұрын
මැක්සිම් ගෝර්කි ගේ අම්මා වගේ,කිරි අම්මත්
@AsnaaIshek
2 жыл бұрын
මාණික්කාවත 🔥❤️🏆️
@kurunagala1267
2 жыл бұрын
Wolga oyanam pattai
@mrs.munasinghe5008
2 жыл бұрын
Gunadari kiri Amma❤Thilake❤Senehe❤
@chandraskg5927
2 жыл бұрын
ගුනාදරී කිරි අම්මා හරිම කරුණාවන්තයි
@charithsviduranga8849
2 жыл бұрын
වොල්ගා නියමයි
@nuwansameera9493
2 жыл бұрын
ඒ දෙන්නා අරන් යන්නෙත් මඩතවාලු වී අහුරක් අන්තිමට
@Dihara28
7 ай бұрын
පොල්කොළ වලින් වියලාතියෙන පෙට්ටි වල ලස්සන ❤️🔥
@irushiprabuddikairushiprab4769
7 ай бұрын
Anthimata gunadari manansingno ta samawa dunna wachanen nemei kriyawen ❤
@niroshakl9710
2 жыл бұрын
මට .හරිම .දුකයි .එත් .හරිම .ලස්සනයි
@menikaaasoka3540
2 жыл бұрын
බලපු.කතවලින්. ස්සනම.කතව
@lassanasindu
2 жыл бұрын
ගුනාදරි කිරිඅම්මා ❤❤
@NethuMadumali-w3p
4 ай бұрын
2024 7 22 ලස්සන කතාවක් ❤😢
@kamburugamuwachandana3498
2 жыл бұрын
විශිශ්ඨයි❤️
@ashokapriyangani9800
2 жыл бұрын
ලස්සනයි කතාව ❤️❤️
@limanshadamsarani8174
2 жыл бұрын
අසාධාරණ සමාජ පිලිවෙත වෙනසක් කරන්න නම් අරගලය කරන්නම වෙනවා
@shanikachathurangani151
2 жыл бұрын
වොල්ගාගේ රගපෑම නම් 👍
@edirisooriya3839
2 жыл бұрын
ඉදිරියේ දී අනුරකුමාර ,ටිල්වින් එහෙමත් තිරයේ පිටිපස්සේ ඉදීවියි වගේ.
@rajithakumara8725
2 жыл бұрын
හරිම ලස්සනයි
@dinelkalakshani8991
2 жыл бұрын
වේශ නිරූපනය අති විශිෂ්ඨයි
@dayanijayasekara9468
3 ай бұрын
Me katwa beluwama mata ekak .kiyanna පුළුවන් ekenma tilaka rattna kara me අරගලය niymai aeida කීවොත් me rate wena අසාධාරණ වෙනුවෙන් satan karan eka .සංවිධානය yak me rate අසාධාරණ kam mona taram wena wada niymakatawak❤❤❤❤❤❤❤❤❤❤❤
@sulawickramasurendra4090
Жыл бұрын
Lassana kathavak 🌍
19:17
Manikkawatha | Episode 71 - (2022-11-13) | ITN
ITN Sri Lanka
Рет қаралды 190 М.
19:31
Jaanu | Episode 475 - (2024-12-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 40 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 10 М.
5:25
Ahannada Ithin Man | අහන්නද ඉතින් මං | Sathsarani Umayangana | Official Music Video
Sathsarani Umayangana Official
Рет қаралды 18 М.
2:08
අධි තාක්ෂණික Mushroom වගාවේ රහස් | Secrets of Mushroom Cultivation using High-Tech Solutions
AiGROW Agriculture
Рет қаралды 3,7 М.
21:48
Manikkawatha | Episode 72 - (2022-11-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 210 М.
1:25:43
මාව අලවගන්න නම් එපා.😳🤔මාණික්කාවත - කෙටිහාමි - ජගත් චමිල JAGATH CHAMILA - HEART TO HEART WITH KALUM 💐
Kalum Wijesooriya
Рет қаралды 27 М.
19:55
Visekari | Episode 44 - (2024-12-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 137 М.
1:55:52
Chat & Music - (2021-12-17) | ITN
Chat & Music ITN
Рет қаралды 67 М.
1:36:43
Premaya Nam ( ප්‍රේමය නම්) full Movie
Ramila Bandara
Рет қаралды 100 М.
17:35
Maayavi (මායාවී) | Episode 77 | 19th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 147 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН