KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Manikkawatha | Episode 72 - (2022-11-19) | ITN
21:48
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 24 | 2024-12- 19 | Rupavahini TeleDrama
23:52
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
We Attempted The Impossible 😱
00:54
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Manikkawatha | Episode 71 - (2022-11-13) | ITN
Рет қаралды 190,143
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 342
@ma-lu7db
2 жыл бұрын
ගුණාදරී🥺🥺 කාලය වෙනස් වුණ විදිය.... පිච්චි මැරෙනකොට කෙටිහාමි හිටියා. පාංශුකූල දීලා ගෞරවනීය විදියට පිච්චිගේ අවසන් කටයුතු කළා. කෙටිහාමි මියයනකොට හිටියේ ඇස් නොපෙනෙන ගුණාදරී විතරයි. ඒත් කෙටිහාමිට ආදරේ කරපු පිරිස නිසා පිච්චිට තරම් ම නොවුණත් අවසන් කටයුතු යම් විදියකට කළා. ඒත් ගුණාදරී අවලංගු කාසියක් වගේ. මියයනකොට එයා වටේ හිටියේ වස්තු තණ්හාව පිරුණු හිස් මිනිස්සු පිරිසක්. මුදල් මත්තේ හැල්මේ දුවන ජීවිත ගුණාදරී වෙනුවෙන් නතර වුණේ නෑ. උපන් දා ඉඳන් ගුණාදරීට හිමි වුණේ ම අහිමිවීම් විතරක් ද කියලා හිතුණා. සාධාරණ නොවුණත් එහෙම ජීවිතත් මේ මහ පොළොවේ තියෙනවා. වොල්ගාගේන් මේ විදියේ රඟපෑමක් බලාපොරොත්තු වුණේ ම නෑ. විශිෂ්ටයි. ♥️♥️
@gimhanikaushalya5936
2 жыл бұрын
❤️
@CharityDeA
2 жыл бұрын
තණ්හා භරිත ලෝකයා විසින් සත පහකටවත් ගණන් නොගන්නා මෙවන් ප්‍රඥාවන්ත, කුරා කූබියෙකුටවත් කරදරයක් නොකරන , අහින්සක ජීවිත කොපමණනම් කිසිම ශබ්දයක් නොකර මිහිපිට අතහැර දෙව්ලොව ගොස් ඇතිද?
@wasantharathnayake1980
2 жыл бұрын
💕💕💕👍👍
@rajrajkeethan4125
2 жыл бұрын
Wilga kalpanita me sare sammanaya aniwarayenma labiya uthui
@sampathsuranga4691
2 жыл бұрын
❤❤❤
@හෙලකලාව-ෆ7ඳ
2 жыл бұрын
කියන්න වචන නෑ වසර 100ක් අතීතේ ඉදන් වර්තමානයටම රූප රාමුවලට ගන්නව කියන්නේ ඒ මහන්සිය මාරයි මේවා නොබලන දෑස් මොකටද ඉතින් සුපිරි ❤️❤️❤️🙏 බුදුසරනයි හැමෝටම නිර්මානයට දායක උන පින්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
2 жыл бұрын
අම්මෝ හා..👌👌👌👌👌
@හෙලකලාව-ෆ7ඳ
2 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ ❤️❤️❤️
@nuwansanjeewa332
2 жыл бұрын
❤️❤️❤️❤️
@tperera1043
2 жыл бұрын
Yes it is.
@chamika1293
2 жыл бұрын
ගුණාදරී ❤️ ඇත්තරම නිවන් පුරේ යන ගමනෙදි ඇවිත් යන්න ආපු ,අදුරු වලාකුළු මතුපිට රිදී පාට ගාපු ,ගේ දොර දොළ කුඹුරු බිමේ සුළං කවිය කීදූ ,සිහිල් කුඹුක් දේවතාවියක් තමයි ❤️ ඒ ඔක්කොටම වඩා මහ පොළොවට ණය නැති ගැහැණු පරානයක් ❤️
@gimhanikaushalya5936
2 жыл бұрын
❤️
@travelwithriyo8193
2 жыл бұрын
මාණික්කාවත අවසානයට ලං වෙනවා කියලා දැනෙනකොට මොකක්දො දුකක් දැනෙන්වා හිතතකයාට 😢😢😢😭😭😭
@heratht3098
2 жыл бұрын
"සිහිල් කුඹුක් දේවතාවි ඉතින් සාදු සාදු" මාණික්කාවත , අවුරැදු 100 ක දී සිදුඋන සමාජ පරිවර්තනයේ එක් ශෝකාන්තයක් වාර්තාකිරීමට දායකවන සැමට පින්.
@mediaedu3092
2 жыл бұрын
මේ කතාවේ සමහර සංකේත ඉතා විශිෂ්ටයි. පිච්චිගේ දෑතින් මහ පොලවේ හිටවන ලද පොල් පැලය මහ ගසක් වී අවසානයේ මහ පොලොව සිප ගනිද්දී එහි ඔවුන්ගේ ආදරයේ අතීත මතකය අවසන් වන බව පසක් කරමින් කෙටි හාමිගේ මරණය සිදු වි ය. ඔවුන්ගේ ජීවිතයේ වටිනාම දෙය වන ගුණාදරීගේ මරණය සිදුවන්නේ ඔවුන්ගේ සෙවනට දැමූ අත්තිවාරමේ වටිනාකම දාවිත් උදුරා ගැනීමත් සමගයි..❤️❤️
@sitharasitharadisanayaka1432
2 жыл бұрын
අදත් ලස්සනයි .. කෙටිහාමි ගේ චරිත කතාව අලුත් කරන මීමුණුබුරා තිලකරත්න .. දාවිත් ලගේ තණ්හාවේ නිමක් නැති නිසා ගුණාදරි කිරි අම්මත් අවසන් ගමන් ගියා. ජිවිතයම නැවත හැමෝටම මතක් කර දුන් මේ කතාව ඉවර උනාම හරි දුකයි .. ආයේ අරුබර කතාවක් නැ .
@priyanthypriyanthy7778
2 жыл бұрын
ගුනාදරී මැරුන වීදිය දැක්ක මට මතක් උනේ එයාගේ අප්පොච්චා හිටීයානම් කොච්චර හොදද කියලා පව් 😢
@strongwoman946
2 жыл бұрын
අාදරය කරපු චරිත එකින් එක නැතිවෙනවා... අනේ දුකයි.. ජීවිත කාලෙටම බලපු හොඳම කතාව. අාදරෙයි ඔයාලා ට
@NilushaPramoshani
2 жыл бұрын
අවුරුදු 100ක සමාජ පරිවර්තනය 1880 - 1980 🤟 මානික්කාවත අතිවිශිශ්ටයි💫
@anushadisna8005
2 жыл бұрын
සිහිල් කුඹුක් දේවතාවි ඉතිං සාධු සාධු 😥දාවිත්ගෙන් නොවැටුනු කදුලු සහෝදර කුඹුක් ගහෙන් වැටෙන්න ඇති
@tharakasewwandi2507
2 жыл бұрын
තිලකරත්න චරිතය කෙටිහාමි වගේමයි❤️🙏 ස්වභාදහමට මනුෂ්‍යත්වයට ආදරෙයි තණ්හා ආශා පොදිබැඳන් නෑ හිතින්❤️
@anjani9958
2 жыл бұрын
Jvp කාලෙට එනවට වඩා හොදයි ඉවර කරන එක
@mahelawijesekara9727
2 жыл бұрын
@@anjani9958 ai ehema kiyanne winivida bawayakin yuthuwa itihasaye une mkdd kiyl dana gnn
@bimalkiprimasha6446
2 жыл бұрын
කතාවේ ප්‍රබල චරිතයක් උනත් අන්තිමට ගුනාදරීව අයින් කරේ අනාතයෙක් වගේ.ඒක තමයි මිනිස්සුන්ගේ හැටි.ඒක හරියටම පෙන්නලා තියනවා
@anomapriyadarshani1819
2 жыл бұрын
එක කුස උපන්නත් ගුනාදරීි හා දාවිත්ගේ ගතිගුණ අහසට පොලව වගේ.
@pramudiheshani7622
2 жыл бұрын
වොල්ගාගේ රංගනය ඉතා විශිෂ්ඨයි 👌👌👌
@CharityDeA
2 жыл бұрын
මේ මහපොලවට කිසිම හානියක් නොකර දැවැන්ත දේවල් කරපු මිනිස්සු හිටියා .... මේ පින්බිමේ...🙏♥️🇱🇰
@sakunthalawimalarathna3661
2 жыл бұрын
ඔව් හිටියා දාවිත්ලා බිහිවෙන්න පෙර...😢 තිලකරත්නලා ඉතිරි උනේ අතලොස්සයි...ඒකයි අද රට මේ වගේ තැනක නතර වෙලා තියෙන්නේ....
@CharityDeA
2 жыл бұрын
@@sakunthalawimalarathna3661 දාවිත්ලා බිහිවුනේ සුද්දා නිසා ... සුද්දා දියුණුයි කියලා අපි රැවටුනු නිසා ...සුද්දා දියුණු ආර්ථික අතින්, අධ්‍යාත්මික දියුණුවක් ගැන ඔහු දන්නේවත් නැති තරම් ....
@dhammikawitharana2672
2 жыл бұрын
අම්මෝ දාවිතාගේ තන්හාව. අන්තිමට තමන්ගේ අක්කගේ මිනීමරුවා දාවිත්.
@Funworldvedio
2 жыл бұрын
u karagaththu lokuma pawa
@slfishy8006
2 жыл бұрын
manikgala tibbe arakshawata gedara..eka gatta vitarai akka maruna..
@mrbhanaka-3856
2 жыл бұрын
ඒ හෑරුවෙ දාවිත් ද
@nilanthaponnamperuma9448
2 жыл бұрын
ගුණාදරීගේ මරණයට ලොකු ඉඩක් අවසානයක් ලැබෙන්න ඕන කියලා අපට හිතුණට එහෙම දෙයක් ලැබෙන්නේ නෑ..ඒකයි යතාර්ථය
@නිශානවරත්න-ඤ1ණ
2 жыл бұрын
අදට ගැලපෙනවා නේද..මිනිස්සු දැන් කවුරු මැරුනත් ගනන් ගන්නේ නෑ...හැමෝම දුවන්නේ සල්ලි පස්සේ විතරයි😕😕
@sanjeewapradeep1454
2 жыл бұрын
මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව මගේ හදවත මොහොතකට නැවතුනා එදා ජනා අද ප්‍රියා සුපිරි සුපිරි රෙකෝඩ් එකක් කියලා හිතාගන්න බැරි තරමට සංගීත සන්දර්ශනය ලස්සනට තිබුනා අති විශිෂ්ඨයි විශිෂ්ඨම විශිෂ්ඨයි අදත් කතාව 💐💖💐💖💐💖💐💖💐💖💐💖💐💖💐💖
@MalikaMalika-rn6it
2 жыл бұрын
කෙටි හාමි ..පිච්චි..ගුණාදරි මන් ආසම චරිත..මාරම දුකයි..ඇයත් යන්නම ගියා.😥😥😥
@cl610
2 жыл бұрын
මේ කතාවේ සංගීතය අධ්‍යක්ෂනයත් නියමයි...හැම මරනයක්ම අපිව අඩවන්න සමත්..ඒකට සංගීතයත් බලපානවා
@nisansalasadamali8344
2 жыл бұрын
කතාවබලන හැම දවසකම ඒ ගමේ ජිවත් වෙනව වගේ දැනෙන්නෙ ගොඩක් සංවේදිව බලපු කතාවක් මුල ඉදලම බැලුව විශිෂ්ටයි
@දිළිණිරසාංගා
2 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා කරපු වසරේ විශිෂ්ට ම ටෙලිනාටය කියන්න පුලුවන් .නාට්‍යයේ මුලට ගිහින් ආයෙත් බැලුවා.....රසවත් බව අඩුවක් නැහැ ...ඒ තරම් ලස්සනයි .ජගත් චමිල කියන්නේ අපේ කලාවට වටින සම්පතක් 💕
@nilanialawaththa6359
2 жыл бұрын
තව කෙටි හාමි කෙනෙකුත් පිච්චි කෙනෙකුත් අලුතෙන් ජිවිත අරබන්න සුදානම් වෙනවා ගුනාදරිත් අම්මා අප්පච්චි ඉන්න තැනටම ගියා හරිම දුකක් හිතට දැනෙනවා එචරිත තුන මුල ඉදලා මතක් වෙන කොට
@myfooddiary5016
2 жыл бұрын
ගුනාදරීට අහිමිවීම් විතරද උරුම.කාටවත් කරදරයක් නොකර ,මහපොලවට බර නැති ජීවිතයක්.
@anuruddhachamika5918
2 жыл бұрын
බලද්දි අනේ අපොයි කියල දැනුනා. පුදුමම තන්හාවක් තියෙන්නෙ මනු සතාට කොච්චර තිබුනත් මදි. 😢😢😢😢
@NilushaPramoshani
2 жыл бұрын
කෙටි හාමිගේ පුරනාගමනය පරම්පරා 2කට පස්සේ මී මුනුපුරා තිලකරත්න. මේ කතාව බලද්දි අපිත් ඒ කාලේ ජීවත් උනා වගේ දැනෙනවා.. අතිවිශිශ්ටයි❤🤟💫
@bhanukasachintha4488
2 жыл бұрын
සල්ලි තණ්හාව වැඩිවෙලා මහහේ කඩන්න ගිහින් අක්කවත් මරාගත්ත.... සල්ලි වලට තණ්හාව ආවාම අම්ම අප්පත් එකයි 😢😢😢😢
@thanujakumarai7658
2 жыл бұрын
මේ ටෙලිනාට්‍ය මිනිසුන්ට භාවනාවක්, වගේම අනිත්‍ය පෙන්වා දෙනවා ,,
@historywithsm1814
2 жыл бұрын
ගුණාදරී කෙටිහාමි පිච්චි දෙවුලොව ගියා. ඒ මිනිස් වේශයෙන් ආපු දෙවිවරු.
@chamikadewarathna6531
2 жыл бұрын
ගුනාදරීගෙ එක පාරටම ගියා......😥😥😥ඇයි එයාගෙ මරනෙවත් නොපෙන්වූවෙ
@sandayakumari8445
2 жыл бұрын
පරම්පරාවල් ගානක් ගෙවිලා ගිය අපූරුව ❤️
@sumedhawijerathna
2 жыл бұрын
සමහරුන් ඉන්නවා හිත හොඳ, අහිංසක ,සර්ව සාධාරණ, සරළ, *ගුණාදර* ඒත් හිත යටින් නිතරෝම ගලාගෙන යන ගින්දරක් එක්ක ජීවිතේම ගතකරන්නට වෙන, අවාසනාව පමණක්ම දෝතින් අරගෙන ඉපදෙන ,
@chandraskg5927
2 жыл бұрын
කෙටිහාමි. තිලකරත්න නමින්. නැවත ඇවිත් කතාව තවත් ලස්සන කරනවා. අලුත් ගමක් නැවතත් හදාවි හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ushanmihiranga4912
Жыл бұрын
සිහිල් කුඹුක් දේවතාවි සුබ ගමන් තිලකරත්නල ප්‍රාර්ථනා කරපු ඒ ලෝකෙ බිහි උනා නම් අද අපේ රටට මෙහෙම වෙන එකක් නෑ episode ඔක්කොම දවස් දෙකෙන් බැලුවා හරියට වෙනම ලෝකෙකට ගියා වගේ මාරම ලස්සන කතාවක්❤
@IndrajithBandara
2 жыл бұрын
සල්ලි වලට තණ්හාව හැදුනම සහෝදරත්වය වගේ දේවල් අමතක වෙනව කියන්න අද කොටස හොඳම උදාහරණයක්.
@user-gq1ul4jx8h
11 ай бұрын
Yes ❤❤❤❤Thanks ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@madhusharamanayaka9802
11 ай бұрын
මගේ ජීවිතයේ කිසිදා අමතක නොවන ආදරණීයම කතාව මාණික්කාවත ම පමණයි..❤🌻
@sachinisathsarani0127
2 жыл бұрын
කුබුක් දේවතාවී🥺😔🖤
@maduranga9073
2 жыл бұрын
මහපොලොවෙන් මැණික් ගල් දීලත් ගොඩ නොආපු වේස ජාතියක් නේද අපි 🙁😒😒😒
@kumudukumari4037
2 жыл бұрын
අනිවාර්යෙන් මොන තරම් සම්පත් තියේද අපි හිගා කනවා
@maduranga9073
2 жыл бұрын
@@kumudukumari4037 පාලකයො බිහි කරන්නෙත් අපිමයි නේද 🙁😒
@janithjanith8954
2 жыл бұрын
@@maduranga9073 මහින්ද රාජපක්ශ වගේ උන් ඉන්නකොට ගොඩ එනවාතියා හිතන එකත් හීනයක් .
@maduranga9073
2 жыл бұрын
@@janithjanith8954 මහින්ද විතරක් නෙමෙ අවුරුදු 77 ක් තිස්සෙම පත්කරගත්ත උන් හොරු හොරුමයි 🙏
@ravihettiarachchi6818
2 жыл бұрын
දුක්බර සිදුවීම් මැද්දෙ උනත් සෙනෙහෙලතාගෙ සිරිබර ඉතිරෙන හිනාව හිත සැනසුවා.
@උදුම්ඹරා
2 жыл бұрын
හම්මේ අදනන් මාරම දුකයි ගුනාදරි කිරිඅම්මාත් ජීවිතෙන් සමුගත්ත ඒ කවි ඇහෙනකොට දැනෙන දුකනන්.
@janakalakmal1982
2 жыл бұрын
මෙ කතාව මාරම දුරකට අරන් යනවා ❤️❤️❤️❤️
@gaminirajapaksha4766
2 жыл бұрын
ඉතින් හොඳද...?කතාව රසවත්ත...?
@infinitygirl1699
2 жыл бұрын
පරම්පරා 4ක 5ක අත්දැකීම් එකම කතාවකින්. 🥺💕 ඒකාලේ මිනිස්සුන්ගේ ජීවිත ලස්සනයි අහිංසකයි සරලයි, අදකාලේ සල්ලිකාර ජීවිත වලට වඩා... ❤️ හොඳ මිනිස්සු ටික ඔක්කොමල ඉක්මනින් සමුගන්නවා. 😔
@lasankapremarathne1875
2 жыл бұрын
දැඩි තන්හාව, ආශාව නිසා මිනිස්සු කරන හානිය ඇහින් නොදැක්කත් හොදින් දැනෙන සොබාදහම ගුනාදරී වගේ.
@srilankalife6
2 жыл бұрын
පුදුම සතුටකින් බලන කතාවක් ❤️❤️❤️❤️❤️
@neetharohinig3317
2 жыл бұрын
ගුණාදරීගෙ අවසානය හරිම දුක්බරයි. ඒත් වොලගා අතිවිශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරා. කවදත් වොල්ගා දක්ශ නිලියක් , ඒත් අපිට මේ ගුණාදරී අමතක වෙන්නෙ නෑ කවදාවත්, කෙටිහාමි වාගෙම.
@sahantheekshana6619
2 жыл бұрын
තුංග වූ කුඹුක් දෙව්දුව හඬන වෙලේ අප්පොච්චගේ සුළඟේ කවි මැකුණු සඳේ මඩතවාලු වී කාටුව අමුණු කොණේ මහ පොළොවේ කිරි මව් ගුණ අදර පිරේ - සහන් තීක්ෂණ - ❤️
@samwije8586
2 жыл бұрын
ඒ මඩතවාලු වී අලුත් ලියද්දෙක පරිස්සමින් වපුරමු අපි......
@nishanthifernando4750
2 жыл бұрын
වට්නාකම් රාසියක් මැද ගෙතුණු කතාවක් 👌👌👌👌
@suranjiperera2919
2 жыл бұрын
ගුණාදරි තමන්ගේ සියලු යුතුකම් ඉටු කලා. අවසාන කාලේ දන් කද පුජා කලා. මහා ගෙදර රැක්ක. මඩ තවාලු වී ටික පරම්පරා ගානක් රැක්ක. ගෙව්දයක් යට කරල කෙටි හාමි හදපු මහා ගෙදර නිමාවක් වුනේ හරිම පුදුම විදියට. මේක තමයි සංසාර චක්කරය. සසර ගමන කෙලවර නෑ යලිත් ආරම්භයට එනවා.
@user-uo8tz1iw9lrajapaksha
2 жыл бұрын
අනේ පව් ගුනාදරී එයත් යන්න ගියා 😭😭
@kapilapremalal9393
Жыл бұрын
මගේ ජීවිතේට බලපු හොදම කතාව.ඇස් දෙකට කදුලු ආපු වාර ගනන අනන්තයි.ගුනාදරීගේ වචන වලට පපුව පිච්චිලා යනවා.ඒ වචන වල මොකද්දෝ දුකක් හිරවෙලා තියනවා.
@shanidishan3561
2 жыл бұрын
හරිම ලස්සනයි mama ආශාවෙන් බලන කතාවක් රංගනය හැමෝගෙම athi විශිෂ්ඨයි ..
@apidennamusicroom
2 жыл бұрын
කාලෙකින් නරඹන අපේම ටෙලිනාට්‍යයක්..thankyou ITN.... නාට්‍යයේ තේමාව ඇතුළු හැම පැත්තම ඉතාමත් සාර්ථකයි..සියලුම දෙනා සම්මානයට පාත්‍රවේවා..ජය
@wediringhe7006
2 жыл бұрын
ගුනාදරීගෙ වටිනාකම දන්නෙ සොබාදහම විතරයි ,අර රූස්ස ගස. දොළ පාර. කුබරු යාය..හමාගිය සුළග...ඒත්..?????
@ravindurashmin8467
2 жыл бұрын
සම්මාන වැස්සක් ලැබෙන්න ඕන නාට්‍යයක් දායකවු සැමට ස්තුතියි
@lakshmanm0223
Жыл бұрын
Nodunnot wedak ne
@wediringhe7006
2 жыл бұрын
ගුනාදරී ගෙ මරණය...තුලින් මේ ජීව්තෙ ඇත්ත දකින්න. ගුණවත්කම අඩු මිනිසුන්ගෙන් මීටවඩා යමක් බලාපොරොත්තු වියහැකිද???
@isuruindunil8194
2 жыл бұрын
නියමම ලස්සන කතාවක්.... හොඳම නලුවා හොඳම නිලිය හොඳම වේෂ නිරූපනය හොඳම පිටපත ආදි සෑම සම්මානයක්ම ලැබිය යුතුම ටෙලියක් වේ නම් එයයි මානික්කාවත❤️🤍
@nesithmadubasha6098
Жыл бұрын
අවුරුදු 100කට වෙන වෙනස් වීම්..ස්වභාවදර්මය,මිනිස් ගති පැවතුම,සමාජය වගේම නම් ගම් පවා නියමටම ලියල තියනවා...👍❤️❤️එකෙන්ම සුපිරියක්
@Kumari160
2 жыл бұрын
අපොයි මේ දාවිතා ගුනාදරී පව් අනේ 😭
@chameeherath5302
2 жыл бұрын
සිහිල් කුඹුක් දේවතාවි ඉතින් සාදු සාදු... 🌼☘️
@hirutharusaduhirutharusadu9794
2 жыл бұрын
අනේ ගුණාදරී එයත් ගිය කෙටි හාමිලා ළඟට 🥺😪😪
@Honor90lite-y1u
9 ай бұрын
දෑස් නොපෙනුනත් මුලු ලෝකයන දුටු ගුණාදරී ❤
@maheshkaveeshwara4292
Жыл бұрын
දෙවනි වතාවටත් බලනව සම්පූර්ණ කතාව ,, පුදුම නිර්මාණයක් ❣️
@buddinibuddini5809
4 ай бұрын
කෙටිහාමි,පිංචි,ගුනාදරී මේ චරිත නෙමෙයි ඇත්ත ජීවිත
@jandrajandra1067
2 жыл бұрын
හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌
@TharakaIdunil-rh7vu
Жыл бұрын
ගුණාධරී ❤️ අහිංසක හදවතක් තිබුන අහිංසකයෙක්❤ අහිමිවීමක් පමණක් තිබ්බ පරිසරේට ආදරේ කරපු රත්තරං මනුස්සයෙක්
@madushandesilva6053
2 жыл бұрын
යුගයෙ දැවැන්තම නිර්මාණය මනික්කාවත❤️
@harshanihewage1481
2 жыл бұрын
ඇත්ත
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ
2 жыл бұрын
අනෙ පවු ගූනාදරී කිරිඅම්ම😥😥😥😥😥😥😥😥😥😥😥😥
@Hemanthanet
2 жыл бұрын
අපේ දරුවන්ට ලංකාවේ මෑත භාගයේ සමාජ විකාශනය කෙබඳුද කියලා ඇහුවොත් මේක බලන්න කියලා බය නැතුව කියන්න පුලුවන්. නිකන් ඩොකුයුමෙන්ටරියක් වගේ කතාව වෙලාවකට..
@padminijayamanna1799
2 жыл бұрын
මැනික් කාරයින්ට හිතක් පපුවක් නෑ අප්පා
@CharityDeA
2 жыл бұрын
තණ්හා භරිත ලෝකයා විසින් සත පහකටවත් ගණන් නොගන්නා මෙවන් ප්‍රඥාවන්ත, කුරා කූබියෙකුටවත් කරදරයක් නොකරන , අහින්සක ජීවිත කොපමණනම් කිසිම ශබ්දයක් නොකර මිහිපිට අතහැර දෙව්ලොව ගොස් ඇතිද?
@weto9043
2 жыл бұрын
ඇත්තටම මේ කතාව මාරම ලස්සනයි කියන්න වචන නැහැ
@Induminishashikala-y4o
12 күн бұрын
ගුණාදරී....අසරණී... වොල්ගා මාරම ටැලන්ට්..මහ පොළොවට ආදරය කල උන්ගේ අවසන් ප්ජෘකත් නික්ම යාම❤
@devindumanusha9808
2 жыл бұрын
ඇස් අන්ධ ගුණාදරී අපිට වඩා ලස්සනට ජීවිතේ වින්දා. ඒත් අපි ඇස් පෙනිලත් ඒකට පින නෑ
@madushaprabhadi2168
2 жыл бұрын
අනේ පවි ගුනාදරි කිරි අම්මා
@shiromichamika6169
2 жыл бұрын
ඇත්ත ටම කියන්න වචන නැ,ගුනාදරිට වුන දේ හරිම දුකයි ,වස්තු තන්නහාව නිසා නිකමට වත් වුනුවුනෙ නැ ඒ හිත් හරිම අපුරැයි කියන්න වචන නැ විශිෂ්ඨ යි
@DewminiKavindi
Жыл бұрын
තණ්හාව කොච්චර මිනිස්සු අන්ධකරනවද....ගෙව්ඩයක් වෙනුවෙන් තමන්ගේ හැදුනු වැඩුනු ගේ උනත් විනාශ කරන්න හිතනවද.... මානික්කාවත...මා දුටු විශිෂ්ටම නිර්මාණයක් ...❤
@amashasathsarani122
2 жыл бұрын
වොල්ගා උපරිම සාධාරණයක් කලා චරිතෙට
@chandrachandra1654
2 жыл бұрын
අනේ ගුණාdari 😭😭😭😭😭😭😭 ගියා .....
@kumarisenadeera1921
2 жыл бұрын
පුදුම දුකයි .සිසිල් කුඹුක් දේවතාවි යන්නම ගියා .මහපොලවට බරක් නොවුන චරිත
@anomamaggonage761
2 жыл бұрын
කොතරම් ගතිගුණ පිරිහිලා තිබුනත් තවමත් අපේ සමාජය තුල යහපත් ගුණ හැංගිලා තියන බව comments වලින් පේනවා. ඒ කියන්නේ තණ්හාව නිසා මිනිසා මිනිසාට කරන අසාධාරණය පෙනෙන දැනෙන අය බොහොමයක් ඉන්නවා. මෙවන් කතාවලින් ඒ යට යන යහපත් ගති මතුකරවන්න හොඳ හැකියාවක් තියනවා. මෙවන් රචනා සමාජයට දෙන අය අඩුවීමම තමා අභාග්‍යය.
@SusanthaArtoutdoor
7 ай бұрын
Raja kirulu ....guruge menik Asama song eka deparak kiyanna one jothi hemadama❤
@g.v.nadeemalakmali7219
2 жыл бұрын
මාරම කතාවක් මේ කතාව
@murinsoysa5228
2 жыл бұрын
ලෝකයක් ජය ගන්න පුලුවන් මේ නලු කැල ජාතියේ පිනට පහළ වුණේ
@dushantharinda4756
2 жыл бұрын
නොපෙනුනත් එළිය දෑහට ගහට කොළට ආලවඩන ගුනයහපත් කම් රන් කරල් මදිව ලෙළදෙන්නට මිනි රුවන් සොයන දෑතින් වැළලුන අන්දම්❤❤❤🙏🙏🙏
@subashini8135
2 жыл бұрын
volga kalpanige acting fatta
@sampathbd2809
2 жыл бұрын
දැකපු හැටි ලස්සනයි
@prasannajayalath4580
2 жыл бұрын
ඉතිහාසය නැවත අලුතින් ලියැවෙන අයුරු .....
@sobachandni6817
2 жыл бұрын
අනේ මට නම් හිතෙන්නේ මම දැකපු හොඳම වේලි කට්ටිය කියලා ගුනාදරිගේ රගපැම රගපැමක් නේවේයි වගේ
@nisansalasadamali8344
2 жыл бұрын
මේක කතාවක් උනත් මේ වගේ චරිත සැබැවටම ජිවත් වෙනව සල්ලි නිසා මිනිස්කම් සහෝදර බැදිම් නැති මිනිස් ශරිර ටිකක් ඉතරු වෙනව ඒ අතරේ පිච්චි,කෙටිහාමි,ගුනාදරි ,තිලකෙ වගේ පරිසරයට,මහපොලවට ආදරය කරන උතුම් මිනිසත් කමින් පිරුනු මිනිස්සුත් ඉන්නව මුදල් නැති කාලේ මිනිස්සුන්ගෙ මනුසත් කම ගැන මේ කතාවෙ මුල් කොටස්වලින් තේරෙනව.. මේ නිර්මාණයට අනිවාර්යෙන් සම්මාන ලැබිය යුතුයි සියලු අංග වලට
@සුදුරෝස-න5ඪ
2 жыл бұрын
මමත් මගේ අම්මා නැති දවසක ගුනාදරී වගේම තනිවෙයි 😥😥 එයාට අත් උන ඉරනම මගේ ඇස් වලට කදුළු ගොඩාක් ගෙනාවා තනි උන කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නේ 😭😭😭😭😭😭
@JanakaWasantha-sz9tv
Жыл бұрын
ඇයි අනේ එහෙම ඔයත් තනි වෙන්නේ
@සුදුරෝස-න5ඪ
Жыл бұрын
@@JanakaWasantha-sz9tv මේ ලෝකේ මය ඉන්නේ මම විතරයි ඒකයි
@JanakaWasantha-sz9tv
Жыл бұрын
@@සුදුරෝස-න5ඪ මම වගේ කාටවත් නොකීවට /
@thejapanditharatne580
8 ай бұрын
අපිට කවුරු හිටියත් අන්තිමට අපි කවුරුත් තනිවෙනවාමයි
@harshanirandika3991
2 жыл бұрын
අන්තිම හරියෙ කතාව පොතේ තියනවට වඩා ටිකක් වෙනස්..හරිනම් දැන් ඉවර වෙන්න ඕනි
@maheshikalakmali4197
2 жыл бұрын
ඔව් නේද
@ayeshmanthahettiarachchi4006
2 жыл бұрын
Next week eken, saturday ma iwara wei wage 😔
@punyawijesekara3697
2 жыл бұрын
මේ නාට්‍ය කරන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද සෑමදෙනාම. ඒකේ ප්‍රතිපලය අතීව්ශිෂ්ඨයි. පොතේ ගුණාදරියි නාට්‍යයේ ගුනාදරියි වෙනස් කරලා .හැමදෙනාගඅ රංගනය අතීව්ශිෂ්ඨයි .පිච්චිගේ පලමු රංගනය කිසිම ආධුනික බවක් නැහැ .හිතාගන්නත් බැහැ .නාට්‍ය ඉවර වෙනවටනම් කැමති නැහැ .අපිත් ඒ පරිසරයේ ජිවත්වෙනවා වගේ දැනෙන්නේ .👍❤️
@darshninadeeka8568
2 жыл бұрын
අනේ ගුනාදරී😭😭😭😭😭😭
@anoma1245
2 жыл бұрын
අනේ ගුණාදරි ගියා😭😭😭😭😭😭😭😭😭
@wikitalks6835
2 жыл бұрын
වැල්ලවායෙ අපි තමා හොඳටම කරල තියෙන්නෙ 😁😁
@janakasaman5333
2 жыл бұрын
කොහොමත් පොතට හානියක් නොවන විදිහට ඉවර වෙයි...මස්ඉඹුල තිර රචනය
@kusala_tv
2 жыл бұрын
සිහිල් කුඹුක් දේවතාවි ඉතින් සාදු සාදු!! ❤😢
@sithumchinthaka3885
2 жыл бұрын
මාරම ලස්සන කතාවක් ඉවරවෙන්න ලං වෙනකොට දුකයි... මස්ඉඹුල සර්.. තව කතාව දික් කරන්න
@user-uo8tz1iw9lrajapaksha
2 жыл бұрын
අනේ මෙහෙම තණ්නහවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනෙ ලැබේද ඉන් සැනසීමක්
21:48
Manikkawatha | Episode 72 - (2022-11-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 210 М.
23:52
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 24 | 2024-12- 19 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 15 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
20:26
Manikkawatha | Episode 70 - (2022-11-12) | ITN
ITN Sri Lanka
Рет қаралды 181 М.
1:25:43
මාව අලවගන්න නම් එපා.😳🤔මාණික්කාවත - කෙටිහාමි - ජගත් චමිල JAGATH CHAMILA - HEART TO HEART WITH KALUM 💐
Kalum Wijesooriya
Рет қаралды 27 М.
5:25
Ahannada Ithin Man | අහන්නද ඉතින් මං | Sathsarani Umayangana | Official Music Video
Sathsarani Umayangana Official
Рет қаралды 18 М.
19:55
Visekari | Episode 44 - (2024-12-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 16 М.
1:55:52
Chat & Music - (2021-12-17) | ITN
Chat & Music ITN
Рет қаралды 67 М.
🔴 LIVE | Siyatha News | 09.35 PM | 19 - 12 - 2024
Siyatha News
Рет қаралды 2,3 М.
16:06
Aalawanthi (ආලවන්තී) | Episode 20 | 19th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 12 М.
17:58
Mahapolowa | Episode 09 - (2021-01-17) | ITN
ITN Sri Lanka
Рет қаралды 384 М.
21:10
Paradeese | Episode 103 - (2024-12-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 19 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН