ManiYa rates Sinhala cartoons

  Рет қаралды 271,779

ManiYa

ManiYa

Күн бұрын

What were your favorite Sinhala-dubbed cartoons? Do you agree with my list?
Rate the cartoons yourself: bit.ly/3HeENgr
*Video Edited by ‪@JAYYofficial‬.
Website: maniya.net/
Instagram: / officialmaniya
Facebook: / officialmaniya
#ManiYa

Пікірлер: 2 100
@SLASIBRO
@SLASIBRO Жыл бұрын
තාමත් cartoon බලන මම 🙂 සිරස තමා හොඳටම කරේ 🥺
@vidurajapaksha2619
@vidurajapaksha2619 Жыл бұрын
ජාතික රූපවාහිනියත්....💖
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩++...
@mahendrasindoni383
@mahendrasindoni383 Жыл бұрын
@@youtubeuser1664 උබේ අම්මා බඩුවක් නෙ 😅😅😅
@senodgunasekara6614
@senodgunasekara6614 Жыл бұрын
@@prtygrl5077 amo amo gril la thama hodtma balala thiyenne moda wahuttiyo 😂🤌🏻
@senodgunasekara6614
@senodgunasekara6614 Жыл бұрын
@@youtubeuser1664 bts 😹💔
@nusiya2.08
@nusiya2.08 Жыл бұрын
Garfield ට උන අසාධාරණයට යුක්තිය ඉල්ලන සෙට් එක මේ කොනට 💔
@kulindu3655
@kulindu3655 Жыл бұрын
ඉන්නවා යකෝ එකෙන්ම
@SachiJaya
@SachiJaya Жыл бұрын
supiriyak yako eka
@njay6657
@njay6657 Жыл бұрын
ouui💔🥲
@moviemark4K
@moviemark4K Жыл бұрын
GARFIELD KUPIRIYAK YAKO MONADA MUU KRANNE PISSA BURUWA GARFIELD KUPIRIYAK YAKO
@afzone4848
@afzone4848 Жыл бұрын
Innava dooop 💀💀💀
@hamilton69
@hamilton69 Жыл бұрын
No way Bro Put Garfield B 💀
@thisApp01
@thisApp01 Жыл бұрын
Yeah
@pahanhettiarachchi5810
@pahanhettiarachchi5810 Жыл бұрын
Yh bro it’s the best one
@DARK-0226
@DARK-0226 Жыл бұрын
Hamilton😍
@Imesh_Sasmika
@Imesh_Sasmika Жыл бұрын
Attac hami
@deeplajagath
@deeplajagath Жыл бұрын
😘
@NIGHTWATCHMAN_YouTube
@NIGHTWATCHMAN_YouTube Жыл бұрын
අඩෝ ගාෆීල්ඩ්ට නම් බලු වැඩේ කරේ🙂කොච්චර බැලුවත් කවදාවත් එපා වෙන්නැති කාටුන් එකක්❤️තාමත් බලනව පොඩි එකා වගේ🙂
@imashlakshan383
@imashlakshan383 Жыл бұрын
ekenma
@Mysterious_org
@Mysterious_org Жыл бұрын
Ow
@MegaTron_CA
@MegaTron_CA Жыл бұрын
Ithin me video eka karanne maniyage kamaththa matha uba ube kamaththa matha video ekak karaganin😂
@MinagiNanayakkara
@MinagiNanayakkara 19 күн бұрын
ape ammai mamai dennama baluwa podi un wage. mn balanakota kiyanawa ammatath enna kiyala.
@dhanujaprabashwara
@dhanujaprabashwara Жыл бұрын
Ben 10 cupiri List එකට දැම්මෙ නැති එකට විරෝදය දක්වන එවුන් මේකට like කරන්න 😏
@doublens4862
@doublens4862 Жыл бұрын
Garfield cupiri ලිස්ට් එකට යන්න ඕනි එකක් ඈ,😅
@CRICRANDY
@CRICRANDY Жыл бұрын
1:53 Garfield ට අපහාස එපා වුත්තෝ 😪 5:19 Highlander 💔
@Abhiman2005
@Abhiman2005 Жыл бұрын
Garfield Cupiriyak Whoththo 😪
@sldihain7909
@sldihain7909 Жыл бұрын
Garfield cupiriyak
@yyaha88
@yyaha88 Жыл бұрын
U cartoon balla na 😂
@thepixelshadow7868
@thepixelshadow7868 Жыл бұрын
Garfield dapu ekata ara indian whottakuth damma mu
@ricksanchez6344
@ricksanchez6344 Жыл бұрын
Highlander cupiriyak
@dexter3548
@dexter3548 Жыл бұрын
සිරස රූපවාහිනී නැත්නම් අපේ පොඩි කාලේ ඉවරයි 😭❤️‍🔥 thank u sirasa Rupavahini ❤️‍🔥 ආදරෙයි හැමදාම
@rushand8003
@rushand8003 Жыл бұрын
attac
@damithdissanayake6038
@damithdissanayake6038 Жыл бұрын
එකක් කියහං සිරසද රූපවාහිනිද?
@surangawejerathna5951
@surangawejerathna5951 Жыл бұрын
ජාතික රූපවාහිනී තමයි ආසම කාටුන් ගියේ ❤❤
@randikabandara4664
@randikabandara4664 Жыл бұрын
ජාතිකේ❤️
@dexter3548
@dexter3548 Жыл бұрын
@@damithdissanayake6038 දෙකම
@sedasdewanarayana4566
@sedasdewanarayana4566 Жыл бұрын
Oggy & the Cockroaches just brings back memories ❤️🤧
@damsarabro9331
@damsarabro9331 Жыл бұрын
Me tooo ❤️‍🔥
@r3sh0u
@r3sh0u Жыл бұрын
Yes ❤
@_EveryThing_YT_
@_EveryThing_YT_ 8 ай бұрын
Yeaaaaah ❤🎉
@surangawejerathna5951
@surangawejerathna5951 Жыл бұрын
""දුප්පතාගේ හිත වෙතෙක් ඇවිත් බැන්ඩලේරෝ 🎶 🎶"" බැන්ඩලේරෝ සුපිරිම කාටුන් එකක් බන් ❤❤ හිතෙනට මාරම විදියට ෆිල් උනු කාටුන් තිබුනේ ජාතික රූපවාහිනීයේ 😍❤
@vishvasanu1505
@vishvasanu1505 Жыл бұрын
siravatama asama ek ❤❤❤
@ceylonehub3179
@ceylonehub3179 Жыл бұрын
Oww❤
@roshenradi4920
@roshenradi4920 Жыл бұрын
ගාර්ෆීල්ඩ් එකට කරපු වැඩේට හෙනගහනවමයි බුදුසරනයි 😪❤️
@thisApp01
@thisApp01 Жыл бұрын
ඔව් යකු
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
මගේ පොඩි කාලෙ:- රොබින්සන් අන්දරේ, spell binder,අපි රජ ඉබ්බෝ,දගයා,ස්කුබි ඩූ ,බැට් මෑන්, ben 10, MAD, ගිරිපුර ඇත්තො, සූර පප්පා, teen titans,සත්‍ය ගවේශක, oggy & the cockroaches ,wrestling(ඉස්සර wrestlersලා හිටපු කාලෙ) 😌 ආයෙ නොඑන සුන්දර අතීතෙ
@xZOROGAMING
@xZOROGAMING Жыл бұрын
aniwa
@vmcartoon
@vmcartoon Жыл бұрын
sira
@ishowsewey8272
@ishowsewey8272 Жыл бұрын
Aaye VPN dala netflix eken balanna try karamuda guys... 😉
@Dilshanperera.
@Dilshanperera. Жыл бұрын
හීමෑන්,රෝස ආච්චි ඒ දෙකත් පට්ට ✌️
@shancreation7743
@shancreation7743 Жыл бұрын
හී මෑන් කුපිරියක්😍
@galaxy_Wolf_
@galaxy_Wolf_ Жыл бұрын
රෝසි ආච්චි ❤️ පුදුම ලස්සන කාටුන් එකක්
@ashensandaruwan9652
@ashensandaruwan9652 Жыл бұрын
@@shancreation7743 True ☠️💀
@VyteCapper
@VyteCapper Жыл бұрын
සිරසෙ ගිය The Batman කාටුන් එක තරම් ගැම්මක් නන් මට ඇවිත් නෑ බ්‍රො වෙන ඒවයෙන්🔥🔥🔥
@manujadasitha9503
@manujadasitha9503 Жыл бұрын
Sigma bn 🙂🖤
@ThripleSMusic
@ThripleSMusic Жыл бұрын
Sira❤️
@kavindulakshitha9732
@kavindulakshitha9732 Жыл бұрын
මෙහෙම මනියා වීඩියෝ දානකොට මට මාර සතුටක් එන්නේ අපේ හාමුදුරුවනේ ♥️♥️♥️
@heratimittor6608
@heratimittor6608 Жыл бұрын
සිරා 🥰
@Shashiya__
@Shashiya__ Жыл бұрын
ඔබව දකිනකොට මට පුදුම ශක්තියක් එන්නේ..❤️🌝
@ksPAcc
@ksPAcc Жыл бұрын
😅🤭👋
@chalibeats
@chalibeats Жыл бұрын
මනියා දකිනකොට මගෙ මල්ලිත් ශක්තිමත් වෙනවා..අපි දෙන්නම එයාගේ Videos බලනවා 🥰🥰
@manulahansana7740
@manulahansana7740 Жыл бұрын
Ehenam love karapan
@kulindu3655
@kulindu3655 Жыл бұрын
දැක්ක ගමන් හිනා ගියේ මට විතරද 😅😂
@yyaha88
@yyaha88 Жыл бұрын
@@chalibeats mona mallid 🥲😂
@techsgeek
@techsgeek Жыл бұрын
ග්‍රහ මන්දිරයේ ආනුභාවයෙන්... මා හට බලය ලබා දෙනු මැනවි... 😂
@ravisha8989
@ravisha8989 Жыл бұрын
හී මෑන්
@diamondwastaken7924
@diamondwastaken7924 Жыл бұрын
This is very very Nostalgic ❤ noice video tho
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
අපේ සුන්දර ළමා කාලය නැවත මතක් කරාට පින් මහත්තයෝ.. ආදරෙයි මනියෝ ❤✌🥂🔥සිරසනම් තනිකරම මතක ගොඩක් ❣❣
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩+++..+
@Wavulz02
@Wavulz02 5 ай бұрын
​@@prtygrl5077කැමතිනම් බලන්න කිව්වෙ ඒකයි ලෙඩද උබට
@madhurangachamikara1888
@madhurangachamikara1888 Жыл бұрын
ගිරිපුර ඇත්තෝ තමා Cupiriම... 🥰
@dinukatharushan3500
@dinukatharushan3500 Жыл бұрын
සිරස cupiriyak thama එ කාලෙ කාටූන් වලට 😍❤
@damiyacreations_official
@damiyacreations_official Жыл бұрын
සූර පප්පා,ben 10,ගිරිපුර ඇත්තෝ ආසම ටිකක් තමා මං නං 😍❤️
@uniturbonet
@uniturbonet Жыл бұрын
සිරසෙන් අමතක නොවන පට්ට කාටුන් සෙට් එකක් පෙන්නුවා හබැයි👌
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩...++.
@Thecartoonisland01
@Thecartoonisland01 11 ай бұрын
රෝසී ආච්චි මටනම් cupiri.තව road runner,electroboy එහෙම මම බලපු cupiri cartoons 😍❤️
@yehanshalinda652
@yehanshalinda652 6 ай бұрын
Sirawatama a
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
2000 ඉපදිලා මේ කතා ඔක්කොම බලලා තියෙන මම 🤗😍❤❤ කොහොම උනත් ආදරෙයි මේ review 1 කලාට ❤️💐
@thimiradilakshana4411
@thimiradilakshana4411 Жыл бұрын
බලපු වයසත් එක්ක list එකෙ දැනෙන තැනත් වෙනස් වෙනව 🙂✌️
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩..+++.
@sahanmalshan1606
@sahanmalshan1606 Жыл бұрын
මාත් bro
@kapilsds7
@kapilsds7 Жыл бұрын
80,90,2000,2010 සෙට් වලට දැනෙන්නේ ඒ කාලේ බලපුවා
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 Жыл бұрын
@@prtygrl5077 ඇත්ත
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 Жыл бұрын
Agree
@rochsena637
@rochsena637 Жыл бұрын
Oggy and the crockroachers දැනුත් බලනවා 😂🥺❤
@ruwangaherath6621
@ruwangaherath6621 Жыл бұрын
Sira 😅
@Old_is_gold_uddika_fans
@Old_is_gold_uddika_fans Жыл бұрын
කුපිරියක් තමා 😂 ආසම එක
@widmina..
@widmina.. Жыл бұрын
Maru neh 🥰🤍
@pasinduparackrama
@pasinduparackrama Жыл бұрын
සිරා සිරා
@ishowsewey8272
@ishowsewey8272 Жыл бұрын
Ay family guy... 🙃
@Stmax2009
@Stmax2009 Жыл бұрын
3:00 Oggy and the Cockroaches පිස්සුවක් තමා...පොඩිකාලෙ බලපු පට්ට කාටුන් ලිස්ට් එකෙන් උඩින්ම තිබ්බ එකක්...🖤☠️♥️
@rxycriz6279
@rxycriz6279 Жыл бұрын
@DEVILz තම යනවා නේද බං CN එකේ PEO tv යන එකේ තියෙනවා
@rxycriz6279
@rxycriz6279 Жыл бұрын
@DEVILz Peo eke yannd indian version channel set ekk bn eka wennathi CN original eke nathuwathi
@thimeshadilshan1073
@thimeshadilshan1073 Жыл бұрын
@DEVILz youtube eke serach krhn
@Stmax2009
@Stmax2009 Жыл бұрын
Mn baluwenan Nick eken..eke patta cartoon set ekak giye...💙✨️ Thawa Shaun the sheep ekath patta ah...👀
@rxycriz6279
@rxycriz6279 Жыл бұрын
@@Stmax2009 ඉස්සර අපේත් ඩයලොග් ටීවී තිබ්බේ පට්ට එකේ ගිය ඒවනම් 🥺 එකේ USA වර්ෂන් නේ චැනල්... peo දැන් තියෙන්නේ ඉන්දියන් වර්ෂන් චැනල් CN එක නම් අවුලක් නෑ අනික්වා එච්චර ගතියක් නැ... CN එකේ තාම යනවා Oggy & cockroaches 🙂❤️🔥
@DuLKitH9
@DuLKitH9 Жыл бұрын
කාටුන් නම් සිරස තමයි❤🙌
@SpyRo_Shock
@SpyRo_Shock Жыл бұрын
Glad to see you are more active this year than before 😊❤️
@kavindunethmina7694
@kavindunethmina7694 Жыл бұрын
සිරස තමයි හොදටම කරේ 😢 Much Love❤
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩.+..+
@N2Kgaming346
@N2Kgaming346 Жыл бұрын
@@prtygrl5077 kuda bn me💩
@darklord8456
@darklord8456 Жыл бұрын
වයස 19ක් වෙලත් තාම පොඩි එකෙක් වගේ කාටුන් බලනවා කියලා ගෙදරින් බැනුම් අහන මම 😁📺
@lalla7363
@lalla7363 Жыл бұрын
මට 28 මන් තාම බලනවා
@LucasUSA-51
@LucasUSA-51 Жыл бұрын
Mata 45i math thama balanawa
@annoymousesl5686
@annoymousesl5686 Жыл бұрын
27i
@galaxy_Wolf_
@galaxy_Wolf_ Жыл бұрын
19 මොකද්ද බං 😅 ලමයි තමා උබල තාම. ඇති තරමක් කාටුන් බලපං
@LucasUSA-51
@LucasUSA-51 Жыл бұрын
@Omindu Denuwan na bn matath 19i thama😂
@amnamiyath__photography9936
@amnamiyath__photography9936 11 ай бұрын
TOM & JERRY 😍😍❤️SHOULD BE AT CUPIRI ❤🥰
@hirunrashmika3100
@hirunrashmika3100 Жыл бұрын
S- Amazing world of gumball Family guy Soora pappa Regular show Steven universe SpongeBob A- Roosi achchi Api raja ibbo Ben 10 Oggy n the cockroaches Manduka bawana Pancha Cow the boy B- Franklin Tin tin Sonic Garfield C,S- F💩 - Chota beem,Motu patlu, Shiva(P6 left the chat) Nostalgic memos! GG!
@Shentoons
@Shentoons Жыл бұрын
Yooo! Glad to see you uploading videos again ❤❤
@Furgi3Ric
@Furgi3Ric Жыл бұрын
2:59 That's a total Cupiriyak❤
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩..++
@isurugayashan6568
@isurugayashan6568 Жыл бұрын
ඉතුරු උන සෙට් එකේන් 01. නයිල් නදියේ කුමරී 02. ඉගුරුපාන් මල්ලි 03. බැන්ඩලේරෝ 04. ඇපල්ආදීපාදී තුමා 05. වූෆි. රෝස ආච්චිනම් set na 🥲
@menaka6785
@menaka6785 Жыл бұрын
SDS index කියල ටෙලිග්‍රෑම්වල සර්ච් පාරක් දාල බලහන්. ලිස්ට් එකම අලුතෙන් බලතෑකි. Thanks epa 💀
@rsf253
@rsf253 Жыл бұрын
Maniii අයියේ ඔයා තමයි සුපිරියට review කරන්නෙ....ආයේ ඉස්සර වගේ video දාල chanel එක up කරන්නකෝ.......
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
BEN 10 නම් පිස්සුවක් සගෝ.🥺❤️
@a.s.dcodhero6303
@a.s.dcodhero6303 Жыл бұрын
Ow
@Babiya0
@Babiya0 Жыл бұрын
🤗
@vmcartoon
@vmcartoon Жыл бұрын
sira
@anjanakosala5376
@anjanakosala5376 Жыл бұрын
Aniwaren
@tishanchamoditha9033
@tishanchamoditha9033 Жыл бұрын
Ben 10 A බන්
@kaweeshaweersasingha8168
@kaweeshaweersasingha8168 Жыл бұрын
තව එකලේ ගිය හොදම ටීවී සිරිස් ගැනත් ඕනා මනියෝ . මගේ නම් favorite සත්‍ය ගවේෂක 😎💪
@_matthew_stephan_
@_matthew_stephan_ Жыл бұрын
2:58 Oggy and the Cockroaches 🥺✨
@chamathniwarthana2834
@chamathniwarthana2834 Жыл бұрын
Garfield සුපිරි සුපිරි සෙට් එකේ එකක් සහෝ
@supunmadusanka6339
@supunmadusanka6339 Жыл бұрын
ඇයි බන් බෙන් 10 දෙවනියට දැම්මෙ මගේ ආසම කාර්ටුන් එක සුපිරිම සුපිරියක්
@techbosslk933
@techbosslk933 Жыл бұрын
😳❤️ මාසයක් ඇතුලට වීඩියෝ 3ක් සිරාවටම
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
KZbin එකට ආපු ගමන් මනියගේ වීඩියෝ එකක් උඩින්ම තියෙනවා දැක්කම 😍🍻 ඉස්සර meme review මතක් වෙනෝ🙂
@sinhalautube5847
@sinhalautube5847 Жыл бұрын
Highlander,zoro,pissupusa,apirajaibbo,surapappa,scoobydoo අමතක වෙන්නෙ නෑ❤
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩++....
@rajitharavishan812
@rajitharavishan812 Жыл бұрын
Triggered ne uba 😹
@amendaabigail1028
@amendaabigail1028 Жыл бұрын
My Top Ten😋😍 Ben 10, Oggy & Cockroaches, පැංචා, Tom & Jerry, දඟයා, He Man, කඩියයි තඩියයි, Dexter & Laboratory, සූර පප්පා, ගිරිපුර ඇත්තෝ
@minindudissanayaka1700
@minindudissanayaka1700 Жыл бұрын
Best Story/Lore :- Ben 10 😎 Most funny :- ගිරිපුර ඇත්තෝ 😁 Top cringe :- සුපර් ශිවා 🤮
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ Жыл бұрын
Uncle mata lamya kiynna epa 💀 magay nama shiva hutto👍
@Rehan-gr3je
@Rehan-gr3je Жыл бұрын
Ow super shiva saaapayak
@malithvidushan8215
@malithvidushan8215 Жыл бұрын
best story - avatar the last air bender
@pasindukalhara9998
@pasindukalhara9998 11 ай бұрын
best story/plot twist/animation/charactor devolopment -- avatar the last airbender
@Overdoz1655
@Overdoz1655 Жыл бұрын
Whatever you post, i'll watch man❤️
@Dulaj_Ariyarathna
@Dulaj_Ariyarathna Жыл бұрын
මං තාමත් Oqqy Cartoon එක බලනවා මගේ කුපිරිම එක ඒක ♥️✨️😍
@nipunadil59
@nipunadil59 Жыл бұрын
Live එකේ බැලුව 😂editing එක්ක වෙනම video එකක් වගේ 😂😂BTW good to see you active on the channel legend❤️
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩+...+
@nipunadil59
@nipunadil59 Жыл бұрын
@@prtygrl5077 ඔයා බලපු ඒවම බලන්න ඕනෙද අනිත් මිනිස්සුත් 😅
@randive771
@randive771 Жыл бұрын
Hey මීට වැඩිය හොදාාායි ....
@nipunadil59
@nipunadil59 Жыл бұрын
@@randive771 😂😂😂
@ashen_wedits8664
@ashen_wedits8664 Жыл бұрын
Courage the cowardly dog බලල තියේද regular show එක වගේම එකක්
@misal_abhineth
@misal_abhineth Жыл бұрын
5:46 ඒක සුපිරියක්. මමත් බලල තියේ.
@ksPAcc
@ksPAcc Жыл бұрын
2000 න් පස්සෙ උං අපේ කාලෙ කාටූන් බලල නෑ කියල හැමනෙන්න හදන අයියල නැද්ද මෙතන.🤣😬🤭
@Achindu_Madushan
@Achindu_Madushan Жыл бұрын
ManiYa Yt Channel එක Continue කරනවා දකිනකොට පුදුම සතුටක් එන්නෙ. 😘😘❤️😍 Respect 💙
@rayWijesinghe
@rayWijesinghe Жыл бұрын
How tf could you put choota beem and garfield in the same level?
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 Жыл бұрын
පොඩි උන් බලන්න ඔනේ එව්වා ලොකු උන් බලනවනම් ඇයි ලොකු වුන්ගේ පොඩි වුන්ගේ කියලා වෙන් කරන්නේ ? 😅😅 therunada dnnh , niyamii ManiYah!!!🤩🤩
@a.dilshan8154
@a.dilshan8154 Жыл бұрын
Oggy and the cockroaches❤🤤, kawd boy😍, soora pappa 🤩, tom and jerry ❤, Garfield❤,bugs bunny ❤, Grizzy & the lemmings❤🙈,dagaya❤,ben 10 ,roade runner❤ , Duck dodgers❤,avater❤,api raja ibbo❤,bootha bangayo❤,scoby doo❤. මගේ සුපිරිම කාර්ටූන් සෙට් එක.❤🙂meeta amathara cartoon thawa godak tiye.🙈😄
@deshanndeshann8689
@deshanndeshann8689 Жыл бұрын
මනියා තමා පලවෙනිම meme reviewer ❤️🙃, වැඩේ නවත්තන්න එපා මනියා , දිගටම vidioes ඔන්නෙ ☺❤️
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
Richard Dawkins
@deshanndeshann8689
@deshanndeshann8689 Жыл бұрын
@@noobgameplay8584 hahahah ,මන් කිව්වෙ බන් ලන්වාවේ පලවෙනි කෙන ගැන🥲
@kheronmashelz4919
@kheronmashelz4919 Жыл бұрын
ගිරිපුර ඇත්තෝ කොහෙද බං මෑතකදි පටං ගත්තෙ.. මට මතක විදිහට 2012 වගේත් ගියා..😌 anyway.. ඒක කුපිරියක්😻👍💜
@-cartoonland
@-cartoonland Жыл бұрын
එල එල මනියා , ඔයත් කාටූන් රසිකයෙක් නේහ් 💚💛💜️❤️
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
හැමෝම cartoon රසිකයෝ ❤️🔥
@HiMASH_
@HiMASH_ Жыл бұрын
අපිට කපිලව දීපිය මනිතයෝව්....😤😒❤
@Vihanganimsara27
@Vihanganimsara27 Жыл бұрын
Maniya ayye issara kara vage monthly meme rewind aye gemuda 😥 පරණ memes ඔක්කම අයේ මුල ඉදන් බැලුවා 😥❤️ oyath brakgroun eke inna oni 👍💕
@nipunlakshank
@nipunlakshank Жыл бұрын
Dagaya, Avatar, Pancha, Scooby-Doo, dagara waliga, Oggy and the cockroaches, Shaun the sheep, Ninja Hattori, Ben 10, He man All time favorites🥺❤️
@Z3US_GAMING11
@Z3US_GAMING11 Жыл бұрын
Get back boiiii... SL needs you man❤️❤️
@MR_THEVIYA_OFFICIAL
@MR_THEVIYA_OFFICIAL Жыл бұрын
OLD IS GOLD ❤️‍🔥
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩++++.
@DevminReacts
@DevminReacts Жыл бұрын
Nice video bro put garfilde to a list good luck 😘😛❤
@lahindu
@lahindu Жыл бұрын
Yoo Garfield deserves to be in the CUPIRI list😐
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
👍🏻
@____wish___6817
@____wish___6817 Жыл бұрын
Garfield one of the best cartoons ooii 😒❤️
@nandaniperera3580
@nandaniperera3580 Жыл бұрын
අදත් vedio එක සුපිරියක් තමයි මනිත අයියා.පොඩිc කාලේ මතක් උනා ආයේ. ඒ කාලේ තමා සුපිරි cartoon තිබ්බේ. දැන් වගේ ගොබ්බ cartoon නෙමේ. ආපහු එ කාලෙට යන්න පුළුවන්නම් ❤️❤️❤️
@vinibini4412
@vinibini4412 Жыл бұрын
මගෙත් ආසම oggy and the cockroaches / blade blade 😌 / doremone / pokemone ඔක්කොම නිකලෝඩියන් එකේ ගොයේ 😌
@vinibini4412
@vinibini4412 Жыл бұрын
@Kavinda Yasas ඔයා ඒව බලල නෑනෙ ඒ හින්ද මුකුත් කියන්න එපා
@vinibini4412
@vinibini4412 Жыл бұрын
@Kavinda Yasas අනේ මේ මට ඔයා එක්ක මරාගන්න ඕන නෑ ඒව මට හොදයි ඉතින් මට කරන්න දෙයක් නෑ
@ALOKA_HERATH
@ALOKA_HERATH Жыл бұрын
💙OGGY AND THE COCKROACHES Is the best cartoon I ever had in my childhood...💙💙💙
@damithranasinghe2028
@damithranasinghe2028 Жыл бұрын
හයිලෑන්ඩ cartoon eka නැනේ 🥺❤️ එකත් කුපිරියක් ❤️☻
@GodOfLove123
@GodOfLove123 Жыл бұрын
අඩේ මනිත සර්.exam අවුල් 🥲........ගැම්මක් සර්.respect.cupiriyak සර් 🤟
@chandulawijesekaracmw1102
@chandulawijesekaracmw1102 Жыл бұрын
Oggy and the Cockroaches මගෙත් cupiri❤️🔥 cartoon එකක් ඉස්සර cartoon network එකේ ගියේ
@uuu4457
@uuu4457 Жыл бұрын
ලගදි ආපු cartoon වලින් නම් ආසාවෙන් බැලුවෙ කෑකෝ ගෙදර 😂
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Ara malli akkla set ekai inna ekda
@uuu4457
@uuu4457 Жыл бұрын
@@naduninimesha5769 ow ow 🙂
@uuu4457
@uuu4457 Жыл бұрын
@Mahesh Disanayaka 😂🙌❤️
@izuff
@izuff Жыл бұрын
3:03 තාමත් Oggy KZbin Kids එකෙන් බලන මම😂✊
@KoNGBro11
@KoNGBro11 Жыл бұрын
අපෙ තාත්තාත් බලනවා කාටුන් මාත් බලනවා කාටුන් තාම ඔතන තිබ්බ තව සමහර කාටුන් අපේ තාත්තාගෙ කාලෙත් තිබ්බා මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි මේක අහල තියෙන උන් මේ කොනට 👇
@KRK661
@KRK661 Жыл бұрын
A/L අස්සේ මෙවා බලන 22කේ සෙට් එක කෝ.😅
@PraveenNuwanjith
@PraveenNuwanjith Жыл бұрын
Already watched this on @ManiYaStreams💀❤
@fiber_optic_nerd1031
@fiber_optic_nerd1031 Жыл бұрын
Sudden flash back to 2020 😏💝
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩.+.+.+.
@fiber_optic_nerd1031
@fiber_optic_nerd1031 Жыл бұрын
@@prtygrl5077 uba kiyana kathaweth attak thiyeno , eeth meka maniyage point of view eka eka ekkenage rasaya wenas 😊
@amazingflash1142
@amazingflash1142 Жыл бұрын
Hukannaa awa whotto... pissu whocanna❤🥺Kapila one🌝
@sachiya_xD_07
@sachiya_xD_07 Жыл бұрын
මං regular show බලල තියෙනව cartoon netwok එකේ
@Seeentertainment.
@Seeentertainment. Жыл бұрын
කපිලගේ මීම් රිවීව් එක හිරේ ඉදන් හරි ඕනි කියන උන් මේ කොනට♥️
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
මණ්ඩුක බවන කුපිරියක් ❤️
@m.w.buddikasampathdesilva5815
@m.w.buddikasampathdesilva5815 Жыл бұрын
Legends were not created they were born by perfection
@Niyuronamusic
@Niyuronamusic Жыл бұрын
අඩේහ් මොකක්ද මනියා.... 2000න් පස්සෙ එකෙක් වෙලත්... ඔතන ඔයා බලපු නැති කාටූන් වලින් 90%ක් ම මාත් බලල තියනවා පොඩි කාලෙ...😒😒😒
@rizzler399
@rizzler399 Жыл бұрын
Regular Show "The best show on planet"
@diamondwastaken7924
@diamondwastaken7924 Жыл бұрын
Still Watching Oggy and the cockroaches ❤
@ihanhansaja5596
@ihanhansaja5596 Жыл бұрын
පුදුම සතුටක් දැනෙන්නෙ එක දිගට වීඩියෝ දාද්දි😂🔥
@kasunprathapasinghe7710
@kasunprathapasinghe7710 Жыл бұрын
Cupiri cartoon lovers still alive ❤️
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
මනියව "සෙට්" නෑ ලිස් එකට දාපන් 😂💩, ඌ නම් මෙලෝ රහක් නෑ ඕයි, බලපන් ඌ හැදුව ලිස්ට් එක 😂💩 මේ ගො!බ්බය කවදාවත් හරියට කාටුන් රස විදල නෑ. 😂💩..+
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
මගේ පුංචි ලෝකය cartoon 1 ලස්සනයි . ඒකේ සිංදුවත් ලස්සනයි 🥰❤️❤️ පරිසරය රැක ගන්න කියලා දෙන කාටුන් 1ක් නේ ඉතින් ඒක. ආතල් වලට වඩා ආදර්ශමත් වගේ ඒවා තමයි ඒකේ කියන්නෙ ඉතිම් ❤ අයිය ඉතින් ඒක සෙට් නෑ කිව්ව නේ😖
@jollypresident5833
@jollypresident5833 Жыл бұрын
My favourite 1.Ben 10 classic. 2.We bears. 3.Regular show. 4.Oggy . 5.sura papa. 6.Transformer. 7.Stupid dog. 8.scooby doo. 9.Adventure time. 10.Bat man . Thawa thiyeno mathaka na 😔
@Ashen_sudda
@Ashen_sudda Жыл бұрын
කුපිරියක් තමා මනියා 🥰
@cybersika
@cybersika Жыл бұрын
Much LOVE MANIYA❤️
@udarasenavirathna5654
@udarasenavirathna5654 Жыл бұрын
Supiri kiyanta වචන නැහැ respect ❤👊
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
Frankline ඉබ්බගෙ 🐢 කතාව බලලා නැද්ද් 😭
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
සිරස තමයි හොදටම කරේ 😢
@techbosslk933
@techbosslk933 Жыл бұрын
සිරසෙ ගිය ඔක්කොම කාටුන් සුපිරි
@vmcartoon
@vmcartoon Жыл бұрын
okkom nam nee
@techbosslk933
@techbosslk933 Жыл бұрын
@@vmcartoon ඔක්කොම නැති උනත් සිරසෙ ඩබින් හින්ද ඕන එකක් බලන්න හිතෙනව
maniya apology/reply to kanchuka
20:24
Ayesh Fernando
Рет қаралды 60 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 54 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 103 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Ranking the TOP 90s Cartoons for Nostalgia Lovers! in tamil
15:53
Sterwin Voyages
Рет қаралды 396
Let’s See How Many Of You Secretly Love Each Other
8:16
SL Idea
Рет қаралды 668 М.
REACTING TO LANKAN MUSIC VIDEOS - Pissu Kanna & Maniya
15:04
Pissu Kanna
Рет қаралды 712 М.
රු.35000/= බොම්බයි මොටයි 😱😱 | Giving it Away.
13:41
Bananas by Hamilton Thadii
Рет қаралды 236 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
iNteRviEW with Saman Edirimunee - Pie FM
8:12
ManiYa
Рет қаралды 1,3 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 54 МЛН