Uber Eats vs. PickMe Food | ManiYa vs Food

  Рет қаралды 105,109

ManiYa

ManiYa

5 жыл бұрын

The best ever review you will find about the comparison between Uber Eats and PickMe Food.
Instagram: / officialmaniya
Facebook: / officialmaniya
Twitter: / officialmanitha
#ManiYa #ManiYavsFood

Пікірлер: 405
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
ජුස් එක නම් වටිනවා බලන් හිටපු වෙලාවේ ඇප්ල් ගහක් තිබ්බානම් ඇපල් ජුස් පස් පාරක් බීලා හැබැයි xD
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Lol :D
@mithilamadapatha9406
@mithilamadapatha9406 4 жыл бұрын
a ne manda
@dadofsixsons6582
@dadofsixsons6582 5 жыл бұрын
Hey bro, not sure if it costs more money for you to post but English captions would be great! If possible. Thanks. Interested in your vids.
@Abdulisbasith
@Abdulisbasith 5 жыл бұрын
I agree :)
@CHATHK
@CHATHK 5 жыл бұрын
yeah @Maniya
@ransikawimhan1778
@ransikawimhan1778 5 жыл бұрын
@Maniya
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
English captions will be uploaded soon within a day. Thanks ✌️
@ayeshfernando894
@ayeshfernando894 5 жыл бұрын
working on it m8t gime me an hour or 2 ill be done with it
@pulindupansilu1252
@pulindupansilu1252 5 жыл бұрын
Chabhi ගෙ number එක ලාවට දැක්ක අය කෝ
@TechTalks00
@TechTalks00 5 жыл бұрын
අපෝ මටත් ඕම එපා වෙලා තියනවා ඇප්ස් නිසා.. දැන් කෙලින්ම බයික් එක ගත්තා ඇල්ලුවා කඩේට😀😀🤣🤣🤣👈
@Be_viki
@Be_viki 3 жыл бұрын
ලයන් නිසා තමා මෙතන සෙට් එකම අදුරගත්තේ😶❤️
@IamSachintha
@IamSachintha 4 жыл бұрын
Maniya [LG] Dilshan [SAMSUNG ] Jonty [APPLE] Chabhi [APPLE] Lion [SAMSUNG ] Niko [ ]
@user-hh2ur1by9b
@user-hh2ur1by9b 5 жыл бұрын
දැනුවත් වුනා පට්ට මනී❤😍
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
බඩකිනි වීමට ප්‍රතම ආහර ඇනවුම් කිරීමට කාරුනික වන්න. 😁😁
@Blackyhiru
@Blackyhiru 5 жыл бұрын
Ado ublata ulundu wadayk kaala chuu paarak daala nidaagnna thibba u enkm Hkzzzzzz
@danud6813
@danud6813 5 жыл бұрын
මනියා මාරුවට වැඩේ කරනවා බං... මෙන්න නියම වැඩ බං... මෙවා තව ඕනේ bro... නියමයි 👍
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
❤❤
@ramyaekanayake260
@ramyaekanayake260 3 жыл бұрын
Good review Maniya! I hv used both apps.. bt never thought about the difference! 👍
@DinushaJayaranga
@DinushaJayaranga 5 жыл бұрын
නිකොට ටිකං මොංගල්නේ බං ඔන ⁣set එකක ඔහොම එකෙක් ඉන්නවා 😂
@dineshwannipura4070
@dineshwannipura4070 5 жыл бұрын
නියමයි මනියා. Uber Eats වලට ටැක්ස් එකක් ගහන්න යන කතාවක් ඇහුන අලුත් බජට් එකෙන්, එහෙම උනොත් ordering cost එක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් හැබැයි සර්විස් එක ඉක්මනට දෙනවනම් ගාන ටිකක් එහා මෙහා වෙන එක ගැන වොරි වෙන එකක් නැති වෙයි. බඩගින්න තද උන වෙලාවට බලන්නේ ඉක්මනට ඩිලිවර් කරන එකා කවුද උට කියල ගෙන්නගන්න එක නෙ...
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Ya 😃
@charlieboy3434
@charlieboy3434 5 жыл бұрын
බඩගිණිලූ කන්න ඇපල් ජූස් ඕනෙලු 😂😂😂😂
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Haha 😅
@teslaonlineschool-theschoo9475
@teslaonlineschool-theschoo9475 5 жыл бұрын
Watina video ekak...thanks for the reality videos...
@thisandthatfloridausa6112
@thisandthatfloridausa6112 Жыл бұрын
Good video to learn how to drive for Uber Eats in Colombo, Sri Lanka, for new drivers to learn and drive. Thank you. Good luck with your youtube channel Brother. නව රියදුරන්ට ඉගෙනීමට සහ රිය පැදවීමට ශ්‍රී ලංකාවේ කොළඹ Uber Eats සඳහා රිය පැදවීම ඉගෙන ගැනීමට හොඳ වීඩියෝවක්. ඔයාට ස්තූතියි. ඔබගේ යූ ටියුබ් නාලිකාවට සුභ පැතුම් සහෝදරයා.🙏❤️😍😁😂
@Hans1k
@Hans1k 5 жыл бұрын
best review so far🙌🏼
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Lolz
@pramujay597
@pramujay597 5 жыл бұрын
7:20 niko තමයි අම්මෝ😅😅
@yctm1
@yctm1 4 жыл бұрын
Uber එකේ ⁣ online pay කරාට පස්සෙ item not available කියනව . එහෙම වෙලාවට වෙන කෑමක් තෝරගන්න එක තමා choice එකට තියෙන්නෙ. ඒක ගොඩක්ම අවුල් මොකද pay කරන්න කලින් available කෑම pay කරාට පස්සෙ unavailable. Uber eats නම් cash on delivery තමයි මම recommend කරන්නෙ. අනික අපි call කරල ඉල්ලුවෙ නැත්නම් refund කරන්නෙත් නැ... 😢
@vlogsnowty1502
@vlogsnowty1502 5 жыл бұрын
සබ් පනස්දාහට සුබපැතුම් මනියෝ😜😜
@shankarunarathna3206
@shankarunarathna3206 5 жыл бұрын
Oder place කරන්න කලින් අලුතින් app එක දාලා open කරද්දි phone number එක දෙන්න register වෙන්න. ඊට පස්සෙ location එක හරියට දෙන්න. Location සමහර වෙලාවට හරියට ගන්නෑ.. ඒක app එකෙ තියෙන ලොකු වැරැද්දක්.. එවලේට ආසන්නතම location එක දෙන්න.. rider oder එක pickup එකරාම customer ට msg එකක් එනවා.. එතකොට riderට කතා කරලා location එක ගැන පැහැදිලි කරන්න. Rider wrong location එකට ඇවිත් call කරනකම් ඉන්න එපා.. එකෙන් riderගෙ වගෙම customer ගෙත් කාලය නිකරුනේ විනාස වීමක්. ඇතැම් විට customer දීපු location එකත් ඇත්තටම customer ඉන්න location එකයි අතරේ කිලෝමීටර් කිහිපයක දුරක් ඇත්නම් rider ⁣බොහො විට අමතර මුදලක් ඉල්ලයි.. එ් ගැන කාරුණිකව අවදානය යොමු කරන්න.. සාමාන්‍යයෙන් uber eats app එක හරහා oder කරන්න පුලුවන් coverage area එකෙ විතරයි.. ඒ කිව්වේ uber ආයතනය විසින් oder කරන්න ඉඩලබා දී ඇති ප්‍රදේශ. ඉන් ඔබ්බට ඇති ප්‍රදේශ වල ඉදලා oder දාන්න ⁣කොහොමත් location select කරන්න බෑ. එතකොට වංචාකාරී විදිහට දෙන්න පුලුවන් ඔනම තැනක් දීලා riderව හරි තැනකට ගෙන්න ගන්න හදන්න එපා.. ඒ කරත් riderට සාධාරණ මුදලක් දෙන්න.
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
✌️✌️
@NiranjaKavinda
@NiranjaKavinda Жыл бұрын
Congratulations for 440 K man ❤
@madukamaduka9056
@madukamaduka9056 2 жыл бұрын
Niyamai maniya..good luck..
@BasuCharu
@BasuCharu 5 жыл бұрын
ඉරිදට එන video notifications වලින් මුලින්ම බලන්න එන්නෙ මනියගෙ video එක 😝😉
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Hehe 😁
@amila.prasad
@amila.prasad 5 жыл бұрын
uber eats meke kiyana tharan user friendly nathi app ekak nemei. and cancel karanna puluwan order eka
@ljay284
@ljay284 5 жыл бұрын
Video එකනම් pitarata එකක් බලනවා වගේ දැනෙන්නේ kammalith නැ patta 😍 😍
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
😘😘
@sahanransikarajapaksha4196
@sahanransikarajapaksha4196 5 жыл бұрын
නියමයි මනියා
@DerickReaper
@DerickReaper 5 жыл бұрын
Machan there are signal towers around arcade.. It scrambles most of the mobile data services... I suggest you try somewhere less signal disturbance... Cheers
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
That's interesting to know, thanks!
@keerthichandana8240
@keerthichandana8240 5 жыл бұрын
Good work bro..
@hkmsawwa
@hkmsawwa 5 жыл бұрын
*Uber Eats > PickMe*
@Osheyyy
@Osheyyy 5 жыл бұрын
Good content Bro...!
@sanukamarasinghe
@sanukamarasinghe 5 жыл бұрын
ටව්කාපන්
@aquatichugz8124
@aquatichugz8124 5 жыл бұрын
ඔව්ව ගනන් බං අපි නම් හංදිය්‍ේ කඩේ කොත්තු කනවා😂😂😂
@lankanthoughts5721
@lankanthoughts5721 5 жыл бұрын
order කරන එක වඩාත් පහසුයි මට පේන විදිහට. මාත් uber eats කරන කෙනෙක්. එත් ලන්කාවේ නෙවේ Ausi වල. සාමනයෙන් මේ රටෙත් සමහරක් වෙලාවල් වල ඔයිටත් වඩා වෙලා යනවා. ඒ අතින් ලන්කවේ colombo වල තියන traffic එකත් එක්ක ඒ වෙලාව ගොඩක් සාදාරනයි.
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Ahhaa ✌️
@user-me6ip3pw3d
@user-me6ip3pw3d 5 жыл бұрын
ලංකාවේ කිව්වාට කොලඹ විතරයි දැනට
@kalanaviraj259
@kalanaviraj259 5 жыл бұрын
Excellent review maniya,
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
😁
@dulanmodcity
@dulanmodcity 5 жыл бұрын
mchng oka matath una issela oka uber normal app eken register wela account ek hadaganna ona
@ljay284
@ljay284 5 жыл бұрын
Good stuff👌
@tharusikasandamal5322
@tharusikasandamal5322 5 жыл бұрын
නියම වීඩියෝ එකක් මනියා ❤️❤️
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
😍😘
@ArunaNamal
@ArunaNamal 5 жыл бұрын
niyamai kollo
@eivyz692
@eivyz692 5 жыл бұрын
Mage nam kisi aulak na uber eats ma witharai gennanne welaawata enawa ,patta convenient eth pick me food aul ,anika cancel karannath puluwn cancel order deela..
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Uber eke cancel karanna puluwanda? Apita habai hoyaganna amaru una. PickMe eke cancel button eka pennama thibba hodata
@eivyz692
@eivyz692 5 жыл бұрын
ManiYa PickMe samahara phones wala stuck wenawa bn mukuth karnna ba frozen screen ekk thiyenne samahara ewata withrai habai
@sedawattacargo5482
@sedawattacargo5482 5 жыл бұрын
@@ManiYaOfficial Uber eke hotel 1n order eka accept karata pase cancel karanna be. eeta kalin puluwan.
@MadurangaSirisena
@MadurangaSirisena 5 жыл бұрын
That awkward moment when you can't order an Apple juice from an Apple phone.
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Lol
@techiuom621
@techiuom621 4 жыл бұрын
Lankawe "skip the dishes" "door dash" wage app nadda?
@dananjayawijesinghe4705
@dananjayawijesinghe4705 3 жыл бұрын
me wage thawa video ekak danna supiri
@KSTUDIOSSL
@KSTUDIOSSL 5 жыл бұрын
Ela bro ✌️
@c3dofficial
@c3dofficial 5 жыл бұрын
Ptt video ekh maniyah
@chamodabeyrathna4997
@chamodabeyrathna4997 5 жыл бұрын
Good Content Maniya
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Thanks ❤
@erandadulminwellala1098
@erandadulminwellala1098 4 жыл бұрын
Apple eken apple juice ekak order karaddi kohomada danenne
@nisalsadeepajayarathna1383
@nisalsadeepajayarathna1383 5 жыл бұрын
chabige numbure eka balaganna bariunane
@Shentoons
@Shentoons 3 жыл бұрын
This video just got suggested 😕 came here to let you know 🤗♥
@nikagodanagitha
@nikagodanagitha 5 жыл бұрын
Superb video guys..
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
❤❤
@dumiththiwanka9326
@dumiththiwanka9326 2 жыл бұрын
Nice 👍 Work 😎
@sanushradalage4091
@sanushradalage4091 5 жыл бұрын
GPS didn't set priority to high automatically, that's why he didn't get the current lat langs via uber eats
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Oh, interesting 🤔
@10101Che
@10101Che 5 жыл бұрын
You have to have uber first to install uber eats. But they never tell this. We found it.
@Chutte
@Chutte 5 жыл бұрын
මනියා... සෙට් එක ම ඉන්නව නේ ආදරෙයි මචන්
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
@sasinduprageeth3696
@sasinduprageeth3696 2 жыл бұрын
Patta maniyo 😍
@bunnytvgaming2357
@bunnytvgaming2357 5 жыл бұрын
Ela ela maniya
@Sapumal
@Sapumal 5 жыл бұрын
supiri bn
@nipaa8832
@nipaa8832 5 жыл бұрын
First 💙❤️💙
@boody4473
@boody4473 3 жыл бұрын
Nice bro
@user-fq7zm6jw7w
@user-fq7zm6jw7w 5 жыл бұрын
ගැම්ම ගැම්ම.. 👏👏
@lahirusandamal
@lahirusandamal 5 жыл бұрын
මනියා වටින වැඩක් මචන්.එල
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Elakiri 💞
@slbossYT
@slbossYT 5 жыл бұрын
එලම 🔥🔥
@TalkingTechTV
@TalkingTechTV 5 жыл бұрын
නියම වඞැඩෙි...
@indorexgaming3772
@indorexgaming3772 5 жыл бұрын
Uber eats eke rider accept karata passe cancel karanna puluwan mchn, nathnam api order eka daapu place ekata google search ekak daala hotline number ekata app eken dena order number eka kiyala cancel karannath puluwan bn, danata tiyena cancellation feature 2ka thama rider accept karata passe eyata kiyala cancel karana eka, nathnam shop ekata cl ekak daala app eken dena code eka denna one
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Ahh danuwath una ✌️✌️❤
@gathinduperera391
@gathinduperera391 4 жыл бұрын
Thanks ban meva වටිනවා
@Indrachapa
@Indrachapa 5 жыл бұрын
1st time ඕඩර් කරල හිටු .🤟😅 Update කරල ලොකේශන් on කරල අකවුන්ට් එක හදල ඉන්න order කරල බලන්න කලින්. 🤔 ඩිලා ටනම් pickMe only වගේ. 😂 මගෙ අත්දැකීමෙන් නම් uber ෆ්‍රෙන්ඩ්ලි ෆට්ට විදියට. අවුලක් කිව්වත් ඒක ක්ලේම් කරනවා.🙃 හැබැයි parallel charges තියෙනව 🥴
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Ela ela 😁
@mithilamadapatha9406
@mithilamadapatha9406 4 жыл бұрын
Ft
@mahenchamara4161
@mahenchamara4161 4 жыл бұрын
Pickme eketh customer oder karama oder 1 yanne kelinma restaurant 1ta. Restaurant 1n eeta passe accept karama thamai rider ta oder 1 yanne. Uber 1i pickme 1i 2ma ekama widiyatama thamai wada wenne.
@aquatichugz8124
@aquatichugz8124 5 жыл бұрын
තව පොඩ්ඩයි 50k වලට ඔහොම යන් good luck
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
❤🔥
@sahanjayarathne3472
@sahanjayarathne3472 5 жыл бұрын
Uber Eats app eka patta confusing.Basket eke thiyana eewa delete karana widiya hoyagannath hena kaalayak giya 😂 Hebei Uber Eats eke patta variety eka thiye Pickme ekata wada.
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Anna hari ✌️
@umeshfernando2082
@umeshfernando2082 5 жыл бұрын
Really helpfull🍻🍻🍻😂
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
😅
@user-ty2yu4ey5e
@user-ty2yu4ey5e 5 жыл бұрын
Maniya සුද්දොත් බලනව බන් උබේ video කැප් දාපන් 👍👍👍👍👍
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Damma bn :D
@max_r8636
@max_r8636 5 жыл бұрын
එලම පට්ට😍😘😂😊😜
@sachinthanirmal5931
@sachinthanirmal5931 5 жыл бұрын
Ela Ela 😘
@aquatichugz8124
@aquatichugz8124 5 жыл бұрын
එ් අතින් උඹ පට්ට පොරක් love you maniyaaa😘😘😘
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
😄😘
@Kassa9155
@Kassa9155 5 жыл бұрын
Anemnda ubalata oka order karanna ochchara gemak denna oneda ban..
@NDDJayasinghe
@NDDJayasinghe 2 жыл бұрын
*Golden Days* ⭐
@Thacarshee
@Thacarshee 5 жыл бұрын
හරි බං ඒල
@senithgaming6505
@senithgaming6505 2 жыл бұрын
එල මනියා
@sahanjayarathne3472
@sahanjayarathne3472 5 жыл бұрын
Uber eats eke Dialog numbers walata register wenna denne na.Samahra welawata Uber walata daapu number eken Uber Eats eke account ekak hadanna denne na. 😒
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Ahh oya scene eka mage yaluwektath una
@sahanjayarathne3472
@sahanjayarathne3472 5 жыл бұрын
මම කරේ වෙන number එකකින් register වෙලා number එක මාරු කලා.එතකොට Dialog numbers add කරන්න පුලුවන්. 😂
@nifrasbest1452
@nifrasbest1452 5 жыл бұрын
1st Comment ♥✖♥
@rushff2832
@rushff2832 5 жыл бұрын
patta
@myHubLK
@myHubLK 5 жыл бұрын
hi mata suckrib karanna maat uyaalata subkrub karannam #bucpicco #love #aaah
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Alama
@NiRMaLSl
@NiRMaLSl 5 жыл бұрын
අම්බෝ නිකෝ..ඇයි බන් ආතල් දෙන්නෙ😂😂😂
@chboos7828
@chboos7828 5 жыл бұрын
Map ake hariyatama thana odar karanna puluwan unata google map aka waradi anith බර්ගර් කින්ග් pizza hut wala riderරයිඩර්ස්ල ඉන්නේ restaurant akemai ath uber eats wala restaurant 1000 wadiya thiyanawa බර්ගර් කින්ග් pizza hut වගේ රැස්ටෝරන්ට් එක්ක මේක සංසන්දනය කරන්න බෑ picke ake map එක වැරදියි රයිඩර්ස්ල පිස්සු කෙලිනවා ඒත් uber eats වල හරියටම ලොකේෂන් එකට එනවා
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Yep ✌️
@Minindumini
@Minindumini 5 жыл бұрын
Welawata mama winadi 20 n awe 😂😂😂😂 naththan uber eats lost 🤣🤣🤣🤣 kalin dannawanam winadi 15 n enawa 😋
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Hammata lol
@Minindumini
@Minindumini 5 жыл бұрын
@@ManiYaOfficial 😂🤣😂🤣😂🤣
@randikadananja4791
@randikadananja4791 5 жыл бұрын
Uber eats පට්ට බන් 😂😂😂👌👌💪
@anjanarushith6822
@anjanarushith6822 4 жыл бұрын
yko ubada rider
@minindudissanayaka4362
@minindudissanayaka4362 4 жыл бұрын
Menna muu 😂😂
@scropiandoom997
@scropiandoom997 5 жыл бұрын
sira mage mobile eketh uber weda na ...register ebbata register wenne na
@sanjeewasasith7145
@sanjeewasasith7145 5 жыл бұрын
Niko app eka Delete karala 😂👌
@pasindugunawardhana5213
@pasindugunawardhana5213 5 жыл бұрын
Gamma 😂💓
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
Ft maniya 👍👍
@dimuthugaming8873
@dimuthugaming8873 5 жыл бұрын
Patta ela ela a
@MovieReelMix
@MovieReelMix 5 жыл бұрын
Elama
@nukkiya4975
@nukkiya4975 5 жыл бұрын
1st viwer
@themiyayasith3134
@themiyayasith3134 5 жыл бұрын
එල.
@pasanv5942
@pasanv5942 5 жыл бұрын
elaa
@CreativeCeylon
@CreativeCeylon 5 жыл бұрын
පට්ට👌👍👍👍👍👍👍
@wasntha3775
@wasntha3775 3 жыл бұрын
copyright allala da
@CHATHK
@CHATHK 5 жыл бұрын
ammo arugen mala wade neh :P blue shirt karaya bro english walin karanm hodai vlogs or subtitles hari
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Ow bn u wadayak 😂 Subtitles daanawa ✌️
@boog3y
@boog3y 5 жыл бұрын
Raspact 👍👍😂
@MrKrishaneranda
@MrKrishaneranda 5 жыл бұрын
ලංකාව චාටර් නිසා Apps චාටර් වෙන්නේ.... වෙන රටවල් වලට ඕව පට්ට Support... කඩෙන් කනවට වඩා ඉක්මනට Uber වලින් ගෙන්න ගන්න පුලුහන්... 😂😂 පිටරට vs ලංකා compare කරලා Video එකක් කෙරුවනම් හරි...
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Pitarata inna kenekta thamai hariyatama karanna puluwan wade :D
@ralindunethkalana2042
@ralindunethkalana2042 5 жыл бұрын
Siramai
@indorexgaming3772
@indorexgaming3772 5 жыл бұрын
Eke mchn uber app eken uber eats eka automatic sync vela log in venava, ehema nathuva kelinma uber eats eken phone number registration eka aul bn. Math try jarala dam uber ekata log vela passe uber eats eka automatically acc eka sync karala aragannava 😊...meka sira vada
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Uber nathuwa Uber Eats daaganna ba ne ethakota
@indorexgaming3772
@indorexgaming3772 5 жыл бұрын
@@ManiYaOfficial direct contact number eka deela karanna puluwan habai lankavata unge register vena code eka enna naha, ekata lesima vade uber app ekata mulin register vela passe uber eats ekata yanakotama auto fill karannadha kiyala ahai passe ekenma data sync vela acc eka create venava mchn
Awurudu Q/A - [Vlog 18]
21:41
ManiYa
Рет қаралды 259 М.
Eat this burger in 10 MINUTES?!? | ManiYa vs Food
13:07
ManiYa
Рет қаралды 256 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
SinduTaxi with ChanuxBro ft. KaluMalli
19:35
KALU
Рет қаралды 109 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН