Manjula Dilrukshi With Reverb - SUPER SIX LIVE IN CONCERT 2023@ Youth Center,Maharagama

  Рет қаралды 119,102

Joy Makers

Joy Makers

Күн бұрын

Iselrich Construction & Apparel (Pvt) Ltd.

Пікірлер: 228
@arunapathmakumara841
@arunapathmakumara841 8 ай бұрын
කැඩෙන්න එපා Riverb.... මේ රහ කාටවත් නෑ.....👌👌👌 බේස්...👌👌ඩ්‍රමා නියමයි.... කලබල නෑ....❤️❤️
@lakmalsanjeewa3983
@lakmalsanjeewa3983 7 ай бұрын
උදය ප්‍රදීප් කොල්ලො ටික පරිස්සම් කරගනින් ❤️❤️❤️
@sanjeewasamantha3901
@sanjeewasamantha3901 8 ай бұрын
සහරා අර්නි බෙස් තරම් රහයි අලුත් දරුවො අර්නිගෙ බෙස් අහන්න..මෙ කොල්ලා අර්නි අයියාගෙ පලුවක්❤❤
@nethsiluentertainment493
@nethsiluentertainment493 Жыл бұрын
Wow💥💥💥👍👍👍 nice backing ... නමගිය බැන්ඩ්වලට වඩා පිලවෙලට තිතට ප්ලේ කරනවා ජයවේවා !
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 6 ай бұрын
අනිවාර්යයෙන් බ්‍රො දැගලිලි ඒල වැඩ විතරයි ❤
@jayanrukmal99
@jayanrukmal99 Жыл бұрын
Flashback සංගීත කණ්ඩායමට පස්සෙ දැකපු නීට්ම play කරන කණ්ඩායම මේක ❤
@sajithvimala410
@sajithvimala410 Жыл бұрын
සනිධප කියලා බෑන්ඩ් එකකුත් ලංකාවේ තියෙනවා.. ඔය පුෂ් බෑක් රෙකෝඩ් බෑන්ඩ් වගේ නෙමෙයි
@karunasenalaksiri4194
@karunasenalaksiri4194 Жыл бұрын
Clear backing ❤❤
@sandunichathurangika2876
@sandunichathurangika2876 Жыл бұрын
​@@sajithvimala410ගහාපු රෙකොඩ් සින්දුවක් පෙන්නපන්,මං උඹට ලයිව් කියලා ඔප්පු කරන එවා පෙන්වන්නම්.🤣
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 11 ай бұрын
@@sandunichathurangika2876 රෙකෝඩ් සීන් එක ගියේ අන්තිම සටනෙ සිංදුව නිසා නෙ වෙන අවුලක් නෑ
@charithalakjaya3301
@charithalakjaya3301 11 ай бұрын
මෙ සනිදප පිස්සොනම් සාපයක් 😂 කොහෙන් ගිහින් සනිදප ගගා එනවා 😂 උන්ට ඊට වඩා තොර ලොවක් නෑ. මෝඩ යක්කු 😂😂👍
@chandikasenarath9348
@chandikasenarath9348 Жыл бұрын
බෙිස් ගහන පොරනම් කම්බි ගලවනවා ශුවර්.😍 සුපිරි ඇත්තටම ඔයා මරු. ❤🎸
@arunapathmakumara841
@arunapathmakumara841 8 ай бұрын
පිස්සුවක් ඒක......👌👌👌
@charithaakalanka8737
@charithaakalanka8737 8 ай бұрын
සිරාවටම
@MahindaRanaweera-ue5jf
@MahindaRanaweera-ue5jf 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Durbuka.Hasha8209
@Durbuka.Hasha8209 Жыл бұрын
ඉස්සර නම් හැම band එකකම baking ඇහුව දැන් නම් අහන්නෙම මේ band එකේ බැකින් විතරයි ❤️‍🔥😍
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
Aththa mamath super baking flash back 2
@karunasenalaksiri4194
@karunasenalaksiri4194 Жыл бұрын
Yes❤❤❤ flashback 2
@GaninduNelisha-pc9dc
@GaninduNelisha-pc9dc Жыл бұрын
සද අහිංසක උනාට මේ බෑන්ඩ් එක සදට වඩා අහිංසකයි.බුදු සරණයි කොල්ලනේ.
@dimuthuchamara4212
@dimuthuchamara4212 11 ай бұрын
Sound එකත් නියමෙට balance වෙලා තියෙන්නේ....bass giutar එක අඩනවා.... සුපිරි❤️❤️❤️❤️❤️
@gayanarunashantha1222
@gayanarunashantha1222 27 күн бұрын
Sound balance 😮 මාර clear backing.මාර ලස්සනයි,සංයමයෙන් play කරනවා.❤❤❤❤❤❤ ඔය කොලිටි එක දිගටම තියාගන්න.
@RannaWaterSupplyScheme
@RannaWaterSupplyScheme Жыл бұрын
patta clear sound. bass patta.drama supiri wedi weda ne. lassanata gahanawa.
@Chankiboy94
@Chankiboy94 9 ай бұрын
බ්‍රදර්ස්ලා, අද කිව්වා කියලා මතක තියාගන්න, දවසක උඹලා සෙට් එක මං මගේ වියදමින් අපේ ගමට ගෙන්නලා සුපිරි ශෝ එකක් කරවනවා ,
@tharindudeshan8558
@tharindudeshan8558 Жыл бұрын
Ammo bn bass.. බේසා නම් එලම..❤
@chandimalmaduranga1406
@chandimalmaduranga1406 9 ай бұрын
Riverb පට්ට music පාර. මන් ආසම band එක.
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ Жыл бұрын
දෙරණ බැට්ල් ඔෆ් ද බෑන්ඩ් එකෙන් බැජී තමයි ප්ලේස් ආවෙ.එතන මේ බෑන්ඩ් එකත් හිටියා.ඒත් දැන් බැජීලට වඩා දෙයක් මෙයාල කරනවා ❤️
@Wildfoodlovers
@Wildfoodlovers 9 ай бұрын
Aniwarenma
@englishspeakingcourse2001
@englishspeakingcourse2001 9 ай бұрын
බැජී චොර ..
@chamalasantha6416
@chamalasantha6416 9 ай бұрын
dinuwe nm kottawa d7 neda
@arunapathmakumara841
@arunapathmakumara841 8 ай бұрын
අම්මෝ... අනිවාර්යයෙන් ......👌👌
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 6 ай бұрын
රිවර්බ් ❤ පහර
@tharakasandaruwan5266
@tharakasandaruwan5266 Жыл бұрын
Backin නම් සුපිරි. ❤
@Udithashehan187
@Udithashehan187 Жыл бұрын
මෙච්චර කල් කොහෙද හිටියේ reverb ❤️ bess nm mru 👌
@hasindugayan8161
@hasindugayan8161 Жыл бұрын
බේසා තමයි බේසා 🤟❤️
@chandikasenarath9348
@chandikasenarath9348 Жыл бұрын
සුපිරි music band එකක් හැමෝම සුපිරි හැබැයි දෙයක් කියන්නම ඕන වාදන අංශයේ ගැඹුරු හඬ නම් සුපිරිම තමයි. ඔහු වෙනස්ම රහක් දෙනවා සුපිරි බෙිස් beautiful 😊❤️👊
@dineshkumara8098
@dineshkumara8098 Жыл бұрын
මාරම ලස්සන voice එකක් තියෙන්නේ මංජුලාට❤
@amilagamage8724
@amilagamage8724 Жыл бұрын
යක්ක පුත්තු ටිකක්..රිවර්බ්.සුපිරි ❤❤ 👊👊
@prasaddissanayake4510
@prasaddissanayake4510 Жыл бұрын
ඇත්තටම මරු.. ඒ බැකින් එක අහන්න ආසයි...පට්ට පැහැදිලියි. Old සන්ෆ්ලවර් වලට පස්සේ තියෙන සුපිරිම බැකින් එක
@athukosusa571
@athukosusa571 Жыл бұрын
100% agree brother,,they should be hit in sri lanka,,jaya weva Bandaragama kollo set ekak
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
ටෙම්පො තිතට
@aselasanjeewa4416
@aselasanjeewa4416 9 ай бұрын
ෆැලෑෂ්බෑක්ලට පස්සෙ ආදරේ හිතුන සංගීත කණ්ඩායමක් Reverb කියන්නේ සුපිරි කොල්ලො keyboardist සුපිරි එල 👍 ඔක්කොම පට්ට 💖💖💖
@buddhikanishantha7280
@buddhikanishantha7280 Жыл бұрын
කාලේකින් දැක්ද නියම බැකින් එකක් ලස්සනයි❤
@samindawickramaarachchi
@samindawickramaarachchi 4 ай бұрын
Best backing..👍👍👍quality sounds and balancing..No 2nd to flashback...congratulations...boys...👌👌
@akila6421
@akila6421 Жыл бұрын
උඩට එන්න ඕන බෑන්ඩ් එකක්.. බැකින් නම් කියලා වැඩක් නෑ... ප්ලේයර් කෙනෙක්ට තව කෙනෙක් දෙවනි නෑ.. ඔක්කොම මරු.. බේස් රිදම් ලීඩ් ඩ්‍රම්ස් පෑඩ් කී බෝඩ් ❤
@danushkapradeep7998
@danushkapradeep7998 Жыл бұрын
බේස පට්ට ❤️😍
@pasanrangana-ku8og
@pasanrangana-ku8og 8 ай бұрын
Woow band eka. බුදුසරණයි reveb
@kasunweerakoon6165
@kasunweerakoon6165 Жыл бұрын
Keyboard පට්ට ❤
@harshadilip8384
@harshadilip8384 Жыл бұрын
සුපිරි කියන්නෙ සුපිරි තමා ..❤ අර බැජී ටකරන් සද්දෙ වගේද මෙක..ගු බැජී .
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
සිරා බන්
@sanadrums6116
@sanadrums6116 Жыл бұрын
අනිවා බ්‍රෝ
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ Жыл бұрын
බැජීලත් එක්ක තරග කරපු බෑන්ඩ් එකක්.අපරාදේ මේක උඩට ආවෙ නැත්තෙ 🥺
@nisalchanna2480
@nisalchanna2480 Жыл бұрын
කොහොමත් ලංකාවේ රසාස්වාදය කියල වැඩක් ne.....
@englishspeakingcourse2001
@englishspeakingcourse2001 9 ай бұрын
දක්ශයෝ උඩට එනවා ඒක නවත්වන්න බෑ....ගූ දෙරනෙ ගූ තේරිම වගේ නෙවෙයි ....flashback ලාට පස්සේ ඉන්න band එක
@KavinduLakshan228
@KavinduLakshan228 Жыл бұрын
Riverb ❤❤❤ පට්ට රහයි music
@manthikasandeepa2691
@manthikasandeepa2691 Жыл бұрын
Battle of the bands competition eke win kranna ona band eka hari nm ❤️😢
@kaveenhansa3583
@kaveenhansa3583 Жыл бұрын
මලිත් බේස් එක අඩවනෝ ❤️
@RuchiraPriyashan
@RuchiraPriyashan 10 ай бұрын
Mokdda me bend ake nama
@kaveenhansa3583
@kaveenhansa3583 10 ай бұрын
Reverb
@sunethajantha1493
@sunethajantha1493 8 ай бұрын
සවුන්ඩ් පට්ටම කොලිටි හරිම ක්ලියර් කණට ❤❤ 👌👌ආදරෙයි මංජුලා අක්කේ හරිම ලස්සන හඬක් ඇරෝස්ටා බැන්ඩ් එකට පස්සේ දැක්ක සුපිරි ගෘප් එකක් ❤
@gayindunethkalana7394
@gayindunethkalana7394 4 ай бұрын
great band.okkomala supiri. maru
@nilanthaariyadasa7191
@nilanthaariyadasa7191 Жыл бұрын
Bass පාර වදිනව ඇට ගැලවෙන්න සුපිරි පිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
😂😂 henath geya broo ❤ athami neyama baking ❤flash back 2
@sahandinuth8635
@sahandinuth8635 5 күн бұрын
බේස් පලනව යකෝ 😗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
@udayangaabeywardhana2696
@udayangaabeywardhana2696 9 ай бұрын
සුපිරි ම සුපිරි බැකින් බන්ඩාරගම රිවර්බ් ❤කලින් අහද්දි ෆ්ලෑශ්බැක් කියලා මයි හිතුවේ හැම දෙනාම නීට් එකට රස්සාව කරනවා
@l.S.T-o4s
@l.S.T-o4s Жыл бұрын
supar ❤❤බැකින් රිවබ් ජය වේවා ....👍
@nilutharanga4652
@nilutharanga4652 Жыл бұрын
එක වෙනම එකක් 😍😍😍😍😍👍👍👍👌👌👌👌👌
@SudeepaShehan-r4t
@SudeepaShehan-r4t Жыл бұрын
Excellent backing
@sahandinuth8635
@sahandinuth8635 5 күн бұрын
අඩෝ බැකින් පිස්සුවක් 🥺❤️
@chandeeraruwan
@chandeeraruwan 11 ай бұрын
Quality clear backing. .🎉🎉❤❤❤
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN Жыл бұрын
කවුද සවුන්ඩ් බැලන්ස් කරන්නෙ ❤
@navidunethsara5788
@navidunethsara5788 6 ай бұрын
@Vidusha de silva
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
බෑන්ඩ් කඩන උන්ගෙ බැල්ම නොවැටේවා බ්‍රේව් ඩිලා, flasback රොශාන් මුන් දෙන්න ගෙන් පරිස්සම් උනොත් ඇති
@thivirathejaka8318
@thivirathejaka8318 2 ай бұрын
Roshan ehema na bn
@ThusithaNamal-cg2zj
@ThusithaNamal-cg2zj Ай бұрын
සුපර් බැකින් කොල්⁣ලෝ බෙන්ස්.සුපිරි
@lakmalphotography6337
@lakmalphotography6337 9 ай бұрын
Reverb ❤ maru ahanna asa hithena backing 😊
@lsanthakumara3627
@lsanthakumara3627 Жыл бұрын
Oyalage benkin සුපිරි kana purolawadino..ජයවේවා malli ♥️♥️♥️
@sanadrums6116
@sanadrums6116 Жыл бұрын
බේසනන් නියමයි❤
@englishspeakingcourse2001
@englishspeakingcourse2001 9 ай бұрын
පරන band ඉක්කොම කැලේ මේ ගැහිල්ල සුපිරි ...quality එක හරියටම maintain karanawa
@sanadrums6116
@sanadrums6116 Жыл бұрын
Flashback bakinma thamai..e piliwela watinawa..❤
@janakaprasad8266
@janakaprasad8266 Жыл бұрын
බාවනාවක්..බේස් මරු....the best ....මෙන්න නියම වැඩ්ඩෝ...පඩ ශෝ නෑ...නියමයි❤
@නිසල්-ඡ5ඵ
@නිසල්-ඡ5ඵ Жыл бұрын
Patta bass❤️
@fftalentshow6770
@fftalentshow6770 Жыл бұрын
ගූ ටකරන් බැජී වගේද මේයලා..අම්මො පට්ට බැකින් එකක් ඒක නම්...නියමයි
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
සිරා බන්
@nisalchanna2480
@nisalchanna2480 Жыл бұрын
කියලා වැඩක් ne....
@gayanarunashantha1222
@gayanarunashantha1222 26 күн бұрын
ඒකනම් ඇත්ත
@JanakaGamage-c1h
@JanakaGamage-c1h Жыл бұрын
Excellent ❤
@dushanthaamarasekara4948
@dushanthaamarasekara4948 4 ай бұрын
පට්ට sound balanc 🔥
@nalinhemanthanalinhemantha929
@nalinhemanthanalinhemantha929 Жыл бұрын
Backing super❤❤❤
@nuwanmrajapaksha4571
@nuwanmrajapaksha4571 Жыл бұрын
Reverb සුපිරි ❤
@amarathungagemanoj7983
@amarathungagemanoj7983 11 ай бұрын
8:54 ෙබ්සා පිස්සුවක් බන් ජය ෙව්වා බුදු සරණයි ජය ෙව්වා 🎉🎉🎉❤❤❤
@kavishka3435
@kavishka3435 Ай бұрын
අඩො බේස් මරු ❤
@nishandesilva3664
@nishandesilva3664 Ай бұрын
Majulage voice ekata bass guitar Eka adanawa 😍😍😍
@peshaladumidu1718
@peshaladumidu1718 Жыл бұрын
ලස්සන ගීත මිහිරි හඬ මංජුලා ❤
@ThusithaNamal-cg2zj
@ThusithaNamal-cg2zj Ай бұрын
මම ආසම බෙන්ස් පාර්ට් එකක්
@DineshFernando-oj5ss
@DineshFernando-oj5ss Жыл бұрын
සතුටුයි මේ වගේ අඩුපාඩු නැතිව ටකරන් සද්දේ නැතිව වාදනය දෙනවට.හැම කෙනාම අවබෝධයකින් හැදැරීමකින් ඉන්නවා වගේ..බේස් නම් ලංකාවේ පලවෙනි සැරෙට ඇහුවෙ
@achishiw604
@achishiw604 Жыл бұрын
Original music නියමයි ❤
@aselasanjeewa4416
@aselasanjeewa4416 9 ай бұрын
පෑඩා නාලක අයියාගේ මල්ලියක්වත්ද සුපිරි සුපිරි
@randimafarnandu3942
@randimafarnandu3942 Жыл бұрын
supar supar backing nice jaya wewa
@lakshan154
@lakshan154 10 күн бұрын
Super❤❤❤
@sisiraR
@sisiraR 4 ай бұрын
Neat Sound..
@chandeeraruwan
@chandeeraruwan Жыл бұрын
ඔය විදියට දිගටම යමු... ජයවේවා... රිවර්බ් 🎉
@gehanvlogs
@gehanvlogs Жыл бұрын
Backing 🤩😍
@SujeewaSampath-c8q
@SujeewaSampath-c8q 2 ай бұрын
මැත කාලයේ හොදම එක😊
@chamarajayaweera
@chamarajayaweera Жыл бұрын
Riverb ලොක්කගේ band එක,ජයවේවා මල්ලි
@RanganaSaminda
@RanganaSaminda 3 ай бұрын
සුපිරි 😂 මංජුලා ❤රිවර්බ්❤
@sanderuwanjayasinghe3127
@sanderuwanjayasinghe3127 Жыл бұрын
Exellent job...👍
@nuwansampath1509
@nuwansampath1509 11 ай бұрын
Bass maru❤💪
@Venu798
@Venu798 4 ай бұрын
බේස් ගිටාර් එකත් සිංදුව කියනවා පට්ට රහක් මියුසික්
@gayanmadusanka8857
@gayanmadusanka8857 Жыл бұрын
කියන්න වචන නෑ 😍❤️
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
ටකරන් ටෝන් නැතුව මේ වගේ ක්ලියර් බැකින් එකක් ඇහුවමයි.. ෆ්ලෑශ් බෑක් වත් මෙච්චර කොලටි නෑ.. ඉස්තරම් බැකින්..පෑඩා ලෙසටම ඩ්‍රමා එක්ක බැලන්ස්..බේසා / රිදමා නම් පිස්සුවක්..
@nisalchanna2480
@nisalchanna2480 Жыл бұрын
Ahapu සුපිරි beking akak
@Wildfoodlovers
@Wildfoodlovers 9 ай бұрын
Aniwa machan
@chamalasantha6416
@chamalasantha6416 9 ай бұрын
මාත් අද වෙනකං මෙ ටෙම්පො වල මෙ විදියෙ නිට් බැකින් එකක් ෆැලැශ් බැක්ලගෙන් අහලම නෑ
@sumithsunanda3516
@sumithsunanda3516 10 ай бұрын
Band ekaii sound ekaii super👍
@PrageethHettiarachchi
@PrageethHettiarachchi 19 күн бұрын
base,lead next level
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 6 ай бұрын
❤ ❤ ❤ රිවර්බ් ......❤
@AnuraJayasinghe-rh2ff
@AnuraJayasinghe-rh2ff Ай бұрын
Band 1 manjulata ❤❤❤❤❤❤❤❤
@AnuraEkanayaka-l8o
@AnuraEkanayaka-l8o Жыл бұрын
කලබලයක් na neet.baking supiri❤❤❤❤❤
@sasmithavihaga5655
@sasmithavihaga5655 Жыл бұрын
🔥Superb
@SLliveHits
@SLliveHits Жыл бұрын
Everyone talking for the base 🙃 🤩 and sound engineer gives the out perfectly 😎
@SLMUSIC-iz6il
@SLMUSIC-iz6il 5 ай бұрын
Supiri 👍❤️ baking 👌🥰
@ChameeraSampath-z1g
@ChameeraSampath-z1g 6 ай бұрын
Bakking ❤😮
@chamilmadushanka1713
@chamilmadushanka1713 Жыл бұрын
බැන්ඩි එක නමි පටිට ❤️❤️
@vishva277
@vishva277 Жыл бұрын
Backing ...🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍❤️❤️❤️❤️
@chathurangahasitha7131
@chathurangahasitha7131 Жыл бұрын
Super 🎵🎵🎵🎵🎵REVERB🎵🎵🎵🎵🎵
@pavichalana1248
@pavichalana1248 9 ай бұрын
A backings kanata patta rahai ❤
@tharindurasanga6237
@tharindurasanga6237 Жыл бұрын
බැකින් නම් පට්ට ❤
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
Baking සුපිරී තමයි🥁🥁🎹🎹🎷🎷
@kavishkasangeeth
@kavishkasangeeth Жыл бұрын
Flashback වගේ😍😍😍
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 6 ай бұрын
පිස්සු ද බන් මෙ රිවර්බ්
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 Жыл бұрын
Reverb superb backing
@nilangarukshan8464
@nilangarukshan8464 10 ай бұрын
Backing 😮❤
@melodyhub1997
@melodyhub1997 4 ай бұрын
Egat ekk hiriwetenwa banking walat❤
@dinushapraba9000
@dinushapraba9000 10 ай бұрын
How nice ❤
@isurusampath2763
@isurusampath2763 6 ай бұрын
❤❤❤❤❤
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 79 МЛН
Dilki Uresha Full Song Session | Flashback | Ramen Festa | Elpitiya
19:57
CHEERS ENTERTAINMENT
Рет қаралды 844 М.
Manjula Nonstop 1 Manjula Dilruksi මංජුලා දිල්රුක්ෂි
17:52
සිංහල සිංදු
Рет қаралды 53 М.
Sande Sisila Mata Epa - Manjula Dilrukshi with Reverb (Pokunuwita 2019)
10:02