KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොරියාවට ඇවිත් හරි ප්ලෑන් එකකට වැඩකලා ඒ නිසා මේ හැමදේම ලබාගන්න පුලුවන් උනා|Manjuwithsouthkorea|
16:44
ලංකාවට ගිහින් ලක්ශ 6ක් හොයන්න පුලුවන්ද,මම නම් කොරියාවදාල යන්නෙ නෑ කවදාවත්|Manjuwithsouthkorea|
11:04
Мама у нас строгая
00:20
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Farmer narrowly escapes tiger attack
00:20
Life experience කොරියාවෙ මේතරම් කාලයක් වැඩකරන්න උනේ තට්ටු2ට ගේ හදන්න ගත්ත නිසා|Manjuwithsouthkorea|
Рет қаралды 113,748
Facebook
Twitter
Жүктеу
1
Жазылу 166 М.
Manju with south korea
Күн бұрын
Пікірлер: 844
@srstofficial7520
3 жыл бұрын
කොරියාව නෙමෙයි එංගලන්තයේ ගියත් මොලේ තියෙන්න ඕන ..දුරදිග බලලා මොලෙන් ගේම ගහන්න් ඕන 👌👌👌👌👌
@Julian_1990
2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව.
@janithshaminda6483
3 жыл бұрын
ඇත්ත කතාව ගෙයක් හදනවා නම් තමන් ළඟ ඉන්නම ඕන... නැතිනම් බාස් ඌගේ ගේ හදාගෙන ඉවර කරනවා අපි හදන ගේට කලින් . මටත් ඔය කතාවම තමයි වෙලා තියෙන්නේ
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷😍🙏
@sandeepadananka6985
3 жыл бұрын
Eknm athth ayye ape gei hdnn gthth anthimt slli iwri baget wed krl 😑😑ithuru tik hdnn thw klyk ynw
@ashasewwandi7008
3 жыл бұрын
කොන්ත්‍රාත් දුන්නොත් නරකද
@mashadisanayaka279
2 жыл бұрын
Ane okunta ahema karoth gewaluth kadagena yanwa menessu duk vidala ganna salli...oya bas karayo krnnama gini kana eka. .
@dspro9959
3 жыл бұрын
මේ වගේ chanal එකක් තියෙන එක ලොකු දෙයක්..කොරියාවෙ නැතුව ලංකාවේ ඉදන් අපි කොරියාව දකිනවා..බුදු සරණයි අයියෙ පරිස්සමින් ඉන්න
@manjuwithsouthkorea
3 жыл бұрын
බුදුසරණයි
@jpSL
3 жыл бұрын
හොඳ සංවාදයක් බ්‍රදර්ස් 👍👍👍 ගෙවල් කියන්නේ වත්කමක් නෙවෙයි වගකීමක්.කුලියට දෙනවනම් අවුලක් නෑ.ගොඩක් අය එරෙන තැනක් ඕක.කතා කරපු එක හොඳයි.
@manjuwithsouthkorea
3 жыл бұрын
අනිවාර්යයෙන්
@sarathsisirakumara3115
2 жыл бұрын
හරිම වටින වැඩ සටහනක්....චමිල් මහතා ගේ නිර්ව්‍යාජ කරුණු දැක්වීම ඉතාම අගනේයි..පුරසාරම් කෙලීම වෙනුවට තමන්ගේ අත් දැකීම බෙදා හදා ගැනීම ඉතාම අගනා ක්‍රියාවක්..
@nuwanhasaranga6823
3 жыл бұрын
කොරියා එන එක අතෑරලා තිබ්බ මට ආයේ එන්න try කරන්න මාර motivation එකක් අයියේ ඔයාගෙ channel එක.. අනික ඔයා කතා කරන හැමදෙයක්ම ප්‍රායෝගිකයි අහන් ඉන්න ආසයි.. බුදු සරණයි ❤️❤️❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
බුදුසරණයි
@Shan4000
4 ай бұрын
❤❤❤❤
@චාමා-ද6ජ
3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ වැදගත් වැඩසටහන් රැගෙන ඒම පිළිබඳව. ජීවිතයට ඉගෙන ගන්න ලොකු කතාවක් මේ තුළ තියනවා. ගෙයක් හදනකොට නම් සැලකිලිමත් උනේ නැත්නම් ජීවිතයට පසුතැවීමක් ඉතුරු වෙනවමයි. ඔයාගෙත්, මේ කතා කරපු අයියගෙත් ජීවිත නියත වශයෙන්ම සාර්ථක වේවා ! තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
@manjuwithsouthkorea
3 жыл бұрын
බුදුසරණයි
@easytoptips
3 жыл бұрын
මටත් ඔය ටිකම තමා ව්ලා තියෙන්නෙ ඒත් මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මට හිතුණා තාමත් පරක්කු නෑ කියලා මගෙ ගේම ගහන්න ගොඩක් ස්තූතියි දෙන්නටම මේ විදිහට අපිට මේ ඉන්න කාලේ අපේ ගේම පැලැන් කරගන්න හැටි කියලා දුන්නට 🙏🙏
@manjuwithsouthkorea
3 жыл бұрын
ජයවේවා
@sithumakalanka743
3 жыл бұрын
100% ඇත්ත කතාව❤✔️ ගෙයක් හදද්දී කොරියාවෙ කියලා දැනගත්තොත් 1:2න් තමයි ගණන් හැදෙන්නේ අත්දැකීමෙන් කියන්නේ😣😏
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷🚗😍😥
@unanduwa8353
3 жыл бұрын
වැඩෙත් ඇදෙනවා රබර් වගේ😂😂
@sithumakalanka743
3 жыл бұрын
@@unanduwa8353 සිරාවට😣💔
@harshadanceAcademyvlogs
Жыл бұрын
ගෙවල් හදන කමිපැනියක් කතාකරන් හැදුවොත් හරි
@pubudunamal
2 жыл бұрын
අපරාදෙ දුක් විදල ගන්න සල්ලි. හොරකම නම් බාස්ල ලග මදි නොකියන්න. ලෝකයා සතුටු කරන්න පුදුම කරන්න යනකල් අපිට අපේ ජීවිතය ලස්සන කරගන්න බෑ. පාරක් අයිනෙන් ඉඩමක් අරන් පොඩි බිල්ඩින් එකක් හැදුව නම් මාසෙට ලක්ශයක් වගේ ගානකට කුලියට දෙන්න තිබුන. ඉඩම් අරන් දාන එකත් ගොඩක් හොදයි. Kdh එහෙම ගන්න එක නම් මෝඩ වැඩක්. කොරියන් ගිහින් නාස්ති උන ජීවත ඕන තරම්. අරමුණක් නොදැන යන මග ගොඩක් ප්‍රශ්න.
@mrbandi0
3 жыл бұрын
මාරම Motivation එකක් මංජු අයියේ😃😃 කිසිම බොරුවක් නැතුව හැම දේම කිව්වට චමිල් අයියටත් ගොඩක් ස්තුතියි..🙏 ජයෙන් ජය🙌🙌
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷😍
@chamathsandaru69
3 жыл бұрын
මංජු අයියේ ගොඩාක් වටිනවා ජීවිතේ කළමනාකරණය කර ගන්න කොරියන් අපු අයට❤❤❤
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷😍
@sandalitharaka3449
3 жыл бұрын
හැමදාම් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ💪❤️ සුපිරියක් තම මංජු අයියේ🇰🇷❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@malanfranklin5417
3 жыл бұрын
අපේ ලංකාවේ මිනිස්සු හරිම මෝඩයි ආදායමක් ලැබෙන දෙයට වියදම් කරනවාට වඩා ආදායම් නැති දේවල් වලටයි වියදම් කරන්නේ
@manjuwithsouthkorea
3 жыл бұрын
😍👌🇰🇷🙏
@asithadilshan2464
3 жыл бұрын
විඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ. අද වීඩියෝ එකනම් නියමයි. පරිස්සමෙන් ඉන්න හැමෝම.ජයවේවා !🙏🙏🇰🇷🇰🇷🇰🇷
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@사드루마두산
3 жыл бұрын
ගොඩක් වටිනවා මංජු අයියේ දෙන්නටම බුදුසරණයි බලාපොරොත්තු සෙරම සැබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...😍
@manjuwithsouthkorea
3 жыл бұрын
👌😍🇰🇷
@reshagamage6048
3 жыл бұрын
මංජු අයියෙ ඔයා හොද video එකක් කරලා තියෙන්නෙ..මගේ හස්බන්ඩ් කොරියාවල ඉන්නෙ..අපිටත් හැමෝම කියුවෙ තට්ටු 2 ට ගේ හදන්න..ලංකාවෙ ඉදලත් මිනිස්සු තට්ටු ගනන් වලට ගෙවල් හදන්නෙ කියලා..ඒත් අපි හැදුවෙ තනි තට්ටුවේ ගෙයක් ඒකටත් කෝටියකට වඩා ගියා..දැන්නම් ඒ ගානෙන් හදන්න හිතන්නවත් බෑ ලංකාවෙ..අපි කොරියාවල පඩි හදන්න ඕන ඒ වැඩ කරපු මාසෙට විතරයි..මොකද මගේ හස්බන්ඩ් වැඩ කරපු කම්පැනි 2 ක් වැහුනා එක අවුරුද්දට ,දැන් ඉන්න එකෙත් වැඩ අඩුයි..මාස ගානක් කම්පැනි හෙවුවා..ඒ අපි නොහිතපු ප්‍රශ්න..ඒක අපිට හොදටම දැනෙනවා.. i wish you all the best
@manjuwithsouthkorea
3 жыл бұрын
ස්තූතියි 🇰🇷👌🙏
@tharuneth4488
3 жыл бұрын
හරිම හොඳ අදහස් මම දන්න හුගදෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි. ගෙවල් හදන තැන! අන්තිමේ සේරම විකුණලා හිටපු තැනින් පහලට වැටෙනවා. දැනුවත් කෙරුව විදිය හොඳයි.
@manjuwithsouthkorea
3 жыл бұрын
🙏👌🇰🇷😍
@chamindagamage9078
3 жыл бұрын
මේ වගේ දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිත දෙයක් ගොඩක් වටිනවා, තව තවත් මේ වගේ අදහස් අරගෙන එන්න. ජය වේවා
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷🙏
@dineshjayawardana2469
2 жыл бұрын
නියමයි කොල්ලො චැනල් එක නම් ඉස්සරහට කොරියා කොල්ලන්ට ගන්න හොද idea තියනව මේක බැලුවම congratulations ❤❤
@maheshrajapaksha6053
3 жыл бұрын
ගොඩාක් වටිනවා මංජු අයියේ මේ වීඩියෝ එක ඇත්තටම කෙනෙක්ගේ ජීවිතේ වැරදිච්ච තැනක් අතපසුවීමක් ගැන කියලා ඒ දේ උබලගේ ජීවිතේට කරගන්න එපා උබලා ඒවා අරන් බලලා ජිවිතේ ගොඩදාගනිල්ලා කියලා කොල්ලොන්ගේ ඔලුව හදනවාට මංජු අයියට පින්🙏❤️බුදු සරණයි පරිස්සමට ඉන්න මංජු අයියේ 🇰🇷💪❤️චුසොක් නිවාඩුවත් ඉක්මනට ඕන😁
@manjuwithsouthkorea
3 жыл бұрын
බුදුසරණයි
@sluk4057
3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් ඔයාගෙ විඩියෝ තවත් කෙනෙකුට වැදගත් ඇත්තටම මටත් ඔය ටිකම තමා උනෙ මමත් බාගෙට හදපු ගේ අඩුවට විකුනල තනි පොඩිගෙයක් හදාගත්ත නැත්නම් මාත් තවම ගෙවල් හදනව ජයවේවා මචෝ
@manjuwithsouthkorea
3 жыл бұрын
ජයවේවා
@aroshbhagya6784
3 жыл бұрын
දාන පරක්කුව විතරයි ක්ශනිකව බලනව 💖
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷😍👌
@chamallakmal9466
3 жыл бұрын
Supiri Motivation එකක් තමා💙💪💪
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷😍👌
@kumudinirenukawickramasing4116
3 жыл бұрын
හොදම ක්‍රමය තමයි ඉස්සෙල්ලා ආදායම් මාර්ගයක් හදල ඒකෙ එන සල්ලිවලින් ඕන ගෙවල් හදන්න , මොකද ගෙයක් කියන්නෙ සල්ලි වියදම් වෙන දෙයක් ලොකුවට හැදුවා වගේම තියනකන්ම නඩත්තුවට සල්ලි ඕන විදුලි බිලෙ ඉදන් 😢
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🙏🇰🇷
@chanaplace2891
3 жыл бұрын
අපිට අහන්න ඕන ප්‍රස්නේම උබ අහනවා 😃ඒක පට්ට ඈ මොනාද කරගත්තේ ඒක තමා ආස අහගන්න
@manjuwithsouthkorea
3 жыл бұрын
🇱🇰😍🇰🇷
@prasadhometuning4510
2 жыл бұрын
අනිවාර්යෙන් මං පිහිලි කරන්නේ කොරියන් ඉන්න කට්ටියගෙ වැඩ මං කරනව ගොඩක් යූටියුබ් එකෙන් එන.එයාලා කියන දේවල් එක්ක කවදාවත් වංචාවක් කරන්නෙපා...මොකද අපිත් සල්ලි හොයන්නේ අමාරුවෙන් ඒකේ වටිනාකම දැනගන්නනම් මහන්සි වෙන කෙනෙක් වෙන්න ඕනී.අහුවෙන්නෙපා හිතල තීරන ගන්න
@pamood8960
3 жыл бұрын
නියමයි මන්ජු අයියෙ කොරියන් එන්න තියන ආසාව තවත් වැඩි වෙනව ❤😍🙏
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷😍
@prasadedirisingha2179
3 жыл бұрын
විදේශීය රටවල රැකියා කරන කොල්ලන්ට කෙල්ලන්ට තිබෙන ගැටලු බොහොමයක් ,,තමන්ගේ ටාකට් කවර් කරගන්නට පෙර පවුලේ අනිත් අයගේ ටාකට් කවර් කරන්න වෙනවා,,ඉතිං ඒ යුතුකම් කරලා තමන්ගේම සිහිනය සැබෑකරගන්න තවත් අවුරුදු ගනනක් විදෙශිය රටවල ජීවත් වෙන්න වෙනවා,,,
@manjuwithsouthkorea
3 жыл бұрын
අනිවාර්යයෙන් සුපිරි කතාවක්
@sumudusampath2647
3 жыл бұрын
නියමයි අයියා. සුපිරි පාඩමක් කියල දෙන්නෙ. අනිවාර්යයෙන්ම එනව. මාත් ඔයාලගෙ ගම කිට්ටුවම තමයි. පරිස්සමෙන්. බුදුසරණයි අයියා ♥️
@manjuwithsouthkorea
3 жыл бұрын
බුදුසරණයි
@kaveeshnethmina4861
3 жыл бұрын
ගොඩක් වටිනවා මංජු අයියේ ❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@kosalawejesooriya8344
3 жыл бұрын
ඔයා කරන වැඩේ සුපිරියි....ජයවේවා...
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@buddikanuwan9992
3 жыл бұрын
චමිල අයියාගේ වැඩ මාර පිළිවෙලයි...
@manjuwithsouthkorea
3 жыл бұрын
අනිවාර්යයෙන්
@buddikanuwan9992
3 жыл бұрын
අයියේ අපි 2019 exam කරන්න හිටියේ කොරෝනා නිසා බැරි උනා
@chanaplace2891
3 жыл бұрын
අහිංසක කොල්ලෙක් හෙනගහනවා ඔයා ගේ හදපු උන්ට උබට වරදින්නා මචන් වැඩි වැඩියෙන් ලැබෙනවා උබට 👊
@manjuwithsouthkorea
3 жыл бұрын
🇱🇰😍🇰🇷
@maduamarasinghe1778
3 жыл бұрын
අනේ පව් මේ කොල්ලා දකිද්දීත් දුකයි හරි අහිංසකයි. කොච්චර මහන්සියෙන්ද හම්බ කරන්නේ...
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🙏🇰🇷
@chathuonline17
3 жыл бұрын
වටිනවා 🔥😘❤🇰🇷🇱🇰
@manjuwithsouthkorea
3 жыл бұрын
ඒකබාර් 🇰🇷👌😍
@avishkadilshan4443
3 жыл бұрын
හේ
@pamood8960
3 жыл бұрын
@@manjuwithsouthkorea තරු දෙමු🤣
@pamood8960
3 жыл бұрын
චතුවා❤
@achaladeemantha.1462
3 жыл бұрын
එකනම් සුපිරි ලොකු පාඩමක් කියල දුන්නෙ 👌❤️ ජයවේවා 🙏
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@kmlsrilanka6100
3 жыл бұрын
👍 video එකේ arrange එක වෙනස් වෙලා. එල 👍
@manjuwithsouthkorea
3 жыл бұрын
😍👌🇰🇷
@darshanahewagamage7516
3 жыл бұрын
හොද ඩොකිවුමන්ට්රි එකක්. කොරියාවෙ හැමෝටම වරදින තැන
@manjuwithsouthkorea
3 жыл бұрын
🙏🇰🇷😍
@pinsarapasandul2485
3 жыл бұрын
වටින විඩියෝ එකක් මංජු අයියේ 💖🔥
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷😍
@dasuncharuka3679
3 жыл бұрын
හැම video එකක්ම බලනවා අයියෙ,ගොඩක්ම වටිනවා video එක ......🙏
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@ashalucky1776
2 жыл бұрын
හපොයි ඒ අයියත් බද්දෙගමද.මේ ගේ දැකලත් ඇති ඕන තරම්😊😁ගොඩක් දෙනෙක් බද්දෙගමනෙ.සතුටුයි අයියේ.කොරියන් ආසාව තව තවත් වැඩි වෙනව ගමේ අය මෙහෙම ඉන්නව දැක්කම.ස්තූතියි අයියා
@manjuwithsouthkorea
2 жыл бұрын
හොස්පිටල් එක ඉස්සරහ පාරෙ තියෙන්නෙ.🥰
@dilulife4456
Жыл бұрын
@@manjuwithsouthkoreaගාල්ලේ බද්දෙගම ද අපි ත් පෝද්දල මොන රටේ හිටියා ත් ගෙවල් හදද්දි ඔහොම වෙනෝ😢
@dhga6000
3 жыл бұрын
හොඳම දේ තම වැඩ නතර කරන්න.ලංකාවට ගිහිල්ල වැඩ කරන
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌😍
@Julian_1990
2 жыл бұрын
දකුනෙ බද්දේගම මිනිස්සුන්ගෙ හිත හොදයි කෝමත්. වරදින එකක් නෑ ඒ සහෝදරයඨ අනිවාර්යෙන්ම හරියනව.
@manjuwithsouthkorea
2 жыл бұрын
ThankS brother
@madhukarathnayaka5083
3 жыл бұрын
සුපිරි මංජු අයියා.. ❤️❤️🇰🇷🇱🇰
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷😍👌
@dilankawithanage2381
3 жыл бұрын
Nihathamani charithayak .koriyawata adaree karana hamaoma wagee manju ayyage widiyo enakan balan inneh.hamadama sathutin inna oneeh. Apita koriyawa gana wisthara kiyala denawata goodak sthuthi ☺️💪
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@jeewakamaduranga2182
3 жыл бұрын
අනිවාර්යයෙන් plan eka වැදගත් 😍😍😍😍😍😍😍😍
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌🙏
@hirushadilan8902
3 жыл бұрын
නිහතමානී කමට ගොඩක් ගරු කරනවා අයියෙ
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌🙏
@tharindudamith5151
3 жыл бұрын
ආදරෙයි මංජු අයියේ.....වීඩියෝ එකක් එනකන් ඉදියෙ
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷😍👌
@kasunbandara2029
3 жыл бұрын
අද නම් මාර හැන්ඩ්සම් වීඩියෝ එකක්...😊
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@chubby2942
3 жыл бұрын
සුපිරි ජය වෙවා! ❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@supunrashmi1257
3 жыл бұрын
කොහොමත් අපේ රටේ මිනිස්සු අවංක නැති බව නම් ඇත්ත ...කාගම සිරිනන්ද හාමුදුරුවන් කියන්නේ ඒක නෙ ..මේ කාලෙ වැවක් හදන්න ගත්තොත් වැව තියෙයි පොල්කට්ටක් විතර හදන්න බාර ගත් එකාගෙ ගේ තියෙයි වැවක් විතර ..කියලා ...ඒ තමයි අපේ රටේ ඇත්ත තත්ත්වය ...
@manjuwithsouthkorea
3 жыл бұрын
අනිවාර්යයෙන්
@bandarajbandara7742
2 жыл бұрын
ඕව සහ ගහනව , ඕකුන්ට හරියන්නෙ නෑ.. ඔයාලට තෙරුවන් සරණයි ..🙏👍👍..
@manjuwithsouthkorea
2 жыл бұрын
🥰🥰
@kavindamadhubhasitha3344
2 жыл бұрын
නියම මොරාල් එකක් තියෙන අයිය කෙනෙක්. පට්ටම අවංකයි. තට්ටු දෙකකට හදන එක වැරැද්දක් නෙමෙයි මේ කාලකන්නි හැම එකාම හොරාකනව ඒකයි අව්ල.සුපිරි අයියෙ ජය වේවා
@manjuwithsouthkorea
2 жыл бұрын
🇰🇷🥰💜
@kavindukasuntha2005
Жыл бұрын
ටාගට් එකක් ඇතුව හැමදෙයක්ම කලොත් ඔන දෙයක් සාර්තක වෙනවා.ජය හැමොටම 👊❤️
@dammikapriyadarshani959
3 жыл бұрын
ඒ අයියට ගොඩක් ස්තුති 👍👍👍🇰🇷🙏🥰☘️😋
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷😍
@ImeshMaxx
3 жыл бұрын
නියමයි ජයවේවා 💜️👍
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷😍
@harshanamaduwantha5664
3 жыл бұрын
මේ වගේ motivation video නම් මරු 😍❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
😍👌🇰🇷
@MCR0001
3 жыл бұрын
Bokken katha කල ඔබට සදා ජය ❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷😍🙏
@sasindusadaruwan6700
3 жыл бұрын
ගොඩක් වටිනවා පට්ට ❤️
@rangikasinethkariyawasam9665
3 жыл бұрын
ගමේ අයියා කෙනෙක්. ජය 👍
@manjuwithsouthkorea
3 жыл бұрын
🙏🇰🇷😍
@sansalajayasinghe8273
2 жыл бұрын
ape thaththath pedareru e unata eya thamange wedak wage thamai bara ganna wede karanne, adath thththage hodamai kiyanne minissu 😇
@manjuwithsouthkorea
2 жыл бұрын
😘🤳🙏
@shashika119
3 жыл бұрын
ඔබට ජය සහෝදරයා ❤️❤️❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
🙏😍🇰🇷
@nethminirajapaksha9372
3 жыл бұрын
ගොඩක් වැදගත් මේ වීඩියෝ එක අයියේ😍
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷😍
@chandralathalatha1514
2 жыл бұрын
Manju malliyo kohomada kalakena awa taruwan saranai malliyo thanks danumatha karata ⚘🕊⚘🕊⚘🕊🇰🇼
@manjuwithsouthkorea
2 жыл бұрын
ස්තූතියි අක්කෙ
@dammikapriyadarshani959
3 жыл бұрын
ගැම්මාක් අයියා මන්ජු .🇰🇷👍👍👍👍👍.සුපිරි වීඩියෝ එකක්.
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@Deshitha_Kavishan_Gamage00
3 жыл бұрын
ලොකු ලොකු ගෙවල්නම් ඕන නෑ.. ඇත්තටම පොඩියට තිබ්බා නම් ඇති සතුටින් ජීවත් වෙන්න
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷🙏
@jhr3450
3 жыл бұрын
Ehema hithan thamai apith awe
@chamudithadhananjaya6853
3 жыл бұрын
මංජු අයියට අද නිවාඩුයි වගේ😁♥️
@manjuwithsouthkorea
3 жыл бұрын
වැඩ වැඩ මේ
@PRABATHRANDIKASILVA
3 жыл бұрын
ඇත්තටම වටින video ekak good luck
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@thilinasadaruwan5892
2 жыл бұрын
Kollo okkoma bokkema kiynawa.....echaray.....jaya wewa
@manjuwithsouthkorea
2 жыл бұрын
😍🇰🇷
@nadungimhan6047
3 жыл бұрын
මංජු අයියා කෙට්ටු වෙලා වගේ.😊🤟
@manjuwithsouthkorea
3 жыл бұрын
ඔව්නෙ😥
@kasunbandara2029
3 жыл бұрын
අද නම් පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න..එ උනාට ඕන් බැලුව..👍👍👍❤❤❤
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@wajirapriyadharsani1017
3 жыл бұрын
Ikmanin siyaluma balaporothtu ituwewa basla gana kiyala wadak na oyala dennatama dirgausa labewa budu saranai devi pihitai
@manjuwithsouthkorea
3 жыл бұрын
Budusaranai
@shashiwijendra4840
3 жыл бұрын
E aiyanam maru aa.bokkenma katha karanawa.budu saranai!
@manjuwithsouthkorea
3 жыл бұрын
බුදුසරණයි
@chamirathnayake4026
3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අයියෙ
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌😍
@tharinduthiranagama235
3 жыл бұрын
වටිනා දෙයක් ❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@captaingalway8005
3 жыл бұрын
නියම විඩියො එකක් 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
@buddithajanidu1396
3 жыл бұрын
මාරම motivation එකක් තමා මංජු අයියා ඔයාගේ වීඩියෝස් බලන අයට ඔයා දෙන්නේ... ✌✌✌👍👍👍 Thank you so much brooooo...😘😘😘😍😍😂😂😂😂😂 ජය වේවා !!🙏🙏❤❤❤
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌🎁
@malithmendis10
3 жыл бұрын
Manju ayya video akak danakn balan inne.dakka gaman awa.
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌
@manojkumara8164
3 жыл бұрын
පව් ඒ අයියගෙ මුන දකිනකොටත් දුක හිතෙනවා හොර බාස්ල අහින්ස්ක කොල්ලව හූරන් කාලා වගේ
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌😍
@kaweenrashmitha4369
3 жыл бұрын
අයියේ සුපිරි පණිවිඩයක් දුන්නේ
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷😍👌
@riseagain9093
2 жыл бұрын
ලගදි හම්බුනේ චැනල් එක. ඇබ්බැහි වෙන සුලුයි 🌷❤️❤️
@manjuwithsouthkorea
2 жыл бұрын
ස්තූතියි 🇰🇷😍😍
@wasanthapreshad5320
3 жыл бұрын
Hambena rupiyalak unath ayya hariyata manage karagaththoth tika kalayak katta kala unath ape target walata yanna puluwan.dennama parissamin wada karanna.budu saranai dennatama.
@manjuwithsouthkorea
3 жыл бұрын
බුදුසරණයි
@sunethbalasuriya2525
3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ.
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@rukshanithiyashani1503
3 жыл бұрын
නිවෙදකයට කියන්න දෙයක් තියේනවා.අනිත් කෙනාගේ අදහස් දක්වන්න එ්යාට නිදහස දෙන්න.මැදෙන්.පනින්න එපා.එ්ක අහගෙන ඉන්න බැ..නිවෙදකයා කියන දේ හොදට අදයනය කරන්න.
@manjuwithsouthkorea
3 жыл бұрын
ස්තූතියි 👌🇰🇷🙏
@cj-gn1sp
3 жыл бұрын
සුබ උදෑසනක් වේවා මන්ජු අය්යාහ් 🙂❣️💪
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌😍
@thimira1521
3 жыл бұрын
මමත් බද්දේගම..ලබන පාර එන්න හිතන් ඉන්නව...ආවොත් චමිල් අයියයි ඔය සෙට් එකම හම්බ වෙන්න හිතන් ඉන්නෙ බලමු😁❤
@shiranthaliyanage
3 жыл бұрын
මට උනෙත් ඔය ටිකම තමයි..අපි නැගිට්ටෙ අඩියෙම ඉදන්ම හෙමින් ගමන යමු
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌🙏
@NAMALRAJAPAKSHAOFFICIAL
Жыл бұрын
100 % hari oya kiyuwa korean innawa kiyala danagaththa gaman 1/2 webawa ape thaththatama kiyapu kathawak ape thaththageth thinne hariyataka oya kathawa ayye
@songmusicprabash1856
3 жыл бұрын
මචෝ මමත් ආවෙ අවුරුදු 2 කට දැන් අවුරුදු 8, ක් ඔහොම තමයි අපිටත් වෙලා තියෙන්නේ බාසුන්නැහේලා ඉතින් .අපිව හැමදාම රට තියනවා අපි ගෙවල් හදනවා
@manjuwithsouthkorea
3 жыл бұрын
අනිවාර්යයෙන් බන්..
@nalaka3566
2 жыл бұрын
visa kale iwara unama aniwarenma enna onida lankawata ayeth avilla yanna wayasa nathi kenek nam inna barida
@tharindudilshan9132
3 жыл бұрын
Gammak tamai manju aiyage video aka tava video akak ikmanata ona
@manjuwithsouthkorea
3 жыл бұрын
👌🇰🇷😍
@twominuteskorean3621
3 жыл бұрын
Good job brother.. ape kollo wenuwen . Ela
@manjuwithsouthkorea
3 жыл бұрын
🇰🇷👌😍
@ManojDilshan95
3 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤️
@manjuwithsouthkorea
3 жыл бұрын
🙏🇰🇷👌
@binuyoutube7478
Жыл бұрын
දවසක එනවාමයි පර්චස් 5යි ගෙ කොරියන් එනවාමයි කවදාහරි exam ලියලා මගෙ ගෙ හිනෙයි මගෙම කියලා ආදායම් මාර්ගයක් හදාගන්න ❤️
@robinsonsmith5200
3 жыл бұрын
සුපිරියක් මංජු අයියේ 😘😘
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
@damayanthigamage8344
Жыл бұрын
රටක inna අය දුක විඳින හැටි පේනවා නේද බුදු saranai පුතේ .....
@imashvihanga7495
3 жыл бұрын
නියමයි අයියෙ පරිස්සමින් 😍🇰🇷
@manjuwithsouthkorea
3 жыл бұрын
😍👌🇰🇷
@imashvihanga7495
3 жыл бұрын
අපෙ සර් මෙ අයියා ගැන කිව්වා 🙈
@tinuranasingha1476
3 жыл бұрын
වටිනවා..❤️💪
@manjuwithsouthkorea
3 жыл бұрын
👌😍🇰🇷
@topseller1265
3 жыл бұрын
Me kolla patta talent kollek...supiri
@sandeeppathum430
3 жыл бұрын
Patta watima kathawak 🔥
@manjuwithsouthkorea
3 жыл бұрын
😍🇰🇷👌
16:44
කොරියාවට ඇවිත් හරි ප්ලෑන් එකකට වැඩකලා ඒ නිසා මේ හැමදේම ලබාගන්න පුලුවන් උනා|Manjuwithsouthkorea|
Manju with south korea
Рет қаралды 238 М.
11:04
ලංකාවට ගිහින් ලක්ශ 6ක් හොයන්න පුලුවන්ද,මම නම් කොරියාවදාල යන්නෙ නෑ කවදාවත්|Manjuwithsouthkorea|
Manju with south korea
Рет қаралды 53 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 11 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
00:19
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
Kate Brush
Рет қаралды 12 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 12 МЛН
24:50
#Koreanlife vlog 03 කොරියාවෙ ලක්ෂ ගනන් පඩි ගන්න අපි කරන රැකියාව..
Manju with south korea
Рет қаралды 96 М.
15:49
vlog 12 ලංකාවෙදි සැප විදින්න ඕන නම් කොරියාවෙ සැප ජොබ් හොයන්න එපා|Manju with south Korea|
Manju with south korea
Рет қаралды 51 М.
22:23
විබාගෙ පාස් උනාම කොරියාවට ගන්න ඕන කියල නීතියක් නෑ|manju with southkorea|
Manju with south korea
Рет қаралды 36 М.
25:20
අනාගතේදි කොරියන් කම්පනි ලංකාවෙ බිහිවෙයි,ඒ නිසා කොරියන් ඉගනගන්න අපතේ යන්නෙ නෑ|Manjuwithsouthkorea|
Manju with south korea
Рет қаралды 164 М.
16:45
#Koreanjob#Epstopikexam# මාසික වැටුපට අමතර කොරියාවෙන් ලැබෙන වරප්‍රසාද |Manju with south Korea|
Manju with south korea
Рет қаралды 107 М.
21:42
Koreanlife-vlog19 හොද දේවලුත් නරකට කැරකෙන දකුණු කොරියාව | Manjuwithsouthkorea|
Manju with south korea
Рет қаралды 76 М.
18:42
කාන්තාවන්ගේ කොරියන් සිහිනය සැබෑවෙන්නෙ කොහොමද?|Manjuwithsouthkorea|
Manju with south korea
Рет қаралды 146 М.
16:41
කෝටිපතියන් බිහිකරන කොරියාවෙ මුදල් වලින් කරන්න පුලුවන් මොනවද
Manju with south korea
Рет қаралды 52 М.
35:04
කොරියාවට ආව රාජ්‍ය සේවකයගෙ ඇත්ත කතාව,අහන්න ජීවිතේට ගොඩක් වටිනව..|Manjuwithsouthkorea|
Manju with south korea
Рет қаралды 39 М.
29:18
Do you want to get job in South Korea ඔයාල කොරියාට ආවොත් මේවගේ රැකියාවක් ලැබෙන්නත් පුළුවන්
Manju with south korea
Рет қаралды 54 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 11 МЛН