බබාල වගේ අය කොරියාවට එන්න එපා මේක ළදරු පාසලක් නෙමෙයි|Manjuwithsouthkorea|

  Рет қаралды 55,791

Manju with south korea

Manju with south korea

Күн бұрын

Пікірлер: 416
@apikoreangia
@apikoreangia 2 ай бұрын
කොරියාවේ යතාර්තය...මේ...පිලිගත්තත් නැතත්.....❤ දෙන්නටම
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
මලය.🇰🇷😍
@ShakeerNimeshani
@ShakeerNimeshani 2 ай бұрын
මම ඇවිත් ටික කාලයයි...ඒ වුනත් මේ අය්යා කියපු හැමදේම මේ ටික කාලෙට අවබෝධ වුනා.... මම ලන්කාවෙන් ආවේ මානසික නිදහස ඇති කියලා හිතන්... හැබැයි මෙහෙට ආවම අපේම බහුතර අය කොහොම අයද කියලා තේරුණා.. පුදුම මානසික පීඩා ගොඩක් ලැබුනේ..කොරියන්ස්ලා ගැන කියපු ඒ ටිකත් ඇත්තම ඇත්ත..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
අමාරුයි උනත් ඉවසන් ඉන්නම වෙනව
@DhanushkaSenarathna-y9v
@DhanushkaSenarathna-y9v 2 ай бұрын
මම 2019 ඉදන් පාඩම් කරා 2021 ඇඩ්මිෂන් ගත්තා 2022 විභා⁣ගේ ලිව්වා 2023 වෙබ් එකට වැටුණා 2024 මුල කොරියාවට ආවා කම්පැනිය කේබල් කම්පැණියක් පඩි හොදයි, ඒත් වැඩට යන්නේ මරන්න අරන් යනවා වගේ වැඩ ඉවර වෙලා එන්නේ බාගෙට මැරිලා, සජන්නිම්ගේ පුතත් අපි කරන වැඩ ඒ විදිහටම කරනවා. මගේම මල්ලි ඉන්නෙත් මගේ කම්පැනිය කිට්ටුව අද උනත් ඒකට යන්න පුලුවන් , කවදාවත් කම්පැනිය මාරු කරන්නේ නැ, මොකද මාව ගත්ත මනුස්සායට මම පුලුවන් තරම් කැප වෙලා වැඩ කරනවා,
@nethuv4951
@nethuv4951 2 ай бұрын
Thank you ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
නියමයි මලය..🇰🇷😍
@sachiyah408
@sachiyah408 2 ай бұрын
මේ වගේ හිතන මනුස්සයො තමයි කොරියාවට යන්න ඕන.යන්න ලැබෙන්නත් ඕනා.තෙරුවන් සරණයි ❤🇰🇷🫂
@rehanawantha-g7l
@rehanawantha-g7l 2 ай бұрын
ගෙමක් ගහනො සගො අනිවාරෙම් පුලුවන්❤
@nipunsanjula3676
@nipunsanjula3676 2 ай бұрын
❤❤❤
@thichistyle
@thichistyle 2 ай бұрын
කොරියාවේ ඉදන් ගේමක් ගහන්න දගලන අපි වගේ අයට ඉක්මනින්ම හරියන්න ඕන ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
එකෙන්ම..😍
@Sasmika2005
@Sasmika2005 2 ай бұрын
Vidio එකක් දානකම් බලන් හිටියේ හැමදාම වගේ ආදරෙයි මංජු අයියා කොරියාවට ආපහු ගමන් ඔයාව හම්බවෙන එක ලොකුම හීනයක් 💖💖💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
වැඩටිකන් හොදින් කරගෙන ඉක්මනින්ම එන්නකො..😍🇰🇷
@Tharu-r8t
@Tharu-r8t 2 ай бұрын
මම ගෑනූ ළමයෙක්.මාත් මේ අවුරුද්දේ එක්සෑම් දැම්මා.කොහොම හරි ගේමක් ගහලා අනිවාරෙන් එනවා කොරියාවට ❤ ඒ හීනේ තියන හැමෝටම කොරියාවට යන්න ලැබේවා❤
@anuradasanayaka9738
@anuradasanayaka9738 2 ай бұрын
අත්ත කතාව ගනු ලමයින්ටන්ම් විබාගෙ පාස් උනත් agriment එන්නෙ කලාතුරකින් ගොඩක් වෙලාවට hasbend කොරියාවෙ ඉදලා නොදම්බුවක වඩකරන කෙනෙක්ට ගානක් ගෙවලා ගොඩක් අමාරුවෙන් තමා කොරියාවට ගෙන්නගන්නෙ එක නිසා ඔයා කොරියාවට යන්ට බලාගෙන ඉන්නවනම් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා
@Tharu-r8t
@Tharu-r8t 2 ай бұрын
@@anuradasanayaka9738 ඔහොම කියලා මිනිස්සුන්ගේ හීන වලට් අකුල් හෙලන්න එපා..වචනෙකින් හරි කියන්න ඔයාටත් යන්න පුළුවන් වෙන්න කියලා..ඔහොම කිව්වාම හිතා ගන්න පුලුවන් ඔයාලගෙ තරම..තමන්ට විතරක් හරියනවට ආස අය තමා ඔහොම කමෙන්ට් එකක් දාන්නෙ.අනික කොරියන් ගිහින් ඉන්න හැම කෙල්ලෙක්ම බැදලා කොල්ලගෙ පිහිටෙන් ගිය අය නෙවෙ .එකත් මතක තියාගන්න. උත්සහය කැපවීම වාසනාව තියෙනම් කරන්න බැරි දෙයක් නෑ..අනික ඔයා ඔහොම මට කියලා මන් කවද හරි ඇග්‍රිමන්ට් එකක් ඇවිල්ල කොරියාවට ගිහින් ඔයා ලංකවේ තාම පල් වෙනො නම් එදා ට තේරෙවි. 🤏🙂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඉක්මනින්ම හීනෙ හැබෑවෙන්න ඕන
@saduni.13.
@saduni.13. Ай бұрын
​@@anuradasanayaka9738දන්න දෙයක් කියන්න දැන් කෙල්ලොන්ට එක දිගට ඇග්‍රිමන්ට් එනව.සෑහෙන්න කෙල්ලො යනව දන් කොරියා එක කෙල්ලෙක්වත් මේ වගේ කියන දේවල් හින්ද වැටෙන්න එපා 2025දි තව වටින අවස්තාවක් එනව කෙල්ලොන්ට ඒක දැනගන්න ලැබෙයි ඉක්මන්ට ❤මේ ගේම එක කෙල්ලෙක්වත් අතාරින්න එපා අනිවාරෙන් යන්න පුලුවන් බුදුසරනයි කොල්ලො කෙල්ලො හැමෝටම❤
@hemanthachandana6733
@hemanthachandana6733 2 ай бұрын
කොරියාවට විදේශිකයන් අවශ්‍ය කර්මාන්ත ටික දුවා ගන්න අවශ්‍ය ශ්‍රමික හිඟය පියවා ගන්න විතරයි එතනින් එහාට කිසිම දෙයක් නැහැ ..මේක බහු සංස්කෘතික රටක් කරන්න ඕන නම් අවස්ථාව දෙන්නේ උගතුන් විද්වතුන් වෘත්තීකටන්ට වගේ අයටනෙ ...ලංකාවෙ ඉන්න අය බොහොමයක් හිතන්නේ කොරියාවේ වැඩ කරන කොල්ලො සැපේ ඉන්නවා කියල විදින දුක දන්නෙ නැහැ . මොකද කොල්ලො වීඩියෝවක් දැම්මත් ෆොටෝ එකක් දැම්මත් කොහෙ හරි ගිය එකක් කාපු කෑමක් වගේ එකක්නෙ දාන්නෙ ඉතින් ඒක හැමදාම ඒ වගේ කියල හිතනවා ඉතින් අනේ මාවත් ගන්නකෝ කියල කරදරේ ඕකනෙ ඇත්ත ..E7 එකනම් මංජු මල්ලි කොරියාවේ කර්මාන්ත ශාලාවල අත්‍යාවශ්‍ය සේවකයින් දීර්ඝකාලීනව රැකියාවෙ රඳවාගන්න කරපු එකක් ඒකෙ මානුෂික පැත්ත බලල ගෙදර අයට ඇවිත් යන්න තමයි ඒක හදල තියෙන්නේ .දැන් තත්ත්වය කොරියාවේ වාසියට හරවලා තියෙන්නේ විදෙස් ශ්‍රමිකයන්මයි. හොයන සල්ලි ටික මෙහෙටම වියදම් කරවගෙන කර්මාන්ත ටිකක් දුවාගෙන ඩොලර් ටික ආරක්ෂා කරගන්න පුළුවන් කියල දැන් එයාලටත් වැටහිලා ඇති..මම මේ සම්බන්ධව දාන තුන්වැනි කමෙන්ට් එක ඔයාගෙ චැනල් එකේ .වැරදියට ගන්න එපා සෙනඟ කැමති දේට වඩා යථාර්ථය කියල දෙන එක බැනුම් අහල හරි හොදයි කියල හිතල තමයි දැම්මේ
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 2 ай бұрын
ලංකාවේ එහෙම නිති නැති නිසා තමයි සමහර ජාතින් අවුරුදු 300ක් විතර හිටිය කියල අයිතිවාසිකම් ඉල්ලන්නෙ කොරියාවේ එහෙම කරොත් පුකට පයින් ගහල එලවයි මෙ රටෙ ඉඩම් ටික අල්ලගෙන ගෙවල් හදල පන්සල් ටික විනාශ කරල එ ඉඩම් ලඟත් ගෙවල් හදල අපෙ ඉතිහාසය අරගෙන උන්ගෙ කරගෙන නිජබිම් හදන්න යුද්ධ කර කර අපෙ තියෙන හොද කම නිසා එකෙක උන් ප්‍රයොජන ගන්නව
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
බනින්න පුළුවන් ඒත් ඇත්ත පෙන්නනව පුළුවන් කාලයක් අනිවාර්යයෙන්ම..ස්තූතියි අයියගෙ අදහසට
@isurusandeepa8493
@isurusandeepa8493 18 күн бұрын
​@@PattiPatti-di3joඒක නම් සම්පූර්ණ ඇත්ත..ජපානය තුළත් ඔය තත්වේ තියෙනවා..ලංකාවේ අපිට අපේ රට ඇරෙන්න වෙන මව්බිම කියලා එකක් නෑනේ..දැන් හරි මේ රට හොද විදිහට හැදෙනවා නම්..
@harshanisandamali8805
@harshanisandamali8805 Ай бұрын
ලබන අවුරැද්දේ මමත් කොරියාවට එනවා අයියේ .. ආවාම අනිවාරෙන් අයියව බලන්න එනවා .. ඒ තරමටම අයියගේ විඩියෝ වලින් ගොඩක් දේවල් දැන ගත්තා 🫡🫡
@sltrendingboy1332
@sltrendingboy1332 2 ай бұрын
අපේ එවුන්ට වෙන රටවලට ගිහිල්ලා chatar වෙන්න වෙලා තියෙන්නේ දේශපාලන බාල්ලෝ අපේ ලස්සන රට කාපු නිසා. මේ පාර එන ජන්දෙදිවත් මොලේ කල්පනා කරලා දෙයක් කරපන්.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
රැල්ලට යන්නෙ නැතිව හැමදාම හොද තීරණ ගන්න ඕන
@nadeentharuka4651
@nadeentharuka4651 2 ай бұрын
කියන්න වචන නෑ ආදරෙයි ❤ දවසක මුනගැහෙන්න ඕනෙ චරිතයක් ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
දවසක අනිවාර්යයෙන් හමුවෙමුකො .
@lashithmanuranga4571
@lashithmanuranga4571 2 ай бұрын
අයියේ ඔයාගේ විඩියෝ බලලා කොරියන් එසෑම් කරා 2023 මේ මාසේ 2 ඉදන් දැන් කොරියාවේ වැඩ කරනවා ඔයාගේ වීඩියෝ වලින් ලැබුන දිරිමත් කිරීමට.ඔයාට ජය වේවා ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
සතුටුයි මලය පරිස්සමින් වැඩ කරන් සතුටින් ඉන්න
@lionofcricket9974
@lionofcricket9974 2 ай бұрын
Mokkd krnne job ek wdiyata
@janithchandimal8439
@janithchandimal8439 Ай бұрын
bro exam eke marks kohomd
@ramyakumari1308
@ramyakumari1308 2 ай бұрын
කොරියාවෙ විතරක් නෙමෙයි හැම රටක්ම විදේශිකයන් දිහා බලන්නේ වපර ඇසින් ,දරැවන්ගේ ඉස්කෝල වලදි ඔය තත්වෙ තියෙනවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
🇰🇷😍
@malindasampath4737
@malindasampath4737 2 ай бұрын
ඇත්ත කතාකරපු එක හොදයි. හොද නරක දෙකම තියනවා එහෙම නැතුව අව්රුදු 10/15 මේ රටවල ඉන්න බැහැනේ. හැබැයි මගේ මතය මේ කොරියා මේනියාවෙන් බැහැර වෙලා මැද පෙරදිග රටකට හොද වෘත්තීයකට යන්න පුලුවන්නම්. ඔයාලට කොරියාවට යන්න දඟලන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපිත් ගෙවල් දොරවල් හදාගෙන යානවාහන අරගෙන ජීවත්වෙන්නේ කොරියන් සල්ලි වලින් නම් නෙමෙයි .අදටත් අභියෝග කරන්න පුළුවන් කොරියාවේ ගිහින් දුක් විදලා ගන්න මාසික ආදායමට වඩා වැඩි ආදායමක්. අරාබිකරයේ මේ සීතල රස්නය දරාගෙන අපි හම්බ කරනවා. ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
වෙන්න ඕනි නම් අපි ලංකාවට ගිහින්,ලංකාවෙ දෙයක් කරන එක.
@ranilabegunawardana2736
@ranilabegunawardana2736 2 ай бұрын
Yes
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
@@manjuwithsouthkorea උගත්කම තියෙනවා නම් ඕනෑම රටක හොද පිළිගැනීමක් තියෙනවා. දොස්තරගේ හමේ පාට බලන්නේ නැහැ මහත්තයෝ මැරෙන්න යන මිනිහ! දක්ෂ lecturer ගේ හමේ පාට බලන්නේ නැහැ, දක්ෂ engineer ගේ හමේ පාට බලන්නේ නැහැ. නමුත් හැම දාම factory එකේ වැඩ කරන ඕනෑම වෙලාවට අයින් කරලා දාල තව එකෙක්ගෙන් replace කරන්න පුළුවන් එකාගේ රටේ නැති දේවල් බලනවා. Replace කරන්න අමාරු චරිතයක් වෙයන්, ඒක කරන්න පුළුවන් හොද ක්‍රමයක් ඇවිත් හොදට ඉගෙන ගන්න එක! මෙතන කොරියාවේ ඉන්න ගොඩක් උන් උන්ගේ ළමයිට හොදට උගන්වනවා මොකද උන් කරගත්තු මෝඩ වැඩේ කරයි කියල.ඕක තමයි ඇත්ත!
@DilaniNandima
@DilaniNandima 2 ай бұрын
​@@barneycasting8331සුපිරි කතාව bro. ඇත්ත හොඳ පිළිගත් වෘත්තීය සුදුසුකම ක් හදා ගත්තොත් ඕන තැනක ගිහින් භයක් නැතුව වැඩ කරන්න පුළුවන්.
@SudarshanaJayasekara
@SudarshanaJayasekara 2 ай бұрын
@@barneycasting8331 anna machn sira kathawa
@sampath1270
@sampath1270 2 ай бұрын
Exam pass අයියා ඹයාගේ විඩියෝ වලින් දුන්න මොරාල් එක සුපිරි ❤අදරේයි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ස්තූතියි මලය..🇰🇷😍
@Sarapiyu
@Sarapiyu Ай бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් අයියේ හැමෝටම 🥰 ජයවේවා 😍
@sewwandinimasha6719
@sewwandinimasha6719 2 ай бұрын
මංජු අයියා ඇත්තටම හිත හොද මනුස්සයෙක් ❤ කොරියාවේදි මගේ bfta පව්ද්ගලිකව උදව් කරපු කෙනෙක් 🤍🌼
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@erandikahansamali3902
@erandikahansamali3902 Ай бұрын
මංජු aiye oyage video ekak thama මට මුලින්ම korean enna ආසාවක් ඇති kare. Aiyata බොහොම පිං. Exame karala වෙබ් eke inne. Mn hithanwa apitat ikmanata enna ලැබෙයි කියලා. Girls ලට agrimant adu නිසා thama bayen inne. Hamadama atta katha කරන oyata බොහොම ස්තූතියි aiye. තව හරියන්න ඕන aiye oyata. Bs
@Hirukorea
@Hirukorea 2 ай бұрын
ඇත්ත. සුදු කලු භේදය කොරියන්ස්ලාගේ ලොකුවටම තියෙනවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@Kushan__ツ
@Kushan__ツ 2 ай бұрын
මන්ජු අයියේ🌏 වීඩියෝ එකක් දානකන්මයි බලන් හිටියේ🤝
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
පරිස්සමින් ඉන්න මලය..🇰🇷😍
@asankarupe6295
@asankarupe6295 Ай бұрын
මාත් 2025 එක්සෑම් කරන්න හිතන් ඉන්නෙ😊 මගෙත් ලොකු හිනයක්
@sllanka4500
@sllanka4500 Ай бұрын
Maath krnna inne / oya koheda
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
ජයවේවා
@milansandaruwan3725
@milansandaruwan3725 26 күн бұрын
අයියෙ පොඩි ගංජ නඩුවකට දඩයක් ගහල නඩුව ඉවර උනා දැන් අවුරුද්දකට විතර කලින්.මන් දැන් exam ලියන්න ඉන්නෙ.ඒක ලොකුවට බලපානවද? 🥺
@nimeshmadusanka8074
@nimeshmadusanka8074 2 ай бұрын
Manju with south korea......🎉🎉🎉🎉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@nipuniumanda2973
@nipuniumanda2973 2 ай бұрын
කොරියාවෙ උන් හරි ලස්සන්‍යිනෙ සේරම බැලුවොත් එකම වගේ නිකන් පවුඩර් ටිකයි හූනා හමගහලා වගේ බලන්නකො යුරෝපීය රට වල මිනිස්සු green card apply කරලා win කරලා USA යන්න හැමවර්ගයේ මනුස්සයෙක්ටම ගරු කරනවා මාත් green card වින් කලා දෙසැම්බර් වෙද්දි මායි මගෙ තුන් වෙනි අයියයි යනවා ඇත්තටම යුරෝපීය රටවල් ගොඩක් හොදයි කොරියාවටම යන්න දගලන්න ඕන නෑ නිදහසේ ජීවත් වෙන්න පුලුවන් යුරෝපීය රටකට යන්න අනිවාරෙන් citizen එක ගන්නත් පුලුවන්
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 2 ай бұрын
Ithin hamotama ynna Bari ekane wela thiyenne.
@nipuniumanda2973
@nipuniumanda2973 2 ай бұрын
@@rajithameegahamulahena5012 පුලුවන් උත්සහ කරන්න ඕන green card අපේ අම්මත් මේ දෙවනි පාර දාලා අපිට ඇදුනෙ අපේ ගෙදර දෙන්නෙක් green card win කරලා ඉන්නෙ උත්සහ කරන්න බැරි නෑ👈
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
ලංකාව තරම් හොද රටක් ලෝකෙ කොහේවත් නෑ,හරියට හැදුන නම්..
@danushkafernando7912
@danushkafernando7912 Ай бұрын
gihin balanna asa hithei. usa usa gena hithan inna vidiha thama.
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
@@danushkafernando7912 අපේ ගොඩක් අය ඉන්නවා එහෙ බය වෙන්න දෙයක් නෑ😁
@nimeshmadusanka8074
@nimeshmadusanka8074 2 ай бұрын
Manju ayiye apith koria awa ..oyage vidio balanawa hemadama api NAJU INNE AYIYE ADAREYI HEMADAMA MANJU WITH SOUTH KORIA...❤❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
පරිස්සමින් වැඩටික කරගෙන ඉන්න,දවසක හමුවෙමුකො..😍🇰🇷
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 2 ай бұрын
Wedagat vedio ekak manju aiya ❤🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@surangaprasadh1973
@surangaprasadh1973 2 ай бұрын
Onama rataka oluwa ata gala salli denne na. Hita haiya karagena palayalla. Kuli wedk hari karala atapaya huru karagena playalla
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
අනිවාර්යයෙන්
@BinaraJayasanka
@BinaraJayasanka 2 ай бұрын
සුපිරි ඇත්තම කතාව ❤😘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@SanjanaTharinda-r1j
@SanjanaTharinda-r1j Ай бұрын
Ammo ammo koreawe loku ayya 🙏
@thusithatharanga9193
@thusithatharanga9193 2 ай бұрын
ඇත්ත කොරියවෙ ඉදිකිරිම් කරපු අපි එලියෙ මිනිස්සු එක්ක වැඩකරල ඔය කියන දෙවල් අත් වින්ද.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@lahirulakmal7244
@lahirulakmal7244 2 ай бұрын
එකනම් ඇත්ත ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@BhagyaDananjayaGodakanda-hi6bl
@BhagyaDananjayaGodakanda-hi6bl 2 ай бұрын
මේ අපේ සමීර බටුවත්ත අයියා නේ. ❤නියමයි. මංජුගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනවා.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
Bro
@AmilaMax-w4i
@AmilaMax-w4i 2 ай бұрын
අයියෙ.කොරියන් කොම්පැනි වල දැන් ගොඩක් වැඩ අඩුයි ඕටී නෑ කියල ගොඩක් ආරංචි එනව අපිට..කොරියන් ආර්ථිකය හොඳ නෑ කියල කියන්නේ ඉස්සර වගේ.ඉස්සරහට තව මේක වැඩි වෙයි පඩි එහෙම ගොඩක් අඩු වෙයිලු.මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?.ඉස්සරහට කොරියන් ඇවිත් ගොඩ යන්න අමාරු වෙයිද..ඉස්සරහට මොකක් වෙයිද කියල තේරුම් කරන්න පුළුවන් නේද ?
@primrosebusary1375
@primrosebusary1375 2 ай бұрын
කොරියාව කියන තරම් නීතියට වැඩ කරන රටක් නෙවේ.කියල සමහරු කියනවා.අපරාධත් වැඩිලු.ඔක්කොම නීති පිටින් එන අයට විතරයිලු
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඔව් වැඩ අඩුයි,බඩු මිල ගිහින් ඉස්සර වගේ සල්ලි ඉතුරු කරන්න අමාරුයි දැන්
@sriyakanthi5402
@sriyakanthi5402 Ай бұрын
මගෙ පුතත් 2025 විභාගය ලියන්න ඉන්නේ එයා කෝස් එකක් කරෙ නැ එයා පොත් දෙකක් පාඩම් කරනවා එහෙම පාඩමි කරලා විභාග ලියන්න පුලුවන්ද plz
@ChalithaLiyanapathirana
@ChalithaLiyanapathirana Ай бұрын
බටුවත්ත ❤
@dissanayake7901
@dissanayake7901 2 ай бұрын
කතාව ඇත්ත
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@nilminigalabada2476
@nilminigalabada2476 2 ай бұрын
Apita godak udaw karapu aiya knek sameera aiyaaa ❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
අනිවාර්යයෙන්
@DenuwanDulmina
@DenuwanDulmina 2 ай бұрын
Manju aiyh ❤ ,video ekak dnma gmn bluwe 💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@sameerarathnayaka7544
@sameerarathnayaka7544 2 ай бұрын
මංජු අයියා❤️ සමිර මල්ලි❤️ වීඩියෝ දානකන් බලන් හිටියේ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@CHUTTE_1
@CHUTTE_1 Ай бұрын
මට වයස 21 මම දැන් ඉන්නේ රුමෙනියාවේ මම රුමෙනියාවට ආවේ 19 න්. පොඩි කාලෙ ඉදන් තිබ්බ හිනේ කොරියාව..❤😢. මට අවුරුදු 17 ඉදන් මම කොරියන් ඉගෙන ගත්තා..එක්සැම් එකට ඇඩ්මිශන් දාන්නේ හෙට කියලා මට මෙහෙ එන්න උනා..💔😔 මාසෙටම නිවාඩු 2 යි 3 යි පඩිය 1.50යි මම දැන් ආපහු කොරියන් එක්සැම් එකට පාඩම් කරනවා මේ රටේ‌ ඉදන්ම.මම හිතනවා මට පුලුවන් වෙයි කියලා..❤😊🔥
@GihanNayanajith-b2w
@GihanNayanajith-b2w 7 күн бұрын
Kohomada bro oya Romania awe.poddak kiyanna puluwannada
@KasunMaduranga-n2d
@KasunMaduranga-n2d 2 ай бұрын
අයියේ සේවා2 එක්සෑම් පාස්.ඇලුත් කැටගරියක් නිසා.ඇග්‍රි ඒවීද අයියේ🥹.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
අවස්තාව හම්බ වෙයි මලය
@lasanthasanjeewa6548
@lasanthasanjeewa6548 2 ай бұрын
අපිට අපේ රට වගේ කොහෙද?මේකෙ උපදින්න පින් කරන්න ඕනෙ.බහුතරයක් මිනිස්සුන්ගෙ තියන කැත කමට මේ රටට මෙහෙම උනේ. රටට අමාරුම වෙලාවෙ රට දාල අපි විතරක් ගොඩයන්න වෙන රටවල් ගානෙ යන්න තරම් අපි බාල නෑ. මැරෙනකන් හරි මේක කොහොම හරි ගොඩ දාගන්න බලනව මිසක්. ඉස්සර මිනිස්සු දැන් මිනිස්සු වගේ වැඩ කලානම් අපිට අද මෙහෙම වත් ඉන්න රටක් නෑ.
@blahblah2966
@blahblah2966 2 ай бұрын
Obatuma kiyana deta ekangai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
රටින් ගිහින් සල්ලි හොයන් ආයෝජනය කරන්න ඕන හොද දේවල් වලට...🇰🇷😍
@IndikaChamara-h1s
@IndikaChamara-h1s 2 ай бұрын
ගොඩක් වැදගත් කරුණු ටිකක් ඔලුවට දාගත්තා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
🇰🇷😍
@pathiranagedonanilgunapala7108
@pathiranagedonanilgunapala7108 22 күн бұрын
Dear Sir, I am very sorry for telling a truth. Before many accident happened at south Korea. It's may be 6 more than. 1 time more difficult. That time I went to hospital, but Korean go to hospital before me. And nothing happened to me. Some others tàll me go to hospital. And tell them again. But I am not trust my self. Accident happened more than 6. All so other people coming to see me and
@dameeandAvee
@dameeandAvee 2 ай бұрын
E74 ගන්න විදිය ගැන සම්පූර්ණ විස්තරයක් තියෙන වීඩියෝ එකක් කරන්නකො අයියේ අලුත් වෙච්ච නීතිත් එක්ක
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
හරි අපි බලමුකො
@GayaraGuruge
@GayaraGuruge 2 ай бұрын
මොනා වුනත් කොරියාවට තරම් හිත ගිය රටක් නැ කවදහරි එන්න හිතාගෙන ඉන්නේ❤❤❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@sarathw5740
@sarathw5740 2 ай бұрын
.Thank you this is the same everywhere in the world for Sri Lankans i
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
Yes true
@Doctordgamers-t6x
@Doctordgamers-t6x 2 ай бұрын
මන්ජු අයියේ මේ තුන් වෙනි පාර ඉල්ලන්නේ 😢 ලන්කාවේ කොල්ලෙක් කොරියන් කෙල්ලෙක් බැදලා ඉන්න කෙනෙක් එක්ක video එකක් ගේන්නකො😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
මේ එහෙම කෙනෙක් තමා.😍🇰🇷
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 ай бұрын
Manju aiye korea we sallary eken tax kapenawada ? මාන් 209 sallary net da gross sallary da ? Man 209n tax kapenawada ?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
Tax කැපෙනව අනිවාර්යයෙන්
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 ай бұрын
@@manjuwithsouthkorea tax kapila maan 209n athata keeyak da enne ethakota
@devindacdkm1271
@devindacdkm1271 Ай бұрын
Mn awe 2019 me compnye lankawe kawruth htye na padith gdkma lokuwta na wada amarui eth thwama mn me compnye hamadema thaniyama karagththe awa dwse idan eth dn gemak na mula idn thaniyama idala hmdema karagththa nisa. Mn awata passe ekkenek gaththa u wada amarui kyl giya dn thawa kenek lankawen ganna ynne
@primrosebusary1375
@primrosebusary1375 2 ай бұрын
එතකොට අයියේ මම දැක්කා යූ ටියුබ් නාලිකාවක කියනවා කොරියාවෙ සෑහෙන්න නීති විරෝධී සංක්‍රමණිකයො ඉන්නවා, කොරියාව කියන්නෙ අපරාධකාරයින්ගෙ මානව හිමිකම් සුරකින රටක්, පාසල්වල ප්‍රචණ්ඩත්වය පිරිලා, කොරියන් කෙනෙක්ට වෙන රටකට ගියාම තව කොරියානුවෙක් විශ්වාස කරන්න බෑ, සල්ලි තිබුණොත් සමහර අපරාධ යට ගහන්න පුලුවන් රටක් කියලා. මට එ් වෙලාවෙ හිතුණා අපේ මිනිස්සු එහේ ගිහින් කොහොම ඉන්නවද කියලා. එ්කෙ කියන විදියට එ් රට අපරාධ පාරාදීසයක් විදියටයි හඳුන්වල තිබුණෙ. කොරියන් භාෂාවෙන් දාල තිබුණු කමෙන්ට් ට්‍රාන්ස්ලේට් දැම්මම තිබුණෙ එහෙම දේවල්. එ්ක අැත්තක්ද, නැත්නම් කාගෙහරි හොරවැඩක්ද
@Shenuwaa
@Shenuwaa 2 ай бұрын
❤අයියා කොච්චර වැඩ තිබ්බත් ඔක්කොටම රිප්ලයි කරනවා නෙද?❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
පුළුවන් විදියට කරන් යනව මලය ඉතින්.
@travelwithnima4012
@travelwithnima4012 2 ай бұрын
Matat koreawata apu gamanma udaw kare ape sammeera aiyya attatama satutui ada inna tena ❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
Hita hida kolla..🇰🇷😍
@dinushiiranga4310
@dinushiiranga4310 2 ай бұрын
සුපිරි රටක්❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@neranjagodamunna1154
@neranjagodamunna1154 2 ай бұрын
Aluthen koreyawata yanna ayata kiyanna thiyenne yana thena hodata weda karanna koreyawata gaththu sajannimta Garu karala weda karanna nethnam yanna inna anith ayatath yanna wenne giyapu gaman thanhawa gahala loku padi gena hithanna epa koreyawata yanna thibba ekama loku deyak kiyala hithanna mulinma
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
අනිවාර්යයෙන්
@chathurangaayomal9928
@chathurangaayomal9928 2 ай бұрын
Ayye mn 2020 aga edn oyge videos okkoma baluwa,aniwarenma oyge video mn balanw.aa hema ekaktama mn cmnt ekk dala ethi.mokada aa tharamata oya mata gemmk,2021 pdm karala exame liuwa.10k madi una,2023 liuwa 5k madi una,2024 liuwa aath 5k madi ,wei.clz giye na,job ekaka karana gamn kare.hithata gdk dukai,😢.2025 krnw kiyala aaya hithagaththa,aa hithala oyge videos balanna patan gaththa mn aaya.puluwnnm eka wachanyk kiyanna,mata puluwn wei neda ayye labana sare pass wela koreawata enna.gdk pin oyta❤🙏🫡😞
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
malli oya unandu wela.madi tawa mahansi wenna 2025 aniwaryen puluwan ..jayawewa
@ChanakaLakshan-z7e
@ChanakaLakshan-z7e 2 ай бұрын
මන්ජු අයිය ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
මම හොදට ඉගෙන ගෙන උපාධියත් අරගෙන Korea ගියා. මම රැකියාව කරන campus එකේ එක සිංහල එකෙක් නැහැ. උගත්කමට ඕනෑම එකෙක් ගරු කරනවා. ඔන්න ලංකාවේ තත්වය, උබලා හොදට ඉගෙන ගෙන රටකට පලයල්ලා හොද පිළිගැනීමක් තියෙනවා. කෝ ඉතින් තොපිලට තේරෙනවා ද මේ දේවල් ? ලංකාවේ ඉස්කෝලේ ඉන්න ගොන් කොල්ලෝ OL ඉවර වෙලා Korea යන්න දගලවනවා. ඊට පස්සේ Korea ඇවිත් උගත්කමක් නැතිව වැඩ කරලා, මම පවුලක් වෙලා කොහොම හරි දරුවාව හොදට උගන්වනවා කියල කියනව. ඉතින් මේ වගේ බත් කන හරක් තවත් Korea එනව. මුන් තමයි ලංකාවේ ඔය නිල් කොළ වලට හැම දාම ජන්දේ දෙන්නේ. උගත්කම තමයි වටින්නේ, අහල බලපන් ඔය කථා කරන එකා ගෙන උගේ ළමය පාසල් යවන්නේ ඇයි කියල ? කොරියාවේ company එකක තුට්ටු දෙකේ job කරන්න ද කියල අහපන්. 멍청한 신할라어
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 ай бұрын
Oyage sallary maan keyada ?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
කොරියාවට එන බහුතරයක් දුප්පත් අහින්සක කොල්ලො ඉන්නෙ,උන් එන්නෙ උන්ගෙ ජීවිත ගොඩ දාගන්න මිසක් degree ගහන්න නෙමෙයි, උගත් කම වගේම නිහතමානී කමත් තිබ්බනම් පොඩ්ඩක් හොදයි වගේ...😍
@shanikalankathilaka4744
@shanikalankathilaka4744 2 ай бұрын
දොස්තර මහත්යා ටිකක් වැදගත් විදියට ගරුකරලා වචන හසුරවන්න අපි බටහිරට බනිනවා ඒ රටවල උගත් අය මීට වැඩිය වැදගත් ඔයාගේ නැහැදිච්ච කම මම යුරෝපයේ ඉන්නේ මනුස්සකම හැමෝට එක හා සමානව ගරු කරන්න කතාකරන්න ලියන්න
@Nevikz-7777
@Nevikz-7777 Ай бұрын
කතා කරන විදියෙන් පේනවා මොල භාගෙ උගතෙක් කියලා😂👍
@nisadu8447
@nisadu8447 Ай бұрын
Gon pkek
@eshansadip
@eshansadip 2 ай бұрын
මංජූ අයියා ආදරෙයි❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@koreanlife5106
@koreanlife5106 18 күн бұрын
Batta aiya❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 18 күн бұрын
😍🇰🇷
@Chutiyaa-b3x
@Chutiyaa-b3x 13 күн бұрын
Aiye A level කරල තියෙන්න ඕනෙද korean එන්න
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 13 күн бұрын
එහෙම නෑ මලය කොරියන් බාශා විබාගය සමත් වෙන්න
@Nishu-NM
@Nishu-NM 2 ай бұрын
බ්‍ර්වුන් ස්කින් තියෙන ගෑනු අයට වීසා එනව අඩුද ? මහන්සි වෙන එකේ තේරුමක් තියේවිද...මේකට මහන්සි වෙනවට වඩා වෙන දෙයකට කාලෙ යොදවන්න..කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට්ස් එකක් දාන්න ප්ලීස්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
රැකියා අවස්තා වලට හම බලපාන්නෙ නෑ ඉතින්
@Nishu-NM
@Nishu-NM 2 ай бұрын
@@manjuwithsouthkorea ඔය කියනවනෙ කළු අයට කැමති නෑ කියල ..එහෙම උනාම තෝරාගැනිමෙ අඩුවක් තියෙනව ද කියල මට හිතුනා
@isurutharanga9492
@isurutharanga9492 2 ай бұрын
Sahodaraya, mehe Dan E8 visa walin Korean agriculture wlata gannawa kiyanawa. Aka aththakda? Poddak a sambanda information tikak denna puluwanda?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
Ekanam haruyata danne na
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Wede kiyanne lankawe un danne ne api merila merila dana mudalenuth kiyak aemarikawata yanawada kiyala.koriyawa diwwiya lokayak kiyala mawala penwala wiwse higana ayath innawa.naluwo wenna hadana ayath innawa.den koriyawe aeththama thathwe.koriyawen un den lamai hadanne ne.jiwath wenna wiyadama wedi eka nisa ekata thama widesikayanta den padinchiya denna yanne.oya eka karanayak.genudaruwo aran gihin jiwath wenna ratak neme.sallitika hoyan lankawe jiwathwenilla.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
තිත්ත උනත් ඇත්ත
@chiratsandun
@chiratsandun 2 ай бұрын
Eka maru aiye me wage ewa thama oni ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@dilanthamadushan613
@dilanthamadushan613 2 ай бұрын
මංජු අයියා 🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
මලය
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 2 ай бұрын
තිත්ත ඇත්ත
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@MADHU-VLOG-d7l
@MADHU-VLOG-d7l 2 ай бұрын
Manju aiya❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@supertec6676
@supertec6676 2 ай бұрын
Atha kathawa wayyasa adu aya gaththama thana oya prassne me mokuthma job ekk nokara giyama ohoma karanawa dan inna okkoma ඉස්කෝලේ gihin iwara una gaman korean exam karanawa ekai mehema wenne
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷🇰🇷
@chanakaidunil2410
@chanakaidunil2410 2 ай бұрын
2023 3 set eke exsam pass wela me video eka balnne eth tama web wetune ne kohoma hari koreawata awith weda karala ammatai tathtatai salaka gnn tibuna nm athi
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඉක්මනින්ම හීනෙ හැබෑවෙන්න ඕනි..🇰🇷😍
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 2 ай бұрын
Supiriyak ❤😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@newsltv3157
@newsltv3157 2 ай бұрын
Manju aiya goda kalekin me para nam enna puluhan wei wage
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
ජයවේවා මලය ..😍🇰🇷
@Dhananjaya1998
@Dhananjaya1998 2 ай бұрын
Manju aiya🇰🇷🤟
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
මලය
@PriyanthaKumara-uc4yt
@PriyanthaKumara-uc4yt 2 ай бұрын
Kuru mona.kiwath koriyawata yanava ❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷🇰🇷
@Minol-n6s
@Minol-n6s 2 ай бұрын
Manju aiya E7 visa eakin korien awama apita job krina puluwan da.... E9 visa eaka wagamada visa eaka...... E7 eakin korien awama O/L, A/ L onida kiyena ko plz............
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
E9 walin enna nam ol/al oni na habai ewage watina kamak tiyenawa meheta awama
@Minol-n6s
@Minol-n6s 2 ай бұрын
@@manjuwithsouthkorea tnx
@Mr.DRover
@Mr.DRover 2 ай бұрын
Manju aiya 🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 2 ай бұрын
කොයි රටවල්වලත් පඩි ගෙවන්නේ ඒ රටේ ජිවත්වෙන්න .
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
අනිවාර්යයෙන්
@roshankumbalgoda3639
@roshankumbalgoda3639 2 ай бұрын
හදවතින්ම කියපු කතාවක් ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@Adeeshaherath-h5h
@Adeeshaherath-h5h 2 ай бұрын
1st❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@GameHubComLk
@GameHubComLk 2 ай бұрын
Digatama video daanna jayaweewa❤😊 Manju aiya❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
Thanks malliya
@Lahi7665
@Lahi7665 2 ай бұрын
Samahara company thiyenawa ewatanm lankawen ganne nathi ekama thama hoda...a tharam epa wena compny ...kawru kohoma kiwwath thamanta inna barinam wena company ekakata yana eka hodai...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@nimalimaduwanthi1032
@nimalimaduwanthi1032 2 ай бұрын
Sameera batuwaththa indurupathvila gemmak ❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
අනිවාර්යයෙන් ගැම්මක්..🇰🇷😍
@alexalock452
@alexalock452 2 ай бұрын
supiri kthwk..............
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@The-ve3jt
@The-ve3jt 2 ай бұрын
Sameera Batuwatta ❤ supiri bokkak
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@GaneeshaRannulu
@GaneeshaRannulu 2 ай бұрын
E8 වීසා එක ගැන විස්තර කියන්නකො අයියේ...
@deshanbiggy135
@deshanbiggy135 2 ай бұрын
ලංකාවෙ එකෙක් ගන්න වැඩකරන්න ඕන එකෙන්ම🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
අනිවාර්යයෙන් ..😍🇰🇷
@nuwanranaweera1546
@nuwanranaweera1546 2 ай бұрын
මංජු අයියෙ අර ලංකාවේ අයට උපදෙස් දෙන තට්ටයා සහා KZbin channel එක කරන බලතලයා මතක් කරා කියන්න..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
මල්ලි එහෙම කෙනෙක් මම දන්නෙ නෑ,.🤔
@travelwithnima4012
@travelwithnima4012 2 ай бұрын
Sameera aiyya❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@Zanatravalin
@Zanatravalin 2 ай бұрын
1st view
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@abeeproduction1258
@abeeproduction1258 2 ай бұрын
ඉදිකිරීම් ගැන විස්තරයක් දාන්නකො අයියෙ..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
Issarahata balamuko
@DiliniKanchana-cl5hi
@DiliniKanchana-cl5hi 2 ай бұрын
Aiye koreyan yanna girl kenekge height eka adi 4 agal 8 wage tibunoth madida
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
4/8 තමයි අඩුම
@MalkiMuthu
@MalkiMuthu 2 ай бұрын
Israel මනුෂ්‍ය යො ඒකට කවූරුත් ekai හැබැයි ගොඩක් කාලෙකට කලින් thbunalu
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 2 ай бұрын
lokema ratawala oka thiyanawa ...france wala witharai oka naththe...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 ай бұрын
Lankawe බහුතරයක් සාමාන්‍යයෙන් keeyak wageda sallary ganne manju aiye ? මාන් 250 - 300 wageda
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඒක වැඩ කරන කාලය අනුව වෙනස් වෙනව,නිවාඩු දවස්වල වැඩ කරල day night එකක් වගේ කරොත් 400 පන්නල ගන්නත් පුළුවන්
@supunbuddika7612
@supunbuddika7612 Ай бұрын
@respecttamiza3090
@respecttamiza3090 2 ай бұрын
Edit motion poddak adu karanna bro
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@IreshaGamage-rv6sz
@IreshaGamage-rv6sz 2 ай бұрын
Dennama job karanavanam avlak nane couple ekak vidihata jeevath venna koreave...International school thiyenavada lamainta English medium
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඔව් එහෙම කරන්න පුළුවන් නම් ශේප්
@EATHTHA-
@EATHTHA- 2 ай бұрын
*Hodin inna bari nm inna ep* 💪🏽
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@SadewAkash-v5n
@SadewAkash-v5n 2 ай бұрын
අයියේ කොරියාවට ගන්න එක නවාත්තාන්නේ නෑ නේ😢
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
නෑනෑ
@pradatharavinda4533
@pradatharavinda4533 2 ай бұрын
Niyama video ekk
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ස්තූතියි මලය
@lasiyawithkorea
@lasiyawithkorea 2 ай бұрын
❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 28 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34