No video

Gini Malak (Orginal) - Kithsiri Jayasekara ගිණි මලක් පිපුණාය - කිත්සිරි ජයසේකර

  Рет қаралды 66,922

Mànoj Đivaňka

Mànoj Đivaňka

Күн бұрын

#Ginimalak #ගිණිමලක් #කිත්සිරි #kithsiri
සිංහල ගීත ඉතිහාසය තුල පද රචකයන් කිහිප දෙනෙකු විසින් රචනා කළ ගීත ඉතා විරලයි. කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන මේ ගීතයත් ඒ වගේ ගීත රචකයන් දෙදෙනෙක් විසින් රචනා කරන ලද්දක්. ගීත රචකයන් වන්නේ දැනට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන මහත්වරුන්.
ගීතය රචනා කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන අවධියේ. ගීතය නිර්මාණය කිරීමට හේතුවත් ඉතා අපූරු කතාවක්. ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳල තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් ඒ බෝඩිමට ලස්සන ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඔවුන් දෙදෙනාම ඒ ගෑණු ළමයව දැකල ඇය ගියාට පස්සෙත් ඇය ගැනම කතා කරන්න ගන්නවා. ඒ අතරේ දෙයියෝ දුන්න වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා. දෙපාරක්ම තමන්ගේ බෝඩිම ඉදිරියේ පෙනී හිටපු මේ තරුණිය දැකල ඔවුන් තම සතුට දරාගන්න බැරුව ඒ සිතුවිලි සමුදාය ගීතයකට නැගුවා.
දෙදෙනාගේම අදහස් වලින් ලියපු මේ ගීතයට ඉතාම අලංකාර තනුවක් යොදන්නේ ලලිත් වික්‍රම මහතා. කාන්තාරයකට වැටුණු වැස්සක් වගේ අහම්බෙන් දැකපු මේ ගෑණු ළමය ගැන සිතට ආපු අදහස් ගීතයට එකතු කරලා තියෙන විදිහ ඉතාමත් අලංකාරයි.

Пікірлер: 148
Iwan Paulusha
5:04
apsaradesilva1
Рет қаралды 577 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 84 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
Suwanda Mal - Iman Perera Original Song
3:46
Mr Perera
Рет қаралды 116 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 774 М.
Wasath kaalaya Manaram (වසත් කාලය මනරම්)
4:16
Ravi Siriwardhana
Рет қаралды 80 М.
Mee Pani Rahasak | මී පැණි රහසක්
3:47
ගී පොත
Рет қаралды 31 М.
Disne galana
5:15
Namal Udara
Рет қаралды 690 М.
Dewata Ayine by Bhadraji Mahinda Jayathilaka
3:11
Lanka Heritage
Рет қаралды 110 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН