Manoparakata Sindu | මනෝපාරකට සින්දු | Slowed & Reverb Sinhala song | Boot song |

  Рет қаралды 597,010

Painfull Beatz

Painfull Beatz

Күн бұрын

Пікірлер: 968
@Ka_vi_ndii
@Ka_vi_ndii Жыл бұрын
ලෝකේටම පේන්න හිනා වෙලා ඉදලා රෑට තනියම අඩන මිනිස්සු කොච්චර ඇතිද ? 🙃❤
@BoneeshaHashini
@BoneeshaHashini Жыл бұрын
🤐🥺😢❤‍🩹
@sahanlakshan9784
@sahanlakshan9784 Жыл бұрын
Hmmmm
@ViharaLihini
@ViharaLihini Жыл бұрын
Abiwaren 🥹🥹
@malimalimali5147
@malimalimali5147 11 ай бұрын
Man wage ane😢😢
@ChamalkaWeerasinghe-v9f
@ChamalkaWeerasinghe-v9f 10 ай бұрын
🥺💔 ඔව් බං දවල් වරුවේ හොදට ජොලියේ ආතෙල් එකේ හිනා වීගෙන ඉන්න ගොඩක් උං රෑට තමා බං දුක නිවා ගන්නෙ 🥺💔ය්
@Mashimashi-kw6nx
@Mashimashi-kw6nx Жыл бұрын
Comment බැලුවම තේරෙනවා ආදරේ ඉස්සරහා අපි කොච්චර අසරණද කියලා 😖😔😢💔
@Ruwan-p2j
@Ruwan-p2j 6 ай бұрын
Neththan
@sanujaheshan3752
@sanujaheshan3752 Ай бұрын
Aththatm...🥺🎧❤️
@ChandanaRoyal-u8g
@ChandanaRoyal-u8g 20 күн бұрын
Mmmm ow eka aththa
@thimanavodya
@thimanavodya 10 ай бұрын
කාටත් කලින් මාගෙ වෙන්න... ආයේ ලබන ජන්මයේ... ඔබෙ අත ගන්නට ඒ බවේ... " 🙂❤️‍🩹🥀 !! "
@amalshaamalsha-u4o
@amalshaamalsha-u4o 22 күн бұрын
😪
@dilunikadeepani4821
@dilunikadeepani4821 Жыл бұрын
*ලැබෙද්දී සතුටු වෙන හිත් වලට වඩා ... "අහිමි වෙද්දී" දරාගන්න හිත් ලස්සනයි යාලුවනේ ...! 🥺❤‍🩹✨
@KaviduChathuranga-js6dc
@KaviduChathuranga-js6dc Жыл бұрын
@MethulDasmika
@MethulDasmika Жыл бұрын
Ahama kiuwatq a jivitha komada awa daraganna kiyala danna a aya vitharai aka marama amarui
@podiSUDDA1997
@podiSUDDA1997 Жыл бұрын
😢
@dinuherath7092
@dinuherath7092 Жыл бұрын
අහිමි වෙද්දි දරා ගන්න බැරිවෙන එක 😢 කියා ගන්න බැරි ලොකු අසරණ කමක් දැනෙනවා 🙂🥺
@PathirajaPathira-dp3py
@PathirajaPathira-dp3py 6 ай бұрын
අහිමි වෙන්නම ඕනෙ ඒ දුක දැනෙන්න යාලුවෙ 💔
@NiroshaLakmal-d7d
@NiroshaLakmal-d7d Жыл бұрын
මන් වගෙ දුකින් ඉන්න හැමොගෙම හිත් සතුටින් පිරෙන්න දෙවියනේ 😢
@dinusha1632
@dinusha1632 Жыл бұрын
😢 hmm අනිවාර්යයෙන් ..
@click-y1x
@click-y1x Жыл бұрын
දුක පැත්තකින් තියලා මූණට හිනාවක් ගන්න පුළුවන් උපරිම දේ කරන්න 😊 අපිට අපි මිසක් වෙන කවුරුත් සතුට දෙන්න නෑ හලෝ❤
@TImasha-dg4kp
@TImasha-dg4kp Жыл бұрын
5: 5:52 13 6:44
@TImasha-dg4kp
@TImasha-dg4kp Жыл бұрын
7:33
@anuhansi9484
@anuhansi9484 Жыл бұрын
ඔයාගෙත් 🥺
@Sewminiranasingha-fm9ry
@Sewminiranasingha-fm9ry Жыл бұрын
" විකල්ප නැත. දරාගෙන හිනාවෙන්න ! " 🙂❤️‍🩹
@thiwankapunsara5978
@thiwankapunsara5978 5 ай бұрын
මගෙ wp about එක 😢
@Sasa_X.S
@Sasa_X.S Жыл бұрын
හැම කෙනාටම අවංක හිත් තිබ්බනං...., සතුටින් ඉන්න තිබ්බ😢😔
@Amalinisansala7717
@Amalinisansala7717 Жыл бұрын
ඇත්ත ඒත් හැමොගෙම බොරුව එයාලා බොරු කියන්නෙත් දිවුරලා 😔💔
@PasindiAshara
@PasindiAshara Жыл бұрын
🥺❤️‍🩹 කාවවත් තනි කරම්න එපා දෙයියනේ. තනි උන හිතක් විතරමයි ඒ වේදනාව දන්නේ.
@MethulDasmika
@MethulDasmika Жыл бұрын
Aka aththa agana kiyala wadak naha atharamatama hariyata Astana wanawa minissu 😔😔
@PasindiAshara
@PasindiAshara Жыл бұрын
@@MethulDasmika 🥺❤️‍🩹
@Nadeeka-v2d
@Nadeeka-v2d 4 ай бұрын
Anee eka nm athhamayi e wedanw e as deka mathk wenaota papuwa pichhena tarama danne e wage hith witaramayi😢
@PasindiAshara
@PasindiAshara 4 ай бұрын
@@Nadeeka-v2d 🥺
@lahiruasiri2617
@lahiruasiri2617 Жыл бұрын
මම වගේ දුකින් ඉන්න හැමොගෙම හිතට සැනසිමක් ලැබෙන්න ඔනි
@Ureshanuwanthi1532
@Ureshanuwanthi1532 Жыл бұрын
හැමෝටම හමුවෙන්න ඕනෙ මොහොතකට වත් තනි නොකරන ආදරයක්😖💔🙂
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
❤️🥺
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@harshanuwan7032
@harshanuwan7032 Жыл бұрын
එහෙම ආදර ගොඩක් අඩුයි ❤‍🔥
@kasunkasun8398
@kasunkasun8398 Жыл бұрын
Aniwaren..🙂❤
@krishananurudda9506
@krishananurudda9506 Ай бұрын
🙂💔
@uchithasasanka4640
@uchithasasanka4640 Жыл бұрын
දුකක් දැනුනු වෙලාවට අහන්න සුපිරි සින්දු ටික😪💘
@MaduMd-y1z
@MaduMd-y1z Ай бұрын
❤😊
@Kity___
@Kity___ Жыл бұрын
මෙ වෙලාවේ දුකින් ඉන්න ඔක්කොම අයගේ හිත් සතුටින් පිරෙන්න ඔනේ💜️.. මට වගෙ නම් වෙන්න එපා කටත්💔🥺
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
ප්‍රශ්න ඉස්සරහා වැටුනොත් අපි පරාදයි...ප්‍රශ්න තියෙන ජීවිතෙ අනිවාරෙන් දවසක සැනසීම ලබනවා❤️
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@vijithaairangani3361
@vijithaairangani3361 Жыл бұрын
🥺🥺♥️
@blackstatus17
@blackstatus17 Жыл бұрын
🥺❤️
@RathugamageRoshanfdo
@RathugamageRoshanfdo Жыл бұрын
@UthumSandeepa
@UthumSandeepa Жыл бұрын
අපි අදරෙ කරන මිනිස්සු අපිට අදරෙ නැ ලමයො එච්චරයි 🙂🙌💔🚶
@shashi-dewi
@shashi-dewi Жыл бұрын
ඇත්තක් 🙂
@Sehansawijethunga123_
@Sehansawijethunga123_ 10 ай бұрын
ඇත්ත 😊💔
@Wadanhub1
@Wadanhub1 8 ай бұрын
Ow 🥺❤️‍🩹🥀
@PradeepaniPathirana
@PradeepaniPathirana 4 ай бұрын
Àththa💔💔💔💔💔💔💔❤️‍🩹
@yukisubasingha-nx8ce
@yukisubasingha-nx8ce 4 ай бұрын
😊👋
@Sachi_s_6
@Sachi_s_6 3 ай бұрын
ගැහුනු ආදරේ කරන්නෙම තමන්ව රවට්ටපු මිනිස්සුන්ටමයි 🙂 පිරිමි ආදරේ කරේම තමන්ව පොඩ්ඩක්වත් ගනන් නොගත්ත ගැහැනුන්ට 🙂😪
@sutibbh2006H
@sutibbh2006H 3 ай бұрын
🥺
@Ramyalath
@Ramyalath 3 ай бұрын
Eka aththk 🥺
@DenuwanKumara-v3d
@DenuwanKumara-v3d 2 ай бұрын
ඇත්ත 😭😭
@nethmi..005
@nethmi..005 Ай бұрын
❤ ඇත්ත 😊
@dilkiimasha-cw7de
@dilkiimasha-cw7de Жыл бұрын
අවන්කව ආදරේ කරන දෙන්නෙක් කවදාවත් මොනම හේතුවකටවත් වෙන් වෙන්න එපා .දුකින් ඉන්න හැමෝටම සැනසිමක් ලැබෙන්න ඕනි 😔
@ishannirmala01
@ishannirmala01 Жыл бұрын
අවංකකම ඒම දෙයක් නම් වෙන්න එපා
@shiwangi1593
@shiwangi1593 Жыл бұрын
ඒ උනත් වෙන්නම ඒකනේ ❤🥺
@senuriavanshika7318
@senuriavanshika7318 Жыл бұрын
ඒක පාර්ශ්වික ආදරේ සුන්දර පැත්තට කවි ලියවුනාට...ඒකේ වේදනාව දන්නේ ඒ ආදරේ හිත යට තියන් විදවන අය විතරයි ❤ V ❤..😢 ඔයා මට අයිති වෙන්න ඕනිම නෑ ඉන්න තැනක සතුටින් ඉන්න මන් ආදරෙයි හැමදාමත්..... පෙම් වැස්ස වස්සන්න.. සිත් අහස නුබ වෙන්න... නුබේ ලොව සරසන... ඇයට තෙමෙන්න ඉඩ දෙන්න...😊
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
නොලබ සිටින්නට ආදරේ.... කරන්නට ඇති පවක් පෙර බවේ... වෙන්නට බැරු උනත් ඔහුට ඔබේ... දෑසින් හො දැක සැනසෙන්න එයයි ආදරේ...
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@senuriavanshika7318
@senuriavanshika7318 Жыл бұрын
@@painfullbeatz 🙂
@Amalinisansala7717
@Amalinisansala7717 Жыл бұрын
ඒ කතාව නම් ඇත්ත, ඒක මාරම දුකක් මං ඔයාට හැමදාම ආදරෙයි ❤️ N ❤️
@KiJjjii-tj5rr
@KiJjjii-tj5rr Жыл бұрын
Aththa mn vitharak eyata adare ai eyata kiyanna bari math oyata adare kiyala ahana ahana hamawelawema ba kiyanawa 😢 eya mata hambenne nathi hinda kochchara sathutin inna haduwath ba inna
@m.meridiancristinacorey2265
@m.meridiancristinacorey2265 Жыл бұрын
ඇහැටවත් දැකල නැතුව එයාට අදරෙ කරපු මගේ හිතට එයා එකපාරටම . මට ඔයව එපා කියල කිව්වහම දැනුන ඒ වෙදනාව වාවගන්න බෑ 😣😫
@kavindunavanjana7096
@kavindunavanjana7096 Жыл бұрын
🥺❤
@Pubba2
@Pubba2 Жыл бұрын
🥺🥺😔😔
@chamodinethsara4666
@chamodinethsara4666 Жыл бұрын
🥺🥀💔
@hirushinethsarani17
@hirushinethsarani17 Жыл бұрын
😢😌😌😌😌
@Traveling__podiya
@Traveling__podiya Жыл бұрын
Matath ehemai 😢 yaluwa
@ShalaniShalaniShalani-q8l
@ShalaniShalaniShalani-q8l Жыл бұрын
||අහිමි වෙන්නෙ නොගැලපෙන දේවල් කිව්වට , මට අහිමි උනේම මං කැමති දේවල්!..🥺🥀😔
@malimalimali5147
@malimalimali5147 11 ай бұрын
Aniwa ai deyiyane ehema wene kiyala thama hitha ganna amarui😢😢
@rasikaniPriyangika
@rasikaniPriyangika 6 ай бұрын
Hm😢
@LakpriyaKumara-cg9es
@LakpriyaKumara-cg9es 5 ай бұрын
හ්ම්ම්..🥺
@SANTAb4u
@SANTAb4u 5 ай бұрын
සිරාවටම බන් අපි ආදරෙන් ලන්කරගන්න හැමදේම අපිට නැති වෙනවා ඇස් පනා පිටම 🥺🥀
@ruwanprasath4983
@ruwanprasath4983 Жыл бұрын
ගැම්මක් සුද්දා තඩි බූට් එකක් කාලා ඉන්නෙ 🙂
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
math😇
@GayaniGayani-m2z
@GayaniGayani-m2z 5 ай бұрын
😢
@BILANKATTA
@BILANKATTA 4 ай бұрын
බය වෙන්නෙ එපා උබ ගහපන් ගෙමක් එකිට අයෙ එන්න හිතෙන්න✋💪
@kaviboy
@kaviboy Жыл бұрын
අධි මාත්‍රාවෙන් ගත් කළ "ප්‍රේමය" ඖෂධ විරහිත මරාන්තික විසකි!!❤️‍🩹🙂
@Madushikayatigammana
@Madushikayatigammana 6 ай бұрын
True 🙂❤️‍🩹
@Nadeeka-v2d
@Nadeeka-v2d 4 ай бұрын
Athata
@JayathissaHerath-vx3oc
@JayathissaHerath-vx3oc 3 ай бұрын
Adare kiyana kata Wath nirwachanaya karanna bari hagima laga mn asaranai😢
@HithuGirl
@HithuGirl Ай бұрын
අැත්ත
@AnuKodithuwakku-gn6oi
@AnuKodithuwakku-gn6oi Жыл бұрын
කාටත් කලින් මාගෙ වෙන්න ආයේ ලබන ජන්මයේ🙂💗
@rasikaniPriyangika
@rasikaniPriyangika 6 ай бұрын
Kawee ayith magema wennna patiyo😢❤
@user-jm1jb3zz2d
@user-jm1jb3zz2d Жыл бұрын
එකපාර අතෑරෙනවා වගේ නෙවෙයි ආදරේ ටිකෙන් ටික හිස් වෙන එක... තරහ වෙලා යනවට වඩා අමාරුයි වැළඳගෙන සමුදෙන්න වෙන එක... නාදුනන්නෝ වෙනවට වඩා අමාරුයි අපි අපිව දන්න ආගන්තුකයෝ වෙන එක... නොගැලපෙන හමුවීකමට වඩා අමාරුයි ගැළපෙනම වෙන්වීම වෙන එක... මේ සේරටම වඩා අමාරුයි දවසක ඔයා තව කෙනෙක්ගෙ වෙයි කියලා දැනෙන එක... සමහර විට ඊටත් වඩා අමාරු වෙයි එදාට හිනා වෙලා සුභ පතන එක... ||:🥺❤‍🩹🥀:||
@Anuu01984
@Anuu01984 Жыл бұрын
☺️❤ කාටත් කලින් මාගෙ වෙන්න පන (S)
@wasanthaperera4960
@wasanthaperera4960 15 күн бұрын
මේ ලෝකේ ගොඩක්ම අහිමිවෙන්න මිනිස්සු කැමති කරන දේවල් අනේ ඒවා අහිමි වෙද්දී දරාගන්නත් අමරුයි ඒවගෙම ඒවා ඇස් ඉස්සරා අහිමි වෙද්දී ගොඩක් රිදෙනවා 💔❤️‍🩹🥺
@sadunsalinda2768
@sadunsalinda2768 6 ай бұрын
ඇයි දෙයියනේ අපිටම මෙහෙම වෙන්නෙ කියලා මම හැම වෙලේම හිතනවා ...🥺 මේ සින්දු ටික නම් භාවනාවක් 🥺🥺💔
@prasadadikari8761
@prasadadikari8761 4 ай бұрын
මුල් සින්දුව කැරි සින්දුවක් නෙ බම්🥺.... අඩෙනව ඇ😭😭...
@NimashaSewwandi-l6f
@NimashaSewwandi-l6f Ай бұрын
Ow🥺
@Dila2006
@Dila2006 6 ай бұрын
මෙ සින්දු ටික අහද්දි ඔයාව තමා මතක් වෙන්නෙ සුදු (S) ❤
@LakshikaAngekumbura-uw8zo
@LakshikaAngekumbura-uw8zo Жыл бұрын
මං වගේ දුකින් ඉන්න හැමෝගෙම හිත්වලට ඉක්මනටම සතුටක් ලැබේවා 🥺❤️‍🩹
@RasadRiswan
@RasadRiswan Жыл бұрын
ඇස් නවතින්නේ ලස්සනම තැනක _හිත නවතින්නේ හදවතට දැනෙන තැනක_ඒත් මං නැවතුනේ මේ දෙකම එකට දැනෙන තැනක ඉතිං ළමයෝ මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි😔💔
@lahirulatitude6121
@lahirulatitude6121 Жыл бұрын
😮😮
@UdenikaDilshani-fu2ui
@UdenikaDilshani-fu2ui Жыл бұрын
ආයේ ජීවිතේ කවමදාවත් කාගැනවත් ආදරයක් මගේ හිතේ ඇති වෙන්න එපා 🙏🙏
@GauthamTharuka
@GauthamTharuka Ай бұрын
Eka math prarthana karanva😊😊😊😊
@devdiakarsha
@devdiakarsha Жыл бұрын
මේ කමෙන්ට් එක දා ගන්න බැරි තරම් මගෙ අත වෙවුලනවා මට ඇත්තටම තේරෙන්නෙ නෑ මට මන් ආදරේ කරන කවුරුත් ඇයි මට ආදරේ නොකරන්නේ කියලා ලස්සනට මවපු බලාපොරොත්තු එක පාරින් කඩාගෙන වැටෙද්දින් ඇත්තටම මට මන් ගැන මාර අසරනකමක් දැනුනේ 😢 ජිවිතෙ පලවෙනි ආදරෙන් කඩාවැටෙද්දින් විදවපු හැටි මතක් වෙද්දින් මට තාම මගෙ ඔලුව.පිස්සියක් කරනවා එවුනාට අවසාන වතාවට කියලා තව ආදරයක් තෝර ගත්තෙම මගෙ හිතට දැනුන නිසාමයි.මුල් දවස් ටික හරි ලස්සනට ගෙවිලා ගියා ඒත් ඊට වඩා සුන්දරයි දවස් දෙකෙන් එයාට ඇත්තටම ආදරේ කරන්න ගත්තු එක එවුනාට ටික දවසක් ගියාම හිතට දැනුනේ කවදාවත් දැනුනෙ නැති වේදනාවක් එයා කරෙත් හැම තිස්සෙම වගෙ රිද්දපු එක ඉතින් දැන් න්ම්.ඇත්තටම හිතක් නෑ වගේ අනේ වදින්නම් ආදරෙ කරන්න බෑ නම් කාටවත් ආදරේ කරන්න යන්න එපා ආදරේ කියන්නෙ සෙල්ලමක් නෙමෙයි 😢
@DevindaSadaruwan-p5g
@DevindaSadaruwan-p5g Жыл бұрын
😢❤😇
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
ඔයත් මං වගේ...මං හැබැයි ඔයාට වඩා ගොඩක් දුක් වින්දා....අදරේ නිසා...තැනකට ආවොත් කියන්න ලස්සන කතාවක් තීනවා මට...කමෙන්ට් එකකින් හරි වේදනාව කියන්න.එක එක අතකට ලොකූ සැනසීමක්❤️🎧
@devdiakarsha
@devdiakarsha Жыл бұрын
@@painfullbeatz මන් දන්නෙ නැ මම දැන් මොනාද කරන්න ඕන කියලවත් විනාඩියක් ඇහැ පිය උනත් තප්පර ගානකින් ගැස්ස්සිල නැගිටිනවා මෙ දුක මොකක්ද කියලා තාම හිතා ගන්න හරි අමාරුයි ඔව් ඇත්ත ටික දවසක් ගියාම හරියනවා කියන එක එවුනාට ඒ දවස එනකල් මේ පිච්චි දැවෙන හිතට කොච්චර වේදනාවක්ද කියලා ඔයා දන්නවද මට එකම එක දුකයි තියෙන්නේ මම කවදාවත් ආදරේ දී කාටවත් බොරු කියලා නැ පුලුවන් තරම් කිව්ව්‍ර්ම ඇත්ත එයාලා එවන හිතට දැනෙන මැසෙජ් ආයෙ ආයෙ කියවලා හිතට සැනසීමක් ගන්නේ ඇත්ත මන් කවදාවත් මගෙන් සැනසීමක් බලාපොරොත්තු උනේ නෑ මන් දන්නෙත් නැ මගෙන් සැනසීම ගන්නෙ කොහොමද කියලා ඒත් මන් ගොඩාක් බලාපොරොත්තු උනේ ආදරේ එවුනාට මම දන්නෙ නෑ ඇත්තටම මට මේ වගෙ විදවන්න මන් මිනිස්සුන්ට වරදක් කරාද කියලා ඒ පපුවට දැනෙන වේදනාව කියන්න හරි අමාරුයි වෙලාවකට පොඩි එකෙක් වගේ බිම දිගා වෙල ඉකි ගහද්දින් ඇත්තටම මට දැනෙන්නෙ පුදුම අසරනකමක් යාලුවෙක් නැ කිසිම දෙයක් කියන්න....හරියට තනි වෙලා වගේ මේ දුක මට ඇත්තටම ඉවසන්න තියා හිතන්නවත් බෑ
@devdiakarsha
@devdiakarsha Жыл бұрын
@@painfullbeatz මාව බොලොක් කරලා තියෙද්දින් කිලෝමිටර ගානක් ගියා එයාව හොයාගෙන එයා වැඩ කරන කඩෙට ගිහිල්ලා ඇයි මෙහෙම කරන්නෙ ඇහුවාම පලයක් මෙතනින් මාව ලැජ්ජා නොකර කියලා තල්ලු කරා ඒත් එවෙලෙ මැරෙන්න තරම් දුකක් දැනුනත් මම එතනින් ගිය්‍ර් නැ මම බැරිම තැන කකුල් ලග වැටිල අයියෙ මට ඔයා නැතුව ඉන්න බැ මන් මැරෙයි දෙයියො කියලා ඇඩුවා ඒත් එයාට එක විනාඩියකටවත් මන් පවි කියලා හිතුනේ නෑ මට පයින්මයි ගැහුවේ මට ඇත්තටම පුදුම අසරනකමක් දැනුන පාරේ පිස්සියක් වගේ අඩ අඩා එහේ මෙහෙ ගියෙ ගෙදර යන්නත් කලින් එයා අම්මට කෝල් අරන් කියලා මන් එයාව හම්බ වෙන්න ආවා කියලා අම්මලා මට ගහනවා හම්බ වෙන්න යනවට අඩුම ගානෙ පාරෙන් එලියට බැහැලා තනියම ගියපු එකම දවස එදා...අම්මා මට හොදටම ගැහුවා ඒ ආදරේ ඉල්ලලා හිගාකෑවා පුලුවන් තරම්
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
@@devdiakarsha තේරුම් ගන්න පුලුවන්🥺 chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න ඔයාලා මේකට
@blue_doll
@blue_doll Жыл бұрын
😖💔 ඔයාගෙ මතකයන් ... ඉස්සර මට ආදරේ කරපු විදිය මතක් වෙනකොට 🙂💗 දැනෙන වේදනාව කියාගන්න බෑ මැනික
@LahiruKumara-ux6mo
@LahiruKumara-ux6mo 9 ай бұрын
මන් කෙල්ලෙක්ට දෙන්න පුලුවම් උපරිම අදරෙ දුන්නා දැන් සිංදු අහනවා මන් එයාට අදරෙයි තාමත් 😊
@ThilangaRandika-j1p
@ThilangaRandika-j1p 6 ай бұрын
Man vageee 😊
@Shenukiayesha
@Shenukiayesha 2 ай бұрын
ඇත්තටම මෙක මගේ හොඳම යාළුවට උණ දෙයක් එයලා ආදරේ කලා අවුරුදු දෙකක් . ඇත්තටම හොඳ කපල එකක් ප්‍රශ්ණ ගොඩක් ඇත් eth දෙන්නා එකටම හිටියා. දුක් ගොඩක් වින්දා කොල්ලාත් එහෙමයි. eth අපි නොහිතපු විදිහට එයාව දාලා අර පිරිමි ළමයා ගියා කෙල්ලගේ පළවැනි ආදරේ වගේම විශ්වාස කරපු එකම කෙනා. එයාගේ අම්මා වත් තාත්තා වත් එයා ළඟ නැ කිරි අම්මා ළඟ අදටත්. ඇත්තටම එදා අපි හැමෝටම අමතක කරන්න බැරි දවසක්. ඒ කොල්ලා දාලා ගිහිං පැය 2ට පස්සෙ කෙල්ල බෙල්ලෙ wela දන් මැරුණා ඒඩා ඒ පිරිමි ළමයා එහෙම නොකළා නම් අදටත් එයා අපි එක්කම ඇත්තටම එය මගේ හොඳම යාළුවා එය නිසා මන් මාරාම සතුටින් උන්නේ ඒ වගේම මන් මාස තුනක් කම්පනයට පත් වෙලා හිටියා den එයා අපිව දාලා ගිහිං අවුරුද්දක් වෙනවා. ඒ කොල්ලා නම් den වෙන කෙල්ලෙක් එක්ක සතුටින් ඉන්නවා. ඇත්තටම කෙල්ලන්ට එහෙම කරන්න එපා මන් ඒ සිද්ධියෙන් පස්සෙ ආදරේ කරන්න බයයි ඇත්තටම එය හොඳ පාඩමක් අපි හැමෝටම අදටත් මන් ආධාරෙට වෛර කරනවා....😢😢
@upalipushpakumara8226
@upalipushpakumara8226 Жыл бұрын
ඒක නම් පිස්සුවක් . අතීතයට ගියා ඒ ටික අහන කොට .😊
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
Thanks😇❤️
@Duleekaniroshani8325
@Duleekaniroshani8325 Жыл бұрын
Ow aththamai 💖mata adunath ekka 😔
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
@@Duleekaniroshani8325 use headphones
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
අලුත් එකක් දැම්මා බලන්න
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@nishanthamarasinghe4005
@nishanthamarasinghe4005 Жыл бұрын
පුදුම විදියට දෙදෙනෙක් ආදරේ කරාට 😔 දෙන්නටම දෙන්නා අයිති නොවන බව දැනගෙනම ..😔 ඒම ආදර කතා වලට විරුද්ධ වුනේම ගේවලි වලින් 😔😔
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
ඇත්තට ආදරෙයිනම් ගෙවල් ප්‍රශ්ණ නෙවෙයි🥺
@disharadewmina
@disharadewmina Жыл бұрын
Atta
@Nishadi_Asha
@Nishadi_Asha 8 ай бұрын
​@@painfullbeatzවෙන්න පුලුවන් ගෙදරද අාදරේද තෝරගන්න කිව්වොත් මනුස්සසයෙක් අසරනයි 😊❤
@himashamaheshika1416
@himashamaheshika1416 Жыл бұрын
බැදීම් රැක ගන්න තමන්ගේ හිතම රවට්ට ගත්ත හරි මෝඩ මිනිස්සු අපි .. 🌻🍃❤‍🩹
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
යන්න යන අයට යන්න දෙන්න ඕනි.බලෙන් අපේ හිත් සතුටු කරන් වැඩක් නෑ🥺
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@AkilaMadushan-k3m
@AkilaMadushan-k3m 4 ай бұрын
Ou bn​@@painfullbeatz
@SanikaNisanthi-ro5iy
@SanikaNisanthi-ro5iy Жыл бұрын
මම. හැමදමත් එක. පාර්සික. අදරයාක් කාටවත් ලැබේන්න. එපා ඒ. අදේරේවේදනාව. දරාගන්න. හරිම. අමාරැයි එයාලා අවංකවුනෙ නැතිවුනාට. කමාක් නැ තමාන් අවංකව. ආදරේ කරාන්න. ❤
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
Anna hari
@chamodinethsara4666
@chamodinethsara4666 Жыл бұрын
හැමෝටම ලැබෙන්න ඕන අතරමග තනිකරලා යන්නේ නැති ආදරයක්💔🥀🥺
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 Жыл бұрын
ඇයි මිනිස්සු තමන්ට ඕනි වෙලාවට ළං වෙලා අනෙකාට එයාව නැතුවම බැරි කරලා එක පාරටම අතරමං කරල දාලා යන්නෙ..🥺 ඇයි මිනිස්සුන් වාසියක් බලාගෙන විතරක් තවකෙකුට ළං වෙන්නෙ 😢 ඇයි බැරි අහේතුකව තව කෙනෙකුට ළං වෙන්න ..එහෙම බැරි නම් අනෙකාට ළං නොවී ඉන්න 😢... කාටවත් රිද්දන්න එපා ..ඒක මහ පවක් 🙂
@MaheShi-b3f
@MaheShi-b3f Жыл бұрын
කෑගහලා අඩන්න ඕනි තැන් වල හිත දරාගත්තෙ කදුලු වලින්.ආදරේ කියන්නෙ විදවීමක් විතරයි.ඔයාව දරාගෙන ඉන්නවාමන්.මන් ලග ඉන්න කල් මැනික....එච්චරයි මන් දන්නේ..🥺😭❤️😘ආදරෙයි මගෙ පනටත් වඩා එදාටත් වඩා.
@warnakulainosha4163
@warnakulainosha4163 Жыл бұрын
ඇත්තටම පිටට පේන්න හිනා වුන ගොඩක් තැන්වල කරේ හිතින් කෑ ගහලා අඩපු එක🥺😖😖💔.හැබැයි මම අඩපු විත්තියක් දැනන් හිටියේ මමයි දුකින් පිරුණු මගේ හිතයි විතරමයි😔😔💔💔
@KavindaHettiarachchi-u4h
@KavindaHettiarachchi-u4h 23 күн бұрын
අනිවාර්යයෙන් කෑගහලා අඩන්න ඕනී තැන්වල මාත් හිත දරාගෙන හිටපු කොල්ලෙක් 😭💔
@SubaviManjali
@SubaviManjali Ай бұрын
සමහර බැදීම් තීයෙනවා කොච්චර ආදරෙ කරත් දෙමව්පීයෝ නීසා අත්හරීන්න වුන😊💔
@AnulaJayawikcrama
@AnulaJayawikcrama Жыл бұрын
😔🥀 උබට ගොඩක් ආදරෙයි බන් මන් 😔🥀
@AshanPasindu-oi9qk
@AshanPasindu-oi9qk Жыл бұрын
ඉතින් රොසමල මන් මෙ විදින දුක ඔයට දැනුනානම් ඔයාටත් තෙරෙවි මන් කොච්චරනම් විදවනවද කියලා💔🌼
@sandu3312
@sandu3312 Жыл бұрын
මට පණ වගෙ ආදරෙ කරපු තාමත් කරන එයාව අද මම නැතිකරගෙන දුක් විදිනවා..මගෙ තරහා මට පාලනය කරගන්න බැරුව මන් මගෙ වචන වලින් එයාව මැරුවා.තවත් එයාට දුක් දෙන්න බැරි නිසා මන් තිරණය කරා එයාගෙන් අයින් වෙන්න..මට මගේ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ..මට depression තියෙනවා.. ඒත් ඒක එයා දන්නේ නෑ..ඒක ගැන එයාට තෙරුමක් නැති නිසා මන් කිව්වෙ නෑ එයාට...මට එයා දරුවෙක් වගෙ.. කාටවත් සිද්ධ නොවුනු විදිහට මගෙ ආදරෙ මට නැතිකරගන්න උනා...මට මෙ සින්දු අහනකොට ඉබෙම ඇඩුණා.. කියන්න කෙනෙක් නැති නිසා මගෙ කතාව මෙතන ලිව්වා....අනෙ ඔයාගේ ඔය ලස්සන හිතට ලස්සන ආදරයක් හම්බෙන්න ඕනෙ... ඔයාගේ චූටි ඔයාට හැමදාම ආදරෙයි 🥺♥️
@SachithSahan-m6v
@SachithSahan-m6v 4 ай бұрын
අපි කරන වැරදි නිසා අපිම විදවනවා සරලයි ඒක එයත් විදින්න ඇති අපි රිද්දනකොට මටත් උනේ ඔය ටිකමයි🙂🥺🌼
@VishmiTharuka-pp5su
@VishmiTharuka-pp5su Жыл бұрын
හැමෝටම හම්බ වෙන්න ඕනේ තප්පරයකටවත් තනි නොකර කෙනෙක් මට හම්බ වෙලා ඉන්නවා වගේ හැම කපල් එකක්ම සතුටින් පරිස්සමින් තිය ගන්න කවදාවත් අත් හරින්නේ නැතිව
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
එහෙම කෙල්ලො කොල්ලො හරි වාසනාවන්තයි...❤️
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@ArindaNimesha
@ArindaNimesha Жыл бұрын
Ane man eyata kochchara adare karath eya ada mama nathuwa sathutin Kamak ne podi oya sathutin parissamin nam mata e athi Ane mama mage duka katada kiyanne mama inna bari kamata beheth pawa biwuwa Dan mama widawanawa Ai deiyyo mata mehema karanne mata gedarinuth prashna Ai mehema 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭.......
@trishanrashmika6885
@trishanrashmika6885 Жыл бұрын
🙂😪💔
@shenah2024.
@shenah2024. Жыл бұрын
😂 දැං ලගිං ඉන්නව වගෙම අනාගතෙ ගැන හිතන්න ඔන... සල්ලි හම්බකරන්න ඔන... ලගම ඉදල හරියන්නැනෙ...
@dileshagunarathna4472
@dileshagunarathna4472 Жыл бұрын
Night + headphone +light off + bed + close eyes = feeling 💔
@Bbychathumal
@Bbychathumal Жыл бұрын
😌❤️
@dilshiprabodhya-i9r
@dilshiprabodhya-i9r 6 ай бұрын
😢
@SumuduKawshalya
@SumuduKawshalya 6 ай бұрын
😢❤
@ChethanaThathsarani-v4h
@ChethanaThathsarani-v4h 6 ай бұрын
+rail❤
@GayaniGayani-m2z
@GayaniGayani-m2z 5 ай бұрын
Felll
@IreshaKumari-p5r
@IreshaKumari-p5r 8 күн бұрын
මට ඔයා වටිනවා ජිවිතේටත් වඩා❤❤මගේ පන💔
@kaviboyofficial6055
@kaviboyofficial6055 Жыл бұрын
ඒ Song වෙනම ලෝකෙකට ඇරන් යනවා ❤️‍🩹🥺
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
Thanks
@ManjumanjuManju-i7l
@ManjumanjuManju-i7l Жыл бұрын
🥺
@MendisBandara
@MendisBandara Жыл бұрын
😔😔😔😔😔😭😭😭😭😭
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
අලුත් එකක් දැම්මා බලන්න
@AvishkaPaasidu
@AvishkaPaasidu Жыл бұрын
සිරවටම 🥺💔
@sithsaruLakshi
@sithsaruLakshi 6 күн бұрын
*ආදරේ කියන්නේ අපිට රාමුවකට ගන්න බැරි දෙයක්...* *ඒ වගේම අපිට ආදරේ හරියි වැරදියි කියලා වර්ග කරන්න බැහැ...* *ආදරය ,* *ආදරය කියන්නේ මොකක්ද..* *ඒකට නිර්වචනයක් දෙන්න පුළුවන් ද..* *ආදරය ඇති වෙන්නේ ගැහැණු පිරිමි අතර විතරද..* *නෑ..* *ආදරය ඇති වෙන්නේ තමන්ටෙ හිත නිවන ජීවිතේ තමන්ව තේරුම් ගත්ත තමන්ව තනි නොකරන කෙනෙක් ලග..* *ඒකට වයස , පෙනුම , වර්ණය , ජාතී භේද , දුප්පත් පෝසත් කම් අදාළ නෑ වගේම ගෑණු පිරිමි බවත් අදාළ නෑ..!!* *දැනුන තැන නවතින්න බය වෙන්න එපා..* *අසම්මත ප්‍රේමයත් හරි ලස්සනයිලූ ළමයෝ*..🫶💗😊
@teshansasmitha2590
@teshansasmitha2590 Жыл бұрын
අවුරුදු තුනක ආදරයක්....ඇහැක් වගේ පරිස්සමට බලාගත්ත ආදරයක් අද නැවතුනා...😖😣...රිදෙනවා හුගක්...හිතා ගන්න බෑ මටනම්..🥺🌼...මගෙ වෙලා ඉන්නකොට වෙන කෙනෙක් එක්ක ගහපු ෆොටෝ එකක් තව එකෙක් පෙන්නනකොට මේ උබේ කෙල්ල නේද කියලා.......🥺😣🥺😣...කවදාවත් එහෙම වෙන්න එපා කිසිම කෙනෙක්ට.😣🥺
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
ඒවේදනාව දරාගන්න අමාරුයි සහෝ.තේරෙනවා දුක
@MDKHarsha-iw9zz
@MDKHarsha-iw9zz Жыл бұрын
මැණික වෙලාවකට ආදරය අවසන් වෙන්නේ නොහිතන විදියට...අවුරුදු අටක් ආදරේ කරලා වෙඩින් එකට දින ගනන් කර කර ඉදලා බූට් කාපු කොල්ලෙක් මම...ඉතිම් උබලම කියපල්ලකෝ කොහොමද මම ඒ වේදනාව දරාගන්නේ 😒 ඇයි දෙවියනේ එහෙම කරේ...මොකද්ද කරපු වැරැද්ද..? ඕනිවාටත් වඩා ආදරේ කරපු එකද..? හොයලා බලපු එකද..? මට හිතාගන්න බැරි එක දෙයක් තියෙයි ඒ අපි දෙන්නා අවුරුදු අටක් ආදරේ කරලවත් කවදාවත් රංඩු වෙලා තරහා වෙලා නෑ...කොටින්ම කියනවනම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ...ඒත් එයා ඇයි එක පාරම වෙනස් උනේ ඒකයි මගේ ප්‍රශ්නේ...වෙන කෙනෙක් එක්ක යාලු වෙලානම් ඒත් කමක් නෑ එහෙමවත් නෙවෙයි තවටවත් කිසිම කොල්ලෙක් නෑ...අඩුම පෝන් එකක්වත් පාවිච්චි කරන්නෑ...ඉතිම් ඇයි දෙවියනේ එහෙම උනේ මොකද ඒ උනේ...අපේ කරුමෙ ඩබල් පින සින්ගල් ඒහෙමද හිතාගන්න තියෙන්නේ...කමක් නෑ එයා හොදින්නම් ඒ ඇති මට...❤️😒💔
@chathuranigunwardana1652
@chathuranigunwardana1652 Жыл бұрын
​@@MDKHarsha-iw9zz😥😔
@kaviboy
@kaviboy Жыл бұрын
මටත් උනේ ඒ දෙමයී🙂💔 වෙනසකට තියන්නෙ ඒ කොල්ලමයි 4ටෝ එක පෙන්නුවෙත්
@KotaPutha
@KotaPutha Жыл бұрын
හදාගන්න හිත එයාට තේරෙයි දවසක
@AVIYA_BRO
@AVIYA_BRO Ай бұрын
කාටත් කලින් මාගෙ වෙන්න ආයෙත් ලබන ජන්මයෙ🥺😢... *සුදූ
@shajinishajini367
@shajinishajini367 Жыл бұрын
හදවත ටම දැනුනු සිංදු ටිකක් ❤❤❤❤💔💔💔💔💔💔💔💔💔💔💔💔❤️‍🔥❤️‍🔥💔💔💔💔💔💔💔💔💔💔💔💔💕💞
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
Thank you❤️🥰
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@kavindutharinda1182
@kavindutharinda1182 4 ай бұрын
මතක ගොඩාක් අස්සේ හිරවෙලා ඉන්න වෙලාවට හිත හදාගන්න පුළුවන් විදිහේ ලස්සන සින්දු එකතුවක් ☺️❤ ස්තුතියි! ❤️
@charukashehan1905
@charukashehan1905 Жыл бұрын
අපි කොච්චර බැදුනත් බැදීම් දුකක් 😌😔
@NilakshikaSassarani
@NilakshikaSassarani 2 ай бұрын
*හැඟීම් මියගිය පසු නැවතත් ප්‍රේමයක් බලාපොරොත්තු නොවන්න...* *"මන්ද"* *ඉන්පසු ඇත්තේ, හුදෙක්* *කලකිරීමක් පමණි...!!*❤‍🩹🥀
@shaanuu28
@shaanuu28 Жыл бұрын
ඒක 😊 මචන් දිගටම දාහම් මේවා
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
අනිවාරෙන් දාන්නම්.දිගටම ඉන්න මාත් එක්ක😇❤️
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
අලුත් එකක් දැම්මා බලන්න
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@KushaniPabasara-f5m
@KushaniPabasara-f5m 7 күн бұрын
සමහර බැදිම් අත්හරින්න.බැ ❤️‍🩹😔
@rashmikadanangaya2274
@rashmikadanangaya2274 Жыл бұрын
හැමෝටම හමුවෙන්න ඕනි නොවෙනස් වන ආදරයක්.🥺❤️‍🩹
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
ඒම නොවෙස්වෙන ආදර හරි අඩුයි🥺
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@imanimadubashini5911
@imanimadubashini5911 Жыл бұрын
@@painfullbeatz ow ema adara harima aduyi
@ChamaraMadusanka-jt6hr
@ChamaraMadusanka-jt6hr Жыл бұрын
Hi
@sadalipabasara7542
@sadalipabasara7542 Жыл бұрын
අයිති නැති හිතකට ආදරෙ උනාහම..කවදාවත් එයා මගෙ වෙන්නෙ නෑ කියන හැගීම හිතට දැනෙනකොට ...මාරම අවුල්.. ආදරෙ ගැන කිව්වොත් සෑහෙන්න ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා...එත් හැමදේම හන්ගගෙන ලොකෙට පෙන්න හිනා වෙලා ඉන්න මිනිස්සු කොච්චර ඇතිද...කිසිම ලැබීමක් නෑ..මට මගෙම කියලා ලස්සන ආදර කතාවක් නෑ...එත් ලස්සනට ආදරෙ කරන අය දිහා බලලා මන් සතුටු වෙනවා මට නැතත් ඒයාලට ලස්සන ආදර කතා තියෙනවානෙ කියලා....කවදාවත් හිමි නොවන බව දැන දැනත් මන් ඔයාට ගොඩක් ආදරෙයි....❤️‍🩹🫂🥺
@user-jy2pt8cy4r
@user-jy2pt8cy4r Жыл бұрын
ආදරේ දැනෙන්න දීලා උදුරගන්නෙපා..ඒක දරාගන්න හරි අමාරුයි😞❤️‍🩹ලගින් ඉන්න බැයිනම් ආදරෙයි කියන්නෙපා.අඩුම තරමෙ ජීවිතේ හරි ඉතුරුවෙයි...මනුස්සයෙක්ව මැරි මැරී උපදින තැනට වැඩ කරන්නෙපා ආදරේ කරන කවුරුත්...ඒක මහ පවක්❤️‍🩹😞
@JayawathiRathnayake-p6i
@JayawathiRathnayake-p6i 6 ай бұрын
😢
@Kaveen2004
@Kaveen2004 Жыл бұрын
ඔබ මැවූ පද පෙලින් ...... මා හදේ ගීතයක් ලීවා.....❤🥺 SHASHI
@mithuniLiyanaarachchige
@mithuniLiyanaarachchige Жыл бұрын
අවුරුදු 5ක් ගෙදරින් ප්‍රශ්න ගොඩක් මැද ඉවසන් ආදරේ කරල මන් ඉද්දි ඒ අවුරුදු 5 ඇතුලත කෙල්ලො එක 15 ක් එක්ක විතර යාලු වෙලා මට හොරාට ඇවිදින්නත් ගිහින් අන්තිමට ගෙදරින් කැමති වෙලා මන් එයාලගෙ ගෙදර ගියපු දවසක නිකමට එයාගෙ පෝන් එක බලද්දි එක එක කෙල්ලො එක්ක ගහපු පොටො කරපු msg මහා ගොඩක් මතක් වෙනකොටත් මාව ගල් වෙනවා මන් එදා කොහොම ඒ වෙච්ච දේ දරා ගෙන ආවද කියල ඒත් මට එයා නැතුව් ඉන්න බෑ....
@Nishadi_Asha
@Nishadi_Asha 8 ай бұрын
එ වගේ කෙනෙක් හදන්න අමාරැයි ඉතින් නේද ඔයාගෙ ජීවිතේ ගැන හිතලා වැඩ කරන්න😊
@NethuminiAbhisheka-t2u
@NethuminiAbhisheka-t2u 2 ай бұрын
ආදරෙ කියන්නෙ මොකක්ද කියල දුන්නූ එයාම අද ගොඩක් වෙනස් වෙලා. මගෙන් ගොඩක් දුර ගිහිං මම මොඩ උනා 4 පාරක් ම එයාව බාර ගන්න ❤🥺😔
@woofy_music
@woofy_music Жыл бұрын
ඔයා කොච්චර මාව මග හැරියත් මන් ඔයාට හැමදාටම ආදරෙයි චූටි පැටියෝ 🙂❤️ හොදට තිබ්බ යාලුකම් නැති වුනේ ආදරේ පටලගත්ත හින්ද මට සමාවෙන්න ❤️
@DarshikaDarshani-r7r
@DarshikaDarshani-r7r 2 ай бұрын
අනෙ ඇයි අපි අපේ ජිවිත වලට ආදරේ කරන කෙනෙක් කියලා අපේ මුලු ජිවිතේම එපා කරවන මිනිස්සුන්ට ලන් වෙන්නෙ...😮❤
@isharaimesh6315
@isharaimesh6315 Жыл бұрын
ජීවිතේ ලස්සනම කාලේ අඩන්න හේතු එකතු කරගන්න එපා . එක නරක පරිච්ඡේදයකින් ඔයාගේ මුලු කතාවම ඉවර වෙන්නේ නෑ. කවුරු මොනවා කිව්වත් , මොනවා හිතුවත් ඔයාට ඔයා ඉන්නවා . ඉතින් කොන්දේසි විරහිතව ඔයා වෙනුවෙන් පෙනී ඉන්න . අසීමිතව ඔයාට ආදරය කරන්න . ඔයා ගැන ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න. ඒ වගේම විශ්වාස කරන්න . ඔයා තමයි ඔයාගේ , @__•_•චුටි:||:"🐣❤‍🩹
@Keshu746
@Keshu746 Жыл бұрын
මේ ආත්මෙ මගේ නොවුනට කමක් නෑ ඒත් ලබන ආත්මෙ දී මගේම වෙලා ඉපදෙන්න..🥺
@SeneshaMarasinghe-uh1gi
@SeneshaMarasinghe-uh1gi 4 ай бұрын
තව" නිවෙන්න 💐🙂
@imaniupendra8237
@imaniupendra8237 Жыл бұрын
ආදරෙ නිසා කිසිම කෙනෙක් විදවන්න එපා හැමෝටම තමන්ට ආදරේ කරන ලස්සන අවන්ක හිත් මුණගැහෙන්න ඕනි❤
@vdsy1234
@vdsy1234 Жыл бұрын
💖💖මුලු හදවතම දැනුනා ගොඩක් ස්තුතියි ආදරේයි මං💖💖
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
Thanks😇❤️
@MendisBandara
@MendisBandara Жыл бұрын
💔💔😔❤❤❤
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
අලුත් එකක් දැම්මා බලන්න
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu Ай бұрын
ආදරේ මේ තරම් දුකකට පෙරළෙන්නෙ ඇයි දෙවියනේ.හිත් හරි අසරණයි.පව් ඔය හැම දෙනාම.❤😢
@Ureshanuwanthi1532
@Ureshanuwanthi1532 Жыл бұрын
හිතේ තියෙන දුක පිට කරගන්නෙ සිංදු අහලා අඬලා ම තමයි...වෙන මොනා කරන්නද...ආදරේ හිතුනෙම මට ආදරේ නැති කෙනෙක්ටමයි 😖💔🙂
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
🥺ඇත්තක්
@NethmiSathsarani-w8j
@NethmiSathsarani-w8j Жыл бұрын
😢😢😢
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@EagerDolphins-ss5ck
@EagerDolphins-ss5ck 2 ай бұрын
මේ වගේ සින්දු ආතල් එකට අහන වුන් නැද්ද මම වගේ සදා තනිකඩ තිරිසන්නු නැද්ද
@SarathFernando-m5r
@SarathFernando-m5r Жыл бұрын
ජීවිතේම එපා වුන කෙනෙක් මම😢 එත් දැන් මට ඉන්නවා මාව නැති කරගන්න පොඩ්ඩක්වත් ආස නැති කෙනෙක් එයා තමා මගේ මුළු ජීවිතේම ❤
@GaganiEaranganaa-x4o
@GaganiEaranganaa-x4o 5 ай бұрын
"තැවෙන සිත් සියල්ලක්ම නිවී සැනසේවා.!"🤍🕊🍃
@eryujfyui3403
@eryujfyui3403 Жыл бұрын
මං ආදරේ කරේ තනියම. එයා කවදාවත් මට ආදරේ කරලා නෑ. මට එයාව දකිද්දි ඇඩෙන්න වගේ. එයා මට කැමති නැති හේතුව මං වත් දන්නේ නෑ😢
@Teddykinggaming
@Teddykinggaming Жыл бұрын
( ආදරය ) හොයන්න එපා පාඩුවේ ඉන්න ඇයි අහන්න එපා !🥺💔
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
Man wage❤️
@ChinthikaRuwanmali
@ChinthikaRuwanmali Жыл бұрын
🥺
@Sucharitha-dz9yv
@Sucharitha-dz9yv Жыл бұрын
ගොඩක් ලස්සන සෝන් ටිකක්...දිගටම දාන්න මේ වගේ සෝන්..❤...හරිම ලස්සනයි 🎧😍🌸
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
ගොඩක් ස්තූති😇❤️ඔක්කොම ටික ඇහුවද
@Sucharitha-dz9yv
@Sucharitha-dz9yv Жыл бұрын
@@painfullbeatz ඔව් ළමයෝ 🙂
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
@@Sucharitha-dz9yv දිගටම රැදිලා ඉන්න හැමදාම ඔයාලගෙ comment එකක් බලාපොරොත්තු වෙනවා😇❤️
@Sucharitha-dz9yv
@Sucharitha-dz9yv Жыл бұрын
@@painfullbeatz හරි ළමයෝ 🥰
@chamidu.pansilu
@chamidu.pansilu Жыл бұрын
​@@Sucharitha-dz9yv{{oooooooo{{ooooooooo{oo{{ii
@saduninisansala2863
@saduninisansala2863 Жыл бұрын
මට වගේ මේ ලෝකේ කිසි කෙනෙක්ට විදවන්න හම්බෙන ආදරයක් නොලැබෙන්න ඕනේ.විදින් පුලුවන් ලස්සන ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ😊💔🥺
@Nishadi_Asha
@Nishadi_Asha 8 ай бұрын
ඔයාගෙ විදවන හිතටත් ඉක්මනිමනන්ම සැනසීමක් ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා😊
@chalanikaushalaya211
@chalanikaushalaya211 Жыл бұрын
කාටත් කලින් මාගේ වෙන්න,අයෙත් ලබන ජන්මයේ....😊
@Pubudu2005
@Pubudu2005 17 күн бұрын
මේ ලෝකේ ආදරේ කරන හැම පෙම්වතෙක්ටම පෙම්වතියකට විවාහ ජිවිතයට යන්න සතුටින් ජිවත් වෙන්න ශක්තිය දහිරය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි...🙏❤️🙏❤️🙏❤️🙏❤️
@shashipaba4837
@shashipaba4837 Жыл бұрын
පරන මතක ඇවිස්සුනා 🙂💔 තාමත් ආදරේ යි ඒ අතීතේ ට 🙂
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
මේ විඩියෝ එක අහන ගොඩක් අයට එහෙමයි
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@RuwanChamaraSooriyahetti
@RuwanChamaraSooriyahetti Ай бұрын
අපිට කවදාවත් එයාට වැරැද්ද පටවන්න බැ මොකද එයාට අපිව දැනුනේ නැති නිසානේ වෙන කෙනෙක් ගාවට යන්නේ... 🥺❤‍🩹
@Chakyyyyyyy
@Chakyyyyyyy 13 күн бұрын
🥺❤️
@sandunisanduni8661
@sandunisanduni8661 Жыл бұрын
අවුරැදු 6 ආදරේ කරපු මම දැන් විදින දුක කාටත් වෙන්න එපා දෙවියනේ 💔🥀
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
Pain🥺
@lifeskill5296
@lifeskill5296 Ай бұрын
කෙනෙක් තවත් මිනිහෙක් අතරින්නෙ තවත් මිනිහෙක් නිසා එක මගෙ කෙන මට පෙන්නුවා එයලා දකිද්දී මට මාර දුකක් තියෙන්නේ එත් මන් එය අය මගෙ ලගට එයි කියලා බලගෙන ඉන්නවා 😢❤
@sachinisathsarani3219
@sachinisathsarani3219 9 ай бұрын
කියන්න තෙරෙන්නෙ නෑ මේ සින්දු ටික මාරම විදියට දැනෙනවා🥺❤🙂
@SameenSameen-k1f
@SameenSameen-k1f 9 ай бұрын
Mage channel ek bn.Aparse nathi una...🥺
@nihalwickramasinghe
@nihalwickramasinghe Жыл бұрын
අවුරුදක් තිස්සේ මගේ වෙයි කියලා බලන් ඉදලා ඉදලා දවස් 10 කට සීමා උනා කමාක් නැ 💓🤐
@techviha1286
@techviha1286 Жыл бұрын
🥺❤️felt it
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
මං විදපු දේ මං වගේ විදවම අනිත් උනටත් හිතේ සැනකීමට දෙන්නයි ඕනි උනේ❤️
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@Pawaninaweena123-zg1wi
@Pawaninaweena123-zg1wi Жыл бұрын
පලවෙනි ආදරේ සදහටම ආදරේ කරන්න බය වෙන තරමට වේදනාකාරී වෙද්දි දෙමව්පියෝ නිසා ජීවිතේම කලකිරෙන ඒ අසරණකම . ජීවත් වෙන එක දවසින් දවස එපා වෙද්දි එක පාර මැරිලා යන්න තියෙනව නම් ලොකු සැනසීමක් 💔😊😔
@shajinishajini367
@shajinishajini367 Жыл бұрын
ජිවිතෙ කොඉ තරම් වැරදුනු දෙවල් කොඉ තරම් ඇද්ද 💞💞💕💕💔💔💔💔💔💔💔💔💔💔😞
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
මුලු ජීවිතේම එපා වෙල් ඉන්න මම්
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@btskpop1903
@btskpop1903 Жыл бұрын
Patta ban man taniyama american wala inne itin meka ahankota patta happy marama lasssanai❤
@ChamikaHeshan-bq2cf
@ChamikaHeshan-bq2cf Жыл бұрын
ලස්සනයි... 🥺💔
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
Thanks😇❤️
@SanukaSathsilu-ps9ss
@SanukaSathsilu-ps9ss 11 ай бұрын
කෙල්ලන්ට ආදරෙ කියන්නේ සෙල්ලමක් වගේ.එත් හැම කෙල්ලම එහෙම නෙමේ..එත් හින ගොඩක් හිතේ තියන් එක පාර ඒ හිනා කඩන් වැටෙනකොට ඒ වේදනාව කියන්න තෙරෙන්නෑ..මට වගේ නම් කාටවත් වෙන්න එපා.. එච්චරයි මං දෙයියන්නගෙන් ඉල්ලන්නේ 🙂❤️‍🩹🥀
@Mood_official_
@Mood_official_ Жыл бұрын
හිතට දැනුනු ආදරේ කාටවත් නැති වෙන්න හොඳ නෑ....🥀👤
@YasinduHewawasam-b1z
@YasinduHewawasam-b1z Жыл бұрын
ඔබට වසන්තය අවශ්‍යයි නම් ඉඩෝරය ඉවසා සිටිය යුතුමයි...🥺💔
@AkilaLakshan-u1i
@AkilaLakshan-u1i Жыл бұрын
මට‍ මේ සින්දු ටික ඇහෙද්දී දැනුණු දුක කාටවත්ම දැනෙන්න එපා. ආයේ එයා එනවනම් කියලා හිතුනා. මට‍ මමම පවු කියලා හිතුනා 🙇‍♂️😪🥀
@naduntharaka6645
@naduntharaka6645 8 ай бұрын
ඇයි ආයේම මොකටද
@malimalimali5147
@malimalimali5147 11 ай бұрын
ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න ඕන දෙයක් නෙවෙඉ හදවතින් ලැබෙන්න ඕන දෙයක් මන් හිතන්නේ එහෙම ආදරේ ලබන්න පින නැතුව ඇති එකනේ එය මව දාල ගියේ මන් අදටත් අදරෙඉ මගේ පන ❤😢😢❤❤
@STUWERT_BLOOD_STRIKE--YT--02
@STUWERT_BLOOD_STRIKE--YT--02 Жыл бұрын
අවුරුදු ගානක් පස්සට ගියා වගෙයි❤.
@R.G.Nimesha
@R.G.Nimesha 4 ай бұрын
ජීවිතේ සමහර කාල එනවා. අපිට තනියම දරාගන්නම වෙනවා..! 🖤❕🥀
@SadeepaBimsara
@SadeepaBimsara Жыл бұрын
❤ ආදරෙට පොඩි කාලේ ඉදන්ම ආදරෙ කරපු, මට ආයේ ආදරෙ කරන්න බයක් මගේ හිතට දිලා ගිය ඔයා අද සතුටින් 😢 අනේ දෙවියනී මගේ රත්තරං කොල්ලාව පරෙස්සමෙන් සතුටින් තියන්න ❤ මට නැති ආදරෙ එයාට හැමදාම ලැබෙන්න ඔනී.😢❤🎉
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
bf da🥺
@SadeepaBimsara
@SadeepaBimsara Жыл бұрын
ඔව් අනේ 😢
@SadeepaBimsara
@SadeepaBimsara Жыл бұрын
​@@painfullbeatzමම කෙල්ලෙක් මම මේ කිවුවේ මම ආදරෙ කරන කොල්ලා ගැන. එයාට නම් වෙන කෙනෙක් ඉන්නවා. මට තමා හැමදේම නැති වෙලා ඉන්නේ .. මේ සිංදු අහනකොට එයාවමයි මතක් වෙන්නේ.😢❤❤ එයා පරෙස්සමෙන් ඉන්නවා කියලා දැනගෙන මම ඉන්නවා සතුටින් ❤ හැමදාම ආදරෙ ❤ N❤
@painfullbeatz
@painfullbeatz Жыл бұрын
@@SadeepaBimsara matath oyadema welai inne🥺Aurufdakin hari oya duka adu wei.ahnna digatama.sindu thamai hitha hadanne🥺❤️
@SadeepaBimsara
@SadeepaBimsara Жыл бұрын
@@painfullbeatz 🥺❤️
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
මනෝපාරකට Vol : 05 🖤 Old songs collection
44:00
Mano Music
Рет қаралды 1,4 МЛН