Me Nagaraya (මේ නගරය) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 111,679

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Me Nagaraya (මේ නගරය) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 194
@dhananjanajayakody7112
@dhananjanajayakody7112 8 ай бұрын
ඔයා සින්දුවක් කියලා ඉවර උනාම හරිම සම්පූර්ණ හැඟීමක් දැනෙනවා නංගී. ඒක ලේසියෙන් හැම ගායනාවකම දැනෙන්නෙ නෑ. ඔයාගෙ කටහඬ සහ හැකියාව නම් next level නංගි. කියන්න වචන නෑ 🥰🙏
@devinkapriyadarshani3050
@devinkapriyadarshani3050 9 ай бұрын
ඔයා සිංදුව විදිමින් ගයනවා අංජු. ඒකමයි අපිට මෙච්චර දැනෙන්නේ. හද පතුලටම රිංගනවා ඔයා නම් ❤❤❤❤❤❤ ආදරෙයි ඉතින් ❤️❤️❤️
@DC-bp4ot
@DC-bp4ot 9 ай бұрын
මම වැඩසටහන ඉවර වෙනකම් බැලුවා. හරිම ලස්සනයි. ඔයා ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරය හරිම පිලිවෙලයි. ඔය නිහතමානී කම, අහිංසක කම හැමදාම තියාගන්න. ආදරෙයි අංජලී.
@thanupriyanga6140
@thanupriyanga6140 9 ай бұрын
නහයෙන් අඬන්නේ නැ අනුන්ගෙ වොයිස් අනුකරණය කරන්නේ නැ එයාගෙ විදියට එයාගෙ තාත්වික හඬින් ගයනවා ❤❤❤❤
@isharalokuvithana6778
@isharalokuvithana6778 9 ай бұрын
@RUOKSgarage
@RUOKSgarage 5 ай бұрын
❤❤❤❤
@NPpSrilanka1
@NPpSrilanka1 9 ай бұрын
අවුරුදු ගානක ඇත අතීතයකට ඇදගෙන ගියා තප්පර 4 තුල. අවුරුදු 9 ආදරේ කරලා මන් අන්තිමට දලා ආවා පිස්සියක් වගේ මාව හෙව්වා. මන් නැතුව ලෙඩ උනා මම ගියේ නැ අඩු තරමේ බලන්න වත් 😔මට ඒ වගේ ආදරේ කරපු කෙනෙක් එයා. මන් නැති කර ගත්තා. මන් මොන වැරැද්දක් කරත් සමාව දීලා තුරැල් කර ගන්නවා. ඒ වගේ ආදරයක් මන් කිසිම කෙනෙක්ගෙන් දැනිලා නැ. ඒත් මගේ කාලකන්නි කරැමේ මට මගේ හුස්ම නැති කරා. අදටත් පසු තැවෙන ගමනක් යනවා තනියම යුරොපේ ඇත රටක. එයා දැන් වෙන කෙනෙක් එක්ක ලස්සනට ජිවත් වෙනවා❤. මට මගේ දෙවනි අම්මා මං නැතිකර ගත්තා. මන් අදටත් ආදරෙයි. එයා වගේ කෙනෙල් හමු වුනොත් ආයේ ලංවී ආදරය දෙනවා මිසක් මේ තනි ගමන සැපක් මගේ ජිවිතය විදින්න කියලා දුන්නට පින් සුදුනොනා💙💙උදේශීනී❤❤ ගොඩක් පින් අංජලි ඒ මතක වලට පන දෙනවා ඔයාගෙ හඩ❤
@sisirakumara3442
@sisirakumara3442 6 ай бұрын
ලස්සනයි හරිම සුන්දරයි .....😢😢😢😢ඒත් අවසානය දුක්බරයි ....
@Gamarala-j5e
@Gamarala-j5e 9 ай бұрын
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා.. නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා.. සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා.. ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා............. This is incredible, Anjalee. You possess exceptional talent and have the ability to soothe minds with your voice.🙏🙏🙏🙏
@dilu8629
@dilu8629 9 ай бұрын
භාවනාවක් අක්කි ඔයා නම් 🥺❤ කවදාවත් අහපු නැති සින්දු දැන් ඔයා නිසා පිස්සුවෙන් වගේ අහනවා ❤🔥 ආදරෙයි අක්කි ❤❤
@nilupul190
@nilupul190 9 ай бұрын
ඔයා ගීතය විඳිමින් ගයනවා හරි ලස්සනයි අංජු. පුදුමාකාර විදිහට හදවතට දැනෙනවා . මේ කලා අහසේ නොනිමිව සදාකාලිකව දිදුලන සුපුන් සඳක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .🙏❤️💖
@Gamarala-j5e
@Gamarala-j5e 9 ай бұрын
You're absolutely correct. The way she sings is mesmerizing. She always adds a unique flavor to the song. She's like a magnet that captivates the hearts of people.❤❤❤
@blkpik8510
@blkpik8510 9 ай бұрын
රස වෑ හෙනවා පුදුමයි... ලස්සනයි.....💗
@ChathuChamod
@ChathuChamod 9 ай бұрын
හරිම ලස්සනයි වැඩ කරන අතරේ ඔයාගේ සින්දුවක් ඉතින් අහනවා ආදරේ ගොඩක් ❤❤❤❤❤
@ManikJayasundera-wh4pn
@ManikJayasundera-wh4pn 9 ай бұрын
Anjali putha, we are carried away by your unmatching voice.....these are the song that we enjoyed during our youth ! Its the main reason that most middle age fell for your loving voice.
@SajiniGRathnasooriya
@SajiniGRathnasooriya 5 ай бұрын
මාරම ලස්සනයි අංජු නංගී.. හදවතට කිඳා බැස්සා ඔබේ මධුර හඬ ❤❤❤❤
@ShyamaThennakoon
@ShyamaThennakoon 9 ай бұрын
මේ සින්දු ඔයාගේ කටහඩින් අහද්දි අමුතුම හැගීමක් ඇතිවෙන්නෙ මැණික ❤❤❤
@vipulinisadarari6529
@vipulinisadarari6529 9 ай бұрын
Super voice අංජලී .අපේ ගුවන් කිරිල්ලිය ,වර්තමානයේ නන්දා මාලනිය මැයයි❤❤❤❤
@MadurangaRajapaksha-dl6bb
@MadurangaRajapaksha-dl6bb 9 ай бұрын
Uuuuu
@MallikaMallika-v4g
@MallikaMallika-v4g 9 ай бұрын
❤❤❤❤ yes sister "Nanda Malini Mahathmiyage "tharuda nidana maha Rae..Nidami mahada nidi naa geethaya, me doni kiyanawa Ahanna Asai
@sandyadesilva934
@sandyadesilva934 9 ай бұрын
අංජු මැණික 😘 ආදරෙයි රෝස මල 🌷❤❤❤
@ummbasitmalik7349
@ummbasitmalik7349 9 ай бұрын
හරිම ලස්සනයි සිංදුව විසින් පුලුවන් රසට බුදු සරණයි ඔයාට
@poornimadhuchani7400
@poornimadhuchani7400 9 ай бұрын
❤❤Mind relaxing voice...wow....superb..❤️💕😘
@sithmiFernando-f3m
@sithmiFernando-f3m 9 ай бұрын
Oya hari Lassanata kivwa ane cute harima hurathal
@sithusrilankanfood5384
@sithusrilankanfood5384 9 ай бұрын
හරිම ලස්සනයි... ඇස් දෙක පියාගෙන අහන්න පුළුවන්....❤❤❤
@charithamadubashini703
@charithamadubashini703 9 ай бұрын
භාවනාවක්❤️
@ukussaukussa3887
@ukussaukussa3887 9 ай бұрын
ආයෙත් අතීතය ට ඔයා අපිව ගෙනියනවා ...කියන්න වචන නැහැ භාවනාවක් ඔයා ❤❤ බුදු සරනයි 🙏🙏🙏🙏
@user-vv1lu1sd2x
@user-vv1lu1sd2x 9 ай бұрын
මම ආසම කරන සිංදුවක්. හරිම ලස්සනයි. ඔයාගේ කටහඩින් ඇහැව්වහාම තව තවත් ඔයාගේම කටහඩින්ම අහන්න ආස හිතෙනවා. ඒ තරම්ම ලස්සනයි. හදවතටම කාවදිනවා. තෙරුවන් සරණයි!!!
@NethraYohani
@NethraYohani 8 ай бұрын
ඇඟ හිරි වැටෙන වොයිස් එකක් අප්පේ..🥺♥️🙏 ඇස් වහක් කටවහක් නම් වදින්න එපා..🙏♥️🫂
@nayomibandara4788
@nayomibandara4788 8 ай бұрын
හොද අනාගතයක් ඔයට හිමි සසරේ කරලා තියෙනවා මහා පිනක්
@kardil69
@kardil69 9 ай бұрын
හරිම ලස්සනයි .නියමයි❤ niuathamani anju nngiyo ❤❤❤❤ Oya oyawa wela jivithe විදින ekata respect .oyawa hamadamath dakkinna asai paya enna nagi enna sadak wage.oyata සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා oyage idiri anagathayata.❤❤❤❤❤❤❤ Adarei anju manika ❤❤❤❤❤parissamen
@thisariii
@thisariii 9 ай бұрын
මාරම ලස්සනයි අංජු අක්කේ..🥺❤️
@sithmiFernando-f3m
@sithmiFernando-f3m 9 ай бұрын
Anjalee akke oyaanam cute oyage balma aee hinvawa mawa washi karanva oyage voice eka mage hithata thadinma danuna
@vinudi5924
@vinudi5924 9 ай бұрын
වැඩසටහන අපි බැලුවා නියමයි හරිම ආශාවෙන් බැලුවේ ඔයාට බුදු සරණයි මැණික ආදරෙයි ආදරෙයි ආදරෙයි පැටියෝ ඔයාට ❤❤❤
@thilinalive
@thilinalive 9 ай бұрын
ආසම එක ❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
Wooooow අංජලී මාරම ලස්සනයි ❤️🥰👍👌
@sandyamunaweera935
@sandyamunaweera935 8 ай бұрын
Me song eka oyage voice eken ahanakota thamai hithata eadune...Harima lassanata gahanawa...hamadama meka ahanawa...puthe...oyage hakiyawa thawa thawath diyunu wewa.....❤
@nalakapubudu445
@nalakapubudu445 9 ай бұрын
ඒක ෆට්ට. ❤❤❤❤🎉.නියමයි
@O23p0L
@O23p0L 9 ай бұрын
මේ දුරු රටක තනිවෙලා ඉන්න අපිට සිසිලසක් දැනෙනවා පුතේ දැන් නම් ආදරණීය කටහඬඔයාගේ කටහඬින් අපේ දුක් ගොඩාක් නිවෙනවා පුතේ අපේ එහාට පතුලටම ඔයාගේ කටහඬ වදිනවාවත්නි අපිව මෙසේ ගීතයකින් හෝ සුවපත් කරනවාටකවදාක්වත් නොදුටු රුවක් අපේ හදපතුලටමකා වැදිලා ඉවරයිඔයාට උතුම් වූ තෙරුවනේ සරණයිඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා
@Douma-w6h
@Douma-w6h 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@NilushiBandara-sv2jq
@NilushiBandara-sv2jq 9 ай бұрын
කි පාරක් නම් ඇහුවද කියලා මතක නැ.. පුදුම ලස්සනක්..❤️❤️❤️
@dilanipriyadarashani6513
@dilanipriyadarashani6513 9 ай бұрын
ආදරෙයි අංජු මැනික .❤❤❤
@ThakshilaSenawirathne
@ThakshilaSenawirathne 9 ай бұрын
හිත නිවන හඩක්❤❤... adarei hamadam
@anojidhammika9857
@anojidhammika9857 9 ай бұрын
හරිම් ලස්සනයි .අපේ තෙරීම හරියටම හරි.අපි s.m.sකරපු කිසිම සතයක් අපතේන්ගිහින් නැහැ.දුවේ ඔයාටයහපතම වේවා නිහතමානිකම අන් අයට ගෞරවය කිරිම .අපි දැක්කා ඒ ගුණයඔයාට ආභරණයක් වාසනාව වේවා
@SubashiniPrema
@SubashiniPrema 9 ай бұрын
❤mekanam bawanawak ❤es deka piyan ahaddi matat nodenima eswalin kadulu galanawa❤
@emmalopez4317
@emmalopez4317 9 ай бұрын
Wow amazing voice may god bless u sis
@madushanipramoda4071
@madushanipramoda4071 8 ай бұрын
Adarei anju nangi manika....❤❤❤❤ Proud of you with uniform👮‍♀️👮‍♀️👮‍♀️
@anjularashmini2076
@anjularashmini2076 7 ай бұрын
ඒ කාලෙ පැතූ පැතුම් යලි සිහිවෙනවා...😢
@nisansalasudu3776
@nisansalasudu3776 9 ай бұрын
Me weddi man oyage songs tika ki parak ahuwda beluwda kiyala Matanam mathka ne.anju...a tharam me voice ekata abbehi wela den ❤❤❤❤
@nilanthivijerathna3437
@nilanthivijerathna3437 9 ай бұрын
Mama godak asa sinduwak....oya kiyaddi thawath asa hithenawa me sinduwa ahanna menika ❤❤❤bs
@shereengunasena5074
@shereengunasena5074 9 ай бұрын
Your so simple and beautiful. Love you Anjali duwa May the good lord bless you and protect you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shaininishara4056
@shaininishara4056 9 ай бұрын
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා 🌹🥺
@dammidammigamage8170
@dammidammigamage8170 9 ай бұрын
ලස්සනයි බුදුසරනයි
@chathura3268
@chathura3268 9 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@gayathrichandrasiri9748
@gayathrichandrasiri9748 9 ай бұрын
මේ නගරය මා ඔබ මුන ගැසුන නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි 💔
@shyamapriyangika9782
@shyamapriyangika9782 9 ай бұрын
What a voice Anjalee...❤❤
@AngelaAngei-lp4um
@AngelaAngei-lp4um 9 ай бұрын
Wow anjua❤ Adharei goadak ❤️
@menakananayakkara501
@menakananayakkara501 9 ай бұрын
ආදරෙයි දෝනි.❤
@nayomibandara4788
@nayomibandara4788 8 ай бұрын
මේ නගරය මාඔබ මුනගැසුනු නගරයයි ලස්සන්‍යි ඔයාගෙ අහිංසක ආදරය ඔයට දෙවියෝ ලගට ගේනවා සත්තයි රත්තරං ආදරෙයි නිල් මානිකය
@krishanthisilva2567
@krishanthisilva2567 8 ай бұрын
Excellent nangi.....e athithayata aimath yanawa ma song eka ahanakota. Robarosiya mal suwanda thamath danenawa. Aith noyena e athithaya...................
@tharidudilhani6353
@tharidudilhani6353 9 ай бұрын
Wow mind relaxing voice ... adarei godak ...❤❤❤❤
@pramamayadunne4510
@pramamayadunne4510 9 ай бұрын
Bawanak wage duwage hada duwe❤❤❤❤ budu saranai! 🥰🥰🥰🥰
@jayodyachathumini8811
@jayodyachathumini8811 9 ай бұрын
Magical voice 🎉
@priyanjithkanchana6520
@priyanjithkanchana6520 9 ай бұрын
හදවතටම දැනෙනවා❤
@RenukaMalkanthi-x2k
@RenukaMalkanthi-x2k 9 ай бұрын
Man hamadama davasata deparak oyage sinduvak ahanavamai e ahalath madi a tharamata oyava danenava supirima supiri godaaaaak adarei..anju manika......❤❤❤❤❤❤❤
@rashikarashika1294
@rashikarashika1294 9 ай бұрын
භාවනාවක් වගේ.❤❤❤❤
@thilinichathu9083
@thilinichathu9083 9 ай бұрын
❤❤❤❤❤❤ No words can explain nangiyooo😘😘😘😘
@sumithraniiddawela6695
@sumithraniiddawela6695 9 ай бұрын
Es deka piyagena ahanna hirhenawa mara widiyata hadawathata denenwa. Den Kee wathawak ehuwada .thawa thawath ahanna hirhenawa.puthe harima lassanayi ❤❤❤❤❤❤❤ theruwan saranayi dewi pihitayi mage donita.
@sudarmawasantha36
@sudarmawasantha36 9 ай бұрын
ලස්සනයි මැනික
@SepalikaWejeweera
@SepalikaWejeweera 7 ай бұрын
හිත නිවන බාවනාව අන්ජු❤❤❤❤❤
@IshamkaBandara
@IshamkaBandara 9 ай бұрын
මාර ලස්සනයි...පුදුම විදිහට දැනෙන්නේ ❤
@sisirakumara3442
@sisirakumara3442 6 ай бұрын
ලස්සනයි සහෝදරී ❤❤❤
@NisansalaMadubashini-m7n
@NisansalaMadubashini-m7n 7 ай бұрын
Wenama lokekata giya wge denuna.adarei anju pana❤❤❤⁰
@adeehimamusicspot4980
@adeehimamusicspot4980 9 ай бұрын
❤️ " අන්ජු 👍
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 9 ай бұрын
wooooooooooooow very nice song.
@HashiRathnavibushana
@HashiRathnavibushana 9 ай бұрын
හිත නිවෙනවා....අතීතෙට යනවා ඔය කටහඬ නිසාම😢
@GayathriAnu-nr5pw
@GayathriAnu-nr5pw 9 ай бұрын
Bawanawak wage, marama lassanai anju akki ❤️❤️😍
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 9 ай бұрын
❤❤ superb 💕🌹🌹🌹👍🇱🇰🇸🇬
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 9 ай бұрын
බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪
@kadkpiyasena3879
@kadkpiyasena3879 9 ай бұрын
Menika budu saranai ❤️❤️❤️
@muthuruwan
@muthuruwan 4 ай бұрын
❤🎉
@ShashieHerath
@ShashieHerath 9 ай бұрын
Excellent ✨ ❤️
@IreshaMaduwanthi-k9y
@IreshaMaduwanthi-k9y 9 ай бұрын
Budu saranai menika ❤ adarei 🇱🇰
@chamararanaweera1728
@chamararanaweera1728 9 ай бұрын
Dream star එකේ කීවටත් වැඩිය හ❤රිම ලස්සණයි.
@sandyadesilva934
@sandyadesilva934 9 ай бұрын
@MallikaMallika-v4g
@MallikaMallika-v4g 9 ай бұрын
Me,geethaya gahanu pirimi kiyala bedayak nlaha Api hamotama thiyena Ath dakeemak
@Jezry1988
@Jezry1988 9 ай бұрын
Woooooooooow🎉❤
@thilakshanikavindu5939
@thilakshanikavindu5939 9 ай бұрын
Best ❤❤
@anushamihirani1875
@anushamihirani1875 9 ай бұрын
Anjuuuu❤
@lyknayomani4501
@lyknayomani4501 9 ай бұрын
භාවනාවක් වගේ ❤
@nayomibandara4788
@nayomibandara4788 5 ай бұрын
ඉක්මනට දෙවියෝ වෙනස් කරයි ජිවිතය
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 9 ай бұрын
Nice .. ❤
@danuskaindrajith4146
@danuskaindrajith4146 9 ай бұрын
Hera supere aaaaaa
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 9 ай бұрын
අංජලි රත්තරන් පැටියෝ මෙි ඇත්තමයි කියන්නේ මම ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි ඒත් මනාප පල කරන්න මම සල්ලි වියදමි කරා මම ඒගැන ගොඩාක් සතුටු වෙනවා මට දවසට එක මොහොතක් හරි පැටියාගේ මුන බලන්න ඔිිින මම තරගය ඉවර උන දවසෙ ඉදල අද වෙනකමි කොචිචර අඩල තියනවද කියල මමදන්නැ අනුරාධපුර කිරැල අරන් යන දවසෙ මම ගෙදර වැඩක්වත් කරේ නැ තරගය මුලඉදල බැලුවෙත් නැ පිටකවරය සින්දුවෙන් පසුව තමයි බැලුවෙ පැටියෝ රන් කොටෙි නිසාමයි බැලුවෙ
@ashikadilni2192
@ashikadilni2192 9 ай бұрын
Amazing ❤
@jinadaribethmage5393
@jinadaribethmage5393 9 ай бұрын
❤ super
@ishanijayawardena5556
@ishanijayawardena5556 9 ай бұрын
Superb
@gayanasubhashini4389
@gayanasubhashini4389 9 ай бұрын
❤❤❤බුදුසරනයි
@samuddrikarupasingha2579
@samuddrikarupasingha2579 9 ай бұрын
Voice ❤
@chandaniweerasena
@chandaniweerasena 9 ай бұрын
Bawanawak ❤🎉❤🎉❤🎉❤🎉❤
@MaleeshaPabodani-n5y
@MaleeshaPabodani-n5y 9 ай бұрын
Anju akka ❤
@asangajayawardene6364
@asangajayawardene6364 9 ай бұрын
Nice ❤
@SLDIsrilanka
@SLDIsrilanka 9 ай бұрын
Anjali ❤
@ABHITV00
@ABHITV00 9 ай бұрын
මුල් ගායනය මම අහල තියෙනව .. ඒ වගේම සිංදුවටත් ආසයි .. මේ සිංදුව මට නම් සෙට් නෑ මෙයා කියනව! අනිත් අයට කොහොමද මම දන්නෑ මගේ කනට ඇහෙන දේ මම කිව්වේ
@NadithDimalsha
@NadithDimalsha 9 ай бұрын
❤❤❤
@w.vhemamali454
@w.vhemamali454 9 ай бұрын
🥰❤️
@nalikapriyanthi2204
@nalikapriyanthi2204 9 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@kavidumihiranga-t8f
@kavidumihiranga-t8f 9 ай бұрын
1 comment ❤️🎧
@nayomibandara4788
@nayomibandara4788 23 сағат бұрын
මේ ම්නිස්සු මේ දෙවියෝ ගොඩක් ආදරය කරන ම්නිස්සු ගොඩක් සන්වේදි ම්නිස්සු ආදරය හදවතේ පිරිලා තියෙන අවන්ක ම්නි😂ස්සු දෙවියෝ වගේ සක්තිමත් ම්නිස්සු ලෝකේ ට බූම් හරහා දෙවියෝ පෙන්වනවා ඒ බව
@kamanikusumlatha568
@kamanikusumlatha568 9 ай бұрын
Me manika hoya gaththata deranata sthuthyi
@nayomibandara4788
@nayomibandara4788 5 ай бұрын
යොහානිට වඩා ගොඩක් ලස්සන්‍යි ඔයාගෙ වොයිස් එක
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 41 МЛН
Amal Perera - Me Nagaraya (Live Cover) | මේ නගරය
5:00
Amal Perera
Рет қаралды 165 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН