KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
4:37
Ahi Dara Pawa (ඇහි දාර පවා) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
3:37
Do you love Blackpink?🖤🩷
00:23
Smart Sigma Kid #funny #sigma
00:33
How Much Tape To Stop A Lamborghini?
00:15
Миллионер | 3 - серия
36:09
Sadadara Nayo Obe (සදාදර නයෝ) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
Рет қаралды 867,698
Facebook
Twitter
Жүктеу
1
Жазылу 155 М.
Ma Nowana Mama
Күн бұрын
Пікірлер: 634
@thiliniimalka843
6 ай бұрын
මේක නම් කීපාරක් ඇහැව්වා ද මන්ද..හොද පෞරුෂයක් තියෙන කටහඩක්.සැක්සෆෝන් පාර්ට් එක මාරම ලස්සනයි.අනේ මේ දරුවො සම්පතක්
@cs-ik5ip
5 ай бұрын
Aniwaryen denata ahapu wara gana mathaka na..supiri backing voice song serama👌👌👌👌👌👌
@sudeerkrishanthafernandowe6929
3 ай бұрын
❤❤ 😊😊😊😊😊@@cs-ik5ip
@chamindajayawardana8284
2 ай бұрын
❤niyami
@thanujaperera4800
6 ай бұрын
ගයන්තගෙ whistling part එක කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.මාරම ලස්සනයි❤
@chathurangaperera2115
6 ай бұрын
aniwaryenmaa.😍😍😍
@ravichathuranga9115
6 ай бұрын
අනිවාර්යයෙන් ❤
@appatasiri7303
6 ай бұрын
eka nam marai❤❤
@diliniruwanthika7695
6 ай бұрын
😮💕
@AlokaKarunathilake
5 ай бұрын
👍👍👍👍
@niro6057
6 ай бұрын
පොඩි කාලෙත් වැඩ්ඩා.. දැං ඊට වඩා වැඩ්ඩෙක් ❤ අලුත් සින්දු ගේන්න ශක්තිය ලැබෙන්න ඕනා කොල්ලට 😘😘😘😘
@DileepaSaman
6 ай бұрын
සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා.. සුභ මංගලම් කියා පැතුවා සිතින්... සදාදර නයෝ ඔබේ මංගල දිනේ සිහිවෙයි අපේ පෙම් මතකේ එදා.. කඳුලින් මගේ නෙත් වැසිලා ගියා මනමාලියක් වී මධු මල් තොටිල්ලේ දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා.... සදාදර නයෝ ඔබේ මංගල දිනේ... ආසිරි සිනාවන්... මුවගේ රැඳේ.. සෙනෙහේ දයාවන් නෙතගේ මැවේ සුරතේ වෙලීලා.... ඔහු හා බැඳීලා අමතන්න ආසයි ආදර නයෝ ඔයා සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා.. සුභ මංගලම් කියා පැතුවා සිතින්... සදාදර නයෝ ඔබේ මංගල දිනේ
@ridleysuranjith3699
6 ай бұрын
ශා,විශ්වකර්ම පුත්‍රයෝ කියන්න බැරි තරම් කන්කලූ සුමිහිරි නාදරටා ගීතය,මමනම් හිතන්නේ ලන්කාව තරම් සඃගීතට දක්ශ අය ලොකේ කොහේවත් නැතිව ඇතී.අති ඉහලයී ,ජයවේවා
@lakshankawinga6961
5 ай бұрын
Meka aththa ah
@janithherath8409
5 ай бұрын
Lankawe inne sulu pirisak unath hama kalawak ma supiriyta grab krala tiyenwa. Jaana da mnda
@MihinduSony
3 ай бұрын
ඉංදියාව ලංකාවට වඩා ඉහල තැනක ඉන්නවා❤
@SuneePatabasige
6 ай бұрын
මු කාලයක් මුගේ පිස්සු වැඩ වලින් හිත් හොරා ගත්තා දැන් මු මුගේ හඩින් හිත් හොරා ගන්නවා ප්‍රවේශමෙන් මු පට්ටම හොරෙක් 😂😂😂ජය වේවා කොල්ලො පලයන් ලෝකෙම දිනලා වරෙන් අපි මග බලන් ඉන්නවා
@thilankasamarawickrama1519
5 ай бұрын
තමන් ආදරේ කල කෙනා වෙනකෙනෙක් බදින දවසේ තමන්ගේ දුක විරහව මේ වගේ ගීතයකින් ප්‍රකාශ කිරීම කොච්චර හැගීම් බරද 😢❤
@JF-t7u
5 ай бұрын
Music,singing .. dan කාලේ සිංදු වගේ ද.. කොල්ල සුපිපියටම කියනවා. අපේ තරුණ කාලේ ahapu ලස්සන සිංදු ... කිහිප වතාවක් ahapu අය කෝ. මේ පැත්තට ..
@sachithnavinda5400
Ай бұрын
සුපිරි නේ? ❤ මාත් හොඩක් පොඩී මේ සිංදුව ආව කාලෙ. අද කාලෙ පඩංගු සිංදු වගේද මේව. නොමැරෙන සිංදු
@Amarasinghage.25
6 ай бұрын
මෙයයි විය යුත්තෙ . තම ක්ෂෙස්ත්‍රයෙ අති දක්ෂයෙක් වෙන්න මල්ලි❤❤යන්න ඉදිරියටම නැණ ගුණ ධම් සමගින්👍👍👍👍
@Gagana4899
6 ай бұрын
ඔව් ඇත්තටම ගුණධර්ම එක්ක යන අය තමා ගොඩක් වටින්නෙ සහ ස්ථාවර වෙන්නෙ මිනිස්සු අතර.
@mayuniko6626
Ай бұрын
අනේ මැණික ❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සන කඩහඬක් ❤
@shamikamadusanka783
6 ай бұрын
ජයන්ත දිසානායකයන්ගේ මුල් ගායනයට හරි හරියට ගැලපෙන්නම කියනවා.❤️
@RONALDKEEGAL
6 ай бұрын
❤❤❤
@lakshitharathnayaka1066
5 ай бұрын
❤❤
@Rush956
5 ай бұрын
පුතානෙ
@lishanperera1680
Ай бұрын
අනිවා 👌👍💪
@ravindusisira5726
Ай бұрын
😊😊😊😊
@lakshithamadhushan9856
6 ай бұрын
තාත්තාගේ වගේම හිත හිරි වැටෙන කටහඩක්..අහන්න ආසයි. තාමත් මම හිතින් අඩන සින්දුවක්.
@manoriniranjana730
5 ай бұрын
Me kaage puthada
@HelanKumari-g7l
Ай бұрын
❤❤❤❤
@MaxInkTattoo19
5 ай бұрын
❤කෙටියෙන්ම කියනව නම් පට්ටයි. අමරනීයයි. මේ සින්දුව අහන ඔන කෙනෙක් අනිවරෙන් තමන්ගෙ පට්ට අතීතයක් එක්ක සුෆිරි ට්‍රිප් එකක් යනව සත්තයි❤❤
@SajiniManaram
26 күн бұрын
❤
@gayangamage5973
6 ай бұрын
ඒ විසිල් එක මරු❤
@chinthakalakmalkarunarathn4320
6 ай бұрын
ගයන්ත තමුසේ පිස්සෙක් ඕයි ❤️❤️❤️
@gadgetbuddy70
6 ай бұрын
Puka denna epa
@RONALDKEEGAL
6 ай бұрын
❤❤❤
@jenetteweliwita825
5 ай бұрын
Whistle ekath maru. Himasha putha nm supiri❤
@asela-re3dm
5 ай бұрын
සුපිරි
@kalustyles
5 ай бұрын
එකගයි🔥
@dondarshan9425
6 ай бұрын
කොන්ඩෙ කපන්න එපා.ඔය හඩට ඔය සිංදු වලට ගැලපෙන්නෙ ඔය රූපේ 😌❤️
@HirdaramaniResQ-hj3gu
3 ай бұрын
විසිල් පාට් එක අහන්නම සින්දුව දහ පාරක් විතර ඇහුවා😊😊😊😊😊😊😊😊
@maheshrathnayake4252
5 ай бұрын
මේ වසරේ මා ඇසූ විශ්ව කර්ම ගායනය ❤❤❤❤❤❤❤❤❤🎉
@ThiliniMuthumali-jl8ft
5 ай бұрын
මාරම ලස්සනයි මල්ලි කටහඩ අහන්නත් ආසයි වෙනම තැනකට හිත යනවා ඔයාගෙන් හිත යන්නැ ගීතයක් කියද්දි ❤❤❤
@ganeeshakalpaniperera-oo1uj
3 ай бұрын
මේ සින්දුව අහද්දි හදවත ට දැනුන හැගීම් කියන්න ,ලියන්න සින්හල අකුරු මම දන්නෙ නෑ,,,ඒ තරම් ම හැගුම් බරයි,,,,තාත්ත ගේ කටහඩින් අහද්දි වෙනම රසක්,,,පුතාගේ කටහඩින් අහද්දි ඒක වෙනස්ම රසක්,,,,කිසිම වෙලාවක සන්සන්දනය කරන්න බෑ.....මාරම ලස්සනයි ,❤
@subodhamadhavi1023
3 ай бұрын
ඇස් දෙකට කදුලු ආවා.හරිම ලස්සනයි පුතේ ගායනාව.
@damithniroshan350
5 ай бұрын
මේ සිංදු කොයි තරම් නම් ලස්සන ද. ..කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ...❤
@hansikamadhumali9175
6 ай бұрын
දක්ෂයෝ ❤ එක මිටට... හිමාෂ සුපිරියි.... ❤❤❤
@jkckasun
6 ай бұрын
පට්ට...එච්චරයි....🎉🎉🎉
@mahesh2551
2 ай бұрын
අහපු වාර ගාන මතක නැ එච්චරයි ❤❤🎉🎉
@dumindawijerathna9995
6 ай бұрын
ගයන්ත ඔයි..ඕයි..❤
@Isankaniroshan
6 ай бұрын
මාරම දක්ශයෙක්❤❤❤❤❤ නියමයි ❤❤❤❤.....
@TOPCLASSCARS
6 ай бұрын
ගයන්තගෙ විසිල් පාර❤❤❤
@diliniruwanthika7695
6 ай бұрын
😮💕
@IndraniHemalatha-xx9yz
5 ай бұрын
❤❤❤
@mdinesh3852
18 күн бұрын
පිස්සුවක්❤
@kgsarangaanudaththa1350
6 ай бұрын
Whisting part is perfect and good combination ...
@ThilanDesilva-tn8fr
5 ай бұрын
👌👌
@pppwijayalathperera1484
6 ай бұрын
අම්මෝ පිස්සුවක් පුතේ .නියමයි ❤❤❤❤❤
@DiwankaSapumali
5 ай бұрын
කොච්චර ඇහුවත් මදි. හරිම ලස්සනයි .. ගයන්ත අයියා ඒ විසිල් එක super❤❤
@supunedirisinghe2416
6 ай бұрын
ඒක වෙනම ලෙවල් එකක් 💫
@shashinisisara8535
26 күн бұрын
Super lyrics..🎉සූනීර මල්ලි දැන් අපිට වෙන සින්දුවක් අහන්න දෙන්නෙම නැ.නතර වෙන්නෙම ඔයාගේ සින්දුවල ල තමා..🎉
@oskarumesh2394
6 ай бұрын
❤❤❤❤❤❤ This is for Gaynatha's whistle.
@dilharaliyanage3532
5 ай бұрын
Wooow gayan
@erandarajapakse1690
5 ай бұрын
❤
@sanjeewaperera2342
2 ай бұрын
😂Just
@ravindrasanjeewa3449
Ай бұрын
අඩේ ඒ විසිල් එක... තාත්විකව යොදාගන්න හිතපු හැටිම ඇති.......ලස්සන යි ....හැමෝටම ස්තූතියි බෙහෙවින් ම ❤️❤️❤️🙏🙏🙏🙏
@සුද්දේ
5 ай бұрын
යකෝ මෙන්න ගායකයෝ❤❤❤❤❤❤
@knsilva5503
6 ай бұрын
Gayantha's whistling part is❤❤❤❤.. song ❤❤❤ Amazing ❤
@kasuneranga6541
6 ай бұрын
ඒක නම් තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️
@namansenarathyapa5702
5 ай бұрын
පාසල් යද්දී අහපු ලස්සනම සින්දුවක්.... අදත් වෙනසක් නෑ ඒ වගේමයි.... ❤❤
@tharaka5598
6 ай бұрын
What an amazing backing 🔥
@leefunmc2890
6 ай бұрын
Sinhale hutto
@erindslive818
6 ай бұрын
Wow beautiful song very beautiful ...voice good ❤❤❤❤❤❤
@slbonchiya-5169
6 ай бұрын
පට්ට.......
@Nad_UMA
6 ай бұрын
Agree ❤
@LuciferMAK
5 ай бұрын
Yes indeed ❤
@aruna9222
5 ай бұрын
යොහාන් අර්ජුනගෙන් පස්සෙ හිතට ෆීල් වෙන විස්ලින් පාර්ට් එකක් මේ දැක්කමයි...❤️
@Rush956
5 ай бұрын
තාත්තගෙ තව සින්දු දෙකක් කිව්වනම් ආයෙත් නෑ සුපිරියි..
@ChandirikaSewwandi-om3tc
6 ай бұрын
Marama lassanai kiyanna wachana ne ahan inna asai mama dinduwa ahana pas weni sare bs puthe oyata ❤❤❤❤❤❤
@nirmalanushka3579
4 ай бұрын
ගයන්ත ඇතුළු කණ්ඩායම සංගීතයට හොඳ සාධාරණයක් කරනවා.... ඒ whistling part එකනම් සුපිරියක්.....👍 Excellent voice Himasha😌Good luck all❤️🔥👏
@HasinduDilshan-rz5ee
4 ай бұрын
ගොඩක් අයට තමන්ගෙ ආදරේ මග ඇරිලා වෙනස් පාරවල් වල හැමෝම. එත් ජීවත් වෙනවා ඒ අතීතේ 😢
@DanaliPrashadi
Ай бұрын
🥺
@anushssilva1128
6 ай бұрын
ආදරනීය සින්දුවක් ලස්සනයි පුතේ ❤
@nethsiluentertainment493
6 ай бұрын
Wow ඒක සුපර් .. ආසම ගිතයක් ❤❤❤ ලස්සන බැකිං එකක්
@samanthapriyankara4700
5 ай бұрын
අම්මෝ,,,අනූ ගනන් වල අහලා අදටත් අහන සිංදු. තව කල්ප කාලාන්තරයක් ගියත් පවතින නිර්මාණ 🥰🥰💖💖
@asa88sub
5 ай бұрын
සුපිරිවක්,.. voice eka,. And backing niyamai.. ❤
@අසංකරංජිත්කුමාර
Ай бұрын
ගොඩක් ලස්සන.. හඬත් ලස්සන..මමත් කැමතිම ගායිකාවක්..ලස්සනයි නංඟියෝ...❤❤
@piyasirirenuka2139
6 ай бұрын
පිස්සු කොල්ලා අපිව පිස්සු වට්ටනවා...❤️❤️❤️❤️
@chanikaroshini6282
6 ай бұрын
ඇස් වලට කඳුළු එන තරම් ලස්සනයි ❤❤❤❤
@chamararuwan-ng1xx
5 ай бұрын
Sira bn
@xnetmapalagama
3 ай бұрын
විරහා වේදනාව හදවතටම කතා කරන.. සිංදු.. හඩ.. ආදරනීය ජයන්ත දිසානායක 😢😢😢😢
@maduratube9903
6 ай бұрын
ඒ විසිල් පාර නම් පිස්සුවක් ♥♥
@guraproductions4870
5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..හරිම ලස්සනයි❤❤❤
@rajwickramasinghe9635
27 күн бұрын
Jayantha puthata jesu pihitai ❤
@විනෝදෙ-ර7ට
Ай бұрын
පිස්සුවක් නේ....පට්ට. නියමයි මරු
@danushiathukorala3952
6 ай бұрын
Why I’m crying 😫😫😫
@LAYYA83
5 ай бұрын
we don't know .
@asankamangala8907
5 ай бұрын
Himasha's amazing voice..heart touching
@ChathumIsuranga-ql2kz
5 ай бұрын
Dont cry im with you 🏃
@tharubg
4 ай бұрын
Pure Love 💕
@namalvaas8667
4 ай бұрын
Melody blending with his voice is makingus crying
@shreenihewage7275
6 ай бұрын
ගයන්ත, මොකක්ද හලෝ මේ කලේ ??? ❤❤❤❤❤ පට්ට ❤❤❤
@ldcraft3597
6 ай бұрын
Wow...........ගයන්ත................💪💪
@RONALDKEEGAL
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤supiri mallya lokugamanak yanna god blessed you
@PrasannaVivo
6 ай бұрын
Harima lassnai himasha malli... e wagema thamai backing.. thathage geethayata harima lassana aluth hadayak oya genath dunna... budu saranai...❤❤❤❤
@gaminikulatunga7896
2 ай бұрын
ලියන්න කොපමණ දේ තිබ්බත්. ඉතිං ... යලි හමූවෙන්නෙනෑ ..... තවත් මෙවැනිම දේ අපට අහන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
@rossck5003
2 ай бұрын
Kiya ganna bari puduma gahimak danenne..marama lassanai ....gayanthage visil ekai me katahadai marama fill ekak enne ❤❤❤
@AmilaTharuka-x2u
6 ай бұрын
Tama hitaganna ba e podi kollada me kiyala e taram lasssana kata haadak ❤❤❤
@PrasadEnterprises-jn7lc
6 ай бұрын
Himasha and Gayantha. Excellent Beautiful song.❤❤❤❤🎉🎉🎉
@HashanSanjeewa-e4o
4 ай бұрын
ජීවිතයෙ ගොඩක් මතක වලට ගෙනියනවා ,සහෝදරයා tanx ❤️
@kavindudananjaya7268
Ай бұрын
Adoo thaththamai ❤❤❤❤
@amaraindika5306
4 ай бұрын
මාරම ලස්සනයි 💯💯💐 .... voice වගේම backing එකත් මාරම ලස්සනයි .....❤
@indikasuresh7880
4 ай бұрын
🎉Marama lassai
@lankeshwaramanage2917
5 ай бұрын
Wow...gayantha & himasha excellent
@kushmalratnaweera2839
5 ай бұрын
Proud to say I am a fan of Himasha Manupriya ❤
@sujithranasinghe931
6 ай бұрын
❤❤❤එ කාලේ ආසම සින්දුවක් ❤❤
@NandunMadhubhashana
6 ай бұрын
Himasha maru bn❤ Gayntha aiya superb ❤❤
@harshajayathilaka5931
3 ай бұрын
පුතා ඔයා හරි දක්ෂයෙක්.... එක... කවද හරි පෙන්නන්න පුතා.... ඔයා ට සින්දු කියන්න නියමෙටම පුළුවන්.... ඔයාට සුබපතනවා.....❤
@kelumpremathilaka198
4 ай бұрын
තාත්තා වගේම කියනවා අහන්න අහන්න ආසයි නියමයි 👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@AmaNawanjali
5 ай бұрын
හිමාශ මැනික අදරෙයි හැමදාම ..❤❤
@pabodimadumali7100
5 ай бұрын
Gayantha's Whistling part is amazing...❤Himasha, talented young guy..good luck for your future♥
@kumudu1973
5 ай бұрын
Maxxa .. Maxxa .. thank you so much for bringing back precious memories ... singing with such passion. Wishing you the very best in life bro!
@chamaniweerasinghe7372
6 ай бұрын
Whistling is the best👍
@shehand.peiris9428
6 ай бұрын
You create a new version of this wonderful song. Keep it up @Himasha & TVDerana
@ruvinamohothar8968
6 ай бұрын
Whistling is excellent
@kanchalanimayurapaksha6056
5 ай бұрын
Ape sir ge voice ekamai ..harima lassanai ....budusaranai putha ❤️
@සිරිපාඅඩවිය
2 ай бұрын
සංවේදී හදවතත් සංවේගයෙන් සලිත වන ගීතයක් අවිහින්සාවාදී සියලු පීඩිත ජනතාවට යහපත සතුට සැනසුම උදා වේවා.
@MP-mc5vg
6 ай бұрын
It was a wonderful singing and Gayanta's whistle must also be appreciated. I love it. A beautiful talent not seen before. woooow 🥰🥰🥰❤️❤️❤️
@ahasazanaz944
5 ай бұрын
Meka balanna balanna athi wennaha kollo mang 100 park ta wediya baluwa supiriy
@lakshankawinga6961
6 ай бұрын
Cool Backing 😎 ❤🌸
@Indikakuruppuarachi
Ай бұрын
ජය වේවා හැමදාම මල්ලි
@hiranperera1232
6 ай бұрын
Whistling very nice brother
@ravindrakarunarathne6071
6 ай бұрын
perfect ❤
@hasavlog
4 ай бұрын
ඇබ්බැහියක් ❤
@Abcdef-fgttfgggg
5 ай бұрын
හරිම සුන්දර [ සංගීතය ගැන මෙලොව මෙලොව මල දානයක් නොදන්නා අහිංසක මම]
@IromiJayasinghe
4 ай бұрын
පුදුම ලස්සනයි ... කදුලු එනවා මේ සින්දුව අහද්දි මාරම ලස්සන අර්තයක් තියෙන්නේ ඔයාට සුබ අනාගතය මල්ලි මමත් කෑගල්ලෙ....❤❤❤❤❤❤
@PramilaWaniarachchi
6 ай бұрын
Ubai hadawathe gayakaya Malli ... Best
@Indikakuruppuarachi
Ай бұрын
රඹුක්කන අභිමානවත් සංගීත මාස්ටර් පුතා ජය වේවා .
@yashsats491
5 ай бұрын
පුදුම ලස්සන හඬක් මල්ලි ඔයාට තියෙන්නේ.. පට්ට feeling ❤❤❤❤ ආසම ගායකයෙක් ඔයා දැන් ...
@supunvihanga3795
2 ай бұрын
අම්මෝ මේකනම් තනිකරම පිස්සුවක්..❤
@hellkumbura
3 ай бұрын
විඩාබර ජීවිතයට මේ සොදුරු ගීතයත් එක්ක හිත නිවිල යනවා
@GayanThilakarathna-uu3cp
4 ай бұрын
සුපිරිම පුතේ❤❤❤❤ඒවගේම ලස්සන විසිල් පාරක් එනව පට්ටම ලස්සනයි❤❤❤❤
@RoshaniGodage
28 күн бұрын
ඔයාල වගේ දක්ශයෝ අපේ රටට සම්පතක්.❤
@Lisbon-kk1hr
6 ай бұрын
සුපිරිනෙ සහෝ.. ❤👍
@manthilaperera6765
5 ай бұрын
Drummer තව පොඩ්ඩක් හොදට Follow කරලා ගැහුවනම් තවත් මරු ඊලග විඩියෝ එක හොදට කරමු Good luck Beji ❤😊❤
@WATZEDITS
5 ай бұрын
තෙරුනේ නෑ
4:37
Sanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 705 М.
3:37
Ahi Dara Pawa (ඇහි දාර පවා) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 651 М.
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 22 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 14 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 239 МЛН
36:09
Миллионер | 3 - серия
Million Show
Рет қаралды 2,1 МЛН
24:56
Jayantha Dissanayake - PLAYLIST ( LOVE SONGS ) 2023
GOSL TV
Рет қаралды 200 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,5 МЛН
4:28
Acoustica Unlimited | Jayantha Dissanayake - Sadadara Nayo Obe | ITN
ITN Sri Lanka
Рет қаралды 457 М.
15:00
මාධව ඉදිකැටිය ගැයු ලස්සන ගීත -02 madawa Idiketiya Best Songs Collection 02
CEYLON CLASSIC MUSIC
Рет қаралды 149 М.
3:36
Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes
eTunes
Рет қаралды 11 МЛН
19:01
හඳුන්නෙත්ති, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගිහින් හොයපු මැණික් මල්ල | Sunil Handunneththi
Newsfirst Sri Lanka
Рет қаралды 75 М.
5:19
Ran Tharakawan (රන් තාරකාවන්) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 1,2 МЛН
3:44
Hadawatha Illa (හදවත ඉල්ලා) | Ashan Fernando | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 277 М.
4:24
තාත්තාගෙයි - පුතාගෙයි ගායනයයි - වාදනයයි
Swarnavahini TV - Live
Рет қаралды 154 М.
28:04
Ma Nowana mama With Chamara Weerasinghe/Chamara Weerasinghe songs(Acoustic) Songs Only(මා නොවන මම)
Rohitha Jayasinghe
Рет қаралды 541 М.
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 22 МЛН