මේ තරම් උසක පන්සලක්?? | Gale pansala | ගල මුදුන පන්සල කහටරුප්ප

  Рет қаралды 128,189

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 409
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
සිරියාවන්ත ළමයෙක් 😌❤💙🍃
@Penu1110
@Penu1110 Жыл бұрын
😁
@mansaranna
@mansaranna Жыл бұрын
Haha 😂
@wmdv1234
@wmdv1234 Жыл бұрын
සිරාවටම
@Olofus.
@Olofus. Жыл бұрын
මෙයා තමයි campfire එකට bonfire කියන්නෙ.
@sahandilanka7089
@sahandilanka7089 Жыл бұрын
Solo ආවනම් කතා දෙකක් නෑ අර ගුහාවෙ රිංගලා 🥰
@menakaeldeniya793
@menakaeldeniya793 Жыл бұрын
ගලේ පන්සල හරිම නිස්කලංක පිලිවෙල පන්සලක්..ඒ ලස්සන, නිස්කලංක බව ඒ විදියටම සුරකින්න කියල යන හැමෝගෙන්ම ඉල්ලන්න ඕන..💚❤️
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඌව වෙල්ලස්සෙ අපේම ආදරණීය සිංහල මිනිස්සු . ඒ කතා විලාශය හරිම ලයාන්විතයි . ❤❤❤
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
Background music එක මේ පරිසරය ට මාර විදියට blend වෙනවා 💆🏻‍♀️💙
@mansaranna
@mansaranna Жыл бұрын
❤️❤️
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
අපි ගියා පන්සලට ඇත්තටම මාරම ලස්සන මාරම නිදහස් තැනක්.😍 පන්සල වගේම පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවෝ හරිම හොදයි 🙏 ගමේ මිනිස්සු ඒ වගේම හොදයි අපි ගියාට පස්සේ අපිට කන්න බොන්න පවා හාමුදුරුවොයි ගමේ අයයි දුන්නා. ❣පුලුවන් හැමෝම යන්න බදුල්ලට ගිහින් කහටරුප්ප ගලේ පන්සලට යන්නේ කොහොමද ඇහුවොත් ඕනි කෙනෙක් යන්න පාර කියාවි.❤ යන්න ගිහින් ඒ නිදහස විදින්න ඒක විදගන්න ඕනිම නිදහසක්..යන ගමන් හිස් අතින් යන්න එපා පුලුවන් දෙයක් පන්සලට හාමුදුරුවොන්ට අරන් යන්න...❤❤
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Very Good Advise. ****
@rangaharshani937
@rangaharshani937 Жыл бұрын
මේක කොහේද තියෙන්නේ ඒ කියන්නේ මොන දිස්ත්‍රික්කයේ දැ
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
@@rangaharshani937 බදුල්ලේ
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය දිනයක් වෙවා ☸️ 🙏
@tharindutharindu680
@tharindutharindu680 Жыл бұрын
Man sarannata කැමති අය මේ කොනට
@mansaranna
@mansaranna Жыл бұрын
Mth ennda
@PasinduChamara-vx2yd
@PasinduChamara-vx2yd Жыл бұрын
🥺💖
@Subo65
@Subo65 Жыл бұрын
මම කැමති නෑ ,,,😁
@ThanishaGnanarathna
@ThanishaGnanarathna 2 ай бұрын
​@@mansarannaඔයා එන්නෙපා නේද ? 😁
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
අපේ රටේ ලස්සන ස්ථාන ගොඩක් තියෙනවා. ඒ ලස්සන ස්ථාන අපට පෙන්නලා අපේ රට ගැන ආදරය වැඩිකරවනවා. රට හැරදාල ගිය අයටත් ආපහු අපේ රටට එන්න හිතෙනවා.හිත බලකරනවා. ඇත්තටම අද තියෙන දේශපාලනික තත්වය අනුව තරුණ තරුණියන් විදේශ ගත වුණත් අපේ රටට ඔවුන් ආදරය නැතුවා නොවේ. ඒ අයටත් ඒ වගේම මේ රටට තවත් එන්නෙ නැහැ කියලා හොඳටම කළකිරිලා ගිහිපු අයටත් මේ වීඩියෝ දැක්කාම ආපහු එන්න හිතේවි.ආදරයක් උපදීවි.මන්සරන්නා ඒකට හොඳ දායකත්වයක් සපයනවා. මන්සරන්නා රටේ හැමදෙනාගේම සිත්දිනාගෙන තියෙනවා. තවත් hiker කෙනෙක් ඉන්නවා.දෙන්නාම කරන වැඩේ ලස්සනයි.හැබැයි කොල්ලෝ ප්‍රවේශමෙන් .රටේ අපි ගැන ඔබ හිතනවා නම් ඔබ ප්‍රවේශමෙන්. රටේ තරුණයො කියන්නෙ අපට සම්පතක්.ඔබලා සියළු දෙනාගේ පරිසර අධ්‍යයන කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතුද සාර්ථක කරගන්නට හැම ශක්තියක් ධෛර්යයක්ම ලැබේවා!
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 Жыл бұрын
හැමදාම කෑම්පින් කරලා , මේ වගේ ගමනක් ගියපු එක නම් අමුතු හැඟීමක් දැනෙන්නෙ . ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ඕනි . තනියම නෙමෙයි . Solo Hiker එක්ක . ❤️
@SimraA.a.f
@SimraA.a.f Жыл бұрын
අපි ලගදි ගියා ඔය පන්සලට ... මාරම නිස්කලන්කයි ඒ පුටුව උඩට ගියාම මාර ව්දියට හිත නිවෙනෝ ❤
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 Жыл бұрын
කවදාහරි යන්න හිතාගෙන ඉන්නවා පුතේ ,අපිට යන්න බැරි උනත් තව ලස්සන තැන් පෙන්වනවට බොහොම පින් මම නැන්දා කෙනෙක් බුදු සරණයි ❤
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 Жыл бұрын
ගම්වල අහින්සක සාදාරන මිනිස්සු ❤❤
@pabasaraabeygunawardhana1629
@pabasaraabeygunawardhana1629 Жыл бұрын
වීඩියෝස් වලින් දැකලා යන්න ආසවෙන් හිටිය තැනක් ...හරිම ලස්සනයි එක්කගෙන ගියාට thank u 🥺😍
@SriyaniSayakkarage
@SriyaniSayakkarage Жыл бұрын
එ් තැන ඉදන් මාර ලස්සන view point එකක් තියෙනවා....මාත් තනියම කොලබ ඉදන් ගලේ පන්සලට ගිහින් තියෙනවා....මාර ලස්සනයි.❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තාම යන්න බැරි වුන තැනක් මල්ලි . ලස්සනයි Episode එකත් .. දවසක යන්න ඕන .. දැක්කම ආස හිතුනා..
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
Oba thuma badulu pahu karan ki paraknam giyada
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
හිත නිවන ගලේ පන්සලේ දකින්න ආසම කෙනාගෙ video එකක් 💙💚❤
@danuuofficial
@danuuofficial Жыл бұрын
මාර ලස්සනයි නිදහස් හුදෙකලා සැන්දැවක් ගත කරන්න තිබුනා නම් ඒ තරම් සතුටක් වෙන මොන දේකින් වත් ගන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ ❤❤❤😊
@priyanthakumara2822
@priyanthakumara2822 Ай бұрын
බොහෝ කාලයක සිට දැනගැනීමට උවමනාවෙන් සිටි බොහෝ කරුණු මේ වීඩියෝ එකෙන් දැනගත්තා... ගොඩක් ස්තූතියි "මන් සරන්නා" කණ්ඩායමට... 🙏
@jayaniyashoda9451
@jayaniyashoda9451 Жыл бұрын
යන්න ආසාවෙන් ඉදපු තැනක් අද ගියා වගෙ දැනුනා❤
@mansaranna
@mansaranna Жыл бұрын
මම බලාපොරොත්තු උන දේ❤️
@mps1516
@mps1516 Жыл бұрын
හරිම ලස්සන අහිංසක ගැමි ජීවිත
@RishadiAsinsala-om3ex
@RishadiAsinsala-om3ex Жыл бұрын
අපි ගියා අම්මෝ හෙන දුර පයින් ගිහින් හොයන් ගියෙ මාරම ලස්සනයි 😍 මං නම් හිතන්නෙ ඇස් පිං කරන්න ඔන මේ වගෙ දෙයක් දකින්න මාර විව්ව් එකක් 🕊️🌻🍃
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
*_පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!!_* 💛🙏✨
@d.sadunmusic3521
@d.sadunmusic3521 Жыл бұрын
මාර ලස්සනක් අය්යෙ මාර නිස්කලංක බවක් ❤️😢දවසේම උනත් ඉන්න හිතෙනවා 🙂💕
@shessmart4652
@shessmart4652 Жыл бұрын
ඔයා නම් හරිම පිංපාටයි. ඒ මාමලත් හරිම අහිංසකයි 🙏❤️ ඒ ගමේ හැමෝම හරි හොද පාටයි.
@disnacraven9620
@disnacraven9620 Жыл бұрын
I've started watching your vlogs recently, well done!!, I feel very proud about our Sri Lankan young generation, keep up the good work, best of luck to you and to your friends 💙💙
@hansakaharindu8915
@hansakaharindu8915 Жыл бұрын
වෙනද වගේම අද video එකත් සුපිරියක්...Good luck අයියේ...❤😍
@LakshanRulz
@LakshanRulz 2 ай бұрын
හැමදාම වගේ තවත් ලස්සන වීඩියෝ එකක් ❤️❤️
@tharindutharindu680
@tharindutharindu680 Жыл бұрын
Solo hiker එක්ක තව video එකක් ඕනි කියන අය මේ කොනට
@mansaranna
@mansaranna Жыл бұрын
Denm
@pehesarapasidu5624
@pehesarapasidu5624 Жыл бұрын
ඕනි.. ආතල් කෑලි අයින් කරන්න එපා හැබැයි.😂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
දෙන්නම් දෙන්නම්
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
@@pehesarapasidu5624 ඇත්ත 😁
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
@@pehesarapasidu5624 ඔව්
@danu8115
@danu8115 Жыл бұрын
Ane godaaaariyk lassanayi e pansala 💙❤💙❤💙man saranna 😊👍
@nipunisankalpani982
@nipunisankalpani982 Жыл бұрын
වෙනස්ම වීඩියෝ එකක් අද❤ කොහොම උනත් හිත නිවෙන තැනක්..හරිම ලස්සනයි..ඉක්මනින් කෑම්පින් වීඩියෝ එකක් ඕනි බුදුසරණයි අයියේ❤😊
@tameshasanuvi
@tameshasanuvi Жыл бұрын
යන පාර පැහැදිලිව කියන එක නම් වටිනවා ❤
@tharumaproduction
@tharumaproduction Жыл бұрын
අහම්බෙන් හම්බ වුණේ මේ විඩියෝ එක. හරිම ලස්සනයි.. ලස්සනට ම වැඩසටහන ඉදිරිපත් කරනවා.. ජය වේවා..! සුබ පතනවා මල්ලි.. !
@dananjananethmi8859
@dananjananethmi8859 Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන video එකක් ❤️
@shantiShanti-g9x
@shantiShanti-g9x 7 ай бұрын
අනේ.මල්ලිලා. මම.බදුල්ල. පස්සර.මේ.පන්සල. තියෙනව. දන්නේ.අද.තමයි.බොහොම. ස්තුතිවන්ත..වෙනවා.ඔයාලට. බුදු.සරණයි.සැමැ.දිනකම. ඔයාට.විඩියෝ.බලනවා
@Saviya164
@Saviya164 Жыл бұрын
නියමයි අයියේ මාර සුපිරි තැන 🌿💙
@isurukapuliyadda
@isurukapuliyadda Жыл бұрын
ගොඩ දවසකින් නෙ අයියෙ.....😄 ලස්සන view එකක් තියෙන පන්සලක්💚🙏 .
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ලස්සනයි අපූරුයි ඒ උතුම් සොබාදහම ලස්සනයි මල්ලි 🍃💚 ඔයා කොහේ ගියත් බව් යාළුවෙක් මුන ගැහෙනවා මයි.අනේ ශෝක් ..ආදරණීය හිත් උතුම් කරුණාවන්ත බවට සතුන් ලැඳියි .සැබවින්ම .බුදු සරණයි මල්ලි දළදා සමිඳුගේ පිහිටයි !!
@amalattygalle4138
@amalattygalle4138 Жыл бұрын
Serene sacred place to spend the day on Poson Poya, thanks for sharing 🙏
@pehesarapasidu5624
@pehesarapasidu5624 Жыл бұрын
සුපිරී අයියෙ ලස්සන place එක.❤️🖤 පරිස්සමෙන් brother.
@devonnithil
@devonnithil Жыл бұрын
oyage videos harima lassanata present krnwa apita,200k ikmnt labenn kiyl prarthana krnwa good luck ayya.
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
මාර නිස්කලංක පරිසරයක පිහිටි පින් බිමක් ..
@VidunethMechala
@VidunethMechala Жыл бұрын
ලස්සන හුරුබුහුටි පන්සලක්..❤️ මාරම ලස්සන veiw එකක්... සුපිරි..🫂🇱🇰
@sldirectorboy3483
@sldirectorboy3483 Жыл бұрын
ලස්සන තැනක් ලස්සන වැඩක් මං සරන්නා....🤩
@sathsaranilantha7405
@sathsaranilantha7405 Жыл бұрын
ඉර පායන්නේ නැති ගමටත් යන්කෝ අයියේ, ගමේ නම දෙපාරක් කියද්දි හිතුනා ලගදිම යයි කියලා 😍
@sasmithamethhasindu2638
@sasmithamethhasindu2638 Жыл бұрын
First comment super video brother❤
@Backpackers9898
@Backpackers9898 Жыл бұрын
ඔය ගැම්මටම සිරිපාදෙත් යමු ❤
@AndrewEnglish-pf3nm
@AndrewEnglish-pf3nm Жыл бұрын
What a beautiful place. Well done boys for a great video. Thank you!
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
ඉඳුනිලා උබ නම් සුපිරියක් මචං 💙
@nayanimadushika8925
@nayanimadushika8925 Жыл бұрын
මාර ලස්සන හිත නිවන තැනක් .❤
@TeDDiyAx
@TeDDiyAx Жыл бұрын
දාපු ගමන් බලන්න හිටීයේ බැරි උනා වීඩියෝ එක සුපිරී❤
@khchandana4593
@khchandana4593 Жыл бұрын
Utum pun pohoya dina utum video akak ලස්සනයි පරිසරය
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
ඇත්තටම ලස්සනම තැනක තීන පන්සලක්..ඒ View එක ලංකාවෙ සුන්දරත්වය හොදටම පේන තැනක්.දවසක යන්න ඕන තැනක් . 💙🌿🇱🇰
@chamali2perera288
@chamali2perera288 Жыл бұрын
වෙනදා වගෙම ලස්සනයි 🌿💆‍♂‍
@raveendoratiyawa9422
@raveendoratiyawa9422 Жыл бұрын
දොළුකන්දේ travel eka one💚
@UserNone-z5p
@UserNone-z5p 3 ай бұрын
Lassanai aiye video aka❤
@madhusankhachethana6104
@madhusankhachethana6104 Жыл бұрын
මන් ආවා පන්සලට හරිම ලස්සනයි 🥰❤️
@chathuramahesh2889
@chathuramahesh2889 Жыл бұрын
Niyamai malli. Lagadi dawasaka math yanna inne.❤
@Sahan961
@Sahan961 Жыл бұрын
වෙනදා වගේම සුපිරියක්🥰
@PasinduChamara-vx2yd
@PasinduChamara-vx2yd Жыл бұрын
භාවනාවක්🌱🍃 tnx aiya 🥺💖
@KavyaPiu
@KavyaPiu Жыл бұрын
kiynna wachana na , marama lassana, niskalanka thank.... aiyage video hamdama blana ayge hithata danena widiyta hadanne...... good luck aiye....🤗
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
තාම යන්න බැරි උන යන්න ආසාවෙන් ඉන්න තැනක් ❤❤
@SahanSilvaa
@SahanSilvaa Жыл бұрын
ලන්කාවට ආපු කාලෙක අනිවාරයෙන්ම් යන්නම ඕනි තැනක් 😍🙏
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
ඔතනින් වම් පැත්තට තව ටිකක් එහා පැත්තට ගියාම තව ගලක් තියෙනවා එතනත් ලස්සනයි ගිහින්ම බලන්න කට්ටිය✌️
@sankramikaya
@sankramikaya Жыл бұрын
❤වෙනස්ම විදියෙ ලස්සනම වැඩැක් ❤️❤️❤️‍🔥
@UshaniJayawardhana-x7p
@UshaniJayawardhana-x7p Жыл бұрын
දාපු ගමන් ඩවුන්ලොඩ් කරගත්තා😁පැකෙජ් එක ඉවර උනාම බල බලා ඉන්න ♥️ ලස්සනයි ගොඩක්🥰
@MadushaLakshan-no6gc
@MadushaLakshan-no6gc Жыл бұрын
සිරාවට😮
@MalaniRathnayaka-pz1he
@MalaniRathnayaka-pz1he 6 ай бұрын
Badulle Api gammak thama❤
@rusiniweerasekara3448
@rusiniweerasekara3448 Жыл бұрын
ලස්සන පන්සලක්..❤️ මාරම ලස්සන veiw එකක්.. හරිම නිස්කලංක තැනක්.. සුපිරී අයියේ..😊👍
@ishasewmini8635
@ishasewmini8635 2 ай бұрын
Thank you so much.keep it up👍❤️❤️❤️
@dreamwalker7369
@dreamwalker7369 Жыл бұрын
🌿ඒක මාර relaxation එකක්🧘‍♂️
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤ බුදු සරණයි පුතේ පරිස්සමෙන් යන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shanupraveen8423
@shanupraveen8423 Жыл бұрын
Mamath bandarawela...mara happy kollo ubath ehe kiyala danagaththama
@rashoganimnadi1715
@rashoganimnadi1715 Жыл бұрын
ලස්සන තැනක් ❤️🙂
@deshithamadushan2209
@deshithamadushan2209 Жыл бұрын
පොහෝ දිනයේ සිතනිවන දසුන් පෙළක් ... ☸️🌸❤️🙏
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Mn oya panasalata yanakal hitiye bro...ape issara gama harima lassanai....tnx oyaata kaalekin dakke ...
@thdxpertgaming9954
@thdxpertgaming9954 Жыл бұрын
බදුල්ලෙ තියෙන ලස්සන පන්සල් වලින් එකක්
@pabodasandeepani3948
@pabodasandeepani3948 Жыл бұрын
Peaceful 🍃♥️ Campus eke video ekakut ooni ayya 🙌
@sandunmadusanka3045
@sandunmadusanka3045 Жыл бұрын
කහටරුප්ප ගලෙ පන්සල🍃😍
@sathsaranilantha7405
@sathsaranilantha7405 Жыл бұрын
Ara mama ekaka katha karaddi podi lamyek vagee 😍🤭 apita yanna bari unatha oya nisai solo ayiya nisa ehama thanama yanava , dakinva thank u oyata❤️ 😍🌸
@RandunuNethmin-io7cr
@RandunuNethmin-io7cr Жыл бұрын
ayye කන්දක camping ekak karnnko please ඔයා නැතුව එපා වෙලා ඉන්නෙ අනෙ 😢❤❤❤🎉
@RavinduMalshan9890
@RavinduMalshan9890 Жыл бұрын
යන්න ආසම තැනක් ❤🍃💆🤗💚
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
පට්ට ලස්සනයි අයියේ ❤ මාර නිදහස් තැනක්
@chamithpriyanka766
@chamithpriyanka766 Жыл бұрын
First View Maru Aiye 😍❤️
@kavindukodithuwakku3676
@kavindukodithuwakku3676 Жыл бұрын
Supiri place ek 😍 Apith badulle😁
@Kumudi_k
@Kumudi_k Жыл бұрын
හැමදාම බදුල්ලේ ගිහිල්ලත් තව ම ගිහින් නැ මන්.. 😪 Lassanai 🔥❤️
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
කලින්ම දැනුවත් කරන්න එපැයි එහේ එනවා කියලා 😢❤
@Nishu..589
@Nishu..589 10 ай бұрын
මාර ලස්සනයි එතන❤️
@onikanilani5615
@onikanilani5615 Жыл бұрын
Adarei hamadama man sarannno ❤️❤️❤️
@senithividunima5621
@senithividunima5621 Жыл бұрын
දානකන් බලන් හිටියෙ.....🥺💞 හැමදාම වගේ මරු..
@dayankkumarasinghe
@dayankkumarasinghe Жыл бұрын
Mechchara Lassana Pansal thiyenawa kiyala danagaththe danui. Thanks malla!
@prarthanawijethunga6321
@prarthanawijethunga6321 4 ай бұрын
Harima lassni dear oya lassnta video krla ❤ Godak dura kanda wage pain naginn onida
@manulachand
@manulachand Жыл бұрын
Drone ekak tibbanm supiri shots tiaka ganna tibba 😍💗
@SudassanaThero-jh1zd
@SudassanaThero-jh1zd Жыл бұрын
Good luck malling.
@sithumihirosha.7633
@sithumihirosha.7633 Жыл бұрын
♥️මේ තැන්මේ විදිහටම ආරක්ශා කරමු අපි.🙏♥️
@Maleeshadipthi
@Maleeshadipthi Жыл бұрын
ඒ මාමාගෙ කතාව😍❤
@CrazyOne3417
@CrazyOne3417 Жыл бұрын
Man Sarannata kamthi set eka ko 🤩❤‍🔥
@ghost11969
@ghost11969 Жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
හරිම ලස්සනයි මේ විඩියො එක ..
@DewmiNimthera-n6u
@DewmiNimthera-n6u Жыл бұрын
Harima lassanai Aiye gale pansal 😍🌿
@maxlevel2398
@maxlevel2398 Жыл бұрын
travel pissuwa thawath wadi karanawa.supiri mekath ♥
@shantiShanti-g9x
@shantiShanti-g9x 7 ай бұрын
සාදු.සාදු.සාදු
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
ගලේ පන්සල︱Gale Pansala 🇱🇰︱Badulla  සොයා ගිය ගමනක්
13:04
Yathrikaya යාත්‍රිකයා
Рет қаралды 2,5 М.
හනිමූන් | @naughtyproductions
16:01
Naughty Productions
Рет қаралды 650 М.