Salt hill Camping | Lunugala Mountain | Sri lanka | Part 2

  Рет қаралды 53,690

Man Saranna මං සරන්නා

2 жыл бұрын

#camping #travel #survival #asmr #adventure
#survival #noodle
Lunugala Mountain Range
This is one of the two main mountain ranges exist in Badulla district. The other range is Namunukula. The closest town is Passara and the peak of the range can be accessed from Passara or Madulsima areas.
The Sinhala name Lunugala means Salt Mountain. On the summit of the mountain there are many quarts which may be the salt like appears inherited to this mountain which caused its name.
The best appearance of the main peak of the mountain range can be seen from the Passara area. But the mountain is clearly visible to Passara - Madulsima and Passara - Bibila main roads
This is also a good choice for a hike and camping. But there are not much primary natural forests exists in this mountain range. Most of the parts of the rage have been covered by Pine trees as a result of forest plantations. But the summits are barely bold without trees and covered with quartz.
If you wish to visit here don't foget to gather these all experiences as well.
If you enjoy this video subscribe the channel and make sure to click bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library
& Flofy Jay
*************************************************
🧡 Follow on Instagram : man_saranna
💙 Like on facebook : Man-Saranna-මං-සරන්නා-103191994737944/
************************************************
TRAVEL MATE / TRAVEL GURA
"You Travel , We supply"
හැමදේම මිල වැඩි කාලෙ පරණ මිලටම😉
Rain covers සහිතව Fully Automatic පහසුවෙන් සවිකල හැකි කූඩාරම් සහ අනෙකුත් කදවුරු උපකරණ පහසු මිලට අපෙන් Rent කරගත හැක.🏕💚👣
Contact us for more information☎️
Outlets -
⭕Kalutara - 076 9637028
⭕Badulla
⭕Gampaha - 075 9022477
**************************************************
Thanks for watching!

Пікірлер: 269
@Kasunavishkaw
@Kasunavishkaw 2 жыл бұрын
මේ කමෙන්ට් එකට like කරන අයට මම ගානේ ටොෆී දෙනවා 🙂😁😂
@mansaranna
@mansaranna 2 жыл бұрын
Mtath toffiyak oni
@Dilshan-we4bf
@Dilshan-we4bf 8 ай бұрын
Denna
@sewminikumari3915
@sewminikumari3915 Жыл бұрын
A/l ඉවරවෙලා තමයි මේ වීඩියෝස් බලන්න හම්බුනේ😢. ඒත් මේ traval vlogs බලනකොට හරියට මාත් එතනම ඉන්නවා වගේ feeling එකක් දැනෙන්නේ. ඇත්තටම ලොකු ආසාවක් එනවා මේව බලන කොට. ඔයාට ගොඩක් ස්තූතී මේවගේ travaling vedios දනවට❤
@Nishu..589
@Nishu..589 4 ай бұрын
Bro කන්ද උඩට නැගල ඉවර උනාම මාත් නැගල ඉවර උනා වගේ මාර feel එකක් දැනෙන්නෙ❤️❤️ ආදරෙයි ඉතිම් my fav
@shermilafdo7949
@shermilafdo7949 2 жыл бұрын
බොහොම අපුරැ තැනක් අපට පෙන්නුවට බොහොම පිං. ඒත් ප්‍රවේසම මදි වගේ හිතුණා. සමීර පුතා බය නැතිව එක හැල්මේ ගියා . පුතාලා මොනවා කලත් ප්‍රවේසමෙන් හොදේ.ඔයාලා හැමෝටම තුණුරැවන් සරණයී! දෙවි පිහිටයී!
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
Presentation 100% ❤ සරන්නා එනකල් බලන් ඉදපු එක අලුත් එකකින් සෙට් වෙමු ඉක්මන්ට 😍 ජය වේවා ආදරෙයි එකෙන්ම ❤😎
@delanjansuraweera2800
@delanjansuraweera2800 3 ай бұрын
අයියෙ මාත් පට්ටම ආසයි camp කරන්න❤️👍
@sasankabandara1572
@sasankabandara1572 2 жыл бұрын
නියමයි අයියා ගොඩක් ලස්සන වීඩියෝ එකක්.ආසාවෙන් බැලුවා. Good luck 👍
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
බලන් ඉදියේ මේ vlog එක එනකන් ඇති යාන්තන් ... ඒ පොලොව නිකන් හිම වැටිලා වගේ , හරිම සුන්දර ප්‍රදේශයක් .. කන්දක් උඩ නිසා සීතල සුළං හමනවා ඇති ... මේ වගේ සුන්දර පාරිසරික වටිනාකමක් ඇති ස්ථාන දැක බලා ගන්න සලස්වනවට ස්තූතී... හැමෝම පරිස්සමින් ඉන්න .. බුදුසරණයි...
@amalattygalle4138
@amalattygalle4138 2 жыл бұрын
Breathless descent, but awesome views, thanks for sharing your experience
@akalankadissanayaka7802
@akalankadissanayaka7802 2 жыл бұрын
නියමයි අයියේ . සුපිරි 😋😋. මේ part 2 එනකං මග බලාගෙන හිටියෙ 😎😎. සුප්ප 😘😘
@kavindukulathunga2406
@kavindukulathunga2406 2 жыл бұрын
සුපිරි place එක... පට්ට view එකක් නේ ... part2 enkan hitiye ❤️❤️❤️
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි video එක අයියා. 🔥💙♥️😚
@dananjananethmi8859
@dananjananethmi8859 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින් අයියේ 😌❤️
@thejanirajawardhana4538
@thejanirajawardhana4538 2 жыл бұрын
Ada video ekath mara lassanai man saranno.😍 Apita yanna thiya hithannawath bari thanwala lassana sajeewi vidiyata apita dakinna salaswanawata oyalata godak sthuthi. Parissamin hamoma. Jayawewa💖
@magicworldbyjorg
@magicworldbyjorg 2 жыл бұрын
..cool video keep up the great content.. Thank you…
@thagyasadamali8125
@thagyasadamali8125 2 жыл бұрын
Supiri aiya oya hodatama karanawa bro😘😘😘
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
නියමයි වීඩියෝ එක brother ❤️🍃🍃🇱🇰🇱🇰🇱🇰
@mansaranna
@mansaranna 2 жыл бұрын
Thank you 💙🙌
@bjs1984
@bjs1984 2 жыл бұрын
සුපිරි.. හොදම වෙලාවට සෙට් උනෙ
@pahanindeera103
@pahanindeera103 2 жыл бұрын
නියමයි අයියේ මේ part 2 එනකං මග බලාගෙන හිටියෙ
@user-vl6wr8kr1x
@user-vl6wr8kr1x 2 жыл бұрын
මම ආසම හැම වීඩියෝ එකකම කෑම උයන සෙග්මන්ට් එකට...මරු 😘❤🔥
@cruz21209
@cruz21209 2 жыл бұрын
badulla one of a beautiful paradise in srilanka🖤
@nethmiamaya4742
@nethmiamaya4742 2 жыл бұрын
කියන්න වචන නෑ......මාරම ලස්සන තැනක්.... ❤❤❤ තව බොහෝ තැන් කරා සරන්නට ජය.....👍💪
@1club931
@1club931 2 жыл бұрын
මන් ආසම අයියගෙ වීඩියො වල කෑම හදන ටික බලන්න 😁
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
කියන්න වචන නෑ..සුපිරි ලස්සනයි ..මල්ලිගේ වීඩියෝ එන්න එන්න කොලිටි පිලිවෙලයි..ජයවේවා ..👍👍☺🌄⛺
@gayang1773
@gayang1773 2 жыл бұрын
Niyamai malli API lankawa nawai inna at oyaga video mulaedalama balanawa awa balala tamai mama hita hadaganna harima lassanai bs
@Teelsh2004
@Teelsh2004 2 жыл бұрын
Favourite youtuber......🌲🌲🌱🌷🌼🌸💮
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
ඒක වෙනමම ආතල් එකක් මචං ... වෙනමම ලෝකයකට ගියා වගෙ 😵❤️😘
@gamingwitheshuxyt2149
@gamingwitheshuxyt2149 2 жыл бұрын
Superb aiya... lassnai jaya wewa ❤️⚡
@nayaninayani7702
@nayaninayani7702 Жыл бұрын
අද නම් අර බහින ටිකෙ ඇගේ ලේ වතුර වෙලා හිටියෙ .........🥰❤ දිගටම කරගෙන යන්න අයියේ අනිත් අය වගේ මේක නවත්තන්න නම් එපා❤
@manojpriyantha1827
@manojpriyantha1827 2 жыл бұрын
සුපිරියක් බ්‍රදර්....❤❤❤
@savindusandaruwan2006
@savindusandaruwan2006 2 жыл бұрын
Suparai Video eka aiye .... jaya wewa ....Parissmen inna ......
@yuganiranga5999
@yuganiranga5999 2 жыл бұрын
ගොඩාක් අනතුරුදායක තැන්වලට යන්න එපා. පරිස්සමින් වීඩියෝ කරන්න ..තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔයාලාට කිසිදු උවදුරක් නොවේවා...
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙💙
@Trendingsrilanka4148
@Trendingsrilanka4148 2 жыл бұрын
Beautiful video...Part 2enakan balan hitiye....
@Trendingsrilanka4148
@Trendingsrilanka4148 2 жыл бұрын
ඒ ලස්සන ගැන කියන්න වචන නෑ ❤️❤️😍😍
@jayanidilshani8358
@jayanidilshani8358 2 жыл бұрын
අනේ මාරම ලස්සනයි ❤️
@nalanisk374
@nalanisk374 2 жыл бұрын
Niyamai puthe.🤩🤗
@SKattacker
@SKattacker 2 жыл бұрын
5 view eka magen😊😍
@ishandevinda915
@ishandevinda915 2 жыл бұрын
Niyamai brother 🍀
@nipunianjana8790
@nipunianjana8790 2 жыл бұрын
Wow super👌✌💝💗😍
@gaminglegande813
@gaminglegande813 2 жыл бұрын
patta hode man asaven balanne oyage vidiou
@t.m.dissanayaka4107
@t.m.dissanayaka4107 2 жыл бұрын
සුපිරි......👍👍💛💛
@pehesarakavindu5653
@pehesarakavindu5653 2 жыл бұрын
නියමයි…❤️❤️❤️💫❤️🔥
@ridmikachalana8724
@ridmikachalana8724 2 жыл бұрын
Love this♥️
@user-tq7od6nr2c
@user-tq7od6nr2c 9 ай бұрын
lassanayi 😇😇😇
@shamikamaduwantha5411
@shamikamaduwantha5411 2 жыл бұрын
e feeling eka 🥺❤️✨
@denethdeneth1330
@denethdeneth1330 2 жыл бұрын
සුපිරි 😍❤
@niharapathum5238
@niharapathum5238 2 жыл бұрын
හප්පේ මේක දාන්න ගියපු වෙලාවක් 🥺❤️
@DuniduGimhan9410
@DuniduGimhan9410 2 жыл бұрын
Ow bn
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Exam weda athi bn aiya🤜🤛
@gaya9007
@gaya9007 2 жыл бұрын
Superb💙☘️
@subodhaherath660
@subodhaherath660 2 жыл бұрын
Supiriii💙💙👍
@oizer4646
@oizer4646 2 жыл бұрын
ජය වේවා සහෝ ජය බෝ!❤️
@ashan7929
@ashan7929 2 жыл бұрын
Supiriyak thama itin😎❤
@semuthusaheli8404
@semuthusaheli8404 10 ай бұрын
Puthalata sbadahame aashirwadaya labenawa mehema dewal pennala rata gana aadarayak athi karanawata.🎉
@semuthusaheli8404
@semuthusaheli8404 10 ай бұрын
Puduma lassanai
@madushanishara8872
@madushanishara8872 2 жыл бұрын
ඒක ගැන කියන්න වචන නෑ සුපිරි …….
@diliniruwanthika2132
@diliniruwanthika2132 2 жыл бұрын
මේ වීඩියෝ එක දෙන්නේ කවද්ද කියලා බලන් හිටියෙ...දෙයියනේ පුදුම ලස්සනක් ඒ පරිසරේ..කන්ද උඩ වීව් එක,කන්ද පල්ලෙහාට ඇවිල්ලා ගියපු තැන තිබ්බ වීව් එක..ආයි කියලා වැඩක් නෑ අයියේ...කඳු පන්ති වටේටම,ගහකොළ පිරිලා,සුදුපාට පොළව එක්ක වෙනම ලෝකෙකට ගියා වගේ විනාඩි ගානකට..කියන්න තියන එකම දේ මේ ලස්සන ස්වභාවධර්මය මෙහෙම හරි අපිට දකින්න විඳින්න සලස්වන ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි..ඒ වගේම තව සුන්දර ගමනාන්තයන් කරා ඇදෙන්න මේ ස්වභාවධර්මයේ ආශිර්වාදය නොඅඩුව මං සරන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..නිහතමානී සරන්නට ජය.💙🌱🇱🇰🔥
@mansaranna
@mansaranna 2 жыл бұрын
හැමදාමත් වගේ බොහොම ස්තූතියි මේ comment එකට 💙
@alonewolf7888
@alonewolf7888 2 жыл бұрын
අවදානෙ ද ඉල්ලන්නෙ😗👍
@alonewolf7888
@alonewolf7888 2 жыл бұрын
@RECO GUIDE එහෙනම් දෙමු නේද අවදානෙ😹
@hirunihansala6902
@hirunihansala6902 2 жыл бұрын
හරිම සුන්දරය් පරිස්සමින් හැමෝම
@chamaramadusanka5843
@chamaramadusanka5843 7 ай бұрын
සුපිරි අයියා ❤❤❤
@travelrosa
@travelrosa 2 жыл бұрын
නියමයි අයියෙ ❤️🇱🇰
@senuragunawardana9214
@senuragunawardana9214 2 жыл бұрын
Superb bro keep it up
@rumeshmadushanka8283
@rumeshmadushanka8283 2 жыл бұрын
තව එකක් ලගදි ම ඕන අයියෙ🖤
@malithi103
@malithi103 2 жыл бұрын
ලස්සන තැනක් 😊
@semuthusaheli8404
@semuthusaheli8404 10 ай бұрын
Parissamin putha Budusaranai
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි 👊👊👊👊👊👊 ජය වේවා
@lankeshwickramarathne
@lankeshwickramarathne 2 жыл бұрын
Marama.lassni sahodaraya
@sandanidahanayaka418
@sandanidahanayaka418 2 жыл бұрын
එදා ගුඩ් නයිට් කියල ගියා ගියාමයි අම්මෝ ගිය කලක් මේක බලන්න 🤗😊
@mansaranna
@mansaranna 2 жыл бұрын
hehe
@slbrosachira2851
@slbrosachira2851 2 жыл бұрын
5 වෙනියට මම බැලුවා
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
lankaawe handa harima lassanai.... oyaala godak waasanaawanthai ... monawa unath mamath lankaawata ENNETH handa aluth kota... poson handa th dutuwemi mama..
@dewgimhan520
@dewgimhan520 2 жыл бұрын
ek maru ayya ❤❤😍
@santhakaprabath8216
@santhakaprabath8216 2 жыл бұрын
Supiri 💙
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
Ela Ela malli mekath supire
@praveensandeepa7760
@praveensandeepa7760 2 жыл бұрын
Super❤
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
Pahalata bahina thana heart attack wage awa mta balan idal..😂safety first kollo.♥️ Anyway great video 👌🔥
@mansaranna
@mansaranna 2 жыл бұрын
😼😁
@ayodyapunsisi9796
@ayodyapunsisi9796 2 жыл бұрын
Superb ♥️
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 2 жыл бұрын
අර මැදදි බැහැපු පල්ලමට බහින්න කලින් බැග් එක උඩ තියලා ගියානන් හොදයි කියලා හිතෙන්නෙ මට විතරද ,සුපිරි විඩියෝ දෙකක් පට්ට , 🥰❤
@himsarahonalsl
@himsarahonalsl 2 жыл бұрын
nice😍😍
@Senoo0628-
@Senoo0628- 2 жыл бұрын
Super💛🔥
@sudhamahaththeya3671
@sudhamahaththeya3671 2 жыл бұрын
Niyamay ayye ela
@surekakumari5465
@surekakumari5465 Жыл бұрын
සුපිරි මල්ලිලා❤❤
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
ම් ම් ම් ලස්සනයි 💖🌷
@isuruisuru3596
@isuruisuru3596 2 жыл бұрын
නියමයි 👍
@yuganiranga5999
@yuganiranga5999 2 жыл бұрын
නියමයි ..
@Yapa_Aiya.
@Yapa_Aiya. 2 жыл бұрын
Ummmmaaah 😚❤️
@tharakamadushan1889
@tharakamadushan1889 2 жыл бұрын
supiri kollo
@NoName-op6yl
@NoName-op6yl 2 жыл бұрын
පට්ට 🔥🥺
@kavindumadushan1598
@kavindumadushan1598 2 жыл бұрын
Niyamai ❤️
@nadundmz
@nadundmz 2 жыл бұрын
fatta ❤️
@slbrosachira2851
@slbrosachira2851 2 жыл бұрын
😃 එල බ්‍රෝ
@aravindawickramatilaka3116
@aravindawickramatilaka3116 2 жыл бұрын
Supperb !
@adeeshadulanjana9249
@adeeshadulanjana9249 2 жыл бұрын
ඔය පැළ වටැස්ස (Drosera burmannii) කියන ශාකය.ලංකාවෙදි හම්බවෙන කඳුලැස්ස ඝනයට අයිති කෘමි භක්ෂක ශාක විශේෂයක් ;) vlog එක නියමයි කොල්ලෝ ❤️
@Blastergang851
@Blastergang851 2 жыл бұрын
මාලිතයත් හිටියනම් හොදයු💛😁
@MADUSHANKAHARSHA294
@MADUSHANKAHARSHA294 2 жыл бұрын
Pattai ❤️ supiri❤️✍
@powertech7886
@powertech7886 2 жыл бұрын
සෑහෙන වෙලාව ගත්තා 😊
@sanjulasathsarani7080
@sanjulasathsarani7080 2 жыл бұрын
wow super
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Super ayya thank you
@malithfrenandoo2715
@malithfrenandoo2715 2 жыл бұрын
සුපිරි
@damithlakshandis
@damithlakshandis 2 жыл бұрын
ඌව කැම්පස් එකට පහළ මලංගමුව පාරෙ ආවම අපේ ගම 😊😊
@buddhimawijesinghe3399
@buddhimawijesinghe3399 2 жыл бұрын
niyamai ayye
@tharukaudayanga7681
@tharukaudayanga7681 Жыл бұрын
මරු
@tharinduchandarathne4926
@tharinduchandarathne4926 2 жыл бұрын
Patt 😍
@s.o.lastronomy8395
@s.o.lastronomy8395 4 ай бұрын
කැමරාව අරගෙන කදු බහිද්දි නගිද්දි පරිසමෙන්🤛