Yala Safari | Elephant encounter | Sri lanka | Safari තව පොඩ්ඩෙන් අලියා දෙනවා shot එක 😅

  Рет қаралды 177,342

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 244
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
සොදුරු මතකයන් සමග තවත් සුන්දර ගමනාන්තයක් 🍃💙 ජය වේවා සහෝදරයා
@mansaranna
@mansaranna 2 жыл бұрын
මාම්ලිත 💙
@danushkapremawansha6108
@danushkapremawansha6108 2 жыл бұрын
මාලිත වගේ යාලුවෙක් ඉන්න එක පට්ට
@chamithpriyanka766
@chamithpriyanka766 2 жыл бұрын
මම අලුතෙන් අයියගෙ Channel එකට එකතු උනේ.දැන්නම් අයියගේ Videos වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.🥲❤ Good Luck aiyah 🤩🤩
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ඒක පට්ට වෙනස් අත්දැකීමක් ❤ ජය වේවා
@sehasgaming6000
@sehasgaming6000 2 жыл бұрын
Travel විඩියො බලන්න පටන් ගත්තෙ මං සරන්නා අයියගෙන් සුපිරි Dinesh A pathum අයියගෙත් Travel විඩියෝ බලනවා my favorite Traveles මං සරන්නා & Dinesh A pathum ❤️🥰
@mansaranna
@mansaranna 2 жыл бұрын
Adrei mcn 💙
@dananjananethmi8859
@dananjananethmi8859 2 жыл бұрын
සුපිරියක් 😌❤️ My favorite traveler ____❤️
@RavinduMalshan9890
@RavinduMalshan9890 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 😍❤️ වීඩියෝ එකනම් මරු 💚🌿❤️
@Ahuucryptotrading1818
@Ahuucryptotrading1818 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ. විඩීයෝ එකක් දානකන් බලන් හිටියෙ. Travel නම් ඉතින් මං සරන්නා තමයි. Good luck brother 😍😍😍❤️
@stylishs.w
@stylishs.w Жыл бұрын
හරිම ලස්සනයි 💓🇱🇰👍 මටත් ආස හිතුනා ගිහින් මේ ලස්සන බලන්න ... 🇱🇰💓
@pasindupathirana1280
@pasindupathirana1280 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ බ්‍රෝ 😍🏅 සුපිරි ♥️ඉස්සරහටත් සුපිරි වීඩීයෝස් ඕනෙ කියන අය like එකක් දාගෙන යන් 🎖️♥️...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නියෙමයි මල්ලි ලස්සනයි
@slnowty
@slnowty 2 жыл бұрын
Wooooooooow ,super video performance ,ගොඩක් වටින විඩියෝ එකක් ,,it is very important video and best experience
@sasikaudayanga2835
@sasikaudayanga2835 2 жыл бұрын
My favorite traveler ❤ අදත් සුපිරියක් තමයි. නියමයි ජයවේවා සහෝදරයා ❤
@hasandihimaya2204
@hasandihimaya2204 2 жыл бұрын
නියමයි මල්ලි.ඇත්තටම මාරයි.යාල night එකනම් අමුතු සුනදරත්වයක් තියෙනවා .❤👍
@inspired_k24
@inspired_k24 2 жыл бұрын
Oyawa dakkahama duka hithenawane. Hari ahinsakai 😅😉 ලස්සනයි vedio එක 👌🔥
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 2 жыл бұрын
Wow..😍beautiful vedio💜️💚💜 " මං සරන්නා" 💜️
@Nadh_Samarasinghe
@Nadh_Samarasinghe 2 жыл бұрын
One of the best experiences , I had in my lifetime . Yala is a very rich source of biodiversity in Srilanka🇱🇰 on Earth🌏 . It is better to explore Yala in the morning coz we can see most of the animals during that time and cool breezes always move around our body. A memorable memory was the mother bear carrying her three cubs for a water bath to the pond located on that rock which your jeep has climbed .Thanks brother for bringing back those memories 💙
@mansaranna
@mansaranna 2 жыл бұрын
So nice of you
@sanindudilshanliyanagamage6740
@sanindudilshanliyanagamage6740 Жыл бұрын
zero ess
@chandralathamadu2004
@chandralathamadu2004 2 жыл бұрын
4වෙනි comment එක මගෙන් මේකත් සුපිරියක් වෙයි ආදරෙයි ඉතින් 😍❤️
@diliniruwanthika2132
@diliniruwanthika2132 2 жыл бұрын
ෂා මරු මරු..අද වෙනසක්.😍 වීඩියෝ එක නියමයි අයියේ. ලංකාවේ ට්‍රැවලර්ස්ලගෙන් බෙස්ට්ම සරන්නා තමා..සරන්නා අලුත් වීඩියෝ එකක් දානකල් පරන වීඩියෝස් ආපහු ආපහු බලන එක තමා කරන්නේ අපි...exam වැඩ අස්සෙත් සරන්නගේ වීඩියෝස් බලනවා මේ...100K වෙන්න තව ටිකායි සරන්නෝ..ආසාවෙන් බලන් ඉන්නවා ඉක්මනින් 100K වෙනකල්..😍 සාර්තකත්යෙන් සාර්තකත්වයටම යන්න අයියේ..මේ ස්වභාවධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් සරන්නට ලැබේවා..තව තව ලස්සන වීඩියෝස් ගේන්න..නිහතමානි සරන්නට ජය..💙🇱🇰🔥🙏
@mansaranna
@mansaranna 2 жыл бұрын
ගොඩක් ස්තූතියි දිලිනි 💙
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
සුපිරියක් තමා අයියේ ❤️
@kaveeshakavindi8700
@kaveeshakavindi8700 2 жыл бұрын
My fav traveller ❤️ beautiful video aiya
@hirujaathapattu6870
@hirujaathapattu6870 8 ай бұрын
ඇත්තටම අපිට යාල ගොඩක් hotels options තිබුනත් jetwing යාල තමයි ඒ හැම hotel එකකින්ම no.1 ❤
@newshub7553
@newshub7553 2 жыл бұрын
සුපිරි 👍👍ඉස්සරහටත් මේ වගේ videos කරන්න ❤️‍🔥මුල ඉදන් ම බලනවා bm ✌️👍
@aharenna2975
@aharenna2975 2 жыл бұрын
වෙනස්ම අත්දැකීමක් මල්ලී..ජය♥️
@mansaranna
@mansaranna 2 жыл бұрын
Ayya 💙
@akilamudunkotuwa150
@akilamudunkotuwa150 2 жыл бұрын
අපිත් hitiye jetwin marama clean and marama beautifull place ekak. ජය වේවා 🖤
@attitudeyt3946
@attitudeyt3946 2 жыл бұрын
Bosa dammoth supiriyak thma..set wenna one kawada hari 😋😋❤️
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
So today I saw something different that I haven't seen in a while. So what should be said about yala jetwing hotel is really the management of their hotel, how they provide the things they need for the hotel, solar panels, how to provide water, crops, working in an environmentally friendly way is very important, I think Sri Lanka is really from nature. A self-sufficient country. So a good example for Sri Lanka's tourism industry. Yala Zoo is beautiful and you can take care of it. Have a nice holiday... Video quality is increasing day by day... Very happy.🙌🏼💙
@mansaranna
@mansaranna 2 жыл бұрын
Thank you so much 💙
@karunadharmrathna2278
@karunadharmrathna2278 2 жыл бұрын
කොල්ලො වීඩියො එකනම් පට්ට ආ...
@kaviperera4622
@kaviperera4622 2 жыл бұрын
ඔන්න අහම්බෙන් හම්බුන චැනල් එකක හැම වීඩියෝ අද තමයි බලලා ඉවර කරේ🥺...වැඩත් එක්ක කොහොම හරි ඔක්කොම ටික බලලා ඉවර කරා ඔන්න🥺🤩...මම මේ චැනල් එකට දාපු පලවෙනි comment එක තමයි "your videos completely changed my mood"🥺🍃🌹..ඒ වචන type කරේ මොනවම හරි දෙයක් කියන්න ඕනෙ නිසා නෙවෙ...ඇත්තටම ඒවගෙන් වෙනසක් මට සිද්ධ උන නිසා ...4න් එකෙන් වීඩියෝ එකක් බලලා හිතක් හැදෙන්න තරම් ,මගේ තිබුණු වේදනාවක් දුකක් නැති වෙන්න තරම් ,මම දන්නේ නෑ අපේ "මං සරන්නා" වීඩියෝ එකට අමතරව අපේ හිත් වලට හොරෙන්ම ඇතුල් වෙන්න යොදාගත්ත උපක්‍රමය මොකක්ද කියලා..මට වගේම ඒ feeling එක තවත් අයට දැනෙන්න ඇති කියන දේ විශ්වාසයි...හැබැයි ගෙදර ඉදන් වීඩියෝ එකක් බලලා අර කිව්වත් වගේ ලස්සන විතරක්ම නෙවෙ , " ඔන්න අපි ගමනාන්තයට ආවා" කියද්දි ඒ අනිත් අයට දැනුන වගේම සතුටක් හරි සියුම්ව මටත් දැනුනා...🥺🌺 ..මම දන්නෙ නෑ handfree එක ගහගෙන මහ රෑට පැය භාගයක් වගෙ පොඩි කාලයකදි එක ගමනක් ගිහින් එන්න මෙච්චර ලේසිද කියලා...සමහර දවසට නිදිමතක් නැත්තම් වීඩියෝ දෙක තුන බලනවා..ඒ තරම් ඇබ්බැහියක් මේක🥺🌺...ඉතින් ඇත්තටම අපි ඇද උඩට වෙලා handfree එක ගහගෙන හොදට සැපට ඉදගෙන ඔයාගෙ වීඩියෝ බලලා සතුටු වෙනව ,අපේ රට ගැන නොදන්න දෙවල් ගොඩක් දැනගන්නව , ලස්සන හැබැහින් නැතත් හැබැහින් වගේම අත්දැකීමක් ඒ පරිසරයට මනසින්ම ගිහින් ඒ අත්දැකීම අපි ඔයත් එක්කම විදිනව...හැබැයි එතනින් එහා ලොකු වෙහෙසක් ,මහන්සියක්, කැපවීමක්, ගමනේ භයානක කම ,කටුක අත්දැකීම් එකී නොකී මෙකී හැමදේම එක්ක ඔයාව බලාපොරොත්තුවෙන් ඉන්න හැමකෙනාටම හරිම ලස්සන ending එකක් එක්ක ලස්සනම ලස්සන වීඩියෝ එකක් තියන්න අපේ "මං සරන්නා" ගොඩක් මහන්සි වෙනවා...🥺🍃🌹...මොකද එයා දන්නව එයා එනකම් එයාගෙ වටේ ගොඩක් දෙනෙක් බලන් ඉන්නව කියලා ලස්සන අත්දැකීමක් බෙදාගන්න..ඒ විශ්වාසය එක්ක හැමදාමත් නොනවතින ගමනක් යන්න අපි හැමෝම බලන් ඉන්නව..ඇත්තටම solo campaign වලදි එක තැනක ඔයා කියනවා අද මගෙ තනියට ඉන්නෙ ඔයාලා කියලා...🥺🍃 ඒ feeling එක ..ඒ වෙලාවට ගොඩක් අය ඔයා දිහා බලන් ඉන්නව වගෙ හැගීමක් මෙ මට දැනුනා..ඒක ඔයාටත් එහෙමම දැනෙන්න ඇති නේද🥺🍃..ඉතින් ගොඩක් channels හම්බුනා ට්‍රැවල් කරන..හැබැයි මොකක්දෝ හේතුවකට හිතට දැනුන එකම චැනල් එක "මං සරන්නා"🥺🌺🌺 ..අපිට පුළුවන් ලයික් එකක් ,කමෙන්ට් එකක් දාන්න වගෙ දෙවල් විතරයි..ඉතින් මේ හැමදේම අපිට ගෙනත් දෙන අපේ "මං සරන්නා" තවත් අපිට මේ සුන්දරත්වය ගෙදර ඉදන්ම බලන්න පාර හදල දෙන්න හැම විදියකින්ම ශක්තිය ලැබෙන්න ඕනෙ ..යන හැම ගමනක්ම පරිස්සමින් කල්පනාවෙන් ගිහින් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🌺🥺..ආයෙත් ලස්සන වීඩියෝ මාලාවක් දිගටම බලාපොරොත්තු වෙනවා.. මේ උපකාරයට බොහොම පින් ""මං සරන්නා""🥺🌹🍃
@mansaranna
@mansaranna 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ comment එකට 💙😍
@Money_boy_12
@Money_boy_12 2 жыл бұрын
සුපිරියක් අයියා❤️ජය වේවා😇මන් බදුල්ලේ පස්සර🖐️
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. මන් Saranna..... ඔබ සැමට ජයෙන් ජයම වේවා. අපේ රටේ සුන්දරත්වයෙන් අනූන video රැගෙන එන ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා. ගොඩාක් ස්තුතියි.......!!!!!!
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා🙏🌷🙏
@kavindamunasingha
@kavindamunasingha 2 жыл бұрын
Supiri .. 👏👏👏 Jayawewa malli
@udithasamarathunga1142
@udithasamarathunga1142 2 жыл бұрын
ඉදිරියටම යමු ජයවේවා සහෝදරයා ❤❤❤
@amalattygalle4138
@amalattygalle4138 2 жыл бұрын
Eco friendly hotel, and Yala Leopard, one of my favourites.
@buddikaananda8703
@buddikaananda8703 2 жыл бұрын
Balan idiye aluth mewage vedeyo ekak danakan Hari lassanai
@milanipiyumika2688
@milanipiyumika2688 2 жыл бұрын
Ayyage video ekak enakan api godaaaaaaaaaak asawen balagena hitiye . Oyage video godaaaaaak lassanai.🥰🥰
@nethmininawodya5185
@nethmininawodya5185 2 жыл бұрын
අයියා මරුවට එක කරනවා...... සුපිරි වැඩක් ....✨️ good luck All the best ......
@yashodyaherath0210
@yashodyaherath0210 2 жыл бұрын
I'm addicted for you 😉. Kochchr beluwath epa wenne ne. Ekam vediowa 3park withra balnawa... Niknma gihin enawat wada mathaka godk ekk anith ayatath e dewal hodt pehedili karal dila Dena e experience ek maram watinawa. Lankawe inna mn dekapu hodam traveller❤️❤️❤️❤️❤️✨ love you so much. Keep going ayiya ❤️🔥
@mansaranna
@mansaranna 2 жыл бұрын
much love 💙
@yashodyaherath0210
@yashodyaherath0210 2 жыл бұрын
@@mansaranna ❤️
@Yamuko__
@Yamuko__ 2 жыл бұрын
මං ආසම traveler (මං සරන්නා) අයියා තමා 😍 ආදරේ යි හැමදාම 💯💚😉
@Raini2296
@Raini2296 2 жыл бұрын
Jetwing is one of the best hotel chain with a great sustainable strategy. Its so interesting to know more about their sustainability initiatives. ❤
@Kavindu455
@Kavindu455 2 жыл бұрын
First like ekai,first comment ekai dekama magen ada 🙈🙈 ammoh pissuwak..penawa neda notification ek enakam balan inna vidiha.❤️🙈 good luck aiyaa...ada nm vdio ek balanna kalinmai comment kale..🙈echcharatama pissuwak meka
@mansaranna
@mansaranna 2 жыл бұрын
much love 💙
@Kavindu455
@Kavindu455 2 жыл бұрын
🤗❤️
@DineshDesilva-u7h
@DineshDesilva-u7h 11 ай бұрын
Mama. Giya. Oyala. Giya Hotel ecatama❤😊mama diviyec dacca😊😊
@pasinduthisaramal7989
@pasinduthisaramal7989 2 жыл бұрын
සුපිරියක් අයියා ආදරෙයි 💟😍
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
නියමයි මල්ලි ජයවේවා butyful srilanka 🍁🍁🍁🌾🌾🌾🌾🌾FROM QATAR
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo Жыл бұрын
සුපිරි ....විපරම ...පරිස්සමෙන් ❤❤
@navodasandaruwan4437
@navodasandaruwan4437 2 жыл бұрын
යාල ගැමුනු ගැන මුකුත් විස්තරයක් කිව්වෙ නැද්ද. Viedo eka supiri❤🔥💯
@masithprabhath1598
@masithprabhath1598 2 жыл бұрын
අපිත් ආසයි ⁣මෙි රට ලස්සන වෙනව දකින්න..... රටෙි සුන්දරත්වය දකිද්දි ඒත් මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල කල්පනා වෙද්දි ඇහැට කදුලු චන්නෙ ඇයි කියල මන්වත් දන්නෙ නෑ
@roshiniwickramasinghe354
@roshiniwickramasinghe354 2 жыл бұрын
Exactly true
@Panikellaofficial
@Panikellaofficial 2 жыл бұрын
කාල්‍ර්කට පස්සෙ 😍❤️
@subodhaherath660
@subodhaherath660 2 жыл бұрын
The feel of a tree lover and a unique traveller 💙
@lassanalanka317
@lassanalanka317 Жыл бұрын
Kiyak giyada aiyeeee
@lassanalanka317
@lassanalanka317 Жыл бұрын
Apitath awith inna
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
👍👏🤩💐 thanks for your video!
@alphanipuna7804
@alphanipuna7804 2 жыл бұрын
Favourite vlogger💝✨🐾
@lwxp.
@lwxp. 2 жыл бұрын
ඒක සුපිරී අයියේ 💖🙂
@isankaekanayaka8097
@isankaekanayaka8097 2 жыл бұрын
Maru oyage video digatama balanawa
@ThenuBoy-i8d
@ThenuBoy-i8d 5 ай бұрын
ඔයා නම් මරු ayye💗
@dhanukamilsa5271
@dhanukamilsa5271 2 жыл бұрын
අනේ අයියේ තවත් කැම්පින් වීඩියෝ එකක් ගේන්නකෝ අපි ගොඩක් ආසයි ඔයාගෙ කෑම්පින් වීඩියෝ බලන්න
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Niyamai vloge eka 👍👍👍
@Dinaka.07
@Dinaka.07 11 ай бұрын
my favorite traveler 🥺💗 Gammk brdh good luck ❤️‍🩹
@Thizzz3371
@Thizzz3371 2 жыл бұрын
Supiri aiye hamdama vge video 1k dankan blan inne.. 🤘🥰😍😘issrahra godak lassna than vlata ghin godak video danna labeva💙💙💙
@_s.sanju_
@_s.sanju_ 2 жыл бұрын
Wowwww 😍❤️ superm vedio 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Amila-n5p
@Amila-n5p 2 ай бұрын
Oya wage thawath supiri hotel vlog ekak onniiiiiii❤❤
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Kollage hinaawatai...lasssanatai...kathaawatai washii wela..
@ddtwins
@ddtwins 2 жыл бұрын
hamadamath wagema adath supirima supiri vedio ekak baluwa bro. ada vedio eka tikak wenas mokada ada vedio eka sufari vedio ekakne. wenasma widihak dakka ada vedio eke. music ekka enakota podi african gathiyakuth danuna........ jayen jayama wewa bro ayeth vedio ekak enakm balagena innawa.......
@mohamedusama5990
@mohamedusama5990 2 жыл бұрын
Nice malli and thanks for the video
@vishakadulmini5928
@vishakadulmini5928 2 жыл бұрын
හරිම ලස්සනයි අයියා ...♥️
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
සුම්පිරි බ්‍රදර් 🌿
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
Wow wow wow . Amazing video 🔥🔥🔥💓
@dharanaperera2322
@dharanaperera2322 2 жыл бұрын
නියමයි❤පරිස්සම්න්
@antonyfernando4704
@antonyfernando4704 2 жыл бұрын
Uba kalith ithin patta wedak thana jayawewa 👍🔥❤️
@maduperera6812
@maduperera6812 Жыл бұрын
ලස්සනට වැඩසටහන කරනවා.👊
@umayasevwandi6034
@umayasevwandi6034 2 жыл бұрын
සුපිරි මංසරන්නා 🥺💙💚🌿🌿
@ghost11969
@ghost11969 2 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි
@anandawijekoon9229
@anandawijekoon9229 2 жыл бұрын
නියමයි අපිටත් යන්න අාසයි
@dilumwijayarathna9460
@dilumwijayarathna9460 2 жыл бұрын
you're the best 👌 traveller
@crazywalkers
@crazywalkers 2 жыл бұрын
Lassnai aiye video eka.🍃😍🍃❤️
@slp1665
@slp1665 2 жыл бұрын
සිරි පාදෙ යන්නකො 🥺❤️
@dharmasirisinharagedara4838
@dharmasirisinharagedara4838 2 жыл бұрын
Supiri malli ok mama enner itali ❤👍
@nadeescreations6169
@nadeescreations6169 2 жыл бұрын
Wooooow soo fantastic bro💫
@chamodlakshan534
@chamodlakshan534 2 жыл бұрын
wow sri Lanka😍😍😍
@ManikWicks
@ManikWicks Жыл бұрын
Interesting Vlogs. Thanks 💐 🇬🇧
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි 👊👊👊👊👊👊
@samsfor9428
@samsfor9428 2 жыл бұрын
Good effort Malli Need to improve vocals and must well prepared. Helps if you write a script of your tour beforehand..
@nuwarakolaombo9580
@nuwarakolaombo9580 2 жыл бұрын
Man sarannat supiri dinesh a pathum
@wimala6937
@wimala6937 2 жыл бұрын
Theruwan saranayi...putha
@nimnanetusara3924
@nimnanetusara3924 2 жыл бұрын
Vidiyo akk danakam hitiye lassani ane maru aniwa mekata reply akk one😘😘
@khchandana4593
@khchandana4593 2 жыл бұрын
Niyamay goda kalayakin satutuy oyawa dakkama budusaranay tawa akak karanna hamuwemu
@DRK_PANDA2008
@DRK_PANDA2008 Жыл бұрын
kalin dapu eke snowyta mokada une kiyala kiyannako. eya pallehata awe nadda ?
@savinduyasara3698
@savinduyasara3698 2 жыл бұрын
Superb experience ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
Yes it was!
@kingsleyahangama40
@kingsleyahangama40 Жыл бұрын
කතරගම Gamma 😊❤
@sithumjayathilaka9033
@sithumjayathilaka9033 2 жыл бұрын
I got that experience in 2016 beautiful vlog
@tharushanethsara6297
@tharushanethsara6297 Жыл бұрын
Eco friendly hotel, one of my favourites.
@thanu495
@thanu495 Жыл бұрын
Excellent ❤️🌺😍
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 2 жыл бұрын
I have been to this hotel with my family!🇱🇰🇨🇦😊👍💯❤️😍🥰👌🙏
@dharmasirisinharagedara4838
@dharmasirisinharagedara4838 2 жыл бұрын
Supiri malli mama itali Enna
@1ul830
@1ul830 2 жыл бұрын
Jurassic park ekakuth thibunanm me wagee..❤️😌👍 ehenm man sarnnage video ekak blagnn thibuna.😁
@dammikarmdammikaranasingha7507
@dammikarmdammikaranasingha7507 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪 Well come to Sri Lanka enjoy your day take care God bless you 🇦🇪🇦🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰
@mansaranna
@mansaranna Жыл бұрын
💙
@UHEnterprises
@UHEnterprises Жыл бұрын
Macahan hotel price tour ekata giya budget ekath podak mention karagenama yanawada
@kushanschoolvlogs433
@kushanschoolvlogs433 2 жыл бұрын
අඩේ මරු බං ❤❤
@pradeeppradeep3029
@pradeeppradeep3029 Жыл бұрын
Family ekakata full charge eka kohoma da.
@Shenuki-
@Shenuki- 2 жыл бұрын
හිනාව💓
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Monster Sando back to yala  #srilanka #yala #tusker #attack
12:55
Ceylon wild trails
Рет қаралды 97 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН