Dream cottage Nuwaraeliya | නුවරඑළියේ නවතින්න Budget cottage එකක් 🇱🇰

  Рет қаралды 232,334

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#travel #srilanka #hotel #Villa #mansaranna #nuwaraeliya #asmr
Hello ! කොහොමද? 🙋🏽‍♂️
Dream cottage nuwaraeliya
Dream Cottage Nuwara Eliya is set in Nuwara Eliya, 6.4 km from Gregory Lake. There is a restaurant serving Chinese cuisine, and free private parking is available.
At the guest house, all rooms include a balcony. With a private bathroom fitted with a shower and free toiletries, rooms at Dream Cottage Nuwara Eliya also have free WiFi, while certain rooms also offer a terrace. All guest rooms at the accommodation come with a flat-screen TV with satellite channels.
Rates :
Double room bb 12000
Cottage double bb 17000
Double Room only 10000
cottage 20000 for 6ppl
Contact : +94 (76) 153 5819 / +94522222007
Instagram : ...
Fb : www.facebook.c...
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 493
@mansaranna
@mansaranna Жыл бұрын
ඊලඟ සතියේ නුවරඑලියේ Camping එකකින් හමුවෙමු! ❤
@sadeeshagunathilaka7764
@sadeeshagunathilaka7764 Жыл бұрын
Wow❤❤❤❤
@nirmalfernando2978
@nirmalfernando2978 Жыл бұрын
අපි වැලන්හින්න ගියෙත් මල්ලිගෙ vedio එකක් බලලා..මෙතනත් ලස්සනයි
@Hiru-d3h
@Hiru-d3h 2 ай бұрын
Supiriyk aiye oya nm 🔥🥺 parissamin aadarei. Maath kawadhri oya wagee mn kenek wenawa 🥺❤️ oya thamai mage dream star ❤️🔥
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
ජීවිතේ කී පාරක් ගියත් එපා වෙන්නේ නැති තැන් වලින් එකක් නුවරඑලිය 💙 much love coffee 😋
@sujithpriyantha1793
@sujithpriyantha1793 3 ай бұрын
අනිවාර්යයෙන්..
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
නුවරඑළිය කියන්නෙම වෙනම ලෝකයක්... ❤❤ thank you ayye මෙහෙම තැන් පෙන්නවට .. අනිවා ලගදීම යනවා💚✌ ලස්සන රූප රාමු ටිකක් බලාපොරොත්තු වෙනවා 😘❤
@mansaranna
@mansaranna Жыл бұрын
❤️🙌
@villagecookingamma
@villagecookingamma Жыл бұрын
Village cooking amma
@Mrishi4043
@Mrishi4043 Жыл бұрын
ජිවිතය විදින්න කියල දුන්න සුපිරි චරිතයක් Man saranna ❤️❤️🤗😀
@mansaranna
@mansaranna Жыл бұрын
ආදරෙයි ❤
@merfilzdicker
@merfilzdicker Жыл бұрын
aniwa
@pabasaraNethmina145
@pabasaraNethmina145 Жыл бұрын
අයියාගේ Videos බලනකොට මනසට මාර Relax එකක් එන්නේ. මාත් පට්ට ආසයි අයියා වගේ Travel කරන්න 💥සුපිරියක් මන් සරන්නා❤️
@pujitharajapakshe2801
@pujitharajapakshe2801 Жыл бұрын
Traveling පිස්සුව ඇති කරපු කෙනා..❤️💯..!
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
නුවරඑළිය ට වෙලා හැමදාම මේ feeling එක විදින මම ♥️😁 හරිම ලස්සනයි අයියේ වීඩීයෝ එක .....🌼💝❤️
@kaviya849
@kaviya849 Жыл бұрын
අයිය ජීවිතය විදින්න ඉගැන්නුවේ ඔයා 🥺🍃
@mansaranna
@mansaranna Жыл бұрын
ආදරෙයි ❤
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
නුවරඑළියෙ තියෙන ලස්සනම පැත්ත තමයි මේ.❤ සීතලේම බැලුව වීඩියෝ එකක්
@rpw_studioz
@rpw_studioz 11 ай бұрын
නුවරඑළිය කියන්නේ ආගමක්! මන් ආසම සුන්දරම,ලස්සනම තැනක්.. 🥰🥺❤thank aiye apit e experience live genwata..vlog eka nm perfect...wachana nm nh kiynn..🤍😍
@dayadarinanayakkara7796
@dayadarinanayakkara7796 Жыл бұрын
මම ඉන්නේ ඊශ්‍රායල් වල ,මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ,හරිම ලස්සනයි ,
@anandawijekoon9229
@anandawijekoon9229 Жыл бұрын
අැස්වලින් බැලුවට නුවරඑලියේ ක්යිමේට් එක හොඳටම අැඟට දැනෙනවා අපිත් ගියා වගේම. ඉඳලා හිටලාහරි වෙනසකටත් එක්ක යන්නම ඕනිම තැනක් තමයි නුවරඑලිය. නවාතැනත් හරිම සුන්දරයි. තැන බුක් කරගෙන යන්න ට්‍රයි කරමු. වීඩියෝ එක වෙනද වගේම සුපිරියි නියමයි.
@Charikawe
@Charikawe Жыл бұрын
ඔන්න මුලින්ම බැලුවෙ මම.😍😍❤️‍🩹
@RusirulakshanN
@RusirulakshanN Жыл бұрын
🍃❤️‍🩹💯ජීවිතේ විදින්න කියලා දුන්නා චරිතයක් 🫂 MS LOVE YOU
@thivangajayasinghe9593
@thivangajayasinghe9593 Жыл бұрын
හැමදාම කන්න ලෑස්ති වෙද්දි දාන music එක දැන් කනට හුරුවෙලා😂❤
@deshandesilva4510
@deshandesilva4510 Жыл бұрын
අපිත් ගිය සතියේ නානුඔය හිටියා දවස් 3ක් නැවතිලා.. නියම සීතලක් අත්වින්දා නුවරඑළියම තමයි ඉතින්... ❤❤
@sachithpriyankara9012
@sachithpriyankara9012 Жыл бұрын
ආසම වාහනේ ගිහින් තියෙන්නෙ සුපිරි අයියේ❤️🤤
@travelsrilanka2020
@travelsrilanka2020 Жыл бұрын
ආසම චරිතයක්..ආදරෙයි බ්‍රෝ ❤️..ඉදිරියටම යන්න ...🤝
@talktorush
@talktorush Жыл бұрын
හැමදාම බලනවා රත්නපුර පැත්තේ එන වෙලාවක සෙට් වෙන්න පුළුවන් වේවා ❤❤❤
@TTD1998
@TTD1998 Жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරියක්❤️❤️
@nimeshmadushan3234
@nimeshmadushan3234 Жыл бұрын
ජීවිතෙ විදින ලස්සන කොල්ලෙක් ආදරෙයි පරිස්සමින් හැමදාම මේ වගේ වීඩියෝ ඕනෙ බුදුසරනයි අයියේ❤️❤️
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
නුවරඑළිය කියනනේ ලංකාවේ සුන්දරම නගරයක්. ඉතින් ඒ නගරයේ ඉපදෙන්න මන් ගොඩක් පින් කරලා තියනවා... Super aiya ❤️🌼
@Kavisha-drz
@Kavisha-drz Жыл бұрын
Same ❤
@sandali9386
@sandali9386 Жыл бұрын
වෙනද වගේම අදත් අලුත්ම විදියෙ වීඩියෝ එකක් අයියේ,ඔයගෙ වීඩියො ගොඩක් ලස්සනයි,ඒ වගේම ඒවා ගොඩක් natural 😊 ආස හිතෙනව බලන්න 😁...all the best and successful your studies ❤
@Ashan-.1
@Ashan-.1 Жыл бұрын
සුපිරියක් තමයි❤ 1 කමෙන්ට් එක
@khchandana4593
@khchandana4593 Жыл бұрын
ගොඩක් කලෙකින් lovely video ❤
@npsenarathna2245
@npsenarathna2245 Жыл бұрын
හදවතේ සංචාරකයා❤
@mansaranna
@mansaranna Жыл бұрын
❤❤
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
අලුත් වංඩියක් ගත්තාද🥰මන් ගත්තා වගේ මට දැන්නෙන්නෙ අයියේ..තව තවත් දියුණු වෙන්න ඕනෙ😊❤
@amalivithanage1797
@amalivithanage1797 Жыл бұрын
අනේ මම කවදාවත් නුවර එලියෙ ගිහිල්ලා නෑ ඇත්තටම මම ආසම කරන පරිසරයක් එහෙ තියෙන්නේ...ගොඩක් සතුටුයි ඔයාලා මේ ගෙනාපු වීඩියෝ එකට..බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤🙏
@anomadamayanthi2206
@anomadamayanthi2206 Жыл бұрын
mata dukai oya gana.lankawe edalarh oyata nuwara aliye yanna baeivima gana.uthsa karnna .mama prathana karanwa anagate dawasaka yanna labewa kiyala
@amalivithanage1797
@amalivithanage1797 Жыл бұрын
@@anomadamayanthi2206 tanq ❤
@CooK-with-Mesl
@CooK-with-Mesl Жыл бұрын
අනේ මාත් 🥺
@Daniyaa622
@Daniyaa622 Жыл бұрын
අයියටයි අයියගෙ videos වලටයි වශී වෙලා ඉන්නෙ 🙈❤ ආදර්ශමත් චරිතයක් අයියෙ ඔයා 🥺😋
@SureshPathirajapathiranalage
@SureshPathirajapathiranalage Жыл бұрын
ඒය් මචන්ලා මේ comment එකට ලය්ක් 10අරන් ❤❤❤
@CookingAtViewPoint
@CookingAtViewPoint Жыл бұрын
හැමදාම වගේ සුපිරියක් ❤
@levelup_x
@levelup_x Жыл бұрын
aniwa ❤
@modeltube_
@modeltube_ Жыл бұрын
💯
@DilshanWimalarathne-xb5ec
@DilshanWimalarathne-xb5ec Жыл бұрын
සුපිරියි බන්❤️❤️.සෝලොත් එක්ක Camping පාරක් දානවකෝ😉😉
@mansaranna
@mansaranna Жыл бұрын
දාමු
@DilshanWimalarathne-xb5ec
@DilshanWimalarathne-xb5ec Жыл бұрын
❤️❤️❤️සප්ත කන්‍යා ඕනෙ😉😉
@rcbillayt6766
@rcbillayt6766 Жыл бұрын
සුපිරි ලස්සනයි bro
@Heshansuraweera
@Heshansuraweera Жыл бұрын
ජිවිතය විදින්න කියල දුන්න සුපිරි චරිතයක් ❤(2)
@kaveen844
@kaveen844 Жыл бұрын
අදත් සුපිරි අයියේ 😍❤️🍃
@SanilkaDuvishan
@SanilkaDuvishan Жыл бұрын
දැන් නම් පිස්සුවක් වෙලා 😍❤️
@devminsenevirathna3662
@devminsenevirathna3662 Жыл бұрын
සුපිරි ❤❤
@Kaweenrashmika730
@Kaweenrashmika730 Жыл бұрын
අදත් සුපිරි අයියේ❤
@thilininsg3175
@thilininsg3175 Жыл бұрын
Harima lassanai aiye. Jaya wewa oyata budu saranai ❤
@HarshaniAyesh68
@HarshaniAyesh68 Жыл бұрын
මගේ උපන් ගම හැමතැනකම සුන්දර මතකයන් තියෙන අදටත් දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ ❤❤❤
@Himasharathnayakaphotography
@Himasharathnayakaphotography Жыл бұрын
Best Ayyah 💙
@asharasubodhani2208
@asharasubodhani2208 Жыл бұрын
Mage crush eka❤... All the best brother 🎉 very beautiful ❤️
@cod3537
@cod3537 Жыл бұрын
වීඩියෝ එක නං පට්ට අයියේ කියන්න වාචන නෑ.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@Dewminiisurindi
@Dewminiisurindi Жыл бұрын
හායි අයියේ😊,අනේ ඔයා අපිට අරන් එන වීඩියෝස් මරු,මන් ඔයාගෙ යූටියුබ් චැනල් එක ගැන ලගදි දැන ගත්තෙ,එදා ඉදන් මාර ආසවෙන් බලනවා ඔයාගෙ වීඩියො,ලංකාවෙ අපිට යන්න බැරි තැන ඔයා අපිට පෙන්නනවා හරි ලස්සනට❤,ඔයා කරන හැම වැඩක්ම සාර්තක වෙන්ඩ ඕනෙ අයියෙ.
@dinushikadinurukshi3252
@dinushikadinurukshi3252 Жыл бұрын
පුදුම නිදහසක් මේ වීඩියෝ බලන එක.❤️හරිම ලස්සනයි 🌼
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
ආසම පැත්තක්..ලස්සන vlog එකක් ..❤🍃❄️
@A.LPH.A
@A.LPH.A Жыл бұрын
💙📍💜අා මරු මරු, වීඩියෝ දෙක තුනක් වැටෙයි නේ එහෙනම්🤑❄👌🏼
@samanravindra4390
@samanravindra4390 10 ай бұрын
සුපිරි පිලිවෙලක් වැඩේ කරනවා ජයෙන් ජය
@Samantha-vo1ul
@Samantha-vo1ul 10 ай бұрын
මම ආසම නුවර එළියට හරිම ලස්සනයි දැන් මම ඉන්නේ විදේශගත වේලා මම මල්ලිගෙ විඩියෝ බලනවා.මට නම් ලංකාව වගේ ලස්සන රටක් ලෝකයේ කොහේවත් නැහැ. මල්ලි ඔයාගේ විඩීයෝ බලන්නේ මම හරිම ආසාවෙන්. අපේ රටට ❤ ආදරෙයි
@hashiya9656
@hashiya9656 Жыл бұрын
අයියෙ අපේ පැත්තෙ කුරුවිට කන්දක් මුදුනෙ පන්සලක් තියෙනවා එක උඩ මාරම ලස්සනයි අයියේ පන්සලේ නම ගල්ලෙන් විහාරය තියෙන්නෙ කුරුවිට කදන්ගොඩ ඒ වගේම එරත්න පැත්තට යන කොට තව කදු උඩ පන්සල් තියෙනවා ඒවත් මාර ලස්සනයි තව කදු උඩ පන්සල් වලට යද්දි මාරම ලස්සන තැන් තියෙනවා පුලුවන් නම් ඉතින් මේ ටිකටත් එන්න😊😊😋⛰️🏞
@Isuruudara345
@Isuruudara345 Жыл бұрын
අද තැන නම් ෆ්ට්ට නියමයි 🥺😍🥰
@xthulananima3905
@xthulananima3905 Жыл бұрын
කෑම්පින් තමා ඕනා, 🤩🥰 සෝලෝ කෑම්පින් එකක් ගේමුකෝ තව 😈🌝
@dunethchadeera5838
@dunethchadeera5838 Жыл бұрын
I like nuwara eliya ❤ thanks for sharing the information about this beautiful cottage ❤
@hasinthanirman7886
@hasinthanirman7886 Жыл бұрын
වෙනම ලොකේකට ගියා වගේ නික්න් ෆිල්මි වගේ අප්පා❤️❤️ ගොඩක් ස්තුතිය bor බුදු සරණයි පරිසමින් සතුටින් ඉන්න
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
Bike එකෙන් Car එකට මාරු වෙලා වගෙ නෙ 😊
@YH_Alpha
@YH_Alpha Жыл бұрын
The best srilankan vloger I have ever seen . Supiri wadk ayye aluthen set une patta channel ekk this is what I needed. finally found it . keep it up brother
@-tayare
@-tayare Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් මචන් ❤❤
@nethminiimasha1261
@nethminiimasha1261 Жыл бұрын
අය්යාගෙ ලස්සන💗
@nightking8570
@nightking8570 Жыл бұрын
අය්යෙ නිකමට අහන්නෙ හොටෙල් එකෙ කෑම වලටයි ඉදුම් හිටුම්වලටයි ඔක්කොටම කීයක් විතර ගියාද? 🥲
@chamali2perera288
@chamali2perera288 Жыл бұрын
Marama lassanayi 🥶🥶💆‍♂‍🌿
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
සීතල පැත්තකට යමුද කියලා අහපු හින්දා මට හිතුණා වීඩියෝ එක කරලා ඇති කියලා...දොලුකන්දෙත් යං ඈ😒🍃✌
@mansaranna
@mansaranna Жыл бұрын
යමු
@JayathugamaSarananda-k6x
@JayathugamaSarananda-k6x Жыл бұрын
channel එකේ logo එකනම් මරු ❤❤❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
මුලින් ම thanks කරන්න ඕනේ මගේ birthday එකට රෑ ඉස්සෙල්ලම wish කරාට.....😊❤️🤗 . කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි, "වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සූපිරියක් තමා....🌼♥️😊 සීතල නුවර එලිය තවත් ලස්සන වෙලා අයියා නිසා 😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇 Good luck brother...... much love 😎🌼♥️💯😊💐"
@mansaranna
@mansaranna Жыл бұрын
❤❤
@thilinalakshan3983
@thilinalakshan3983 Жыл бұрын
මමයි 1st
@thejan_vlogs
@thejan_vlogs Жыл бұрын
Ayye matath asai oya wage 100k gala oda youtube charitayak wenna..❤❤Math exam ivara wela ayya wage travel yanawa..ayya mata atharshayak..❤❤❤
@nethmiviyanga-ri8ml
@nethmiviyanga-ri8ml Жыл бұрын
Best place with best person 🔥🖤
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
උපන් ගම.අදටත් මන් ආසම පැත්තක් නිවාඩුවක් ලැබුන ගමන් දුවගෙන යන්නෙ යාලුවෝ එක්ක හැමතැනම ඇවිදින්න යන්න බලාගෙන...❤....
@anuranishanta7048
@anuranishanta7048 Жыл бұрын
දෙනියායෙත් එන්නකෝ මල්ලී....❤❤❤
@slshehanslshehan1872
@slshehanslshehan1872 Жыл бұрын
ජීවිතය විදින්න ඉගැන්නුවේ ඔයා gammak bm 😊😍
@ravishkaudayanga6490
@ravishkaudayanga6490 Жыл бұрын
Background music eka supiriyata mach venva😁👍❤️‍🔥
@sandaniumasha7166
@sandaniumasha7166 Жыл бұрын
ලස්සනයි ❤❤
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 9 ай бұрын
නුවරඑළියේ ගියාම කොච්චරවත් බඩගිනි හැදෙනවා..❤❤සීතලට හොඳ ට කන්න පුලුවන් ..
@Divanka965
@Divanka965 Жыл бұрын
ජය වේවා අයියෙ 🍃🤍
@mnr16ix
@mnr16ix Жыл бұрын
Superb content ayya I love watching #mansaranna ❤
@KDMUSICSL
@KDMUSICSL Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි
@NeshOnline326
@NeshOnline326 Жыл бұрын
💙✨️Fav Ayyah💫👽
@DanushkaGunasska-ud8cs
@DanushkaGunasska-ud8cs Жыл бұрын
සුපිරියි❤️ මං සරන්නා පිස්සුවක්❤️
@nisalpalliyaguru3295
@nisalpalliyaguru3295 Жыл бұрын
ඔතන තියෙන්නෙ වෙනමම ෆීල් එකක්. ගියාම ආයේ එන්න හිතෙන්නෙ නෑ 😊
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 Жыл бұрын
ආසම පලාතක් ..💖 ලස්සනයි
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
ලස්සනයි මල්ලි vloge eka jaya wewaa👍👍
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
අගෙයි මල්ලි ලස්සනයි වීඩියෝ එක 💚🍃🍃🌷
@Aruseww
@Aruseww Жыл бұрын
සුපිරි වැඩක්
@buddhinichamika3933
@buddhinichamika3933 Жыл бұрын
Yanna asa hithuna ...kawadama hari yanawa❤️
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
Traveling video balannw nam balanna assa aiyage video thma ❤
@Yasas588
@Yasas588 Жыл бұрын
අයියා ඔයානම් සුපියක් .. ආදරෙයි ❤
@TubersGV
@TubersGV 8 ай бұрын
ඇවිදල ඇවිල්ල චන්තුක අයිය කියන කතා ටික අහල ඊට පස්සෙ විඩියෝ බලන මම 😮🎉 19:20
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 9 ай бұрын
ලංකාවේ ලස්සනම දිස්ත්‍රික්කය...නේද ඔයා දැකපු ...❤❤❤❤
@jayaniyashoda9451
@jayaniyashoda9451 Жыл бұрын
Supiri video ekak aiye❤
@anushaanusha2723
@anushaanusha2723 Жыл бұрын
ලංකාවට ආවම යමු හොදෙ😊😊
@ashan9999
@ashan9999 Жыл бұрын
මරු ❤️😍
@sakunisurawimala5698
@sakunisurawimala5698 Жыл бұрын
ආසම channel එකක් ❤️
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
සුපිරියක් මචං❤🥶
@shanikapiumanthi5978
@shanikapiumanthi5978 Жыл бұрын
Mama oyage videos balanna gathhe ada aththatama godak lassanai mama den addicted wela inne 🥰🥰🥰👍👍👍
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
නියමයි ❤
@PCI-is2pf
@PCI-is2pf Жыл бұрын
Aiiye Im a new comer to ur channel. so I'm commenting here behalf all of ur videos. Mn 23 AL e nisa 4 wenakam wada. you tube eke tynne cooking shows , class videos wage ewa witharai anith channel clear kala exam nisa. Eth oyage video ekak tynwa dakka ...ara Bambara kanda eka. Goda dawasakin kisima entertaining dayak baluwe nathi nisa mn oyage video eka baluwa....Mta hithume math hike eka giya wage. GOdaaak interesting aiiye oyage video . Oya kisima deyak miss nokara record karana nisa apith trip eka giya wage. mn dan karanne rata 30mins wage aiiyage video balana eka . thank you aiiye oyata . Athathata stress wela epa wela innkota me wage video ekak bluwaga refresh wela aith wada karanna hithenawa. so, Wish you all the best for you exams, degrees and etc. And also I must tell You are absolutely HANDSOME. Just like a rare masterpiece of nature. You are so blessed. IF you read my comment please reply back.
@michelleveronika8876
@michelleveronika8876 Жыл бұрын
Amazing Aiyya ❤😍
@sangeethpramoditha8409
@sangeethpramoditha8409 Жыл бұрын
සුපිරියක් තමයි අයියේ
@shashinimadushika2689
@shashinimadushika2689 Жыл бұрын
Ada thama mulinma aiyage video ekak beluwe .oya nm godak lassanai aiye .💖
@Zara-x6f
@Zara-x6f Жыл бұрын
Mara lassanai ayye ❤
Birthday Trip | The Little England Cottages | Nuwara Eliya
40:33
Travel With Wife
Рет қаралды 153 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 12 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Budget Rooms in Nuwara Eliya Town for 3,500LKR, NuwaraEliya Budget Hotels, Nuwara eliya hotels, SL
8:04
Yamuko Machan යමුකො මචං
Рет қаралды 12 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
Honeymoon Destination | Belihuloya
36:25
Travel With Wife
Рет қаралды 147 М.
රස්ණෙට මෙන්න නියම විසඳුම - VLOG 285
20:24
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 153 М.