මනුසතා ලෝකෙ ඉපදී Manu Satha loke ipadi - Kala Suri Mohideen Baig

  Рет қаралды 1,316,227

RNS ytv

RNS ytv

Күн бұрын

Kala Suri Alhaj Kareem Mohideen Baig - Manu Satha loke ipadi
මනුසතා ලෝකෙ ඉපදී මංමුලා උනා මග දී - කලාශූරී මොහිදීන් බෙග්
Film - Sansare Sinhala film Year 1962
About Mohideen Baig ( From Wikipedia, the free encyclopedia )
translate.goog...
Kala Suri Alhaj Kareem Mohideen Baig ( මොහිදින් බෙග්, موحيدين بيغ‎) (5 December 1919 - 4 November 1991), popularly as Mohideen Baig, was a Sri Lankan musician. One of the most influential singer in Sinhala music, Baig is known particularly for his Buddhist devotional music. He is a Muslim who moved to Sri Lanka from Salem in Tamil Nadu, but of a Hyderabadi Muslim origin. He was considered a highly influential multicultural figure in the country's arts history. Baig was the first award winning citizen of Sri Lanka.

Пікірлер: 687
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
2023 අහන්නේ මේවා තමයි සිංදූ ❤️👈
@rnsytv3805
@rnsytv3805 Жыл бұрын
🙏🙏🙏
@rugunarathna4186
@rugunarathna4186 Жыл бұрын
සිංහල සංගීතය පෝෂණය කළ අසිංහල දෙවිවරු ....මාගේ ගෞරවය හා ආදරය හැමදාමත් ...🙏🙏🙏🙏♥️♥️♥️♥️
@rnsytv3805
@rnsytv3805 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@anurapaneendra1810
@anurapaneendra1810 3 ай бұрын
Ettha
@ourenglishcollege8745
@ourenglishcollege8745 Ай бұрын
මෙතුමාගේ සහ උඩයප්පන් රාජ් මහතාගේ සින්දු මම තවමත් අහනවා ❤❤❤
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 жыл бұрын
ලංකිය සංගිතයට ඔබ කල මෙහය සදා අමරනියයි, වාදක මන්ඩලය 🎵🇱🇰🙏
@rnsytv3805
@rnsytv3805 Жыл бұрын
ස්තුතියි 🙏
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 2 ай бұрын
අපි කුඩා කළ ඇසූ ලස්සණ ගීත. කිසිදා අමතක නොවේ ඒ සොදුරුසමය.
@asokaindumati4191
@asokaindumati4191 Жыл бұрын
ආදරනීය බෙග් මාස්ටර් ඔබතුමාට නිවන් සුව ලැබේවා (මනොජ් පීරිස් මහත්තයගෙ එදායි අදයි වෙනස)
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏
@anthniywarnakulasuriya5158
@anthniywarnakulasuriya5158 Жыл бұрын
බෙග් මාස්ටර් ඔබතුමන්ල අපේ හදවත් තුළ සාදා අමරණීයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🌹🌹🌹🌹🌹
@rnsytv3805
@rnsytv3805 Жыл бұрын
🙏🙏🙏
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
මගේ ලෝකෙ වීරයෙක් මේ. ඇස් වලට කඳුළු ආවා.
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
👍❤
@madubashanimadubashani5769
@madubashanimadubashani5769 10 ай бұрын
​@@rnsytv3805❤
@lekhathennakoon4104
@lekhathennakoon4104 6 ай бұрын
Mee too
@deevideevi4748
@deevideevi4748 2 жыл бұрын
අවංකවම මන් දැන් තියෙන මොංගල් සින්දු අහන්නේ නෑ ඒවා අප්පිරියයි 🤮... බෙග් මාස්ටර් ගෙ සින්දු.. ජෝතිපාල සර්ගේ සින්දු ගුණදාස කපුගේ මාස්ටර්ගෙ සින්දු අදටත් ඒ සින්දු වලට ගහන්න සින්දු නෑ 🥰ඒවා අහන්න අහන්න ආසයි ❤අනේ ඔයාලට ගොඩක් පිං යූ ටියුබ් එකේ හරි ඒ වටින දේ තියාගෙන ඉන්න නිසා 🙏🙏❤❤❤❤
@isurudasanayake3845
@isurudasanayake3845 2 жыл бұрын
ඇත්තටම ..❤️
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
ඇත්ත👌👌👌...මටත් පේන්න බෑ මොංගල් මල් සිංදු...😡😡
@Dammikarajapaksha-t7z
@Dammikarajapaksha-t7z Жыл бұрын
Ada kaalee ponna sindu mee vage raththaran sinduvalata gavannavath baa
@warnakulawarnakula86
@warnakulawarnakula86 Жыл бұрын
😊😊😊😊😊😊😊😊 v
@theapgallery5935
@theapgallery5935 Жыл бұрын
ඔව් මමත් අහන්නේ මේ වගේ ලස්සන සින්දු. මට වයස අවුරුදු 15 යි.
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
අනේ අපේ බෙග් මාස්ටර් 🌹🌹. රටේ පිනට පහල වුන රටේ අහේතුවට අහිමි වුන උතුම් මිනිසුන් මේ.
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
උතුම් ගායකයෙක්
@rnsytv3805
@rnsytv3805 2 жыл бұрын
ස්තුතියි
@naleekasamarasinghe9833
@naleekasamarasinghe9833 2 жыл бұрын
Aththa kiyana minissunta thanak na.mage aadara neeya beg mathiduni.OBA THUMA.SINDUVALIN KIYA DUNNA.NIVA SUVAYAMA ATH WEVA. OBAA THUMATA.
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@roshanroshi7185
@roshanroshi7185 2 жыл бұрын
Ppp0
@sumanarathnasangakkara7042
@sumanarathnasangakkara7042 3 жыл бұрын
අද ලංකාවේ දේශපාලනයට හොදටම ගැලපෙන ගීතයක්
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
👍
@kumarapathirana4042
@kumarapathirana4042 3 жыл бұрын
ඒක තමයි ගීත යට unlike karala තියෙන්නේ
@saralagurunavadahammaga9274
@saralagurunavadahammaga9274 4 жыл бұрын
සිංහල සංගීත ක්ෂේත්‍රයේ දළ ඇතා ----------- මොහිදීන් බෙග්
@rnsytv3805
@rnsytv3805 4 жыл бұрын
ස්තුතියි
@malingasusantha1812
@malingasusantha1812 3 жыл бұрын
සිංහල සංගීතයට මුල් යුගයේ සිට විශාල සේවයක් කල උතුම් ගායන ශිල්පියෙක් මෙතුමා..🙏..මේ හඩ සදා අමරනීයයි..ජෝතිපාල මහත්මයාගෙ හඩ සේම.
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ස්තුතියි
@lrmsiripala1429
@lrmsiripala1429 3 жыл бұрын
@@rnsytv3805 s
@lrmsiripala1429
@lrmsiripala1429 3 жыл бұрын
@@rnsytv3805 s
@udithaindrajith8251
@udithaindrajith8251 2 жыл бұрын
කල්ප ගානකට ඇහෙන ගීත ආදර්ශමත් සිංදු
@rnsytv3805
@rnsytv3805 2 жыл бұрын
ස්තුතියි
@sagarasanevirathna9672
@sagarasanevirathna9672 3 жыл бұрын
රටක් ආදරය කරන අමරණීය චරිත ❤
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ස්තුතියි
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
ලබන ආත්මේ මුස්ලිම් ජාතිකයෙක් වෙලා ඉපදිලා,සිංහල සිංදු කියන්න අපේම වී ඔබ ඉපදේවා!!!
@lahirukaushalya1777
@lahirukaushalya1777 7 ай бұрын
බෞද්ධ ගීත අසීමිතව ගායනා කල බෞද්ධයකු නොවන අසහාය ගායකයා ❤❤❤❤❤ ඔබතුමාට අජරාමර නිවන් සුව ලැ⁣බේවා.
@rnsytv3805
@rnsytv3805 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@ThennakoonPerise
@ThennakoonPerise 5 ай бұрын
Gpodson
@anurapaneendra1810
@anurapaneendra1810 3 ай бұрын
Esema wewai mamada prarthana karami.
@NiroshanBuddhika-s3f
@NiroshanBuddhika-s3f 23 күн бұрын
නුතනයෙ ගැනුන්ගෙ බෙට්ටත් ලෙව කන සිංදු කියන පිංපියො වගෙද......මෙවා තනිකරම බාවනාවක් ......බෙග් මාස්ටර්.....දැයෙ පිනට පහල වු ගනදර්වයන්....❤❤❤❤❤❤
@rnsytv3805
@rnsytv3805 22 күн бұрын
ස්තුතියි 🙏🙏🙏
@himasal5159
@himasal5159 3 жыл бұрын
මිය ගියත් නොමියෙන ගායකයෝ🙏
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ස්තුතියි
@chamudithachamudithacool2672
@chamudithachamudithacool2672 2 ай бұрын
මෙතුමා නොසිටින්න අපිට වෙසක් පොසොන් කියලා දේකුත් නෑ තොරනක් කූඩුවක් දන්සලක් තියෙන්වා කියලා දැනගන්නෙත් මෙතුමාගෙ ගීත වලින් ❤
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
ස්තුතියි 🙏
@kelanithissa7334
@kelanithissa7334 3 жыл бұрын
කලාශූරි උතුමාණනි අප අතරේ ඉපදේවා
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏
@PiyadasaFernando-z6i
@PiyadasaFernando-z6i 29 күн бұрын
මන්න සින්ඩුබලන්නකො ලස්සනට ගායනා කරන ලාස්සනඔබ තු මා නිවන් ඩකිත් වා🎉🎉🎉❤❤❤❤❤❤❤
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
🙏
@fftomyt7099
@fftomyt7099 2 жыл бұрын
ආසම ගයකයා❤ මොහිදීන් බෙග් මාහාතා❤
@hashanstudio748
@hashanstudio748 26 күн бұрын
2025 අහන මන් වගේ අය සිටීද 😑
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
ස්තුතියි 🙏
@MithilaHeshan-d1w
@MithilaHeshan-d1w 18 күн бұрын
Ow
@hashanstudio748
@hashanstudio748 18 күн бұрын
@@MithilaHeshan-d1w ❤️
@AmilaHiruni
@AmilaHiruni 8 күн бұрын
Yes bro
@TravalWithnipun
@TravalWithnipun 4 күн бұрын
Best song
@pushpakumara3922
@pushpakumara3922 8 ай бұрын
ගීතයේ අර්තරසය මෙන්ම ගීත රසයත් එකසේ රසවිඳිය හැකි මෙවන් සුන්දර ගීත දැන් අසන්නට තිබේද .... ? මෙම සුන්දර හදවත් තිබූ ගායක ගායිකාවන් ඉක්මන් භවයක නිවන්සුව අවභෝධකර ගනිත්වා .... !!!
@rnsytv3805
@rnsytv3805 25 күн бұрын
🙏🙏🙏🙏🙏
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
දැක්කම දුක හිතුනා අනි යලි ඉපදෙවා ලංකාවේ 😢😭🙏🙏ඔබට නිවන් සුව ලැබේවා
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
නිවන් සුව ලැබේවා
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 3 жыл бұрын
එකක් කියන්න නයනා..යලි ඉපදෙන්නද...නිවන් සුව ලබන්නද.....
@chamathjayawardana3678
@chamathjayawardana3678 2 жыл бұрын
🙏👍
@Alex5555dig
@Alex5555dig Жыл бұрын
මේතරම් හඬ පෞර්ෂයක් මුලු ජීවිතේටම ඇහෙන එකක් නෑ
@sriyakanthisuramyalatha2881
@sriyakanthisuramyalatha2881 3 жыл бұрын
අයේත්,අප,,අතරම,ඉපදෙිවා,මෙි,තමයි,දෙිවිවරැ,මිහිපිට,,දැන්,ඉන්න,අයට,අාදර්ඝයක්,,බුදුන්,දැක,නිවනදකිත්වා,
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
රටෙ සම්පත් ඔන්න ගායකයො, මොහිදීන් බෙග් මාස්ටර් මහතා,ගෙ සිංදූභමාරම ලස්සනයි,මගෙ තාත්තා. හරිම ආදරෙයි ඔහූට සිංදූ වලට
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ස්තුතියි
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
ඉස්සර අපි ඉස්කෝලෙ ඇරිලා එන කොට අනේ බත් කනවා පේනවා..බෙග් මාස්ටර්...😊👌👌👌මාලිගාකන්දේ හිටියෙ මරදානේ..😊
@isharamaduranga7319
@isharamaduranga7319 3 жыл бұрын
සිංහල යට නැති වම බැරි මුස්ලිම් ගායකයා ❤
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
❤❤
@saliyasaliyasaliya2348
@saliyasaliyasaliya2348 3 жыл бұрын
Aniwaryenma
@Megablink200
@Megablink200 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dammi-c2t
@dammi-c2t Ай бұрын
මෙි තරමි අර්ථ වත් හරවත් නැනවත් ලුණාත්මක බොදු බැති ගිතසහ ලස්සන අහන්න අහන්න ආස හිතෙන ගිත මුස්ලිම් දහම අදහමින් බුදු ගුණ ගායනා කර මෙතුමාට සිංහලයන් වන අපගෙ හෘදයාංගම ආදරය පුදකරමි
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
ස්තුතියි 🙏
@senarathnarath2243
@senarathnarath2243 3 жыл бұрын
මගේ ආදරණීයම ගායන ශිල්පියෙක්
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
Thank you
@manwa_music_Official_Tdk
@manwa_music_Official_Tdk 10 ай бұрын
2024 අහන මං ❤😊
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 🙏🙏
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 7 ай бұрын
@rnsytv3805
@rnsytv3805 7 ай бұрын
🙏
@rnsytv3805
@rnsytv3805 7 ай бұрын
🙏🙏👍
@KasunRanapaksha
@KasunRanapaksha Ай бұрын
Math ❤
@SugathWeerasooriya
@SugathWeerasooriya 7 ай бұрын
ලක් දෙරණ මත සදා නොමියෙන නමක් තබා ගිය විශිෂ්ට ගායකයා.
@ShakilaUdani-wj7kl
@ShakilaUdani-wj7kl Жыл бұрын
ඇත්තටම මේ සිංදු නිසයි අපි අදත් දෙයක් තේරුම් ගන්නෙ දැන් තියෙන්නෙ කට ඇරගෙන කියන ඒව මොනවද කියලවත් තේරෙන්නෙ නැහැ
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 🙏🙏
@dulanjalianuradha9433
@dulanjalianuradha9433 3 жыл бұрын
අද රටටම අමතක වුන ගීතයක් ඒ වගේ සිංදු මෙහෙම හරි අහන්න ලැබෙන එක ලොකු සතුටක්...... Good luck
@rnsytv3805
@rnsytv3805 2 жыл бұрын
ස්තුතියි
@devikamalkanthi9702
@devikamalkanthi9702 Жыл бұрын
හ්‍රරිම ලස්සනයි .මරු මියුරු යි 😄😍❤️❤️❤️
@rnsytv3805
@rnsytv3805 11 ай бұрын
🙏🙏🙏
@tharushanirmal2675
@tharushanirmal2675 14 күн бұрын
නියමයි ❤👌👌👌
@padminijayamanna1799
@padminijayamanna1799 7 ай бұрын
2024 ත් සිංදුව අහන මම❤❤❤
@KaveeshaDilhara-d7v
@KaveeshaDilhara-d7v 20 күн бұрын
කොහොමද ඇඟටවත් ගන්නෙ නැතුව මෙච්චර අමාරු සින්දුවක් කිය්න්නෙ ❤❤
@rnsytv3805
@rnsytv3805 19 күн бұрын
🙏🙏🙏🙏
@nilushanilusha6464
@nilushanilusha6464 16 күн бұрын
මෙන්න sendu🎉🎉🎉
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 ай бұрын
ඔබතුමා අපිට පුරා වස්තුවක්... දැන් තියෙන සිංදු අහන්න පුළුවන්ද මෙලෝ රහකට වැඩක් නෑ... මේ ලෝකෙ පවතින තුරු ඔබතුමාගේ සිංදුත් පවතිනවා... දැන් ඉන්න තරුණ පරම්පරාවත් ඔබතුමාට ගොඩාක් ආදරේ ගෞරව කරනවා❤❤❤🙏🙏🙏🫶🫶🫶
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 🙏🙏🙏🙏
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 7 ай бұрын
මං ආසම පරණ සිංදුවලට ❤❤❤❤❤❤ මෙතුමාගේ සිංදුවලට ..වගේම ඒ යුගයේ සෑම පරණ සිංදුවලට
@chamodshanuka1999
@chamodshanuka1999 8 ай бұрын
ලස්සනම සිංදු කවදාවත් එප වෙන්නෙ නැ ❤️❤️❤️❤️
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 👍👍👍🙏🙏🙏
@nuwan7477
@nuwan7477 Жыл бұрын
තෙරුවන් සරණයී ඔබට බෙග් මාස්ටර්
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏
@Nimshan7294
@Nimshan7294 Жыл бұрын
මේ වගේ සිංදු දැන් ඉන්න තරුණ පරම්පරාව අහන්නෙත් නෑනෙ ඒවුනාට මේවගෙන් දෙන ජීවිතාදර්ශ ඔය trending වෙන සමහර සිංදුවලින් දෙන්නෙ නෑ ඒ නිසා මනුස්සකම නැති අත්මාර්ථකාමී වැඩිටියන්ට ගරු කරන්න දන්නෙ නැති කලාව සාහිත්‍යය රසවිදින්න දන්නෙ නැති මිනිස්සු බිහි වෙනවා😢
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 🙏🙏🙏
@kaushalyaprasadini4391
@kaushalyaprasadini4391 3 жыл бұрын
දුප්පතකමත් වල්ගය නැති ගොනා වැනී.....
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
👍
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Aniva
@pushpakanthilg8143
@pushpakanthilg8143 3 жыл бұрын
උප උපන් ආත්මය ක සැපම ලැබේවා!
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
🙏
@nayomigunasiri8664
@nayomigunasiri8664 Жыл бұрын
බෙග් මාස්ටර්.. සදාකාලික හඬ❤🌹
@rnsytv3805
@rnsytv3805 Жыл бұрын
ස්තුතියි 🙏
@chrismarlon7146
@chrismarlon7146 10 ай бұрын
RIP SIR 😢 🇱🇰 🎶🎤 Legend 🙏
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏🙏
@rathnasirisamarathunga5048
@rathnasirisamarathunga5048 Ай бұрын
පද රචනය ගායනය ඉතා ඉහල මට්ටමක පවතින සදාකාලික ගීත
@rnsytv3805
@rnsytv3805 25 күн бұрын
ස්තුතියි 🙏
@chrismarlon7146
@chrismarlon7146 3 жыл бұрын
🙏Menna 🇱🇰 Beig Sir 💪💐💯👏👏👏👏👏👏👏👏 Songs For Generations to Come 🙏
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
Thank you
@tharakasampath-sh3rq
@tharakasampath-sh3rq 8 ай бұрын
හැමෝම රතු ලේ තියන පන තියන මිනිස්සු කියලා ඔප්පු කරපු එකම මිනිසා🙏🥰❤️
@nanguramadproduction2412
@nanguramadproduction2412 3 жыл бұрын
මම ආසම ගායකයා 💘ඔබ් වැනි මිනිස්සු මේ රටේ තව හිටියා නම්..
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ස්තුතියි
@subodinirmala3529
@subodinirmala3529 2 жыл бұрын
ඔබට නිවනම අත් වේවා 👍👍❤️❤️❤️❤️
@SamadhiSidhangana
@SamadhiSidhangana 3 ай бұрын
නියම පිරිමි කටහඩක් තීන ගායකයෙක්. මොහු වගේම මොහුගෙ පුතා " මොහිදීන් බෙග්" මහතාගෙ ද හඩ ගැන අමුතුවෙන් වර්ණනා කිරීමට අවශ්‍ය නැත. රසවින්දනයක් සහිත , කනට ප්‍රිය ගීන ගොන්නක් ඉතිරි කර අප අතරින් සමුගත් ඔබට නිවන් සුව..🥺 ඇසූ සැනින් අමුතුවෙන් ඇග කිළිපොලා යන ඔබලාගෙ හඩ සදා අමරණීයයි. මෙපමණක් නොව වත්මනේ මුල් බැසගත් බොදු බැති ගී රාශියක හිමිකාරීත්වර දරණ ඔබ තුමා නැවත අප අතරේම ඉපදේවා යි මම ප්‍රාර්ථනා කරමි..🥺💫 2024.11.04
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
ස්තුතියි 🙏
@sarathsamarajeewa4836
@sarathsamarajeewa4836 3 жыл бұрын
රත්තරං මනුස්සයෙක්
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ඔව් ස්තුතියි
@minsl4685
@minsl4685 8 ай бұрын
මගේ මේ කැරොකෙ චැනල් එකේ වැඩිපුරම හදලා තියෙන්නේ බෙග් මාස්ටර්ගේ සිංදු...ඔහු මගේ ආසම ගායකයා නිසා ❤❤
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏 ස්තුතියි
@pemachandrakuda505
@pemachandrakuda505 3 күн бұрын
මම නිතරම මෙි සිංදු අහනවා.
@priyankafarnado2353
@priyankafarnado2353 3 жыл бұрын
ජාතියෙ පිනට පහලවු රත්තරං කටහඬ
@rnsytv3805
@rnsytv3805 2 жыл бұрын
ස්තුතියි
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 8 ай бұрын
තව මත් අමරණිය හඩ ඔබතුමාගේ.. බුදු ගුණ ගී ගැයූ එකම හඩ.
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 🙏🙏🙏
@sanjayaaluththa2292
@sanjayaaluththa2292 2 ай бұрын
ඉෂාක් ට ත් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rnsytv3805
@rnsytv3805 2 ай бұрын
ස්තුතියි 🙏
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc 2 ай бұрын
Lassanai sindu thamai ❤❤❤❤❤❤thama lassanai
@rnsytv3805
@rnsytv3805 2 ай бұрын
@@chandralathaLiyanage-hm8wc ස්තුතියි 🙏
@SamanKumara-zd3to
@SamanKumara-zd3to Жыл бұрын
හරිම ලස්සනයි බෙග් මාස්ටර්
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 🙏🙏
@මාගැයුගි
@මාගැයුගි 2 жыл бұрын
,යහපතක්ම වේවා ඔබතුමාට...!
@rnsytv3805
@rnsytv3805 2 жыл бұрын
ස්තුතියි
@trickster4432
@trickster4432 Жыл бұрын
ආදරණීය මිනිසා😌❣️
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏
@AriyapalaAriyapala-l4q
@AriyapalaAriyapala-l4q 6 ай бұрын
කොච්චර ඇහුවත් මදි ලස්සනයි
@rnsytv3805
@rnsytv3805 6 ай бұрын
@@AriyapalaAriyapala-l4q ස්තුතියි 🙏🙏🙏
@VishvaNipun-t7b
@VishvaNipun-t7b 25 күн бұрын
මං අහන්නේ සේරම මං උපදින්නට කලින් කියපු සිංදු ,මට දැන් 58 ක්. ඊට පස්සෙ ගායකයෙක් හැදුනා කියල මං පිලිගන්නේ නෑ
@SenaNandasena
@SenaNandasena 2 ай бұрын
❤❤❤❤❤❤lassani uthm නිවන suwa
@rnsytv3805
@rnsytv3805 2 ай бұрын
ස්තුතියි 🙏
@upaliranjith9783
@upaliranjith9783 Жыл бұрын
මාස්ටර්ගෙ කටහඬ තරම් මධුරස්වරකාරක ගැඹුරු හඬක් තවම බිහිවෙලා නෑ බොදු ජන හදවත් වලට වඩාත් සමීපවෙලා ධර්මය පිළිබඳ අර්ථවත් පණිවිඩයක් තමයි දුන්නේ
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
👍🙏🙏🙏
@asokaruwandeniya821
@asokaruwandeniya821 2 жыл бұрын
respect all the team. down to earth
@devikaratnasiri2358
@devikaratnasiri2358 3 жыл бұрын
What a great human being. Being a Muslim, respecting another Dhamma. ❤️
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
Thank you
@malkaperera4808
@malkaperera4808 4 жыл бұрын
Very nice song. Thanks for uploading....
@rnsytv3805
@rnsytv3805 4 жыл бұрын
Thank you
@ConfusedMeteorShower-xz6dn
@ConfusedMeteorShower-xz6dn Ай бұрын
මාස්ටර් ❤❤❤❤❤❤❤
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
ස්තුතියි 🙏
@PiyadasaFernando-z6i
@PiyadasaFernando-z6i 16 күн бұрын
Harema lassanai mohidin bag maaster to bhopin🎉🎉🎉🎉🎉❤❤❤
@sembukuttigechathuranga6125
@sembukuttigechathuranga6125 3 жыл бұрын
ස්තූතියි
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ස්තුතියි
@amalimaheshika4282
@amalimaheshika4282 2 жыл бұрын
ලස්සන සින්දුවක් 🌹🌷💐
@rnsytv3805
@rnsytv3805 25 күн бұрын
ස්තුතියි 🙏
@quintusfernando7396
@quintusfernando7396 7 ай бұрын
Niwn Suwa**** We Miss You, Sir*****
@PiyadasaFernando-z6i
@PiyadasaFernando-z6i 3 ай бұрын
❤❤❤❤❤❤❤Goodlak
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
ස්තුතියි 🙏
@sajithkavinda7144
@sajithkavinda7144 6 ай бұрын
අමරණීය ගායකයෙකුගේ අමරණීය සින්දු. තවමත් අපි අහනවා❤❤❤
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
ස්තුතියි 🙏
@mrmjaya8205
@mrmjaya8205 3 жыл бұрын
Those songs never getting old , day by day they are more and more well famous and meaningful among the educated music lovers.
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
Thank you 👍
@amaratungah.a6615
@amaratungah.a6615 7 ай бұрын
බෙග් මාස්ටර් නිතරම සිහිවෙනවා.
@rnsytv3805
@rnsytv3805 25 күн бұрын
🙏🙏🙏
@nimsaraya1495
@nimsaraya1495 3 жыл бұрын
අදත් අහනවා 😪😪
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ස්තුතියි
@PiyadasaFernando-z6i
@PiyadasaFernando-z6i 16 күн бұрын
Balanko rasawath geetha 🎉🎉🎉🎉❤❤❤❤❤❤mats Wayasa24
@kasunsanjeewa7018
@kasunsanjeewa7018 7 ай бұрын
මම ආසම ගායකයා බෙග් මාස්ටර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanjayawewajayashantha6540
@samanjayawewajayashantha6540 8 ай бұрын
Beg master budunge asiwadaya tiyanawa 😊
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏🙏
@Fatima-sw8on
@Fatima-sw8on Жыл бұрын
ස්තූතියි ගොඩාක් 💯👍❤️🙏🏽❤️
@rnsytv3805
@rnsytv3805 Жыл бұрын
ස්තුතියි 🙏
@subramaniamjeyaratna
@subramaniamjeyaratna 10 ай бұрын
අදට ඔබින අර්ථ වත් ගීතය ක්
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 🙏
@samathugoda6085
@samathugoda6085 4 жыл бұрын
Nice, Good old days 👐
@rnsytv3805
@rnsytv3805 4 жыл бұрын
Thank you
@manorisapumal
@manorisapumal 4 жыл бұрын
Beatiful Song....!
@rnsytv3805
@rnsytv3805 4 жыл бұрын
Thank you
@samya1255
@samya1255 Жыл бұрын
බෙග් මාස්ටර් ❤❤❤❤❤ස්වර්ගීය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mudaligewimalawathie6628
@mudaligewimalawathie6628 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏
@donsri8970
@donsri8970 3 жыл бұрын
Golden memories we miss ❤
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
Thank you! Cheers!
@thejangallage1970
@thejangallage1970 Жыл бұрын
මේ සින්දුවල තියෙන්නෙම වෙසක vibe එක 🥹😍❤️
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏🙏
@Dammikarajapaksha-t7z
@Dammikarajapaksha-t7z Жыл бұрын
මම ආසම සින්දු කියන ගායකයා
@rnsytv3805
@rnsytv3805 Жыл бұрын
ස්තුතියි
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Methumange upahara wada satahan ehema tiyenawanam mata katha karanna. .Methumange geetha hodin gaayana kireemata mata hakiya. .e wagema godaak kamathi. ..mewa apa raka gatha yuthu. ..mewa tamai ape jeewaya. ....jayawewa budu saranai
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
Thank you
@dgeekiyanage9836
@dgeekiyanage9836 2 ай бұрын
මේවායෙ ඉන්න වාදක මණ්ඩලයේ ශිල්පීන්ගෙත් නම් සඳහන් කළා නම් වටිනවා ඔවුන්ට උපහාරයක් වශයෙන්. සිංහල සංගීතයට මෙම අමිල නිර්මාණ දායාද කරන්නට ඔවුන්ගේ දායකත්වයත් අමරණීයයි.
@rnsytv3805
@rnsytv3805 26 күн бұрын
ස්තුතියි 🙏
@mohomedrifan784
@mohomedrifan784 8 ай бұрын
2014 අහන සෙට් එක
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
ස්තුතියි 👍
@anuruddhadissanayake348
@anuruddhadissanayake348 4 жыл бұрын
Old is Gold
@rnsytv3805
@rnsytv3805 4 жыл бұрын
Thanks for listening
@techwithghost3687
@techwithghost3687 3 жыл бұрын
මුස්ලිම් අය හැම දෙනාම ඔබතුමා වගේ වුනා නම් රට කොච්චර වාසනාවන්තද.
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
ස්තුතියි
@sanithiranjula664
@sanithiranjula664 3 жыл бұрын
මුස්ලිම් නෙවෙයි සිංහල බෞද්ධ මිනිස්සු උනත් අදකාලේ දැක්කාම කලකිරෙන අවස්ථා අනන්තවත් තියෙනවා ඒ අතර මෙවැනි මිනිසුන් සදා අමරණීයි
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
මුස්ලිම්වරුන් අතරිනුත් ඔය කියන විදිහෙ නරක අය ඉතාම ටිකයි ඉන්නෙ.
@ChamithPerera-n9p
@ChamithPerera-n9p 7 ай бұрын
Nivan suva ape master......aayeth ahanna pluvanda meevage sindu......katahandaval......ahinsaka kalakaruvek
@fontofgod
@fontofgod 8 ай бұрын
මනු සතා ළෝකේ ඉපදී බුදු මුළාවුනා මගදී හරිකියා දෙසුවේ වැරදී මරුවගේ අතේ පරදී
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
👍👍🙏🙏🙏
@kurunagalaseelawansa3402
@kurunagalaseelawansa3402 3 жыл бұрын
Supere .singdu keyanne .මේවායි.
@rnsytv3805
@rnsytv3805 3 жыл бұрын
Thank you
@Minushmunasinghe
@Minushmunasinghe 10 ай бұрын
one and only person who i ever respect from..........nation.....
@rnsytv3805
@rnsytv3805 8 ай бұрын
🙏🙏🙏🙏
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
suvade mata seethala
3:58
Amazing Dinush 2006
Рет қаралды 165 М.
Pita Deepa Desha Jaya Gaththa_Lakshmi Bhai
4:58
මෛත්‍රී සිංහ
Рет қаралды 784 М.
Bakr - За любовь (Lyric Video)
3:01
Bakr
Рет қаралды 386 М.
Sivchik feat. Badabum - Бадаладушки (КЛИП 2022)
2:25
FLAGMANMUSIC ® | MUSIC COMPANY
Рет қаралды 5 МЛН
NЮ - Некуда бежать  (ПРЕМЬЕРА клипа)
3:23
Николаенко Юрий
Рет қаралды 4,3 МЛН