මනුසතා ලෝකේ ඉපදී ( manusatha loke ipadi ) || Anjalee methsara wickramasinghe ❤

  Рет қаралды 114,734

Anjalee methsara wickramasinghe official fan club

Anjalee methsara wickramasinghe official fan club

Күн бұрын

Пікірлер: 86
@malkanthim5198
@malkanthim5198 8 ай бұрын
ආසම ගායකයාගේ ගීතයක් ❤
@sunithaperera902
@sunithaperera902 3 жыл бұрын
දුවේ ඔයාට මුලු ලෝකෙම හොල්ලන්න පුලුවන් ලස්සන කටහඬක් තියෙන්නෙ .ඇස් වහ කට වහ නොවදිත්වා !!! ජය ස්‍රී !!!💐🇱🇰🤴
@danthakumara9695
@danthakumara9695 3 жыл бұрын
හොඳයි නේද
@dulanjalianuradha9433
@dulanjalianuradha9433 2 жыл бұрын
අන්ජලී............... දවසම උනත් සිංදු අහන්න පුළුවන්
@mohomedashraff6027
@mohomedashraff6027 3 жыл бұрын
නියමයි කෙල්ලේ ජය වේවා. මේ වගේ පරණ සිංදු තරුණ පරපුරෙන් අහන්න ලැබීමත් සතුටක් 🎤🎤🎼🎵🎶🎧🎧🎧🇱🇰🇱🇰👍👍💖💖💖💖
@piyumipiyumi1791
@piyumipiyumi1791 3 жыл бұрын
සුපිරි වොයිස් එකක් නංගී නියමයි
@SenavirathnaBandara-r9j
@SenavirathnaBandara-r9j Жыл бұрын
😊😊❤❤
@diamondstatushub7343
@diamondstatushub7343 3 жыл бұрын
ඇත්තටම super.....මාරම හැකියාවක්..ඔයාට ජය.......අක්ක කියන්නත් බෑ නංගි කියන්නත් බෑ......මගේ වයසමනේ....😁😁😁😁😁😁😁
@nilukaharshani6865
@nilukaharshani6865 2 жыл бұрын
Wawuuuuuuuuu nanga dreem star iwarawenakam api oyage hema gayanayakma beluwa.oyge gamana p yanna budhu saranaya
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 2 жыл бұрын
ඹබගේ ගීතය නම් හරිම සුන්දරයි ඒවගේම සිරියාවන්ත යි අලංකාරයි අන්ජලි අක්කී 🤗🤗🤗🤗
@allisjayathilaka4395
@allisjayathilaka4395 3 жыл бұрын
Lassana voice ekak oya harima lassanai mama oyata godak adarei anjali methsara akki parissamin inna budu saranai mama ayesha swarnamali 🌹🧸💝🥰🎀🍓😘🍇🌈☃️🥪⛄👗⛄️💖🍟👛❤️🍎🍊💓💗🍉🥗🥑🍏🥫💛💙🇦🇩🖤☂️🍘💘🧡💔💕🇮🇳❣️🧣💞💜☺️🌹🧸💝🥰🎀🍓😘🍇🌈☃️🌹🧸💝🥰🍓🍓😘🍇🌈☃️
@dasithsenadeera172
@dasithsenadeera172 3 жыл бұрын
කවුරුත් ahapu nethi old song oyage voice eken api godak asawen ahanawa anjali ,adaleii godaaak,
@prashantelge4806
@prashantelge4806 2 жыл бұрын
Mogidwen beg WA maruwanam mita wada hodai takaran katahade lassanai
@samnthapresad6206
@samnthapresad6206 Жыл бұрын
සුපිරි සුපිරි ජයවෙිවා
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Very nice god bless you 🙏
@shanthifatung4993
@shanthifatung4993 2 жыл бұрын
Atahadanam harema lassanayi
@ariyasinghelelwala4437
@ariyasinghelelwala4437 Жыл бұрын
What an awesome voice 🎉
@dilki6525
@dilki6525 2 жыл бұрын
ඒකනම් අයේ කියන්න වචන නැ 🔥👏😍
@hemasrigamlath3479
@hemasrigamlath3479 3 жыл бұрын
Best prefomence of the day!!!
@thevillegefarmerinsrilanka6049
@thevillegefarmerinsrilanka6049 3 жыл бұрын
Marama marai supiri naga
@NandanaPeiris-i2r
@NandanaPeiris-i2r Жыл бұрын
පට්ට ලස්සනයි පුතේ ඔයාට තියෙන්නෙ පිරිමි හඩටත් ගැහැණු හඩටත් අතරින් ඵන හඩක් කිසිවෙකුට නැති හඩක් හොද හැකියාවක් බුදුසරණයි පුතේ ඔයාට
@banumathibanumathi339
@banumathibanumathi339 3 жыл бұрын
mara lassanai ❤dream star jayagannata prarthana karanawa
@dasithsenadeera172
@dasithsenadeera172 3 жыл бұрын
Mata 100% sure oya dream star wenawa kiyala, i wish u that anyhow u must be the winner anjali.,Budu saranai....!
@අසංකරංජිත්කුමාර
@අසංකරංජිත්කුමාර 3 жыл бұрын
සුපිරි ආ...පට්ටම ලස්සනයි ..
@nipunidasunika857
@nipunidasunika857 3 жыл бұрын
Supiri akki👍❤️
@sunethtrakalyani
@sunethtrakalyani Жыл бұрын
හරිම ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janithudantha1355
@janithudantha1355 3 жыл бұрын
Mara voice ekak akke oyata තියෙන්නේ oyata issarahatama yanna පුළුවන්
@thissakumara8726
@thissakumara8726 3 жыл бұрын
ඔයාලා වගේ ළමයි රටට සම්පතක්.🌹
@beautifulvideos2141
@beautifulvideos2141 3 жыл бұрын
Lassanayi akki 👍👍👍❤️❤️❤️
@sajeththiwankadisanayaka3665
@sajeththiwankadisanayaka3665 3 жыл бұрын
Oya lassanata sing karanawa❤️❤️❤️
@anomarankoth2199
@anomarankoth2199 3 жыл бұрын
Ammoooo supiri hode
@jayaweerasg4689
@jayaweerasg4689 18 күн бұрын
ලස්සනයි...මැනිකේ ..ඔයා මගේ❤❤❤❤😊
@sandunmadusanka4160
@sandunmadusanka4160 3 жыл бұрын
Beautiful voice and you..❤️❤️❤️❤️
@sunethrajagoda5985
@sunethrajagoda5985 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@beautifulvideos2141
@beautifulvideos2141 3 жыл бұрын
Lassanayi akki 😊😊
@dulanjanakavinducreation5055
@dulanjanakavinducreation5055 3 жыл бұрын
Niyamai akki
@kasuntharaka7387
@kasuntharaka7387 3 жыл бұрын
අම්මො මාර voice එකක්නෙ පට්ටම ලස්සනයි🤘🤘🤘
@ediekonara9657
@ediekonara9657 2 жыл бұрын
අන්ජලී දෝනියේ හරිම රසවත් ලෙසින් ගායනයේ යෙදෙන්නීය. ඒ සංගීතිකාව වා තලේ පුරා විහිද පැතිරී යද්දී මා ළය සෙනේ බරින් කම්පිතව ගොස් එහි පලය ලෙස සතුටේ කඳුලැල් දෙනෙතේ වෑහේ. මිනිසත් බව ලැබී අනෙකෙකු වෙත වේදනාව දී පවත්නා මිනිසත් කම කුමක් දැයි අසන්නා සේ එය ගායන බසින් ඝෝශනය කරන අපූරුව අති මනරම්‍ ය. ඔය හඬ තත්සර නාඳය පරයා රසින් අනූන වී මගේ මන දොළ සපුරාලයි. එය මට පමණක් නොවේ සියල් සෞන්දර්‍ය වාදියෙකුගේම මහත් වූ ප්‍රීතියට හේතු වන්නේ ය. අන්ජලී දූ කුමාරී නුඹට සරසවි දේව මෑණියන්ගේ දේවාශීර්වාද නිරතුරු ලැබේවා. බුදු සරණයි.
@sharudissanayake9846
@sharudissanayake9846 3 жыл бұрын
Excellent anjali.....👌👌👌👌👏👏👏👏
@wisekarayawise5730
@wisekarayawise5730 2 жыл бұрын
නියමයි, මෙත්සරා
@leeladon8611
@leeladon8611 3 жыл бұрын
Duwa. Good luck 🌹
@dilshanmaduranga1006
@dilshanmaduranga1006 3 жыл бұрын
Adarai anjali sahodari bs😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘
@katkag4764
@katkag4764 3 жыл бұрын
Niyamai Anjali Duwe ♥️♥️♥️♥️👍👍
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Most beautiful ❤️❤️❤️❤️❤️❤️
@janakapradeepdancingacedam5953
@janakapradeepdancingacedam5953 3 жыл бұрын
The best perform.......daughter
@piyumipiyumi1791
@piyumipiyumi1791 3 жыл бұрын
මං ඔයගෙ පොඩි කාලේ ඒවත් ආසවෙන් බැලුවෙ.ඒ කාලෙත් දැන් වගෙ මගගරින්නැතුව බැලුවෙ.
@beautifulvideos2141
@beautifulvideos2141 3 жыл бұрын
මේ සතියේ ඉරිදත් ලස්සන සින්දුවක් කියන්න අපි බලන් ඉන්නවා අක්කි ❤️❤️
@ashasewwandi7008
@ashasewwandi7008 3 жыл бұрын
මරැ
@kaweshwara3736
@kaweshwara3736 3 жыл бұрын
Super cute
@udeshilakmalee951
@udeshilakmalee951 3 жыл бұрын
Oya nm waddiyak thamaiii..i like voice anjalee
@nimeshasandakelumi2576
@nimeshasandakelumi2576 3 жыл бұрын
Niyamai anjali ❤(01)
@sandesh6386
@sandesh6386 3 жыл бұрын
Me wage sindu digtm kiynn .. Dream star kirula oyage thama..🥰😘❤️
@sandesh6386
@sandesh6386 3 жыл бұрын
❤️
@sudeshikahansamali3671
@sudeshikahansamali3671 3 жыл бұрын
අද නම් කෝම හරි වැඩිම votes ගමු👍🏻💞💞💞🤗
@R1R1R511
@R1R1R511 2 жыл бұрын
Me kale me sinduwak thoragaththata...RESPECT 👏
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 3 жыл бұрын
Oya mage punchi ratata sampathak.budu saranai...
@madushanid4871
@madushanid4871 3 жыл бұрын
Waw voice eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@drthero4738
@drthero4738 2 жыл бұрын
ෆට්ටහ් ❤
@SudhammiMahagamage
@SudhammiMahagamage Жыл бұрын
Thitata Kuwait doni❤
@shanulisandunika9283
@shanulisandunika9283 3 жыл бұрын
Anjali akka 🙂❤️
@umayamalki2207
@umayamalki2207 2 жыл бұрын
😋😋😋
@shiromishiromi8592
@shiromishiromi8592 3 жыл бұрын
Noyamai
@الدالدد
@الدالدد 3 жыл бұрын
Duwa oyata digu gamanakata sudu pathum
@yassamusic2003
@yassamusic2003 3 жыл бұрын
❤️❤️
@rasikaamarawickrama7254
@rasikaamarawickrama7254 2 жыл бұрын
😘
@beautifulvideos2141
@beautifulvideos2141 3 жыл бұрын
❤️❤️❤️❤️
@lovelycouple547
@lovelycouple547 3 жыл бұрын
E kelle win krnna oni❤❤
@mdp.wlckramasooriya2251
@mdp.wlckramasooriya2251 2 жыл бұрын
Puduma lassamak
@piyumipiyumi1791
@piyumipiyumi1791 3 жыл бұрын
👍👍👍👍👍👍👌👌👌👌👌
@KatawalaNandarathna
@KatawalaNandarathna Ай бұрын
මම කැමතිම ගායකයා මොහොදින් බෙක්
@kasunthilina9430
@kasunthilina9430 3 жыл бұрын
අද රෙ අන්ජලි
@dammikacosta3826
@dammikacosta3826 3 жыл бұрын
Next dremstar
@dileepharshana199
@dileepharshana199 3 жыл бұрын
කෙල්ලගෙ හරිම කටහඩ
@lakmalijayathilaka7699
@lakmalijayathilaka7699 2 жыл бұрын
EXCELLENT NANGI PANA 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@fathimamohamed182
@fathimamohamed182 2 жыл бұрын
🙏🙏🙏💐💐💐💐💐💓💓💓💓
@sandunmadusanka4160
@sandunmadusanka4160 3 жыл бұрын
kavadda aya sing karanne anjiiiyo
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 3 ай бұрын
හොදයි ගොඩක්
@Tomandjerry615
@Tomandjerry615 Жыл бұрын
😅
@jagathpriyantha9783
@jagathpriyantha9783 2 жыл бұрын
නියමායි කියන්න වචනනැ ..පරන සින්දුම කියන්න..හෝදේ..
@Dilrukshi245
@Dilrukshi245 Жыл бұрын
@allisjayathilaka4395
@allisjayathilaka4395 3 жыл бұрын
Lassana voice ekak oya harima lassanai mama oyata godak adarei anjali methsara akki parissamin inna budu saranai mama ayesha swarnamali 🌹🧸💝🥰🎀🍓😘🍇🌈☃️🥪⛄👗⛄️💖🍟👛❤️🍎🍊💓💗🍉🥗🥑🍏🥫💛💙🇦🇩🖤☂️🍘💘🧡💔💕🇮🇳❣️🧣💞💜☺️🌹🧸💝🥰🎀🍓😘🍇🌈☃️🌹🧸💝🥰🍓🍓😘🍇🌈☃️
@lakshanlakshan3234
@lakshanlakshan3234 2 жыл бұрын
❤️❤️❤️
@dulakshiherath2050
@dulakshiherath2050 2 жыл бұрын
❤❤❤
@mdp.wlckramasooriya2251
@mdp.wlckramasooriya2251 2 жыл бұрын
❤❤❤❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 99 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 54 МЛН
Manu Satha Loke Ipadi_Thissa
3:39
lal san
Рет қаралды 43 М.
Nago Nago Song lyrics නගෝ නගෝ
4:26
SA Music
Рет қаралды 2 МЛН
Pita Deepa Desha Jaya Gaththa_Lakshmi Bhai
4:58
මෛත්‍රී සිංහ
Рет қаралды 760 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 99 МЛН