Manuthi Nelumya | Piya Tu Ab To Aaja | Live Quarter Finals

  Рет қаралды 77,536

The Voice Kids Sri Lanka

The Voice Kids Sri Lanka

Күн бұрын

Пікірлер: 160
@predeepabekoon7033
@predeepabekoon7033 8 ай бұрын
ඕනම සිංදුවක් ලස්සනටම කියන්න ඔයා කවදත් උපන් හපනියක්.බුදුසරණයි මැණික 💗💗💗💗💗💗
@eybimali1318
@eybimali1318 8 ай бұрын
දක්ශ පුංචි දුවට සුබ පැතුම්! ඉදිරි වට වලදීත් හොඳින් ඉදිරිපත් කරන්න පුංචි දුවට හැකි වේවා! තරඟයේ අවසානයේ ජය කුමක් වුවත් සංගීතය දිගටම හදාරන්න. ඔයාගෙම ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන්න. ලංකාවේ අනාගතයේ සංගීත ක්ශේත්‍රය තුළ ඉන්නම ඕන කෙනෙක් තමයි ඔයා පුංචි මනුති❤️❤️❤️
@glsamantha407
@glsamantha407 8 ай бұрын
ආඩම්බරයක් පුතේ මමත් අනුරාධපුරයේ ඔයාට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ඉදිරියටම යන්න පුතේ ❤❤ආදරේයි
@hasinthadilshan1744
@hasinthadilshan1744 8 ай бұрын
ජනප්‍රියම තරුව අස්ලාම්, අති දක්ශතම තරුව මනුති ❤❤
@MShanx
@MShanx 8 ай бұрын
Eka team ekakin ekkanai awasana tharageta..naththam team predeep ge team ekata anith okkoma paradai..
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 8 ай бұрын
❤❤❤❤Wery good
@chandanaarumapperuma7162
@chandanaarumapperuma7162 7 ай бұрын
Aslam dekama
@yamunaranaweera7926
@yamunaranaweera7926 8 ай бұрын
අපේ පැතුම මනුති 🎉❤❤ඔයාට ජයවෙවා දුවේ 🎉🎉🎉🎉
@bhagyaweerasinghe641
@bhagyaweerasinghe641 8 ай бұрын
Really talented❤ Isara & She should be the finalists
@ravindinawodya601
@ravindinawodya601 8 ай бұрын
Congratulations manuthi nangiii❤️😍you're soo talented....😍
@ireshaganegoda3922
@ireshaganegoda3922 8 ай бұрын
හරිම ලස්සනයි දුව.ඔයා හැබැ හපනියක්.සිංදුව තව දිග වුනා නම් කියල හිතෙනවා .ඉදිරියෙදි තවලොකු ජයක් ලැබෙයි කියල හිතෙනවා පුතේ .
@samadiweerasinghe7456
@samadiweerasinghe7456 8 ай бұрын
හරිම ලස්සනයි හරිම දක්ෂයි කියන්න වචන නෑ ඔයා තමා අති දක්ෂ පුංචි තරුව ජයෙන් ජයම පතනවා හදවතින්ම තෙරුවන් සරණයි මැණික ඉදිරියේදී දක්ෂ නිවේදිකාවකුත් වෙන්න පුළුවන් බවකුත් දැක්කා
@AmayaHansani
@AmayaHansani 8 ай бұрын
ලස්සනයි මනුති පැටියො ❤️☺️
@dulminadeeify
@dulminadeeify 8 ай бұрын
Coach Pradeep thank you for all you do love you ❤
@Dhahamsa
@Dhahamsa 8 ай бұрын
Congratulations Manuthi Nangi 🎉🥳 Keep shining like you always do ❤️ We will always be there for you ❤️❤️ Wishing you all the very best for the semi’s 😘
@manuthinelumya7616
@manuthinelumya7616 7 ай бұрын
@hashinitharindya3359
@hashinitharindya3359 8 ай бұрын
The most talented contestant in the whole program
@chanakadarshana6244
@chanakadarshana6244 8 ай бұрын
Hmm😮
@Anju_Sadewanaath
@Anju_Sadewanaath 8 ай бұрын
Yes
@madhavirajapaksha6365
@madhavirajapaksha6365 8 ай бұрын
මනුති බබා ඔයා අනිවාර්යයෙන්ම final යා යුතුමය්
@niraweerasinghe869
@niraweerasinghe869 8 ай бұрын
Ow aniwa
@annatamarapieries6412
@annatamarapieries6412 8 ай бұрын
Very talented singing and pleasant facial expressions, all the very best dear little Daughter ❤❤❤❤!
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 8 ай бұрын
දක්ෂකම්... තුලින්ම මතු වී ආවා... ලොවට පායන ගී 🌟..
@GeethaJayasooriya-c2f
@GeethaJayasooriya-c2f 8 ай бұрын
මාර ලස්සන ක් වොයිස් එක දොනි 🥀💙🥀💙💙🥀🎶🎶🎶 බුදු සරනයි 🙏🙏 🇱🇰🇦🇪
@landusettinayake7253
@landusettinayake7253 8 ай бұрын
හරිම හරිම හරී...ම ලස්සනයි...❤❤
@kumarikulathunga98
@kumarikulathunga98 8 ай бұрын
අපේ ආදරනිය ප්‍රදිප්❤❤❤❤❤❤❤ හර්ශන❤❤❤
@KamaniRupasinhe
@KamaniRupasinhe 8 ай бұрын
Coach Pradeep දිහා බලා ඉන්නයි ආසයි...දරුවන්ට මාර ගැම්මක් දෙන්නේ...
@rohiniwalpola7945
@rohiniwalpola7945 8 ай бұрын
coach Pradeep ඔයාගෙ , අපූරු ඇක්ෂන් ටික දරුවන්ට දිල තියන අපූරුව හරිම අගෙයි බලන්න ආසයි 😂
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 8 ай бұрын
අපුරුයි පුතේ ඔයාට ජයමවේවා බුදුසරණයි
@summer-edits
@summer-edits 8 ай бұрын
Aslam manuthi isara kauru final awath kamathi ❤️😘
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e 8 ай бұрын
මාරම දක්ශයි ඉන්දියාවෙ ශෝ එකක sigin වගෙ
@rariyapperuma6777
@rariyapperuma6777 8 ай бұрын
පුංචි නිලියක් පුංචි ගායිකාවක් වගේම වචන හසුරුවන හැටියට පුංචි නිවේදිකාවක් වගේ.❤❤❤❤❤❤❤❤❤❤❤
@Mallikamallika190mallikamallik
@Mallikamallika190mallikamallik 8 ай бұрын
ගොඩක් ලස්සනයි දුව jesus phitai
@ashasolanga6403
@ashasolanga6403 8 ай бұрын
Really very talented girl..Very Good decision Coach Pradeep...🎉
@ashasolanga6403
@ashasolanga6403 8 ай бұрын
Brilliant Singing ..Excellent ..❤Gd Luck..
@dulikasanjeewani2642
@dulikasanjeewani2642 8 ай бұрын
දක්ෂම කෙනා 💛
@chandrikadesilva1332
@chandrikadesilva1332 8 ай бұрын
ජය ප්‍රාර්ථනා කරනවා ❤
@dulminadeeify
@dulminadeeify 8 ай бұрын
Wow outstanding Manuthi!! All the best to you ❤
@slbro602
@slbro602 8 ай бұрын
She is so talented ❤
@ChithraDewage
@ChithraDewage 8 ай бұрын
හරිම ලස්සනයි දෝණි ❤❤❤❤❤
@prasadchinthaka5335
@prasadchinthaka5335 8 ай бұрын
Wow❤ ekanm next level❤ jaya sri❤
@chandanalal2385
@chandanalal2385 8 ай бұрын
මෙයා තමයි vinner තෙරුවන් සරනයි දුව
@AsangaSumith
@AsangaSumith 8 ай бұрын
පුරේට අඩම්බරයක්.
@Sachi-k6c
@Sachi-k6c 8 ай бұрын
Marama lassanai nangi oyata hoda anagathayak thiyenawa.lassana kata hadak oyata thiyenne idiriyatama yanna suba pathanawa .❤❤❤❤
@sachinidisanayaka3080
@sachinidisanayaka3080 8 ай бұрын
Omg....goosebumping performance ❤
@kavyndu
@kavyndu 8 ай бұрын
No one can beat her talent 👌🏻
@renukapathirana7874
@renukapathirana7874 8 ай бұрын
Love you menika ❤❤❤ wish you all the best!
@nelomawijesinghe2358
@nelomawijesinghe2358 8 ай бұрын
Absolutely brilliant 🎉🎉
@Mithumini
@Mithumini 8 ай бұрын
කනට මී පැණි දානවා වගේ කටහඩක් පුතේ ඔය දවසක තවත් උරේශා කෙනෙක් නිරෝශ කෙනෙක් වෙනවමයි ❤
@chandralathasuddha7832
@chandralathasuddha7832 8 ай бұрын
Manuthi doni athi daksa thruwe weya ythi jaya labewa doni.
@Nithumeducationcenter
@Nithumeducationcenter 8 ай бұрын
The greatest performance 🎉🎉🎉❤manuthi
@sandunijayasekara8299
@sandunijayasekara8299 8 ай бұрын
හරිම ලස්සනයි පැටියා.බුදු සරනයි
@Kalindhu_Music
@Kalindhu_Music 8 ай бұрын
So Talented🔥🙌
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 7 ай бұрын
Very nice doni ❤❤❤❤❤athi visistai coach doctor oya thearuaw hariyatama hari age niahatha mani coach you too thank you so mucj❤❤❤❤❤❤❤
@chandimaperera8962
@chandimaperera8962 8 ай бұрын
Beautiful performance ❤❤❤
@dulminadeeify
@dulminadeeify 8 ай бұрын
She deserved a standing ovation coaches
@Yuki-rz3ip
@Yuki-rz3ip 8 ай бұрын
Meya tamai winner ❤❤
@wasanthabellamesthrege9614
@wasanthabellamesthrege9614 8 ай бұрын
Amazing, fantastic.
@chandralathasuddha7832
@chandralathasuddha7832 8 ай бұрын
Newadana hakiyawath thiyenawa.ane athi daksai doni jayama wewa.bodu saranai.
@anandarohithkulatunga7853
@anandarohithkulatunga7853 8 ай бұрын
Woow that's my favourite child
@nishanthagamage367
@nishanthagamage367 7 ай бұрын
Littile star අනුශූරතවය ❤
@priyanthasitisekara4079
@priyanthasitisekara4079 7 ай бұрын
Super performance ❤
@user-SUDDI
@user-SUDDI 8 ай бұрын
Congratulations 🎉🎉🎉
@AnomaIroshani
@AnomaIroshani 8 ай бұрын
💕💕💕💕💕💕ආදරෙයි දුවේ 🌹🌹🌹🌹🌹waaw ඔයාගේ ගායනය නර්තනය 💕💕💕💕💕මාර ම waaaw 💕💕💕💕💕💕💕
@anomaanoma9152
@anomaanoma9152 8 ай бұрын
මනුතිට ස්ටේජ් එක නුපුරුදු තැනක් නෙවෙයි එයා දෙරණ ලිට්ස් ටාර් වල අවසන් 6 ට විතර ම ආව 😊 සුභ පැතුම් පුතේ ❤
@niraweerasinghe869
@niraweerasinghe869 8 ай бұрын
Eya final eke hitiya.
@hansikashashini4369
@hansikashashini4369 7 ай бұрын
නෑ එයා තමයි 8න් පහල අනුශූරතාවය ගත්තෙ
@chandanabandara4618
@chandanabandara4618 7 ай бұрын
Most talented star of the whole competition
@Dulaj_Wickramasinghe
@Dulaj_Wickramasinghe 8 ай бұрын
Wow! This kid is in a different level
@kalhara161086
@kalhara161086 8 ай бұрын
Brilliant performance and awesome singing, love you Manithi😘😘😘🙏🏽
@ThimalSamarasekera
@ThimalSamarasekera 8 ай бұрын
Superb
@samerasoso3568
@samerasoso3568 8 ай бұрын
අනේ මනුති පුතේ ඔයාට අදරෙයි ගෙඩක් ඉතින් අපි රට ඉන්නෙ එක නිසා sms කරන්න බැහැ ඔයට ලංකාවේ ඉන්න අය ඔයට ගෙඩක් sms කරල ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියල පරාර්තනා කරනව ඔයට බුදු සරනයි පුතෙ අදරෙයි අදරෙයි අදරෙයි
@kanthipiris9123
@kanthipiris9123 8 ай бұрын
සිරස.ටි.වි.සෙනසුරාදා.ඉරිදා..මාගේඑකවැඩකරන්නැහැ.සෝගානවා.බලන්න.වුවත්.බැහැනෙ
@eranginirmali344
@eranginirmali344 7 ай бұрын
❤❤❤❤🎉🎉🎉Congratulation manuthi
@sriyanthafonseka5694
@sriyanthafonseka5694 8 ай бұрын
Woow Manuthi putha Good Luck
@shaminiraja7932
@shaminiraja7932 8 ай бұрын
Wow Manuthi 🎉🎉
@DonasokaWittahachchi
@DonasokaWittahachchi 8 ай бұрын
You are the winner
@madusawaniyashoda6048
@madusawaniyashoda6048 8 ай бұрын
Best preformance
@chikuuz868
@chikuuz868 8 ай бұрын
Supiri nangiyoo
@rajapaksharahula734
@rajapaksharahula734 8 ай бұрын
Love you darling doni
@AsangaAdamga
@AsangaAdamga 8 ай бұрын
Mae area derane dinapu lamayani Sharma Una anek lamainta asadaranayak wenawaneda
@SecretStoryTeller-nn3pp
@SecretStoryTeller-nn3pp 8 ай бұрын
Like a indian voice ❤
@JagathRohana-d8l
@JagathRohana-d8l 8 ай бұрын
Harima lassanai nangi baba ❤
@chandimasandarenu3029
@chandimasandarenu3029 8 ай бұрын
Very nice manuthi❤❤❤❤❤
@ashathilakarathna6617
@ashathilakarathna6617 8 ай бұрын
Puduma lassanak❤
@rashmimadawanarachchi3705
@rashmimadawanarachchi3705 7 ай бұрын
She is🔥
@JeewanAnurudda-dm9xe
@JeewanAnurudda-dm9xe 8 ай бұрын
නියම දක්ෂයෝ හිරු දෙරණ ස්ටාර් ලට මේ පොඩ්ඩෝ එක්ක හැරෙන්න වත් බෑ Live මෙහෙම sing කරනවා කියන්නේ මෙහෙම සින්දුවක් කියන්න වචන නෑ
@cricketshadow2302
@cricketshadow2302 8 ай бұрын
meya deranthamai awe
@SomalathaManike-j6q
@SomalathaManike-j6q 8 ай бұрын
Lassani menika❤❤❤❤❤
@nissansalaperera2658
@nissansalaperera2658 8 ай бұрын
Pradeep ගේ team එකේ Aslam ට වඩා දක්ෂ ළමයි ඉන්නවා නේ .
@cristyferman2961
@cristyferman2961 8 ай бұрын
අස්ලම් හයිප් උනේ අර කියමනෙන්. විකාරයි
@mudithasettinayake7649
@mudithasettinayake7649 7 ай бұрын
මනුති දුව ඔබේ හැකියාව හිතාගන්න බෑ.ලංකාවෙ ප්‍රවීන ගායකයෙක්ටවත් මේ සින්දුව මෙගෙම ගයන්න බෑ.සැබැවින්ම ගායන්ස් හැකියාව බලල දිනුම දුන්නොත් ඔයාට වඩා කිසිම කෙනෙක් ඔතන නෑ.එහෙම වේවා කියල ප්‍රාර්තනා කරනවා.
@roshiroshana7293
@roshiroshana7293 8 ай бұрын
😍❤
@suranganisilva9802
@suranganisilva9802 8 ай бұрын
Niyamai duwa ❤
@coolboy7119
@coolboy7119 8 ай бұрын
දක්ෂ දරැවෙක්..
@kdkd7102
@kdkd7102 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrikakumari5423
@chandrikakumari5423 8 ай бұрын
Lovely❤❤❤
@MinuliDulinsa
@MinuliDulinsa 7 ай бұрын
Manuthi good
@harshanipriyadarshani1779
@harshanipriyadarshani1779 8 ай бұрын
මනුති තමයි දක්ෂතම තරුව.මනාපවලින් දක්ෂ තරුව තෝරන්න බෑනේ.
@JanakaSeneviratne-r4n
@JanakaSeneviratne-r4n 8 ай бұрын
Eka thama🥺
@anuradhawijerathna1637
@anuradhawijerathna1637 8 ай бұрын
Wooow
@sarojanisandamali9260
@sarojanisandamali9260 8 ай бұрын
❤️❤️❤️❤️ manika
@DanushkaRanasinghe-n6b
@DanushkaRanasinghe-n6b 8 ай бұрын
Jayawewa puthe❤❤❤
@dileepkumara6345
@dileepkumara6345 8 ай бұрын
Derana little star kenekne ithim pattama talent
@MShanx
@MShanx 8 ай бұрын
Derenen awa kiyanne derane kawawath coach karanne ne..eyagema dakshathawayen gamana yanne..voice wala wenasa hamadema coach karanawa..
@rariyapperuma6777
@rariyapperuma6777 8 ай бұрын
දෙරනෙන් ලැබිච්ච දෙයක් නැහැ මේ දරුවට.
@cristyferman2961
@cristyferman2961 8 ай бұрын
දෙරණෙන් අහවල් එකක් ලැබුණ නම් මේකට එයිද
@rariyapperuma6777
@rariyapperuma6777 8 ай бұрын
දෙරනෙන් දුක විතරක් ලැබෙන්න ඇති.
@georgevinitia1502
@georgevinitia1502 8 ай бұрын
❤💃💐⭐💐💃❤💐⭐💐💃❤
@SuraniPrasanthika-rl1es
@SuraniPrasanthika-rl1es 8 ай бұрын
🔥
@reddotgaming8706
@reddotgaming8706 8 ай бұрын
👏👍❤
@nethusandarenu4042
@nethusandarenu4042 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sandalisenali8628
@sandalisenali8628 7 ай бұрын
Manuthi little star denena ekekanake
@AntonyShehan-st3pd
@AntonyShehan-st3pd 8 ай бұрын
@chandimanilakshana155
@chandimanilakshana155 8 ай бұрын
Lassanayi
@ranmaleeperera4635
@ranmaleeperera4635 8 ай бұрын
All the b st
Manuthi Nelumya | Thanha Asha (තණ්හා ආශා) | Sing Off
8:52
The Voice Kids Sri Lanka
Рет қаралды 233 М.
Isara Sanumitha | Chunar | Sing Off
8:12
The Voice Kids Sri Lanka
Рет қаралды 216 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 188 МЛН
Manuthi Nelumya | Sabandini (සබඳිනී) | Blind Auditions
11:24
The Voice Kids Sri Lanka
Рет қаралды 497 М.
Pokuru pokuru shinee flash paractice time
3:58
SMC tone
Рет қаралды 7 М.