Mapiya Wandanawa | මාපිය වන්දනාව | ඇස් වලට කඳුළු එන ගායනයක්| ඉසුරු අයියාගේ තවත් ලස්සන වැඩක්..🔥

  Рет қаралды 172,469

AGRA ProDucTioN

AGRA ProDucTioN

Күн бұрын

Пікірлер: 180
@sajinimandakini8687
@sajinimandakini8687 Жыл бұрын
මගේ අම්මට මම ගොඩක් ආදරේයී. ❤️❤️❤️මගේ අම්මට නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා .මගේ අම්මට දීර්ගායු වේවා.🙏🙏🙏 සියලුම දෙමව්පියන්ට දිර්ගායු වේවා 🙏🙏 තෙරුවන් සරණයි.🙏🙏
@kelumruwan431
@kelumruwan431 Жыл бұрын
අලුත් පරම්පරාවට ශක්තියක් මේ හඬ...අපේ දේට නැඹුරුවක් ඇති කරන්න...හදාරන්න...ආශා හිතෙන හැකියාවක්. තෙරුවන් සරණයි 🙏🙏🙏
@buddhikapriyadarshani436
@buddhikapriyadarshani436 Жыл бұрын
කටහඩ බාවනාවක්❤❤
@Thilinawijayarathna
@Thilinawijayarathna Жыл бұрын
අම්මගේ හැම රෝගයක්ම දුරු වෙලා ආයුෂ වැඩි දියුණු වේවා ❤❤❤🎉
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
මගෙ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏
@හේමන්තසචී
@හේමන්තසචී Жыл бұрын
🙏🙏🙏🌷
@ජයවතීකරැණාරත්නනිෂ්පාදන
@ජයවතීකරැණාරත්නනිෂ්පාදන Жыл бұрын
@chamodrangana7070
@chamodrangana7070 Жыл бұрын
😘😘🙏🙏🙏🙏🙏
@RuwaniRuwani-eu3vz
@RuwaniRuwani-eu3vz 9 ай бұрын
​@@හේමන්තසචීqyqiqyqqq❤
@DineshLakmal-cf6sf
@DineshLakmal-cf6sf 5 ай бұрын
🙏🙏🙏
@mayuriranaweera7820
@mayuriranaweera7820 Жыл бұрын
මාගේ අම්මා ඇතුළු සියලු අම්මාවරුන් නිදුක් නිරෝගී වේවා ....
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
රජ මැදුරෙන් දුගී පැලෙත් මෙත් විහිදුවන මිණි පහන ආදරණීය අම්මා මගේ ආදරනීය අම්මාට නිවන් සුවය ලැබේවා.
@susiripalas8282
@susiripalas8282 Жыл бұрын
20 පාරකට වැඩිය බැලුවා එ තරමට ලස්සනයි එක කියන්න තෙරෙන්නැ මටත් අසයි ඉසුරු අයියා වගෙ වෙන්න
@ManeeshaSadu-wu2tg
@ManeeshaSadu-wu2tg Жыл бұрын
ඉදිරියටත් මේ වගේ හොද වැඩ කරන්න ශක්තිය ලැබේවා ... ගොඩාක් ලස්සනයි ♥️
@RuwanThushara-n2w
@RuwanThushara-n2w Жыл бұрын
ඉසුරු අයියට තෙරුන් සරණයි....❤❤❤😢😢
@ThusharaSilwa-iz8co
@ThusharaSilwa-iz8co Жыл бұрын
😢සුපිරි ඉසුරු අයියෙ
@snedeting4924
@snedeting4924 Жыл бұрын
තව තවත් මෙිවැනි වැදගත් දේ කරන්න,,,බුදු සරණයි ,,,,දෙවි පිහිටයි,,,, මල්ලි,,,
@chandrikakumari7403
@chandrikakumari7403 Жыл бұрын
ලස්සනයි ඉසුරු අයියේ . බුදු සරණයි ❤❤❤
@NiroshMadusanka-uo3rm
@NiroshMadusanka-uo3rm Жыл бұрын
අද පෝය දවසේ.. සිලුම අම්ම වරුන් නිදුක් නිරොගි වෙවා..🙏
@kdkrishan
@kdkrishan Жыл бұрын
ඇග හිරි වැටිලා යන්නෙ ❤🥺😍
@thusitharathnayaka7305
@thusitharathnayaka7305 Жыл бұрын
ඉසුරු ඔයා කරන මේ පින්වත් මෙහෙවරනම් මතු බුදු බව ලබන්නම පින් ඇති තෙරුවන් සරණයි පුළුවන් වෙලාවට රට වටා පාසල් වලට ගිහින් දරුවන්ව යහමගට ගන්න වැඩසටහන් කරන්න
@rachiyaofficial7338
@rachiyaofficial7338 Жыл бұрын
සියලුම මව්වරුන්ට උපහාරයක් වේවා🙏🙏🙏❤️❤️❤️❤️❤️
@raniheen281
@raniheen281 Жыл бұрын
සියලුම අමිමාවරැන්ට මෙය ආසිර්වාදයක් වෙවා 🙏🙏🙏🙏
@nadeeshaindika
@nadeeshaindika Жыл бұрын
සුපිරි වැඩක් කළේ අයියේ වැලිමඩ
@suriyaarachchimallika6018
@suriyaarachchimallika6018 Жыл бұрын
හරිම ලස්සනයි මේ වීඩියෝ එකේ සම්පූර්ණ වීඩියෝව බලන්න බැරිද අපිට තෙරුවන් සරණයි ඔබට
@hirunipiyathissa8473
@hirunipiyathissa8473 Жыл бұрын
මගෙ අම්මා ඇතුලු ලෝකවාසි සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගි ආයූශ බෝ වේවා 🙏🙏🙏
@renumadushika7102
@renumadushika7102 Жыл бұрын
ආදරනීය සියලුම අම්මලාට බුදුසරනයි ❤❤❤❤❤❤
@kithsiridananjaya2406
@kithsiridananjaya2406 Жыл бұрын
තෙරුවන් සරණයි සහෝදරයා ❤️🙏🙏🙏
@chandrikasandamali336
@chandrikasandamali336 Жыл бұрын
Mage amma athulu hama amma kenekutama budu saranaii ..harima sanwedi gayanayak..oyatat budu saranaii
@RanjanpriyadarshanaShana
@RanjanpriyadarshanaShana Жыл бұрын
මෙ ලොකෙ සියලු අම්මා වරැන් ට් බුදු සරනයි ❤❤❤
@malanirathayake9121
@malanirathayake9121 Жыл бұрын
අපේ පුතේ ඔයාට බුදුසරණයි මගේ පුතේ මේ කවි ටික සොයා සොය. හිටියේ පුතේ බුදුසරණයි මම කුවේට් සිට
@coolrumx2834
@coolrumx2834 11 ай бұрын
ලංකාවේ තවත් දක්ශයෙක්
@GregaryRuwanpathirana
@GregaryRuwanpathirana Жыл бұрын
Super broo..kiyanda wachana ne..a voice eka nm bawanawak.god bless you
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
තෙරුවන් සරණයි පුතා 🙏🙏
@SalinduKosala-pk2yi
@SalinduKosala-pk2yi Жыл бұрын
තුනුරුවන්ගෙ සරණයි මගේ අයියන්ඩි ❤️🙏🌍
@nilukanilukanilukarupasing7603
@nilukanilukanilukarupasing7603 Жыл бұрын
ඉසුරු ගුරුතුමා ❤🙏
@prasannabuddhika4444
@prasannabuddhika4444 Жыл бұрын
Isuru oyage hoda kale Dalada samiduge pihiten Jaya jaya
@suwanaTkirna
@suwanaTkirna Жыл бұрын
සියලුම මවුවරුනිට උපහාරයක් වේවා පුතේ ඔයාට සියලුම දෙවියන්ගේම පිහිටයි
@SajithKumara-ry9ez
@SajithKumara-ry9ez Жыл бұрын
මාර ලස්සන කට හාඩක්
@nipunatharushika6870
@nipunatharushika6870 Жыл бұрын
ලස්සනයි අයියා ❤
@ashenshanukashanuka9627
@ashenshanukashanuka9627 Жыл бұрын
Niyamai malli wais eka jayawewa
@NadishaniWathsala-wv8kk
@NadishaniWathsala-wv8kk Жыл бұрын
Aiye oyata thavath shakthiya ledewa aiye
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට ත් සියලුම දෙනාටම ත්🙏😭💕💕❤️🇶🇦
@usadushiral7839
@usadushiral7839 Жыл бұрын
ඉසුරු අයියෙ බුදු සරනයි ඔයාට 🙏
@usadushiral7839
@usadushiral7839 Жыл бұрын
@tharakakarunarathna-q7f
@tharakakarunarathna-q7f Жыл бұрын
Ekanam supiriyak sahodaraya.siyalu demawupiyanta upaharayakma wewaaaa
@SenuriShehara-v1z
@SenuriShehara-v1z 8 ай бұрын
hadawathata danenna kavi kaiyanawa❤❤❤❤❤❤lassanai
@aftxredaa6592
@aftxredaa6592 Жыл бұрын
මගේ අම්මා ඇතුලු සියලුම අම්මා වරුන්ට දීර්ගාඅයුශ ලැබේවා.❤❤❤
@lakmali4029
@lakmali4029 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි...මල්ලි...❤❤
@NadishaniWathsala-wv8kk
@NadishaniWathsala-wv8kk Жыл бұрын
Tharuvan saranai mage aiye❤️
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Seyaluma anmmavaruntha ashivadayak wewa seyaluma amma Ruth’s dergayusha sampatya labewa 🇱🇰🔥🇰🇼❤️❤️❤️❤️
@sigithijanaki1422
@sigithijanaki1422 Жыл бұрын
ලස්සනයි පුතේ සැම මවු වරැන්ටත් සමිමා සමිබුුදු සරණයි උපහාරයක් වෙිවා ❤❤❤
@sunethraperera115
@sunethraperera115 Жыл бұрын
Teruvan sarannai putha ❤
@wasanalakmali3229
@wasanalakmali3229 Жыл бұрын
අනේ ඒ කටහඩ බාවනා වක් වගේ.. 🙏🏻🙏🏻🙏🏻
@SithmiDilsha-qs8ek
@SithmiDilsha-qs8ek Жыл бұрын
මරු අයියා❤️💫
@thanujalakmali4080
@thanujalakmali4080 Жыл бұрын
තෙරුවන් සරණයි ❤❤
@niranjanniranjan7400
@niranjanniranjan7400 Жыл бұрын
Supiri❤ tawat liyanna one
@kasunkasunudayanga1092
@kasunkasunudayanga1092 Жыл бұрын
මගේ අම්මා අතුලු සියලුම අම්මා වරුන්ට තෙරුවන් සරණයි ❤️🥰
@janiduumayanga-pe1yi
@janiduumayanga-pe1yi Жыл бұрын
සුපර් ඉසුරු අයියා ❤❤❤❤
@DimuthKalhara
@DimuthKalhara Жыл бұрын
Niymai 🥰
@avishkasandaruwani9580
@avishkasandaruwani9580 Жыл бұрын
Wow niyamai❤❤❤❤❤❤
@RuwanThushara-n2w
@RuwanThushara-n2w Жыл бұрын
ඉසුරු අයියට තෙරුන් සරණයි❤❤
@ShyamaliSha-y6n
@ShyamaliSha-y6n Жыл бұрын
මගේ අම්මා අප්පච්චි ta බුදුසරණයි
@sagarikavithanage7553
@sagarikavithanage7553 Жыл бұрын
Budusaranai ❤️🌼
@SanjanaUpamali
@SanjanaUpamali Жыл бұрын
බුදු සරණයි මගෙ අයියේ❤️❤️♥️♥️♥️
@KasunSampath-u8w
@KasunSampath-u8w Жыл бұрын
Aiyaga ammata budu saranai ❤❤❤❤
@mihinbeatsm.r7348
@mihinbeatsm.r7348 Жыл бұрын
Isuru sir oya thama mage hamadama edath adath adarema sir 💞💞
@gimhaninirmala2869
@gimhaninirmala2869 Жыл бұрын
ලස්සනයි අයියෙ /මාමේ ඔයාගෙ කටහඩ ❤️‍❤️‍❤️‍❤️❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍
@nadeeramanohari6873
@nadeeramanohari6873 Жыл бұрын
🙏🙏🙏🙏budu saranai ammala siyalu denatama.❤️❤️
@MiXHiT
@MiXHiT Жыл бұрын
@Isuru_liyanage අයියා සුපිරි හොදේ 😍🥺
@AkilaLakshitha-oy1eo
@AkilaLakshitha-oy1eo Жыл бұрын
Meke full video aka nedda a
@lakmaliweerasinghe5021
@lakmaliweerasinghe5021 Жыл бұрын
mage ammai appachchi mageth ayu gena boho kal jeewath wenna oni....!
@samanthiPerera-k1z
@samanthiPerera-k1z Жыл бұрын
Theruwan saranai. Puthe. ❤❤❤
@kaushalyamadhushika
@kaushalyamadhushika 4 ай бұрын
ලස්සනයි ❤
@ThakshilaWeerasinghe-v8k
@ThakshilaWeerasinghe-v8k Жыл бұрын
අනේ හරිම ලස්සනයි
@malih7831
@malih7831 Жыл бұрын
අන්යට මෙන් ඔබටද දිරිය සත්‍යය ලැබේවා තුරැණුවන්ගේම පිහිට ආරක්ෂක ලැබේවා 🙏
@AnuAnu-h4u
@AnuAnu-h4u Жыл бұрын
Budusaranai devipihitai
@MuthuWithanage-cz5qf
@MuthuWithanage-cz5qf Жыл бұрын
බුදු සරණයි මල්ලී 🙏
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
තෙරුවන් සරණයි
@ayomasadamali1359
@ayomasadamali1359 Жыл бұрын
Lassanai malli.ape game me. ❤❤❤❤
@shensajan1976
@shensajan1976 Жыл бұрын
Lassanai isuru aiye
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 Жыл бұрын
තෙරුවන් සරනයි මගෙ පුතේ
@inokapadmakumari3446
@inokapadmakumari3446 Жыл бұрын
Harima lassanaii❤❤🙏🙏🙏🙏🙏
@IrukaDilmal
@IrukaDilmal Ай бұрын
Lassanai.....😢
@h.dshiromi5348
@h.dshiromi5348 Жыл бұрын
පුතේ ඔයාට ඇස් වහ කට වහ නම් වදින්න එපා තුන් රුදනේ සරණයි
@wgpathmini8191
@wgpathmini8191 Жыл бұрын
Budu saranai 😍😍😍😍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏
@Dharmaiownership
@Dharmaiownership Жыл бұрын
Aeye supere senduwa
@ShanathNandasiri-dg6hc
@ShanathNandasiri-dg6hc 6 ай бұрын
Mage amma mawa ataheriyata amme obata saha siyaluma analata dirgausha lebewa
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
❤❤❤ 🎉🎉🎉
@sunethchami7405
@sunethchami7405 Жыл бұрын
මගේ අම්මා ඇතුලා සැම අම්මා කෙනෙක්ටම 🙏
@Bhashini-y7x
@Bhashini-y7x Жыл бұрын
I love my mom❤❤❤❤❤❤
@dammikasenavirathna324
@dammikasenavirathna324 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ThusharaSamankumara-j3s
@ThusharaSamankumara-j3s Жыл бұрын
Redi kali adagana kepichcha panuwo wage dagala mhaloku miusical walata wada me ape dewal loketama pennana puluwanni me wage.mewa kochara lassanada.mama deen kipa watawak kiuwa oyata ape kalwe nawa පෙරළී karaya oya aniwa isuru malli tawa tawa dewal genna issarahata
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Ammo hada.
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
මටත් ආදරේ අම්මෙක්😗 ඉදියනම් 😔
@maheshmahesh6536
@maheshmahesh6536 Жыл бұрын
Budu.saranai❤
@Teddy0211
@Teddy0211 3 ай бұрын
🥺😌
@d.i.ayodya9093
@d.i.ayodya9093 3 ай бұрын
Lassanai
@Darseenpriyadarshani
@Darseenpriyadarshani Жыл бұрын
Budu saranai hamotama
@disneemadushani5603
@disneemadushani5603 Жыл бұрын
ඉ සූ ඔයාට අදරෙයි මගේ පන වගෙ ලස්සනයි අදරෙයි
@sameerabuddika6073
@sameerabuddika6073 Жыл бұрын
😍❤🙏
@bandarabandara2413
@bandarabandara2413 Жыл бұрын
බුදු සරණයි
@jayanthadissanayake8634
@jayanthadissanayake8634 Жыл бұрын
බුදු සරණයි දෙවිපිහිටයි පුතා
@tharushikarukshani716
@tharushikarukshani716 Жыл бұрын
❤❤❤
@harshanimadhurangi7459
@harshanimadhurangi7459 Жыл бұрын
❤❤❤❤❤
@IshanKavindha-h4f
@IshanKavindha-h4f Жыл бұрын
❤️❤️❤️❤️👍
@actiontv8835
@actiontv8835 Жыл бұрын
ඔයාලට සියලු දෙනාටම සම්මාසම්බුදු සරණයි...🙏🌹🌹
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
මා පිය වන්දනා..(ma piya wandana)
8:23
RU station
Рет қаралды 131 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН