Marag laham Arabian recipe by malee de Silva

  Рет қаралды 15,096

malee De Silva

malee De Silva

Күн бұрын

Marag laham Arabiyan recipe by malee de silva
#Marag_laham #arabic_Dish #lamb #OfWifeinkuwait
හායි යාලුවනේ කොහොමද ඔන්න ඔයාලට ආරාබි ජාතිකයන්ගේ ව්ශේෂම කරි එක මරග් ලහම් ඒ කියන්නෙ බැටලු මස් කරිය රසම රසට හදන විදිය ගෙනාවා.ආරාබි ජාතිකයන්ට විශේෂිත චු මෙම කෑම වට්ටෝරැව අරාබි කෑම හදන්න ඉගෙන ගන්න අයට බෙහෙව්න්ම වැදගත්.
මරග් ලහම් අරාබි ජාතිකයන්ගෙ උත්සව කෑමවේලකට අනිවාර්‍ය්යි.
අවශ්‍ය දේ.
බැටළු මස් 1 kg
කුඩාවට කපා ගත් තක්කලි කෝපයක්
අල ග්‍රෑම් 250
බන්ඩක්කා 150 g
තත්කලි සෝස් කෝප්ප 1
සියඹලා සෝස් කෝප 1/4
සූදුරැ කුඩු තේ හැදි1
ගම්මිරිස් කුඩු තේ හාදි 1
කහ කුඩු තේ 1
ලුනු කුඩු තේ හැදි 2
එළවලු තෙල් මේස හැදි 1
ලූනු ගෙඩයක්
කරැදුපොතු කෑල්ලක්
කරදමුංගු ඇට 5ක්
කරාඹුනැටි 3ක්
ණු වතුර ලීටර 1 ක්
මේ තියෙන්ලෙ තවත් අරාබි රෙසිපි
මාලු බත අරාබි ක්‍රමයට
• අරාබි ජාතිකයන්ගේ මාලු ...
මස්බෝල සාදා ගැනීම • Meatballs recipe simpl...
හරක් මස් ස්ටෙක් සාදා ගැනීම • How to Cook Beefsteak ...
අරාබි ජාතික චිකන් බත • අරාබි ජාතිකයන්ගේ කුකුල...

Пікірлер: 112
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
කොහොමද හැමෝම හොදින් නේද මෙන්න අරාබි ක්‍රමටය බැටළු මස් කරි හදන විදිය විශේෂයෙන් අරාබි රටක ආහාර පිසීම සදහා රැකියාවට පැමිනෙන අය ගැන හිතල තමයි මෙම වීඩියෝව අප්ලෝඩි කලේ.ස්තුතියි.
@christeenwhite4086
@christeenwhite4086 Жыл бұрын
Oka hadala monavat ekkada kane mis arabik katiya...tikak kiyanavada
@nishavideochannel8814
@nishavideochannel8814 2 жыл бұрын
ගොඩක් රස පාටයි හදන විදිහ දැක්කා ම 😋😋😋😋👌👌
@georgios-kolokithas-arta
@georgios-kolokithas-arta 2 жыл бұрын
Thank you very much my friend ... With love ... Greetings from Greece
@everythingann
@everythingann 2 жыл бұрын
🙏🏻🇹🇭Since I seen you how to get it and then I know that I can do that too😁
@sosilla4530
@sosilla4530 2 ай бұрын
❤ ඔව් හොඳින්,, ඔයාගෙ රෙසපි එකට ගොඩක් ප්‍රිය කරනවා,,ඔබට ගොඩක් ස්තූතියි ❤
@vishadiserasinghe7946
@vishadiserasinghe7946 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මමත් ලගදී එනවා මට ගොඩක් වැදගත් ඔයාට තෙරැවන් සරණයි
@newterrecegardening6508
@newterrecegardening6508 2 жыл бұрын
Namaste Ma'am Wow bahot he ache se aapne sari recipe batai very testy 😋 and yummy recipe
@DuaneandJane
@DuaneandJane 2 жыл бұрын
i miss marag laham so delicious enjoy cooking
@jotajota6511
@jotajota6511 2 жыл бұрын
Very good vídeo, thanks for sharing my dear friend. Wonderful and beautiful, very delicius recipe 😋 *AGREAT JOB* Have a nice day. God bless you and family 👍👌🕊️🌹❤️🍀🙏
@niranjaladisanayaka1783
@niranjaladisanayaka1783 11 ай бұрын
Godak watinva akke.budu saranin alla deiyange pihiten parissamin inna.thawa aluth video danna akka.❤❤❤
@huongtoituonglai24
@huongtoituonglai24 2 жыл бұрын
Amazing video 👏 thanks for sharing 💞
@sakunthalasakunthala6843
@sakunthalasakunthala6843 Жыл бұрын
Phadiwa kiyala danawa Edreyatama yanna Alla davi phetai❤❤❤❤❤❤❤❤❤❤
@MakBOB
@MakBOB 2 жыл бұрын
Look so delicious my dear friend thumb up
@cookwithbene1516
@cookwithbene1516 2 жыл бұрын
This recipe looks absolutely delicious
@AranaLanka
@AranaLanka 2 жыл бұрын
ඒකනම් අපිටත් ගොඩක් වැදගත් රසට මස් කරි එකක් හදාගන්න පුලුවන් ..සුභ දවසක් වේවා අක්කා...
@aacharithe8407
@aacharithe8407 2 жыл бұрын
ජය වේවා 🙏
@GadgetsshopLK
@GadgetsshopLK 2 жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතියි
@Дачасадиогород-ю2ч
@Дачасадиогород-ю2ч 2 жыл бұрын
Marag laham Arabian recipe by malee de Silva - thumbs up :)
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ ගොඩක්ම රසවත් ගුනවත් මස් කරියක් ගොඩක්ම ස්තූතී
@ziran1158
@ziran1158 2 жыл бұрын
Hello🙋‍♀ 🤝 I watch it slowly ... Thanks for the wonderful sharing of my friend👍54🌹 Good luck friend🙏
@Lankanincalifornia.
@Lankanincalifornia. 2 жыл бұрын
මලී අක්කගේ මස් curry එක ගොඩාරියක්.. රසවත් පාටයි ......සුභ දවසක් ඔඹට ජයවේවා ❕
@lahirusankalpa
@lahirusankalpa 2 жыл бұрын
නියමයි👍
@susienawagamuwage3497
@susienawagamuwage3497 Жыл бұрын
Love your recipes Sweetheart.. Thanks a lot. All the Best 🌹🌹🌹
@HarlavanisPanagiotis
@HarlavanisPanagiotis 2 жыл бұрын
Fantastic recipe dear sister, have a happy day!!!
@ahfoods180
@ahfoods180 2 жыл бұрын
Hoda recipe ekak thank 🤗🤗🤗
@travelwithchamiya1999
@travelwithchamiya1999 2 жыл бұрын
අවුරුදු වලට හදලා බලන්නම්
@imranlayyah9841
@imranlayyah9841 2 жыл бұрын
Beautiful showing
@slcricketlokaya2278
@slcricketlokaya2278 2 жыл бұрын
සුභ දවසක් අක්කේ නියමයි නියමයි... ලබන්නා වු සිංහල අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා...
@kavihomerecipes
@kavihomerecipes 2 жыл бұрын
නියමයි අක්කා හරිම රසවත් පාටයි 👍
@kurikokaleidoscope
@kurikokaleidoscope 2 жыл бұрын
Great channel and content 🌐
@happylouvlogs1917
@happylouvlogs1917 2 жыл бұрын
Yummy Marag Laham happy cooking
@alcatrazeleochestra4146
@alcatrazeleochestra4146 2 жыл бұрын
Nice recipe my friend, it looks delicious.
@hiranshenuka126
@hiranshenuka126 Жыл бұрын
Very yummy..new method to prepare chicken..must try..thank u
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thank you
@cebrayilnezerov6254
@cebrayilnezerov6254 2 жыл бұрын
Salam hər vaxdınız xeyir xoş gördük gözəl insan Əllərinə sağlıq
@Journey2Yourself
@Journey2Yourself 2 жыл бұрын
Hey dear Malee!How are you?You have shared a really amazing cooking recipe!So tasty and yummy and would love to have a bite!Thanks for the hard work!Keep it up!
@IndikaPriyadarsani-jd6jg
@IndikaPriyadarsani-jd6jg Жыл бұрын
Godak watina video ekak apita sinhala bashawen daka ganna labunata akke oyata godak sthuthi
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@samiyaslvlogs6672
@samiyaslvlogs6672 2 жыл бұрын
Niyamai akke....
@Baakjimiuh47
@Baakjimiuh47 2 жыл бұрын
it looks great and delicious. great recipe. thank you for sharing. big like # 39
@sosilla4530
@sosilla4530 2 ай бұрын
❤ බොහෝමත්ම ප්‍රශන්ශනීයයි ගොඩක් ස්තූතියි ,,
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
ස්තුතියි ඔබට
@applekadenuwana
@applekadenuwana 2 жыл бұрын
Thanks for sharing akka
@thehungrysrilankanwonder3726
@thehungrysrilankanwonder3726 2 жыл бұрын
Look delicious
@PrasadiKanchanamali-un5uf
@PrasadiKanchanamali-un5uf Ай бұрын
Akke mama inne Kuwait eke ada mama oyage me bamiya kariya haduwa akke aththatama marama rasai anika batalu mase a suwada wath awe ne aththatama oyata thank you akke j.p oyata thawa kiyala denna apita rasawath kema ❤❤❤❤❤❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 Ай бұрын
හරිම සතුටුයි කවුරැ හරි ප්‍රයෝජන ගන්නව නම්
@mbahanto6494
@mbahanto6494 2 жыл бұрын
Hadir nyimak bunda.. Slm silaturahim.. Sukses ya..
@PathminiRenuka-ht9gn
@PathminiRenuka-ht9gn 8 ай бұрын
Godak sthuthi loku danumak gatha
@nayanaranjani6777
@nayanaranjani6777 2 жыл бұрын
ගොඩක් ස්තුතියි .මම උයන කෙනෙක් නෙවෙයි .නමුත් මැඩම් මේ දිනවල ගෙදර නැහැ .මට උයන්න උනා සතියක් දෙකක්.අද මම මේ විදිහට මස් උයන්න බලාපොරොත්තු වෙනවා.ගොඩක්ම ස්තුතියි .🙏
@LucindaFonseca
@LucindaFonseca 2 жыл бұрын
SHOW SEU CONTEUDO
@Jayasena-ei8yr
@Jayasena-ei8yr Жыл бұрын
Tanku akki matath uyanna puruduwanna kiwa gane mma baya hitya mata mawaga dayak thiyanwa kiyala akaparata matak una oyata pin
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ගොඩක් සතුටුයි අරාබි කෑම ගොඩක් තියෙනව මගෙ චැනල් එකේ උවමනා දේ සොයාගෙන කෑම නිවැරදිව රසට හදල දෙන්න
@duladanijayasooriya3077
@duladanijayasooriya3077 Жыл бұрын
Ane godak watinawa akka theruwa saranai oyata
@K.A.S.AJANTHA
@K.A.S.AJANTHA Жыл бұрын
සුපිරි අක්කා
@inokanilanthi8390
@inokanilanthi8390 Жыл бұрын
මමත් ඔයා හදන ඒවා බලලා ඉගේන ගන්නේ.. ගෝඩක් ස්තූතියි.. ❤
@AhmedKayukiTV11
@AhmedKayukiTV11 2 жыл бұрын
🔥👍wow that was so well prepared and looks so yummylicious I want some of that 😍 thank u for sharing this 👍🔥🤗👏👏👏
@Aworldtraveler45339
@Aworldtraveler45339 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ 🙏
@Priyanthi-cf4qx
@Priyanthi-cf4qx Жыл бұрын
Oya godak hodie akke oyage recipi nisa mama saudi idala mage job eka hodata karagena yanawa thank you so much
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
හරිම සතුටුයි නංගී ඒක තමයි මගෙ බලාපොරොත්තුව අපේ සහෝදරියන්ව දැනුවත් කරන්න
@susavlogslk5359
@susavlogslk5359 2 жыл бұрын
සුපිරි මස් කරියක් 😋😋😋 නියමයි 👍🥰
@samidunpamula8608
@samidunpamula8608 2 жыл бұрын
ජේසු පිහිටයි අක්කෙ...කොහොමද ඉතින් ..
@TV-ed6gp
@TV-ed6gp 2 жыл бұрын
예잘계셧지요.늘건강하시고행복하십시요.감사합니다😁👍
@sat901
@sat901 2 жыл бұрын
නියමයි අක්කෙ රසටම ඇති කන අයට 😍😍❤♥️🙏
@susila-i9v
@susila-i9v 19 күн бұрын
ගොඩක් ඉස්තූතියි
@DadCookingKing
@DadCookingKing 2 жыл бұрын
정말 맛있어 보이네요 요리를 정말 잘하시는것 같아요 ~ 또봐요
@jhavsbbjhvzv918
@jhavsbbjhvzv918 Жыл бұрын
Thanks Akka
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
අක්කෙ අපි ආවා
@anoudubai3867
@anoudubai3867 Жыл бұрын
Thanks madam
@sadasikitchen882
@sadasikitchen882 2 жыл бұрын
නියමයී අක්කේ
@tw-77038
@tw-77038 2 жыл бұрын
心情愉快的夜晚.朋友感謝分享🍓🍓🍅🍅🍹🍹🍍🍍😄😄
@githmi
@githmi 2 жыл бұрын
Marag laham අදම තමයි නමත ඇහුවේ
@sujasujasujasuja1849
@sujasujasujasuja1849 Жыл бұрын
Yummy 😋
@RenuWarna
@RenuWarna 10 ай бұрын
Godak istuti miss tawat although although respi.danna bs
@ashasherifa5014
@ashasherifa5014 2 жыл бұрын
Mama asai Arabic hodi kannaasai marak😛😋😋😋😋💞👍😘
@Senurinimsara
@Senurinimsara 3 ай бұрын
මේක කීදෙනෙකුට විතර ඇති වෙයිද
@p.gkarunawathi4469
@p.gkarunawathi4469 8 ай бұрын
😍
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
කෙටි කතා කියවන්න එකතු වෙන්න යාලුවනේ 💚
@aab9807
@aab9807 11 ай бұрын
nice
@SIKKASLK
@SIKKASLK 2 жыл бұрын
එකටම සික්ක .ආව .පුලුවන් වෙලාවක අපේ පැත්තට එන්න ජයවේවා ෆුල් බලනව.වීඩියෝ එක
@kwtkwt2346
@kwtkwt2346 Жыл бұрын
❤❤
@kgkstudio6673
@kgkstudio6673 2 жыл бұрын
suba dawasak wewa
@NilankaNilanka-kw3uy
@NilankaNilanka-kw3uy 5 ай бұрын
Sugar danne aie akke
@ashasherifa5014
@ashasherifa5014 2 жыл бұрын
Bandakka yummy 😘😋😛😜😋😋💞
@madumamadu4169
@madumamadu4169 10 ай бұрын
♥️♥️♥️
@lattasuwarna9464
@lattasuwarna9464 Жыл бұрын
මමුල් හදනනේ කොමද
@sriyanijayawardana5613
@sriyanijayawardana5613 Жыл бұрын
Thank you oyata❤
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
බුදු සරනයි ස්තුතියි
@SampathKumara-tz6ly
@SampathKumara-tz6ly 5 ай бұрын
Chikan marak හදන්නේ කොහොමද
@maleedesilva6061
@maleedesilva6061 5 ай бұрын
වීඩියෝ දාල තියෙනව අරාබි රෙසිපි ප්ලේ ලිස්ටි එකේ බලන්න
@aab9807
@aab9807 11 ай бұрын
mhi
@sriyanes.swijerathna7504
@sriyanes.swijerathna7504 2 жыл бұрын
👍👍❤❤🙏
@hfhfnhgj2626
@hfhfnhgj2626 5 ай бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌
@samanthi1298
@samanthi1298 Жыл бұрын
Sini dapuwama panirasa nadda
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
නැහැ ඒහෙම තමයි රස
@eko333
@eko333 2 жыл бұрын
පසුගිය තත්පරය දක්වා මා සමඟ බෙදාගෙන ඇති අරාබි වට්ටෝරු පිසීමේ ඔබේ ක්‍රියාකාරකම් වීඩියෝ මම ඇත්තෙන්ම රස විඳිමි. සහ එක්ව සාර්ථකත්වය ගොඩනගා ගැනීම සඳහා ඔබ සමඟ මිතුරු වීමට මම උනන්දු වෙමි. මිත්රත්වයේ සංකේතයක් ලෙස, මම ඔබට වඩා ආරක්ෂිත සහ වඩා හොඳ මාවතක් තබමි. ඉන්දුනීසියාවේ නව මිතුරෙකුගෙන් උණුසුම් සුබ පැතුම්.😍🤝👍🔔🔔🔔
@SalmanKhan-h4x7j
@SalmanKhan-h4x7j 7 ай бұрын
🙏🙏🙏🙏🙏👍👍👍
@imranlayyah9841
@imranlayyah9841 2 жыл бұрын
Good afternoon
@ranirania738
@ranirania738 Жыл бұрын
අක්කා ගොඩක් හොදයි ඔයාට ගොඩක් ඔයාට බුදුසරණයි
@DiverseCanal
@DiverseCanal 2 жыл бұрын
Hey🕊🌹
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
ඇයි සීනි දාන්නෙ මරක් වලට සීනි දාන්නෙ නැහැනෙ
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
දානව මස් වලට මෙ මගෙ රිසෙපියක් මේ විදියට හදල බලන්න අරාබි අයගෙ රස
@aab9807
@aab9807 11 ай бұрын
hi
@samanthimendis3930
@samanthimendis3930 Жыл бұрын
බලාලිත් හදන හැටි පෙන්නන්න
@PrinsiSilva
@PrinsiSilva 8 ай бұрын
Siyblavltakiyna....nmdnna
@maleedesilva6061
@maleedesilva6061 8 ай бұрын
ස්බාර් තමරින් කියලත් කියනව
@maleedesilva6061
@maleedesilva6061 8 ай бұрын
තමර්හිංදි කියලත් කිවනව
@Suseema-dz4fz
@Suseema-dz4fz 10 ай бұрын
සිිනි හැදි 2ක් දැමිිමාම පැනි රස එනවා අනිවාර්යයෙන් කැමති නෑ පැනි රසට මෙයාලා.
@cookwithbene1516
@cookwithbene1516 2 жыл бұрын
This recipe looks absolutely delicious
@ajanthajayasinghe9460
@ajanthajayasinghe9460 2 жыл бұрын
නියමයි 👍👍
@KuwtKuwt-w6w
@KuwtKuwt-w6w 10 ай бұрын
❤❤❤
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
MARAG CHICKEN || ARABIAN DISH @marietv2845
13:00
Marie TV2
Рет қаралды 4,1 М.
KUWAIT MARAQ LAHAM COOKING FILIPINA
13:15
Dhing Greyesa
Рет қаралды 4,7 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН