කඳවුරකට පහර දෙනකොට තුවක්කු ඔක්කොම අපිට එල්ලවෙනවා | Marshal of the AirForce Roshan Goonetileke | EP83

  Рет қаралды 9,008

Neth FM

Neth FM

Күн бұрын

Marshal of the Air Force W. D. M. J. Roshan Goonetileke, RWP and bar, VSV, USP is a Sri Lankan senior air force officer.
---------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #ekathruwaimal7i # Sri Lankanseniorairforceofficer

Пікірлер: 27
@gamunu2420
@gamunu2420 2 күн бұрын
තමිල් සෙල්වම්ට ගත්ත තීරණය සහ එය අති සාර්තක වීම ඔබත් අපිත් ලබපු අතිමහත් ජයග්‍රහණයකි. එය කළ ගුවන් රණවිරුවන්ටත් ඔබටත් අපගේ ප්‍රාණාමය පුදන්නෙමු! ඔබ මේ දරුවන්ට දුන්න පණිවිඩය ඉතාම වැදගත්ය. “ඔගොල්ලංගේ කාලෙ එනකොට මොන අභියෝග තියෙයිද දන්නෙ නෑ. ඉතිං ඒවට මූණ දෙන්න බය නැතුව”ඒවගේම ඔබ තුමියගේ ප්‍රශ්ණ කිරීම සහ කතා කරන විලාශය ඉතාම ප්‍රියකරුය. ඔබ වැනි අය මීඩියාවල ගොඩාක් නෑ. ඔබට ස්තුතියි.
@ssap3717
@ssap3717 20 сағат бұрын
තමිල් සෙල්වම් මැරුණට පස්සේ ලපයා ජවිපෙ රැස්වීමේදී හොදටම අප්සට් උනා කියල විමලේ කිව්වා
@madusankawanninayaka8414
@madusankawanninayaka8414 17 сағат бұрын
ගුවන් හමුදාවේ 12 වන ගුවන් හමුදාපති . ඉතාම හොද නිහතමානී නිලදාරියෙක්. බුදු සරනයී සර්.
@rmgsecuritysystems
@rmgsecuritysystems 2 күн бұрын
සුන්දර මනුස්සයෙක්.
@niroshankumara7978
@niroshankumara7978 2 күн бұрын
ගොඩක් හොද නිලදාරියෙක්
@roshanhemachandra2645
@roshanhemachandra2645 2 күн бұрын
Gentleman of the Air Force,proud of you sir.🎉🎉
@Udayasirithilakarathna-b9w
@Udayasirithilakarathna-b9w Күн бұрын
මම ගුවන් හමුදාවෙ ඉන්න කාලෙ, අනුරාධපුර කදවුරේ ඉදල නිවාඩු යන දවසක මාව සිවිල් ඇදුමින් හෙලිකොප්ටර්එකෙන් එක්ක ආව ඔබතුමා හරි නිහතමානී උතුම් මහත්මයෙක් ඔබට දීර්ඝායුෂ වේවා!
@habarakadageperera
@habarakadageperera 2 күн бұрын
A great son of 🇱🇰👏👍🙏
@PriyankaDon884
@PriyankaDon884 Күн бұрын
අපේ රට ජාතිය බේරගන්න දායක උන විශිෂ්ට රණ විරුවෙක් ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .
@oshansameera7616
@oshansameera7616 Күн бұрын
ගුවන් හමුදාවේ හිටපු ජනප්‍රියම ගුවන් හමුදාපති ..
@WasanthaSubasinghe-s8w
@WasanthaSubasinghe-s8w 2 күн бұрын
Respect you sir
@leadertiraj7502
@leadertiraj7502 Күн бұрын
Respect sir
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Күн бұрын
Respect sir ❤❤❤❤❤❤❤
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 13 сағат бұрын
වචනයේ පරිසමාප්ථයෙන්ම උපන් බිමට ණයනැති අසමසම සෙන්පතියෙක් 🙏🙏🙏☠☠☠
@anuraferdinandez-fq1jf
@anuraferdinandez-fq1jf Күн бұрын
Guwanpura rugby 🏉 team captain( I'm chilli)
@Nzerome11
@Nzerome11 19 сағат бұрын
මේජර් ජගත් ඩයස් මහතාටත් ආරාධනය කරන්න
@kumarahtpp2353
@kumarahtpp2353 2 күн бұрын
❤️🇱🇰💐
@rmc3567
@rmc3567 2 күн бұрын
❤❤❤❤❤
@boopaneegunawardana3087
@boopaneegunawardana3087 2 күн бұрын
👍❤
@WranilRanil
@WranilRanil Күн бұрын
❤Adarei
@akilaharshana683
@akilaharshana683 Күн бұрын
🎉❤❤❤❤❤❤❤❤
@tdgallage6626
@tdgallage6626 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 19 сағат бұрын
Air Marshall of the Luftwaffe Heman Goring.
@nuwanhasitha5522
@nuwanhasitha5522 Күн бұрын
Ma ma airforce akata join weddi hitapu airforce commander
@lankatimelapse
@lankatimelapse 2 күн бұрын
❤❤❤
@chandanasilva4857
@chandanasilva4857 2 күн бұрын
❤❤❤❤
@samithhettiarachchi8673
@samithhettiarachchi8673 16 сағат бұрын
❤❤❤
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН