තාක්ෂණයෙන් පිරිපුන් හිටපු ක්‍රිකට් නායකයා | Marvan Atapattu on Legends

  Рет қаралды 76,211

ThePapare․com

ThePapare․com

Күн бұрын

1990 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් මාවන් අතපත්තු තාක්ෂණයෙන් පරිපුන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 268කට හා ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කරමින් ලකුණු 14031ක් රැස්කරගත්තා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් හා එක්දින නායකෙයක් වන අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කරමින් සිටිනවා. ඔහු කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දහසයවන දිගහැරුම.
(*මේ වැඩසටහන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර රූ ගත කළ වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න.)
#Legends

Пікірлер: 119
@shaggadulan9713
@shaggadulan9713 3 жыл бұрын
සනත් බැට් කරද්දි බලන් ඉන්නම ආසම බෝලර්ස්ලගෙ මුණ දිහාලු. නියම කතාව 🤣🤣😂
@chandanawithanage2464
@chandanawithanage2464 5 жыл бұрын
මගෙත් කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා මාවන් අතපත්තු. නිහඬ, නිහතමානී, විනයානුකූල ක්‍රීඩකයෙක්. මාවන් ව කපලා දාන්න යටිකූට්ටු වැඩ කරපු අය තමයි අද ක්‍රිකට් හදන එක ගැන පම්පෝරි ගහන්නේ. එයාලට ඕනෙ ප්‍රසිද්ධ වෙන්න පොරවල් වෙන්න. කෙනෙක් දාලා තිබුනා චන්දිමාල්ව කෑවේ මාවන් කියලා. ඒත් චන්දිමාලව කෑවේ කුලේ ගැනවත් නොදන්න පරම්පරාවේ නිලධාරීන්ම තමයි. ඇත්තටම චන්දිමාල්ව world cup ටීම් එකට දැම්ම නම්පැරදුනු මැච් එකක් දෙකක් වත් ගොඩ දාගන්න තිබුනා. දැනටත් තියෙන්නෙ පුහුණුකරුගේ (හතුරුගේ) වැරැද්දක් නොවෙයි. ඇගිලි ගැසීම් වැඩි වීම තමයි.
@nuwansameera4664
@nuwansameera4664 5 жыл бұрын
මගේ cricket ලෝකයේ ආසම player .. class player for ever
@tharakapriyadarshana9442
@tharakapriyadarshana9442 5 жыл бұрын
ඒ කාලේ මාවන් 6ක් ගහනකන් බලන් හිටපු කට්ටිය... මාවන් අතපත්තු ❤️❤️👍👍
@pasandesilva2295
@pasandesilva2295 4 жыл бұрын
හය වගේද ගහන කවර් ඩ්‍රයිව්ස්, ස්ට්‍රේට් ඩ්‍රයිව්ස් වල ලස්සන 🤩🤩❤️
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@pasandesilva2295 👍✅💯
@kusalperera5407
@kusalperera5407 5 жыл бұрын
පොඩි කාලෙ මගෙ හීරෝ කවුද ඇහුවොත් මන් කිව්වේ super man spider man නෙමයි.මන් කිව්වෙ මාවන් කියලා.පොඩි කාලෙ ඉදන් අද වෙනකන් මගේ legend මාවන්.මගේ යාලුවො සනත් සන්ගා මහේල ලා එයාලට legend වෙද්දි මට legend වුනේ මේ මනුස්සයා.මන් ක්‍රිකට් වලට තාම ආදරය කරන්නෙ මාවන් නිසා 😍❤️😍❤️
@peekeye8254
@peekeye8254 4 жыл бұрын
mamath machn. issra indan mama asa Marvan ta
@rishanhettiarachchi9783
@rishanhettiarachchi9783 4 жыл бұрын
තවත් මම වගෙ එකෙක්...සියට සියක් එකගයි..මාවන් තරම් තාක්ශනයක් තිබ්බනම් තිබ්බෙ රොයි ඩයස්ට විතරයි..මාවන්ගෙ දැක්ක ලොකුම දුර්වල තාවය තමයි රන් එකකදි යෙස් නො කෝල් එක නැ..අති විශිෂ්ඨයෙක් ...❤❤🙏
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
Tawat mn wage ekek
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👍✅💯 , ඔව් පොතේ ක්‍රිකට් සෙල්ලම් කලේ ඔහු , තාක්ෂණය අතින් අංක එක, බලන්න ආසයි එ සෙල්ලම් කරන ආකාරය, වැරදි පහරක් ගහන්නෙම නැති තරම්..
@cricket4635
@cricket4635 3 жыл бұрын
ඩිල්ශාන් ❤
@චාර්ලිස්විකුම්නායක
@චාර්ලිස්විකුම්නායක 5 жыл бұрын
“Marvellous Marvan” The best player SL has ever produced when it comes to technics. It’s indeed marvellous to watch when Marvan is on the wicket. Like any other player, Marvan had a bitter time in his career. Overall he succeeded over his inner demons at the right time. I would very much like to see him back as our batting coach but not sure SL cricket is wise enough to get him back as a coach. What a skilful cricketer and most of all a down to earth human being! We are very fortunate to have you as a veteran cricketer and most of all a proud Sri Lankan son! I wish you all the very best for your all future endeavours whatever they might be Marvan Ayya!
@dilanatapattu4090
@dilanatapattu4090 3 жыл бұрын
නම සිංහලෙන් දාල මිනිහා english වලින් comment කරනවා...
@udarawithana7001
@udarawithana7001 5 жыл бұрын
Nice interview. Rex seems like a really knowledgable person. Well done.
@MyUdd
@MyUdd 5 жыл бұрын
Udara Withana ow meya parana manussyekne..
@imeshchamara8380
@imeshchamara8380 5 жыл бұрын
මගේ ක්‍රිකට් විරයා එදත් අදත් හෙටත් අරවින්ද ❣️❣️❣️💝💝💝
@thilinimendis4541
@thilinimendis4541 2 жыл бұрын
එදා කෙල්ලෙක් විදිහට මාව ක්‍රිකට් වලට පස්සුවෙන් වගේ බලන්න යොමු වුණේ මාවන් අයියා නිසයි.මොන විබහගෙට පාඩම් කළත් මාවන් සෙල්ලම් කරපු හැම මැච් එකක්ම බැලුවා එ්වගේම හොඳට ඉගනගත්තා.මාවන් අව්ට් උනාම මම අඬනවා.තාත්ත කවදාවත් මට ක්‍රිකට් බලන්න තහනම් කරලා නැහැ.අම්මා තමා කේස් දැම්මේ.හැබයි එක මැච්චෙකක්වත් අතෑරියේ නැහැ.එ් මාවන් අයියා නිසයි.මාවන් අතපත්තු තමයි මම අාසම ක්‍රිකට් තරුව.අදටත් එහෙමයි.මං ගාව තවමත් තියනවා මාරවන්ගේ පත්තර වලින් එකතුකරගත් පින්තූර 450ක්.මට දැන් අවුරුදු 34ක්.එ්ත් අපේ ක්‍රිකට් වලින් ගොඩක් අාදරය කළ ක්‍රීඩකයෙක් අදටත් එයාට මම කැමති ක්‍රීඩකයෙකු ලෙස.මාවන් අයියේ ඔබටත් පවුලේ අයටත් ජේසු පිහිටයි......!!!!
@pamodjithmal2548
@pamodjithmal2548 5 жыл бұрын
දැනුම එන්නෙ පරිනතභාවයත් එක්ක.. කදිම උදාහරණයක් මොවුන් දෙදෙනාම එයට.. 😘 #46
@vishansanjana2353
@vishansanjana2353 4 жыл бұрын
මොලෙන් ගේම් දුන් ක්‍රීඩකයෙක් තමයි මාවන්න්න්න්න්න්න්🤗🤗🤗🤗🤗🤗
@shanithnuwan8858
@shanithnuwan8858 5 жыл бұрын
ක්‍රිකට් වලට ඇබ්බැහි කරපු ක්‍රිඩකයා ♥️
@SamareDoTelke
@SamareDoTelke 11 ай бұрын
man asama na muta. lelimai allanne e dwas wala
@බාස්-ග1ච
@බාස්-ග1ච 5 жыл бұрын
විශිෂ්ටයි ක්‍රිකට් දැනුම මාවන්ගේ. ❤️❤️
@sithumdahanayake8451
@sithumdahanayake8451 5 жыл бұрын
Nice English Subs. Not every Sinhala videos consist of proper translations like this.
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp 3 ай бұрын
ඉගෙනගන්න දෙයක් තියනවා thank you දෙන්නටම❤❤❤🎉🏏
@Mel_Jay_
@Mel_Jay_ 5 жыл бұрын
Thank you so so much for the discussion. ❣️❣️❣️ Marvan Attapattu ..... True Legend Technically most correct batsman cricket world ever produced.. Miss his signature cover drive 😍😍😍
@terryevp4084
@terryevp4084 3 жыл бұрын
This guy is a legend of Sri Lankan cricket..!!! Nice to see him..!!! A very stylish player from Sri Lanka.
@islander_kool_kat
@islander_kool_kat 5 жыл бұрын
Easily the most humble guy you will ever meet. We salute you Marvan
@waterbottlexd1298
@waterbottlexd1298 5 жыл бұрын
this video is high quality. English subs are awesome. Papare is going strong atm! love ❤️
@sithumdahanayake8451
@sithumdahanayake8451 5 жыл бұрын
Athapattu! Great player... Treat for your eyes..
@udharachannaka5934
@udharachannaka5934 3 жыл бұрын
මං අදටත් කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා.ඉස්සර ටෙස්ට් මැච් එකක් තියෙද්දි හවස මැච් එක නවත්තද්දි බැට් කරන්නේ මාවන්.පහුවදා ඉස්කෝලේ ඇරිලා එද්දිත් බැට් කරන්නේ මාවන්
@dilshansuramya4750
@dilshansuramya4750 3 жыл бұрын
මං කැමතිම තාක්ෂණික ක්‍රීඩකයා... #46
@wasanthapathirana4946
@wasanthapathirana4946 5 жыл бұрын
Mage jivithaye ma dutu thaksanayen ihalama lokenma 01 Great Cricketer
@roshanmaduranga5831
@roshanmaduranga5831 Жыл бұрын
ලස්සන කතාවක් ...හරිම ආදරණීයයි ....
@madhushajayasinghe2891
@madhushajayasinghe2891 5 жыл бұрын
Respect. A Real great , humble ,talented GENTLEMAN
@shandesilva643
@shandesilva643 4 жыл бұрын
Marven kiyanne daksha player kenek hari aasai cover drive ekete sangate kalin hodeteme drive eke gahuwa marven respect legened
@hardinsciver9016
@hardinsciver9016 3 жыл бұрын
Marvan atapattu Odi 268 Runs 8529
@Livinglifewitcricket
@Livinglifewitcricket 5 жыл бұрын
9:45 that ball to dismiss him by Bett Lee in 2003 WC Semi final, is one of the fastest balls ever to be bowled by a bowler even up to this day. that was cricket at its best.
@pasandesilva2295
@pasandesilva2295 4 жыл бұрын
161.3 kmph 😯
@Gimrivi
@Gimrivi 3 жыл бұрын
A key component of the Golden Era of Sri Lanka Cricket. So sad that he didn't get a chance in '07.
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 5 жыл бұрын
Most elegant batsman to watch
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 5 жыл бұрын
A cricket legend, beautiful to watch him play, so humble and down to earth , not like the other Sri Lankan cricketers, I would say a true gentleman of the game.
@mrknesiah
@mrknesiah 4 жыл бұрын
One of the few Sri Lankans who could dominate the quicks from Australia and South Africa on their own turf.
@nuwansameera4664
@nuwansameera4664 5 жыл бұрын
පට්ට චරිතයක් !!!!!
@198643younoor
@198643younoor 5 жыл бұрын
We still love this cricketers
@asimaviation3559
@asimaviation3559 Жыл бұрын
Marvelous Marvan!!! Love from India ❤
@thiwankajayaweera5459
@thiwankajayaweera5459 5 жыл бұрын
best test batsman produced by srilanka.
@madhuraseneviratne4804
@madhuraseneviratne4804 5 жыл бұрын
අර්ජුන, අරවින්ද, සනත්, මහානාම, මාවන්, හෂාන්, කළුවිතාරණ, මුරලි, වාස්, ගුරුසිංහ, ධර්මසේන, උපුල් චන්දන... ඔය නම් ටික ඇහෙද්දීම ඇඟේ මවිල් කෙලින් වෙනවා. මේ වගේ ක්‍රිකට් සෙට් එකක් ආයේ ලංකාවේ උපදින්නේ නැහැ. අපේ ඇස් හරිම වාසනාවන්තයි මේ අය ක්‍රිකට් ගහනවා සජීවීව දකින්න ලැබීම ගැන. දැන් team එකේ ඉන්න "පඩ ෂෝ" විතරක් දාන talent එකක් නැති ගොබ්බයො වගේ නෙමෙයි, මේ අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Cricket Legends ලා...
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
සහතික ඇත්ත 96 අවසන් තරගය බලද්දී අදටත් අමුතුම හැගීමක්..
@RandikaMendis97
@RandikaMendis97 5 жыл бұрын
Superb Marvan ❤️
@surensalgado5430
@surensalgado5430 Жыл бұрын
Marvan A ❤🏏🇱🇰👌👍 Very stylish technically sound batsman.
@dilanatapattu4090
@dilanatapattu4090 3 жыл бұрын
මේ යකා දැන්.... කුන්ග්ෆු ගහන එකෙක් වගේ.... 🧐
@gihanliyanage2721
@gihanliyanage2721 5 жыл бұрын
Still my cricket legend is mavan. Loved his straight drive ❤️
@chiranthadissanayaka6657
@chiranthadissanayaka6657 5 жыл бұрын
මාවන් වගේ දක්ෂ පුහුණුකරුවෙකුගෙන් , මීට වැඩිය ශ්‍රීලංකා ක්‍රිකට් වලට දෙයක් ගැනීමට, ක්‍රිකට් ආයතනය කටයුතු කළ යුතුයි.
@NaveenRanaweera
@NaveenRanaweera 5 жыл бұрын
මාවන් තමයි චන්දිමාල් කැවෙ
@madhushanwickramasinghe1331
@madhushanwickramasinghe1331 5 жыл бұрын
Mawan is a good batman as well as a good fielder, but he is not a good coach. he ruined Chandimal's career.........
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@NaveenRanaweera මොකද්ද එ Seen එක..
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 3 жыл бұрын
@@NaveenRanaweera රෙද්ද තමා
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 2 жыл бұрын
@@NaveenRanaweera kawa dakkada ? Gon kata nokiya hitu
@adeeshadilshan4374
@adeeshadilshan4374 5 жыл бұрын
Rex oyata gdk hoda danumak tiyenw 🖤
@fernandomanjula3879
@fernandomanjula3879 5 жыл бұрын
My favorite player ..
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 5 жыл бұрын
Nice Video Thanks Rex...
@MyUdd
@MyUdd 5 жыл бұрын
Haha Sanathta inda be niyamayi... i watched all the video abt Aravinda also. Thanks rex
@gsworld6531
@gsworld6531 5 жыл бұрын
ආසම බැටෙක්.........
@manojgunawardhana9435
@manojgunawardhana9435 5 жыл бұрын
මේක ලෝක කුසලානයට කලින් ගහපු එකක්නේ බන්. මාස 3ක් විතර පරණ ඒවා දැන්ද අප්ලෝඩ් වෙන්නේ. මාර ස්පීඩ් එකක්.
@hirueliyausa1101
@hirueliyausa1101 5 жыл бұрын
Everybody seems to have forgotten Roy Dias! Marvan was fantastic tho...Roy and Dulip laid the foundation to today's success!
@ransikapremalal1391
@ransikapremalal1391 4 жыл бұрын
46# great technical player
@layanperera9846
@layanperera9846 5 жыл бұрын
Unbeatable cover drive
@thiwankajayaweera5459
@thiwankajayaweera5459 5 жыл бұрын
layan perera no one mention that, still unbeatable. i dnt think anyone can play like that
@hiroshanairawansha4752
@hiroshanairawansha4752 5 жыл бұрын
The legend of sl crcket
@neilhoradagoda9148
@neilhoradagoda9148 4 жыл бұрын
Great interview , Rex.
@janarkas252
@janarkas252 3 жыл бұрын
Marvan's Cover drive = 🔥
@KG-ps5xd
@KG-ps5xd 5 жыл бұрын
පට්ට 👌
@SMGEEK
@SMGEEK 5 жыл бұрын
Legend
@SriLankanStuff
@SriLankanStuff 5 жыл бұрын
Marvannnnn 😍😍😍😍
@laksithliyanage1009
@laksithliyanage1009 4 жыл бұрын
Love you so much sir!
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
හරි ක්‍රිකට් ගහන්න ඔනේ නම් මාවන් තිලාන් වැනි අයගේ උපදෙස් ගන්නම ඔනේ..අද තත්වය බලද්දී කනගාටුයි ටෙස්ට් සෙල්ලම් කරන්නේ 20:20 වගේ.දවස් පහෙ match දවස් 3 න් ඉවරයි..
@roshanbandara3177
@roshanbandara3177 5 жыл бұрын
Professional interview akak great
@sarathpathirana7381
@sarathpathirana7381 5 жыл бұрын
Good crikat r
@AAG981
@AAG981 3 жыл бұрын
Is Marvin Attapattu of Burgher extract?
@waterbottlexd1298
@waterbottlexd1298 5 жыл бұрын
Rex is awesome
@sudhaajen4689
@sudhaajen4689 5 жыл бұрын
Maravan ❤️❤️
@pradeepdilhan8958
@pradeepdilhan8958 5 жыл бұрын
Well done
@dilrukshatharaka2789
@dilrukshatharaka2789 Жыл бұрын
Marven sanath kiyanne pissuwak e kale... opening enakota gammak tamai... marven gen 4k wadunata passe patta kick ekak thibbe
@malithasanka9939
@malithasanka9939 3 жыл бұрын
Mahela 2006 captained unata passe marven team eken ayin kara..World Cup eke match dunne th na carrier eka etanin iwara kara
@wwenov1830
@wwenov1830 3 жыл бұрын
Srilanka was on a winning streak of 9 games when they play the first test in lords in 2002, but it was draw
@NilabaraRajapaksha
@NilabaraRajapaksha 2 ай бұрын
Real Gentleman ❤️
@TOMMYS764
@TOMMYS764 Жыл бұрын
He is cousin brother of former SLankan test cricketer Marlon Vounghart.
@nuwandon6776
@nuwandon6776 4 жыл бұрын
Nihada viraya jaya wewa 💕
@wathilarashmika2861
@wathilarashmika2861 Жыл бұрын
proud Anandian ❤❤
@KM-fn5pk
@KM-fn5pk 4 жыл бұрын
One of the best
@theparadise...5991
@theparadise...5991 5 жыл бұрын
Well talented player with right techniques. But not appreciated in anyway.
@roshensilva8315
@roshensilva8315 5 жыл бұрын
අසන්ත ද මැල් හොදට ඉගැන්නුව නේද ? චන්දිමාල් ටත් හොඳට උගන්නනවා අසන්ත ද මැල් 😷😷😷
@sagarakarunarathna3133
@sagarakarunarathna3133 2 жыл бұрын
👏👏👏👏👏👏👏
@thusharapradeep2644
@thusharapradeep2644 2 жыл бұрын
Stylist player,
@buddhisiri5605
@buddhisiri5605 5 жыл бұрын
apiwa ata arinda epa mavan aiye !
@vishalpremarathne3792
@vishalpremarathne3792 5 жыл бұрын
👍👍👍👍👍👍
@chamaraherath9014
@chamaraherath9014 5 жыл бұрын
lanka we kisima dekata sambanda wenda..kisima asawak naha..oka thama lanka we..kalla kanni politicians la karala thiyanne
@pasindukanishka7504
@pasindukanishka7504 5 жыл бұрын
2007 දිල්හාර,චාමර සිල්වා සහ උපුල් තරංග නැතුව චරිත් බුද්ධික උපුල් චන්දන සහ මාවන් හිටියා නම් එදා දිනනවා
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
Marvan captain inna tibbe
@nashathahamed306
@nashathahamed306 3 жыл бұрын
පිිසුද බං ඔතන චාමර සිල්වා ට ගහන්න කෞරිත් නැහැ උපුල් චන්දන හැර
@classics2862
@classics2862 Жыл бұрын
මහේල කැප්ටන්සිය දෙන්න වෙයි කියලා බයට මාවන්ට කැපිල්ල දැම්මා
@deelikafonseka1209
@deelikafonseka1209 3 жыл бұрын
We took that useless Jeevan Mendis to that world cup, to this date I do not understand why
@alawagedagoa
@alawagedagoa 5 жыл бұрын
Paka thami Keri Athapattu, mu thami lankawe cricket kewe...
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
Pala pakayo yanna
@cricket4635
@cricket4635 3 жыл бұрын
අන්‍රෙ හුකන්න
@alawagedagoa
@alawagedagoa 3 жыл бұрын
Thawa kawda wesige puthala inne me pakayata puka denna🤣🤣 Kotinma kariyanta hariyata huka gannath be 🤣🤣🤣🤣🤣 Athapathu pakaya thami, interim coach wela okkoma aluth ewun kapala, mahela Sangakkara digatama gessuwe. Lokuma virus eka. Moo Australia awilla talks deela lankawama kicha kala. Lankawe samahara payyo ona goo bettak bada gannawa. Keri huththige puthala danna cricketuth ne....🤣🤣🤣🤣
@explorer9967
@explorer9967 3 жыл бұрын
@@alawagedagoa 💩💩🤣🤣
@alawagedagoa
@alawagedagoa 5 жыл бұрын
Me Keriya thami lankawe cricket kawe, coach wela idan.
@gautamvv
@gautamvv 5 жыл бұрын
Legend
@asithgimhana2013
@asithgimhana2013 Жыл бұрын
@gautamvishwanatham7512
@gautamvishwanatham7512 4 жыл бұрын
Legend
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН