No video

Marvelous Wahala Dance 🔴 වාහල භාගය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා ගම්මඩු ශාන්තිකර්මය | LIVE

  Рет қаралды 58,648

CultureTV

CultureTV

Күн бұрын

අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමින් ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන ලද "මහා ගම්මඩු ශාන්තිකර්මය" 🔴 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී #GangaramayaTemple #ගම්මඩුව #දේව_පූජාව #Gammaduwa #DewaPoojawa #SriLanka
ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන මහා ගම්මඩු ශාන්තිකර්මය "ගම්මඩුව"දේව පූජාව මාර්තු මස 30 වන දා සවස 06 සිට පසුවදා පහන් වනතුරු පැවැත්විය.
The name 'Vahala' was given because the temple guarded the gates of the gods and the Buddha. This is the fastest dance in the entire Devol Maduwa and continues to be played by the drums. Other teachers believe that if the drumming stops, the teacher will be harmed. The dance manages to evoke a sense of wonder and awe, and at the end of the day, the teacher falls asleep near the doorway. He removes the torch from his hand by sprinkling water from the Kahadiyara Kothala, removes the Vahala hat and reminds him, then sings the Seth Kavi of the Vahala god to the spectators and concludes the dance.
වාහල නර්තනය රඟ දැක්වීම - සිංගන්කුට්ටි අච්චිගේ දොං ඉන්ද්‍රජිත් මදුසංඛ
පහතරට නර්තනයේ වාහල නැටීම Gangaramaya Temple @GangaramayaTemple
Wahala Dance (part 1) 🔴 | LIVE - • Mysteries Wahala Dance...
Marvelous Wahala Dance (part 2) 🔴 | LIVE - • Marvelous Wahala Dance...
මල් යහන්දීම, රාත්‍රී පහන් දැල්වීම - • Gangarama Gammaduwa Ma...
තෙල් වැඩමවීම - • Gangarama Gammaduwa Mi...
පහතරට යහන් දැක්ම - • Yahan Dakma Dance | පහ...
Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගිනි සිසිල නර්තනය - • Sri Lankan Fire Dancer...
පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම) හැන්දෑ සමයම - • Traditional Dancing Ha...
පහතරට මගුල් බෙර වාදනය - • Playing Traditional Lo...
කාල පන්දම පේකිරීම - • Hoisting the 'Maha Kal...
Thelme Dance (part 01) තෙල්මේ • Thelme Dance (part 01)...
තෙල්මේ නර්තනය (part 02) • Thelme Dance (part 02)...
Thelme Dance (part 03) • Thelme Dance (part 03)...
පිදේනි දීම (මැදියම / හැන්දෑ සමයම) සන්නි කුරුම්බරට පිදේනි දීම - • Video
පත්තිනි නර්තනය රඟ දැක්වීම - පත්තිනි නර්තනය 1කොටස - • Gods Paththini Dance (...
පත්තිනි නර්තනය රඟ දැක්වීම - හළඹ ශාන්තිය 2කොටස - • Gods Paththini Dance (...
දැඩිමුණ්ඩ ආරූඪයෙන් ප්‍රලය වී නර්තනයේ යෙදෙන වාහල නැටුම
දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. තුන්බාගේ දෙවොල්මඩු ශන්තිකර්මයේදී පලවෙනි බාගෙ පත්තිනි දෙවියන් උදෙසාද දෙවෙනි බාගෙ දැඩිමුන්ඩ දෙවියන් උදෙසාද තුන්වන බාගෙ දෙවොල් දෙවියන් හට සිදුකෙරෙන අතර දැඩිමුන්ඩ දෙවියන්ගෙ ඡායා රූපයෙන් සැරසී හත් පද පෙළ පාලියක් ගෙනහැර දැක්වීම වාහල නර්තනය වේ. මෙය යක‍ෂයන්ට සෙන්පති තනතුර දරන මෙම දෙවියන්ගේ දිෂ්ටිය ආවේෂ කරගෙන ඇදුරෙකු විසින් මෙම නර්තනය සිදු කරනු ලබයි. වාහල දෙවියන්ගේ ඇඳුමට සමාන ඇඳුමකින් සමාරෝපණය වන ඇදුරා පැය 1 1/2 ක් 2 ක් පමණ ත්‍රාසජනක ලෙස නර්තනයෙහි යෙදෙයි. වාහල තොප්පිය නම් දැඩිමුණ්ඩ දෙවියන්ගේ කිරුළට සමාන තොප්පියක් දමා සුදු, රතු, කළු මිශ්‍ර හැට්ටයක් ද ඊට ගැළපෙන සායක් ද ඇඳ දෙකකුලට ගිගිරි බැඳ දැඩිමුණ්ඩ දෙවියන්ගේ මල් ආසයන ළඟ පුටුවක වාඩි වූ පසු, අනෙක් ඇදුරෝ වාහල බණ්ඩාර දෙවියන්ගේ කවි ගායනා කරති.
දැක වසවතු එදා, රෑස් කර මාර සමුදා
බුදු බවට බාදා, කරති වටලා මාර සමුදා
බුදුන් තනි කරලා, දෙවියන් ගියයි ඇරලා
දැඩි දෙවියෙක් සිටලා, යුධ කරමි සැළකළේ වැදලා
අවියක් නොගෙන තට, රුවන් සෝලූව රෑගෙන සුරතට
බැට දී දෙපළු කොට, යුධ කරමි සැළකළේ මුනිඳුට
සදෙව් ලොව බලමින, නා ලොව තිලොව බලමින
කෙනෙක් නැත සරිලන, 'මුණ්ඩ දෙවියයි' නමක් පවසන
ශ්‍රී ලංකාවේ රයිගම් කෝරලය, සියනෑ කෝරලය, හාපිටිගම් කෝරලය, පස්දුන් කෝරලය ආදී ප්‍රදේශවල වාහල නර්තනය ව්‍යාප්තව තිබූවත් මෙම ප්‍රදේශවලින් ප්‍රසිද්ධියට පත්වන්නේ සියනෑ කෝරලයයි. වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. වාහල යාදින්නට අනුව වාහල දෙවියන් යනු බුදුන් හමුවට මාරයා එළඹි අවස්ථාවෙහිදී බුදුන් අසලම ආරක්ෂාවට සිටි දෙවියා යයි ජන ව්‍යවහාරයේ කියනු ලැබේ.
ගම්මඩුව තුළ තිබෙන අද්භූත භයංකාර මෙන්ම උද්වේගකර නර්තනාංගයක් ලෙස මෙය හැදින්වීමට පුළුවන. දැඩිමුණ්ඩ දෙවියන්ගේ වරම් ලබාගත් කපුපත්තිනි කෙනෙකු විසින් තමන් විසින්ම දැඩිමුණ්ඩ දෙවියන්ට කියනු ලබන්නා වූ මන්ත්‍ර මතුරා ස්වයං දිෂ්ඨියක් ඇතිකර ගනිමින් මෙම නර්තනාංගය සිදු කිරීමට ආරූඪ වනු ලබයි.
දැඩිමුණ්ඩ දෙවියන්ගේ අනුහසින් වරම් ලබා ගන්නා කපුපත්තිනි කෙනෙකු විසින් මෙම නර්තනාංගය ඉදිරිපත් කරනු ලබයි. සුදු හා රතු රංගවස්ත්‍රයෙන් සරසී වාහල දෙවියන්ගේ සමාරෝපය ගෙන මෙය සිදු කරනු ලබයි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. ගම්මඩුවල උච්චතම අවස්ථාව වශයෙන් සැලකෙන වාහල නැටීම වාහල භාගය නම් කොටසට අයත් වේ. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අගුරු කබල, කහදියර කොතලය, කලහ, මුගුර, පොල්මල, හක්ගෙඩිය හා පන්දම් ආදිය රංගභාණ්ඩ වශයෙන් යොදා ගනු ලබයි. එක් එක් රංගභාණ්ඩ අතැතිව නර්තනයෙහි යෙදෙන නර්තකයා වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් ඔබමොබ අවිදිමින් දුවමින් එක්තරා රටාවකට නර්තනයේ යෙදෙයි. මෙහිදී වාහල පද 7ක් නර්තනය කරනු ලබන අතර බෙරවාදකයා නිසි ලෙස එම බෙරපද වාදනය කිරීමත් නර්තකයා එය නිසියාකාරව නර්තනය කිරීමත් සිදුකළ යුතුය.
#Lowcountry #dance #wahala natuma #වාහල #Pathini _Deviyo #Devol_madu_shanthikarmaya #Sri_lanka #wahala narthanaya #වාහල #නර්තනය

Пікірлер: 80
@SachiraHansika
@SachiraHansika 6 күн бұрын
රන්ජන අයියගෙයි පියුමාල් අයියගෙයි කටහඩවල් දෙක නම් සුපිරි යක් අහන්න ආසයිl
@induamarasingha7630
@induamarasingha7630 9 ай бұрын
අවුරැදු 30 ක් එක දිගටම අදටත් මම මගේ වියදමින් වාහල නටවල තියෙනවා. නාථ දේවාලයේ මැරෙන තුරැම එය ඉටු කරනවා.
@TheekshanaThejan709.
@TheekshanaThejan709. Ай бұрын
දාමින්ගමුවෙද
@induamarasingha7630
@induamarasingha7630 Ай бұрын
@@TheekshanaThejan709. හැග් කලාම මොනවද නොදන්නෙ😂😂😂😂
@TheekshanaThejan709.
@TheekshanaThejan709. Ай бұрын
@@induamarasingha7630 තේරුන්නැ
@TheekshanaThejan709.
@TheekshanaThejan709. Ай бұрын
@@induamarasingha7630 හැක් කරන්න තරම් වටින එකවුන්ට් එකනෙ 😂😂.ගමේ දේවාලෙ නාථ දේවාලෙ.ඒකයි ඇහුවේ.😂
@sumithmotagedaraarachchi1298
@sumithmotagedaraarachchi1298 27 күн бұрын
B😢 11:26 pm on gg🎉​ vm Ok thanks ❤@@induamarasingha7630g ?
@RelaxationPal
@RelaxationPal Жыл бұрын
As always Great sharing my friend 🌟💚🌟 Like 👍 67
@mbaktik3139
@mbaktik3139 Жыл бұрын
Great sharing,, thank you very much my friend, have a goodness and blessings day 👍😊🇭🇰
@매호
@매호 Жыл бұрын
와우 훌륭한 영상. 멋진 영상 최고입니다. 멋진 친구 응원하고 갑니다. 좋은 하루 보내시고 행복하세요. 또 뵙겠습니다.
@hikangs4K
@hikangs4K Жыл бұрын
LIKE 105 👍 Good job! Thank you for sharing very nice Marvelous Wahala Dance 🙏💚💯 Hope you have a wonderful week 🎵🎉💙 Greetings from KOREA 🇰🇷
@ninja-japan
@ninja-japan Жыл бұрын
Nice video! And cultural and peaceful! Thank you for sharing the nice video
@Ambulrozie
@Ambulrozie Жыл бұрын
Wonderful...Marvelous Wahala Dance...very entertain LIKE
@MAEHO11
@MAEHO11 Жыл бұрын
매우 훌륭한 영상 좋네요. 훌륭한 영상 공유해 주셔서 감사합니다. 좋은 영상. 응원합니다____
@조철민tv
@조철민tv 5 ай бұрын
Great sharing,, thank you very much my friend
@zeynonunyoresellezzetleri2365
@zeynonunyoresellezzetleri2365 Жыл бұрын
Merhaba emeğinize yüreğinize sağlık harika bir paylaşım olmuş komşum 💯👍🔔🧿👍🙏
@Heritage.srilanka
@Heritage.srilanka Жыл бұрын
Cant more waiting... 😎👍😎👍
@bella-miawalks5017
@bella-miawalks5017 Жыл бұрын
Very interesting cultural presentation, thanks for sharing 👍🏿 🤩
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 9 ай бұрын
පාරමිපරික නැටුමි ශිල්පය අාරක්ෂා කර ගැනිමට ඔබ සැමට ශක්තිය දෙෙර්යය ලැබෙිවා. සැමට බදුසරණයි.
@bella-miawalks5017
@bella-miawalks5017 9 ай бұрын
@@NandaniHettiarachchi-ey5lx ❤️❤️👍🏿👌
@music4healthylifepromo
@music4healthylifepromo Жыл бұрын
Dear friend, these traditional dances, costumes and decorations are really nice. Your explanations are much appreciated. LIKE 👍👍 51
@georginavalentina4490
@georginavalentina4490 Жыл бұрын
Looks nice ❤ dance with gods
@ThailandOutdoors
@ThailandOutdoors Жыл бұрын
Wow, that was amazing, thanks for the video.
@surjeetsss
@surjeetsss Жыл бұрын
Looks so nice absolutely amazing so beautifull
@user-sn5bf5zi8d
@user-sn5bf5zi8d Жыл бұрын
Nice Beautiful good Thanks for sharing. 🇰🇷 💖 💗
@tv-sr9jc
@tv-sr9jc Жыл бұрын
It's a rare traditional ritual. The fire is amazing. The neighborhood is a mysterious fire. The male dancer dances so hard alone. I think it's a traditional cultural heritage related to the temple, so please keep it preciously
@guitar-chrisJung
@guitar-chrisJung Жыл бұрын
Good video, like your sharing. 👍👍💜💜💯💯
@RelaxationWorld4U
@RelaxationWorld4U Жыл бұрын
Great upload my friend 🌟 Big like 👍 52
@crickhitz7407
@crickhitz7407 Жыл бұрын
Fantastic 🎉🎉
@abdessadekmadouanil3iswi726
@abdessadekmadouanil3iswi726 Жыл бұрын
دائما الجديد و المفيد يعجبني كثيرا المواضيع و الفيديوهات التي تقدم على هذه القناة الجميلة🇲🇦👍🎄🌳🌳🌳
@arnolaharingey9956
@arnolaharingey9956 Жыл бұрын
🙏Wow... such a adorable dancing movements...
@scoutingradio
@scoutingradio Жыл бұрын
Wow..awosome ❤ looks enegetic dance
@anandaargonosocruztravelvl9633
@anandaargonosocruztravelvl9633 Жыл бұрын
Very interesting local festivity 👍😍 Thanks for sharing 👍🥰🙏👉🔔💕👋
@bonsai.nippon
@bonsai.nippon Жыл бұрын
💐👍素敵なキャプチャ作品。最高のシェアをもっとキープ。
@hanapurnama468
@hanapurnama468 Жыл бұрын
Very amazing upload my friend 😍😍L22
@BUFUNFAEDINDIN
@BUFUNFAEDINDIN Жыл бұрын
Dança fantastica lindo video Envio a todo meu suporte
@yukatanokimi
@yukatanokimi Жыл бұрын
It's a very interesting dance event with a strong man dressed as a woman.🥰🤠 It was an event that felt something mysterious.👍👍
@romanofedoski3992
@romanofedoski3992 Жыл бұрын
❤🙏🙏🙏why they burning everythings..😮
@relaxcome
@relaxcome Жыл бұрын
Thank you for your beautiful video of Dance..Stay connected.🌴
@kabuki4906
@kabuki4906 Жыл бұрын
❤よくやった最高のシェアを維持します。伝統舞踊が見れて良かったです。
@beetatv9754
@beetatv9754 Жыл бұрын
Thanks.. looks amaizine ❤works 😊
@user-fs4qv5zc8j
@user-fs4qv5zc8j Жыл бұрын
😊ダイナミックなダンスが似合います。もっと最高に撮り続けてください。
@emmi3269
@emmi3269 Жыл бұрын
❤❤❤🙏Thanks
@user-fe5rw3el4h
@user-fe5rw3el4h Жыл бұрын
❤❤❤🙏✌
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 9 ай бұрын
🙏මගෙ රටට සම්බුදු සරණයි මේ වගෙ දේවල් දකින්නෙ කලාතුරකින් අද
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 10 ай бұрын
රටට යහපතක් ශාන්තියක් උදා වේවා 🌼
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 10 ай бұрын
ඔබට යහපතම උදා වේවා 🌼
@svetlanalive2968
@svetlanalive2968 Жыл бұрын
🤗Well good share 🤗
@koi225
@koi225 Жыл бұрын
Nice updates ❤my friend
@pajaktravel
@pajaktravel Жыл бұрын
❤❤❤❤❤🙏🙏
@hellowhi5135
@hellowhi5135 Жыл бұрын
❤Cool share updates
@dots6020
@dots6020 Жыл бұрын
❤Nice updates ❤
@user-jv3lz8ob3y
@user-jv3lz8ob3y Жыл бұрын
❤❤🙏🙏🙏❤❤
@kitchenwithsoniarehanlifes9951
@kitchenwithsoniarehanlifes9951 Жыл бұрын
Wow very good job very beautiful action 👏👏👍👍
@Travel_Nihon
@Travel_Nihon Жыл бұрын
❤良好なキャプチャ更新が機能します。もっと見るのが大好きです。
@mokshanyasiru2992
@mokshanyasiru2992 8 ай бұрын
පියුමාල් කටහඩ නන් පිස්සුවක්🥺
@rasikamadhusanka3292
@rasikamadhusanka3292 26 күн бұрын
Aniwaryen ❤
@ssuniumma
@ssuniumma Жыл бұрын
Hi my new friend ❤ Nice video 👍 Full support 🔔 🎁 🤝 👌 👍 💕
@kulturaitradycje1852
@kulturaitradycje1852 Жыл бұрын
🤗💐🤗💐🤗💐💐🤗
@polskapolisheagle-polskior5684
@polskapolisheagle-polskior5684 Жыл бұрын
❤😊❤😊❤😊❤
@iitrasulayman
@iitrasulayman Жыл бұрын
❤❤❤❤❤
@user-rj3ff9xj3g
@user-rj3ff9xj3g Жыл бұрын
❤다이내믹한 춤이 멋집니다. 계속해서 최고의 사진을 더 많이 찍으세요.❤😮
@lifeofart701
@lifeofart701 Жыл бұрын
🙏🙏🙏🙏
@user-fv6kj5cc4y
@user-fv6kj5cc4y Жыл бұрын
❤❤❤❤
@МаринаСушнова
@МаринаСушнова Жыл бұрын
Очень удивительный и впечатляющий танец, огненное шоу. Всего хорошего Вам и процветания ❤
@collincollin1338
@collincollin1338 8 ай бұрын
ආයුබෝහෝ වේවා
@sauverlarbre1982
@sauverlarbre1982 Жыл бұрын
❤❤❤❤❤❤😊
@HaroHara
@HaroHara Жыл бұрын
✌✌🙏
@dots6020
@dots6020 Жыл бұрын
❤❤❤❤❤❤🙏👍🙏❤
@knitting-larisa
@knitting-larisa Жыл бұрын
Красивый национальный танец! Мне очень понравилось! Спасибо что поделились!
@SunilRandinu
@SunilRandinu 13 күн бұрын
8
@madusanka123
@madusanka123 Жыл бұрын
@kitchenwithsoniarehanlifes9951
@kitchenwithsoniarehanlifes9951 Жыл бұрын
I am new subscriber 🎁🎁🎁🎁🎁🎁
@user-uk2ku5io6h
@user-uk2ku5io6h 10 ай бұрын
මධුසංඛ
@kimjinkook-c2r
@kimjinkook-c2r Жыл бұрын
무시무시합니다.
@chamilarjuna5422
@chamilarjuna5422 10 ай бұрын
මෙි කෝල්මුර ඇයි අචිචාරර කරල කියන්නෙ,කඩවර දෙවියන්ට කියන කවිටික වෙනස් කරලා අන්තිම පද ටිකට වාහල දෙවියන්ට කියනවා,ඔිව හොදයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට.
@achiramalkanthi9344
@achiramalkanthi9344 2 ай бұрын
දැඩිමුන්ඩ කවිටික දාන්නකෝ බලන්න
@user-db9yy9tm3q
@user-db9yy9tm3q 10 ай бұрын
අපො මොන ජරාවක්ද මේ මේයකා බොරුවක්ද කොහෙද කරන්නෙ 😒😒 මේව හොදයි ඉතිම් පලවෙනි පාර දකින උන්ට ඊයා 🥴🥴
@DmmaRthana
@DmmaRthana 5 ай бұрын
හා😂😂😂
@achiramalkanthi9344
@achiramalkanthi9344 2 ай бұрын
කුහකකම බේරෙනවා
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 12 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
දෙවොල් මඩු ශාන්ති කර්මයේ වාහල නැටුම
36:05
HISTORICAL MODARA DEVALYA - AMBALANGODA
Рет қаралды 3 М.
Sri Lanka Demon Mask Gara Dance at Sri Devram Maha Viharaya
49:04
වාහල් නැටුම 🙏🙏🙏 wahala natuma 🙏🙏
7:34
Thaala Ridma / තාල රිද්ම
Рет қаралды 169 М.
10 October 2023
3:49
SIHINA
Рет қаралды 167 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 12 МЛН