මස් මාංශ අනුභවය පවක්ද? | Mas Mansha Anubawaya | Dharma Deshana | bana | Bana

  Рет қаралды 7,908

Inner Peace

Inner Peace

Күн бұрын

මෙම උත්තම දේශනාව දේශනා කරන වහරක අභයරතනාලංකාර හිමියන්ටත්,
මෙම ධර්ම දානය බෙදා හරින මා හටත්,
මෙම දේශනාව ශ්‍රවණය කරන ඔබටත්,
මෙම "ධර්ම දානමය පින" අනුමෝදන් වේවා !!!
ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි !
title
මස් මාංශ අනුභවය පවක්ද? | Mas Mansha Anubawaya | Dharma Deshana | bana | Bana
#Budubana #waharakaabayarathanalankarathero #bana
keywords👇👇👇
waharaka abayarathanalankara himi,waharaka tv,waharaka bana,waharaka abayarathanalankara himi bana,waharaka abayarathanalankara himi pirith,amanussa balapan,amanussa dosa,perethaya elavina,kodivina kapima,kodivina kirima,waharaka thero bana,waharaka thero,bana,umandawa,waharaka abayarathanalankara thero bana,waharaka,seth pirith,reta pirith,pirith,rathri pirith,samanthabadra,dharma deshana,darma desana,mas mansha anubawaya,mas mansha anubawaya sudusuda

Пікірлер: 27
@NimeshaHansamali-N
@NimeshaHansamali-N Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🤍
@dhanushkadharmapala6267
@dhanushkadharmapala6267 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ.. නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා..🙏🙏🙏
@innerpeace6764
@innerpeace6764 Жыл бұрын
තෙරුවන් සරණයි !!
@nilminidevika3877
@nilminidevika3877 10 ай бұрын
සාදු සාදු සාදු ....
@maleeekanayake5548
@maleeekanayake5548 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් නිවනම නාථයි ..
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Жыл бұрын
සාදු!සාදු!
@innerpeace6764
@innerpeace6764 Жыл бұрын
තෙරුවන් සරණයි !!!
@wijemapa7390
@wijemapa7390 2 ай бұрын
@@innerpeace6764 මිනිස් සුන්ට කන්න කියල තිරිසන් සතුන් කැමත්තෙන්ම මැරෙනවද?
@shinestar1589
@shinestar1589 Ай бұрын
​@@wijemapa7390අන්න හරි. මම කැමැතියි මැරෙන්න ඔයාලා මාව මරාගෙන කන්න එයාල එහෙම කියනවද අපි කැමතිද මරනවට. ඕවා වාසියට කියන කතා ඒ සතා කොච්චර බයේ අගේ ලේ රත් වේවා වෙව්ලනවා බයේ බෙල්ල කපන කොට මළ මුත්‍ර යනවා කදුළු දිව විකෙනවා වේදනාවට ටිකක් හිතන්න සතියක් දෙකක් මාසයක් මස් මාළු නොකා හිටියොත් හැමෝම සතුනුත් නිදහසේ ජීවත් වෙලා ඉන්න වා. කන නිසයි මරන්නේ. එච්චරයි තේරුම් ගන්න වානම් තේරුම් ගන්න බුදුසරණයි
@gayanbandara6806
@gayanbandara6806 5 ай бұрын
🙏🙏🙏
@ranganachalitha4841
@ranganachalitha4841 6 ай бұрын
🙏🙏🙏💐
@pereraniranjani5885
@pereraniranjani5885 6 ай бұрын
🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@samapathwanni1134
@samapathwanni1134 25 күн бұрын
මස් කෑම කෑම නොකෑම තම තමන්ගේ රුචිය...එත් හරක් මරුවෙ නෑ කියල..ඌරො මැරුවෙ නෑ කියල..මසට සත්තු මැරුවෙ නෑ කියල..මේ මිහිතලයට ඩරාගන්න බැරි තරම් සත්තු බෝවෙන් නෑ..එහෙනම මසට මරන් නැති සත්තු බොවෙන්න ඕනෙ..සොබාදහමෙන් මේ සේරම පාලනය කරනව..ඒ වගේම පව් පිං ඔනෙ වෙන්නෙ පැවැත්ම සදහ පමනයි..සංසාර ගමනට..එ ව්ගේම ඕනැම ක්‍රියාවක් කිරිමත් ..එම ක්‍රියාවට අනුබල දීමත..එකම ජාලයක්..මම කුකුලන් ඇතිකරනව..හැබැයි මම මරන්නෙත් නෑ..මස් කන්නෙත් නෑ...මරන්නෙ වෙන කෙනෙක්..මරන කෙනා මස් කන්නෙත් නෑ..හැබැයි මම කුකුල්ලෝ ඇතිකරන්නෙ මසට.. මරන ප්‍රමාණයට පැටව් ගේනව දවස ගානෙ.කුකුලන් මරන කෙනා කෑමට මස් ගෙනියන්න එන ප්‍රමාණයට මරණව..දැන් එතකොට මායි ම්ස් කන කෙනාටයි පව් නැද්ද?..අර මරණ කෙනාට විතරද පව්
@maleeekanayake5548
@maleeekanayake5548 6 ай бұрын
මස් මාංශ නොකෑම නිසා නිවන් දකින්නපුලුවන් නම් ඉස්සෙලාම නිවන් දකින්නෙ හාවො මුවෝ අලි අශ්වයෝ නේද.. බුදුන් දේශනා කලේ හේතුපල වාදයක්.. චේතනාහං භික්ඛවේ කම්මං වදාමී .. උතුම් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා .......මම නිර්මාංශ උනේ හිරිකිත සහ සතෙක් මැරෙන්න දුක්විඳින නිසයි..❤ සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏
@NatureNest76
@NatureNest76 2 ай бұрын
තිරිසන් ආත්මයක් කවදද නිවන් දැක්කෙ .ගොන් තර්ක
@shinestar1589
@shinestar1589 Ай бұрын
​@@NatureNest76මනුස්ස මනසින් උසස්
@indikanawarathna7503
@indikanawarathna7503 9 ай бұрын
🎉❤❤
@thiliniprashadika1959
@thiliniprashadika1959 18 күн бұрын
ඉල්ලුමෙ හැටියට සැපයුම😢
@ranganachalitha4841
@ranganachalitha4841 6 ай бұрын
කූඩුවේ දාල ඉන්න කුකුලා මරන්න කියල සල්ලි දුන්නම පවක් සිදුවනව නේ🤔
@JHMahindasena
@JHMahindasena 2 ай бұрын
Pava kata novei sath vayar sathu kotas kanna epar kiyanne eya manush sath va svar bharvaya vikurthi vee seegra piri heemata hethu ve oya kiyavan ne thrush nar dika ummar daya vee mata hethuve
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
එත් මම මස් කන්න කැමති නැ 💯🙏🌼
@innerpeace6764
@innerpeace6764 Жыл бұрын
තෙරුවන් සරණයි !!!
@HenryShenal
@HenryShenal 4 ай бұрын
ව්තකොට ඔය කියන විදිහට හරක් මස් කන එකත් තහනම් කරන්න එපැයි මේ කාලෙ හැටියට. මොකද මේ කාලෙ හරක් මස් කෑවොත් යම් නින්දා අපහස වලට ලක් වෙන නිසා 🤔
@hpllalith1076
@hpllalith1076 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@samapathwanni1134
@samapathwanni1134 25 күн бұрын
මස් කෑම කෑම නොකෑම තම තමන්ගේ රුචිය...එත් හරක් මරුවෙ නෑ කියල..ඌරො මැරුවෙ නෑ කියල..මසට සත්තු මැරුවෙ නෑ කියල..මේ මිහිතලයට ඩරාගන්න බැරි තරම් සත්තු බෝවෙන් නෑ..එහෙනම මසට මරන් නැති සත්තු බොවෙන්න ඕනෙ..සොබාදහමෙන් මේ සේරම පාලනය කරනව..ඒ වගේම පව් පිං ඔනෙ වෙන්නෙ පැවැත්ම සදහ පමනයි..සංසාර ගමනට..එ ව්ගේම ඕනැම ක්‍රියාවක් කිරිමත් ..එම ක්‍රියාවට අනුබල දීමත..එකම ජාලයක්..මම කුකුලන් ඇතිකරනව..හැබැයි මම මරන්නෙත් නෑ..මස් කන්නෙත් නෑ...මරන්නෙ වෙන කෙනෙක්..මරන කෙනා මස් කන්නෙත් නෑ..හැබැයි මම කුකුල්ලෝ ඇතිකරන්නෙ මසට.. මරන ප්‍රමාණයට පැටව් ගේනව දවස ගානෙ.කුකුලන් මරන කෙනා කෑමට මස් ගෙනියන්න එන ප්‍රමාණයට මරණව..දැන් එතකොට මායි ම්ස් කන කෙනාටයි පව් නැද්ද?..අර මරණ කෙනාට විතරද පව්
භවනාව පටන් ගත යුත්තේ කෙසේද
30:56
මුනිදු පුදන මගෙ හිත ආලෝකයි
Рет қаралды 6 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 201 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 973 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН