KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේක කවුරුත් දන්නේ නැති story එකක් | Freaky Mobbig සමග මතක පද Mathaka Pada
1:14:58
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
Lazy days…
00:24
Beat Ronaldo, Win $1,000,000
22:45
Smart Sigma Kid #funny #sigma
00:33
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
මට ඕන වුණේ ප්‍රශ්නයක් ප්‍රශ්න කරන්න Master D සමග මතක පද | Mathaka Pada
Рет қаралды 67,046
Facebook
Twitter
Жүктеу
1
Жазылу 49 М.
Mathaka Pada - මතක පද
Күн бұрын
Пікірлер: 398
@slstats7948
8 ай бұрын
මාස්ටර් Dගේ die hard fansලා මේ කොනට ❤😊
@Geriya
8 ай бұрын
❤
@dnajeamer7092
7 ай бұрын
Awaaaa❤❤❤❤
@yoo.wethryn
9 ай бұрын
එදා චරිත කිව්ව දේම අද මාස්ටරුත් කිව්වා ❤️🔥 කලාව කරනවා නම් හම්බ කරන්න වෙන ක්‍රමයක් හදාගන්න ඕන.
@sudharshanastrak4503
9 ай бұрын
කවදාවත් වැටෙන්නෙත් නෑ වැටෙන්න දෙන්නෙත් නෑ උබල වටිනා චරිත බං මේ රටට ❤️❤️❤️❤️❤️🤛 මාස්ටර් D 😈
@asirisudarshana536
8 ай бұрын
මේක තමා මම මෙච්චර කාලෙකට දැක්ක meaningful ම වැදගත්ම කොල්ලෙක්ගේ view එක....මෙහෙම උං තමා ලංකාවට ඕනේ...පොඩි එකෙක් තලලා තව එකෙක් ආතල් එකක් අරං ඉන්නවනම්...එතනම අවුලක් තියෙන්ව කියල තේරෙන්න ඕනේ මොලේ තියෙන ඕනේ එකෙකුට.... මෙහෙම මොලේ තියෙන බුවෙක් එක්ක ටොපික් එකක් බෙදාගන්න තියෙනවනම් ඊට එහා දෙයක් නැ
@Kasunwijesinghe01
8 ай бұрын
41:27 මට මාස්ටර් ඩි ගෙන් එහා රැපර් කෙනෙක් නැ ඒත් පොඩි වැරදි නිවරදිකිරීමක් කරන්න තියෙ බුදු දහමෙ කොහෙවත් පවු සමා කිරීමක් දේශනා කරලා නෑ. අජාසත්ත රජතුමා පියා මැරීමේ අනන්තරීය පාපකර්මෙ කරාට පස්සෙ තමා බුදු දහම වැලගත්තෙ. දර්ම ස්ඟායනව විතරක් නෙමෙ මට මතක විදිහට අසූහාරදාහක් පන්සල් හදලා තියේ කියාලා තියෙනවා. ඒත් එයාට මැරුනයින් පස්සෙ නිරයටගියා කියලා තියනාවා. පොඩි පොඩි පව් සමහර අවස්තාවල ලොකු පිනක් කරාම යට යනවලු ඒත් පවු සමාවීමක් වෙන්නෑලූ මට ඔනී උනෙ කියන්න බුදු දහමේ කොහෙවත් පවු සමාකිරීමක් දේශනා කරලා නෑ කියලා ස්තූයී ගෞරවයෙන්❤
@denethdeneth1330
8 ай бұрын
ලංකාවේ වටිනම කලාකරුවෝ ගෙන්නන මම දන්න එකම චැනල් එක ❤❤
@lahirusfdo4808
8 ай бұрын
Master D. Uba බර අවියක් සෙල්ලමෙ ඉන්න. ආදරෙයි ❤
@raviya3729
8 ай бұрын
උණ දුන්නෙ පපුවට මතක අමතක නැ සම වෙන්නැ උබ මේකෙ එකෙකුට MASTER ( D ) Deva 🔥
@NithzE
8 ай бұрын
❤
@hashennimsara8927
2 ай бұрын
අඩෝ මොන රැප් ඒකේද ඒක කියන්නෙ
@TheMiYa_-wn6ro
Ай бұрын
@@hashennimsara8927 deva era
@Minuszz119
Ай бұрын
Deva era 😍💙
@MathakaPada
9 ай бұрын
MasterD - Banana (බනානා) kzbin.info/www/bejne/pZiko4JqhK6Zgqs
@NaturalLifeu1
9 ай бұрын
ඊලගට freaky mob ඕනේ මාස්ටර් d බෝනා වගේම තමා 🖤👁🗨
@Hiphop73450
9 ай бұрын
Freaky ඕනෙ 😭🖤
@desshannethsara
8 ай бұрын
ඊළගට deva ගේන්න🩵
@dilankadissanayaka4839
9 ай бұрын
දහ මාසයක් බර දරාගෙන විලි රුදාවෙන් හිරිවට්ටගෙන හරි පරිස්සමට උපද්දපු දරු සෙනෙහේ ලේ කැටිය "හතර වරිගය නිවන් දක්නට" යෙහෙන් අඬහැර පා ලෝකේට තේරුම් නොතේරෙන වයසක සාසනේට දන් දෙන්නේ "මගේ පොඩි කොලු පැටියට වේලක් හරි බඩට කන්නට' ලැබෙයි කියා හිතමින් මිස වෙන අහවල් ඉලව්වටද.....? පොඩි සාදු ලොකු වෙද්දී ඇගපත හිමීට මෝරද්දී කෙලිලොල් කාලය වෙද්දී ගැටවර හීන මතුවෙද්දී මොන විනය පිටකෙටද පුලුවන් ජීව විද්‍යාව හකුලන්න.......? බුදුන් රහසින් වත් සියලු පව් නොකලත් සිවුරේ බරකද දරා ගනු බැරි චීවරයෝ රහසින් හරි පව් කරති..... ඉතින් ඒ පව් රහස් ලෝකයාට නොවන දවසක රහස් ගමේ පන්සලෙන් එලි බහින්නේ තවත් හීරලු ඇත්තෙක්..... යහපත් සිහියෙන් සිවුරු නොදැරවූවන්ට තේරුම් කාලේට සිවුර හරි බර බැඩියි..... බලෙන් අන්දන සිවුරු මහණකමට හරි බරක් හරි සිහියෙන් අරහත් ධජ දරන පැවිදි උතුමාණන් සාසනේට මහ මෙරක්......... ------ දිලංක දිසානායක------
@thefilmfocus5880
8 ай бұрын
🥰
@pasindunavinda1681
8 ай бұрын
ඒ වචන ටික😮❤
@KCREATIONS-z7g
9 ай бұрын
ඇවිදින පුස්තකාල....!! මාස්ටර් "ඩී"
@HARRY16111
8 ай бұрын
වදනින් අදහන්නෙ මම මාස්ටර් D හැමදාම ඔලු කරකවලා වදන් දෙන බර අවිය❤
@rasinthapradeep7378
9 ай бұрын
මේ හාදයගේ සින්දූ අහනවා මුල් කාලේ පටන්.වෙනම ලෙවල් එකක් මාස්ටර් ඩී.ආදරෙයි මචෝ ❤
@kushandasanayaka2575
8 ай бұрын
මානසික් ,රවි ජේ ,මාස්ටර් ඩී ලන්කාකෙ ඉන්න හොදම රැපර්ල තුන් දෙනා.දෙයක් ගන්න තියෙන වැදගත් රැප් කරන තුන් දෙනෙක්❤️❤️
@Kalu_Art_SL
8 ай бұрын
මාස්ටර් D 🖤 සුපිරිම හදවතක්, අපි සෙට් උනා මෝහීනී කරද්දි, පොලොවේ පය ගහගෙන ඉන්න පට්ටම චරිතයක්, ආදරෙයි මාස්ටර් 🖤
@masterstubborn9947
8 ай бұрын
Master D ට සම කරන්න පොරක් නැ මම 2014 ඉදන් රැප් අහන්නේ. මේ අවු 10ට මාස්ටර් ඩී වගේ එකයි හිටියේ ඉස්සරහට එන්නෙත් නැ සුවර් ❤❤
@lokiy275
8 ай бұрын
Deva එතනට එන සීන් එකක් මටනම් පේනවා
@masterstubborn9947
8 ай бұрын
@@lokiy275 පිස්සුද බන් උව ලගින්වත් තියන්න බැ. උගේ බරවචන තිබ්බට කිසිම තේරුමක් තියෙනවද. තව කෙනෙක් කොපි කරනවා කියන එක නෙවෙයි කලාව කියන්නේ තව කෙනෙක්ගේ දේවල් අරන් අලුත්ම දෙයක් එලියට දෙන එක කලාව කියන්නේ.
@lokiy275
8 ай бұрын
@@masterstubborn9947 සෙල්ලම තියනවා හැමදාන ක්‍රීඩකයා තමයි වෙනස් වෙන්නේ newschool D තැන ඉන්නේ deva අනික ඔයා උඩින් බලන්නේ උගේ සෙල්ලම ගැන නාග ගෝත්‍රික යන් මොනාද කරේ දේව ගෝත්‍රිකයන් මොනවද කරේ කියල පොඩ්ඩක් හොයන්න ඉස්සර්ලාම කලබල නැති මොල පිනිසායී
@verosh10
8 ай бұрын
Sira kathawa machan❤ There is only one ❤🎉
@Chirah_xx
8 ай бұрын
@@masterstubborn9947deva ත් සුපිරි පොරක් ඌ කියන ඒවයිත් ලොකු තේරුමක් තීනො...compare කරන්න එපා❤
@sudusadew9647
9 ай бұрын
නම කිව්වොත් ආයෙත් ....Master D ♥️👌
@thirangarandipatt4549
8 ай бұрын
Mama dakka supiri charithayak master D ❤️
@rusiruakalanka470
8 ай бұрын
ඔයා අවුරුදු ගානක් නෙවෙයි ....ආත්ම ගානක් එහාට දකිනවා සහොදරයා ❤️😘
@janakanedirisinghe3464
9 ай бұрын
ගමේ කොල්ලෙක් නේ. ගැම්මක් තමයි. 🤩
@ranganaprasaddolewaththa151
9 ай бұрын
ගමේ කොල්ලෙක් කියලා දැනගත්තෙ අද... ගැම්මක් තමා ගැම්මට ගැම්මක් 💪
@TRAVELGUIDESRi
9 ай бұрын
හොඳ වැඩසටහනක් තවමත් rappersla ඕනි ❤
@thamidunipun8826
9 ай бұрын
මතක පද jingle එක පිස්සුවක් ❤
@vishwab7005
8 ай бұрын
හෙල රැප් සටනේ තනි සෙබලා 🗿🖤
@sasiruthathsara
8 ай бұрын
අමරදේව Master Rap Version ... Master D ❤✨️
@pubudupraboth9444
9 ай бұрын
කලාවට ආදරේ කරන කලාවේ ජීවත් වෙන මිනිහෙක් 🥺🖤👊🔥💯
@nipunavishkadezoysa7113
9 ай бұрын
Master D 🖤 next level lyrics🔥🔥
@sangeethrajapaksha
8 ай бұрын
Master D ❤!!!
@trexravi
8 ай бұрын
True legend ❤❤...ආදරෙයි හැමදාමත්...❤❤
@Shan19XX
9 ай бұрын
Sri Lankan lyrical rapper 💀🔥💥
@masterstubborn9947
8 ай бұрын
Rudeboyray කියන්නෙත් පට්ට ඩයල් එකක් ❤
@sj5233
9 ай бұрын
ලිවිමේ පොහොසතා මාස්ටර් ඩී❤
@sahaniresh5615
9 ай бұрын
Master "D" ❤️
@feelmusic4955
9 ай бұрын
කොච්චර රැපර්ස්ල හිටියත් ආසම එකා ❤
@xMinez__nef
8 ай бұрын
manasick and master d is the best ❤
@Luzzy_22y
8 ай бұрын
Master D , Manasick,Deva mashing gun💀❤️
@MADUWAH
9 ай бұрын
අපේ එකා ආදරෙයි දහමෝ❤️🤟
@sci-techsl6242
8 ай бұрын
Vision eka ❤
@skirostudio
8 ай бұрын
Supiri ❤
@jpSL
9 ай бұрын
වටින තරුණ පරපුර,පොඩ්ඩක්හරි සතුටු වෙන්ඩ පුලුවන් එකම දේ මේ වගේ හිතන්ඩ පුලුවන් තරුණ සෙට් එක.
@Yyyyyyyy_t
9 ай бұрын
මේ වගේ සුපිරි ideas තියෙන, ලෝකෙ ගැන වෙනම කෝණෙකින් බලන, තේරුමක් ඇති වචන තියෙන, තේරුමක් ඇතුව රැප් කරන මනුස්සයෙක් වැදිල ඉන්නෙ, අහසෙ ඉන්නෙ, පාවි පාවි ඉන්නෙ ගගා හැම සින්දුවේම එකම හිස් වචන කියන lyrics වල ගන්න කිසිම දෙයක් නැති Costa එක්ක මොකට සින්දු කරාද මන්දා?
@MASITHA91
9 ай бұрын
Bro, it is two different vibes, not all the songs need deep meanings
@lasithmalhiru
9 ай бұрын
@@MASITHA91අනිවාරෙන් vibe 2ක්. Lyrics focus නොකර කරන rap ඒවා. ඒත් lyrics focus නොකර Costa කරන සින්දු මිනිස්සුන්ට set වෙන්නයි. ඒවගේම Lyrics focus නොකර Shan putha කරන සින්දු මිනිස්සු set නැහැ කියන්නයි මිනිස්සු ගන්න point එක මොකක්ද. Costage සින්දු වල හොයන්නෙ නැති meaning එක ඇයි Shan puthage සින්දු වල හොයන්නෙ
@kavinduharshanath6849
9 ай бұрын
Bala walapemi ahnn
@sanjanachandupa
9 ай бұрын
@@lasithmalhiru Costa, shan putha kiyanneth vibe dekak. production quality, voice karana widiha, lyrcs mean nounath e deka venas e level eken
@sj5233
9 ай бұрын
@@kavinduharshanath6849බලා වැලපෙමි එකෙත් මාස්ටර්ගේ වර්ස් එක විතරයි හොද කොස්තගේ ලිරික්ස් සුපිරි නැ කොස්තගේ බීට් හොදයි ඒකයි හිට් වෙන්නේ බලා වැලපෙමි එකට නඩුවකුත් වැටිලා තියෙන්නෙ
@lunuvilaanjana
8 ай бұрын
Master D, patta machan, adarei !!!
@shereenkarunarathna4873
9 ай бұрын
Master D.. Supiri ❤💥 Maara genuine supiri artist kenek
@Lahiru-dl9sq
9 ай бұрын
දහමා...😘😘😘උබ මහත්වෙලා😇😇😇😇😇පෝඩ්ඩක්😱😱😱මචා
@Toon_TicklesLOL
9 ай бұрын
ඇදුමට බන් 😂
@chethiyasamasri
9 ай бұрын
master d, manasick.. my fv
@sanjulagayashan9650
9 ай бұрын
A master above all masters.. Master D.... ❤🎉
@supundesilva8018
3 ай бұрын
Boy!...❤️
@Shalijay420
9 ай бұрын
my favorite thing Master D ❤❤❤
@SmokeWRLD999
9 ай бұрын
Art 🤘🔥
@upekshamadushan5761
9 ай бұрын
Daham malli😍✌️✌️
@charakakalum431
9 ай бұрын
Master Dගෙන් ආපු බර අවිය..Deva ඕනෙ අයියෙ❤😊
@zijja47
4 ай бұрын
Bars nathi un 😂
@sanjananoizey6528
8 ай бұрын
D ❤🔥
@Umesh-sankalpa
9 ай бұрын
Master 💯🙌🖤
@saico_x_
8 ай бұрын
Master D 👑❗
@nisansalanayanajith7710
9 ай бұрын
Sira waddekne mu yako 🥰 Jayama wewa!!!
@kavindudilshan046
9 ай бұрын
වැඩ්ඩෙක්..💥😍
@AvishkaDe
9 ай бұрын
Master, as always; respect brother ✊🏻🖤🇱🇰✌🏼☮️
@ravindraabeykoon8299
9 ай бұрын
Master D much love 💕💕💕💕💕💕💕
@Moviebuffer911
8 ай бұрын
Freaky Mobbig next artist widiht oone brother ❤
@EshanEshansalinga-ue6uo
6 ай бұрын
මාස්ටර් D ❤
@MegaTeedz
9 ай бұрын
වතුර වීදුරු දෙක එක වගේ හිස්වෙන්නේ. කතා කියලා සහ කතා අහලා. ඔව් ඒක අර්ථවත් සාකච්චාවක්. මාස්ටර් කට ටැක්ටරේ ස්ටාර්ට් කරලා. නියමයි සටපඩ-සත්තපඩ නෙමෙයි මේ මතකපද..
@Kmsanjula95
9 ай бұрын
ආසම එකෙක්❤
@nawoddmalshika4591
8 ай бұрын
ඇවිදින පුස්තකාලය 🖤
@driftinghomies
8 ай бұрын
රසවත් චරිතයක්💜️
@NandunAdithya
8 ай бұрын
ජීවිතේ අපිට රගපාන්න වෙන චරිතෙයි ආස චරිතෙයි දෙකක් ✊🖤 35 min
@mentitaterere
9 ай бұрын
Dios mío! Idolo! ❤
@mpattanayaka5143
9 ай бұрын
Puluwan nam "deva" ekka programe ekak karanna..eyath samaje wena prashna gana katha karana kenek..mama hithanawa hoda sakachchawak karanna puluwan wei kiyala.thanak you
@AD-xe2oo
9 ай бұрын
අවදාන හිගන්නෙක්නෙ බන් දේවා 🌝🤞
@Toon_TicklesLOL
9 ай бұрын
@@AD-xe2ooඇබිත්තයෙක්ට රිදිලා 😂
@AD-xe2oo
9 ай бұрын
@@Toon_TicklesLOL ඉතින් ඇත්තනෙ බන් කිව්වෙ 🌝🤞 ඌ අවදාන හිගන්නෙක්නෙ
@Handlethis-g3d
7 ай бұрын
@@AD-xe2oo😂😂පෑරුනු හිතක් වේනම් වන්නි අසා කැලබුන යන්න ගිහින් නිදියන්න මව් උකුල ගාව තනි එකා මම මේකෙ රැප තොල ගෑව අවදානෙ පිනිස මට එප උබෙ අවසර - deva
@AD-xe2oo
7 ай бұрын
@@Handlethis-g3d 2008 da 💀🤞
@Thilina_Saranga
9 ай бұрын
Daham Aiya.. ♥ Game Kollek thamai ♦
@Muditha639
9 ай бұрын
මාස්ටර් 💙
@sajithsampath8754
8 ай бұрын
❤❤ fatta waddek m.d
@Nipunacoffee
8 ай бұрын
පට්ට චරිතයක් අනේ ඔයා ❤️
@Rezor_es
8 ай бұрын
මට උබ පොරක් අයියේ D🖤✍️
@Vibrant_441
8 ай бұрын
දකුණේ කොල්ලෙක් ❤😊
@neomadhu2478
9 ай бұрын
Master D 🔥 Asama ekek 😍❤
@MALINDU_PANKAJA
9 ай бұрын
අපි පට්ට අසරණයි... ❤️🙆
@shamalranasinghe2695
Ай бұрын
Classic episode ❤
@gayanmaduranga5380
8 ай бұрын
මිනිස්සු හැමදාම හිර වෙලා ඉන්න ට්‍රැප් එක කඩන්න වැඩ කරන මිනිස්සු❤️🥰🍂
@shiranmadusanka3064
8 ай бұрын
Master ට බර අවියක් කියන නිර්වචනෙ සැරවැඩි නෑ ❤
@milashavishka3110
9 ай бұрын
D❤
@Ttmemes1.0
8 ай бұрын
Master D ❤ fav
@Danigala-දානිගල
8 ай бұрын
Rap lyrics නම් next level ..
@prazadmadusanka9462
9 ай бұрын
master ☘
@shanakapradeep2271
9 ай бұрын
ආසම ❤
@Anjana_De_Silva
8 ай бұрын
Skip Karanna Hithunema Na E Tharam Watina Adahas 🖤🧠
@Miskey-zn3gh
9 ай бұрын
Thank you so much for thiss ❤
@sahannuwarawewa9102
9 ай бұрын
තනි සෙබලා❤️ අයියේ Chrish vix & Minol ගේන්න❤️
@MRNavindu7
9 ай бұрын
legends l tm E root,Chrish vix,Minol,Kalu malli,Zen,D minor,D rex,Hiyum
@Chirah_xx
8 ай бұрын
@@MRNavindu7drill team ❤
@cactusbybhanu7840
8 ай бұрын
-drill team cypher 14/15😌
@Izziee-v4w
7 ай бұрын
Aniwa denna onima dial dekak❤
@TharinduDV
9 ай бұрын
Master is master ❤
@Hiphop73450
9 ай бұрын
Master d ❤♬
@vihangavimukthi4545
9 ай бұрын
සුපිරියක්❤❤❤
@playtime1-yt
9 ай бұрын
අපේ ගමේ එකා මාස්ටර් ඩී 🤩🖤🫂
@futuremindacademy15
9 ай бұрын
Master D...❤❤
@ShehanKaveesha-b1f
9 ай бұрын
Deva (cobra) gennk ❤
@Lanka987
8 ай бұрын
Skip nokara okkoma baluwa ,mster d ❣️❣️
@gayanmaduranga5380
8 ай бұрын
ආදරෙයි සහෝදරයා❤️ මිනිස්සුන්ගේ ආකල්ප ගොඩනගන්නයි ඕනේ කියන කතාව ඇතුලේ මිනිස්සුන්ටත් නොදැනී මිනිස්සුන්ගේ හිතන පතන දකින විදිහ වෙනස් කරන්න කරන කැපකිරීමට ආදරෙයි❤️ ළගදීම දවසක අපි මුණගැහේවී කොහේ හෝ තැනකදී
@gayanmaduranga5380
8 ай бұрын
මගේ කැඩපතක් දිහා බලාගෙන සිටීමක් කියලා දැනෙන නොදැනී ගෙවෙන පැයයි විනාඩි 17ක්🥺❤️ ආදරෙයි සහෝදරයා ආයෙමත්
@Rozza-8
4 ай бұрын
යහපාලනේ නම් හෑවා මේ මයිනා රට කෑවා වැඩ කරන විරුවො ආවා මේ රටටම සහ ගෑවා 💥
@shalumrelaxation7084
9 ай бұрын
My favorite MasterD 🫡
@findingretreat
8 ай бұрын
REAL sri lankan KING OF RAP!!!!
@SVSL1993
9 ай бұрын
Master...Shika mathakada sudu ...platina eken awit sapak dala giyapu 🥰
@shehan_shalinda
8 ай бұрын
Master
@pramodsalinda9335
9 ай бұрын
Master D 🔥🔥
1:14:58
මේක කවුරුත් දන්නේ නැති story එකක් | Freaky Mobbig සමග මතක පද Mathaka Pada
Mathaka Pada - මතක පද
Рет қаралды 33 М.
1:23:23
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 868 М.
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 9 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 148 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
49:45
මොළේ ඇතුළේ මල් වෙඩි පත්තු වෙන්න වැඩ කරන්න! | Malinda Alahakoon |@TechTrackShow
Neon
Рет қаралды 79 М.
1:12:45
අපි නොදන්න Underground Music |T10 with Noiyse Project #myy #heartekearteka #noiyseproject
Y FM
Рет қаралды 22 М.
1:39:24
පාර්ලිමේන්තුවේ 225ම තාම ප්‍රශ්නෙ කතා කරන්නෙ නෑ - Suneth Chithrananda සමග මතක පද (Mathaka Pada)
Mathaka Pada - මතක පද
Рет қаралды 39 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
2:56:10
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග 'සටන' | Anura Kumara Dissanayake #NPP #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 1,2 МЛН
1:17:27
Gune Aiyage Kamare-මේක නම් අහන්න ම ඕනේ කතාවක්, කුඹියෝ හදපු ලකාගෙන්,රට ගැන,හෙට ගැන,කුබියෝ 2 ගැන කතා.
Gune Aiyage Kamare
Рет қаралды 71 М.
1:15:01
වටිනාකම දෙන්න බැරි නම් මාව ගන්න එපා | රඛිත වික්‍රමරත්න සමග මතක පද | Rakitha Wickramaratne
Mathaka Pada - මතක පද
Рет қаралды 12 М.
3:45:45
EP-198 | NEET Controversy, UPSC, Reservation & Indian Politics with Dr. Vikas Divyakirti
ANI News
Рет қаралды 10 МЛН
56:03
මැයි මාර ප්‍රසංගය කතාව සත්‍ය කතාවක් | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමග මතක පද
Mathaka Pada - මතක පද
Рет қаралды 1,8 М.
3:58:02
නිවන උදෙසා ඇසුරු කළ යුත්තේ කවුරුන්ද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 80 М.
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 9 МЛН