YTM 07 - ලංකාවේ ලොකුම YouTube චැනල් එකතුව

  Рет қаралды 219,671

Master Academy

Master Academy

Күн бұрын

Пікірлер: 635
@masteracademylk
@masteracademylk Жыл бұрын
KZbin 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
@dilanraj4585
@dilanraj4585 Жыл бұрын
👍👍👍👍
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
No money 🙂
@DeshapriyaA
@DeshapriyaA Жыл бұрын
KZbin videos wala ei views adu wenne
@binu_on_wheels.
@binu_on_wheels. Жыл бұрын
@@DeshapriyaA තමන්ගෙම කියලා unique fan base එකක් හැදෙනකන් හැමෝටම ඔහොම තමයි සහෝදරයා..❤️
@nuwanthiwickramathilake9760
@nuwanthiwickramathilake9760 Жыл бұрын
Salli tikak hoyagaththa gaman add wenawa..
@wishmalokaya1
@wishmalokaya1 Жыл бұрын
බොහොම ස්තුතියි චනුක්ස් අපිව මෙන්ෂන් කලාට හා ඔබේ නිහතමානිකමට.. කමෙන්ට්ස් අතරේ අපිව මතක් කල සැමටත් ස්තුතියි .. සියලු දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@kkvchj
@kkvchj Жыл бұрын
Wishma Lokaya ❤❤
@pathumpriyakelum2506
@pathumpriyakelum2506 Жыл бұрын
💖
@mck8118
@mck8118 Жыл бұрын
@chanmimitchel1972
@chanmimitchel1972 Жыл бұрын
😍❤💐
@Kill_Plus
@Kill_Plus Жыл бұрын
@dunga_production
@dunga_production Жыл бұрын
දවසක අපි ඔය චැනල් ඔක්කොම පහු කරලා වැඩිම සබ් තියෙන චැනල් එක විදිහට ඉස්සරහට එනවා අනිවාර්යයෙන්ම...❤️❤️
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් ස්තූත්යි 😍😍
@nirorajapaksha5468
@nirorajapaksha5468 Жыл бұрын
ඔබගෙන් ගොඩක් දේවල් ඉගනගත්තා.ස්තුති ගොඩක්..හැම දෙයක්ම සාර්ථක වේවා.❤
@ksPAcc
@ksPAcc Жыл бұрын
Simplebooks, Science with Ruchira, Ramuwa, Pc guide Lk, Bio Api, (300K) ලෙවල් එකේ ඉන්න සුපිරිම චැනල් සෙට් එකක් ❤️👌🔥💯
@Alone_traveler274
@Alone_traveler274 Жыл бұрын
Mr.pudumaya
@kanishkaneo9550
@kanishkaneo9550 Жыл бұрын
Astrophysics,video katha ,slvlogs,gappiya thinking
@W.A.S.L
@W.A.S.L Жыл бұрын
Professor wasana maithree
@RavindhuTharushan
@RavindhuTharushan Жыл бұрын
@@W.A.S.L 😅😅මොනාද බං එ
@KALINDU01
@KALINDU01 Жыл бұрын
​@@RavindhuTharushan 🤔🤔🤔 ඇයි එහෙම කියන්නේ.
@SenujaRC2009
@SenujaRC2009 2 ай бұрын
Chanux aiyye mama wenama chanel ekak karanne ❤❤❤❤ Eka ganath poddak kiyanna❤❤❤ Chanel ekata gihilla balala
@thelifeacer2485
@thelifeacer2485 Жыл бұрын
මිනිස්සු ඉන්නේ video බඩගින්නක..ඇත්ත කතාව..ජය වේවා❤🎉
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka Жыл бұрын
ඒ හීනෙට දවසක මමත් එනවා.හදිසියක් නැ..අවුරුදු දෙකක ඉදලා මගේ යුටියුබ් චැනල් එක කරනවා.ඒ හැම දෙයක්ම පොන් එකෙන් කරන්නෙ..දවසක හොද 📷 කැමර් එකක් අරගෙන තවත් හොද ලස්සන විඩියෝ ගෙනවා..අදට සබ්ස්ක්‍රයිබ් 2000යි.වැටි වැටි හරි නැගිටිනවා...❤❤❤
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
Best of luck ❤
@islam_makhachev_00
@islam_makhachev_00 Жыл бұрын
Ubt ba
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka Жыл бұрын
Ok
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka Жыл бұрын
@@islam_makhachev_00 ස්තුති මහත්තයා මෙවගේ අදහස් තමයි අපිව තවත් motivated කරන්නෙ.ඔබට මගේ ගෞරවය
@foodenter
@foodenter Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කරන එකට
@godulenglish2541
@godulenglish2541 Жыл бұрын
නිහත මානි ජෙනිවින් පුද්ගලයෙක් තමයි Chanux කියන්නේ. අහද්දි පුදුම ගැම්මක් එනවා හිතට නැවත චැනල් එක පටන් ගන්නම හිතෙනවා. Thank you very much your honest mindset chanux.
@AIUNIX
@AIUNIX Жыл бұрын
04:41 වැරදි නිවැරදි කිරීමක්🤗 wild cookbook චැනල් එක විඩියෝස් 399ක් දාල තින්නෙ 👀🙌❤️ මිනිස්සුන්ටනෙ පොඩි පොඩි වැරදීම් වෙන්නෙ 🤗
@masteracademylk
@masteracademylk Жыл бұрын
ow ow 399ක්
@AIUNIX
@AIUNIX Жыл бұрын
@@masteracademylk its ok chanux bro ❤️🤙
@snr325
@snr325 Жыл бұрын
Chanux bro ඇත්තටම රටට ලොකු සේවයක් කරන, කරන්න ලොකු උත්සාහයක් ගන්න ඇත්තටම සුවිශේෂී content creator කෙනෙක්. ගොඩක්ම ස්තුතියි chanux bro. ඔයාගෙ මේ මුලු වීඩියෝ එකම skip නොකර බැලුවා.. ඒ වගේම මගේ Ideas වලටත් ලොකු රුකුලක් වුණා මෙ video එක. Thank you Chanux bro..❤❤
@English64768
@English64768 Жыл бұрын
😂😂😂
@snr325
@snr325 Жыл бұрын
@@English64768 Hahhahhaa hari hina ai kauruhari kuchukawanawada
@snr325
@snr325 Жыл бұрын
@@Nuwanmaxspeed1992 😊💪
@Srilankangossip123
@Srilankangossip123 Жыл бұрын
Anuradhapura walisingha harischandra college eke kollek ❤
@heladeranatahelabasin576
@heladeranatahelabasin576 Жыл бұрын
අපි අනේ විදිහට දැනුවත් කළ❤ එකට බොහොම ස්තූතියි
@Hachin-u3c
@Hachin-u3c 9 ай бұрын
@manushaviran4945
@manushaviran4945 Жыл бұрын
wow fatta...මටත් ආසයි කවද හරි ඔයා වගේ වෙන්න...ඔයාව එක පාරක් හරි හම්බ වෙන්න... මම ඒක මගෙ යාලුවන්ට කිවුවහම මට හිනා වෙනවා...
@LunCham
@LunCham Жыл бұрын
Plans kiyanna epa. Karalama pennanna
@manushaviran4945
@manushaviran4945 Жыл бұрын
👍කියල කරපු ගොඩක් ඒවා නැති උනා
@nirorajapaksha5468
@nirorajapaksha5468 Жыл бұрын
Chanux box ,ඇත්තටම හිතේ කිසිම කුහක කමක් නැති අනුන්ගෙ සාර්ථකත්වයට ඇත්තටම අත දෙන නිහතමානීව හැම දෙයක්ම කියලා දෙන ඔබට ඇත්තටම ස්තුති .ඔබ කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා .හදවතින් ම සුබ පතමි.❤❤❤
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කරන එකට තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉
@furry-cornerz
@furry-cornerz Жыл бұрын
කන්න දෙනව නම් ,අපිට බොන්න දෙනවනම්...😂 කන බොන චැනල් තමයි ඉහලින් ම තියෙන්න ..
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
ඔයාගෙ ඒ නිහතමානිකමට මම ගොඩාක් ගරු කරනවා අයියේ ❤️🥰🙏 ඔයා ගොඩාක් හොද පනිවිඩයක් සමාජෙය දෙන්නෙ 👌
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
මිනිස්සු ඉනෙ වීඩියෝ බඩගින්නෙ තමයි ඇත්ත කතාව අයියෙ අපි මොන වීඩියෝ එක දැම්මත් බලන එක මනුස්සයෙක් හරි ඉන්නවා❤️✌️
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
බුඩිසම් චැනල් එක සෑහෙන්න වටින. තරුණ ළමයින්ට වැදගත් වෙන කරුණු ඉගෙනගන්න පුළුවන් ..
@Chandi56533
@Chandi56533 10 ай бұрын
වටිනාකම ඉහළ යි,🙏
@Deshan23456
@Deshan23456 Жыл бұрын
(DESH PRODUCTION) kiyana namayen kawadahari gemak gahala pennanawami.thanks chanux brooo
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
එක දෙයයි කියන්න තියන්නේ..ලංකාවේ පැරණිතම KZbin Channel එකක් කරන Chanux Bro පට්ටම නිහතමානී චරිතයක්.😍 හැමදාම ආදරෙයි යාලු 🥰🙏💐
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Satha pahaka udawwak karan nathi akek bn mu danna un dannawa Kollekwa report karala thibba
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
@@therelaxsubnowඋගේ සල්ලි උවේ විඩිහට වියදම් කරන්නෙ බං උබට ඕන්ද් විදිහට නෙවෙ
@Sinhalacartoon50
@Sinhalacartoon50 Жыл бұрын
Nice video Gaming chanal ගැන video එකකුත් ගේන්න❤
@priyangikasubashini7750
@priyangikasubashini7750 Жыл бұрын
විශ්ම ලෝකය ❤
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
මන් ආසම එක
@SampathJason
@SampathJason Жыл бұрын
😮
@DreamTecnoblade
@DreamTecnoblade Жыл бұрын
@lakshankarunarathna2342
@lakshankarunarathna2342 Жыл бұрын
Eke damagdk ewa boru
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
@@lakshankarunarathna2342 කියන්න බලන්න එක බොරු වීඩියෝ එකක්.
@creedlkofficial
@creedlkofficial 10 ай бұрын
බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක්! 🙏
@KathandaraMama
@KathandaraMama Жыл бұрын
matath Master Academy ekata ekathu wenna one.. oyagen godaak dewal igena gaththa.. ( @Kathandara Mama)😄
@themoralshow902
@themoralshow902 Жыл бұрын
නියමයි ❤️😀
@mrchanulrandiya
@mrchanulrandiya 6 ай бұрын
සුපිරි විඩියො එකක් 🤜🤜👍
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
සුපිරි වීඩියෝ එකක්
@Piumi687
@Piumi687 Жыл бұрын
මම පෞද්ගලිකව දැක්ක හොද චැනල් එකක් තමයි universe in you කියන චැනල් එක එකේ ගොඩාක් වීව්ස් නැති උනත් mind එක හදා ගන්න ජිවිතේ ඉස්සරහට යන්න පුළුවන් විදිය ගැන අපිට දැන ගන්න පුළුවන් ❤️
@tastysrilanka
@tastysrilanka Жыл бұрын
Thank you very much ayye. As an apprentice your advices are very valuable for me. Thank you again ❤
@5smix280
@5smix280 Жыл бұрын
නියමයිනේ
@Nimasuproductions
@Nimasuproductions Жыл бұрын
චානුස් අයියා අපිත් අලුතින තමා යුටියුබ් කරන්න පටන් ගත්තේ සප්පේකක් ඔනි ඔයාගේ අදහස් වටිනවා අයියේ...
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
KZbin චැනල් කිහිපයක් ම දැක්කා රටවල් වෙනස් කරපු එහෙම කරාම මොකක් හරි වාසියක් තියේද?නැත්නම් ඒ චැනල් එකේ වැඩියෙන්ම වීව්ස් හරි,subscribersලා ඉන්න රටද එතන වැටෙන්නේ ?
@KALINDU01
@KALINDU01 Жыл бұрын
ගෙවන revenew එක වැඩි.රටින් රටට එක වෙනස්.
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
​@@KALINDU01ඒ පිට රට අය චැනල් එක බලනකොටනේ වීව්ස් වලට රටින් රටට ලැබෙන ඩොලර් වැඩි වෙන්නේ. චැනල් එකේ රට වෙනස් කරාම මොනවද තියෙන වාසි ?
@Sammitha_Meegaskumbura
@Sammitha_Meegaskumbura Жыл бұрын
🚩🚩KZbin කියන්නේ වෙනම Art එකක්.... ඒක අල්ලගන්න experiment ගොඩක් කරන්න ඕන.... චැනල් එකක් පටන්න ගන්න....හොද content එක තෝර ගන්න එකේ ඉදලා.... ඒ content එක තමන්ට ගැලපෙනවද කියන තැන ඉදලාම තියෙන්නේ.... Social, Psychological, Technological, Political, Cultural සහ තව ගොඩාක් කාරනා.... ඒ නිසා මම දකින්නේ KZbin කියන්නේ Educational Practice එකක්....ස්තුති චනුක්ස් අයියා..... University Of පේරාදෙණියේ හොද Product එකක්....
@pink-7
@pink-7 Жыл бұрын
ඇත්තටම තාම අපේ අයට දැනුනෙ නෑ අපි බොරු දේවල් වලට කාලෙ නාස්ති කරන්නේ කියලා. රත්තරන් කන්දක් උඩ ඉදන් මොකුත් නෑ කියලා අඩනවා. Great video 💟🤘
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation Жыл бұрын
ගොඩාක් ස්තූතිය
@Sriyanmadhusanka
@Sriyanmadhusanka Жыл бұрын
Godak dewal igenaganna puluwan, MN godak motivated une me channel eken❤️❤️
@RajithMadushan-rf2sw
@RajithMadushan-rf2sw Жыл бұрын
❤ good thx thawa aluth dewal kiyadenna 😊
@rusith_v
@rusith_v Жыл бұрын
අයියේ fiverr එක ගැනත් full video එකක් කරන්න❤
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
Thank you so much .
@stilllove108
@stilllove108 Жыл бұрын
ලංකාවේ අංක එක wild cook දෙක අපේ අම්මා තුන වීනී ටිවී චැනල් වැඩක් නෑ ක්‍රිකට් එකත් ලොකෙම එකතුවක්
@StateArtist
@StateArtist Жыл бұрын
List akata anna nm math asayi.
@slhotlinks3998
@slhotlinks3998 Жыл бұрын
ගොඩක් හොඳ වැඩක් 🙏🙏🙏🙏🌏🌏🌏🙏🙏🙏
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
ගොඩක් වටිනවා
@LalithMuthunayaka
@LalithMuthunayaka 7 ай бұрын
Chanuks bro thanks for your chanel.
@KEVINBRO-007
@KEVINBRO-007 5 ай бұрын
VERY GOOD
@sinhalanews.lk7188
@sinhalanews.lk7188 Жыл бұрын
නියමයි
@Miyurusandeep
@Miyurusandeep Жыл бұрын
විශ්ම ලෝකය චැනල් එකේ quality ය ❤ 7:59
@wishmalokaya1
@wishmalokaya1 Жыл бұрын
ආදරෙයි ❤❤❤
@kavi_creations_kavindu
@kavi_creations_kavindu Жыл бұрын
අයියේ ඔයාට "Restoration of Everything" චැනල් එක මගහැරිලා නේද😇 ඒකත් ලොකු පිටරට Audience එකක් ඉන්න ලංකාවෙ චැනල් එකක්😍
@SasiruAnjana
@SasiruAnjana Жыл бұрын
Dinesh අයියගෙ චැනල් එක
@simpleshortvideo
@simpleshortvideo Жыл бұрын
Buddhism 😍
@johnniewalher8045
@johnniewalher8045 Жыл бұрын
@DreamTecnoblade
@DreamTecnoblade Жыл бұрын
@MahindaRajapaksha6996 මාත් budhdhism තමා මන් දැනන් හිටියේ නැ එහෙම channel එකක් තියනව කියල මන් හිතුවේ අපේ අම්ම චැනල් එක budhdhist නිසා කියල ☸❤
@DreamTecnoblade
@DreamTecnoblade Жыл бұрын
@MahindaRajapaksha6996 ❤
@Slkguy89
@Slkguy89 Жыл бұрын
Business Advisor, Danceinspire ලංකාවෙ හොද KZbin channel 2ක්
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Жыл бұрын
වෛද්‍ය වරුන්ගේ channel තියනවා අයියේ. Syber clinic, nutry info, sexed lk, තව channel ගොඩක් තියනවා. ඇත්තම කතාව නම් තමන්ගේ සෞඛ්‍යය ගැන බලන audience එකක් ලංකාවේ අඩුයි අයියේ. ඒකයි ඇත්ත.
@mymeisagare
@mymeisagare Жыл бұрын
ස්තූතියි C.Bro.. ❤❤❤❤
@TharinduPradeep2
@TharinduPradeep2 Жыл бұрын
කෝ කෝ කියලා අහපු හැම එකටම චැනල් තියනවා. චනුක්ස් දකින්න නැතිව ඇති.. ඒත් හැම එකකටම තියනවා... ෆිල්මින්ග් පැත්තට ඇරෙන්න අනිත් හැම පැත්තටම මම නම් චැනල් දැකලා තියනවා සහ බලනවා....
@amazing6357
@amazing6357 Жыл бұрын
කෝ කෝ කිව්වෙ youtube එකේ කෝ කියලා නෙවෙයි.බහුතරය බලන ටිකට ආවෙ නැත්තෙ ඇයි කියලා අහන්නෙ
@senarathbandara4430
@senarathbandara4430 Жыл бұрын
Very good advice ,thanks !
@Ekadekathuna123
@Ekadekathuna123 Жыл бұрын
Gaming & streaming ගැන youtube එකෙන් ඉස්සරහට යන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
@punchiapatananagunadam8512
@punchiapatananagunadam8512 Жыл бұрын
EXCELLENT 🎉🎉🎉
@Asanka_Dilip
@Asanka_Dilip Жыл бұрын
Great Explanation Chanux ❤❤ From 🇦🇪
@cleanmind77
@cleanmind77 Жыл бұрын
Great explain chanux bro,
@Avibemusic0
@Avibemusic0 Жыл бұрын
කවදා හරි සිංහල පීඩියා චැනල් එකත් ඔතනට එන්න ඕනි 🥰😍
@KinaraChamara
@KinaraChamara Жыл бұрын
අයියේ farmous whatsapp group ගැන vedio එකක් දාන්නකෝ,
@Ratawate-aroundthecountry
@Ratawate-aroundthecountry Жыл бұрын
විශ්ම ලෝකය කියන්නේ සුපිරි චැනල් එකක්....❤️
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
සුපිරි 👍💪
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
Good luck bro
@tourismnetwork
@tourismnetwork Жыл бұрын
ලඟදීම world Tourism Network එක්ක ගෙනවා 😮
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
මගේ හීනෙත් සිල්ව ප්ලේ එකක්
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 Жыл бұрын
KZbin channel එකක් කරද්දි කොහෙ හරි වෙනත් රටකට ජිවත් වෙන්න ගියොත් youtube channel එකෙ රට සහා email එක වෙනස් කරන්න ඕනද ?
@pasindulakshan999
@pasindulakshan999 Жыл бұрын
පට්ට💖🥺
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
ලංකාවෙ travel channel අනිවාර්යයෙන් මේ අතරට එන්න ඕන.. ❤❤ ලංකාවෙ සුන්දරත්වය ලෝකෙටම පෙන්නල විදේශ විනිමය ලංකාවට ගේන්න ලොකු ශක්තියක් වෙයි.. @travelwithwife
@shashinkavidusara7099
@shashinkavidusara7099 Жыл бұрын
Worldstarhiphop ගැන වීඩියෝ එකක් ඔනේ
@Dan-acadamy
@Dan-acadamy Жыл бұрын
❤Nice sharing
@lahirudananjaya9887
@lahirudananjaya9887 Жыл бұрын
විශ්ම ලෝකය..🌹❤️ විනී..🌹❤️
@wishmalokaya1
@wishmalokaya1 Жыл бұрын
ආදරෙයි ❤❤❤
@kithsirihewage4615
@kithsirihewage4615 Жыл бұрын
"Malli" you put everything on the table, it is up to public to decide what to. Wish you all the best from Ohio USA.
@the-methum
@the-methum Жыл бұрын
Ohioooooooooooooo❤✈
@thewhitesaucecompany
@thewhitesaucecompany Жыл бұрын
Yo how’s things going on there ?
@DreamTecnoblade
@DreamTecnoblade Жыл бұрын
Ohio😁
@shanfarez7943
@shanfarez7943 Жыл бұрын
Proud about our Sri Lankan Talents
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
Proud නෙමේ මුන් එකෙක් අදායම් බදු ගෙවන්නේ නැහැ channel එකේ එන income එකට. ඔක්කොම හොරු. මහා උන් සහ පොඩි උන් ඔක්කොම හොරු. නමුත් රටේ අඩුපාඩුලු!
@yourchannel3476
@yourchannel3476 Жыл бұрын
niyamay man godak dewal igana gannawa ..💙💙💙 mage suba pethum...
@gayanahendalage3223
@gayanahendalage3223 Жыл бұрын
විශ්ම ලෝකය... ❤️❤️❤️
@wishmalokaya1
@wishmalokaya1 Жыл бұрын
ආදරෙයි ❤❤❤
@ShashikaPramodi
@ShashikaPramodi Жыл бұрын
short video walata copyright wadunama monetization karana beda eth. copyrigh protected content found. But it Doesn't affect your short video kiyala thibboth. Ane kiyala denako song walata license gane komada
@NuwanSameera-m9p
@NuwanSameera-m9p Жыл бұрын
Machan very thankful. Machan mage.......,..........,........ sure
@dumindarajapaksha8427
@dumindarajapaksha8427 Жыл бұрын
Pls do health related chanel advice
@TS_Selling
@TS_Selling Жыл бұрын
Spiri Aiya.
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
This is great information Everyone who has talent should go for it. I would really like if you could update this video with top 25 money making utubers lanka.
@MC-GAMING-PRO
@MC-GAMING-PRO Жыл бұрын
Good video ❤
@deepthikumari9306
@deepthikumari9306 10 ай бұрын
thanks ❤️‍
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 9 ай бұрын
Best
@kmr_official_lk
@kmr_official_lk Жыл бұрын
Niyamai sir ❤
@ThenukaPharmacy
@ThenukaPharmacy Жыл бұрын
Pharmacyak karana kenekuta idea ekak denna you tube chanal ekak karanna.?
@ceylon6098
@ceylon6098 Жыл бұрын
Wild cookbook 👌❤
@sriyanimallika979
@sriyanimallika979 8 ай бұрын
Thanks
@nuwanthiwickramathilake9760
@nuwanthiwickramathilake9760 Жыл бұрын
KZbin එකේ location එක වෙන රටක් විදියට දැම්මම monetize කරද්දි ප්‍රශ්නයක් වෙනවද. ලැබෙන dollers ගාන වෙනස් වෙන වාසියටද එහෙම දාන්නෙ. ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow Жыл бұрын
Country එක කොහේ දැම්මත් ගෙවන්නේ views එන country එක අනුව
@KALINDU01
@KALINDU01 Жыл бұрын
රට වෙනස් වෙද්දි ගෙවන ගාන වෙනස් වෙනවා monetization වලට.
@nuwanthiwickramathilake9760
@nuwanthiwickramathilake9760 Жыл бұрын
Me procedure eka හරියටම විස්තර ඇතුව දන්න කෙනෙක් කියන්නකො...plz🙏
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
විශ්වකර්ම වගේ චැනල් එකක් මෙච්චර ට්‍රෙන්ඩ් වෙන එකෙන්ම ලංකාවෙ එවුන්ගෙ මානසිකත්වය හිතාගන්න පුලුවන්
@Free2play-k3m
@Free2play-k3m Жыл бұрын
😂
@rahulranasinghe8681
@rahulranasinghe8681 Жыл бұрын
Ow😂
@Free2play-k3m
@Free2play-k3m Жыл бұрын
එච්චර දුර යන්න ඕන්නෑ. ලංකාවම ගනින්කො 😂
@evienleema101
@evienleema101 Жыл бұрын
සහතික ඇත්ත බන්✌✌✌
@RavindhuTharushan
@RavindhuTharushan Жыл бұрын
ඇත්ත කතාව
@COOKINGTRAVEL-dz7wm
@COOKINGTRAVEL-dz7wm Жыл бұрын
KZbin danuma labadena chanuks...thanks😊
@gihan.u2001
@gihan.u2001 Жыл бұрын
Buddhism කියන්නෙ Shraddha TV එකෙන් කරන English channel එකක්
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
මිනිස්සු බලන්නේ මොනවද කියන එකයි මෙතන ප්‍රශ්නය. Wild cook book ලංකාවේ අය විතරක් බලන එකක් නෙවෙයි. ඒ චෙෆ්ගෙ හැකියාව විතරක් නෙවෙයි පෙනුමයි හිනාවයි ගොඩක් බලපානවා එයාට ඔය තරමට වීව්ස් එන්න. අනික කෑම හදන චැනල් බලනවා කට්ටිය. ඒ ඇර අනිත් කොමඩි ඒවා තමයි වැඩියෙන්ම බලන්නේ කියලා තමයි කියන්න වෙන්නෙ. නැත්නම් කෝ අහපු විදියෙ චැනල් තියෙනවා මම නම් දකිනවා. ඒවා මිනිස්සු බලන් නැති එක තමයි වෙලා තියෙන්නේ
@srilanka82
@srilanka82 Жыл бұрын
ඔයාගෙ අදහසට මම 100% එකගයි. ලංකාවෙ අය අළුත් දේවල් ඉගෙන ගන්න තියෙන ආසාව හරි අඩුයි. ඩේටා කපාගෙන මොකක් හරි කොමඩියක්..එහෙමත් නැත්නම් කාගෙ හරි ඕපයක් බලන්නයි ආසාව. මුකුත් ඕනෙ නෑ මගෙ චැනල් එක අපේ ගෙදර එවුන්වත් බලන්නෙ නෑ😂
@Mooicooking
@Mooicooking Жыл бұрын
superb chanux
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
The idea නමත් ඒවී දවසක ඔතනට❤️❤️ Thank you aiye ❤️
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 Жыл бұрын
ස්තුතියි ඔබට....
@Slpasiyabro
@Slpasiyabro Жыл бұрын
Oyath patangaththe guitar play karala nee :)
YTM 08 - How to Earn First $300 from YouTube Channel in Sri Lanka
17:12
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 341 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 135 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 22 МЛН
YTM 06 - Ape Amma Youtube Channel Income - Sri lanka
19:54
Master Academy
Рет қаралды 484 М.
Ideahell Workshop Chanux Bros 's Speech...
17:38
IdeaHell
Рет қаралды 340 М.
How To Grow A Successful YouTube Channel In Sri Lanka
19:43
Master Academy
Рет қаралды 24 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 135 МЛН