MasterD - Mage Rata (මගෙ රට) X Juda (Official Music Video)

  Рет қаралды 111,511

Master D

Master D

Күн бұрын

Stream / Download : music.serandip...
Stay tuned with MasterD's latest releases: smg.bio/masterd
MasterD - Mage Rata (මගෙ රට) X Juda (Official Music Video)
Album - "Andhamakare" MasterD Prod By Juda
✘ Performed by MasterD
✘ Lyrics Written by Daham Kuruppu
✘ Prod By Jude Perera
✘ Mixed By Jude Perera
✘ Mastered By Jude Perera
✘ DOP Chathu Dayarathne
Jude Perera
/ judaproductions
/ juda.t16
Special Thanks
Sanjaya Ishan
Aveen Uchitha
Muditha Amarasinghe
Kushan Wijerathne
MasterD - Mage Rata (මගෙ රට) X Juda (Official Music Video)
🎵 Official Website of Serandip Records: smg.bio/serand...
​​
🎵 Playlists:
✘ Arakku & Bites Spotify: serandiprecord...
​✘ LankanCaviar Spotify: serandiprecord...
​✘ Sri Lanka Top 20 Spotify: serandiprecord...
​✘ Sri Lanka Top 50 Spotify: serandiprecord...

℗ 2021 Serandip Records, a division of Serandip Music Group Pvt. Ltd.
© 2021 Serandip Music Publishing Group on behalf of Serandip Music Group Pvt. Ltd.
Music video by MasterD x Juda performing Mage Rata. ℗ 2021 Serandip Records Pvt Ltd, Licensed by Serandip Music Group (on behalf of Serandip Music Publishing Group) under exclusive license to Daham Kuruppu.
MasterD - Mage Rata (මගෙ රට) X Juda (Official Music Video))
#masterd #magerata #මගෙරට #juda

Пікірлер: 754
@serandiprecords7242
@serandiprecords7242 3 жыл бұрын
Stream / Download : music.serandip.us/andhamakaare
@gtv_official
@gtv_official 3 жыл бұрын
සුපිරියක් 😍 පුරුදු තැනක් 😊❤️
@memeboca6895
@memeboca6895 3 жыл бұрын
උබෙ රැප අහල මේක බලන්ට ආවා...😂❤️
@vinukajayavihan780
@vinukajayavihan780 3 жыл бұрын
@@memeboca6895 අඩෝ මාත් බං😂 ඒක අහලා ඊළගට ආවෙ මේකට 😆🤘
@memeboca6895
@memeboca6895 3 жыл бұрын
@@vinukajayavihan780 gammc thamai bosaa
@badbunny7268
@badbunny7268 3 жыл бұрын
sira bn ube ek bala awe
@ashan-
@ashan- 3 жыл бұрын
යමුත❤️🤗
@DrillTeamWestnahiraOfficial
@DrillTeamWestnahiraOfficial 3 жыл бұрын
මගෙ රට!
@ithinkit1707
@ithinkit1707 3 жыл бұрын
🤩
@momomalayaa
@momomalayaa 3 жыл бұрын
ජයබෝ මාස්ටර්✌️
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
225 fuck
@tharuva4321
@tharuva4321 3 жыл бұрын
ඔයත් තද තමයි මෝමෝ ❤️❤️👌👌👌😍😍💪💪
@gappiya
@gappiya 3 жыл бұрын
කිලර් බීට් එක යකො!
@banda4753
@banda4753 3 жыл бұрын
@Gappiya 🙄🙄
@gihanhasintha
@gihanhasintha 3 жыл бұрын
kiler beets neme dilu beets
@saminduudesha7749
@saminduudesha7749 3 жыл бұрын
මාස්‍ටගෙ හැම එකකම වගේ ගප්පියගෙයි පොඩ්ඩගෙයි කමෙන්ට් තියෙනව ගැම්මක් තමා❣️
@santhush7399
@santhush7399 3 жыл бұрын
දැන් නම් කාලේ හරි ගප්පි අයියේ ආයේ එන්න... 🥺..... එමුකො ආයේ... 🥺
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
Juda
@Kelwiz
@Kelwiz 3 жыл бұрын
MASTER🎤 රාමුවෙන් පිට
@shelta6620
@shelta6620 3 жыл бұрын
මගේ රට Lyrics ~ නුබෙ නෙතු තලා දමන සිතුවිලි පිනි දොව සුරාමයට මුව රැදි දුර ඉම තනාගෙනම කවි කිවි නුබෙ ගෙල පුරාම කෙල්ලෙ උන් දැන් ඉබි පිරි වද කඩාගෙනම බිගු මැසි මගේ රැප දුමාරයට වැදි තඩි දුර ඈත දුවා ඇදුනා දුම වැදි ඉදින් නුබ සිනාසියන් දැන් මලු පිරි යා.... සිතුවිලි පහසින් දැන් මිරිකුනු අය තම උස හදාගන්න තෙරපල කය පිටින් දේවල් අරගන්න හදාගත්තා හිත මගේ රැප නිදි වැදන් වෙලා උබේ කරෙ බර කියවිලි මුහුදට හුලගට ගියා මගේ හිත එක තැන නැත ලිය ලියා නාඹර කියා නුබ ඇදක් තිබ්බට නිදාගන්න අලියා තියලා ණය පොහොට්ටුවෙන් කඩාගෙන බදාගන්න අලුත් මල් සිදුවු ඉදහිට තලාගෙන ගියා සුදු මැදුරු නොදකින ලොව දුර මලානික කැකුලු හොයාගෙන ගියා රැප පුරා කළු අකුලු මනස දැන් අලුයමෙ පලාගිය පැදුරු පනං දෙන්නෙ පලාවිලෙන් නෙවෙයි ගුරු අකුරු කලා ඔය ඉල්ලාගෙන ගියා නෙත මැදුරු මම කියාගෙන ගියා මගේ රැප හිත දූන් සිතුවිලි පවා විසිරෙන තිසරණ පවා වෙලා අද අසරණ තලා කලාවද කෙලවෙන තැන නද කවුරුත් කවුරුත් නොකන හැම මසකින් දැන් පුරවයි මගේ රට මගේ රට මගේ සිතුවිලි දුවවයි// මගේ රට මගේ හිත මගේ හිත මගේ රට...
@user-ej8yo7pb7c
@user-ej8yo7pb7c 3 жыл бұрын
ඒ ඩිංගට ඕක ටයිප් කරාද 🤐👀🙄 මරු හැබැයි 👉👈🇱🇰🖤
@මාස්ටර්_ඒඅයි
@මාස්ටර්_ඒඅයි 3 жыл бұрын
රෙස්පෙක්ට✊✊✊
@sahanmadusanka9254
@sahanmadusanka9254 3 жыл бұрын
Gammk kollo
@freezo99
@freezo99 3 жыл бұрын
Ambo maru😍❤️
@ashu1645
@ashu1645 3 жыл бұрын
තිසරන පවා වෙලා අද අසරන... කමෙන්ට් එඩිට් කරන්න පුලුවන් නම් කරන්න අයියේ
@Gamingpoddah
@Gamingpoddah 3 жыл бұрын
මුට ආදරේ කරන්නෙ විඤ්ඤනය ටිකක් දියුනු කලාව කියන දේ අගයන්න දන්න උන් විතරයි. රටක් නායකයෙක් දිහා බලල කියන්න පුලුවන් රටේ ජනතාවගෙ මානසිකත්වය කොතනද තියෙන්නෙ කියල. මේක කියවන උඹ ඒ බහුතරයෙන් අයින් උන මේ සුලුතරයේ එකෙක් නම් දීපං මචං අත. 🤝
@ajbatapola1616
@ajbatapola1616 3 жыл бұрын
🔥🤝😘
@user-kl3cw6xt4g
@user-kl3cw6xt4g 3 жыл бұрын
😇🤘
@mrfx7011
@mrfx7011 3 жыл бұрын
legend xavier
@teckmalli1021
@teckmalli1021 3 жыл бұрын
අනිවා 💥
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
තමිල්නාඩු sago
@hiruwa9075
@hiruwa9075 3 жыл бұрын
උබේ වචන වල රහ වෙන කාගෙන්වත් ⁣ගන්න බෑ ❤️ D lovers 🧠👁️❤️
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Thani sebala ❤
@k.d.zayuranga7401
@k.d.zayuranga7401 3 жыл бұрын
Lyrics____ නුබේ නෙතු තලා දමන සිතුවිලි පිනි දෝ සුරාමයට මුව රැදී දුර ඉම තනා ගෙනම කවි කිවි නුබේ ගෙල පුරාම කෙල උන්දැනිවී පිරි වද කඩා ගෙනම බිගු මැසි මගෙ රැප දුමාරයට වැදි තඩි දුර ඈත දුවා ඇදුනා දුම ඇදී විදින්,නුබ සිනාසි අද මලු පිරි සිතුවිලි පහස ඉද මිරිකුනු අය මම උස හදා ගන්න තෙරපලා කය පිටින් දේවල් අර ගන්න හදා ගත්ත හිත මගේ, රැප නිදි වැද වෙලා උබේ කරෙ බර කියවිලි මුහුදට හුලගට ගියා මගෙ හිතෙ එක තැන නැත ලිය ලියා නාඹර කියා... උබ ඇදක් තිබ්බට නිදා ගන්න අලියා තියල ණය පොහොට්ටුවෙන් කඩා ගෙන ,බදා ගන්න අලුත් මල් සිදු ඉදහිට, තලාගෙන ගියා සුදු මැදුරු නොදකින ලොව දුර මලානික කැකුලු හොයාගෙන ගියා රැප පුරා කලු අකුණු මනස දැන් අලුයමේ පලා ගියා පැදුරු මම නම් දෙන්නේ පලාවිලෙන් නෙමෙයි ගුරු අකුරු කලා ඔය ඉලාගෙන ගියා නෙත මැදුරු මම කියා ගෙන ගියා මගෙ රැප හිත දූන් සිතුවිලි පවා විසිරෙන තිසරණ පවා වෙලා අද අසරණ කලාවද කෙල වෙන තැන නග කවුරුත් කවුරුත් නොකනම මස කිදපුරවයී මගේ රට.. මගෙ රට මගෙ සිතු විලි දුවවයි....මගෙ සිතුවිලි දුවවයි ..මහෙ රට.... මගෙ හිත මාස්ටරයා❤️🥵
@AsithMusick
@AsithMusick 3 жыл бұрын
ගැම්මක් තමයි ලොකු සහෝදරයා ♥️🥵
@theekshanasilva9277
@theekshanasilva9277 3 жыл бұрын
master D ‌ගේ රැප්වල‌ යෙ‌න්නේ වෙනස්ම ශෛලියක්.මං මාරම ආසයි ඒකට
@emanside3519
@emanside3519 3 жыл бұрын
පිරිපුන් රැප් කියන්න හැමෝටම බෑ Master D♥️♥️♥️💯
@gihanhasintha
@gihanhasintha 3 жыл бұрын
ane kyanne
@_yash_ea3778
@_yash_ea3778 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම රැප්..❤️ Master D 👏
@user-ej8yo7pb7c
@user-ej8yo7pb7c 3 жыл бұрын
ඒ 𝗕𝗲𝗮𝘁 එකහ් 🥺🖤🇱🇰👉👈𝙼𝚊𝚜𝚝𝚎𝚛 𝙳 මරු අයියේහ් ඒක 😍🖤
@hankyotutorials
@hankyotutorials 3 жыл бұрын
මගේ රටට මේ වගේ rapper කෙනෙක් ඉන්න එක ගැන මට පට්ටම සතුටුයි, ආදරෙයි masterD❤️
@numb_beats323
@numb_beats323 3 жыл бұрын
තිසරණ පවා වෙලා අද අසරණ තලා කලාවද කෙලවෙන තැන නද කවුරුත් කවුරුත් නොකන හැම මසකින් දැන් පුරවයි මගෙ රට 😓💔 Master d 💆‍♂‍❤
@anuda7723
@anuda7723 3 жыл бұрын
MasterD ge රැප ඇබ්බැහි වෙන සුලුයි 😏🤙❤🤟🔥
@kaizerboy9502
@kaizerboy9502 3 жыл бұрын
සිංහල මරනව ගැම්මක් මේම වචන ගලපන්න පට්ටම ටැලන්ට් එකක් ඔන👊🧡
@B2BOY
@B2BOY 3 жыл бұрын
Master ♥️
@Uviyah
@Uviyah 3 жыл бұрын
කැම්පස් එහෙමත් ගිහින් මේ වගේ දේවලුත් කරනවා කියන්නෙ සුපිරියක් තමයි.. මගේ ජීවිතේ එක සුපිරි රැපර් කෙනෙක් තමයි ඔයා.. [ Master D ] ♥🔥
@BMBandara666
@BMBandara666 3 жыл бұрын
අයෙ ඉතිං සුපිරියක් තමයි මාස්ටර් ඩි නම් 💓
@pasindurathnayake3723
@pasindurathnayake3723 3 жыл бұрын
මල් සීන් වලට යන් නැතුව සුපිරි වදන් දෙන නම තියන් ඉන්න සෙට් එකේ සුපිරිම පොරක් තමා master ❤️💪
@ShaakiShark
@ShaakiShark 3 жыл бұрын
Fire fire fire master d💥❤️😍
@kanchanabandara7155
@kanchanabandara7155 3 жыл бұрын
මල් සින්දු මැදට මුට්ටු කරපු මල් රැප් නැතුව හැමදාම මේ වගේ රැප් තිබ්බනම් හෙළ රැප් කලාවටම ගැම්මක් තමයි 💫👌
@Gamesailer
@Gamesailer 3 жыл бұрын
atta sagow
@anupanethsara9224
@anupanethsara9224 3 жыл бұрын
පලාවිල පන්සල ගැනත් කියවෙනෝ ඇහුන 😍 .ගමේ එකා Master D .🔥 Rap king
@Sleepwalker761
@Sleepwalker761 3 жыл бұрын
මෙච්චර කලෙකට මාස්ටර්ගෙන් මොනවත් ඉල්ලා නෑ පුලුවන් නම් අයියෙ tracks වල lyrics spotify add කරන්ඩ, සමහරක් tracks තේරුම් ගන්ඩ අමරු හින්ද කියන්නේ..අයියට වැඩත් එක්ක add කරන සීන් එකට වෙලාවක් නැත්නම් රෙකොඩ් ලේබල් එකෙන් හරි support එකක් ගන්න බලන්න!ලේබල් තියෙන්නෙ මේ වගේ ටෙක්නිකල් වැඩ වලට නේ💓💓(yt දාන tracks වලත් පුලුවන් නම් description ඒකේ වගේ දාන්ඩ)
@tk97394
@tk97394 3 жыл бұрын
ඒක ඇත්ත
@chamarajanak5308
@chamarajanak5308 3 жыл бұрын
Gammak 😌❤️
@FUNNYBOYReal
@FUNNYBOYReal 3 жыл бұрын
මාස්ටර් ,බෝනා ,ස්මෝකා ,පුලියා, කොස්ත වගේ සෙට් එකක් රැපක් අහන්න අපිට වාසනාව කවදා එයිද දියව් දියව් අපිට දියව් 😱
@unknown6478
@unknown6478 3 жыл бұрын
smoka ;} kk LOL
@redhummer8166
@redhummer8166 3 жыл бұрын
අවුරුදු ගානක තේරුමක්. විනාඩි 1.50න්.... සුපිරි MasterD සුපිරි ජය වේවා.............
@Ahp831
@Ahp831 3 жыл бұрын
Lyrics please
@dark-ou8mr
@dark-ou8mr 3 жыл бұрын
🟥🔹❗♒☣️⚠️️Lyrics ⚠️️☣️♒❗🔹🟥 නුබෙ නෙතු තලා දමන සිතුවිලි පිනි දොවා සුරාමයට මුව රැදි දුර ඉම තනාගෙනම කවි කිවි නුබෙ ගෙල පුරාම කෙල උන් දැන් නිදි පිරි වද කඩාගෙනම බිගු මැසි මගේ රැප දුමාරයට වැදි තඩි දුර ඈත දුවා ඇදුනා දුම වැදි ඉදින් නුබ සිනාසියන් දැන් මලු පිරි යා........... සිතුවිලි පහසින් දැන් මිරිකුනු අය තම උස හදාගන්න තෙරපල කය පිටින් දේවල් අරගන්න හදාගත්තා හිත මගේ රැප නිදි වැදන් වෙලා උබේ කරෙ බර කියවිලි මුහුදට හුලගට ගියා මගේ හිත එක තැන නැත ලිය ලියා නාඹර කියා නුබ ඇදක් තිබ්බට නිදාගන්න අලියා තියලා ණය පොහොට්ටුවෙන් කඩාගෙන බදාගන්න අලුත් මල් සිදුවු ඉදහිට තලාගෙන ගියා සුදු මැදුරු නොදකින ලොව දුර මලානික කැකුලු හොයාගෙන ගියා රැප පුරා කළු අකුලු මනස දැන් අලුයමෙ පලාගිය පැදුරු පනං දෙන්නෙ පලාවිලෙන් නෙවෙයි ගුරු අකුරු කලා ඔය ඉල්ලාගෙන ගියා නෙත මැදුරු මම කියාගෙන ගියා මගේ රැප හිත දූන් සිතුවිලි පවා විසිරෙන අසරණ පවා වෙලා අද අසරණ තලා කලාවද කෙලවෙන තැන නද කවුරුත් කවුරුත් නොකන හැම මසකින් දැන් පුරවයි මගේ රට මගේ රට මගේ සිතුවිලි දුවවයි// මගේ රට මගේ හිත මගේ හිත මගේ රට...... Like එකක් දාලා සප් එකක් දෙන්ඩලා✌️✌️🤧🤧
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 3 жыл бұрын
Thanks bro ✌️✌️
@Layan--..--
@Layan--..-- 3 жыл бұрын
Master + Yuki,මේ ඩබලේ rap එකක් ආවොත්.....🔥🖤
@ViduraWijesekara
@ViduraWijesekara 3 жыл бұрын
Lyrics, beat eka, video eka okkoma patta👌
@jeththa9621
@jeththa9621 3 жыл бұрын
අරහෙ එකෙක් කන්නෝන බොන්නෝන ගාද්දි,තව එකෙක් ගෑනියෙක්ගෙ බඩක් අල්ලන් දගලනද්දි,බූට් එකක් කාල කෙල්ල ඇරල වගේ නාහෙන් අඩන rappers ලා ඉන්න රටක මේවගේ සිරා පොරකුත් ඉන්නව කියල හිතාගනින්❤
@ShavinkaFernandoMusic
@ShavinkaFernandoMusic 3 жыл бұрын
Maaaastaraaaaaaaaaaaaa
@lasithbawindu8107
@lasithbawindu8107 3 жыл бұрын
ගැම්මක් ගැම්මක් මාස්ටර්.ඩී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@d_boy_dila
@d_boy_dila 3 жыл бұрын
Fire 🔥 වෙනසක් කරන රැපෙක් Master
@sriwantha94
@sriwantha94 3 жыл бұрын
බීට් එකට ගැහෙන හදට, තේරුමෙන් මොලයට ඕන කරනම දෙයක් දෙනව. ❤️
@adhikarivlog3408
@adhikarivlog3408 3 жыл бұрын
සුපිරි 🔥💥👈❤️
@Emrismanu
@Emrismanu 3 жыл бұрын
This kick!🔥
@shashanethmal01
@shashanethmal01 3 жыл бұрын
හම්මා වානේ බ්‍රොව්ස්... නයිස් ටොපික්...🤘⭕️❣️
@banuDcboy
@banuDcboy 3 жыл бұрын
Master 🔥😈
@naveensachintha1436
@naveensachintha1436 3 жыл бұрын
අඩෝව් ලොකේශන් ගැම්මක් ආහ් 😎❤️
@SLVisualizer
@SLVisualizer 3 жыл бұрын
Supiri aiye ekanan ❤️💥
@scoobydoo2608
@scoobydoo2608 3 жыл бұрын
‌මාස්ටර් බ්‍රෑන්ඩ් එකක් සහෝ ආසම රැපා
@sahanmadusanka9254
@sahanmadusanka9254 3 жыл бұрын
Gammak thana
@LukshanBeatz
@LukshanBeatz 3 жыл бұрын
Master D 😍😍
@asithalakmaljayasinghe2248
@asithalakmaljayasinghe2248 3 жыл бұрын
සුපිරියක්....😘😘
@chathushka752
@chathushka752 3 жыл бұрын
මාස්ටගෙ වෙලාව ඉතිම් හවස හයනෙ සෙට් වෙමු 💖😎
@smgsudesh4402
@smgsudesh4402 3 жыл бұрын
මගේ රට ඩවුන් Music වලින් up 🍁🖤❤️
@mikigaming832
@mikigaming832 3 жыл бұрын
Supiriyak thama
@lalanisudarsha7401
@lalanisudarsha7401 3 жыл бұрын
Master D😍♥️
@isharalakmal9808
@isharalakmal9808 3 жыл бұрын
Location 😊🖤
@mrunknown7882
@mrunknown7882 3 жыл бұрын
සුපිරි ❤️❤️👍👍✔
@DilanLakshitha328
@DilanLakshitha328 3 жыл бұрын
master d සුපිරියක්😌👍
@dj-x-prince5604
@dj-x-prince5604 3 жыл бұрын
පිලිවෙලයි😍
@asiyamusic2522
@asiyamusic2522 3 жыл бұрын
පට්ටාතල්...😀❤
@thisunbasnayake1603
@thisunbasnayake1603 3 жыл бұрын
Lankwe hodma rapper Smokio kwwta atthamai kynne Master D geh flow eka katawth nah ❤️๬ adreii 🍻🙌....
@tiranfdo1864
@tiranfdo1864 3 жыл бұрын
❤️✨️
@senobas2790
@senobas2790 3 жыл бұрын
Sira kathawa bn 👀👏
@sanujasubhasith
@sanujasubhasith 3 жыл бұрын
එක එක්කෙනාගෙ රසේ වෙනස්
@මහින්දරාජපක්ශ-ඤ8ෂ
@මහින්දරාජපක්ශ-ඤ8ෂ 3 жыл бұрын
නෙග....! ෆකින් අව්සම් මෙලඩි එක අපේ හාන්දුරුවනේ......!
@h1rusha
@h1rusha 3 жыл бұрын
මගේ සිතුවිලි දුවවයි 🔥❤️
@Podipuuz
@Podipuuz 3 жыл бұрын
සුපිරි යක්...... තමයි ❤❤❤❤❤
@chan_47_
@chan_47_ 3 жыл бұрын
හිටපු ගමන් අතුරුදහන් වෙන්න්ට එපා මාස්ටර් 🖤😈 බෙහෙත් නැතුව පාලුයි 💫🎼🖤
@ranaya640
@ranaya640 3 жыл бұрын
සුපිරියක් බන්..
@isharalakmal9808
@isharalakmal9808 3 жыл бұрын
හොරාටම ඇවිත් ගියා නේහ්😅🙌
@kinganubis145
@kinganubis145 3 жыл бұрын
❤️ තනි සෙබලා 💯
@sewwandinanayakkara5808
@sewwandinanayakkara5808 3 жыл бұрын
ලස්සනයි bs pi😍
@solotraveller1532
@solotraveller1532 3 жыл бұрын
Yo yo🖤💨
@gavindeezz3124
@gavindeezz3124 3 жыл бұрын
බීට් එක සුපර් ඩි
@vindymadavi4732
@vindymadavi4732 3 жыл бұрын
waiting...
@realmrwolf
@realmrwolf 3 жыл бұрын
Patta
@induwaragagulal3507
@induwaragagulal3507 3 жыл бұрын
Master d ft juda 🔥🔥 super
@hasithasameera1767
@hasithasameera1767 3 жыл бұрын
ඔයා තමයි #1 🤘✊
@sasinduprageeth3696
@sasinduprageeth3696 3 жыл бұрын
Beat 💓 voice 😍 patta ayye 🙌😎👌💪🔥
@rmrowijesinghe2735
@rmrowijesinghe2735 3 жыл бұрын
මට මුලින්ම master ගේ සින්දුවක් දුන්නෙ මගෙ යාලුවෙක්.. 🙂 එදා ඉදල මගෙ ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ master ඔයා ❤️❤️
@focus8358
@focus8358 3 жыл бұрын
පාරක් තාමා.. ❤️❤️👌
@chamidudulanga9739
@chamidudulanga9739 3 жыл бұрын
❤️❤️ මාස්ටර්
@thushaninimalka6823
@thushaninimalka6823 3 жыл бұрын
Fatta broo.... Keep it up. ... Yeah.....😈✌
@induwaragagulal3507
@induwaragagulal3507 3 жыл бұрын
Master d bro ඔයාගෙ කාලේ ඇවිල්ලා එක හින්දා දිපන් Rapa සුපිරි දෙන්න 🔥🔥🔥🔥
@slbhnubro779
@slbhnubro779 3 жыл бұрын
ගැම්මක් තමා කොල්ලො අදරෙයි එකෙන්ම මගෙ ෆෙවරිට් රැප මස්ටර් ඩි 💖💖💖😎🤙🤙
@nimah_52
@nimah_52 3 жыл бұрын
වෙනස් 🖐
@hasunmadumal4606
@hasunmadumal4606 3 жыл бұрын
සුපිරියක් තමා මේකත්
@ශානා-ජ6ශ
@ශානා-ජ6ශ 3 жыл бұрын
මේ අවුරුද්දේ රැප් විතරයි මල් සින්දු වද වී යනවා😎😎
@music-ks8xc
@music-ks8xc 3 жыл бұрын
❤️❤️❤️ සුපිරි රැපර් කෙනෙක් අයියා මාස්ටර් සර්
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
MASTER D 💯🤘🎶 මාස්ටර් මට ඔයෙ රැපෙ සුවද බලන්න ඕනා😙💯
@channawithanage9992
@channawithanage9992 3 жыл бұрын
Kalakata passe..... 🤜🤜💀🧠🦷🙇
@ganeshmanjitha6930
@ganeshmanjitha6930 3 жыл бұрын
😍🔥 Big faaaaan
@andyjr7367
@andyjr7367 3 жыл бұрын
සුපිරි වැඩක් master ❤️💥
@driftinghomies
@driftinghomies 3 жыл бұрын
අසරණ පවා වෙලා අද අසරණ 🐾️
@shammithadanuka3613
@shammithadanuka3613 3 жыл бұрын
බොයි 👀❤️
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
Background එක ලස්සනයි...🕊️ රැප් එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ💯🤘
@KanishkaDilshan-ii6yt
@KanishkaDilshan-ii6yt Ай бұрын
මේව අහන්න හිතෙන්නත් මොකක් හරි වාසනාවක් තියෙන්නෝන. හැම එකාටම මේව අහන්න හිතෙන්නෑ ❤
@USLatestNews-t4v
@USLatestNews-t4v 3 жыл бұрын
Waiting Bro 😍
@sM-cg5ns
@sM-cg5ns 3 жыл бұрын
රැප් එක දිග මදි මට විතරද 😶😶😶😶🥀
@hiroshrangodage8265
@hiroshrangodage8265 3 жыл бұрын
මරු master
@chami1365
@chami1365 3 жыл бұрын
ගමේ ඩො ගමේ
@sachithra4471
@sachithra4471 3 жыл бұрын
Master D හොල්ලමු අපි දැන් ලංකාව 🇱🇰
@romeobeats9733
@romeobeats9733 3 жыл бұрын
Ammoo බේස් එකහ් 🏁🏁❤️🏁❤️🏁❤️🏁❤️🏁❤️🏁❤️🏁❤️
@rashanpradeep1703
@rashanpradeep1703 3 жыл бұрын
❤සුපිරි වැඩක් ❤
@akalankasakalasooriya
@akalankasakalasooriya 3 жыл бұрын
gammc thamy
@themora6874
@themora6874 3 жыл бұрын
Waiting 😍
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Hodiya-(හෝඩිය)  - RYXEN x ALAN x SHERA | Diss
4:15
Hela Haula
Рет қаралды 29 М.
Я - ДОЧЬ АНИМАТОРА! (Анимация)
4:36
ZAKATOON
Рет қаралды 287 М.
SMOKIO, APZI - Enna Yan [Official Music Video]
4:00
Smokio
Рет қаралды 3,3 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,1 МЛН