No video

Mata Aloke - මට ආලෝකේ | Sandali Maheesha💥Hiru Star Season 3 |Super 36| Episode 96🔥

  Рет қаралды 2,640,595

Hiru Star

Hiru Star

Күн бұрын

Mata Aloke - මට ආලෝකේ | Sandali Maheesha
💥Hiru Star Season 3 |Super 36| Episode 96🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode96 #SandaliMaheesha #MataAloke

Пікірлер: 1 200
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
ෂෙහාන් ඔබ‍ නම් ඇති උතුම් හදවතක් ඇති මහත්මා ගති ඇති නිහතමානී ලස්සන තරුවක් , හදවතින්ම ගායකයෙක් ඉන්නවා නම් ඒ ඔබ පමණි ,, ආදරෙයි,, දීර්ගායු ඔබ‍ට 🙏🙏
@kantybanty1222
@kantybanty1222 2 жыл бұрын
ෂෙහන්හදවතසුපීරී✌✌✌✌✌✌
@sujatakumari9416
@sujatakumari9416 2 жыл бұрын
@Veexsh
@Veexsh 2 жыл бұрын
කව්ද ෂෙහාන්
@hemanandani191
@hemanandani191 2 жыл бұрын
​@@Veexsh lassanai godaaaak
@udeshlakshan6765
@udeshlakshan6765 2 жыл бұрын
👌
@sunethrapriyadarshani4863
@sunethrapriyadarshani4863 2 жыл бұрын
හරි ලස්සනයි.ඒ වාගේම ශෙහාන්ගේ කතාව.හරිම ලස්සනයි.කට පුරා හැමෝටම දුව පුතා කියලා කතා කරනවා.
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
දුව පුතා කියලා කියන එක හොදයි නැතිනම් ඒ අයත් පාවා දෙන මානසික ලෙඩ්ඩු ලන්කාවෙ ඉන්නෙ
@chandanijaya112
@chandanijaya112 2 жыл бұрын
හ්ම් එක ඇත්ත එ කතා විලාසය හරිම ගෞරවාන්විතයි
@dilrukshirajapaksha3974
@dilrukshirajapaksha3974 Жыл бұрын
හරිම ලස්සනයි
@ShammiFernando-od8bq
@ShammiFernando-od8bq 11 ай бұрын
​@@chandanijaya112❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤op
@nehaaproduction252
@nehaaproduction252 10 ай бұрын
❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤
@sheyamendi5475
@sheyamendi5475 2 жыл бұрын
ශිහාන්ගේ හදවතින්ම දුන් කමෙන්ට් එක මරු..ඇත්තටම ලස්සන ගායනයක්😍😍😍😍
@LakshinaKaushalya
@LakshinaKaushalya Ай бұрын
😅
@prabathharshana1826
@prabathharshana1826 Жыл бұрын
එදා සිරසෙන් ප්‍රතික්ෂේප වෙලා අද හිරු ස්ටාර් මතෘභූමියේ❤️🍃
@slweera8267
@slweera8267 2 жыл бұрын
ෂෙහාන් උබට බොක්කෙන්ම රෙස්ෆෙක්ට් හොදේ...අවංකවම ෆීලින්ස් ටික කීවා....හිත ඇතුලේ හිර කරන් ඉන්නවට වඩා හොදයි ඒ දේවල් ටික අවංක කියන එක ...ඒකටනම් අවංකවම ජය උබට ෂෙහාන් 🙏🙏👍👍👍
@priyanthakumara3355
@priyanthakumara3355 Жыл бұрын
Good luck sandali 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 Жыл бұрын
🌷🌷👍👍❤️
@gayanihewage236
@gayanihewage236 Жыл бұрын
Eka nm athta
@user-vu7cc2ed1k
@user-vu7cc2ed1k 5 ай бұрын
❤❤
@SandaliMaheesha
@SandaliMaheesha 2 жыл бұрын
හදවතින්ම බොහොම ස්තුතියි මේ ආදරයට සහ සහයෝගයට♥️👀🎶🪄ඉදිරියටත් සුන්දර ගීතයකින් හමුවෙමු🤗♥️💪 -𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊 𝑴𝒂𝒉𝒆𝒆𝒔𝒉𝒂 -
@Skara999
@Skara999 2 жыл бұрын
අනේ ඔයා සුරංගනාවීයක් වගේ ලස්සනයි මැනික..බුදු සරණයි
@salithaanjalo5542
@salithaanjalo5542 2 жыл бұрын
කියන්න වචන නෑ ශේහාන් කිවා හරි කොල්ලෝ වශි වෙනවා ඒ ඇස් දෙකට ලස්සනයි ගායනයා,ආදරෙයි මැණිකේ ඔයා දිනන්න ඔනි☺
@podikolla6104
@podikolla6104 2 жыл бұрын
Niyamaine a song eka mn me danuth baluwa hiru kirula oyata ma labenna oni
@tehanpasindu1102
@tehanpasindu1102 2 жыл бұрын
Api vote krnn balan innw akke
@kavishkaheshan8358
@kavishkaheshan8358 2 жыл бұрын
ලස්සන එයාගේ 🥺❤️
@mihiracr1129
@mihiracr1129 2 жыл бұрын
ශෙහාන් ඔබ සැබැවින්ම අගය කලයුත්තා කිසිදු ලෝභ කමක් නැතිව අගය කරනවා.එය උතුම් ගුණයක් 💛. දුවේ ඔබ ගැන හරිම සතුටුයි. ජයෙන් ජයම වේවා!
@sahanm7502
@sahanm7502 Жыл бұрын
Ekata nirosha🤣
@champikadamayanthi1692
@champikadamayanthi1692 Жыл бұрын
Milton perera
@sanjananadishani6909
@sanjananadishani6909 2 жыл бұрын
හොඳ අම්මා තාත්තාගේ කට ඇති රුව ඇති හොඳ මැණිකක් මැණික ඔයා.... හරිම ලස්සනයි... හිරු කිරුළ ගන්න ලැබෙන්න ඕන...හිනාව,එ කතා කරන ඇස් දෙක පරිස්සම් කරගන්න මැණික... ගායනය මරු...❤️❤️ බුදු සරණයි මැණික..🙏🙏🙏🙏
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
Amisha minol innw 😈😂
@karukaru3128
@karukaru3128 Жыл бұрын
ලස්සනට ......
@meanmarkcallous751
@meanmarkcallous751 Жыл бұрын
1M views සදලි මහීශා ඔබට රසික අපෙන් උණුසුම් සුබ පැතුම් ❤️ සියලුම ගායනයන් මෙම කඩයිම පසුකරයි විස්වාස කරනවා 🖤 congratulations 💪
@tehanpasindu1102
@tehanpasindu1102 Жыл бұрын
🤩
@lakshmanp2501
@lakshmanp2501 Жыл бұрын
මම දැන් දැක්කෙ ෂෙහාන් ගැන දාපු comment .. Extremely genuine talk .. ඔතන ඉන්න දෙන්නාටම බැ ඒ වගෙ සුන්දර ආදරණීය වදන් දෙන්න.. ෂෙහාන් Vote කරනකම් කොල්ලො,කෙල්ලො බලාගෙන ඉන්නවා. මම .. 63
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
අමල්ගෙ කුහක කම කියන්නෙ සඳලිට final 48 එන්න කලින් මනාප දීලා තියෙනවා..ඒ දරුවා මේ තරම් දියුණු වෙලා තියෙන කොට කැමැත්ත ප්‍රකාශ කරන්න බෑ...අම්මෝ මෙහෙම කැපිල්ලක්....සැලෙන්නෙ නැතිව ඉදිරියටම යන්න දුව ඔයාට ජය නියතයි.....❤️❤️👍👍
@manjuharshana5992
@manjuharshana5992 Жыл бұрын
නියමයි 👊👊👊කමන්ට් එක ඔයා මනුජා හර්ෂණී මම මංජු හර්ෂණ ඒකත් බලන්නකො 💘
@MR_U_official_01
@MR_U_official_01 Жыл бұрын
Ow halo oya kiyana kathawa hari......🤙
@anurapriyadarshana2254
@anurapriyadarshana2254 Жыл бұрын
හරිම ලස්සනයි .කටහඩ වගෙම ඔයත්..ජය වෙවා❤️❤️❤️
@upekshadeshanjali9921
@upekshadeshanjali9921 Жыл бұрын
Ow aththtma amal wenuwata wena kenek othanata dammnm hari. Shihan sir nam aththtma නිහතමානී charithayak..
@Deleted__acc
@Deleted__acc Жыл бұрын
@@manjuharshana5992 😂😂
@digituotou9701
@digituotou9701 Жыл бұрын
ඔව් ශෙහාන් ඔබ විතරමයි ලන්කාවෙ ඉන්න ගායන තරුවක් කියලා ඉන්නවා නම් දරුවන්ගෙ හිත් නොරිදවන හිත උනුවන අති විශිෂ්ට නිහතමානි ගායන තරුව ඔබට දීර්ඝායුශ පතනව
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Aniwarenma
@djheattiarachchi4384
@djheattiarachchi4384 Жыл бұрын
Chuti duwa oyage gayanaya harima Lassanai
@ammarvlogs852
@ammarvlogs852 Жыл бұрын
එක නම් ඇත්ත ...පුදුමයක් . නිහතමානීව .කිසිම කෙනකුට අසාධාරණයක් නැතුව .. PERFECT HE HAS A HUMAN BEHAVIOUR ❤❤❤
@ramyaadikaramge9418
@ramyaadikaramge9418 8 ай бұрын
Anee aththama kathaawak muu nm karumayak hirustar daruwanta
@thamdil3517
@thamdil3517 2 жыл бұрын
මේ විනිශ්චය මණ්ඩලයෙ ඉන්න තමන් තරම් music දන්න කෙනෙක් නෑ කියල හිතන් ඉන්න බක පණ්ඩිතයව අයින් කරල, music ගැන ඇත්තටම දන්න හොද musician කෙනෙක් ගෙන්නන්න කියන තවත් අය සිටීද??? 🙌🙌
@hemamalani1381
@hemamalani1381 2 жыл бұрын
අමාරුයි වගේ.අගය කලයුතු දෑ ....ත් ප්‍රතික්ෂේප කලයුතු දෑ අතහලයුතු බව නොදත් සිහල අපේ දුර්වලකම මොනවට තහවුරු කරයිද ???
@manjuharshana5992
@manjuharshana5992 Жыл бұрын
හරියට හරි
@ashanimalsha7633
@ashanimalsha7633 Жыл бұрын
අමලාස්😂😂😂
@rukshiamarasinghe5943
@rukshiamarasinghe5943 Жыл бұрын
Attamai
@123madusanka123
@123madusanka123 Жыл бұрын
Meken thoranne tharuwak misak dakshma gayakyek newe.. anitimeta shehan denwa tharuwak kiyana ekata hoda definition ekak eka aya parak ahuwanm oya prshne en nathi wei oyata
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 жыл бұрын
හරිම ලස්සනයි දුවා,ශිහාන් නිහතමානි ගුනවත් චරිතයක්,❤ ආදරෙයි ඔයාල ට,
@vishakahitibandara1812
@vishakahitibandara1812 Жыл бұрын
කටහඬ,රෑසිරිය දියනියකට තිබිය යුතුම ගුණංග.. අගෙයි ..වචන නෑ.. හරිම ලස්සනයි මැණික ..
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
1M ලැබුනට පස්සෙ ආයෙත් සිංදුව අහන්න ආපු අය කෝ😎
@kanchanadamayanthi975
@kanchanadamayanthi975 Жыл бұрын
🙋
@tissajn4691
@tissajn4691 Жыл бұрын
​@@kanchanadamayanthi975 ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@pansilukavinda8127
@pansilukavinda8127 Жыл бұрын
2023. 06. 09
@dineshsurangawb7073
@dineshsurangawb7073 Жыл бұрын
100 පාරක් විතර අහුවා අදත් අහනවා
@sunilgamage1511
@sunilgamage1511 Жыл бұрын
ඌ ඉරිසියාකාරයා ...එයාට වැඩිය මේ ලමය දක්සය
@shamalimudalige4234
@shamalimudalige4234 2 жыл бұрын
නියමයි ශිහාන් හරිම සතුටුයි ඔබගෙ කොම්මෙට් එකට 👍අපි අගය කරන්න ඔනේ හරි තැනට ..එ දරුව හරිම ලස්සනට සින් කරා..මාරම ලස්සනයි ..ඉදිරියටම යන්න ඔනේ ..සුබ පැතුම් මගෙන් ...ජෙසු පිහිටයි !!!!🙏🙏🙏❤️👨‍❤‍👨👨‍❤‍👨
@abeysinghethennakoon9099
@abeysinghethennakoon9099 Жыл бұрын
Yyt765t
@wimaladadallage3031
@wimaladadallage3031 Жыл бұрын
සදලි පුතෙ ඇස්වහ වදින්න එපා සින්දුව නියමයි. ශිහාන් පුතේ ඔයාගෙ කමෙන්ට්ස් ලස්සනයි. වටින කොමෙන්ට්ස්. සදලි දුවට තෙරුවන් සරනයි
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
අනේ කෙලි පැටික්කී හරිම ලස්සනයි බුදු සරනයි !
@apexshehan_639
@apexshehan_639 Жыл бұрын
ශිහාන් සර් පලවෙනි වටේදි දීපු අනා වැකිය හරියටම හරි 😘😘❤️ආදරෙයි මහීශා ඔයාටත් ඉදිරියටම යන්න
@dr.shanthipadukka2889
@dr.shanthipadukka2889 2 жыл бұрын
ශෙහාන් පුතා ඔයා හරිම වටිනා සම්පතතක්
@gayanlakshitha4809
@gayanlakshitha4809 Жыл бұрын
අම්මෝ.....ගායනක් නෙවෙයි ඒක භාවනක්....සුපිරිම සුපිරියි.....ජය වේවා....❤️❤️❤️❤️.......
@devikapiyumi
@devikapiyumi 2 жыл бұрын
ඔයාව දැක්කම සිංදුව අහනවට වඩා ඔයා දිහා බලන් ඉන්න හිතෙනවා....හරිම පින් පාට ලස්සන්ක්....ඉදිරියම යන්න....👍😍😍😍😍
@awishkamalith
@awishkamalith Жыл бұрын
සිරසෙන් ප්‍රතික්ෂේප වෙල අද හිරු ස්ටාර් වල ❤🌼 ජය වේව..
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 2 жыл бұрын
ලස්සනයි සින්දුව වගේම ඔයත් ❤ ඇත්තටම ශිහාන් මිහිරංග මේ ඇස් දෙකට වශීවෙලා.... 😍
@krishtumbagesureshmadurang137
@krishtumbagesureshmadurang137 2 жыл бұрын
හිතේ එකක් කටෙි එකක් නෑ ඒ නිසාම ශෙහාන් මාරම චරිතයක් කමෙන්ටි එක ඇත්ත ශෙහාන්ගේ..
@indikaperamunage2893
@indikaperamunage2893 2 жыл бұрын
අවංක ශිහාන් ❤ ලස්සනට කීවා...
@memezyhere
@memezyhere 2 жыл бұрын
මටත් ඒකම හිතුනා. අවංකයි
@mudiyansepathmasiri2938
@mudiyansepathmasiri2938 Жыл бұрын
Ai me tharam hadata kiyana lamayekva sirasen kapuve?
@gayansujeewa456
@gayansujeewa456 2 жыл бұрын
සදලි සහෝදරිය ඔයානම් ඉතා විශිශ්ටයි මොකද සසරේ ඔයා කල පින් අද රටක් ලෝකයක් ඉදිරියේ පල දෙනවා ඒ සින්දුව ඉවර වෙනකම් මට මගේ හිනාව ඒ දයාව ඒ සහෝදර හැඟීම පාලනය කරගන්න මටම බැරි උනා සදලි සහෝදරිය ඔබ අපේ රටට උතුම් සම්පතක් හදවතින්ම සුබ පතනවා. දිනෙන් දින ජයෙන් ජය ලැබෙන්න කියා බුදු සරණයි..ඔබටත් ඔබ මෙලෙවට දායාද කල මව් පියන්ටත්....
@suranisanjana6810
@suranisanjana6810 2 жыл бұрын
Budu saranay puthe ediriyatama yanna suba pathanawa
@kavindawimalarathna323
@kavindawimalarathna323 Жыл бұрын
හරිම සතුටු දනවන ගායනයක් , සසරේ පිනට පහල වූ හඬත් ,රුවත් අවබෝධාත්මක ලෙස හැසිරවීමට ශක්තිය ,ධෛර්යය , වාසනාව ලැබේවා !🌹🌹🌹
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 2 жыл бұрын
සුපිරි අදනම් ශිහාන්ගෙ කතාවනම් 1000% ක් ඇත්ත හංග ගන්න ඔය ලස්සන ඇස් දෙක. මම හරිම ආසා පැරනි ගිතයක් ජය වෙවා ඉදිරියෙන් ඉදිරියෙන් ඉදිරියට යන්න තෙරුවන් සරනයි
@AnimationXAp
@AnimationXAp Жыл бұрын
හරිම ලස්සනයි ගායනය වගේම රූපයත්.. ඒකටහඩ වගේම ඒ ලස්සන තැන්පත් භාවයට ඇස් පිල්ලම් නොගහා ඉවර වෙනකම් බලන් හිටියේ... හරිම ලස්සන ගායනය ... ගහිරු ස්ටාර් ෆයිනල් ඉන්නවා ශුවර් තෙරුවන් සරනයි සදලි මහේශා
@Manuranga12
@Manuranga12 Жыл бұрын
👌❤💞
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
අමලෝ.මොකද්ද ඒ කරපු බලු වැඩේ.අච්චර ලස්සනට ගායනා කරපු සහ ඉදිරිපත් කිරීම් කරපු ලමයට ලකුනු දුන්නෙ නැත්තෙ?ඕකට කියන්නෙ කුහක කම.ඇට පිටිං ගංජ ගහලද බං අද ඉන්නෙ?
@UDENI5
@UDENI5 Жыл бұрын
Hariyata hari
@maheshjay7297
@maheshjay7297 Жыл бұрын
Aneda kiynne
@hho3720
@hho3720 Жыл бұрын
නොදකින් කාලකාන්නි යා ලකුණු දුන්නේ නෑ
@cool-sv1780
@cool-sv1780 Жыл бұрын
අඩෝ එහෙම කියන්න එපා අමල් කියන්නෙත් පට්ටම චරිතයක් 😲😲😲
@mostalk9677
@mostalk9677 Жыл бұрын
@@cool-sv1780 අමලා කියන්නෙ පට්ට චරිතෙ හරි.ඒත් එදා කලේ පට්ටම කුජීත වැඩක්.අමල සමහරදාට එන්නෙ නස්පුක් වෙලා.එදාට,පිස්සු කෙලිනවා.උඹ අමලව දන්නවනං මේ කොමෙන්ට් එක පෙන්නපං.
@chamindaabeysekara2066
@chamindaabeysekara2066 2 жыл бұрын
සිංදුව හරිම ලස්සනයි නංගි. ඇස් කතාකරනව කියල අහල තිබුනට ඒක හිතට දැනුනු දවසක්. බුදු සරණයි.
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
කටහඬ වගේම ඔයත් ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගියෝ . තෙරුවන් සරණයි නංගියෝ
@sandamalipriyanthika5739
@sandamalipriyanthika5739 Жыл бұрын
මේ සිංදුවෙන් පස්සෙ ඔයාගෙ සේරම සිංදු ඇහුවා ඔන්න බුදු සරනයි
@gamagedon7782
@gamagedon7782 Жыл бұрын
නියමයි කෙල්ල.... ශිහාන් දුන්නු නිහතමානී comment එකත් මාරු..
@user-rb7mu9fh2w
@user-rb7mu9fh2w 2 жыл бұрын
හරිම ලස්සනයි ශිහාන් ගේ වර්නනාව අම්මෝ ❤❤ සදලී ගොඩක් ලස්සනයි ගායනය ඒ වගේම ඔයත් ❤❤
@lasanthapradeep557
@lasanthapradeep557 2 жыл бұрын
Oya wagea
@user-rb7mu9fh2w
@user-rb7mu9fh2w 2 жыл бұрын
@@lasanthapradeep557 😄😄😄
@lasanthapradeep557
@lasanthapradeep557 2 жыл бұрын
Ai anea atheanea kiwea
@lasanthapradeep557
@lasanthapradeep557 2 жыл бұрын
Oyath lasanaiiii
@lasanthapradeep557
@lasanthapradeep557 2 жыл бұрын
@@user-rb7mu9fh2w ..........
@thpiyantji8781
@thpiyantji8781 Жыл бұрын
Ane sadali nange awasan maha taragayedi dakinna labewa.oya harima lassanai..sehan sar kiyapu serama etta
@sudu5122
@sudu5122 Жыл бұрын
අහිංසක ඇක්ෂන් ටිකක්😁 හරිම ලස්සනයි අහිංසකයි ☺️
@user-ln3jr6re6m
@user-ln3jr6re6m 2 жыл бұрын
හරිම ලස්සනයි චූටි නංගියෝ ඔයා ගමට ආභරණයක්.. ජේසු පිහිටයි හදවතින්ම සුබ පතනවා මැණික
@sajaniyomoli3745
@sajaniyomoli3745 2 жыл бұрын
Vnice
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s Жыл бұрын
ගිතයට වඩා ෂෙයාන්ගේ කතාව ගොඩක් වටිනවා... .දරුවො අගේ කරන්න ඔනි සිත් නොරිදවා...ඔබ හරි ෂෙයාන් ජයවේවා....
@dileeprathnayaka5276
@dileeprathnayaka5276 2 жыл бұрын
ශිහාන් කිවුවෙ ඇත්ත හැම කෙල්ක්ටම බැ එයා වාගෙ වෙන්න ලස්සනයි❤️🔥🎸🎶🎵🎼💃💃💃💃
@milamila6109
@milamila6109 Жыл бұрын
Jayawewa
@ashi1221
@ashi1221 Жыл бұрын
ඇයි බැරි???
@Suddi474
@Suddi474 2 жыл бұрын
සදලි අක්කා නියමයි හරිම ලස්සනයි ❤️❤️ ගායනය ශිහාන් අයියගේ හදවතින්ම දුන්න comments එක 😍❤️ ඉදිරියටම යන්න බුදු සරණයි අක්කා...❤️❤️❤️
@Heythere-py1xf
@Heythere-py1xf Жыл бұрын
තිරය පිටුපස වැඩ කරුවෝ ටික සුපිරියට සංගීතය සපයන සෙට් එකක් ❤️❤️❤️❤️
@kanthikanthi4348
@kanthikanthi4348 2 жыл бұрын
සදලිගෙ ගයනයයි ෂෙහන්ගෙ කමෙන්ට් ළුකයි දෙකම හරිම ලස්සනයි
@suniltissera3382
@suniltissera3382 2 жыл бұрын
හරිම ලස්සනට ගායනය ඉදිරිපත් කලා.ඔබට සුභපැතුම්.
@aberathnafonseka2185
@aberathnafonseka2185 2 жыл бұрын
තාත්තා ගේ මුනේ හිනාව 😊ජය වෙිවා බුදු සරනයි 👍👍😘😘
@sanuthnethsuka4377
@sanuthnethsuka4377 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයා ..කටහඬ හරිම ලස්සනයි ..හිරු 👑 ඔයාට .සුභ පතනවා...
@Dvimal-lq7re
@Dvimal-lq7re Жыл бұрын
සියලු අංශ වලට දක්ෂ ලස්සනම ලස්සන කළා ලෝකේ ඉන්න ම ඔන පුංචි කෙල්ලක්.කිසිදු නපුරු දෙනෙතක්..දියණියට යොමු නොවේවා.
@kuwaitkuwait4602
@kuwaitkuwait4602 2 жыл бұрын
සදලි දුවේ ඔයාගේ හඩ වගේම ඔයත් හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@gayangayan7549
@gayangayan7549 Жыл бұрын
ෂෙහාන් ඔබනම් නියමයි ඇත්ත කිවා බුදු සරණයි
@SandunsiriMalaka
@SandunsiriMalaka Жыл бұрын
ශිහාන් නම් සුපිරි, හිත හොද එකෙක්👌❤️
@saduninisansala3658
@saduninisansala3658 2 жыл бұрын
සදලි ඔයාට සේහාන් සර් දුන්න කමෙන්ට් එක අගය කරනවා ඇත්තමයි ලස්සනයි
@user-df7sb6zp3h
@user-df7sb6zp3h 2 жыл бұрын
හඬ වාගෙම හැඩ.ඉදිරිපත් කරන ලස්සන.කිරුළට හිමිකමිි ලැබෙිවා!
@isharachathuranga8099
@isharachathuranga8099 Жыл бұрын
මෙකටනම් ඇබ්බැහිවෙනවා .🌹🌹🌹♥️♥️
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
ලස්සනයි දෝනි ලස්සනයි ජයවේවා ඔයාට ආදරෙයි හැමදාම ❤️❤️🌹🌹❤️❤️👌
@Nethukisinethma
@Nethukisinethma 2 жыл бұрын
සදලි ගෙ කට හඬ හරිම ලස්සනයි 😍😍❤️❤️අද හොද ම ලස්සන ම ගායනය එයාගෙ👍❤️❤️කුහක වෙන්න එපා අමල් ඔච්චර
@janakanamal9758
@janakanamal9758 2 жыл бұрын
May be jealous
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
ඉබ්බො හොරානෙ ඌ.
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
ඇත්තනේ ලස්සනයිනේ ඇස් ලස්සනයිනේ කටහඬ 😲 ආදරෙයි හොදේ ශෙහාන් & අක්කි බබා❤
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
තමන්ගේ ටීම් එක දිනවන්න වෝට් එක නොදී හිටියම වෙන දේ ප්‍රේක්ෂකයන් අද සජීවීවම පෙන්නපු වෙලාවක්.සඳලි ඉදිරියටම යන්න අමල්ගෙ වෝට් එක ගැන වැඩිය හිතන්න එපා .දැන් ඒ වෝට් එක පුස් වෙඩිල්ලක් වගේ.ඒකෙන් ඇති වැඩක් නෑ .
@nadeeshawarakawulla3037
@nadeeshawarakawulla3037 2 жыл бұрын
👍
@cool-sv1780
@cool-sv1780 Жыл бұрын
ශිහාන්ගෙ කමෙන්ට් එකත් සිංදුව බලන ගානෙ අහනවා
@Bhagya.Ransini.
@Bhagya.Ransini. Жыл бұрын
ඔයාගේ රූපය,කටහඬ ගොඩාක් ලස්සනයි සහෝදරී .ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.🤗
@amilairoshana2163
@amilairoshana2163 2 жыл бұрын
හරිම ලස්සනයි 👍පින්වන්ත මූණක් තියෙන්නේ 👌වරදින් නැහැ, ජයවේවා
@nusaibaalbatini6883
@nusaibaalbatini6883 Жыл бұрын
Hari ahankarai nirosha ai aa daruvata ohoma shehan deviyek una age athi de age kala theruwan saranai duve
@maduariyarathne9768
@maduariyarathne9768 2 жыл бұрын
ටීම් එක අමල්ගෙනම් උගෙ 7 ශුවර්. නැත්නම් අමරදේව ඇවිත් කිව්වත් නෑ 😂
@nadiwickramasinhe4950
@nadiwickramasinhe4950 Жыл бұрын
අනෙ හරි ලස්සනයි නංගි mam දෙතුන් parakkama....oyage hama sinduwakmma ahuwa .hari ලස්සනයි .balan innath ...ඉස්සරහට yanna buda pathana ...oyata .....
@indika-gamage90
@indika-gamage90 Жыл бұрын
ඇත්තටම ඒ ඇස් දෙක දිහා බැලුවම ආදරේ හිතෙනවා.. ශෙහාන්ට දැනිච්ච දේ කෙලින් කිව්වා.. ශෙහාන් කිව්වේ ඇත්ත. ඇත්තමයි එයා ලස්සනයි 🥰🥰 එයා දැක්කම මටත් එහෙම හිතුනානේ😳😀❤
@chandramalani3216
@chandramalani3216 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඉදිරියට යන්න සුභ පැතුම්
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
ශෙහාන්ගෙ ඒ වචන ටිකට කදුලු එනවා 🥺❤️
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
👍❤️❤️❤️ලස්සන ඇදුමත් හොදට ගැලපේනවා
@nilumudalige23
@nilumudalige23 2 жыл бұрын
නැගනියේ ඔබට සුභ පතනවා හඩ වගේමයි ඔයාගේ හැඩ.. හරිම ආකර්ශනීය ගායනයක් බලන් ඉන්න ආසයි මේ චූටි කෙල්ලට කිරුල දිනන්න පුලුවන් මගේ සුභ පැතුම් ඔබට ජය.❤️
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
nilu...e girl lassanai neda..
@nilumudalige23
@nilumudalige23 2 жыл бұрын
@@dharshanadharshana815 ගොඩක් ලස්සනයි .. 🥰
@suddi7293
@suddi7293 2 жыл бұрын
හොදක් උනත් නරකක් උනත් කියන්න ඔනෙ තැන කෙලින් කියන කටවත් ඉරිසියා නොකර හොද අවන්ක හිතන් තින නිහත මානි මනුස්සයෙක් ශීහන් කියන්නෙ...❤️❤️❤️
@supunchamara7383
@supunchamara7383 Жыл бұрын
මේක බලපු වාර ගනනත් මතක නෑ මාරම ලස්සනයි ❤️
@otkds4560
@otkds4560 Жыл бұрын
මොනතරම් ලස්සන සිත සුවපත් කරන සිංදද. ලස්සනයි ගොඩාක් ශෙහාන් සොබාදහමේ ආශිර්වාදය ඔබට
@thisuridasunika2474
@thisuridasunika2474 2 жыл бұрын
හැමදාමත් වගේ ලස්සනට සිංදුව කියුවා සදලි 🥰♥️ ඉදිරියටම යන්න ජයෙන් ජය 💪
@sandunishara8363
@sandunishara8363 Жыл бұрын
අනිවාර්යෙන් ආලෝකය ඇවිල්ලා තියෙන්නේ මේ සින්දුවෙන් ඔයාට හා ඔයාගේ සංගීතය සංගීතය ගමනට. god bless u ❤😊👊
@dr.indikanuwan1898
@dr.indikanuwan1898 Жыл бұрын
මේක මම කීපාරක් ඇහුවද කියල මතකත් නෑ.. ඒ තරම් ලස්සනයි ...sandali.. ඒ වගේම ෂෙහාන්ගෙ comment එක ඒකත් මාරයි...
@dilaniapsara8694
@dilaniapsara8694 Жыл бұрын
අැක්ටින් නියමයි විදින්න පුලුවන් විදියට කිවුව ඉදිරියටම යන් නංගි budu saranai
@anushasusanthi37
@anushasusanthi37 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤ harima lassanai siriyawantha muna...
@kumarimadu9851
@kumarimadu9851 2 жыл бұрын
ගොඩක් ලස්සනයි මැණිකේ ආදරෙයි .❤❤❤❤❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 2 жыл бұрын
හිරු ස්ටාර් වන්න ලැබේවා !!!👍👍👍👍👍👍👍👍👍
@iithalaproductions8957
@iithalaproductions8957 2 жыл бұрын
සදලි දියනිය හරිම නිහතමානී දක්ශ දියනියක් තෙරුවන් සරනින් ඉදිරියටම යන්න....
@tharindutharindudananjaya506
@tharindutharindudananjaya506 Жыл бұрын
Akki mn oyge sindu wlt godaak asai.. කටහඬ godaak lassanai .. sirasenuth dekka oyw.. eth oy hiru ekedi ita wada issrht ynw .. mn asai ekt adarei godaaak ..🥰🌹
@wijesirialuthwattha5407
@wijesirialuthwattha5407 Жыл бұрын
ලස්සනයි nangiye shihanmihiranga supiri charithayak thama
@santhacrishan541
@santhacrishan541 Жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි සින්දුව ඔයත් ලස්සනයි ඔයාට ජයවේවා
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
එයා හරිම ලස්සනට කියනවා.එයත් ගොඩාක් ලස්සනයි හරිම ආකර්ශනීයයි
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 5 ай бұрын
ඉතාමත්ම ලස්සනයි දුවේ භාවනායෝගීව ගීත ගයන්න බෑ ගායනය වාදනය ඒ වගේම ඔබතුමියගේ රංගනය උත්කෘෂ්ටයි දුවණිය ලක්මව ලැබූ විශිෂ්ට තැනැත්තියකි❤❤❤❤
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
ශිහාන් මිහිරංග කියන වචන ට්ක මදි අපට කියන්න එකියපු හැමදේම අපිටත් දැනුනා ජයවේවා තෙරුවන් සරණයි ඉදිරියට ම යන්න
@lahirumihiran1406
@lahirumihiran1406 Жыл бұрын
Adarai wasthu!!!!
@ashokajayantha3558
@ashokajayantha3558 2 жыл бұрын
ශෙහාන්ගේ වචන වල මාර ගැම්මක් හැගීමක් තියෙනවා ඔබට ජය නංගී බුදු සරණයි
@malikalanka8893
@malikalanka8893 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ම ලස්සනයි thank s
@ranirani9836
@ranirani9836 Жыл бұрын
Kochchara beluwath ethi wenne harima lassanai jaya wewa duwe oyata dalada samidu pihitai
@kinkinipeiris9504
@kinkinipeiris9504 Жыл бұрын
Harima lassanai akke performance ek ♥️🤩
@dulanilasantha2554
@dulanilasantha2554 2 жыл бұрын
සඳලි...ගීතය හරිම රහයි .ඔයත් ලස්සනයි .තාරුණ්‍ය ඔයාට පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද .ඒක ශිහාන් හොඳ ට පැහැදිලි කරනවා .මේ ගමන පරිස්සමට යන්න .ආදරෙයි ,ජය වෙිවා !!!
@sandalisanjeevani8437
@sandalisanjeevani8437 2 жыл бұрын
සදලි අක්කේ ඔයා හරිම ලස්සනයි කට හඩත් හරිම ලස්සනයි ඉදිරියටම ගිහින් කිරැල ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා😍😘❤❤
@kasundilan2935
@kasundilan2935 2 жыл бұрын
ආසම සින්දුවක් ලස්සනට කිව්වා අක්කේ ඔයාට ජයෙන් ජයම වේවා ❤️❤️❤️
@chandaniboralassa846
@chandaniboralassa846 2 жыл бұрын
අනෙ මැනික හරිම ලස්සනයි සුභ අනාගතයක් දුවෙ ❤️
@chamoddasanayaka381
@chamoddasanayaka381 2 жыл бұрын
Athatama Lassanai rupasobawayada gayanayada pinwatha kenek... Shihan aiya ge comment eka marai respect shihan aiya... ❤️ ❤️ ❤️
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
ලස්සනම ලස්සනයි අක්කෙ.. ඉදිරියටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි ☸☸.😍❤️😘
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 2 жыл бұрын
හරිම ලස්සනයි දූ ඔයා ගේ සිංදුව ඔයා ගිහාන් කියනවා වාගේ. ඇස් දෙක. හරිම ලස්සනයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@lakshmanp2501
@lakshmanp2501 Жыл бұрын
ෂෙහාන් ගෙ වර්ණනා ව අතිශයින්ම සුන්දර යි.. හදවතෙන් ආපු ඒ වදන්.. වෙන කෙනෙක් නම් ලියාගෙන කියයි.. ඒත් ෂෙහාන් .. Absolutely genuine talk .. Congratulations .. බලන්න බලන්න ,💜 බලන්න ආසයි..
@nirooshaninirooshani3650
@nirooshaninirooshani3650 2 жыл бұрын
Adari ශෂාන් aiyya godake oya godake ලස්සනට katha karanawa
@sachithsachith8120
@sachithsachith8120 2 жыл бұрын
ඒ තාත්තාගෙ සතුට දැක්කෙ කව්ද🖤😘💛
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 168 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 168 МЛН