Mata Assayi Hinahenna I මට ආසයි හිනැහෙන්න I Hector Dias I Cover I

  Рет қаралды 244,120

Hector Dias Dmajor

Hector Dias Dmajor

Күн бұрын

Пікірлер: 266
@SIN69252
@SIN69252 Жыл бұрын
මේරියන්ස් එකේ හිටපු හෙක්ටර් අයියායි දැන් ඉන්න කෙනෙයි ගොඩක් වෙනස්....හැමදේම ලැබෙන්නෙ හරිම කාලේ වගේ...සුබ පැතුම් හෙක්ටර් බ්‍රෝ ❤☸️✝️🙏
@dilikajayalat-wl3vf
@dilikajayalat-wl3vf Жыл бұрын
හැම දාම එකවාගෙ නැති ආදරේ..මල් ලෝකෙ මල් හීනයක් ජීවිතේ...දෙවියන් දීපු ආදරණීය තෑග්ගක් ඔය සොඳුරු ස්වරය මියුරු කටහඬ නිහතමානී මනුෂ්‍යකම තමයි ඔයා ළද උතුම් ත්‍යාගය මුලු ලෝකෙම රසික පිරිස් ඔයාට ආදරය කරන්නෙ ඔයාගෙ සුන්දර හදවතට, සිනහවෙන් පිරුණු ඔය නිහතමානී මනුෂ්‍යකමට හැමදාමත් ඒ ගුණාංගයන් පන මෙන් රැක ගන්න අද මෙන් මතුවටත් ඔබ ඔබම වෙන්න, එවිට හැමදාමත් අපි ඔයාට අද වාගෙම ආදරය කරාවි, තෙරැවන් සරණයි ජේසු පිහිටයි ඔයාට ආදරණීය අගා..❤❤❤🌹🌹🌹
@dionadias6813
@dionadias6813 Жыл бұрын
So proud of you Taththi 🤍 Love you and happy birthday 🥳
@dulanikongahage9047
@dulanikongahage9047 Жыл бұрын
Happy birthday aiye🥳
@mindulaperera8027
@mindulaperera8027 Жыл бұрын
Oyata godak hoda thaththi kenek inne.oya harima wasanawanthai..nangi..
@Skara999
@Skara999 Жыл бұрын
And we are so proud of you too ❤
@Sss-vg7vf
@Sss-vg7vf Жыл бұрын
Oh..... You are sooooooooooo lucky to have him ❤️ may God bless you and family..... Love you all.... 🙏
@kaminijayamanna2947
@kaminijayamanna2947 Жыл бұрын
your father could add value to much loved old songs with his lovely voice and music. Modern crowd really accepts him not only as a good singer, as a great actor too. I think he choses suitable attire to suit each scene, which is completely out of typical sinhala teledrama style (clothes and odd makeup. In some teles we see men with foundation on their faces like pussycats, using third rate language and comments. People in Negombo love him a lot irrespective of age. All the best !
@hansirajapaksha88
@hansirajapaksha88 Жыл бұрын
හරිම ආදරනීය හඩක් ආසම හඩක් වගේම ඉතාමත් නිරහංකාර හදවතක් One of my favorite family ❤ Stay happy forever dias family ❤️
@susandemelza9311
@susandemelza9311 Жыл бұрын
තාමත් මේරියන්ස් එකේ හිටියනම් අද ඔය විදියට නැති වෙන්න තිබුනා..හොඳම දේ හොඳම විදියට වෙලා..amazing voice ..congratulations ❤️
@chamikakaushyani1862
@chamikakaushyani1862 Жыл бұрын
Voice, performance, reactions, eyes etc..... are really perfect. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම romantic and husky voice එකක් හෙක්ටර් අයියා. ඒ personality එක ගැන කියන්න වචන නැහැ. ඔබතුමාගේ family එකත් හරිම ආදරණීයයි. ඉස්සර ඇතත්ටම ලොකු මතකයක් තිබ්බේ නැහැ ඔබ ගැන. අලුත් appearance එක ඔබතුමාට ලොකු colour එකක් වුනා.
@MalindaG
@MalindaG Жыл бұрын
Eagerly waiting and the composer's name should be Premasiri Khemadasa ❤️ (Music)
@chethanagajanayaka6980
@chethanagajanayaka6980 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ ❤️❤️❤️❤️ ලයීක මේක සුපිරියට කරල තියෙනවා ❤❤❤❤👌🔸👌👌
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
අපි ඔයාට හැමදාම ආදරෙයි, ලස්සනට සිංදු කියනවා
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
ජිවිතෙන් ඉන් මතුත් හිනැහෙන්න..... ඔබට අපි ආදරේයි...... ඔබ එක්කම අපිත් හිනැහෙනවා ඒ ඔබේ නිර්ව්‍යාජත්වයට නිරහංකාර බවට මනුශ්‍යත්වයට දයාබර බවට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දයාව කරුණාව ඔබ සමගම වේවා. ජේසු පිහිටයි ඔබට. 💙
@AsankaL
@AsankaL 10 ай бұрын
මේක හෙක්ටර් ගෙ ගීතයක් නෙමෙයි...මේක ඇන්ජලින් ගුණතිලක මහත්මොය ගායනා කල ගීතයක්.
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 10 ай бұрын
@@AsankaL ස්තුති කිවුවට 🙏 ඔව් දන්නවා මම Original song එක Mrs Anjaleen ගේ බව . එත් , මේ Cover Song එකට මම කැමති ගොඩක් . මම ප්‍රියකරන ,කැමතිම එකම Male character එක Mr. Hector Dias.
@neelamanieperera8778
@neelamanieperera8778 Жыл бұрын
ආදරෙයි පුතේ අහස තරම් මැරෙනකම් ම.❤️
@maaliranasinghe3049
@maaliranasinghe3049 Жыл бұрын
Asa gayakayek. Suba patum obata
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 Жыл бұрын
Very like song you super Haekter mata asai hinaehaenna mae jiwithaeeeeee Thawa hinahaenna dan kauda mata adaraeeeeeeee
@menakanilani3348
@menakanilani3348 Жыл бұрын
වාවි සුපිරි h d
@nandana3926
@nandana3926 Жыл бұрын
හරිම මිහිරට ගයනවා . සුපිරිම හඩක්. Song එකටම ගැලපෙන හඩ පෞරෂයක් වගේම expressiones lovely. Very very nice. I love this song.
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 ай бұрын
❤ ❤ ❤ Very Nice Dancing And Nice Singing. Maya Is Your Loving Creacher ? Mr. Hector Dias, Congratulations. God Bless You.
@waruniperera1941
@waruniperera1941 Жыл бұрын
හරිම ලස්සන යි 🎸🎶 තෙරුවන් සරණයි 🙏
@rohinibandaranayake7522
@rohinibandaranayake7522 Жыл бұрын
Wish u a happy birthday putha ur a great singer proud of u gods blessings for you r family love 😍
@pradeepgayan6731
@pradeepgayan6731 Жыл бұрын
දීර්ගායුශ ලැබේවා..ආදරේයි හැමදාමත්...
@pramudisathma3381
@pramudisathma3381 Жыл бұрын
Mama tharan mee sinduwa rasawidapu kenek thwath sitiida....
@NadishaKumari-e7r
@NadishaKumari-e7r Жыл бұрын
Ekanam marama ekai agasthi sir.. (hector dias)
@mihridesilva444
@mihridesilva444 Жыл бұрын
ලයාන්විත ගායනය ඔබ ලැබූ දීමනාවකි!
@padmaliyanage7131
@padmaliyanage7131 9 ай бұрын
ලස්සනයි ගායනය ර්ංගනයටත් ඔබ්තුමා හරිම ද්ස්ක්ශයි
@fernandomallika8069
@fernandomallika8069 Жыл бұрын
Good. Biss. Uobata. Sabapahm. Idrayat. Yann. Sada. Jaya oyata. Amen. Amen. 🌷💯💯🌧🌧🌧🙏🏻🙏🏻✨️✝️✝️✝️
@MalkiAlahakon
@MalkiAlahakon 6 ай бұрын
ලස්සන සිංදු තව deanako,,,,ආසයි a hadeata ,,ලස්සන ❤
@ChamilaSenadheera
@ChamilaSenadheera Жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
@haroldkotalawala5095
@haroldkotalawala5095 Жыл бұрын
Supper hits our super golden artists.
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 10 ай бұрын
අපි ආදරෙයි අගාට ❤
@nimasha.jagasinghe8797
@nimasha.jagasinghe8797 Жыл бұрын
Lassana hadeak ahagana inna harima asai❤
@nilushiweeramunda5232
@nilushiweeramunda5232 Жыл бұрын
Harima lassanai ayye. Meka nm super 😘
@damayanthiherath5679
@damayanthiherath5679 Жыл бұрын
Api hemoma oyata aadarei puthe daru petawu tikai oyage rejinai ekka hemadama hina wanna oyata wasanawa thiyenawa Puthe!
@darshanakaluarachchi9301
@darshanakaluarachchi9301 Жыл бұрын
Mehema sindu kiyala apita heart attack hadannda hadanne.. kiyanna wadan ne ❤️🌹👍💯 ape ayushath Aran digukal jeewath wenna.. wish you a Manny happy returns of the day ❤️🌹
@priyankacosta2831
@priyankacosta2831 3 ай бұрын
A soothing voice ,thank you for making us happy.
@madhukaluarachchi9213
@madhukaluarachchi9213 Жыл бұрын
Woow.
@nirosharajapaksha6161
@nirosharajapaksha6161 Жыл бұрын
Happy birthday aiya budusaranai
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
හරිම ලස්සනයි 👍 👍 💝💝
@sarojanyjayasinge808
@sarojanyjayasinge808 Жыл бұрын
ලස්සන යි......තෙරුවන් සරනයි
@saro832
@saro832 Жыл бұрын
Lovely song. The whole world loves you. Gods Blessings DMajor.
@NelumWijethilake
@NelumWijethilake 9 ай бұрын
ඔයාගෆ හඩට හැමෝම හරිම ආදරෙයි හැමදාම ආදරෙයි
@upekshagamage4026
@upekshagamage4026 Жыл бұрын
So beautiful, so romantic
@nalanijayalatha6569
@nalanijayalatha6569 5 ай бұрын
සුවපත් මොහොත .සුවදායකයී.
@chamindajayasinghe2283
@chamindajayasinghe2283 Жыл бұрын
මියුරු හඬ සදා අමරණීයයි💖💖💖🙏🇱🇰 One of the Divine VOICES✨ Angeline Gunathilka✨😇 I love this beautiful, gorgeous VOICE💖 Well done hector
@gdkanthi2883
@gdkanthi2883 Жыл бұрын
මේහඩනම් දෙවියන් වහන්සේගෙන්...👍💕💕💓💓✋✋✋✋
@gayanmenuka8477
@gayanmenuka8477 Жыл бұрын
Agasthi.niyamai
@nimasha.jagasinghe8797
@nimasha.jagasinghe8797 Жыл бұрын
Hina weadi kochera lassanadea❤
@nadeekakumari2189
@nadeekakumari2189 Жыл бұрын
අපී ආදරෙයි .
@chamid6040
@chamid6040 4 ай бұрын
❤මට ආසයි හින හෙන්න මුලු ජිවිතේ .. තව හිනෙහෙන්නම් දැන් කව්ද මට ආදරේ
@samansilva7328
@samansilva7328 11 ай бұрын
Heather I like your song. It will hit congratulations
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 Жыл бұрын
❤❤❤හරිම මිහිරියි
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
Hector ...please sing with your daughter ...I love her unique voice "Kalpanawo pawa yai me nishanthaye...(කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ)...when you sing this song with your daughter voice both of you will give us a another beautiful gift ...thank you soo much Hector ...Love & blessings to you & your precious family ...🙏❤️
@nuwansrilankanilas
@nuwansrilankanilas Жыл бұрын
Amazing #Hector Ayya, i ❤ your Covers, can you remember last year your Melbourn concert, it was amazing, keep it up 🎉 Sending ❤ from Melbourn
@malanwijethunga4627
@malanwijethunga4627 Жыл бұрын
My fv song anji❤️
@roshilanilmini2665
@roshilanilmini2665 Жыл бұрын
ආසම සිංදුවක්.ආසම ගායකයෙක් කියනවා.❤️
@desanduchanthila3646
@desanduchanthila3646 Жыл бұрын
හිනහෙන්න මා එක්ක මේ ජීවිතේ ❤❤ ලස්සනයි ගොඩක් its awesome 💖💖💖
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 ай бұрын
Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@sandyasuriyawaththa1020
@sandyasuriyawaththa1020 Жыл бұрын
Wow Beautiful Voice God Blessed
@priyadharmasena6067
@priyadharmasena6067 Жыл бұрын
Very Happy Birthday! That saxophone part is like red wine in a Divine party. Soo intoxicating.. Singing, playing, the mood and the whole of it brings a nice time there.
@chandanijayathissa1634
@chandanijayathissa1634 5 ай бұрын
Kemathima gayakayek
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
ලස්සනයි Aiyya .
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
“May the joy that you have spread in the past come back to you on this day. Wishing you a very happy birthday!”...Happy Birthday Hector have a beautiful blessed day ...God's blessings with you in every step of your precious lif ...🎁🎂🎉️❤️🎉️🎂🎁
@priyangikawijesundara6273
@priyangikawijesundara6273 Жыл бұрын
හරිම ලස්සනයි.. මං ආසම එකක්❤
@mjdilshan-madusanka
@mjdilshan-madusanka Жыл бұрын
😍
@jeewagamage7441
@jeewagamage7441 Жыл бұрын
e hinawa woow excellent aga
@suneethawijesingha6311
@suneethawijesingha6311 Жыл бұрын
හරිම ලස්සනයි
@thushariwass
@thushariwass 3 ай бұрын
Lovely❤
@DumindaRoshan-w8h
@DumindaRoshan-w8h Жыл бұрын
මගෙ ආසාම ගායකයාආආආ❤❤❤❤❤❤❤
@teampaboda577
@teampaboda577 Жыл бұрын
My favorite artist...All the best!!!
@charithdanushka7263
@charithdanushka7263 Жыл бұрын
ආසම චරිතයක්, නිහතමානී .. හලාවත වෙඩිමෙ photo එකක් ගහමුද කිව්වම washroom එකද මොකද කියල බලන්නැතිව ගහමු මල්ලි කියල ආවෙ
@anndilrukshi3176
@anndilrukshi3176 Жыл бұрын
Saththakinma
@mindulaperera8027
@mindulaperera8027 Жыл бұрын
Ekenma....patta charithayak
@poornimaillankoon498
@poornimaillankoon498 8 ай бұрын
Really nice ❤
@oriflameniluranaweera1130
@oriflameniluranaweera1130 Жыл бұрын
ඒක නම් මාරයි
@irusha5236
@irusha5236 Жыл бұрын
Wow....
@elizabethj.2844
@elizabethj.2844 Жыл бұрын
Many Happy Returns Of The Day Hector. Love the song. Love the singer. Stay blessed always. Keep singing and entertain the world my friend. May all your wishes be granted. 🙏🙏🙏❤️❤️❤️🌹
@sandyasuriyawaththa1020
@sandyasuriyawaththa1020 Жыл бұрын
Lovely Song Very Nice
@sarathdesilva7647
@sarathdesilva7647 Жыл бұрын
Very nice voice Hector .So proud of you
@maheshchamara316
@maheshchamara316 Жыл бұрын
ලස්සනයි .....
@lasanthahewage
@lasanthahewage Жыл бұрын
Lassanai adarei godak budu saranai ❤❤❤❤❤❤❤
@amalipallegama9302
@amalipallegama9302 Жыл бұрын
❤️❤️❤️❤️
@haroldkotalawala5095
@haroldkotalawala5095 Жыл бұрын
Supper hits our super golden artists ❤
@joannehall5643
@joannehall5643 Жыл бұрын
Waaaaw dear
@anupamarajapaksha8884
@anupamarajapaksha8884 Жыл бұрын
දියමන්තියක් සේම පාටින් දිලේ......❤️❤️❤️
@TisaraTisara-n2o
@TisaraTisara-n2o Жыл бұрын
Wowww👍😊❤️
@manjulak7787
@manjulak7787 Жыл бұрын
Excellent
@manojakularatne4684
@manojakularatne4684 Жыл бұрын
Congratulations Hector! And wishing you a very happy birthday! Stay blessed with your loving family! 👍😇💐🎂🎉🎷
@niusethu9358
@niusethu9358 Жыл бұрын
🎁🎁🎁 Happy birthday and bright future dear Hector ayye .❤❤❤❤🌹🌹🌹🌹
@mindulaperera8027
@mindulaperera8027 Жыл бұрын
Godak adare karana charithayak ..oyage hama sinduwakma ahanawa aiye.mai mage husband dennama.harima asai oyage sindu walata.thawath me wage lassana nirmana idiripathkaranna oyata shakthiya dhairya labewa...jesu pihitai...
@dianawaragoda3879
@dianawaragoda3879 Жыл бұрын
❤️❤️❤️
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
Woow ලස්සනයි ,,,❤️❤️
@shanika9913
@shanika9913 Жыл бұрын
Api aadarei❤❤
@StudioChakra
@StudioChakra Жыл бұрын
Wooow @Hector Aiya ❤️🥰😍💐
@saro832
@saro832 Жыл бұрын
Many Happy Returns . MAY GOD BLESS YOU WITH EVERYTHING YOU WISH FOR.🙏🏻
@roshikadesilva505
@roshikadesilva505 Жыл бұрын
So charming..the Song & surely You hector💐
@tecklawalles795
@tecklawalles795 Жыл бұрын
HA ! AH !,AHHH!!!! Your sound awesome I ❤️It !🎼🎼🎼🇦🇺🇱🇰
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 Жыл бұрын
Marvellous.
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
තව. හිනැහෙන්නම් දැන් කව්ද මට ආදරේ
@suparna-2712
@suparna-2712 Жыл бұрын
Excellent my freind ... Congratulations !! Sujeewa priyal
@chrismigunawardane5964
@chrismigunawardane5964 Жыл бұрын
Belated birthday wishes to you Hector, God bless you
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 Жыл бұрын
One of my favourite songs. Excellent singing. Wish you all the best Hector. God bless you !!! ❤️❤️❤️❤️💐💐💐💐
@kamalaniliyanage2667
@kamalaniliyanage2667 Жыл бұрын
Beautiful song Happy Birthday
@artvisionmeditation5199
@artvisionmeditation5199 Жыл бұрын
Supiri Voice akak.......Ragapemath a wagemai......Excellent .....
@sepaleenanayakkara2
@sepaleenanayakkara2 3 ай бұрын
Very beautiful putha
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Beautiful song thanks good luck god bless you and happy birthday ❤
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Kauda adare api hamoma adarei ethan thavikai onama dekata obe watinaksma aganawa aga (hector dias
@197613100
@197613100 Жыл бұрын
Amazing voice. All the best and happy birthday
Tribute To Milton Mallawarachchi | Cover from D Major
6:37
Hector Dias Dmajor
Рет қаралды 7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 39 МЛН
D Major with Hector Dias live in concert  Auckland 2023
22:40
Shamal Weerasekara
Рет қаралды 20 М.
ළඳේ ළඳේ ළඳේ.. | Cover | Hector Dias
4:43
Hector Dias Dmajor
Рет қаралды 694 М.
Mama Pathuwe Live Cover By Groove
4:27
Groove Entertainments
Рет қаралды 113 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 39 МЛН