No video

Mata Kiyanna Aida Oba Noawe Karaoke (Without Voice) මට කියන්න ඇයිද ඔබ නොආවේ කැරෝකේ

  Рет қаралды 53,760

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Mervin Mihidukula
📜✍️ Lyrics : Hemasiri Halpita
🎸🎶 Melody : Mervin Mihidukula
🌟★彡𝕄𝕖𝕣𝕧𝕚𝕟 𝕄𝕚𝕙𝕚𝕕𝕦𝕜𝕦𝕝𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥 Meewitha purawa Karaoke (Without Voice) මීවිත පුරවා කැරෝකේ
▶️ • Meewitha purawa Karaok...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
මට කියන්න ඇයිද ඔබ නොආවේ
මට පාලුයි ප්‍රිය සාදේ
මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ
ඇයි නාවේ මගේ සොඳුරියේ...//
ඔබ ගැන මාගේ සෙනේහේ
හද පතුලේම හැංගිලා
ඔබ දැන් මායාව වාගේ
මට පිටුපාල යන්නෙපා
ඔය සුදු මූනේ
මල් මද හාසේ
මගෙ මතකේ තිබේ සදා
රෑ යාමයේ
ප්‍රිය සාදයේ
මගෙ දෑත ගන්න ඔබ ඇවිත් නැතේ
මට කියන්න ඇයිද ඔබ නොආවේ
මට පාලුයි ප්‍රිය සාදේ
මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ
ඇයි නාවේ මගේ සොඳුරියේ
උන්නොත් දෑතේ බැඳීලා
ඔබ මගෙ ගාව හිනැහිලා
ලතැවුල් යාවී නිවීලා
සැනසුම ඒවී ලංවෙලා
ඔබ නැති සාදේ
අඳුරුයි වාගේ
හිත තනි වී මුලා වෙලා
සඳ සීතලේ
මල් මාවතේ
ලංවීල යන්න එන්නකෝ ලඳේ
මට කියන්න ඇයිද ඔබ නොආවේ
මට පාලුයි ප්‍රිය සාදේ
මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ
ඇයි නාවේ මගේ සොඳුරියේ...//
ඇයි නාවේ මගේ සොඳුරියේ
ඇයි නාවේ.....
මගේ සොඳුරියේ
sinhala karaoke songs without voice new,new sinhala karaoke songs without voice 2021,new sinhala karaoke songs mp3 free download,sinhala karaoke new songs,new sinhala songs 2021 karaoke,sinhala without voice songs,most populer karaoke,youtube karaoke sinhala songs with lyrics,Sinhala karaoke,Live Band music track,karaoke sl,sinhala karaoke without voice,sinhala songs karaoke,karoke sri lanka,live karoke,nonstop karoke,sinhala karoke,sri lanka karaoke channel,karoke srilanka,live karoke,without voice song,sinhala song without voice karaoke,sinhala karoke songs,Without Voice Music Tracks Live band,SL Track,mata kiyanna aida, mata kiyanna aida oba nawe, mata kiyanna aida oba nawe karaoke, mata kiyanna aida oba nawe hiru star, mata kiyanna aida oba nowe, mata kiyanna aida oba, mata kiyanna aida mp3, mata kiyanna aida chords, mata kiyanna aida lyrics,mervin mihidukula, mervin mihindukula songs, mervin mihindukula karaoke, mervin mihindukula, mervin mihindukula nonstop, mervin mihindukula songs without voice, mervin mihindukula issara dawase, mervin mihindukula with sunflower, mervin mihindukula live, mervin mihindukula maya, mervin mihindukula with flashback, mervin mihindukula nonstop karaoke, mervin mihindukula songs live, mervin mihindukula live show, mervin mihindukula nonstop feedback

Пікірлер: 29
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 7 ай бұрын
යාලුවනේ මේ ගායකයගෙම සිංදුවක් තියෙනවා ඉස්සර දවසේ තිස්සෙම හමු වූ හරිම ලස්සන ගීතයක්. පුලුවන්නම් ඒ සිංදුව දෙන්න ගොඩක් ස්තුතියි. ජයවේවා..❤❤
@samanthakatuwanasamantha5438
@samanthakatuwanasamantha5438 Күн бұрын
සමන් ඉන්දිකගේ සින්දු ටිකක් දාන්න මේකනම් සුපිරි
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
මට කියන්න ඇයිද ඔබ නොආවේ මට පාලුයි ප්‍රිය සාදේ මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ ඇයි නාවේ මගේ සොඳුරියේ...// ඔබ ගැන මාගේ සෙනේහේ හද පතුලේම හැංගිලා ඔබ දැන් මායාව වාගේ මට පිටුපාල යන්නෙපා ඔය සුදු මූනේ මල් මද හාසේ මගෙ මතකේ තිබේ සදා රෑ යාමයේ ප්‍රිය සාදයේ මගෙ දෑත ගන්න ඔබ ඇවිත් නැතේ මට කියන්න ඇයිද ඔබ නොආවේ මට පාලුයි ප්‍රිය සාදේ මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ ඇයි නාවේ මගේ සොඳුරියේ උන්නොත් දෑතේ බැඳීලා ඔබ මගෙ ගාව හිනැහිලා ලතැවුල් යාවී නිවීලා සැනසුම ඒවී ලංවෙලා ඔබ නැති සාදේ අඳුරුයි වාගේ හිත තනි වී මුලා වෙලා සඳ සීතලේ මල් මාවතේ ලංවීල යන්න එන්නකෝ ලඳේ මට කියන්න ඇයිද ඔබ නොආවේ මට පාලුයි ප්‍රිය සාදේ මම ගයන්නෙ ඔබට ලීව්ව ගීතේ ඇයි නාවේ මගේ සොඳුරියේ...// ඇයි නාවේ මගේ සොඳුරියේ ඇයි නාවේ..... මගේ සොඳුරියේ
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
සුපිරි කැරොකෙ හැමදාමත් Hornybirid කැරොකෙ චැනල් එකෙන් විතරමයි
@asankarath
@asankarath Жыл бұрын
නියමෙටම තියෙනවා.......ස්තුතියි
@sankaperera2481
@sankaperera2481 Жыл бұрын
සුපිරි ඇ...👍
@dilshansoyza1327
@dilshansoyza1327 Жыл бұрын
Niyama track ek❤❤❤.
@sanjeewamuthumala1363
@sanjeewamuthumala1363 Жыл бұрын
නියමයිනේ 👍❤️
@kasunharshana4144
@kasunharshana4144 Жыл бұрын
නියමයිනේ❤
@prasathmanjula3593
@prasathmanjula3593 Жыл бұрын
නියමයි
@sujithdesilva7446
@sujithdesilva7446 Жыл бұрын
❤❤❤❤❤❤❤music ela ,, jayawewa !
@amithsampath367
@amithsampath367 Жыл бұрын
සුපිරි බ්‍රෝ..☝️❤️❤️
@nishshankadisanayake6431
@nishshankadisanayake6431 9 ай бұрын
තව එවන්න සහෝ
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Supiri brother ❤❤
@nishanthajayasinghe1588
@nishanthajayasinghe1588 Жыл бұрын
Lassana gammane denna barida
@rushennethmika8921
@rushennethmika8921 Жыл бұрын
Thanks aiye
@kasunharshana4144
@kasunharshana4144 Жыл бұрын
වජිර සදරුවන්ගෙ තේරෙයි මතු දිනෙක සිංදුව දෙන්නකො
@sanjeewamuthumala1363
@sanjeewamuthumala1363 Жыл бұрын
ගුවන් ගමන් ඉතිහායේ දෙන්න පුළුවන්ද 🙏 (ඇන්ටන් ජෝන්ස් )
@kasunharshana4144
@kasunharshana4144 Жыл бұрын
ප්‍රෙඩී සිල්ව මහත්තයගෙ ටිකිරි කිරිල්ලියො සිංදුවෙ කැරකො එකක් දෙන්නකො පුලුවන්නම්❤
@kasunharshana4144
@kasunharshana4144 Жыл бұрын
සහෝදරයා මන් ඉල්ලපු කැරකො එක දෙන්නකො පුලුවන්නම්.ටිකිරි කිරිල්ලියො සිංදුවෙ❤
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 9 ай бұрын
Mulu hadawathema randunu gayana shilpiyek. Wides gathawa inna api asawen caroke practice karanawa. Obage chanel eka sub. Karamin ewa rasa windinawa. Me sinduwa kawadath delete karanna epa soyura. Sthuthiy 🥰🥰
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
👍👍👍👍👍
@kalanapramod867
@kalanapramod867 Жыл бұрын
🥰🥰🥰
@rathnayakarathnayaka1465
@rathnayakarathnayaka1465 6 ай бұрын
Obamata taruwaki
@kalanapramod867
@kalanapramod867 Жыл бұрын
අයියේ ගයන්තගෙ සුදු පාට මල් වැටුන රතුපාට මල් ගවුම ඕනෙ....!
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
eke live gahapu colity sinduwak nahane hoyaganna
@kalanapramod867
@kalanapramod867 Жыл бұрын
Hmmm
@kalanapramod867
@kalanapramod867 Жыл бұрын
Eaka denna puluwannam hodai
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
@@kalanapramod867 sinduwak hoyala denna hadala dennam.youtube eke thiyena ewa colity na
Issara dawase Karoke / Mervin Mihindukula #karoke #backin_track #without_voice #Mervin_mihindukula
3:28
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 45 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 56 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
MERVIN MIHIDUKULA KARAOKE NONSTOP | LIVE MUSIC WITH LYRICS | SRI LK PRODUCTIONS.
8:44
Sri LK productions ශ්‍රී ලක්
Рет қаралды 63 М.
Meewitha Purawa Karaoke Without Voice By Mervin Mihindukula Songs
2:40
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН