Mata samawenna (මට සමාවෙන්න) | yuki nawaratne|Anuksha Love|What will happen in today's episode?😥😓💔

  Рет қаралды 4,070

Lyrical Hearts

Lyrical Hearts

Күн бұрын

Lyrical Hearts මගේ චැනල් එකෙන් යූ ටියුබය වෙත මුදා හරින වීඩියෝස් හුදෙක් එම රංගන ශිල්පන ශිල්පිනියන්ට ආදරය කරන මා ඇතුලු රසික රසිකාවියන්ගේ අතිශය කැමැත්ත වෙනුවෙන් සංස්කරණය කරන ලද වීඩියෝ පමණක් බවත් එහි සංස්කරණ වල අයිතිය හැර ටෙලිනාට්‍යහිවත් ගීතයෙහිවත් කිසිදු අයිතියක් නොමැති බවත් සදහන් කර සිටිමි.
_____________________________________________
මෙම වීඩියෝවේ කුමක් හෝ වරදක් ඇත්නම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි.
_____________________________________________
මා විසින් උඩුගත කරන වීඩියෝස් වල මුල් අයිතිය සහ විශේෂ ස්තූතිය :
Tv Derana මාධ්‍යජාලය
• සංගීතේ ටෙලිනාට්‍ය.
• දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය.
ITN මාධ්‍යජාලය
• සිහිනි ටෙලිනාට්‍ය
_____________________________________________
මා විසින් භාවිතා කරන සියලු ගීතවල අයිතිය එහි මුල් අයිතිකරුවන් පමණක් සතු වන බව ද සදහන් කරමි.
_____________________________________________
මෙම මා විසින් සංස්කරණය කල වීඩියෝස් වල කුමක් හෝ වරදක් ඇත්නම් මා හට දැනුම් දෙන මෙන් නැවතත් කියා සිටිමි.
******
Lyrical Hearts The videos that are released on KZbin from my channel are simply edited to the liking of the fans, including myself, who love those actors and have no rights over the teledrama or the song other than the copyright.
_______________________________________________
If there is anything wrong with this video, please let me know.
_______________________________________________
Original copyright and special thanks for the videos I upload:
Tv Derana Media Network
• Sangeethe teledrama.
• Deweni Inima teledrama.
ITN Media Network
• Sihini teledrama
_______________________________________________
I also mention that the rights to all the songs I use belong to its original owners only.
_______________________________________________
Please let me know if there is anything wrong with these videos I have edited.
_________________________________________________
Instragramme : chat:www.instagram....
E mail : www.productionsmcc4@gmail.com

Пікірлер: 93
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
මේ දවස්වල අනුක්ෂා ඉන්න තත්වෙ හැටියට ගැලපෙනම සිංදුවක්.... හැමදාම වගේ අදත් එඩිට් එක ලස්සනයි.... Good job නංගි 🤗...
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😓❤️❤️❤️❤️thankew ayyee
@viharakavi8101
@viharakavi8101 3 жыл бұрын
Awsz ❤️🥺🥺 ලස්සනයි නංගී 🌸❤️💫 මේ දවස් වලට ගැලපෙන්නම සින්දු ව තියෙනවා ❤️
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️❤️❤️❤️
@umayamethmini612
@umayamethmini612 3 жыл бұрын
හරිම ලස්සනයි ❤😍 මේ දවස් වලට ගැලපෙනම සින්දුව 😔💔 අපිට පිස්සු හදවපු එකම ලස්සනම onscreen couple එක අනුක්ශා 🥺❤❤
@angie4086
@angie4086 3 жыл бұрын
මේ දවස් වලටම ගැලපෙන song එක තමා මේක 😭💫 හරිම ලස්සනයි ❤💫
@nethukikeyara7219
@nethukikeyara7219 3 жыл бұрын
ඇත්තටම මේ වෙලාවෙ ගැලපෙනම සිංදුවට හරිම ලස්සන වීඩියෝ එකක්❤️❤️❤️👍👍👍👍
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️❤️❤️❤️😓
@Manu_12_07
@Manu_12_07 3 жыл бұрын
Emotional song ..මේ දවස් වලටම ගැලපෙනෝ ...අනුක්ශා 💕💕
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😓❤️❤️❤️
@Lucifer66671
@Lucifer66671 3 жыл бұрын
අම්මොහ් ඒක 🥺🥺😥😣 මාරම ලස්සනයි video එක 🥺❤🔥 Anuksha 🔥❤️
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😭‍❤️‍😭
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
Emotional song එකක් 😭 දැන් යන episodes වලටම lyrics එකත් ගැලපෙනවා 😭😍❤️ලස්සනයි හිමා නංගෝ ❤️😍💔
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😭‍❤️‍
@geethadabare5010
@geethadabare5010 3 жыл бұрын
අනේ හරියට හිතට දැනුනා මේ ආදරය ආරක්ශා වේවා !කාගෙවත් ඇස්වහක් නොවදීවා. අනුක්ශා🌹🌹 ආදරයට ජයම වේවා.thank u sooo much babo ඔයාගේ video එකයි song එකයි හරිම ලස්සනයි .❤❤❤❤❤❤❤❤
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️❤️❤️❤️
@imashi8110
@imashi8110 3 жыл бұрын
ගැලපෙනම සින්දුවක් මේ වෙලාවෙ💔.මම දැකපු ලස්සනම screen couple එක.😍good job lyrical hearts 😊❤️
@sithmi254
@sithmi254 3 жыл бұрын
🤗Hi dul blink
@imashi8110
@imashi8110 3 жыл бұрын
@@sithmi254 හායි නංගී 😁
@sithmi254
@sithmi254 3 жыл бұрын
@@imashi8110 🤗
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😓❤️❤️❤️❤️
@sithmi254
@sithmi254 3 жыл бұрын
@@lyricalhearts3349 Aiii🥺
@lankanff46
@lankanff46 3 жыл бұрын
අම්මො එක 🙂😘💪
@rknr7678
@rknr7678 3 жыл бұрын
අනේ ලාආආආආසනයි අනුක්ශා❣️❣️❣️❣️😢😢මේ දවස් ටිකට ගැලපෙන song eka.Good job akkiyo ❤️‍🔥❤️‍🔥
@Meth-e5p
@Meth-e5p 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කෙ ❤❤ so heart touching 🥺🥺
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😓❤️❤️❤️❤️
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Man ona thram couples dekala thiyenawa Eth anuksha 😘😘 thram hithata wedunu couple ekak thawath nehe real jiwitheth e denna aththtama match wenw 😘😘
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️❤️❤️❤️
@samudradivyanjali2042
@samudradivyanjali2042 3 жыл бұрын
හරිම ලස්සනයි 🤗🤗🤗💓 අද මොනවා වෙයිද?
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Harema Lassanai. Anuhas. ❤️ Aksha Me Adaraya Marama Lassanak.. ❤️
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😍😍
@dammikawijesundara8413
@dammikawijesundara8413 3 жыл бұрын
Me dawasawala anukshata galapenama sinduwak .godak lassanayi.
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Very emotional song 😭😭😭💔💔💔💔💔
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️😓😓❤️
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Den Yana episodes walata gelapena song ekak 💔💔💔💔💔😭😭😭
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😓❤️❤️❤️❤️
@rufrush5048
@rufrush5048 3 жыл бұрын
ඇයි අඬන්නේ අපි? 🥺❤️🙂
@akshanilupul6420
@akshanilupul6420 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අප්පා. මේක නියමෙට ගැලපෙනවා . මේ ආදරේ නම් නැති කරන්ට එපා . අපිට පිස්සු හැදෙයි.
@y.wijesinghe200
@y.wijesinghe200 3 жыл бұрын
අනුක්ශා 😘❤️❤️❤️❤️‍🔥
@ravindugamage574
@ravindugamage574 3 жыл бұрын
ලස්සනයි 😍
@samankumaranalaka2447
@samankumaranalaka2447 3 жыл бұрын
ලස්සනයි අනුෂ්කා ❣️❣️
@dulbro2755
@dulbro2755 3 жыл бұрын
Lassanai video eka ANUKSHA 💖💖
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😍😍
@parashgyawali947
@parashgyawali947 3 жыл бұрын
ලස්සනයි අනුෂ්කා ❤❤❤❤❤❤❤❤❤
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Thank you so much 💖❤️❤️ akkiyooo
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️❤️❤️❤️
@malkanthikumari5369
@malkanthikumari5369 3 жыл бұрын
Ane e denna wen karannm eph 😥😥😥 e denna nisamai nawathala thiba kathawa balanna gathe 😣😣😣 ANUKSHA❤❤
@dhananjaya....1832
@dhananjaya....1832 3 жыл бұрын
🥺🥺🥺❤️
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😍
@chathurikajayasinghe6554
@chathurikajayasinghe6554 3 жыл бұрын
Galapanama song akak ❤️❤️❤️❤️
@lakmalijayawardhana5325
@lakmalijayawardhana5325 3 жыл бұрын
Aneh.it is soo emotional...😟😟
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
Ane ekata nam aduna 😢😢 so emotional 😣 me dawaswala episodes walata hariyana song ekak. btw nice job akki. Keep it up 💖💖
@teamnrfcnethmirosheloffici3479
@teamnrfcnethmirosheloffici3479 3 жыл бұрын
Me padu akki neda 🙂🙂
@anukshiansforever6917
@anukshiansforever6917 3 жыл бұрын
@@teamnrfcnethmirosheloffici3479 hmm ow kauda me 🤔
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😭‍❤️‍😭
@samankumara3095
@samankumara3095 3 жыл бұрын
Emotional song.wow nice edit ..
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😍‍❤️‍
@sithmi254
@sithmi254 3 жыл бұрын
🙂♥️video eka lassanaaaaaaaayiiiiiii
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️❤️❤️❤️
@anuksharoween480
@anuksharoween480 3 жыл бұрын
Ane 😭😭😭😭😭😭😭 ad monawa weida 💔💔💔💔💔💔
@prashanidilothma2988
@prashanidilothma2988 3 жыл бұрын
අම්මෝ මේ දවස්වලට ගැලපෙන්නෙම වීඩියෝ එක හදලා..ඔයා වගේම ඔයාගෙ වීඩියෝත් හරිම ලස්සනයි dear❤️❤️❤️❤️❤️❤️ඔයා මාව අදුරන්නෑ.ඒත් මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් ඔයා.අපි හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්නේ හරිම ආශාවෙන් ❤️❤️❤️❤️💖💖💖💖💖💖😍😍😍
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
Anee mn dnne nm ne oyawa eth thankyouuuu😍❤️
@disnawijerathne972
@disnawijerathne972 3 жыл бұрын
Ane puluwan nam me song eke pada tika kiyannako eka gdk lassani
@lakmalijayawardhana5325
@lakmalijayawardhana5325 3 жыл бұрын
Thawa me wage vedio onee
@sajithdilrukshan3691
@sajithdilrukshan3691 3 жыл бұрын
Nice❤️❤️❤️
@lorrainefernando1360
@lorrainefernando1360 3 жыл бұрын
❤️❤️❤️
@subasininirosha8068
@subasininirosha8068 3 жыл бұрын
Lassani ❤️❤️ lavan aija
@YaSh-bc7ro
@YaSh-bc7ro 2 жыл бұрын
💔💔
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
aparade mechchara lassana love story ekak vinaasa kara ediriya
@dinikidinuki7134
@dinikidinuki7134 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️❤️
@sachinthas7917
@sachinthas7917 3 жыл бұрын
😎😍😋
@anuksha3847
@anuksha3847 3 жыл бұрын
Waw maarama lassanaiiiiiiii ❤️ thanks oya anuksha samaga innawata❤️
@samadhihasadara6154
@samadhihasadara6154 3 жыл бұрын
Ane akki asemahi hadannako hamadamath kiyanavane
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
👍☺️
@subasininirosha8068
@subasininirosha8068 3 жыл бұрын
Asani and mhi song ekk. Dannako
@ridmikalpana8743
@ridmikalpana8743 2 жыл бұрын
ගොඩක් ලස්සනයි දෙන්නම
@fathimaahsa8066
@fathimaahsa8066 Жыл бұрын
😊😊👍👍😥
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
Ow Mata eththatama watinawa eeka mama dannene eeth aadarey siduweya uthu de siduwewi apa hithana de nowei.❤
@ridmikalpana8743
@ridmikalpana8743 2 жыл бұрын
🤩🤩🤩🤩
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
aseni mahi akak one 😓
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
👍😍
@twink3927
@twink3927 3 жыл бұрын
Wooowww ❤️❤️❤️very emotional 😟😟😟😟😟😟😥
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️😓❤️❤️
@padu---2155
@padu---2155 3 жыл бұрын
💖💖💖
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
😍😍
@Kirazz_18
@Kirazz_18 3 жыл бұрын
❤️❤️
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
❤️
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 123 МЛН