Mata wasanawan mage jeewithe wan-Jothipala-මට වාසනාවන් මගේ ජීවිතේ වන්-,ජෝතිපාල

  Рет қаралды 922

Dr. Ajantha Ranasinghe Official

Dr. Ajantha Ranasinghe Official

Күн бұрын

මට වාසනාවන්
මගේ ජීවිතේ වන්
පොඩි දූ කුමාරී ඉතින්
පොඩි දූ කුමාරී ඉතින්
සුදු මූණ ඉඹලා
පණ සේ රකින්නම්
හදලා වඩා මා අතින්
හදලා වඩා මා අතින්
[ඔය පුංචි දෑතින් -කිරි පුස්ඹ දෝතින් ]//
සුරතල් වු ටිකිරි මුවේ
[විදහා බලාලා තාත්තා කියාලා ]//
[හිනැහෙන්න ඕනි දුවේ ]//
සුදු මූණ ඉඹලා
පණ සේ රකින්නම්
හදලා වඩා මා අතින්
හදලා වඩා මා අතින්
[දුක් වේදනාවෙන් ගෙවී ජීවිතේ දැන් ]//
අවසාන වූවා වගේ
[සිරුරේ මගේ ලේ
මට පුංචි දූගේ ]//
උරුමේ ගෙනාවා වගේ
උරුමේ ගෙනාවා වගේ
සංසාරයේ දී
හැම ආත්මයේ දී
වේවා මගේ දෝණියන්
වේවා මගේ දෝණියන්
මට වාසනාවන්….
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - මොහමඩ් සාලි
ගායනය - එච් ආර් ජෝතිපාල
අජන්තා ගීතාවලී

Пікірлер: 2
@predeepsampath648
@predeepsampath648 2 жыл бұрын
❤❤❤❤❤
@tombo77165
@tombo77165 Жыл бұрын
I think this the song Great singer sing for his own daughter Ms. Krishni Jothipala
Iranamata sawoma gathi wewi (ඉරණමට සැවොම ගැතිවේ)
4:56
Movies Songs (පැරණි සිනමා ගීත)
Рет қаралды 1,4 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Mage Lamada
3:40
Stanley Peiris - Topic
Рет қаралды 2,2 М.