දෙවිවරු උදවු උපකාර කරන්නෙ මොනවගේ මිනිස්සුන්ටද ? | Matara mahinda Thero 2021.03.06

  Рет қаралды 138,224

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

පූජ්‍ය මාතර මහින්ද හිමි~
"දෙවිවරු උදවු උපකාර කරන්නෙ මොනවගේ මිනිස්සුන්ටද ?"
දැනගත්තොත් ඔබට වරදින්නෙ නෑ දැන්ම මේ බණ පදය අහන්න.
දයකත්වය -
* හෝකන්දර පදිංචි නදීරා විජේකෝන් මහත්මිය
ප්‍රධාන අරමුණ -
* බදුල්ල මයිලගස්තැන්නේ පදිංචිව සිට 2020 මාර්තු 06 වන දින අභාවප්‍රාප්ත ප්‍රේමරත්න විජේකෝන් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම.
සෙසු අරමුණු -
* නාලනී විජේකෝන් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම.
සැමියා පුබුදු විතානගේ පුතා තිවේන් විතානගේ යන දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම.
සැමියාගෙ මව පියා ඇතුළු සියළුම සහෝදර සහෝදරියන් නෑදෑ හිතවතුන් දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනය.
දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා.

Пікірлер: 357
@wassanadarmadeshana9842
@wassanadarmadeshana9842 3 жыл бұрын
0718 57 57 13 වස්සාන ධර්ම දේශනා දායකත්ව දේශනා සඳහා කථා කරන්න
@angelavitharana9993
@angelavitharana9993 2 жыл бұрын
Sadu.sadu.sadu
@mahindasiyaguna6686
@mahindasiyaguna6686 2 жыл бұрын
SaDu sadi
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@karunamallawaarachchi3457
@karunamallawaarachchi3457 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ ධර්මය ඉතාමත් පැහැදිලි ධර්ම දේශනාවක් අපට තවත් මේවගේ සද්දර්මය දේශනා කරන්න ඔබ වහන්සේට දීර්ගායුස ලබේවා නිදුක් නීරෝගි සුවය ලබේවා තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏
@vinithabakmeedeniya7612
@vinithabakmeedeniya7612 3 жыл бұрын
8
@janeiuae5751
@janeiuae5751 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏 උතුමි ධර්මදෙශනාව සතුටු සිතින් අනුමෝදමි වෙමි පිංවත් ස්වාමින්වහන්සේට උතුමි නිවනම අත්වෙවා සමිමා සමිබුදු සරනයි සියලු සතුන් ලොව සුවපත් වෙවා සැමට සෙත් වෙවා
@vinithathalpawila1527
@vinithathalpawila1527 3 жыл бұрын
මෙම සමිබුදු ශාසනය තුලම ඔබවන්සේට උතුම් නිර්වාණ සුවය අවබෝධයම වෙවා🙏🏽🙏🏽🙏🏽
@ramyadamika9298
@ramyadamika9298 3 жыл бұрын
සාදු සාදු සාදු . .....!!! ....පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා . ...දිර්ඝායු ලැබෙිවා ..
@suneethasuneetha7502
@suneethasuneetha7502 3 жыл бұрын
සාදු සාදු සාදු බොහොමාත් වටිනා ධර්මය අවබෝදය තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nimeshathilakarathnathilak2663
@nimeshathilakarathnathilak2663 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි .
@gayannethum6288
@gayannethum6288 3 жыл бұрын
Sadu sadu sadu
@srilangka222
@srilangka222 3 жыл бұрын
vinetha🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😥😥😥😥😥👌👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@chithrasrilanka9664
@chithrasrilanka9664 3 жыл бұрын
පූජනීය,වන්දනීය,පින්වත් අපගේ ස්වාමින් වහන්සේට,මාගේ ගෞරවනීය නමස්කාරය වේවා🙏🙏🙏💐!! දීර්ඝායුෂ වේවා!!🙏💐,තෙරුවන් සරණයි!!🙏🌷🙏🌹🙏💐!!බුදුසසුන බැබළේවා!!🙏💐💖,,,සැමට සම්මාසම්බුදු සරණයි!!🙏💐🌍,,,,,,,සුවපත් වේවා!!ධර්මාබෝධය වැඩිදියුණු වේවා!!🙏🙏🙏🌹🌷💐!!.....
@dreemdreem6742
@dreemdreem6742 3 жыл бұрын
ඔබ වහන්සේට මේ අත්බවයේදීම නිවන් සුව අත්වේවා !
@sujanifernando2851
@sujanifernando2851 3 жыл бұрын
Ighh
@kumariliyanage9253
@kumariliyanage9253 3 жыл бұрын
සාදු සාදු සාදු උතුම් නිවනින් නිවෙන්නට මේ පින් පාරමිතාවක්ම වේවා තෙරැවන් සරණයි ...
@dayawati6241
@dayawati6241 3 жыл бұрын
Sadu sadu sadu niwN safa labava
@leyanaleyana4639
@leyanaleyana4639 3 жыл бұрын
Sadu sadu sadu nirwanyt. Lbewahah
@siriwadimonika344
@siriwadimonika344 3 жыл бұрын
Sadu sadu sadu ape swamin wahansata nidik neerogi wewa deergausa labewa.aasawen ahan hitiye
@priya83621
@priya83621 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමානයි ...අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ ...
@ghghghgh1696
@ghghghgh1696 3 жыл бұрын
ස්වාමීන් වහන්සේට හැදු වැඩු දෙමාපියන්ටත් ගොඩක් පිං අත්වේවා දායකත්වය දැරු සියල්ලටම ශ්‍රවණය කරවු සියල්ලටමත් පිං අත්වේවා සාදු සාදු සාදු
@maalilanka3687
@maalilanka3687 3 жыл бұрын
සාදු සාදු සාදු! පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! මේ ධර්ම දේශනාව ප්‍රචාරය කර සැමට බණ ඇසීමට ඉඩ සලසා දුන් පිංවත් ඔබට බොහොම පිංසිදු වේවා! බණ අසන මාද පිං අනුමෝදන් වෙමි සාදු සාදු සාදු!!!
@ranjanis.wijesighe9527
@ranjanis.wijesighe9527 3 жыл бұрын
Sadu Sadu Sad
@hewahattagemarshalimportan7103
@hewahattagemarshalimportan7103 3 жыл бұрын
පූජනීය පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඒ හා සම්බන්ධ සියලු පින්වතුන් හට ත්‍රිවිධරත්නයේ පිහිටයි
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@rohinimabarna9183
@rohinimabarna9183 3 жыл бұрын
සාදු!සාදු!සාදු! දානයෙහි ආනිසන්ස බොහෝ සෙය්න් වටහා ගත්තා අපේ හාමුදුරුවනේ"ඔබ වහසේට නිදුක් නිරෝගි සුව දීර්ඝායු! ලැබේවා!ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් මගම පෑදේවා! දායකත්වය දැරු ඔබලාට බොහෝ කුසල් රැස්වේවා!මමද මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙමි.
@sirimaperera3184
@sirimaperera3184 3 жыл бұрын
සාදු සාදු සාදු .අනුමෝදන් වෙත්වා .තෙරුවන් සරණයි .ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පත් දිර්ගායුෂ ලැබේවා .තුනුරුවන් ගේම පිහිට ආරක්ෂාව ලැබේවා .
@priyantiku8777
@priyantiku8777 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏... පින්වන්ත සුවාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු
@suthufinky8981
@suthufinky8981 3 жыл бұрын
සාදු 🌹🙏 සාදූ 🙏🌹 සාදු 🌹🙏 පින්වත්..සූවාමින්.. වාහනයේ.. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු 🌹🌹 සාදු 🌹🌹 සාදු 🌹🌹 සියලු දෙනා යම්..තෙරූවන්..සරනයි
@nobelplus7131
@nobelplus7131 3 жыл бұрын
සාදු...සාදු..සාදු.🌹🌹🙏🙏🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikakumara9517
@indikakumara9517 3 жыл бұрын
බුදුසරණයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ සියලුසත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා නිවනින්ම්ම සැනැසෙත් වා 🙏🙏🙏
@nandanasaman2101
@nandanasaman2101 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයු ලැබේවා !!
@monicaponnamperuma1625
@monicaponnamperuma1625 3 жыл бұрын
සාදු සාදු සාදු!!! අපේ උතුම් පින්වත් ස්වම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා!!! අපේ උතුම් සුවාම්න් වහන්සේ දෙපාවදිම් වදිමි මා 🙏ගොඩක් වාටිනා ලස්සන දර්මදෙෂනාවක්තමා මේ ඉතින් මේ දර්මදෙෂනාව අහන්නත් පින්කරලා තියෙන්න ඔනෙ අපේ උතුම් සුවාම්න් වහන්සේට දීර්ඝායුස ලැබේවා !!!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏🙏🌼
@vibodhasusini5667
@vibodhasusini5667 3 жыл бұрын
පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏උතුම් දහම් කරුණු රැසක් අපට අවබෝධ උනා. ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග අවබෝධ වේවා. දායකත්වය දැරු සැමට කුසල් රැස් වේවා.මමද මේ පින සතුටු සිතින් අනුමෝදන් කර ගත්තෙමි..🙏🙏🙏🙏
@sornolotarajapakshi8325
@sornolotarajapakshi8325 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි
@sromikatre4593
@sromikatre4593 3 жыл бұрын
Sadu sadu sadu suvamin vahanseta niduk.nirogi suvaya lebeva
@user-yo7yf5wn5r
@user-yo7yf5wn5r 3 жыл бұрын
ඉතාම වැදගත් දහම් කරැනුටිකඔබවහන්සේටතේරැවන්සරනයි.
@ginagunawathie6612
@ginagunawathie6612 3 жыл бұрын
සාදු සාදු සාදු තිවිධරත්නත්තරේ පිහිටෙන් අමා මහා බාගයතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීම වාසනාව ලැබේවා. මේ ධර්මානුශාසනාව දුන් මහින්ද ස්වාමීන්වහන්සේට බූදුන් දැක නිර්වානය ලැබේවා.සදු සාදු සාදු සාදු
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 жыл бұрын
සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... සාදු සාදු සාදු..
@priyandinie2207
@priyandinie2207 3 жыл бұрын
මහින්ද ස්වාමීන් වහන්සේ ගේ බණ ශ්‍රවනය කරන්නේ මං ඉතාම පැහැදීමෙන් ඔබ වහන්සේ පතන බොධියකින් අමාමහ නිවනම සාක්ෂාත් වේවා හැමෝම නිදුක් නිරෝගී දීඝායු වේවා තෙරුවන් සරණයි ☸️🙏 පරිස්සමින් ගමන් බිමන් 💜💜💜💜💜 සයිප්‍රස්
@indramg3331
@indramg3331 3 жыл бұрын
සාදු 🙏🙏සාදු🙏🙏සාදු🙏🙏පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් වටිනා දර්මදේශනාවක් ඔබවහන්සේට ප්‍රාර්තනා කරන බෝදියකින් උතුම් නිර්වාන සුවයම ලැබේවා දර්මදානය දුන් පින්වතුන්ටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධවේවා
@lankalanka6592
@lankalanka6592 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා... 🙏🙏🙏
@mbpiyathissa3105
@mbpiyathissa3105 3 жыл бұрын
සාධු සාධු ඔබවහන්සේට පිං අනේක වාරයි 🌷🌷🌷🌷🌷🌷
@hhshh9906
@hhshh9906 3 жыл бұрын
Sadu sadu sadu
@veeramatharabosamidugepihi7457
@veeramatharabosamidugepihi7457 3 жыл бұрын
ape hamuduruwata mathara bosamiduge pihita labewa
@iranijayasekara5321
@iranijayasekara5321 3 жыл бұрын
සාදු සාදු සාදු.🌸🌸🙏🙏🌸🌸 නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායු ලැබේවා..! ගෞරවනීය ස්වාමින්වහන්සේට 🙏 වටිනා ධර්ම දේශනාවක්..! උතුම් ධර්මයෙන් සියලු දෙනාටම ප්‍රග්න්‍දාව ඇතිවේවා.. 🙏 ශ්‍රද්ධාව ඇති වී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා..! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා..!! උතුම් ධර්ම දානමය දුන් පින්වතුන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් තවතවත් කුසල් වඩන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..! ඒ සහෝදරියගේ පින්වත් පියාණන්ට නිවන් පිනිසම හේතු වේවා..!! අග්‍ර කොට අප සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ පිනිසම සිදුකරපු ගෞරවනීය දේශකයාණන් වහන්සේට ප්‍රර්ථනීය බෝධියකින් උතුම් නිවන්ම සැනසෙත්වා..!! සියලු සත්ත්වයන්ට මේ කුසල ධර්මයන් සුවපත් වේවා..!! සම්බුදු සරණයි..!
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏
@arunasusantha9904
@arunasusantha9904 3 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
@sandyaamarasekara4715
@sandyaamarasekara4715 3 жыл бұрын
Obawahanseta niduk neerogi deergau lebewa! pathana bodiyakin utum niwanama sakshath wewa! Dayakawu oba sema niduk neerogi wewa!
@rohinimabarna9183
@rohinimabarna9183 3 жыл бұрын
සාදු!සාදු!සාදු! සීල වන්තතන් ගුණවන්තන් පුන්‍යක්කෙත්තන් අනුත්තරන් දුල්ලබේන මයා ලද්දන් වස්සිතුන් පස්සිතුන් වරන් සාරිපුත්ථාදි ථේරානන් ආගතන් පඨිපාටියා සද්ධා සීලන් දයා වාසන් බුද්ධ පුත්තන් නමාමහන්
@shiromaberuwalage5996
@shiromaberuwalage5996 3 жыл бұрын
🙏🙏🙏🙏 නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
නමො බුද්ධාය 🎆🎆සාදු සාදු සාදු🎆🎆 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වජහාන්සේට තෙරැයන් සරනයි🙏🙏🙏
@damithawijayabandara3518
@damithawijayabandara3518 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට ! උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ! ප්‍රාර්තනා කරන බොධියකින් උතුම් නිවනම අවබෝධ වේවා ! සාදූ සාදූ සාදූ ........! ......🙏🙏🙏........
@pethmikarunaratne1273
@pethmikarunaratne1273 3 жыл бұрын
සාදු!!!සාදු!!!සාදු!!!
@renukafernando2692
@renukafernando2692 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා.
@sonitasonita6030
@sonitasonita6030 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා
@monicaponnamperuma1625
@monicaponnamperuma1625 3 жыл бұрын
හරිම ලස්සන දහම් කරුණු ඔබවහන්සේ අපිට කියලා දුන්නා ඔබවහන්සේලාගේ
@sepalikasepalika1622
@sepalikasepalika1622 3 жыл бұрын
සාදු.සාදු.සාදු.නෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ට
@tharangajayamali5699
@tharangajayamali5699 3 жыл бұрын
Sadu sadu sadu. Theruwan saranai loka wasi siyalu sathwayanta
@mrjsee9803
@mrjsee9803 3 жыл бұрын
සාධු සාධු සාධු උතුම් නිවනට මෙි බන මාර්ගයක්ම වෙිවා
@manelwijethunge83
@manelwijethunge83 3 жыл бұрын
sadu.sadu.sadu.niwan.magata.mey.bana.maargayak.weywa
@leenaalwis5893
@leenaalwis5893 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@thilinilakmal4273
@thilinilakmal4273 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@premasenalunugama2051
@premasenalunugama2051 3 жыл бұрын
පිංවත් ඔබ වහන්සේට දඹදිව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.
@seneni1235
@seneni1235 3 жыл бұрын
ඔබට පින් බුදු සරන වේවා සාදු
@dayathalakumbura6318
@dayathalakumbura6318 3 жыл бұрын
Athi uthum lesa daham karunu udaharana sahithawa daham as athi syage das dahwmen deepthimsth kalawu me athi uthum darma desanawa ape sawanata gena awa pinwath mathara mahinda himipanani,oba wahanseta niduk ,nirogi suwaya niran tharayenma labewa,....oba wahansege prarthana yamseda ewa pathu lesama ituwewa,nalani teacher,diyaniya athulu pawle sama denatath pathu wilasa siyalu pathum ituwewa...sadu,sadu,Sadu........ .
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවම් සරණයි 🙏සාදු 🙏සාදු 🙏සාදු
@shantikandy2372
@shantikandy2372 3 жыл бұрын
සාදු..සාදු..සාදු ..අපේ පින්වත් ස්වාමින් වහන්ස
@nilminijayasekara5483
@nilminijayasekara5483 3 жыл бұрын
Highly inspirational message!! Theruwan Saranai!!
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Miyagiya athumantath ma me darma deshanawa srawanaya kala pina ath path wewaaa.saadu saadu saadu..paralowa jevithaya sapawath wewaaa.
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻අපේ පින්වත් සවාමීන්වහන්සේට මෙපින් බලෙන් උතුම් නිවන අවබෝධවේවා.🙏🏻🙏🏻🙏🏻 ධර්මය දානයකල පින්වතුන් සුවපත්වේවා 🙏🏻🙏🏻🙏🏻
@nawarathnasilva4949
@nawarathnasilva4949 3 жыл бұрын
Sadu sadu oba wahanse nirogiwewa🙏
@rasikadilrukshi7168
@rasikadilrukshi7168 3 жыл бұрын
Theruwann saranai apeehamuduruwanee niduk nirogii diirga ayusha labewaa
@sumithradalugodage2244
@sumithradalugodage2244 3 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය මේවගේ දේශනාවක් මම මෙයට කලින් අහල තිබුනේ නැ තව තව අහන්න වටිනව සාධු සාධු ස පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@malinandananda918
@malinandananda918 3 жыл бұрын
සාදු සාදු....⚘⚘⚘⚘⚘⚘⚘⚘
@renukafernando2692
@renukafernando2692 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@chandrawathi7884
@chandrawathi7884 3 жыл бұрын
Saaduu..Saaduu...Saaduu Siyalu denatama uthum niwanin niwennata ..wasanawa labewa siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu denatama
@rohinikodituwakku8060
@rohinikodituwakku8060 3 жыл бұрын
සාදු!! සාදූ!! සාදු!!! ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ සැලසේවා ප්‍රාර්ථනා කරමි.
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
සාදු සාදු සාදු💐💐💐💐💐💐💐💐💐 වන්දනීය පූජනීය.ගරු.ස්වාමීන්වහන්සෙට.තුණ්රුවනෙ.සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thalatharubaroe3529
@thalatharubaroe3529 3 жыл бұрын
The sermon was very interesting, from the Blessings of the sermon may you attain Nibbana.
@champaliyanagemari30
@champaliyanagemari30 3 жыл бұрын
සාධු සාධු සාධු අපේ හාමුදුරැවනේ හරිම ආශාවෙන් සවන් දුන්නා වැදගත් වගේම දේශනා කල අකාරයත් අපූරැයි.
@hemakumari2380
@hemakumari2380 3 жыл бұрын
🙏🙏🙏 සාදු... සාදු.... සාදු ඔබ වහන්සේ ට උතුම් වූ ධර්ම දේසනාවක්තෙරුවන් සරණයි
@warupadmasiri6592
@warupadmasiri6592 2 жыл бұрын
සාදූ,සාදූඔබවහන්සේට,තෙරුවන්,සර නයි
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 3 жыл бұрын
Thearuwan saranai ape hamuduruwane niduk nirogi suwaya labeawa thwa thawath me wage darma deasana deasana karanna dirrgausa labeawa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sugandisugandi2086
@sugandisugandi2086 3 жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු අපේ පිංවත් සෙවාමින් වහන්සේට මම දොාහොත් මුදුන්දි වැද නමස්කාර කරමි් මාගේ නමස්කාරය වෙිවා පුණියගංගා කුසල් ගංගා වැඩෙිවා උතුම නිවන පූර්ණවෙිවා සමිමා සමිබුදු සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏
@bandara2557
@bandara2557 3 жыл бұрын
Oba wahanse hithana pathana pahasuma arkarayakin nirwanaya purnaya wewa 🙏🙏🙏🌸🌸🌸
@deenakumari6889
@deenakumari6889 3 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu
@vinithabakmeedeniya7612
@vinithabakmeedeniya7612 3 жыл бұрын
8
@indraniindrani3305
@indraniindrani3305 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@Vg-py1ce
@Vg-py1ce 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය අපේ පින්වත් ස්මින් වහන්සේට පුඡනිය වන්දනිය ඌ මාගේ නමස් කාරයම වේවා සාදු.සාදු.සාදු මේය අසන.මමත් ඔබ සැමටත් සමිමා සමිබුදු සරනයි සාදු සාදු සාදු.නමෝ.බූද්දාය කූවේටි
@ruwanchamara9079
@ruwanchamara9079 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼
@mallikamj2630
@mallikamj2630 3 жыл бұрын
හරිම වැදගත් දහම් කරුණු ටිකක් ඔබ වහන්සේ දේසනා කලේ. අපේ හාමුදුරුවනේ මටත් මෙවැනි ධර්ම දේසනාවක් කරගන්න ආසයි. කොහොමද විස්තර දැනගන්නේ. තෙරුවන් සරණයි
@wassanadarmadeshana9842
@wassanadarmadeshana9842 3 жыл бұрын
0718575713 call
@kkww3805
@kkww3805 3 жыл бұрын
සාදු සාදු සාදු.
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 3 жыл бұрын
සාදු සාදු සාදු
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 3 жыл бұрын
Godak vatina darm desanavak. 🙏🙏🙏Desakayanan wahanseta mage namaskaraya veva. 🌼🌼🌼
@nandaeimenike2631
@nandaeimenike2631 3 жыл бұрын
Sadu sadu sadu me desanawa mage niwan magata pahan silak.wewa
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Pinwath suwamin wahanseeta mage namaskaraya wewa budu saranai.!!
@gaminigamini6293
@gaminigamini6293 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු සම්පත් ලැබේවා පින් අත්වේවා සාදු සාදු සාදු .......
@sudusudu5810
@sudusudu5810 3 жыл бұрын
🙏🙏🙏
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි 🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸💮🌼🌸🌼🌸🌼
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Sadu sadu sadu apa samen wahanhata 🙏💮🙏💮🙏💮
@shanthim.a.karuna9087
@shanthim.a.karuna9087 3 жыл бұрын
Sadu sadu saadu harima wjatina drmadesanawk oba whan seta theruwan sarani
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Sath purusha weth kallyane Miththera U Gaurewaniye Uthum budda puththera U pin weth suwamin wehansete Mage Namas kareye wewa !!Theruwen sarenai Oba wehansete Dirgausha lebewa Niduk Nirogi suwe lebewa !!suwe path wewa !!
@user-yy9jc9qp9i
@user-yy9jc9qp9i 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සැමටම
@naturehome816
@naturehome816 3 жыл бұрын
Budu saranai!!!🙏🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 жыл бұрын
🌷 සාධු සාධු සාධු අපෙ උතුම් වු භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා තිලෝ ගුරු අමාමෑණි සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට මෙ ගෙෘතම බුදු සසුනෙම උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කරන්න අතහිත දුන් පින්වත් සියළුම දෙනාට බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷 සම්මා දිධ්ටික සියළුම දෙවියන්ටත් මෙ පින් අනුමෝදන් වෙත්වා සාධු සාධු සාධු 🌷
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
සාධු..... සාධු.... සාධු.... අපේ පින්වත් සවමින්වහන්සේ නිදුක් නිරෝගීව තව තවත් දර්ම ප්‍රචාරය කරන්න සක්තිය......... දෛර්ය.......... වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු.... සාධු.... සාධු.....
@vijecompanyt6767
@vijecompanyt6767 3 жыл бұрын
සාදු සාදු සාදු !!! Pinwat swaamienwahansetat,paraloosepat peemaratna piyaanantat,daayaka wu semadenaatat utum wu nirwaanaya pinisama mee kusalaya heetuweewaa.
@fernandezmargie5789
@fernandezmargie5789 3 жыл бұрын
🙏අපේ හාමුදුරුවෝ බුදුන් දැක නිවන් දකිත්වා 🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖✨️✨️✨️✨️🌺
@hasemalhamad6180
@hasemalhamad6180 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@chandra2838
@chandra2838 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻pinwath suwamen whanshea athulu maha sagea ruweanata magea namaskaraya weawa neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🏻🙏🏻🙏🏻mea uthum sath darmayea anesansayean pinwath oba whansheatah ape siyalu deanatamath uthum chathurreya sakteya awabotheya pinesama heathu wasanama weawa uthum parametha darmayakma weawa🙏🏻🙏🏻🙏🏻sheamatama sheath weawa siyalu sathwayo suwapath weawa🙏🏻🙏🏻🙏🏻
@srilanka4885
@srilanka4885 3 жыл бұрын
sadu.sadu.sadu..teruwan.saranai.pinwah.suwamin..wahansa
@malamanohari5217
@malamanohari5217 Жыл бұрын
බුදුගුණ අනන්තයි අප්‍රමාණයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏
@anulaanu7072
@anulaanu7072 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු එහෙමයි අපෙ හාමුදුරුවනේ බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swantikumari9289
@swantikumari9289 3 жыл бұрын
සාදු 🙏සාදු 🙏sad🙏
@kuwaitnone3761
@kuwaitnone3761 3 жыл бұрын
සාදූ සාදූ සාදු🙏🙏🙏
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 12 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
දෙවිවරු ලංකාව දකින හැටි  - මාතර මහින්ද හිමි
1:18:30
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 1,5 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 12 МЛН