වැඩේ කැතයි, ඊයේ දඹුල්ලේ match එක බලන්න ආව අයට උන කැතම කැත වැඩ 2ක් (sri lanka vs afghanistan 1st T20)

  Рет қаралды 4,567

Ape Sakwala - අපේ සක්වල

Ape Sakwala - අපේ සක්වල

Күн бұрын

Пікірлер: 18
@ShashikaAravinda-bm2ki
@ShashikaAravinda-bm2ki 11 ай бұрын
ගෙදර ඉඳල බලහන් බන්. ඒක පට්ට😂
@ajithbandaranayaka8214
@ajithbandaranayaka8214 11 ай бұрын
ඕව කරන්නේ board එකේ වැඩ කරන උන්, security එකේ උන් සල්ලි අරන් ඇතුලට දනවා. ප්‍රේමදාස එකෙත් ඕක උන. මගෙත් එක්ක වලියට ආව. ඔයාට ඉදගෙන බලන්න ඕනෙනම් grandrstand යන්න. නැත්නම් හිටගෙන තමයි බලන්න වෙන්නේ.
@Ape_Sakwala
@Ape_Sakwala 11 ай бұрын
ලංකාවේ හැම තැනම ඕක තමයි වෙලා තියෙන්නෙ, එන එවුනුත් බීලා එතන පාඩුවේ ඉන්න මිනිස්සුන්ට මැච් එක බලන්න නෑ බීපු එවුන් පුටු උඩත් නැගලා, මාත් කීප දෙනෙකුට කීවා පුටුවෙන් බහින්න කියල , වැඩක් නෑ මේ රටේ system ගැන කතාකරලා.
@dineshperera8808
@dineshperera8808 11 ай бұрын
This is not the first time at Dambulla. I face the same situation five to six years back for a one day match against Australia. I think Security at the ground is useless. Very indiscipline and unruly crowd behaving like tugs. In fact I complained to SL Cricket. Will never go to Dambulla again to watch a cricket match.
@Ape_Sakwala
@Ape_Sakwala 11 ай бұрын
Agreed. That situations hasn't changed yet, very selfish crowd with poor discipline (not all)😡
@sanjayaanuruddha9186
@sanjayaanuruddha9186 11 ай бұрын
System change karanna hadhanne me moda mi harak ekka.
@Ape_Sakwala
@Ape_Sakwala 11 ай бұрын
Katakarala vedakne a genanam
@buddikakumara3548
@buddikakumara3548 11 ай бұрын
Kiyana oyatha wardi hoya hoya innatuwa karapu hoda kiyawanna
@Ape_Sakwala
@Ape_Sakwala 11 ай бұрын
Thank you
@yogayoga3898
@yogayoga3898 11 ай бұрын
Oka hemadama wena deyak cricket boad eke un karanne keththarame api 4000 ticket aran gihin api hitagena beluwa
@Ape_Sakwala
@Ape_Sakwala 11 ай бұрын
සිරාවට🥲 හැමතැනම මිනිස්සුන්ව හූරන් කෑම 😡
@abeeproduction1258
@abeeproduction1258 11 ай бұрын
ඉදගෙන බලන්න ඕනිනම් ගෙදර tv එකේ බලන්න ඕනි.. ක්‍රිකට් උන්මාදෙන් ඉන්න කොල්ලො කොහොම හරි මැච් එක බැලුව.. ඒක ගැන සතුටු වෙයන්.. උබේ පව්ලට වගේම, අනිත් මිනිස්සුන්ටත් පව්ලක් තියෙනව.. මම දැක්ක සමහර බඩ දරු අම්මලා හිටගෙන මැච් එක බලනව.. අම්මලා දරුවො වඩාන මැච් බැලුව.. නියම ක්‍රීඩාලෝලියෙක්නම් පුක පුටුවෙ තියාන, බාවනා කරන්න ග්‍රවුන්ඩ් එකට යන් නෑ.. උබල දලදා පෙරහැර බලන්න නුවරට එහෙම එන්න එපා.. අලි කුලප්පු වෙයි.. නිදහසේ බලන්නනම් 25000/- ටිකට් ගනින්.. හරීන් ප්‍රනාන්දුයි, සනත් ජයසූරියයි, VIP එකෙත් හිටගෙන මැච් එක බැලුවෙ.. ඒකට තෝ.. 😂😂😂😂හැමෝම ශ්‍රීලාංකිකයො.. තමුන් ගැන විතරක් හිතන්න එපා.. එකා වගේ හිටපල්ල.. ඒකනේ මේ රටට කෙලවිලා තියෙන්නෙ.. උබ නිසා ටිකට් 1000 ක් නැතිකරගනීද බන් ICC ය.. 😂😂😂😂
@Ape_Sakwala
@Ape_Sakwala 11 ай бұрын
අදහස් කරපු එක තේරුම් ගන්න අමාරු වෙලා වගේ. Thank you for the comment 👍
@dilkigunasekara1616
@dilkigunasekara1616 11 ай бұрын
Vedio eke tiyana mokak hari terum aran tiyanavada kiyala hoyanna mahansivena mama🤔😇
@dilkigunasekara1616
@dilkigunasekara1616 11 ай бұрын
Attatama atta kiyala tiyenne.meva mulaka idan hedenna ona eva. Et samaharak ayage comment dekkama hinat yanava.Sanath jayasooriya hitagena baladdi vena unta balanna beri venne nene.etakota sanath hitaganna ekai pitipasse idagena inna minissunta penne netivenna issarahin hitaganna ekai dekak kiyala terenne nette ai. Babala vadagena inna ammala hitagena balanne issaraha buruvo tikak hitagena inna hinda venna berida. Kiyala tiyana ekata adala neti eva samaharak dala tiyanava dekkama me ratata mehema vena eka sadaranai neda hitenava😑
@Ape_Sakwala
@Ape_Sakwala 11 ай бұрын
Samaharunta video eke massage eka terum ganna amaru vela. Thank you for the comment and understanding 👍👍
@ftfryftfrt6445
@ftfryftfrt6445 10 ай бұрын
oyata pissuda?
@Ape_Sakwala
@Ape_Sakwala 10 ай бұрын
🤔🤔
Trump made a decision / North Korea withdraws troops
13:03
NEXTA Live
Рет қаралды 489 М.
Из чего сделан Волкановски?! 😱
0:41
UFC Russia
Рет қаралды 46 М.
🔥 Драка Исмаилова и Илича
0:50
Meta MMA
Рет қаралды 818 М.
Lil man been putting in WORK. 🙌🔥 #shorts
0:59
House of Highlights
Рет қаралды 9 МЛН