පසු දැක්ම | ගිණි කන්දක් ළඟ ගිණි තියාගන්න හිතෙන Match එක| Review - SL vs NZ,1stT20I Mount Maunganui

  Рет қаралды 28,640

CRICK VIDU

CRICK VIDU

Күн бұрын

Пікірлер: 451
@dimuthulakshan9930
@dimuthulakshan9930 19 сағат бұрын
ලංකාවේ අතිත වර්තා සලකා බලන විට අරාම්බක කඩුල්ල සදහා 100 සබදතාවක් දානවා කියන්නේ මැද පෙල match aka හලා දැමිමේ ලොකු සම්බාවිතාවක් තියෙනවා 😪🤌
@anjanamalshan7129
@anjanamalshan7129 19 сағат бұрын
එකෙන්ම ඇත්ත
@gayanpradeepe-thaksalawa8325
@gayanpradeepe-thaksalawa8325 19 сағат бұрын
mathakane wc23 australia match eka
@janiduhimsara1468
@janiduhimsara1468 18 сағат бұрын
100%
@nipun555
@nipun555 18 сағат бұрын
@@gayanpradeepe-thaksalawa8325 Ai August wla ghpu India 1kka 1st T20i ekedith mekama ne une , opnersla 2nna 100 + partnership 1k damma , Mendis OUT wichcha gmn anith paththen pelata giya 😅
@hashandulanjana4601
@hashandulanjana4601 18 сағат бұрын
ඇත්ත
@praveentheekshana4361
@praveentheekshana4361 19 сағат бұрын
බංගලියි අපියි තරම් වෙන කිසිම රටක ටීම් එකක් අතේ තියෙන මැච් එක අනාගන්නෙ නැතුව ඇති 🤦
@arthurmorgan899
@arthurmorgan899 19 сағат бұрын
South Africa 😁
@nimalkumara5675
@nimalkumara5675 19 сағат бұрын
ඇත්තටම 😔
@nipun555
@nipun555 19 сағат бұрын
Bangali koheda bn athe thiyna match anaganne , un me wge start 1k gaththoth 1ka capitalise krna widiha dnnwa
@praveentheekshana4361
@praveentheekshana4361 18 сағат бұрын
​​@@nipun555 kohoma hari ape un ana gannawane bn
@nipun555
@nipun555 18 сағат бұрын
@@praveentheekshana4361 Ow ape ewun anagnnwa thmi , mn kuwe Bangali ehema na kiyla.
@Boralu_Goda
@Boralu_Goda 18 сағат бұрын
Pathum & kusal opening pair 💀‍🔥 one of the world best t 20 duo in this era ❤️‍🩹
@nipun555
@nipun555 18 сағат бұрын
@@Boralu_Goda Almost similar to Babar & Rizwan opening stand during 2021 - 2023 era. 🤔
@ed_universe-x5f
@ed_universe-x5f 12 сағат бұрын
ahinsk apit thiyn ekm sathuta
@PawaraJanadheepa
@PawaraJanadheepa 10 сағат бұрын
Salt & buttler👍
@ThushinDusa
@ThushinDusa 8 сағат бұрын
😂😂😂😂😂😂😂
@Dilum-dazzle-DD
@Dilum-dazzle-DD 7 сағат бұрын
@@PawaraJanadheepaman mulinma dakke salt and butter kiyl😂
@sachithrajay7965
@sachithrajay7965 17 сағат бұрын
KJP experence use කරා සුපිරි Bhanukaට බඩ නිසා නැවෙන්න බෑ දෙන්නගෙම reaction timeඅවුල්
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 17 сағат бұрын
භානුක දැනගන්න එපැයි උගේ fitness හදාගන්න.
@ed_universe-x5f
@ed_universe-x5f 12 сағат бұрын
next match, banuka out chamindu in
@rumaeditz4776
@rumaeditz4776 11 сағат бұрын
​@@dileesharabasnayake6881owage weradda thiyenne uge nemai ape management eka etharanma chatar u hodata performance karapu kale Uwa damme na gahanna man kiyanne under 19 wc eken passe
@nimalihettiarachchi2018
@nimalihettiarachchi2018 10 сағат бұрын
Kusal jani banka pel
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 сағат бұрын
Okun dennama ain karala aluth kollo genna ona.120/0 thibba lakunu puwaruwa awajathaka ballo pawa dunna
@maxud5743
@maxud5743 15 сағат бұрын
මැද පෙල ලොන්තයෝ නිසා නිශ්ශංකගේ T20 වටිනම ඉණිම Miss උනා...
@top10flixclip
@top10flixclip 16 сағат бұрын
මෙන්ඩට දෝනියගෙ වෙස් මූනක් දාගන්න කියන්න ඕනි මතීශ බෝල් කරද්දි 😂
@SONYAXBRO7143
@SONYAXBRO7143 9 сағат бұрын
🤣siraawatama
@naveenkaushal3434
@naveenkaushal3434 8 сағат бұрын
Sira kathawa oi❤
@samithsaranga6001
@samithsaranga6001 3 сағат бұрын
සිරාවට.. ඕකා මී හරකා වගේ දුවගෙන ඇවිත් ඔහේ දානවා ගොන් මී හරකා.. මොකට ගන්නවද මේකා
@top10flixclip
@top10flixclip 2 сағат бұрын
@@SONYAXBRO7143 😂
@top10flixclip
@top10flixclip 2 сағат бұрын
@@samithsaranga6001 Nedda bn
@NirumMadusanka
@NirumMadusanka 10 сағат бұрын
බිනුරගේ බෝලින් පට්ට....Lpl සහ t10 වල හොදට බෝල් කරා...විශ්වාසයක් තිබ්බා හොදට කරයි කියලා...ඊලග එකටත් ඉන්න ඕනා...කමිදුව ටෙස්ට් වලට පරිස්සමින් තියාගෙන....චන්දිමාල් දාන්න ඕනා...භානුකත් මේ fail උනොත් දසුන්ට එන්න අවස්ථාව වැඩී...දැන් කරන්න දෙයක් නෑ ..දසුන්ව15ටත් අරන් ගියේ නෑනේ..මෙන්ඩට ගොඩක් අය bennata අනේ ඌ මොනා හරි දෙයක් කරනවා ...
@PramodMunathungage
@PramodMunathungage 8 сағат бұрын
@@NirumMadusanka අනිවාර්යයෙන්
@NirumMadusanka
@NirumMadusanka 8 сағат бұрын
@PramodMunathungage thanks machan...💙
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 6 сағат бұрын
Eka aththa kusal mendis hodai🙂👍
@NirumMadusanka
@NirumMadusanka 4 сағат бұрын
@@ImanthaDeSilva-eo3yt ඔව් මචන් ඌට bennata කට්ටිය ..... පුලුවන් වෙලාවේ බර ඇදගෙන යනවා..
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 4 сағат бұрын
@@NirumMadusanka ilaga dekama api dinala siriyas win karana kam balanna inna mama😂💙🇱🇰
@Senmak-i9u
@Senmak-i9u 18 сағат бұрын
ගොඩාක් අමාරුවෙන් පැරදුනා 😢
@vimukthijayasanka7417
@vimukthijayasanka7417 18 сағат бұрын
ඇත්තටම කියපල්ලා Jersey අංක 7 මතක් වුනේ නැද්ද කියලා 🙏මැච් ඒක බලපු කට්ටිය 😊
@dushanranasingha6349
@dushanranasingha6349 17 сағат бұрын
යාපනේ දිහා බලන් හම්බන්තොට බැට් එක වනනවා බොලේ විකට් එකේ වදිනවා බිමබලන් ගෑනි වගේ ඇබාරි ඇබැරි පිතනියෙන් යනවා එච්චරයි 😂😂
@thisallakpura5991
@thisallakpura5991 17 сағат бұрын
😂 na
@apollo-ti3vl
@apollo-ti3vl 12 сағат бұрын
apo na me ada club match eketh 0
@supunthiwanka
@supunthiwanka 10 сағат бұрын
පොර හිටියත් එච්චරම තමයි ....
@SONYAXBRO7143
@SONYAXBRO7143 9 сағат бұрын
lankawe athuledi thaluwata ,wena ratakat gyama rewaagannw dasun =
@gmaxgaming7657
@gmaxgaming7657 10 сағат бұрын
කුසල් පෙරේරා ---> චන්දිමාල් පවර් භානුක ---> චමිදු වික්‍රමසින්හ මතීෂ පතිරණ ---> එෂාන් මාලින්ග
@snsnimsara
@snsnimsara 10 сағат бұрын
Eshan malinga t20 series eke ne
@SanukDulmith
@SanukDulmith 38 минут бұрын
1,2 nm maru
@TharakaDhilshan
@TharakaDhilshan 11 минут бұрын
කමිදු,චන්දි කමිදු ඩොමැස්ටික් වලවත් ලකුනු අතර ඉදියෙ නෑ මේ ටිකේ😢😢
@KING-en6xm
@KING-en6xm 19 сағат бұрын
Both winning and loosing are a part of the game But loosing like this is truly disappointing 120-0 then total destruction 😔
@sahanavishka2114
@sahanavishka2114 18 сағат бұрын
අපේ උන් ගහන්නේ T10.. පලවෙනි ඕවර් දහය විතරයි මච් එකේ ඉන්නේ.. 😂😂😂😂
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA 11 сағат бұрын
T10 වගේ ටූනමන්ට් warm up වලින් ප්‍රයෝජන අරන් තියෙන්නේ පැතුමයි කුසලුයි විතරයි😑💔කලින් සීරිස් එකක විදූ කිව්වානේ ලංකාවේ වර්තමානේ ටීටුවෙන්ටි හොදම ඕපනර්ස්ලා දෙන්නා පැතුම් කුසල් ඒත් තාම සෙන්චරි පාර්ට්නර්ෂිප් එකක් නෑ කියලා , අද ඒකත් හරි ගියා ඒත් දුකයි💔
@samanjayasiri1056
@samanjayasiri1056 19 сағат бұрын
පට්ටම කට්ටක් කලා mach එක බැලුවේ
@dineshhennayake2367
@dineshhennayake2367 17 сағат бұрын
Kohomada baluwe
@isurupriyankara7887
@isurupriyankara7887 10 сағат бұрын
Fb eken balanna puluwan
@nipun555
@nipun555 19 сағат бұрын
Bhanuka wenuwata Chamindu awa nn 6th bowling option 1kakuth enwa 🤔 Matheeshata wadiddi uge over 1, 2k wath cover krgnda wena bowler kenek hitiya nn kohomth 160kta withra thiynda thibba.
@cricketrasa
@cricketrasa 18 сағат бұрын
65/5ක් වැටිලා තියෙත්දී කොහොමද මිචෙල් සහා බ්‍රෙස්වෙල් ඉනිම ගොඩනගපු විදිය .ඒ දෙන්නගේ ලකුනු105ක සබදතාවය නිසා නවසීලන්තට පුලුවන් උනා සටන්කාමී ඉලක්කයක් දෙන්න.අපේ ආරම්බක යුගලය 121ක් ගහලා දීලත් මැදපෙලට බැරි උනා තරගය ජයග්‍රාහිව අවසන් කරන්න
@rhoads1279
@rhoads1279 18 сағат бұрын
ඇටලන්කයා නිසා චැම්පියන්ස් එකත් නැති වුනා ශකීබ්ගෙ කැච බාල😂😂😂😂
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 17 сағат бұрын
ඒක නම් ඇත්ත.....
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 10 сағат бұрын
Atalanta තමයි champion වෙන්නෙ 😅 Serie A
@chrishanpramuditha
@chrishanpramuditha 11 сағат бұрын
පැතුම ගේ Century එක අතේ තිබ්බ match එක.....😢 55 ට all out වුණත් කමක් nh , මේ වගේ අතේ තියෙන match පැරදුනාම ඇත්තටම දුකයි.....😢😢
@samidua5345
@samidua5345 18 сағат бұрын
Patum nm anlike ❤. super catch ekk aluwe . Ntnm 6 i 😢
@mayurakennedy497
@mayurakennedy497 15 сағат бұрын
Unlucky *
@supunsanjeewa3332
@supunsanjeewa3332 13 сағат бұрын
මුන්ට හෙට හිරු නවුස් අහන්න දෙන්න ඕනි. පව් පැතුමා
@tuanrajudeengreasy3689
@tuanrajudeengreasy3689 3 сағат бұрын
❤❤❤❤හොද පැහැදිලි කිරිමක් විද්‍ර ❤❤❤❤ Thank you
@songmusicprabash1856
@songmusicprabash1856 3 сағат бұрын
ලැජ්ජයි කියන්නේ higlight බලන්න වත් දුකයි 😢😢 නොදෝකින් අපේ උන් නමි😢😢
@rhoads1279
@rhoads1279 19 сағат бұрын
අපේ කොල්ලො නෙවේ.. අපේ බම්ලො😂😂😂😂
@ThimiraPalletanna
@ThimiraPalletanna 17 сағат бұрын
මේක කියන්නේ ටොක්සි අදහසින් නෙමෙයි අපි අපේ හොඳම අයද මේ ගහන්නේ කමිදු සුපිරි වැඩ්ඩෙක් නමුත් t20 වල උපරිමය ලැබෙනවද 🤔 මේවගේ පිච් වල බානුක ගහන්න ඕනේ එතන අලුත් තැන ෆේල් වැඩක්ම නැහැ එතන ගහන්න ඕනේ පාස් බොලින් ඕල් රවුන්ඩර් කෙනෙක් එකට චමිදුට වඩා දසුන් ගැලපෙනවා අද මතීෂ අවුට් යද්දී දාන්න බෝලර් කෙනෙක් හිටියේ නැහැ එකයි දසුන් ගැලපෙනවා කියලා හිතන්නේ බොලින් වලින් කොහොම කීවත් තීක්ෂණ ගහපු ෂෝට් ඒකත් අනුමත කරන්න බැහැ අද ලෝකයේ පසුපෙළ පිතිකරුවොත් ගොඩක් දියුණු වෙලා තියනවා මොලෙන් ගහන්න කමින්ස් ගේ රෝල් ඒක ගැන හිතන්න මහේෂ් ටත් ඒක පුළුවන් එකයි මේ කියන්නේ 👍 මැද පෙළ පුද්ගලිකව පැතුම් ගෙන් සමාව ගන්න ඕනේ ඒ සුපර් nok ඒක දිනුමක් කරා ගෙන යන්න නොහැකි වීම ගැන 👍 ඊළඟ ඒක හොඳට කරයි අපේ එවුන් නමුත් ටීම් ඒක තෝරා ගැනීම ඉතා වැදගත් ලෝක කුසලානය සඳහා යන ගන්න. ගමනේ 👍
@Pubuduwaitaly
@Pubuduwaitaly 11 сағат бұрын
අනිවා භානුක වෙනුවට දසුන් ගේන්න ඕනෙ. KJP වෙනුවට නුවනිඳු වගේ කෙනෙක් හොඳ වෙයි .
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 сағат бұрын
Oya thirisal ballo gena balaporoththu thiya ganna epa.rewenawa deweni ekedi.
@AVISHKA3
@AVISHKA3 9 сағат бұрын
​@@Pubuduwaitaly Dasun one down hodata domestic vala play karana nisa godakma hoda kjp venuvata dasun enavanam
@yennna
@yennna 8 сағат бұрын
ලොන්ත මැද පෙළ නිසා පැතුමට 100 නැති උනෙ 😒💔
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 19 сағат бұрын
කමිදු වෙනුවට චන්දිමාල් දාන්න ඔනි අනිවාරෙන්...❤️
@thushansajith8020
@thushansajith8020 18 сағат бұрын
Kjp wenuwata inna oone
@lahiruprabhath.99
@lahiruprabhath.99 17 сағат бұрын
Chandimal inna ona
@slp2kgaming165
@slp2kgaming165 17 сағат бұрын
Aniwa eka ilaga matcj ekedi weyi
@naturehouse9156
@naturehouse9156 9 сағат бұрын
test nisa kamidu uda thibbata t20 wala pora melo wadak na.
@UhanovitageChanaru
@UhanovitageChanaru 7 сағат бұрын
Bhanuka wadak na chandi ona
@venujagayanuka4411
@venujagayanuka4411 18 сағат бұрын
ලංකාව තමයි පරාද වෙන්න පුළුවන් චාටර්ම විදිවලට පරාද වෙන්නේ
@SONYAXBRO7143
@SONYAXBRO7143 9 сағат бұрын
kalakiriimak thiyenne sirwt
@Mohammed123-dy8tx
@Mohammed123-dy8tx 37 минут бұрын
SL Batting Lineup ❌ Dominos Blocks💯✅
@rhoads1279
@rhoads1279 18 сағат бұрын
මුන්ට ඉගැන්නුවොත් නරකද. කද බඩයි මැටි මොලෙයි තියෙන්නෙ. බුද්දි පරීක්ෂණ පේපර් දෙන්න ඕනි මැටි මොල හරියන්න මුන්ට😂😂😂😂
@ShehanJayasingha-nt4nn
@ShehanJayasingha-nt4nn 10 сағат бұрын
කාලයක් බලන් ගිටිය සෙන්චරි එකක් මිස් උනා විදූ හරිම වේදනයි මට නම් 😢
@game2you421
@game2you421 10 сағат бұрын
හිතන්න එපා බියර් එකක ගහලා දුක තුනි වෙන්න සෙට් වෙමු මොකද කියන්නෙ...
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 сағат бұрын
Lontha ballo nisa le puchcha ganna epa wagakimak nethi lejja nahara kapapu ballo.
@ShehanJayasingha-nt4nn
@ShehanJayasingha-nt4nn 8 сағат бұрын
හම්බෙන රෙද්දක් නෑ අපිට ඒත් හිතේ සතුට වෙනුවෙන් බලනව අවසානෙක දුකක් විතරක් ඉතුරු වෙනවා හැමදාම මැද පෙල ඔහොමමයි මතකද ඉන්දියා මැච් තුනම ඔහොමනි 💔
@Oshithathisaru-2008
@Oshithathisaru-2008 18 сағат бұрын
වැඩේ කියන්නේ අපේ team එකේ Jenuine batters ල හය දෙනාගෙන් 4දෙනෙක්ම Left හෑන්ඩ් නිසා එක පිට එක කඩුලු යන seen එකකුත් තියෙනවා 🔥
@Asd1234Ahha
@Asd1234Ahha 17 сағат бұрын
Anika kamindu ai t20 gahanne uta t20 ba oi
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA 11 сағат бұрын
ඕ , nz එක්ක ලංකාවෙදි ෆර්ගසන් හැට්‍රික් එකක් ගත්තෙත් ලෙෆ්ටිලගෙන්නේ
@champikamanoj1633
@champikamanoj1633 19 сағат бұрын
මුල ආවොත්,මැද නැ .මැද ආවොත්.මුලනැ,මුලයි මැදයි දෙකම ආවොත් බොලිං නැ...ඔන්න ඔක තමයි ප්‍රශ්නේ...🙄🙄
@nipun555
@nipun555 18 сағат бұрын
@@champikamanoj1633 Sira collective performance 1k enne hena kalathurakin 😐
@ShanikaSilva-l4u
@ShanikaSilva-l4u 18 сағат бұрын
අනිවාර්යයෙන්
@Boralu_Goda
@Boralu_Goda 10 сағат бұрын
open eka lesiyen awul yan na t 20 wala nan
@nipun555
@nipun555 6 сағат бұрын
@@Boralu_Goda Me awrudde mula series wla awul giya. Zim , Afg T20i series wla open 1ka hodta kre na. Aaye T20 WC th ae wge ne.
@PredipKumara-b5q
@PredipKumara-b5q 18 сағат бұрын
අත්දැකීම් මොකටද bn ඔසියෝ පොඩි කොල්ලෝ කැලින්ම ඕපන් ගස්සනවා apa crikat eka තාම අනු ගණන් වල වගේ 😂😂😂😂😂😂
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 11 сағат бұрын
90 ගනන්වල මීට වඩා හොදට තිබ්බා බන් 😂
@rumaeditz4776
@rumaeditz4776 10 сағат бұрын
Eka thama ape management wala aula
@sudheerasampathsudheerasam4511
@sudheerasampathsudheerasam4511 8 сағат бұрын
මැච් එක පැරදුණු එකට..දුකයි,තරහයි දෙකම තියෙනවා ඒත් ඒක ඉවරයි...ඕවර් 7 ට 53..වැඩක් නෑ ..කියල😢😢,තව දෙයක් මැද පෙලට දකුණත් පිතිකරුවෙක් ඕනෙමයි..මගෙ මතය..නැත්නම් වනිදුව තව උඩින් එවන්න ඕනෙ...ඊලග එක දිනමු වැරදි හදාගෙන..ජයවේවා ..
@rashmika724
@rashmika724 11 сағат бұрын
Kamindu - T20 ? Bhanuka - finisher ? Matheesha - extra runs
@Boralu_Goda
@Boralu_Goda 10 сағат бұрын
KJP also not good
@lahirugunawaradane638
@lahirugunawaradane638 10 сағат бұрын
මට තාම ⁣තේරෙන්නේ නෑ අර කමිදු මෙන්ඩිස් කියන එකා T20 ගස්සන්නේ ඇයි කියලා.ටෙස්ට් වළ මුල් මැච් ටිකේ ගැහුවා කියල ඌ T20 ගස්සනවා පෙන්දෙක් වගේ පාරක් ගහගන්න පණ නෑ ගහපු මැච් සේරම ෆේල්... භාණුක රාජපක්ෂ කියන එකාට කවදාවත් මැච් එකක් දිනවන්න උවමනාවක් නෑ.. අසලංකට බවුන්සි පිච් වළ Short බෝලෙට ගහගන්න බෑ... කුසල් පෙරේරා හැමදාම වගේ Underrated නාකි ගූ කබ්බෙක්... අර මතීෂ පතිරණ කියන ගොබ්බයා ඕවර 4ට ලකුණු 60 දීපු එකත් අමතක කරන්න බෑ...දෝනිගේ ටීම් එකට ගහද්දි නම් දායි..රටට ගහද්දි විකුනනවා...ලීග් ගහන්න හොඳයි ගූ කබ්බා...අනිත් උන් අරන් දීපු මැච් එක විනාස කලා කාලකන්නියා😊
@miruthsenevirathna1702
@miruthsenevirathna1702 7 сағат бұрын
Ammo mena osthar kenk 😂
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 10 сағат бұрын
1.නවසීලන්තය ඔවුන්ට අවාසි වෙමින් පැවති තරගයකට අවතීර්ණ වූ ආකාරය විශිෂ්ඨයි ! Specially Daryl Mitchell 2.පැතුම් 90 + කුසල් 46 = 136 ඉතිරි 37 ගහන්න බැරිවුණා ! 3.Positive fact : බිනුර Pathum Nissanka,tone එක set කරන Batsman ❤️ 4.Caption,thumbnail,analysis,explaination වෙනදා වගේම මරු Vidu ❤️
@rhoads1279
@rhoads1279 18 сағат бұрын
සාලය තමා හොදටම කරේ😂😂😂😂
@sadeepanethsara8908
@sadeepanethsara8908 6 сағат бұрын
කවුද ඒ? pathiranada
@ashenlakmal2912
@ashenlakmal2912 19 сағат бұрын
තඩි අහස් කූර 😊
@Cutie-k3m
@Cutie-k3m 19 сағат бұрын
මෙහෙම අතේ තිබ්බ මැච් එක දිනන්න බැරි මුන් ලොන්තයෝ නෙවෙයිද පුතා 😪😂( පැතුම් ඇර)
@PuvinduHiruditha1860
@PuvinduHiruditha1860 19 сағат бұрын
ඌ පව්, අනිත් set එක top ten ඉන්න ලොන්ත හැත්ත ක් 😂😂
@rhoads1279
@rhoads1279 18 сағат бұрын
ලොන්තයො ප්‍රෝ මැක්ස්😂😂😂😂 ලොන්ත බම්ලො😂😂 අර සාලයා තමා මරු😂😂😂
@HelloHello-fs5cl
@HelloHello-fs5cl 18 сағат бұрын
Mendis hodt kr
@JaysonKayy
@JaysonKayy 17 сағат бұрын
@@rhoads1279සාලයා කවුද බන්
@Cutie-k3m
@Cutie-k3m 16 сағат бұрын
@@PuvinduHiruditha1860 ඇත්ත 😂
@dumindatennakoon8863
@dumindatennakoon8863 16 сағат бұрын
අපි තමා වැඩියෙන්ම ගොන් විදියට සෙල්ලම් ක්කරන එකම ටීම් ඒක මාරම දුකයි
@HelloHello-fs5cl
@HelloHello-fs5cl 18 сағат бұрын
Chandi oni❤
@ThushinDusa
@ThushinDusa 8 сағат бұрын
චන්දිමාල් වගේ කෙනෙක් ඕන කියන්නේ ඒක තමයි❤
@chathuramadush8656
@chathuramadush8656 5 сағат бұрын
වමත් පිතිකරු ලා හතර දෙනෙක් එක දිගටම එන එකඒක ලොකු බලපෑමක් වෙනවා කියලා මට හිතෙනවා❤
@phthushara
@phthushara 17 сағат бұрын
භානුක අයින් කරලා චන්දි ට චාන්ස් අවස්තාව
@ImeshDulmin
@ImeshDulmin 10 сағат бұрын
මට හිතෙන විදියට ඔස්ට්‍රේලියා,නිව්සීලන්ඩ් ,දකුනු අප්‍රිකා ,එන්ගලන්ත තනතිලි වල බෝල් කරන්න ඒ ටුවර් වලට යනකොට බිනුර ගෙනියන්නම ඕන
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 10 сағат бұрын
Injured නොවී ඉන්නවනම් ලොකු දෙයක්.
@GlenmoPerera
@GlenmoPerera 16 сағат бұрын
SL cricketers choked under pressure, brilliant fielding from NZ. All credit to NZ team
@jb7947
@jb7947 19 сағат бұрын
විකටි එක විසික් කරා කගෙවත් වගකිමක් නැති විදියට තමයි සෙල්ලම් කරේ ඔපන් දෙන්නා වගකිමකින් සෙල්ලම් කරා මැද පෙල වගකිමිවිරහිතව තමයි කරේ😢😢😢
@dilumkahandawala8402
@dilumkahandawala8402 18 сағат бұрын
භානුක ඇරෙන්න ඔක්කොම විකට් එක දුන්නා උන්ට
@InduwaraSasindu
@InduwaraSasindu 2 сағат бұрын
Macth ek live blnn yt chanale ekk nadd
@Karunathilaka-w4s
@Karunathilaka-w4s 13 сағат бұрын
වෙල්ලාලගේ ට අවස්ථාවක් දෙන්න තිබ්බෙ
@nimalkumara5675
@nimalkumara5675 19 сағат бұрын
අවුලක් නැහැ විදූ.පරදිනකොට දරාගන්න විදිහ අපේ කොල්ලො අපිට පුරුදු කරලනෙ තියෙන්නේ.හැබැයි වෙලාවක පපුව හිරවෙලා මැරෙන්නෙ මුන් කරන වැඩ නිසා.අපරාදෙ බන් අතේ තිබුණු match එක.පැතුමගෙ ලකුණු ටිකත් අපරාදෙ.ඉතිරි match දෙකවත් කොහෝම හරි දිනමු.ජයවේවා🇱🇰 Vidu❤
@rhoads1279
@rhoads1279 18 сағат бұрын
අන්තිම ටිකේ පරදිනකම්මයි හිටියේ😂😂😂😂
@CPS_131
@CPS_131 18 сағат бұрын
Anith deka dina ganna wenne athe gahala thamai me kumburu lonthayo tikata 😂😂😂😂😂😂
@dakunekema
@dakunekema 9 сағат бұрын
Ane hukapan 😂
@asinthaprabhashwara7352
@asinthaprabhashwara7352 17 сағат бұрын
09:20 🤣🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂
@kumaradias4529
@kumaradias4529 4 сағат бұрын
PATHUM Kusal Chandi Avishka Charit DASUN(not in squad) Wanindu Chamindu Maheesh Thushara Pathirana
@juderasika
@juderasika 17 сағат бұрын
කමිදු වෙනුවට චන්දිමාල් දාන්න ඔනි
@KCK4536
@KCK4536 4 сағат бұрын
මම ඇත්තටම කැමතියි අපි කාසිය වාසිය පරදිනවට .
@mahiya222
@mahiya222 8 сағат бұрын
අර බානුක කියන එකා හොදයි නුවර පෙරහැරේ ගෙනියන්න 😂😂😂
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 15 сағат бұрын
අපේ අය මුල් කඩුලු 5 කොහඅ හරි ගලවනවා අව්ල අංක 5 පස්සෙ එන එව්න් අපේ බෝලස් ලාව වඩා ගන්නවා 😂 ඒක සෑහෙන අව්ලක් ..අනික අපේ 5න් පස්සෙ ගහන්න එකෙක් නෑ 😢 මුල් පහ ගියාම ඉතුරු ටික නිකංම යනවා 😢 මේවා බලන්නෙ නැත්ද මංදා තුන් ඉරියව් එකෙක් ඉන්න ඕන වැඩකූත් නෑ මේවා කියලා 😂
@CricSLanush
@CricSLanush 19 сағат бұрын
Sri Lankawen bihiwu hodama opening partners la denna thamai Pathum Kusal Mendis
@Ishanadikari-y7d
@Ishanadikari-y7d 8 сағат бұрын
විදු අයියෙ කලකිරුනා ඇත්තටම ..AL exam physics අනිද්දා තියම් match එක බැලුවෙ 😢
@sadeepanethsara8908
@sadeepanethsara8908 6 сағат бұрын
මාත් බං. දවසම ඉවරයි බ්ං ඒක බලලා. 50 ට විතර අවුට් වෙන එක ඊට වඩා සැපයි
@Nirwansithija100
@Nirwansithija100 15 сағат бұрын
Kaminduwa t20 gassala test format ekath kanna yanne🥲...anika left hand bat karna 4k eka digata batting line up eke..dnata lakunu athara inna chandimal wage kenek play karoth hodii...dn ithin wadak naa pathum &mendis ta arenna anith ayta game eka read karnna baa🥲 aththtm dukii...athata apu eka katata daganna pina nathi unama
@NirumMadusanka
@NirumMadusanka 10 сағат бұрын
ඔව් කමිදු ටෙස්ට් වලට ගන්න ඕනා...මේවට චන්දි දාන්න ඕනා...වමත් පිතිකරුවන් වැඩී....මතීශ වෙනුවට චමිදු දාන්න ඕනා...
@sandas405
@sandas405 3 минут бұрын
​@@NirumMadusankakamindu ainnkrla chandibwa dala test player knk ta test player knk replace krnne t20 wala?😂
@rhoads1279
@rhoads1279 18 сағат бұрын
මොනවද මුන්ට තව ඕනි අත්දැකීම්😂😂😂😂
@dilumkahandawala8402
@dilumkahandawala8402 18 сағат бұрын
Mulma panduwata ahas kurak gahanne nathuwa kohomada bat karanne thamanta surema balleyak nam witharak ehema paharakata yama single or double ekak ganna purudu kirima
@sanjayaaththanayaka7598
@sanjayaaththanayaka7598 17 сағат бұрын
Vidu ape hita hadanna kalin munta benala hitapn🎉 yako😢
@recipeshorts8256
@recipeshorts8256 19 сағат бұрын
වනියව ටිකක් උඩින් එව්වනම් හුගක් වෙලාවට මැච් එක දිනන්න තිබ්බා අපරාදෙ කුසල් පෙරෙරා ගැනනම් කතා කරපු වචන ටිකත් අපරාදෙ😂
@ushanirathnayaka-n5i
@ushanirathnayaka-n5i 2 сағат бұрын
India t20 series eke match 3 math une top order eka hodatama sellam karala tibba match middle order eka hinda paraduna ,anthimata nz ekka tibba match ekath paraduneth middle order eka nisa
@benifitx
@benifitx 18 сағат бұрын
එක්කො මැද පෙල හානව ......නැත්තම් අනිත් team එකේ lower order එක මැච් එක ගොඩ දානවා💔
@sadeepanethsara8908
@sadeepanethsara8908 7 сағат бұрын
ලංකාවේ 1st විකට් එකෙන් පස්සේ වෙන දේ කවදත් අබිරහසක්. සංගලගෙන් පස්සෙ ආව හොදම බැටා නිස්සංක. මාලින්ගගෙන් පස්සේ ආව හොදම slinga තුශාර එච්චරයි. චමීර, ප්‍රමෝද්, දසුන් නැති අඩුව දැනෙනවා. පතිරණ match විකුනන්ට හොදයි. මැච් 2ක් විතර ගොඩදාන්න ඇති. අනේ වූ නැතුව අනෙක් ඔක්කොම විනයක් විනයක් ඇතුව බෝල් කරනවා. උට ගහල form උනාම අනෙක් උන්ටත් වදිනව. domestic වල කොච්වර හොද high arm bowlersla හිටියද. අත ඇද වුන් දාල මෙතන..😢
@thilansampath3752
@thilansampath3752 9 сағат бұрын
කමිදු හරි කුසල් ජනිත් වෙනුවට අනිවාර්යයෙන්ම චන්දිමාල් එන්න ඕන අනික හසරංග නොම්බර 4/ 5 එන්න ඕන .මතීශටනම් තව චාන්ස් එකක් දෙන්න ඕන ..
@sandas405
@sandas405 5 минут бұрын
Test player knk ta mokatada test player knk replace krnne t20 wala😂
@slp2kgaming165
@slp2kgaming165 17 сағат бұрын
Sena countries වල against එකට ඉන්න ලංකාවේ හොදම pacer Binura ❤ එක ගැන විවාදයක් නැහැ.
@agilithudinasillen
@agilithudinasillen 5 сағат бұрын
Pathum gahuwoth api hamadama paradinawa..pathuma paw
@HareesHarees-wc8sj
@HareesHarees-wc8sj 18 сағат бұрын
Man of the match mathisa pathirana
@silwestermichael3000
@silwestermichael3000 18 сағат бұрын
Kusal pererawai bhanukawai ain karala.kusalge place ekata chandi and bhanukage place ekata chamindu enna one.etkota tikak balance wei
@dilumkahandawala8402
@dilumkahandawala8402 18 сағат бұрын
Bhanuka ta waradi kiyanna baa okkoma thamamge wicket dela giye bhanuka ta witharai hari bolayak watune gahanna amaruma ekath pedanaya mada eka nisa bhanuka gana ehema katha kirima asadaranai
@silwestermichael3000
@silwestermichael3000 18 сағат бұрын
@dilumkahandawala8402 භානුක මේ ටිකේම ෆේල්.භානුකගෙ වයස හා අත්දැකීම් එක්ක මේක මදි
@SLCricket-dj8sx
@SLCricket-dj8sx 15 минут бұрын
South Africa, Australia me dawaswala match tika baluwanm thereno ape ungei ungei wenasa....
@maheshakyagem7635
@maheshakyagem7635 9 сағат бұрын
චන්දිමාල් ❤❤❤❤❤❤ දසුන් ❤❤❤❤❤❤
@chen-qr2lg
@chen-qr2lg 4 сағат бұрын
මෙ විදියට 120-0ට ගහල පරදිනව කියන්නෙ මුන් මිනිස්සු වෙන්න බෑ. මුන් නම් දෙවිවරුම තමයි😅😅
@anushkapalpita5807
@anushkapalpita5807 2 сағат бұрын
මැදපෙල පෙරහැර අපි අවුරුදු කීයක ඉදන් දකිනවද😢
@RuwanKumara-u2c
@RuwanKumara-u2c 6 сағат бұрын
චරිත් කියන එකාට ඕනෙම ඔහුගේ යාළුවෝ සෙට් එක ඩොමස්ටික් කබ්බෝ
@hafeelmass8523
@hafeelmass8523 18 сағат бұрын
Matanam Turning point eka kusal perera pethumta chance eka deela edhagena yannethuwa Aapu gaman ethuru lakunu 50 mama gahanawa kiyala Gahapu paara
@madurangaganege38
@madurangaganege38 7 сағат бұрын
එකෙන්ම...ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය...
@ans1628
@ans1628 10 сағат бұрын
මැද පෙළ හෑවා...
@Shanu93661
@Shanu93661 8 сағат бұрын
විදූ උබට මෙහෙම දාන්න තිබ්බේ බ්න් කිවි දේශයේ ගිනි කන්දේ ඇරබුනු මහා පෙරහැර කියලා
@DanisuruNayanajith
@DanisuruNayanajith Сағат бұрын
වෙන රටවල් වල වමත් පිතිකරුවෝ මැච් දිනවනවා.අපේ උන්දැලා පරද්දවනවා
@yasithanuwanchamara7129
@yasithanuwanchamara7129 10 сағат бұрын
මේ පලවෙනි වතාව නෙවෙයි මේ විදියට පැරදුනේ.ඒ හැමදාම වගේ පැතුම්,කුසල් ලකුණු ගහනවා.අනිත් අය ඉඳල හිටලා දවසක් ලකුණු ලබා ගන්නවා.අපේ T20 සම්පත් තියෙනවා.ඒව භාවිතා කරන්නෙ නෑ.කුඹුරු හදල මෙහේ දිනල පුහුණු කරුවො ඉන්නෙ උන්ට වඩා කෙනෙක් නෑ වගේ.අනාගත සැලැස්මක් නෑ.ගන්න තීරණ මෙලෝ විචාරයක් නෑ.බැටින් වලින් හැමදාම පරදින්නෙ.බැටින් ඒ කාලෙත් බෑ කණ්ඩම්බිට.හෑව විතරයි මැච්.මතකද 413 හඹාගෙන ගිය දවසෙ ඉනදියාවට.ඒ මිනිස්සු නෙවෙයි වැරදි.කණ්ඩම්බිල වගේ නොතේරෙන අය මේ තැන් වලට ගේන අයයි.පරාදය නිසා මඩ ගැසීමක් නෙවෙයි.කාලෙක ඉඳල පේන අඩුවක් කිව්වෙ.විදූ හොඳයි පිතිකරණ පුහුණුකරුට😢
@rumaeditz4776
@rumaeditz4776 10 сағат бұрын
Eka nemai lokuma prashne domestic cercit eke pitch ewage gahanna barima tharan eka haduwoth oya prashne na
@nawodasandeepana7375
@nawodasandeepana7375 16 сағат бұрын
මන් නම් කියන්නෙ මෙයාලගෙ තියෙන උද්දච්චකමයි පන්ඩිතකමයි නිස මෙහෙම වෙන්නෙ...බන්දුලයගෙ ඉදන් තෙරිම් කමිටුව්ට් යනකම් ඉන්නෙ එහෙම උන්..ඇනලයිසිස් එකක් නැ.කිසිම අනාගතයක් ගැන හිතන්නෙ නැ..ඔහොම ලොන්ත විදිහට පැරදිලත් බිනුර දුන්නු ටෝක් එකෙන් තෙරෙන්නෙ පැරදෙන්න තිබ්බ උවමනාව ගැන.
@gamingwithlucky2003
@gamingwithlucky2003 19 сағат бұрын
Exam tiyagen th baluwa Aparade 😢
@rhoads1279
@rhoads1279 18 сағат бұрын
පිස්සුද විබාග අස්සෙ කාලකන්නි නිකමුන්ගෙ මැට්ච් බලන්නෙ. පාඩම් කරන්න ගොහින්😊😊😊😊😊😊
@CPS_131
@CPS_131 18 сағат бұрын
Hoda wade 😂😂😂😂
@Handlethis-g3d
@Handlethis-g3d 4 сағат бұрын
සනත් උබ මේකෙදිත් පැතුම්ට බැන්නොත් තොට තියෙන ගවුරවෙත් ඉවරයි. 👍🤌
@Rasindu151
@Rasindu151 15 сағат бұрын
This is why we give more chances to experienced players, and their results are disappointing. Why can’t we use our future young players like chamindu ,wellalage,hemantha,Nuwunidu,eshan malinga 😢
@samanmanjula1107
@samanmanjula1107 18 сағат бұрын
Oya lontayanta viyadam karana salli valin harak pattiyakata kema dunna nam kiri tikak hari diwa ganna thibuna. Chandimal drop karala KJP gassavanna taram ape selection panal eka gonda kiyala hithenava. Chandi me dawas vala t 20 supiriyata gahanava. Eth KJP fail. Mewa balana onema gonekta terenava. E vagama Pathirana thawamath kisima control ekak nathuwa bowl karanne. Over 4 ta runs 60k. Hondai neda?
@palithakaluthara4933
@palithakaluthara4933 18 сағат бұрын
Aththenma dukai. Ape unge kisima daneemaka nha dinannama ona kiyala un baluewe nha unta p.m gen passe anithun shorts eganaganna giya 😂😂😂😂😂😂
@everything113world
@everything113world 6 сағат бұрын
Chamika ...dasssa back genna onii....genuine fast ballersl hodai ape dem
@jagathmallawaarachchi7758
@jagathmallawaarachchi7758 18 сағат бұрын
Bounagain srilanka cricket 🏏 🏏 🏏 🏏 sammigeeee kuuukkkkoooooi gahanaaaa cricket
@MadhuraSahan-j6j
@MadhuraSahan-j6j 4 сағат бұрын
පැතුමගේ සීය 🙂🥹
@lasithagayanperera6273
@lasithagayanperera6273 41 минут бұрын
Kusal perera.banuka.??
@prabhashsajeewa2284
@prabhashsajeewa2284 11 сағат бұрын
Dassa hitiyanam 🎉🎉
@akilagayashan4519
@akilagayashan4519 10 сағат бұрын
ඒත් ඉතින් ඔච්චර තමයි😂😂
@Tharukakasun44
@Tharukakasun44 9 сағат бұрын
Gahai 8 😂
@silentkiller4009
@silentkiller4009 8 сағат бұрын
😂😂
@everything113world
@everything113world 6 сағат бұрын
Pathum = babar azam (මැච් එකෙ ටෝන් එක සෙට් කරන කට්ටිය❤ Mendis = rizwan මැච් winnersl)❤
@KasdorugePrasadmadushanka
@KasdorugePrasadmadushanka 18 сағат бұрын
Chandi bhanukage thanata ho kamiduge place eketa replace kaloth hari kiyalai hithenne. Janith liyanage genuth teem ekata wadak ganna puluwan kenek namuth no chance
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 18 сағат бұрын
දුකයි අප්පා පට්ටම දුකයි. Shik 😢
@CPS_131
@CPS_131 18 сағат бұрын
😂😂😂😂😂
@navindu7923
@navindu7923 10 сағат бұрын
මට ප්‍රශ්නයක් තියනවා විදූ. Ballers ලට overs 5k වත් bat කරන්නෙ නැද්ද practice session වල 😑😑😑😑 Binurata වැටුන ෆුල් ටොස් දෙක 😑😑😑😑 කොහොම උනත් මතීශ අදටත් මදි national team එකට සෙල්ලන් කරද්දි 😢
@rhoads1279
@rhoads1279 18 сағат бұрын
මුන් ටී ටෙනුත් ගැහුවා නේද ලොන්තයො ටික😂😂😂
@chanakaisuru01
@chanakaisuru01 8 сағат бұрын
පට්ට *opening partnership* එකක වටිනාකමත් නැති කරපු match එකක් 😢
@chathuralakshika9334
@chathuralakshika9334 7 сағат бұрын
කුසල් ජනිත් බානුක අයින් කරල .චාමිදු ට අවශ්‍යතා ලාබා දෙන්න ...
@vimukthisankalpana9049
@vimukthisankalpana9049 5 сағат бұрын
Vidu, Uba oya karana game readings, tactics , matchups Sri Lankan team ekhata communicate karanna widiyak nadda. Ubage analysis ahana apita therenawa Ubage subject knowledge ekha. Mata thiyana duka me knowledge ekhen game ekak win karaganna team ekhata me points tika yanawada kiyana ekhai 😢
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
sri lanka vs new zealand 1st T20 highlights report| pathum nissanka super innings
19:25
Giant blue claw prawn hunt | නිල් අණ්ඩො දඩයම | @wishwatiyubaya  🤿😲🦞
26:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 2,9 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН