කසුන්ට, අමල්ට, රුවන්ට වගේ මට සිංදු කියන්න බෑ | Mathaka Pada - Gemunu Jayantha With Sunil Perera

  Рет қаралды 21,096

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 64
@udayafantasy7796
@udayafantasy7796 Жыл бұрын
පෝයට අහන බනකට වඩා යමක් ගත්තා.ඉන්න තැනක ආදරෙන් ඉන්න ලැබේවා රත්තරන් සුනිල් අයියේ....❤
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 Жыл бұрын
මේක අලුතෙන් දාපු වීඩියෝ එකක් නිසා කව්රුවත් බැනල නෑ.. හැබැයි ඒ කාලේ මේවට බැනපු අය තමයි ගොඩක් හිටියේ.. සුනිල් අයිය රත්මලානෙ මම අත්තිඩියේ, මට ජීවිතේ එකම එක සැරයක් තමයි සුනිල් අයිය එක්ක කතා කරන්න හම්බුනේ. ඒ වෙඩින් එකකදී පැය 3ක් විතර එතුමා කියපු මේ වගේ කතා ටිකක් අහගෙන හිටියා. මාත් එක්ක හිටපු අනෙක් යාලුවාට දිරෙව්වෙ නෑ මිනිහ එතනින් නැගිටල ගියා. 😂 මම හිතන්නෙ අපිට මේ ලිබරල් මනුස්සයව එදා තේරුම් ගන්න බැරිඋනා. එතුමා ජීවතුන් අතර නැති උනත්, එතුමා ප්‍රාර්ථනා කරපු ලස්සන රට අපට නුදුරු අනාගතයේ දකින්නට ලැබේවි. අරගලයට ජයවේවා! ✊
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 7 ай бұрын
aniwaryaen
@lalthambavita2055
@lalthambavita2055 Жыл бұрын
මලත් ආදරෙයි සුනිල් අයියේ ඔබට
@darshanadissanayake3265
@darshanadissanayake3265 Жыл бұрын
දවසක් සුනිල් අංකල් මට වෙඩින් එකකදි හම්බුනා මුලින්ම මන් එක්ක කතා කරා මටත් පුදුමයි මන් ගයියා ගැන එහෙම ඇහුව එදා සුනිල් අංකලුයි මායි එක ටේබල් එකේ ශොට් එකක් දාල සෑහෙන්න්න වෙල කතා කරා ..ආදරෙයි සුනිල් අංකල් එදා කියපු කතා ටික තාම මට මතකයි එයාගෙ වයස කට්ටිය ඇති තරම් එදා වෙඩින් එකේ හිටියා ඒත් එයා කතා කර කර හිටියෙ මාත් එක්ක පැය 6ක් විතර හිටිය..මාර පුද්ගලයෙක්..
@buddhidilanka7221
@buddhidilanka7221 Жыл бұрын
ඉන්න ඕන මනුස්සයෙක්.ලොකුම හයියක් නැති උනේ..ආදරෙයි හැමදාමත්❤❤❤❤❤🙏
@panadurakadawathahighwaybuses
@panadurakadawathahighwaybuses Жыл бұрын
නියමයි සුනිල් අයියේ ඔබ නැති අඩු පාඩුව අද අපිට දැනෙනවා
@panadurakadawathahighwaybuses
@panadurakadawathahighwaybuses Жыл бұрын
නිවේදනයක මහතා ඉතා මත් හොදින් තමන්ගේ කර්තව්‍යය කරනවා
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt Жыл бұрын
චෙිතනාව.තමයි.පුකාශ.උනේ.යහපත්.ගතිය .❤නිවනේ.දොරටුව .ලඟමයි.ඔබ.ඉන්නේ❤❤❤
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 Жыл бұрын
එදා ඉදන් ම ආසා කළ මිනිහෙක් 😍
@CKBistro
@CKBistro Жыл бұрын
ඉන්න ඕනෙ මිනිහෙක්❤
@kanchanaatapattu9938
@kanchanaatapattu9938 Жыл бұрын
හිතට දැනුන ලස්සන කතාවක්
@chatgurangajayawardhana1530
@chatgurangajayawardhana1530 7 ай бұрын
සුනිල් අයිය කියන්නේ,කෙලින්,කතාකරන,සුන්දර මනුස්සයෙක්.
@hiranthe5723
@hiranthe5723 8 ай бұрын
What a great personality.! We love you Sunil. Hope you will come back to this land and pave the way for a better country.
@dimuthuroshan9957
@dimuthuroshan9957 Ай бұрын
Apita,ratata lassana sindu tikak daayaada kalaata obata gdk pin,niwan suwama lebeewa ape me raththatan kalakaruwananta. Hari positive manussayek. Miss u legend
@tharakajayasundara5673
@tharakajayasundara5673 Жыл бұрын
කොහොමද අප්පා හිනා නොවී ඉදියේ 😁 RIP LEGEND 😢❤💐
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 Жыл бұрын
එයා කිව්වෙ මේ රට වෙනස් වෙනවා දකින්න ලැබෙන එකක් නෑ එයාට. ඔයාලට පුලුවන් කියලා... ❤️🥺
@haresheranga
@haresheranga Жыл бұрын
මුල ඉඳන්ම මන්දස්මිතියක් රඳවගෙන ඇහුවෙ.
@kuruppusugath7957
@kuruppusugath7957 6 ай бұрын
We pray for him he is great man, great speech for ever ❤❤❤ from Germany
@melromendis660
@melromendis660 10 ай бұрын
fantastic conversation
@sankadew2176
@sankadew2176 Жыл бұрын
කියපු හැමදෙයක්ම කොච්චර ප්‍රායෝගිකද.. ඇයි මේ වගේ කතාබස් සමාජ ගත වෙන්නෙ නැත්තෙ. සුනිල් පෙරෙරා කියපු සමහර දේවල් අපිට කොන්ද කෙලින් තියාගෙන හාමුදුරු ගොල්ලට කියන්න බෑ.. කතා නොකරන තිත්ත ඇත්ත. Tik tok වීඩීයො වල share වෙන්න ඕන මේ දෙවල්
@priyanthimanel9799
@priyanthimanel9799 6 ай бұрын
ඇත්තෙන්ම ඇත්තෙන්ම ඇත්තෙන්ම ඇත්තම කියුවා. අපි හැමෝම තම තමන්ගෙ හදවතට එකගව හිතන්න මේ කියන්නෙ තේරුමක් ඇති දෙයක්ද, නැති දෙයක්ද කියලා. ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව , අද නෑ.
@dhanujayasamarasinghe3850
@dhanujayasamarasinghe3850 Жыл бұрын
Never thought I’d hear this again on KZbin. Good stuff
@ravikandiah5837
@ravikandiah5837 7 ай бұрын
තිත්ත වුණත් ඇත්ත කියන නිර්භීත මිනිසෙක්.🎉😊
@diliniperera-ce5gi
@diliniperera-ce5gi Жыл бұрын
Ada dawasata me ahanne 3n weni wadasatahana.❤❤ Man abbahi wela wage.😊 Sunil sir ta godak adarei rest in peace 😢
@nuvinpooliyadde7319
@nuvinpooliyadde7319 Жыл бұрын
Rest In Peace Legend😢❤️🙏
@nimeshdinuka4802
@nimeshdinuka4802 Жыл бұрын
සුනිල් සර් ❤️
@priyamathes9508
@priyamathes9508 11 ай бұрын
HANE OBA TUMATA R.I.P.OBA VENI AYA NETIVEEMA TAMA ME RATE VETEEMA.😢😢😢😢❤
@sanathpriyantha6893
@sanathpriyantha6893 7 ай бұрын
සත්‍ය දකිත්වා.
@nimekaedirisinghe9126
@nimekaedirisinghe9126 Жыл бұрын
තව අවුරුදු 10ක් ඉන්න ඔනි කෙනෙක් .....
@JagathJayasingha-kb8fj
@JagathJayasingha-kb8fj 7 ай бұрын
මැරැන කියල අහපු වෙලාවෙ කදුලු වැටුන අය අතර මමත් හිටිය.
@NajithHübner
@NajithHübner 18 күн бұрын
Amal perera ........kiyapu sindu hahala balanna --- patta dakshayek , onama gayakage sinidu kiyai
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 8 ай бұрын
Good aiya
@Nik-88
@Nik-88 8 ай бұрын
1.06.00 he was talking about Gayan. I'm sure Mr. Sunil is smiling from up there watching Gayya.
@erinafernando6512
@erinafernando6512 Жыл бұрын
Rest In Peace legend 🙏🏽 obagen adatath jeewitheta dewal igena gannawa❤ (puruwe pintai Oba moratuwe upanne) MRT forever ✌🏽
@sanjeewafernando8489
@sanjeewafernando8489 Жыл бұрын
Rest in peace controversial legend
@shanthajayamaha7327
@shanthajayamaha7327 Жыл бұрын
🙏🙏❤️❤️
@dinushasamarawickrama5479
@dinushasamarawickrama5479 6 ай бұрын
මෙ විඩියො එක තුන් පාරක් විතර බැලුවා ගැමුණුත් අසරණ වෙන අදහස් නේද 17:19 අනෙ මන් දන් නැ ඔවා😂
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Жыл бұрын
❤️❤️❤️
@aselagamage6941
@aselagamage6941 6 ай бұрын
Yako baila wala ne ganna dewal thiyenne.. koi kaaletath hari yanawa meka nam..Sunil ❤
@priyantha19452
@priyantha19452 3 ай бұрын
සුනිල් අයියා ප්‍රාර්ථනා කරපු යුගය පටන්ගන්න සුදානමි ඒත් ඒක දකින්න සුනිල් අයියා අද අපි අතර නැ
@sahaniresh5615
@sahaniresh5615 Жыл бұрын
❤️
@LalindaDineshRanaweera
@LalindaDineshRanaweera 7 ай бұрын
😍😍😍😍🙏
@banbatv6898
@banbatv6898 Жыл бұрын
All time legend ❤
@roberteger3377
@roberteger3377 7 ай бұрын
😢😢😢😢❤❤❤
@KanishkaSomarathne
@KanishkaSomarathne Жыл бұрын
🥰🥰🥰🥰🥰
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 8 ай бұрын
HARIMA KANGATUI, OBA ADA JEEWATH UNANAM KOI THARAM WATINAWADA? MANAWA HITHAWADIYA, OBAGAI WADAN ADATATH WALANGUI,
@anjalanadeeshani8509
@anjalanadeeshani8509 Жыл бұрын
🥺❤️
@charithdharmadasa8084
@charithdharmadasa8084 Жыл бұрын
🖤
@Wish02331
@Wish02331 Жыл бұрын
❤😢
@Bruno_kawiz
@Bruno_kawiz Жыл бұрын
😢
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 9 ай бұрын
Apae awasanawata sunil ayya nathi unae ada idan kiyapu watina kium hamudur kaenaekta wada samajayata kaelin kiyanna ona dae kiuwa namuth bohoma sulu daenai sunil ayya kiuwae sathya kiya sunil ayya kiuwae ada idan sahathika athha maehaema waennae ai idont no why respect you sunil ayya
@HasanthaKapila-th9tp
@HasanthaKapila-th9tp 29 күн бұрын
ඔබතුමා, කනින්හැම්ගෙ මතය තහවුරු කරන්න හදනවා! අමතකද පැවත එන යුරෝපි සම්භවය?
@udenaranasinghe1707
@udenaranasinghe1707 10 ай бұрын
මූ ගායක යෙක් පමනයි ,මු අපේ රටට අපහාස කරපු එකෙක්,මුගේ මල්ලි එංගලන්තයේ පෙට්‍රල් ගහලා එහෙ ඉන්ට බැරුව මේහෙ ආවා,මුගේ පුතා ත් ඇමැරිකා වේ ඉදලා මෙහෙ ආවා ඒ හම්බකර ගන්න
@seemabags7618
@seemabags7618 6 ай бұрын
අනිවා, අනිවා...පෙට්‍රල් ගහපු කතාව සුනිල්ම ඕන තරම් කියලා තියෙනවා .. තොපි තමයි මන් හිතන්නේ කලූ ජූලිය ඇති කරලා දෙමල සහෝදරයන් පන පිටින් පිච්චුවේ.... පාස්ක් ප්‍රහාරයත් උඹගේම වැඩක් . නැත්නම් උඹගෙ ලොක්කගෙ වැඩක්... දැන් සනීපද ?
@grantanmarketing4970
@grantanmarketing4970 3 ай бұрын
Sarame pihanna oona ekekwa jeewath keruwata ube amma ada vindawanawa athi
@MiltonPerera-rh7zu
@MiltonPerera-rh7zu 12 күн бұрын
zසත්‍යනිරසයි බයනැතූකතාකරනමූනිසා
@ravindush_94
@ravindush_94 Жыл бұрын
Rest In Peace Legend!❤🙏
@percywijesekara1034
@percywijesekara1034 Жыл бұрын
❤❤❤❤❤
@sachinvimukthitalwaththa5732
@sachinvimukthitalwaththa5732 Жыл бұрын
@raviharithathsara8528
@raviharithathsara8528 Жыл бұрын
❤❤😢
@lahiruindrananda873
@lahiruindrananda873 11 ай бұрын
❤❤❤❤❤
@dinushasamarawickrama5479
@dinushasamarawickrama5479 6 ай бұрын
❤😢
@minfernando8519
@minfernando8519 Жыл бұрын
Ma Nowana Mama with Sunil Perera - 10th June 2016
1:21:06
TV Derana
Рет қаралды 327 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 17 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,3 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 24 МЛН
Samastha Sithuwama   Episode 07 සමස්ථ සිතුවම   හත්වන කොටස 7
1:04:39
විණිවිද - සංජානන මට්ටම අබිබවා
Рет қаралды 2,6 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Mahinda Prasad Masimbula | Full Program
57:45
Ma Nowana Mama | Season 01 |  with Nalin Perera
1:12:29
Ma Nowana Mama
Рет қаралды 42 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 17 МЛН