මතක සිත්තම් ටෙලිනාට්‍යයේ ගීත එකතුව | Mathaka siththam songs

  Рет қаралды 57,628

LAX SL

LAX SL

Күн бұрын

Пікірлер
@LaxSl
@LaxSl 2 жыл бұрын
0:02 - මා සිත සැලෙනවා 2:03 - දිවුරුමක් දෙන්නම් 5:20 - ජීවිතේ ගතවෙලා යද්දී 10:03 - මතක නොමියේවි 13:35 - සිත්තමකි හද මතකයන් 18:08 - අතීතයේ පෙම් කතාව
@deepikahettiarachchi5597
@deepikahettiarachchi5597 3 ай бұрын
😢😢😢
@thilininadeera4372
@thilininadeera4372 11 ай бұрын
මේ කතාව බලපු කාලය පුරාවට ඒ කතාව ඇතුලේ ජිවත් උනා වගේ හැගීමක් මට දැනුනා.සයිංදාම් තමයි මම දැකපු පරාර්තකාමීම ප්‍රේමවන්තිය එයාට ලී කියුම් තුමා වෙනුවෙන් තිබුන ආදරය හරිම අපුරුයි.ඒ ආදරය ප්‍රේක්ෂකයා ගේ හදවතටම දනවනවා.මේ සිංදු පදත් ඒව ගායනකරන හඩවලුත් ඒ ආදරය තව තවත් ප්‍රේක්ෂකයා හදවතට ම ඒ ආදරකතාව ගෙනිහින් කොනිත්තනවා....❤️❤️❤️
@nethudoni25
@nethudoni25 5 ай бұрын
මිං ජුං හෝ... සුක් ජෝං රජු.... ලීගියුම් කුමරු.... හදවතට දැනෙන චරිත තුනක්
@dilshanjayarathna1578
@dilshanjayarathna1578 Жыл бұрын
මේ සින්දු අහද්දි දැනෙන්නේ හරියට තමාට ම වුනා වගේ පපුවම හීරෙන වේදනාත්මක හැගීමක්...🥺 අනේ දෙවියන්ගේ ඉල්ලන්නෙ එක් කරන්න බැරී නම් හදවත් දෙකක් කිසිමදාක මුන ගස්සන්න එපා 🥺♥️
@Aabb1234youtube
@Aabb1234youtube Жыл бұрын
Oww
@manishabodhi1149
@manishabodhi1149 Жыл бұрын
Anee oww eka nm aththa papuw hirawenw wge ewa aheddi😢
@ArunikaDeshani
@ArunikaDeshani 9 ай бұрын
Mamath dewiyangen illanne එච්චරයි
@gunawardana5964
@gunawardana5964 5 ай бұрын
ආයෙමත් දෙවනි පාරට බලන්නේ නැති කතාවක්....මට එච්චර වේදනාවක් ආයෙමත් දරාගන්න බෑ...😢
@IsuriJayawrdana
@IsuriJayawrdana 3 ай бұрын
මට ත්
@ShanikaDissanayake-n4t
@ShanikaDissanayake-n4t 3 ай бұрын
Matath aya balanna be ae tharam wedanawak denenewa..adatath.😢
@KSF-i1m
@KSF-i1m 3 ай бұрын
මටත් 😢😢 හුස්ම හිරවෙනවා 😢😢😢
@piuminiranasinghe9275
@piuminiranasinghe9275 2 ай бұрын
True
@User123-j7q
@User123-j7q 2 ай бұрын
Matath echchramai. Tv eke yddi kathwa boring kiyl hithla bluwe na dn sathiyakata klin plweni parata bluwe kathwa Kochchra lassnada 😢eth ay dewani parata blnn hithenne na ee trmata dukai😔😔 anthimata Lee giyum ekk saindam giyanm hitha hd gnn thibba😢😢
@wathsalamadushani8228
@wathsalamadushani8228 Жыл бұрын
ඇයි අප්පා කොරියානු කතා මෙච්චර ලස්සන . පිස්සු වැටෙනවා .... ලස්සන කතාවක් .
@රූසිත්තම්-ණ8ථ
@රූසිත්තම්-ණ8ථ Жыл бұрын
හඩකැවීම් ශිලීන්ගේ හැකියාව නිසාම මේ කතා අපිට සමීප වෙනව❤
@ragafdo7622
@ragafdo7622 Жыл бұрын
හදවත සියුම් ලෙස ස්පර්ශ කර රිදවනවා....මතක සිත්තම් නාට්‍ය වගේම පද පෙලත්..
@LaxSl
@LaxSl Жыл бұрын
❤️
@Kurashmi-i2x
@Kurashmi-i2x 4 ай бұрын
ඔව් 🥺
@nikinidananjana8684
@nikinidananjana8684 6 ай бұрын
මේ කතාව බලද්දි දැනුනෙ ඒ කතාවෙ මාත් ජීවත් උනා වගේ ඒ අවසානෙට පපුව හිරවෙන තරම් දුකයි 😢
@sandusewwandi3797
@sandusewwandi3797 Жыл бұрын
හැමදාම අහනව මේ Songs ටික❤ මාර feeling එකක් තියෙන්නේ 😢 කතාව මේ තරමටම ලස්සන උනේ ඒ ආදරේ අපේ හිතට දැනෙන්න හේතුවක් තමා මේ Songs ටිකත් ❤❤ MY FV TELEGRAMA *mathaka siththam* ❤❤
@tharuwah156
@tharuwah156 10 ай бұрын
සයින්දම්නුයි ලීගියුන් තුමායි එකතු උනානම් , ඔවුන්ගේ ජීවිතේ මීට වඩා සුන්දර වෙයි 😞❤
@yureshikasanjeewani4397
@yureshikasanjeewani4397 11 ай бұрын
මාරම ලස්සන හැගීම්බර සිංදු ටිකක්❤❤❤❤ මතක සිත්තම්❤ ගොඩක් ආදරණියම කතාවක් ❤
@sajanijayakody6376
@sajanijayakody6376 Жыл бұрын
ස්තූතියි ගීත එක පෙලට දුන්නට❤ මගෙ ලෝකේ තනි වෙන්න හිතුනම මේ ටික අහන්නෙ. නාට්‍ය වගේම ගීත ටිකත් ලස්සනට ගලපලා❤❤
@chandanimanike3738
@chandanimanike3738 3 ай бұрын
අනිවාර්යයෙන්
@Akash43613
@Akash43613 3 ай бұрын
@nethudoni25
@nethudoni25 5 ай бұрын
වැහිබර අහස යට ඉදන් තනියම.. හැන්ෆී එකත් ගහන් මේ සිංදු ටික අහන හැම මොහොතකම හිත බරයි.. අැයි එහෙම උනේ කියලා.. ගිය අාත්මේ හදවතට ලගින් උන් අය.. මේ අාත්මේදි හිනාවක් විතරද
@lakmalimadushani3217
@lakmalimadushani3217 Жыл бұрын
කතා ගොඩක් බැලුවා ඒත් හදවත් ස්පර්ශ කරන්න පුලුවන් උන එකම කතාව❤❤ හිතුන එකම දේ ආදරේ කරන හැමෝම එකතු වෙන්නෙ නෑ. වෙන් උනත් ඒ මතකයන් හිතේ ජීවත් වෙනවා. ආදරේ කියන්නෙම දරාගැනීමට කියන තවත් වචනයක් කියලා හිතෙනවා. එක්වීමක් නැති හමුවීමක් කිසිවෙකුටත් මුන නොගැසේවා🙏🙏
@revolution6108
@revolution6108 9 ай бұрын
දැන් කතාව බලල ඉවර කලේ මාරම දුකයි ඇයි සයින්දම් ලිගියෝන් මාව මෙච්චර ඇඩෙව්වේ😭 ❤
@StudyMail-jx2jd
@StudyMail-jx2jd 7 ай бұрын
🥺
@hansanadimagi7849
@hansanadimagi7849 Жыл бұрын
මේ ගීත අහන්න ලැබීම වාසනාවක් ඇත්තෙන්ම...❤️
@TashmiOmani-kz7om
@TashmiOmani-kz7om Жыл бұрын
බලපු කතා වලින් හිතට දැනුනු එකම කතාව ❤️❤️
@sayu9698
@sayu9698 Жыл бұрын
කතාව වගේම හිත සියුම්ව රිද්දනවා..😢😢
@hashanigangodavila9902
@hashanigangodavila9902 3 күн бұрын
මම අද තමා බලලා ඉවර කරේ කතාව අනේ කොච්චර ඇඩුවා ද මන්දා.. ඒ තරම් හදවත ස්පර්ශ කරා ඒ අතරින්ම පපුවට ඊයම් බරු යනවා වගේ දැනුනා.ආදරය මේ තරම් වේදනාකාරීද. මට දවස් ගානක් මේ කතාව ගැන හිතට ආව දේවල් අකුරු කරහැකී ඒ තරම්ම මගේ හිතට මහා බරක් ඇති කරා...කලා කෘතියේ විශිෂ්ඨත්වයම තමා ඉතින්..❤
@PramusDiary-k5z
@PramusDiary-k5z 4 ай бұрын
ආය නම් බලන්නෙ නෑ ඒ තරම් දුකක් දැනුනා ❤️🥺😔 Leegyom කුමරු 💗🥹
@anumadurapperuma7901
@anumadurapperuma7901 Жыл бұрын
මාරම ලස්සන සිංදු ටිකක් කතාව වගේමයි.
@shamalisathindra4432
@shamalisathindra4432 2 ай бұрын
ආයෙම බලන්න ඕන උනත්.. ඒ දුක ආයේම දරන්න බය නිසාම බලන්නේ නැති.. ජීවිතේට ගොඩාක් ලං වුන කතාවක් ❤
@maleeshafarnando9757
@maleeshafarnando9757 Жыл бұрын
පරන මතක මත්තෙම තාම ඉන්න මට හිත ආයේ ආයේත් පෑරෙන ගීත 🥺😔📌
@harshidissanayaka2532
@harshidissanayaka2532 6 ай бұрын
වසර 20ක් ම ඈත්වෙලා ඉදලා අවසාන මොහොතෙ හරි එකතු උනා නම් මේ කතාව මීට වඩා ලස්සනයි ,💔😑
@RajithPriyangana-nc8mp
@RajithPriyangana-nc8mp Ай бұрын
හිතට වැදුන කතාවක් කතාව තුල තමන් ජීවත් උනා වගේ හැඟීමක් දැනෙනවා ,දරු සෙනෙහස ,ආදරය ,කැප කිරීම් ගරු කිරීම ඒ හැම දෙයක්ම කියා දෙන කතාවක් ❤❤
@shashihansani6508
@shashihansani6508 Жыл бұрын
කතාවක උනත් අපි කැමති ආදරේ එකතු වෙනවට ඒ උනාට එහෙම වෙන් නෑ . 💔💔💔
@thineha0t7army14
@thineha0t7army14 3 ай бұрын
මං ආසම ලිගියුම් තුමාට සහ සයින්දම් ❤❤
@bhagyamihisaranie8279
@bhagyamihisaranie8279 Жыл бұрын
මම සයින්දම් උනා නම් ලීගියුන් තුමා ඉතාලියට යවපු වෙලාවෙ ලමයින්වත් එක්කන් එයත් එක්ක යන්නව...සයින්දම් ටිකක් ආත්මාර්තමාමී උනා වගේ දැනෙනව එතෙනදි....තමන් වෙනුවෙන් ඒ තරම් කැප කිරීම් කර කෙනා වෙනුවෙන් ඒදේ කරා නම් හැමෝටම යහපතක් වෙනව😢
@chalu7764
@chalu7764 Жыл бұрын
මම එතදි නම් දැක්කේ සයින්දම් තමා මේ ලෝකේ පරාර්ථකාමිම ගැහණිය කියලා. සයන්දම් ආත්මාර්තකාමි වෙන්නේ ලී ගියොම් එක්ක ගියා නම්. සයින්දම් කතාවේ මුල සිටම තමන්ගේ සහ දරුවන්ගේ ගරුත්වය ගැන හිතුවා. එයා ලී ගියුම් එක්ක ගියා නම් එයා මෙතෙක් කරපු කැප කිරීම් සියල්ල වතුරේ යනවා..... එයා ඒ තරම් පරාර්ථකාමි නිසා තමයි පවුලේ යහපත වෙනුවෙන් තමන් ඒ තරම් ආදරය කල පුද්ගලයා පවා අතහැරියෙ.
@dilshanjayarathna1578
@dilshanjayarathna1578 Жыл бұрын
ලී ගියුම් තුමා ට තියෙන ආදරෙ නිසා තමයි ඇය ඔහු ව විවාහ නොකර ගත්තේ ...ඇය ඇගේ ආදරෙ වෙනුවෙන් ඇගේ යුතුකම නියම වෙලාවේ ඉශ්‍ට කලා...එ නිසා තමයී ඔවුන්ගේ ජීවිතෙ අවසානය දක්වාම දුරින් හිද හෝ ඔවුන්ට ඔවුන් දෙස බලාන ජීවත් වෙන්න හැකි වුනේ.ඇය ඇගේ ජීවිතය තීරණ නියමිත කාලය ක නියමිත වෙලාවට ගත්තා...ආදරය කරන කාලේ ලීගියුම් තුමා වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් මවක් විදිහට තීරණ නියමිත විදිහට ගත්ත නිසා මන් අදටත් විශ්වාස කරනවා ඇය කොහේ හෝ සිට සැනසීමෙන් බලාන ඉන්නවා ඇති 🥺❤️
@bpvsbts3854
@bpvsbts3854 Жыл бұрын
මම දන්න විදියට සයිම්දන්ට වැඩි කලක් ජීවත් වෙන්න බැරි උනා...එයා වයස අවුරුදු 50දී වගේ මිය යනවා 😔ඒකත් අර ලීග්යොම්ව ඉතාලියට යැව්වට පස්සේ....එයාට ඒ ජීවිතේ ලැබුනු දුක දරාගන්න අමාරු ඇති...මැරෙන්න හේතුව නම් දන්නේ නෑ....ඒත් මට එයා ගැන අමුතු දුකක් දැනෙන්නෙ 😭💔
@nadeeshakumari4260
@nadeeshakumari4260 6 ай бұрын
Eya ehema giye naththe daruwo Nisa .eth kumaraya paw
@sewwandiperera1542
@sewwandiperera1542 6 ай бұрын
මොනා උනත් ජීවිතේ විදින්න මිස විදවන්න නොවේ. මන් උනා නම් මාත් දරුවෝ එක්ක ඉතාලියට යනවා.......
@SK-ur1lf
@SK-ur1lf Жыл бұрын
❤️ලීගියුම් තුමා✨සයිම්දන්
@Kurashmi-i2x
@Kurashmi-i2x 4 ай бұрын
මේ සිංදු ඇහෙද්දි අමුතුම හැගීමක් එන්නෙ
@MUTHU-b2o
@MUTHU-b2o 2 жыл бұрын
Kathawa iwarauna eka gana dukayi 😣😞😥
@shashikamadushani5942
@shashikamadushani5942 Жыл бұрын
Balapu lassanama duka hithunu drama ekak ❤❤❤❤
@anushawijesekara6832
@anushawijesekara6832 Жыл бұрын
ආසම ගීත ටික ❤️ මේ විදියට අහන්න දුන්නට බොහොම ස්තුතියි
@MethmiSankalya
@MethmiSankalya 3 ай бұрын
මේ සින්දුවල තියෙන හැඟීම්බර බව.කතාව සම්පුර්ණයෙන්ම අපේ හිතට දැනෙන්න හරිනවා.කතාව පුරාම හැඟීම් විතරයි.එච්චරටම.පුදුම ලස්සන සින්දු ටිකක්..❤❤
@madushankarandimal7928
@madushankarandimal7928 Жыл бұрын
හිත මෙව්වා වෙනවා🥺
@mihiriariyasinghe
@mihiriariyasinghe 2 ай бұрын
අතීතය සුන්දර තැනක් නැවත ගොස් නවතිනු බැරි එදා දුටු ඒ සිහිනයන් තවම මතකයෙ ඇත රැදී...🥺🥺 ලී ගියුම් කුමරු පරාද උන පෙම්වතෙක්.. (ඔහු සැබෑ ජීවිතේත් පරාද උන පෙම්වතෙක් 🩵song seung heon 🩵) ඉක්මනින් ඔහුට හිමි ප්‍රේමය මුණ ගැසේවා
@D_Dissa
@D_Dissa 4 ай бұрын
palaweni para youtube eke baluwe eka digatama me kathawa...aya parak balanna lokuwatama one unath balannah mn maga arinawa..mn balapu lassanama story eka..lassanama songs tika❤
@udarapramodikeerthirathna3497
@udarapramodikeerthirathna3497 3 ай бұрын
සමහරවිට ඒ දෙන්නා එකතු වුනානම් ඒ ආදරය ඒ තරම් ලස්සන වෙන් එකක් නෑ...
@VASU_0522
@VASU_0522 3 ай бұрын
මේ සමානම අත්දැකීම් නැත්තම් ආදරේ නිසා දශමයක් හ‍රි විඳෝපු කෙනෙක්ට මේ වචන හොඳටම ඇති. ඒ නැත්තම් කියන්න බැරි මහ මොකක්දෝ දුකක් දැනෙනවා. මං හිතුවේ මට විතරයි කියලා. ඒත් comments බලලා හිත හදාගත්තා. ඒත් ඒක දරාගන්න අමාරුයි. කතා බලලා කතා කියෝලා අඬන මං වගේ තවත් පිස්සෝ ඉන්නවා. 😭😭
@Gemini-z1j
@Gemini-z1j 15 күн бұрын
මන් ඒ වගේ දශමයක් වත් විදෝලා නෑ. ඒ කිසිම දෙයක් ගැන අත්දැකීම් නැති උනත් මට මේ කතාවේදී ඒ දුක මාර විදියට දැනුනා. ඒක මහා අමුතුම විදියේ හැගීමක්. හදවත පසාරු කරගෙන යනවා වගේ දැනෙන කියාගන්න තේරෙන්නේ නැති අමුතුම විදියේ දුකක්. අමුතුම හැගීමක්.🥺😢😭😭 මේ සින්දු ඇහෙද්දී ඒ හැගීම තවත් පැරෙනවා.
@ishanianushika636
@ishanianushika636 Жыл бұрын
මෙ සිංදු වලට මෙ කතාවට ඇබිබැහි වෙනවා❤️
@rasangikasadamali9766
@rasangikasadamali9766 Жыл бұрын
අම්මෝ ඒ වචනෙන් වචන මාර විදියට ෆීල් වෙනවා හදවතටම..කතාව වගේම..කිවෙනි පාරට අහනවාද කියල මතක නෑ
@Imalka2002
@Imalka2002 Ай бұрын
Math thani una gmn ahnw ❤
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 3 ай бұрын
මට දැනෙන්නේ මේ මොහොතත් හීනයක් කියලා විතරයි ❤
@thushaniupeksha4359
@thushaniupeksha4359 9 ай бұрын
මේ කතාව සත්‍ය කතාවක් ඇසුරින්ද😢
@LaxSl
@LaxSl 9 ай бұрын
Ow mn hitanne ❤️❤️❤️
@ak_packaging
@ak_packaging 7 ай бұрын
Ow
@itz__adiii_
@itz__adiii_ 6 ай бұрын
සයිම්දම් ඇත්තටම හිටියා....ඒත් ලි ග්‍යුම් තුමා මනක්කල්පිතයි❤
@UpekshaChamodhi
@UpekshaChamodhi 11 ай бұрын
My favourite songs💕💕
@IshaniMaduwanthi-c6n
@IshaniMaduwanthi-c6n 3 ай бұрын
Harima lassana kathawak aneee..❤❤❤❤❤❤
@ahinsakawiniranji7764
@ahinsakawiniranji7764 Жыл бұрын
Mage adaretama una deyakwage denenne godak wedanai.😢😢
@tharucreation3183
@tharucreation3183 Жыл бұрын
Husma hirawena wachana mathaka asussana wadanaya.jeewithe apassata karakawana kathawak.eth man hari asai e kathawata❤️❤️
@prasannasamaraweera
@prasannasamaraweera 11 ай бұрын
Mage jeevitheta balapu lassanama kathawa
@presannasiriwardana2424
@presannasiriwardana2424 5 ай бұрын
හිතට දැනුනු ආදරනීය කතාවක්.❤❤සයිංදම් ලීකියුන් තුමා එකතු වුනානම් .....
@subhashakauminie2339
@subhashakauminie2339 4 ай бұрын
අද තමා මම කතාව බලලා ඉවර කරේ , මගේ එකම ප්‍රශ්නේ ආදරේ කරන දෙන්නෙක්ව එක් කරවන්න බැරි නම් ඇයි එයාලාව මුණගස්වන්නේ 🥺😔 ඒ දෙන්නාගේ ආදරේ අනේ දෙවියනේ පුදුම තරම් හිතට දැනුනා ❤️🥺
@mangalikakaldera7378
@mangalikakaldera7378 2 жыл бұрын
Lassanai 😀😢
@winterbear1054
@winterbear1054 2 жыл бұрын
Hithata danena sindu tika ❤
@LaxSl
@LaxSl 2 жыл бұрын
❤️
@kalinduchathuranga1669
@kalinduchathuranga1669 Жыл бұрын
Thanks for this ❤🥺
@wathmavirathnayake8136
@wathmavirathnayake8136 Жыл бұрын
thank you very much ❣❣
@jayassriudaya4779
@jayassriudaya4779 Жыл бұрын
I love mahaka siththam
@freyaaurora-ug9uz
@freyaaurora-ug9uz Жыл бұрын
drama eke visuals ekkama baladdi feel wenawa wadi me sindu.
@deepikahettiarachchi5597
@deepikahettiarachchi5597 3 ай бұрын
Me kathawa ai mechchara wedanawak.😢😢😢
@kasunpradeep1877
@kasunpradeep1877 Жыл бұрын
My fv songs ❤️😘😘
@alifathima4789
@alifathima4789 3 ай бұрын
Apahu eyalage katawak sennako❤
@nayaniudayanga8243
@nayaniudayanga8243 7 ай бұрын
Harima Nirmala Prema katawak
@dananjayaappuhami8271
@dananjayaappuhami8271 Жыл бұрын
Adarei me sindu tikata❤❤❤
@Ayanga_Dias
@Ayanga_Dias Жыл бұрын
🥰🥰
@Koreandramas910
@Koreandramas910 2 жыл бұрын
🥺♥
@wickramagea5878
@wickramagea5878 2 жыл бұрын
😍😍😍🤗
@alifathima4789
@alifathima4789 3 ай бұрын
Ane edannage adare attatama unanm
@m.sindika608
@m.sindika608 2 жыл бұрын
😞
@shehandev8052
@shehandev8052 Жыл бұрын
❤️❤️❤️
@wathsalamadushani8228
@wathsalamadushani8228 Жыл бұрын
සයිම්දම් හිටියා නම් හොදයි
@rasangikasadamali9766
@rasangikasadamali9766 Жыл бұрын
❤️💓❤️💓
@chathurikamadushani5462
@chathurikamadushani5462 Жыл бұрын
💙💙💙💙💙
@dharamadara5498
@dharamadara5498 Жыл бұрын
💓
@조화-t1y
@조화-t1y Жыл бұрын
😔🌹🌹
@BlackTV-lz6ll
@BlackTV-lz6ll Жыл бұрын
😪💔💔💔
@sl_news_sl
@sl_news_sl 11 ай бұрын
Meka aththa ekakda?
@LaxSl
@LaxSl 11 ай бұрын
yaaa ❤️❤️
@රූසිත්තම්-ණ8ථ
@රූසිත්තම්-ණ8ථ Жыл бұрын
😢❤❤❤❤😢
@nimashalunuwila5396
@nimashalunuwila5396 Жыл бұрын
Ane mnda me katawa baladdi anith katha wage adala witarak natara wenne ne.mage papuwath ekka ridenna gatta e taram wedanai...😢😢
@ShanikaDissanayake-n4t
@ShanikaDissanayake-n4t 3 ай бұрын
Kiyanna therenne ne ai kiyala...matath ikighaghenawa...drama aekak kiyala hithuwath aeka aehema hithala hitha hadaganna adatath be 😢❤
@inokaudayangani7079
@inokaudayangani7079 Жыл бұрын
❤️😔
@sandyaramani6853
@sandyaramani6853 Жыл бұрын
Love,is,love❤❤,😢😢❤❤
@suheligunawardana1936
@suheligunawardana1936 6 ай бұрын
මේ සිංදු අහද්දි ආයෙත් සයින්දම් හා ලී ගියුම්තුමාව මතක් වෙන්නෙ මට විතරද?
@ShanikaDissanayake-n4t
@ShanikaDissanayake-n4t 3 ай бұрын
😢
@tharushipaboda9490
@tharushipaboda9490 Жыл бұрын
අනේ මෙකෙ episode nedd
@prasannasamaraweera
@prasannasamaraweera 11 ай бұрын
Thiyanawa mathaka sittham lassanama lassanama lassanai
@조화-t1y
@조화-t1y Жыл бұрын
💐💐💐🥺🤍❤️❤️❤️❤️❤️❤️❤️😢
@Akash43613
@Akash43613 4 ай бұрын
ජීවිතේ ලොකු මහන්සියක්, කාන්සියක් පාලුවක්, දැනෙන හැම වෙලාවකම තනි කම නිවන ගීත කිහිපයක් . මම නොකළ වරදයන්ට හසු කරමින් මන දොළ පුරවා ගන්නා දුෂ්ටයින්ට මම පිළිතුරු දෙන්නෑ. මටත් එහෙම වෙලා අවසානෙදි සයින්දම්ටත් ලීගියුම්ටත් වුනා වගේ සාධාරණයක් ඉටු නොවෙයිද? ස්වභාවදහම පවා පිළි ගන්නෙ නපුරු අදහස් පමණක්ම වෙයිද?
@NethmiPrasanjali
@NethmiPrasanjali 4 ай бұрын
මගේ ජිවිතෙත් මේ වගේම තමයි. හැබැයි ඉවසීමෙන් බලන් ඉන්නවා කවදහරි ලස්සන අවසානයක් ජිවිතේට එයි කියලා ❤ ඔයත් එ බලාපොරොත්තුන් ඉන්න❤❤❤
@Akash43613
@Akash43613 4 ай бұрын
@@NethmiPrasanjali ♥️
@AnjalaRukma
@AnjalaRukma 4 ай бұрын
Lee gium ge aththa nama mokadda
@ShanikaDissanayake-n4t
@ShanikaDissanayake-n4t 3 ай бұрын
Song seung evon
@HansakaRanathungaOfficial
@HansakaRanathungaOfficial Жыл бұрын
❤️❤️❤️
@theharamadhuwanthi6760
@theharamadhuwanthi6760 Жыл бұрын
@chaminiparanavithana4211
@chaminiparanavithana4211 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushkagayani7078
@anushkagayani7078 Жыл бұрын
🥺💖
@artofyhs9344
@artofyhs9344 Жыл бұрын
@maduu6854
@maduu6854 Жыл бұрын
🥺❤️
@udeshisamadhika9593
@udeshisamadhika9593 Жыл бұрын
❤❤❤❤
@chinthakulathunge249
@chinthakulathunge249 2 ай бұрын
🥺❤❤
@tenafmanchanyake5847
@tenafmanchanyake5847 Жыл бұрын
❤️
@rekhadiwakara6031
@rekhadiwakara6031 3 ай бұрын
❤❤❤❤
@thinesaamanethmi8511
@thinesaamanethmi8511 6 ай бұрын
❤❤❤❤❤
@randulasathsarani9927
@randulasathsarani9927 Жыл бұрын
❤️
@TharudiniHimasha-yn7rk
@TharudiniHimasha-yn7rk 4 ай бұрын
❤❤❤
@SachiniAmaya-mi4wx
@SachiniAmaya-mi4wx Жыл бұрын
@dilkisenali451
@dilkisenali451 Жыл бұрын
❤️
@sulakkanaliyanage3321
@sulakkanaliyanage3321 Жыл бұрын
@දීප්වෙත්තසිංහ
@දීප්වෙත්තසිංහ Жыл бұрын
💗
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Boys Over Flowers Sinhala Songs Playlist OST
16:49
shavi Covers ♥️
Рет қаралды 2 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН