Рет қаралды 90
ඔයා දන්නවද මන් ඔයාට කොච්චර ආදරේ කරනවද කියල?
අහසේ තරු තරම් .....නෑ ......ඊටත් වැඩියෙන්
ඔයා දන්නේ නැති වුනාට , මගේ ආදරෙත් ඒ වගේ , හරි ගැබුරුයි, ඒ වගේම හරි ආදරණියයි
මගේ මුළු ලෝකෙම ඔයා වෙලා ඉවරයි..
ඔයාගේ ඒ හිනාව , මාත් එක්ක තරහ වෙලා හිටපු හැටි, මට තාම අද වගේ මතකයි
ඔයා මට , මන් ඔයාට , අපි දෙන්න කොච්චර ආදරේ කරන්න ඇත්ද?
ආදරේ විදින්න ඇත්ද?
මන් දන්නවා මන් වගේම ඔයත් මට ආදරේ කරන්න ඇති
එත් අද අපි දෙන්න දෙතැනක
ඒවා මතකයන් විතරක් වෙලා, මට තියෙන්නේ හැමදාම ඒ මතකයන් එක්ක ඉන්න විතරයි
මතක මගේ තනිය මකාවී
හැමදාමත් .........