No video

ඒ ගීතය මට කියාගන්න බැරි හැඟිමක් | විවාහය කියන්නේම බල අරගලයක් | සමග මතක පද Mathaka Pada

  Рет қаралды 62,595

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Ай бұрын

සමග මතක පද (Mathaka Pada) |
Gemunu Wanninayake
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Mathaka Pada Jingle: band.link/Math...
Follow Me on Other Social Media;
Facebook:
/ mathakapada / mathakapada
TikTok:
/ mathakapada / mathakapada
Instagram:
/ mathakapada / mathakapada
#mathakapada #gemunuwanninayake #wanninayake

Пікірлер: 235
@manjushaa2451
@manjushaa2451 23 күн бұрын
බුද්ධ දර්ශනය ලංකාවේ මිනිස්සු අදුරගෙන නෑ කියපු කතාව සහතික ඇත්ත 🎉🎉🎉🎉
@chathuridesilva4245
@chathuridesilva4245 Ай бұрын
වීරයා ගෙදර ඇවිත් ඒක තමයි දැක්ක විශිෂ්ටතම රංගනය ඇයගේ,රඟපාන්නෙ නැහැනෙ අප්පා,පුදුම සියුම් රංගනයක්,ඇහි බැමක්වත් වැඩිපුර දසමයක් වත් ඉහල පහල යන්නෙ නැති වෙන්න කොහොමද එහෙම ඉන්නෙ❤️පුදුම මුහුණක් ඒක.❤️❤️❤️සමහර කාලවලදි හිතුනා මෙතුමිය මේ කිසිම චරිතයක් රඟපාන්නෙ නැහැනෙ කොහොමද එහෙම ජීවත් වෙන්නෙ ඒ චරිතෙ ඇතුලෙ කිඳා බහිනවනෙ❤️❤️❤️❤️දීර්ඝායුෂ ලැබේවා
@5760anushka
@5760anushka Ай бұрын
ලංකාවෙ කැමතිම රංගන ශිල්පිනිය කවුද ඇහුවොත් උත්තරය චාන්දනී ❤️. එහෙම කැමතිව හිටපු බොහෝ අය කතාකරනව ඇහුවම ඒ කැමැත්ත අඩු වෙනවා. හැබැයි මෙතනදි ඒකෙ අනිත්පැත්ත ❤️.
@sandaosadijayasinghe4565
@sandaosadijayasinghe4565 20 күн бұрын
අහගෙන ඉන්න ආස ලස්සන අර්ථාන්විත කතා බහක්. ජිවිතය ගැන බොහො ගැඹුරු අවබොධයකින් සිටින ඔබතුමියට එ හා සමාන පුළුල් අවබොධයකින් යුතු සහකරුවෙකු හමුනොවිම ගැන ගොඩක් දුකයි. බනක් ඇහැව්වා හා සමාන හැගිමක් දැනුනා. එදිනෙදා ජිවිතේ දැනෙන හැගිම් සිහිකල්පනාවෙන් හිතන්න අවබොධයෙන් ජිවත්වෙන්න. හරිම වැදගත්. ❤
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 Ай бұрын
ආසම නිලියක් වගේම ආසම තැනැත්තියක්.මොන චරිතය උනත් පුදුම ලස්සනට චරිතයට ගැලපෙන ආකාරයට රගපානවා. සාමාන්‍ය බොරු සෝබන නැති නිහතමානී සුන්දර ජීවිතයක් ගත කරන සරල ,චාම් කාන්තාවක්. දැන් ඉන්න හෙලුවෙන් දඟලන නලු නිලියො වගේ නෙමෙයි. දැකීමත් සතුටක්..... ඔබගේ දක්ෂ නිරූපන හැකියාව ඉතා අගය කරමි. යහපතක්ම වේවා ........! ඔබතුමියට ........
@nir1009
@nir1009 Ай бұрын
True ❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 Ай бұрын
ඉතාම හරවත් බොරැ නැති ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන් චරිතයක් හරිම වැදගත් හිතන විදිහ මම හරි කැමතියි ඒ වගේමතමයි රගපෑමත් අති විශිෂ්ඪයි
@kg94837
@kg94837 Ай бұрын
චාන්දනී ස්වර්ණා වගේ ඉතා සියුම් හැඟීම් පෙන්වන්න පුළුවන් ඉතාම දක්ෂ නිළියක්.
@peraraperara639
@peraraperara639 Ай бұрын
අපෙ රටට ඉන්න ඉතාමත් වටිනා රංගන ශිල්පිණි යක් තෙරුවන් සරණයි ඔබ තුමිය ට
@nalaka885
@nalaka885 Ай бұрын
නියමයි ඇත්තටම විවාහය කියන්නේ බල අරගලයක් තමා. නිදහසේ ජීවිතය වින්දපු දෙන්නෙක් හිරවෙලා එකිනෙකාට ආදිපත්‍ය පෙන්වනවා.
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Ай бұрын
විවාහය පිළිබඳ මෙතෙක් ඇසූ ඉතාම නිවැරදි අර්ථ කථනය මෙයයි. ඇත්තෙන්ම තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන, සතුටින් සිටීම විනා, තව කෙනෙකුට බැඳී විඳවීමේ තේරුම කුමක් ද ? අවිශ්වාසයක් , සැකයක් , වදයක් හෝ කිසිම බල අරගලයක් නැති ජීවිතය කෙතරම් සුන්දර ද ?
@Sasanka197
@Sasanka197 Ай бұрын
Agree😊
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Ай бұрын
ඇත්තටම, මමත් ඔබ සමග එකගයි..
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 25 күн бұрын
😃😃😃😃👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@manjushaa2451
@manjushaa2451 23 күн бұрын
අනිවාර්යයෙන් 👍👍👍
@kkkjdhhgjgseg
@kkkjdhhgjgseg 17 күн бұрын
ඒ නොගැලපෙන බැඳීම තුල විඳවපු මිනිස්සු විතරයි එහි කටුක බව දන්නේ.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
අතිවිශිෂ්ට රංගවේදිනියක්....ලංකාවේ සිනමාවට,ටෙලිනාට්‍යයවලට වටිනම සම්පතක්...❤❤❤
@Anju78688
@Anju78688 Ай бұрын
ඇත්තම දෙයක් කිව්වා එතුමිය ඒ තමයි බෞද්ධ දර්ශනය ලංකාවට ගැලපෙන්නෙ නැහැ කියන එක හරියටම හරි ඒ අදහස
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 Ай бұрын
💯💖
@user-oe3bs2np5c
@user-oe3bs2np5c 19 күн бұрын
අපි කවුරුවත් කාවවත් හරියටම හදුනන් නෑ මම හිතන්නේ අඩුම ගානේ අපි අපිවවත් හරියටම තේරුම් ගන්නවද😮😮
@manorimendis8205
@manorimendis8205 Ай бұрын
මේ මහ පොළොවේ තියෙන ඕනෑම චරිතයකට පණ දෙන්න පුළුවන් කලාකාරිනියක් තමා චාන්දනී සෙනවිරත්න. දැන් කාලේ ඉන්න බහුතරයක් නිළියන් වගේ බාහිර ආටෝප කිසිවක් නෑ නමුත් කැමරාව ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ව ක්ෂණිකව ග්‍රහණයට ගන්න පුළුවන් මැජික්කාරිනියක්. මම හිතන්නේ ඇය කලාවටමයි ඉපදිලා තියෙන්නේ ...❤
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 Ай бұрын
චාන්දනී ඔයා හිතන විදිය ගැන හරිම සතුටුයි .
@ddhammi7349
@ddhammi7349 Ай бұрын
ඔබතුමිය පුර්ණ නිදහස්❤ අනේ මටත් මේ බැදීම් වලින් නිදහස් වෙන්න තිබුණනම්.ඔය නිඳහස මොනතරම් වටිනවද.ජයවඑවා
@funnygenieM
@funnygenieM Ай бұрын
අතිවිශිෂ්ට සාකච්ඡාවක්. මේ සාකච්ඡාව තුල මමත් මෙතැන ඉන්නවා වගේ දැනෙන තරමට සාර්ථකයි. කලා කෘතියක් වගේ. මේ වගේ අව්‍යාජ වෙනත් වැඩ සටහනක් නැවත ගොඩ නැගේවි ද කියන ප්‍රශ්නයක් හිතට නැගුණා අවසානයේ දී. බෙහෙවින්ම ස්තුතියි දෙදෙනාට ම.
@mariyan_yamuna
@mariyan_yamuna Ай бұрын
දැන් ඉන්න නිළියන්ට හොඳ ආදර්ශමත් නිළියක් ඇයගේ ආදරය පිළිබඳ ඇය කිසිම වෙලාවක හැඟෙව්වේ නෑ ඔහු කවරෙක්ද කියා සහ කිසිම විදියකින් ඇයගේ පෞද්ගලික ජීවිතය ලෝකයාට දෙන්න ගියෙත් නෑ කියන දේවල් බුද්ධිමත්තම කිව්වා ඒකට දැන් ඉන්න නිළියෝ කරපුවා කියපුවා කොහෙද ගියේ මොනාද කරේ තොරතුරක් නැතුව කියෝගෙන කියෝගෙන යන ඒවා අහං ඉද්දි රසිකයාගේ මල පනින ඒවා 😂 ආදරී චන්දනි අක්කෙ ❤ හැමදාම
@IndikaBandara-mv4lq
@IndikaBandara-mv4lq Ай бұрын
එකකට එකක් නොදෙවෙනි චරිත අතරින් තවමත් කෙට්ටු කෙල්ල රංජනී තමයි මගේ කැමතිම චරිතය චාන්දනී සතු. සුභ පැතුම් ඔබට !❤️
@maneljajanthi1128
@maneljajanthi1128 Ай бұрын
වීරයා ගෙදර ඇවිත් එකේ අක්කා ගෙ චරිතය මාරය්.මම ලගදිත් බැලුවා .ඒ කතාව අවසානය ත් ලස්සනයි .අන්තිමේ වීරයාට ආදරය කරන්න කෙනෙක් ලැබුනා..♥️♥️♥️
@999Nali
@999Nali Ай бұрын
මගේ ප්‍රියතම නිළිය.ඒ වගේම හරිම නිහතමානී කෙනෙක්.ඇගේ රංගනය ඉතා විශිශ්ටයි.ඒ ගැන විවාදයක් නෑ.ඇගේ අදහස් හරිම අපූරුයි.ඇය රඟපානවා කියා සිතෙන්නේම නැති තරම්.ආයසකින් තොරව රඟපාන නිලිය ඇය.චාන්දි ඔබට සුබ පැතුම්❤️
@RangikaUdukala
@RangikaUdukala Ай бұрын
මම ආසම රංගන ශිල්පිනියක්.ඇය රගපාන හැම චරිතයක්ම ඉතාමත් තාත්විකව රගපාන තැනැත්තියක් ❤❤
@PandukaBalasooriya
@PandukaBalasooriya Ай бұрын
"Scorpians" සහ " ඔබ සුමුදු නෙත් කැලුම් සපැමින ගැටීලා".. කූනිස්සොයි වැල්මීයි වගේ..එහෙම නැත්තං පරිප්පුයි බෝල්ට ඇනයි වගේ.ගොඩක් වෙලාවට මම කල්පනා කරලා තියෙනවා චාන්දනී ඔච්චර හොදට රගපාන්නේ කොහොමද කියලා. ඕක තමයි උත්තරේ. මේ වැඩසටහනේ හොදම කෑල්ල ඕක." අපේ අවුලත් ඒකමයි ". ඒක මරු. " උනු වෙලා උනු වෙලා, දිය වෙලා දිය වෙලා කොහෙද යනවා " " ඒක විමුක්තියේ පොඩි කෑල්ලක්" . ඒක මරේ මරු
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Ай бұрын
Kamatinam niliya et kalekin dakke Na punchi tired
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 29 күн бұрын
අතිවිශිෂ්ඨ රංගන ශිල්පිනියක්, ස්වර්ණා, උමාලි, චාන්දනී එකම මාවතක පියනගන විශිෂ්ඨයන් පිරිසක්, සුභ පැතුම් ඇයට
@chathuridesilva4245
@chathuridesilva4245 Ай бұрын
58:12 පීතෘ එකේ කරේ ඒක,නැන්ද⁣ෙ චරිතය කාටවත් ඒකෙ වටිනකම දැනුනෙ නෑ,උමාලිගෙ චරිතෙ ඉස්මතු කරා මෙතුමියගෙ රංගනයෙන්,මෙතුමිය තමයි උමාලිව ඉස්මතු කරේ,තාත්තාගෙයි දුවගෙයි චරිත දෙකම ගොඩ නැගුවෙ මේ නැන්දගෙ චරිතෙන්,ඒක මාරයි❤️❤️❤️
@haresheranga
@haresheranga Ай бұрын
බොහොම ස්තූතියි 'ඔබ සුමුදු නෙත්' මතක් කළාට. සෑහෙන්න ඉස්සර අහපු සින්දු...
@sujeevas.desilva2871
@sujeevas.desilva2871 Ай бұрын
One of the most versatile actresses of our times. I feel she's very much underrated
@sujanidisnakumari2819
@sujanidisnakumari2819 Ай бұрын
හරිම අර්ත්වත්,,,පුදුමාකාර වචන හැසිරවීමක්,සංයමයක්,,බොහෝ කරුනු හරිම අපූරුවට වචන කලා ඔබ..බුද්දිමත් උගත් අවභෝධ ය දැනුම ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ කතා බහක්...භාවනාවක් වගේ.........මහා ලොකු ජීවිත කතාවක්...............සුන්දරයි .. ඔබට දීර්ඝායුශ ම්ස් චාන්දනී
@amandaperera4172
@amandaperera4172 Ай бұрын
චාන්දනී කියන්නේ මගේ අම්මී, තාත්තී මන් තුන්දෙනා මාරම love කරන චරිතයක් ඒ boldness එක මාරයි. අදටත් මගේ අම්මී චාන්දනී ඉන්න නාට්‍යක් පන්න පන්නා බලනවා. චාන්දනී සහෝදරයා නාට්‍ය කරපු අම්මාගේ චරිත one of my favorite among every other character of her. සහෝදරයා නාට්‍ය විකාශනය වුනාට පස්සේ 2018 දී නෙලුම් පොකුනේ තිබුනු ලක්ශ්මන්ගේ සදකිනිති නැමී show එක බලලා එළියට එනකොට මටයි අම්මීටයි චාන්දනී දොර ළගදී මුනගැහුනා. එවෙලේ අපි එයාට කතා කරලා කිව්වා ඔයා ඊළග සැරේ tele awards වල best supporting role එකට award එක ගනීවී කියලා අපි හිතනවා කියලා. ඒ වගේම ඒක වුනා මන් හරිනම්. ලන්කාවේ films and Drama industry එකේ මට මාර ගෑනුගෙන් එක්කෙනෙක් මේ. ❤❤❤
@ShalindaMd
@ShalindaMd Ай бұрын
Hi amanda
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 27 күн бұрын
අපේ යුගය නියෝජනය කරන ඔබ පමණක් මුණ දීපු ප්‍රශ්නයක් නෙවෙයි අපි හැමෝගෙම අතීතය ඔහොම තමයි. හොද වගේම ඒකෙ නරකත් තිබුන. ඇත්තම කීවොත් හොදට වඩා නරක වැඩියි
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
චාන්දනී හරිම තාත්විකව රගපාන දක්ශ නිලියක් .ස්වර්නා මල්ලවආරච්චිගෙන් පස්සේ අපිට ඉන්න අතිදක්ශ රංගන ශිල්පීනියක්.
@DediDedi-ky3tg
@DediDedi-ky3tg Ай бұрын
වීරයා ගෙදර ඇවිත් නාට්‍ය යේ වීරයා ට ඔබ ආදරේ කළා නේද... මම ඒ කොටස අදත් විදිනවා...
@ganganiwalpola13
@ganganiwalpola13 25 күн бұрын
හැම චරිතයක්ම විශිෂ්ඨයි. සහෝදරයා අති විශිෂ්ඨයි. කලාවේ මිල කල නොහැකි සම්පතක් චාන්දනී කියන්නේ 🥰🥰
@lalanirajapakse7894
@lalanirajapakse7894 Ай бұрын
ආදරණීය චාන්දනී.මම හරිම කැමති හරිම දක්ෂ රංගන ශිල්පිනියක්.කාලෙකින් දැකීමත් හරිම සතුටක්.💐
@niranjalarenukanthi8973
@niranjalarenukanthi8973 Ай бұрын
ඉතාම වැදගත් සාකචඡාවක් සහ චාන්දනී මහත්මියගේ බුද්ධිමය ප්‍රකාශනය හරි උසස් ❤
@daneingram7139
@daneingram7139 Ай бұрын
The Meryl Streep of Sri Lanka Meryl Streep, Tabu & Chandani are absolute greats
@zaimzaim7095
@zaimzaim7095 Ай бұрын
මං මුලින්ම දැකපු ආදරණීය චරිතය මම ප්‍රියකළා.බුමු ❤ තුරුණු යන ටෙලි නාට්‍යයෙන්
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 22 күн бұрын
චාන්දනී මම එදා ඉදන්ම කැමති නිලියක්,ඇය රගපාන හැම චරිතයකම ජීවමානයි,ඒ නිසා වෙන්න ඇති ඇය අපේ හිත්වල දක්ශ නිලියක් කියන ලේබලය අලවල තියෙන්නෙ .
@ddhammi7349
@ddhammi7349 Ай бұрын
ආදරෙයි මිස්.එදා ඉදලම ඔබතුමිය ඉන්න හැම ටෙලියක්ම හරීම ආසාවෙන් බැළුව.එදත් අදත් කැමති ම ආදනීය චාන්දි.ඉදිරිය යහපත්ව ගෙවන්න සුභ පැතුම්.
@Guesswho.1
@Guesswho.1 29 күн бұрын
ආසම රංගන ශිල්පිනියක්! ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂ ‍රංගන ශිල්පිනියක්! ❤❤❤
@thusharagalahitiyawa9576
@thusharagalahitiyawa9576 Ай бұрын
ඔබේ නිකට සහ නාසයට ගොතන්නට කවි , මගෙ මනසට ගලන පද මදි,
@apariyawathi675
@apariyawathi675 Ай бұрын
මෙහෙයවන පුද්ගලය ඒක හොඳට කරනව.කතා කරන්න නොදී මැදින් පනින්නෙ නැහැ .ඉවදීමෙන් තමන්ගෙ කාර්ය කරනව.
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
චමුදිත වගේ 😂😂😂
@dharaniweerasinghe6483
@dharaniweerasinghe6483 Ай бұрын
One of the talented artists in SL.😊
@asankasameera9573
@asankasameera9573 Ай бұрын
My favourite actress 👌👌❤️❤️ ....වීරයා ගෙදර ඇවිත් ..👌
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 Ай бұрын
අතිවිශිෂ්ඨ රංගන ශිල්පිණියක් 🌹🌹🌹❤️❤️❤️
@kT2015N
@kT2015N Ай бұрын
Chandanige Acting is superb.. love it. But now I understand why she became radically influenced. People who have had bad experiences in their lives often develop a radical mindset as they grow up
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 Ай бұрын
මතක් වෙන කොටත් ආසයි.
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee Ай бұрын
මගේ ප්‍රියතම රංගවේදිනිය.. ❤ කවදාකමහරි ඇත්තටම හමුවෙලා වචන දෙක තුනක් කතා කරන්න ඇත්නම්! ආසම රංගවේදිනිය.. 😌✨
@sampath6581
@sampath6581 Ай бұрын
මම. ආසම නිලියක් මෙතුමිය චරිත රගපනවා දැක්කම මාරම දක්ෂයි ඇය
@subashiniamarasingha2668
@subashiniamarasingha2668 Ай бұрын
මේක අහනකොට මටත් පාසැල් කාලය මතක් උනා .දයා මිස් ,සෝමලතා ම්ස්.හරිම ආඩම්බරයි ඔයා ගැන ආදි ශාන්ත පාවුලු බලිකාවක් වශයෙන්
@PadminiPerera-dw8dg
@PadminiPerera-dw8dg Ай бұрын
My favourite actress chandani❤❤❤❤❤❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 Ай бұрын
මගෙ ප්‍රියතම රංගන ශිල්පිනිය.. 💗💐💗💐💗
@biyankaperera5722
@biyankaperera5722 26 күн бұрын
කියන්න වචන නෑ.... පුදුමාකාර දක්ෂ නිලියක් එතුමිය....❤ සුබ පැතුම් ඔබතුමිය.....🌷
@user-nkd
@user-nkd 26 күн бұрын
Scorpion "WInd of Change " අමරණීයත්වය.
@tharuneet
@tharuneet Ай бұрын
Love how she is expressing herself, conscious yet so relaxed. One of my favorite actresses and getting to know this side of her is just... Thank you for these beautiful interviews! ♥️
@apariyawathi675
@apariyawathi675 Ай бұрын
"ගඟුලෙන් එගොඩට"සිරිල් වික්‍රමගේ කුඩප්පච්චි හැටියට හිටියෙ.ඒ කතාව ලස්සනයි ,වැදගත්..අපස්මාරය ගැන තිබුන මිත්‍යා මත බැහැර කළා.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 29 күн бұрын
නිහතමානී චරිතයක් එ වගෙයි අසම..නිළිය ක් තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා නිවේදක ඔබට යහපතක් ම වේවා 🎉❤🎉
@himaliedirisinghe8596
@himaliedirisinghe8596 Ай бұрын
God bless you chandani❤you are a great and loving, kind beautiful and blessed . We love you ❤
@supunigamage2668
@supunigamage2668 Ай бұрын
What happens when you come to St.Paul’s 😍 you earn life and life long friendships ❤️
@siyalla5109
@siyalla5109 Ай бұрын
සොඳුරු පිළිසඳරක් ❤️❤️❤️
@madhukapakshaperuma1626
@madhukapakshaperuma1626 Ай бұрын
She is the most mature and attractive personality of Sri Lankan cinema. I have never seen any other actress act as realistically as her. In a country like Sri Lanka, due to the lack of an intelligent audience, it is normal not to receive proper appreciation.
@arunininawarathne5967
@arunininawarathne5967 Ай бұрын
කැමතිම රංගනශිල්පිනියක් ❤
@padmamalani6352
@padmamalani6352 14 күн бұрын
චාන්දනි මම අසම චරිතයක්.ජයවේවා.❤️❤️❤️❤️❤️👍👍👍
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Ай бұрын
තමන්ගේ ගෙදර ඇතුලේ තනිවීම හරිම වේදනාකාරියි. මේක බලන දරුවොත් දෙමාපියොත් ඒ ගැන හිතනවනම් හොදයි.පසුතැවිල්ල ට වඩා හොදයි එය .මට දැනෙන්නෙ චාන්දනී පසු තැවෙනව. හිටපු එකම දරුව දුරස් වීම මව්පියන්ට වේදනාවක් උනාද දන්නෙ නෑ.හැබැයි ඇයට නිදහස් වීමට දුන් නිසාම අපට හොද නිලියක් ලැබුනා
@Sasanka197
@Sasanka197 Ай бұрын
A talented, intelligent, independent, rare Sri Lankan actress❤
@piyalgalagedara8131
@piyalgalagedara8131 Ай бұрын
She is one of the best dignified, talented human beings in the Srilankan drama and theater for the last 3 decades. I could remember she comes with other school children to Late Somalatha S house at Duwa , Battaramulla, where I used to visit my child hood best friend next to that house. I saw them coming with some Ananda college, my same age students from the same classes to do the drama rehearsals, in the same drama named Vikurthi . As she said, they all are very playful. Nice to see Her very respectful character, we always have great memories of her.I think she is more like a professional actress and real character who speaks the truth about her life experiences. God, luck and blessings from 🇺🇸
@priyalrohitha887
@priyalrohitha887 Ай бұрын
මම දැක්ක දක්ශම රංගන ශිල්පිනිය. සුබ අනාගතයක් .
@nipunawickramasinghe9475
@nipunawickramasinghe9475 Ай бұрын
ලංකාවේ ටෙලියේ හොඳම නිළිය ....
@DediDedi-ky3tg
@DediDedi-ky3tg Ай бұрын
උගත් බුදිමත් සංවේදී ගැහැණි යක් ඔබ‍ට ❤ ප්‍රියයි මම
@chalanipathirana1525
@chalanipathirana1525 Ай бұрын
විශිෂ්ඨ සාකච්ඡාවක්❤ Next time පුලුවන්නම් උමා අසේනිවත් ගෙන්වන්න😊
@user-pl2nc8se7w
@user-pl2nc8se7w 28 күн бұрын
චාන්දනී සෙනෙවිරත්න අපිට වටිනා සම්පතක්
@anandamarkalanda1878
@anandamarkalanda1878 Ай бұрын
ඔබගේ රංගන අගයමි . ගුත්තලය, බුදුගුනලන්කරය, තාගෝර්, මහාවංශය , ශාන්තිනිකේතනය, ගුවන් විදුලිය, කල බවන , ලිඅනෙල්අ වෙන්ඩ්ට් අතරේ පැ ලවුන , ශ්‍රී ලංකා කලා ලෝකයේ සාරධර්මවල තොටිල්ලක් ලෙස සලකනු ලබන අතර පැරණි මහා භාරතීය සෙවනේ ධර්ම හා සාරධර්ම ආරක්ෂා කර ඇති බව විද්යමනවුවත් එය විලම්බීතව අද වෙනස් වී ඇත . නිදහස් අදහස් අගයමි .
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Ай бұрын
අති දක්ශ රංගන ශිල්පිනියක්...ඔබට දීර්ගායුෂ ...!!
@user-ot2dq5rh4i
@user-ot2dq5rh4i Ай бұрын
පුංචිරාළගෙ හාමිනේ ළූනු ගෙඩියක් ශුද්ධකරන හැටි හැම දාම හද සිතුවමේ ඇඳිලා මැකෙන්නෙම නෑනෙ..
@isharaanushka2457
@isharaanushka2457 Ай бұрын
කසුන් කල්හාරද මතක පද එකේ "විසිරගිය සිතුවිලි" සින්දුව සංගීතය කරේ. 👌
@grantanmarketing4970
@grantanmarketing4970 Ай бұрын
Ow sangeethaya, gaayanaya , man kasunghe ahuwa lassanama geetha walata me lassana pada peli 4th athulath echcharatama lassanai
@nalakam
@nalakam Ай бұрын
මම හිත හිතා උන්නෙ මේ නම් කසුන් වෙන්ට ඔනෙ කියල..🤩
@user-il1gi3nb7p
@user-il1gi3nb7p 28 күн бұрын
Bohoma rasawath sanwadayak.etamath asawen rasavinda,oba mage sith gafh nihatamani rangana silpiniyak 🎉🎉.godak adarei obata.teruwan sarani deerghausha patami!!!
@amchamila1218
@amchamila1218 Ай бұрын
She is like a foreigner
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe Ай бұрын
Wiwahayanam aragalayak nowe thamanta danena hagena dukasathuta pirunu sundara wedanawak sahodariya oba prasansaneeyai ranganaya jeewamanai thawadura yanna apita sathuta genemin
@Wikums1
@Wikums1 28 күн бұрын
ඔබ තුමිය ගැන ආඩම්බරයි
@mohangamlath5510
@mohangamlath5510 Ай бұрын
හෙන පෙරේතියක් . මම පොඩි කාලේ කකා හිටපු බෙලි කෑල්ල ඉල්ලුවා. හරිම නිහතමානී නිළියක්. මම හරි ආදරෙන් දුන්නේ බෙලි කෑල්ල. එයා ගොඩක් ටෙලි නාට්‍යය වෙනුවෙන් කැප උනා. එයා ඒව මෙතන කියන්නේ නෑ. එයා මම දකින්න ආස කිසලෝස්කි ගේ ෆිල්ම් එක ක. ඒ හිදැස පුරවන්න කෙනෙක් නෑ. ආදරෙයි චාන්දනී මැඩම්
@nilushathilak4325
@nilushathilak4325 Ай бұрын
Marriage is a hassle, so true🙏
@tp883
@tp883 Ай бұрын
I remember watching her in Bumuthurunu as s child. Great actress. Interesting to listen to her as much as watching her❤
@user-jl2sv9uq1g
@user-jl2sv9uq1g 28 күн бұрын
ගඟුලින් එළියට බුමුතුරුණු ජීවිතයට ඉඩ දෙන්න දූදරුවෝ නෑදෑයෝ සංක්‍රාන්ති සමය තක්සලාව චෙස් කරුවල ගෙදර රම්‍ය සුරම්‍ය නිරානන්දය පිතෘ අප්පච්චි සහෝදරයා වීරයා ගෙදර ඇවිත් ❤
@PriyanganiKethumalika
@PriyanganiKethumalika 28 күн бұрын
බැද්දෙ කුලවමිය
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 28 күн бұрын
ඔව් ඇය විවාහ වෙලා හිටියා විතරක් නෙමෙයි සැමියා සමගින් යෝගට් වියාපාරයකුත් කරගෙන ගියා
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 17 күн бұрын
විවාහය කියන ඒ විකාරයෙන් ගැලවුනු එක ගැන සතුටුයි ...
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Ай бұрын
Chandani mahathmeyage ranganayanaya harema tathwekai..athta ate sateyen kata karana kenek..❤❤❤
@suwinithasilva4532
@suwinithasilva4532 Ай бұрын
බොහොම ගැබුරින් කතා කරනවා
@kamalariyasiri6002
@kamalariyasiri6002 Ай бұрын
අතිවිශිෂ්ට රංගවේදිනියක්
@user-kv7th4ry4i
@user-kv7th4ry4i Ай бұрын
I hv watched her many more interviews and this is the one and only , I saw , that her speaks very openly, Further thus is the first interviews I heard about her marriage life RIC - Gamunu , thanks machan for the programme and yoh made it absolutely perfect as the best episoide of ""Mathaka Pada" out of All
@user-wm9rs6wz2k
@user-wm9rs6wz2k 13 күн бұрын
Ane akke oyage ragapamak harima balance Eka thamai niyama ragapamak sobawikai akke ma harima adaraniyama Niliyak oya dan inna nalu niliyanta kiyala Denna ragapamak Karana widiya aththmai
@Yehensisneha
@Yehensisneha 22 күн бұрын
සුසුම් රස්තියාදුව...ඉතාම දක්ෂ නිළියක්.... ආදරෙය් ❤❤
@kumuduniperera
@kumuduniperera 20 күн бұрын
Kaushalya ,chandani samanali.oya ape mahangu Sampath.🌹🌹🌹
@windywindy123
@windywindy123 Ай бұрын
I like her view on Marriage. Wow... When getting married your personality should be developed very true.
@jahimakanthi6687
@jahimakanthi6687 Ай бұрын
Chandani is a talented dedicated actress ❤❤❤❤ good luck
@Lakshan__23
@Lakshan__23 26 күн бұрын
Compare කරන්න බැරි දක්ෂතම නිළියක් ❤
@yasanthajayawardena5931
@yasanthajayawardena5931 Ай бұрын
Most relevent definition of the marriage!🎉🎉🎉❤❤
@lalithawickaramasinghe3492
@lalithawickaramasinghe3492 Ай бұрын
So true. Can remember the way you came in the footboard of the school bus. We all were having so much fun in the school bus. Unforgettable memories in our school lives. ❤
@RohiniDamayanthi-wv4jf
@RohiniDamayanthi-wv4jf 20 күн бұрын
Pudumakara, mage adaraneeya charithayak. Dakkath athi ❤🎉
@mallikaadikari6809
@mallikaadikari6809 Ай бұрын
චාන්දනී සෙනෙවිරත්න හරිම දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ❤❤❤❤❤❤❤❤❤❤❤
@Palithar33
@Palithar33 Ай бұрын
ඒක මරු වැඩක් ගැමුනු!
@vajirasumanasinghe2639
@vajirasumanasinghe2639 21 күн бұрын
බුමුතුරුණු එකේ රගපෑ චරිතය හරීම ආදරණීය යි
@nalanijayalatha6569
@nalanijayalatha6569 Ай бұрын
බුදුන්වහන්සේ දේශනා කරන ලද දර්ශනය ලක්දෙරන වැනි රටකට ගැලපෙන්නෙනෑ කීම වැරදි සන්කල්පයක්.ඔබ වටහා ගත් සිතිවිලි වලයි වැරදි .මොකද සිදුහත් බෝසතානන් වහන්සේ අවබෝධය ලබා දේශනා කලේ සත්ත්වයාට යහපත් ජීවිතයක් සකස් කර ගන්නා අයුරුයි .ක්‍රමතුනක්,පෙන්නුවා.මිනිසුනි.පවුකාර ලෝකයේ බියකරු බව,සැපය සොයා යෑමේදී බියකරුබව.සහ භවගමනින්,මම නැවතීම.මින්,කැමති මාර්ගයක යන්න පුලුවන්.තෝරාගැනීමට අවශ්‍ය අවබෝධ යයි.බලකිරීම්නෑ නිදහස් සරල ,සැනසිලි මාර්ගයක් .වටහා ගැනීම තමන් සතුයි.ඒ ජීවත් වීමට නිවීම අවශ්‍යයයි .සසර ගමන නැවතීමට මම නැවතීමේ නීවීම,අවශ්‍යයයි .චාන්දනී දන්නේ නැතිවද ඔයා ඉන්නේ සැහැල්ලු සන්සුන් නිදහස් ජීවිත විදීමක්,තුල...ඔබහරි...අර,ඉහත කීම වැරදියි.ල0කාවේ මිනිසුන්ට දහම වටහා ගැනීමට අපහසුයි.යටිකුරුව ඇති මමත්වය උඩට හරවාගැනීමට අපහසුයි.බුද්දිමත් බව අඩුයි...අනවබෝධය මිනිසුන්ගේ වැඩියි....ඔයා රගපෑමේ විශිෂ්ඨ ගනයේ අනර්ග නිලි රැජිනක්...සුවපත්වේවා ...සොයුරිය ......
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,5 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 154 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 115 М.
අවසානයට පෙර ඈ ගියා !
1:06:51
Royal Taprobanian
Рет қаралды 37 М.
Ma Nowana Mama | Season 01 |  with Uresha Ravihari
1:21:18
Ma Nowana Mama
Рет қаралды 33 М.
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН