මේ මිනිස්සු එක්ක මේ System එක වෙනස් කරන්න බෑ - Chaminda Gunasinghe (Gune Aiyage Kamare) සමග මතක පද

  Рет қаралды 38,600

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 96
@iyanthiperera
@iyanthiperera 2 күн бұрын
අර්ථවත් කථාබහක්. සතුටුයි. අවුලකට තියෙන එකමදේ ටිරාන් තමයි.
@robertnimalfernando7721
@robertnimalfernando7721 Күн бұрын
හරිම ලස්සන වැඩ සටහනක්..❤❤
@ayale-6504
@ayale-6504 2 күн бұрын
ගුනෙ අයියා❤❤
@amalpriyantha5215
@amalpriyantha5215 10 ай бұрын
මචං උඹගේ ිග්‍රහයට මං කැමතියි නමුත් මේ මොහොතේ අපි NPP සමග එකතු වෙන්න ඕනේ රට වෙනස් කරන්න ඒ අයත් එක්ක එකතු වෙමු ස්තූතියි
@ThanujaDisanayake-py5qf
@ThanujaDisanayake-py5qf Жыл бұрын
මං චමින්ද ගුණසිංහ ගැන දැනගත්තෙ.සන්නස්ගල සර්ගෙ විඩියෝ එකකින් .ගැමුණු අයියේ.
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
ITN එකෙත් හිටියෙ 😜... සමාජ සාධාරණත්වය වක්‍ර හිස් ශූන්‍ය බලපෑමේ රැඩිකල් 😁🤦🤦🤦
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය චරිතයක් එක්ක හොදම අත්දැකීමක් ! පහුගිය දිනෙක BMICH Book Fair එකේදී මුන ගැහිල කතා කරල අතිව්ශේෂ කවි බෝතලෙත් ගත්ත.
@MathakaPada
@MathakaPada Жыл бұрын
"මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.
@Privatisation-z9e
@Privatisation-z9e 2 күн бұрын
Gamunu, this is one of your best programs. All the best.
@ravindush_94
@ravindush_94 Жыл бұрын
චමින්ද ගුණසිංහ sir ගැන දැනගත්තෙ සන්නස්ගල සර්ගෙ විඩියෝ එකකින්😍😍😍😍😍
@sj5233
@sj5233 Жыл бұрын
හරි සුන්දර සුපිරි මනුස්සයෙක් වගේම ෆට්ට වැඩ්ඩෙක් සුපිරි නිර්මානනීය කවියෙක්
@SudarakaRAVI
@SudarakaRAVI 21 күн бұрын
මම ආසම මේකෙ theme song එකට..මාරම වෙනම තැනකට යනවා...මොකද මම මේක අහන්නේ joint එකක් ගහල...
@indikaroshan785
@indikaroshan785 3 күн бұрын
ganja karayek
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Chaminda, another my type man! Good luck! 😊❤
@Sukinoyafamilyrestaurant
@Sukinoyafamilyrestaurant Жыл бұрын
He is our campus batch mate, actually he is a talented guy. Good luck choca
@manjulasandeepani9743
@manjulasandeepani9743 Жыл бұрын
Sannasgala sir ge program aken thamai chami ayyawa lankawama danne adarei ayye❤
@atampahura
@atampahura Жыл бұрын
ගුණයා චැනල් එකේ දෙන ආතල් පට්ටයි
@Dikovitaabeyrathne
@Dikovitaabeyrathne Жыл бұрын
හැමදාමත් වගේ නාස්තියක් නොවන රස්තියාදුවක් ! ❤️
@jan_deno8175
@jan_deno8175 18 күн бұрын
අන්ධ භක්තිය නිවට කමත් එක්ක එන දෙයක්. නිවට කම නැති කර ගන්න නම් සිවිල් සමාජයක් හදා ගන්න අවශ්‍යයි, ඒත් සිවිල් සමාජයක් නැතුව නිවට කම නැති කර ගන්න බැහැ. ලංකාව ඉන්නේ මේ කුරිරු චක්‍රය (vicious cycle) ඇතුලේ.
@mahindakamilus8908
@mahindakamilus8908 Жыл бұрын
Excellent 🎉🎉🎉🎉🎉🎉
@Bassoshan
@Bassoshan Жыл бұрын
Patta
@bhathiyabandara6535
@bhathiyabandara6535 Жыл бұрын
❤❤❤❤
@haresheranga
@haresheranga Жыл бұрын
අහුමුලුවලට විහිදුන මරු කතාබහක්. සින්දු ටිකයි කවි ටිකයි මරු. ඔය රජයේ දුෂ්කර සේවය නැත්නම් ඈත ගම්වල කාර්යාල, ඉස්කෝල, ප්‍රාදේශීය රෝහල් එහෙම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒක වඩා සාධාරණ ක්‍රමයකින් වෙනස් වෙන්නත් ඕන දෙයක් තමයි.
@lasinduvikasitha1121
@lasinduvikasitha1121 10 ай бұрын
මරු episode එකක් මේක. ලෝබයි episode එක අවසාන වෙනවා දැනෙනකොටත්. ❤ ප. ලි. හැබැයි ටිරාන් ගැන කියනකොට පුංචි අපහැදීමක් ආවා
@binukagimhana6620
@binukagimhana6620 Жыл бұрын
Amazing program..namal jayasinghe ekkath program ekak karanna❤
@sureshlalith1328
@sureshlalith1328 10 ай бұрын
Respect sir.
@versiona8735
@versiona8735 Жыл бұрын
චමින්ද සර්ගෙන් මම ඉගෙනගෙන තියනවා.ටියුශන් උනත් ළමයි ගොඩදාන්න ලොකු වෙහෙසක් ගත්ත කෙනෙක්❤
@chandanaliyanage6656
@chandanaliyanage6656 Жыл бұрын
Good conversation......
@kavindabandara1780
@kavindabandara1780 Жыл бұрын
❤️✌️
@kasunsilva390
@kasunsilva390 Жыл бұрын
E adahas matanam mareta set❤
@nuwanmanjula9708
@nuwanmanjula9708 Жыл бұрын
ලන්කාවෙ පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකරන්න අපිත් පක්ශයි...
@kasunsanjeewa2090
@kasunsanjeewa2090 4 ай бұрын
චමින්ද sir බලංගොඩ class kala mathaki
@charithwickramasinghe9386
@charithwickramasinghe9386 Жыл бұрын
Quality interviews මේවා...❤️
@sahanvishmitha6569
@sahanvishmitha6569 Жыл бұрын
intro eke full song ekk nadda
@shakila_R
@shakila_R 7 ай бұрын
කවිවග හොඳම රසිකාවියක්. දේශපාලනය සෝදාපාළුවට අහුනොවේවා කියලා පතනවා. ටිරාන් අලස්ගේ පහුගිය දවස්වල අපි දැකපු, කලින් නොදැකපු හෙළුව දැක්කාමත් තවමත් මේ මතයම දරනවාද කියලාත් කුතුහලයක් තියෙනවා
@NandanaGayani-ir5ph
@NandanaGayani-ir5ph Жыл бұрын
මචං ගුනේ ටිරාන් කොහොම හරි වෙනස් කරපං දේශපාලන හොරෙක් රටම කාපු දූෂිතයෙක් සිස්ටම් වෙනස් කරමු
@nalinperera5373
@nalinperera5373 Жыл бұрын
@teddysiberian8927
@teddysiberian8927 Жыл бұрын
ගැමුණු ඔබ හොද සන්නිවේදකයෙක්.. ඒත් චමී මොනවාද ප්‍රකාශ කරන අතරතුර ඔබ facebook එකේ උඩ පහල යන එක නම් සුදුසු නම් නෑ...
@amilaadikari8327
@amilaadikari8327 Жыл бұрын
Ade man dakke.laka wage laki sikai eke
@asithadahanayakaasdmessi3916
@asithadahanayakaasdmessi3916 Жыл бұрын
මම ඉගෙන ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ කාලේ ගත්ත ආතල් කියලා ඉවර කරන්නත් බෑ
@MathakaPada
@MathakaPada Жыл бұрын
"මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Great Brother!. Jayawewa, jayawewa, jayawewa 🎉❤😊
@atampahura
@atampahura Жыл бұрын
ගැමුණු හිතලම කෙට්ටු උනාද
@Rafayal
@Rafayal Жыл бұрын
බොහොම ආසාවෙන් වැඩසටහන බලමින් හිටියේ, ටිරාන් ගැන කියපු තැනින් බලන එක නතර කලා, බලන් ගියාම අවසානෙදී ඔක්කොම සිනි දියවෙනවා, ගෝනි දිරනවා... 🤮
@jehan707
@jehan707 Жыл бұрын
මේකනම් පිස්සුවක් වෙයි ❤
@gihansoysa3086
@gihansoysa3086 Жыл бұрын
Gamunu, your presentation skills are simply fantastic! Wishing you all the very best.
@kaiyasjourney
@kaiyasjourney Жыл бұрын
Maru❤
@srilankan.black_panther
@srilankan.black_panther Жыл бұрын
Surin chamara acter wath Puluwannam genna soduru manussayek
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
මෙක පට්ට ගැමුණු අයියේ ...❤ඔයාට පුලුවන් නම් කුමාර හෙට්ටිආරච්චි මහත්මයා සමග වැඩසටහනක් කරන්න එකත් හරිම රසවත් වෙයි...❤
@MathakaPada
@MathakaPada Жыл бұрын
අනිවාර්යයෙන්
@sjgadvdbdvgvvv
@sjgadvdbdvgvvv Жыл бұрын
ගුනේ 🌹✌
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 Жыл бұрын
අපූරු මිනිහෙක්
@sampathudayanga4515
@sampathudayanga4515 Жыл бұрын
වාරණ නැති වාණිජ පන්තිය රත්නපුර බෝධිරාජරාමය 🙏❤
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 4 күн бұрын
පින් කැටය....පිරෙනකම් බුදු හාමුදුරුවන්ගෙ..පිරුනහම ලොකු හාමුදුරුවන්ගෙ😂😂
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g Жыл бұрын
යකෝ මන් දැක්කේ අරැ ලකා වගේ 😂
@sisilpradeep5952
@sisilpradeep5952 10 ай бұрын
Math balanna awe ekanee
@sukhithasubasinghe-rj2vm
@sukhithasubasinghe-rj2vm Жыл бұрын
👍
@samithumethnula998
@samithumethnula998 8 ай бұрын
සොදුරු පණ්ඩිතයෙක් ❤
@batman_1111-FACK
@batman_1111-FACK Жыл бұрын
@12.24 :> " meh maha athaka nemei 2000" 😂😂yo bro.. that is 23 years before..
@sahaniresh5615
@sahaniresh5615 Жыл бұрын
@khp7425
@khp7425 Жыл бұрын
මෙි සිස්ටමි එක වෙනස්කරල හදන සිස්ටමි එක මොනවාගේද?ඒ සිස්ටමි එකේ ඉන්න බෞද්ධයන් සහ හාමුදුරුවරුන් මොනවගේද?
@rawanasri3100
@rawanasri3100 Жыл бұрын
Good job
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
ගැමා.....චමියව දැක්කෙ උපුල් අයියගෙ chat එකෙන් තමයි. මේකත් මරු. චමිය අපේ සපත්තුවෙ එකෙක්. පුදුමෙ මූ මෙච්චර ඉස්සරහ ඉදන් ටිරාන් එක්ක නිදියන්නෙ කොහොමද කියන එක. චමී උඹ සමාජෙට කියන්න එපා උඹේ දේසපාලන ගොට්ට. ඒක උඹට disadvantage එකක්.ජය වේවා!
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
අයියෙ පුළුවන් නම් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අයියව ආයෙ ගේන්නකො🙏🏼
@oshadamelan6861
@oshadamelan6861 Жыл бұрын
🖤
@paliwhatsappstatus80
@paliwhatsappstatus80 Жыл бұрын
❤️❤️
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
💝🙏💝🙏💝🙏
@Dcag123
@Dcag123 Жыл бұрын
ගොඩයන්න නිවන් දකින්න කෙනෙක් නෑ කියලා අවබෝධ වුනාම තමා ගොඩ යන්නේ
@supunbandara8309
@supunbandara8309 Жыл бұрын
Namal jayasinghe should be the next..
@amaluduwaraarachchi3085
@amaluduwaraarachchi3085 Жыл бұрын
Kawda kamathi Thaman wenas wenna. Ethakota system change wei ne.
@sumalbuddika2607
@sumalbuddika2607 Жыл бұрын
Sound awl ada
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
samantha badda darmaya dannawa kiyala hithanna epa......obata waradila..
@teacherdhanushka
@teacherdhanushka Жыл бұрын
Chaminda sir ta mage experience ekak yawanna help karanna.mata fb naha
@sandunlokumaramba9213
@sandunlokumaramba9213 8 ай бұрын
Sannassa gala kiyanne kopi karana ekek😂
@Lifehack358
@Lifehack358 Жыл бұрын
ඔබ ඔය සමන්තභද්‍ර ගෙ ධර්මය දන්න ප්‍රමාණය ගැන ඔයිට වඩා හොයලා බලන්න. ඔය කියන තරම් ධර්මය දන්නවා නම් එයා හැසිරෙන්න ඕන නිවිච්ච සංඝයා වහන්සේ නමක් විදියට. එයාගෙ හැසිරීම ගිහියෙක්ගෙ හැසිරීමටත් වඩා අන්තයි. මම ඔය කිසි කෙනෙක් තරම් ධර්මය දන්නා බවක් අගවන් නෑ. එයා ඔච්චර ධර්මය දන්න කෙනෙක් නම් එයාට මඩ ගගන අයට වීඩියෝ දාගෙන දාගෙන ඉරාජ් වගේ උන් දාගෙන වීඩියෝ දාගෙන බනින්න යන්නෙ නෑ. ඔබගේ ඒ තර්කයට නම් එකග වෙන්න අමාරුයි. ධර්මය දන්නවා ඇති ගිරවෙක් වගේ පොත් කියවලා. පොත් කියවන එක වෙනයි. පොත් වල තිබෙන දේවල් ජීවිතයට එකතු කරගෙන පොත් කියවන එක වෙනයි.
@chathurangadilruk7144
@chathurangadilruk7144 Жыл бұрын
සන්නාගේ program එකක glacier water අල්ලන්නවත් හොදනැහැ කිව්ව මනුස්සයා නේද මේ..😅😅.. මේ වගේ මිනිස්සු එක්ක මේ system එක වෙනස් කරන්න බැ තමා.. 😅
@lankameitech9300
@lankameitech9300 Жыл бұрын
සමන්තභද්‍ර වගේ ග්ලැසියර් වලින් වතුර බොන ඌන් එක්ක තමයි මේක වෙනස් කරන්න පුලුවන්. අනේ නිකන් පල..
@ashapriyashani5163
@ashapriyashani5163 Жыл бұрын
Eka aththa
@nadeeshanjayakodi3383
@nadeeshanjayakodi3383 Жыл бұрын
@@lankameitech9300dannethi magul kiyawana Padeniya wage un ekkath be 😂
@Muthu-xu8po
@Muthu-xu8po Жыл бұрын
ගෙඩිය පිටින් ගිලින්න ඕන නෑ. ගන්න පුලුවන් ටික ගනිමු.මම බලපු ටික නම් අවුලක් නෑ.ඔහොම යන් කියලා තමයි කියන්න තියෙන්නේ .
@nglasantha
@nglasantha Жыл бұрын
Background noise වැඩී බං. අහන්න එපා වෙනව
@කතන්දර
@කතන්දර Жыл бұрын
මහත්මයා නාමල් උඩුගමට පස්සෙ චාමර කියලා කෙනෙක් බිහිවුනා
@sj5233
@sj5233 Жыл бұрын
නාමල් කියන්නේ ගායනයෙන් වගේම රූපයෙනුත් මිනිස්සුන්ගේ ආදරය දිනා ගත් කෙනෙක් විශේශයෙන්ම කාන්තාවන් ආකර්ශනය කරගත් කෙනෙක් චාමරට ගොඩක් කැමති පිරිමි පාර්ශවය ඒකයි කියන්නේ නාමල්ට පස්සෙ කෙනෙක් බිහිවුනේ නැ කියලා ටිකක් හරි ඒ තැනට ආවනම් ආවේ ශිහාන් මිහිරන්ග විතරයි
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
​@@sj5233එකඟයි
@rathnayakasomapala1946
@rathnayakasomapala1946 29 күн бұрын
නොදන්න දේවල් ලියන්න එපා
@ruwanruwan9304
@ruwanruwan9304 Жыл бұрын
Werakiyawa Nisa soldaduwa bihunada pako.??? Thoge thaththage wanachara Kama nisada uba me loketa awe???
@atampahura
@atampahura Жыл бұрын
ඔය කවී රෝල් කරපු එක හොඳයි ..... රිදෙන උන්ට ..... වදින උන්ට පුකේ ගහගන්ඩ ලේසියි
@vijithratnayaka9305
@vijithratnayaka9305 Жыл бұрын
ඇයි ඔබ මංජු නිශ්ශංක ප්‍රමුඛ ගෝලීය කොංග්‍රසයට සම්බන්ධ නොවන්නේ?
@Flowerroom.online
@Flowerroom.online 5 ай бұрын
NIYAMAI BROS
@gayanisilva5040
@gayanisilva5040 Жыл бұрын
❤❤❤
@hpseneviratne9824
@hpseneviratne9824 Жыл бұрын
👍
@isurufernando5244
@isurufernando5244 Жыл бұрын
@lakshithapathirana116
@lakshithapathirana116 Жыл бұрын
❤❤
@megaelectrical613
@megaelectrical613 Жыл бұрын
@lahirubandara6313
@lahirubandara6313 Жыл бұрын
❤❤
@chamo_1
@chamo_1 5 ай бұрын
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН