Ravi Jay ගේ පපුවේ තියන Tattoo වල තේරුම - Ravi Jay | මතක පද (Mathaka Pada) | Gemunu Wanninayake

  Рет қаралды 140,487

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 416
@Azyf99
@Azyf99 Жыл бұрын
කවුරු මොනව කිව්වත් චරිතට රවියයි , රවියට චරිතයි තරම් සෙට් නෑ වෙන කවුරුත් දෙන්නටම❤
@janithde5418
@janithde5418 Жыл бұрын
Yukith uth ehanma thama♥️
@Ravi_Boy38
@Ravi_Boy38 Жыл бұрын
ඒ වගේද යුකී රවී මුසුව🫡❤️
@tharushadineth9467
@tharushadineth9467 8 ай бұрын
ඇත්ත කතාව 😂❤
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 2 ай бұрын
එකඟයි👍🏼👍🏼👍🏼
@dasunmusics2434
@dasunmusics2434 2 ай бұрын
yuki
@Azyf99
@Azyf99 Жыл бұрын
චරිතගෙයි රවිගෙයි සින්දුවක් ආයෙ එයි කියල බලන් ඉන්න සෙට් එක කෝ
@Mrpy-337
@Mrpy-337 3 ай бұрын
🥺✋
@sasiruthathsara
@sasiruthathsara Жыл бұрын
39:50 - චරිත 🥺🖤 50:01 - දුර ආකාහෙ කතාව #Ravi කියන්නෙ හොදම rapper නෙවෙයි Hdwt ආසම rapper,hdwt දේවල් වලට ඔය ඔක්කොම පදිරී 🥺❤️
@IslandcoupleSL
@IslandcoupleSL Жыл бұрын
හොදම rapper කියන්නෙ උන්ට තමා. Fastest වත් වෙන රෙද්දක් වත් නෙවේ. Eminem ගේ speed එකට අපේ උන් rap god කිව්වට ඇත්තටම ඌ rap god වෙන්නෙ තේරුම් වලින්.
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
facts@@IslandcoupleSL
@gayanmaduranga5380
@gayanmaduranga5380 8 ай бұрын
සරලව යන වයිබ් එකෙන් ඇල්ලෙන ඕඩියන්ස් එක නිකන්ම බර වචන වලටත් සෙට් වෙනවා දැන් දැන්.. ඒක තමයි විය යුත්තේ මිනිස්සුන්ව එක පාරටම වෙනස් කරන්න බෑ ඒ ඒ මිනිස්සු කැමති වයිබ් එකෙන් ගිහින් තමයි අල්ලලා මෙහෙම එව්වත් තියෙයි බලපන් කියලා නිකන්ම හිතට එන්නේ❤️
@thilanekanayake212
@thilanekanayake212 Жыл бұрын
ඉවර වෙනවට කැමැති නැති නිසා දවස් ගානක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලෝබ කමෙන් බැලුවේ....ඒ තරම් respect කරන ආස කරන චරිතයක්❤️...මේ වගේ inspirational චරිත තවත් ගේනන ඔයාට ජය අයියා❤️
@SamithFernando-dv1yr
@SamithFernando-dv1yr 8 ай бұрын
මාත් පොඩි කාලෙ ඉදන් දරන මතේ මේ රට හදෙන්නනම්, පරම්පරා දෙකක් එක සැරේ මැරිලා 3වෙනි පරම්පරාවෙන් පටන් ගන්න ඕනේ කියන එක❤..Ravi J ආසම රැපෙක් with nice lyrics❤
@anjugamage5874
@anjugamage5874 Жыл бұрын
සාමාන්‍යයෙන් රැප් අහන්නෙ කොල්ලොනෙ. හැබැයි Ravi Jay කියන්නෙ ආසම කරන voice එකක්.. Charitha , ravi jay ආසම combination එකක්❤❤
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 8 ай бұрын
මේ හිතන system එක අමුතුයි ඒ වගේම ඒකේ ආතල් එකකුත් තියෙනවා මේක තනිකර trip එකක්...😊
@TravelwithBeji
@TravelwithBeji 10 ай бұрын
කුවේනි සෙට් වෙන්නේ රවි චරතයි ඉන්නකොට පලවෙන කුවේනි කොන්සට් එක බලනකොට ඒකෙ තියෙන ගැම්ම කියා ගන්න බෑ අයේ ඒම කවද බලන්නද කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා😢❤
@asankaekanayaka7898
@asankaekanayaka7898 Жыл бұрын
11:13 - කල්හාර මල් - අංජිත කුරුප්පු 20:17 - අස්ථාවර - අංජිත කුරුප්පු 29:36 - මල් වරුසාවයි - තිළිණ බොරලැස්ස 36:53 - බොහෝ දේ - යුකී නවරත්න 50:01 - දුර ආකාසේ - චරිත අතලගේ / රවී ජෙ 01:08:46 - සිත් ආරණ්‍යයේ - බාචි සුසාන් 01:16:19 - නුඹට මතකද - රවී ජෙ / යුකී නවරත්න 01:23:28 - I'm A Survivor - TMS Remix (Tomb Raider Version) 01:31:53 - බොර දිය - රවී ජෙ / යුකී නවරත්න 01:41:27 - Bombey Theme - A.R. Rahman
@AsankhaSenewirathna
@AsankhaSenewirathna 10 ай бұрын
Manali❤❤❤
@DasuniKarunarathna
@DasuniKarunarathna Жыл бұрын
ජීවිතේ එක පාරක් හරි මේ මනුස්සයාව හම්බ වෙලා කතා කරන්න ඕනී. 😢. එදා ඉදන්ම මට මගේ හිතේ තිබ්බ දෙයක්.
@srilankanghost9356
@srilankanghost9356 9 ай бұрын
Ravi jay ආදරෙයි බ්‍රෝ ඔයා නිහතමානී හොඳ මිනිහෙක්.ඒ නිසාමයි කියන්නේ මං වැරදි ඇති සමහර විට මට දැනුණ විදිහ වැරදි දෙයක් වෙනවනම් ඒක නවත්තමු බ්‍රෝ ඔයා සුපිරි හොඳ කොල්ලෙක්.හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනි උබේ.පරිස්සමින් හොඳින් ඉමු 🙏❤🙏🔥❤🙏
@tharinduprabath5241
@tharinduprabath5241 Жыл бұрын
මට දැනෙන විදිහට ravi jay කියන්නේ අපිට නොදකින පැත්තක් හැමවෙලේම දකින මනුස්සයෙක් මොකද අයියාගේ සින්දු අහන හැමවෙලේම මන් මගෙන් අහන දෙයක් තමා ඇයි මට මේක තේරුනේ නැත්තේ කලින් කියලා❤ආදරෙයි
@gamingab5946
@gamingab5946 Жыл бұрын
කාගෙවත් හිත රිද්දන්නැතුව කතා කරන්න ravi jay දක්ෂයි වගේ.
@VDaksith
@VDaksith Жыл бұрын
11:12 kalhara mal 20:14 asthawara 36:54 bohode 50:03 dura akahe 1:09:15 sith aranyaye 1:16:20 nubata mathakada 1:23:29 I'm a survivor 1:31:53 boradiya 1:41:27 bombey theme song Sindutika kzbin.info/aero/PLEFZHWg2KOs2gapFCqY3RUjw6QgLMv1Fq&jct=Gwn32ZW58-35HUBbyllMmeNs0WMFVQ
@dumindux
@dumindux Жыл бұрын
🖤
@NAVODYADIGITAL
@NAVODYADIGITAL Жыл бұрын
🖤
@minidupabasara3385
@minidupabasara3385 Жыл бұрын
Vinura❤
@SubashiniMadurangi-sf8bk
@SubashiniMadurangi-sf8bk Жыл бұрын
1:09:15 sith aranye
@VDaksith
@VDaksith Жыл бұрын
@@SubashiniMadurangi-sf8bk thank you thw ekk athi
@minoraattanayakege6387
@minoraattanayakege6387 Жыл бұрын
Tattoo එකෙන් මිනිස්සු මනින ළිං මැඩි මානසිකත්වයට රවී ජේගේ tattoos වල meaning එක මරු පහරක්.ගැම්මක් බ්‍රෝ💪😇
@rasinthapradeep7378
@rasinthapradeep7378 Жыл бұрын
රවී ජේ කියන්නේ පොරක්.මතක පද හැමදාම මතකේ තියෙයි.ගැමුණු අයියා පෞද්ගලිකව මං කැමති චරිතයක් ❤️
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
කට්ට කාලා ගොඩ ආපු එල කොල්ලෙක්..වෙන රටක ඉපදුනානම් ලෝකෙම දැනගන්න චරිතයක්..උබට ජය..🙏
@dilhara9521
@dilhara9521 Жыл бұрын
Definitely
@Lucky_Boy-66
@Lucky_Boy-66 Жыл бұрын
සිරා..❤❤❤
@eldian3193
@eldian3193 9 ай бұрын
සිරා❤
@sahangayantha
@sahangayantha Жыл бұрын
අපේ නිදහස් vibe එකේදි අහන main list එකේ තියෙන සිංදු ගොඩක් Ravi Jගෙ රැප් වලින් හැඩ වෙච්ච ඒවා.. පට්ටම පිං අපේ නිදහස් vibe එක ලස්සන කරනවට.. ඒ rap මාරම රහයි රවී.. පට්ටම ආසයි Ravi, Charitha, Yuki එකතුවක් බලන්න.. fan base එක වෙනුවෙන් එ දේ කරන්න කියල ඉල්ලනවා..
@Dncinwrld
@Dncinwrld 3 ай бұрын
නහයෙං අඩ අඩ මල් සිංදු කියන උන්ට මේ ට්‍රැක් එකට වැටෙන්න බැරි ඇයි කියන එක තමා ප්‍රශ්නෙ..2000න් පස්සෙ සෙට් එක කොහොමහරි රවී , චරිත , යුකී , රිද්ම , සුපුන් ...මේ වගේ සෙට් එකක සිංදු වලට ඇබ්බැහි වෙලා මල් සිංදු රැල්ලෙං අයින් වෙනවනං ලොකු දෙයක්....මේ සෙට් එක ඉන්නෙ වෙනම වයිබ් එකක..🥺❤️..පිස්සුවක් ඒක...respect රවී අයියා...❤️🔥🥺...මොකද කුණුහරුප රැප් කලාව කනපිට හරවපු චරිතයක් මේ ඉන්නෙ..🥺..රැපර් කෙනෙක් මේ වගේ වෙනම වයිබ් එකක ඉන්නෙ කලාතුරකින්..🔥.ඒ වයිබ් එක පිස්සුවක්. Respect රවී අයියා...🔥❤️🥺.
@susunisurukshan
@susunisurukshan 2 ай бұрын
2000න් පස්සෙ ගොඩක් අය මල් සින්දු අහන්නෑ...❤
@TDesh777
@TDesh777 Жыл бұрын
කතා බහ හරි අවංකයි. එළියට නොදුන්නු හුඟක් නිර්මාණ හදවතේ ඇති. දැනට දැකමු අහපු නිර්මාණ කතා බහ ඔස්සේ මට දැනෙන හරිම වෙනස් චින්තනයක් තියෙන මං ආස චරිතයක් රවී ජේ ❤️ ජය වෙවා සහෝ 🤟
@suraaniflowersherbs5889
@suraaniflowersherbs5889 Жыл бұрын
මොංගල් ඩයල් තමයි ලෝකේ වෙනස් කලේ..අයිස්ටයින් වගේ❤😊
@jamepitch6094
@jamepitch6094 9 ай бұрын
What a lovely soul ! Love you Charitha Love you Ravi ! ❤❤🫀🫀🏹🏹
@roshenkaushala2087
@roshenkaushala2087 Жыл бұрын
කතා කරද්දි උනත් ඒ වචන වල තියෙන ලස්සන.. රවී ජේ ,Yuki උඹලා රැප් කලාවෙ වීරයො..👊🙏
@pubuduskw
@pubuduskw Жыл бұрын
39:50 සහෝදරයෝ කියන අය ආයෙ එකතුවෙන්න ඕනි ❤ රවී චරිත 🙏
@jamepitch6094
@jamepitch6094 9 ай бұрын
ඔව් සහෝදරයෝ රණ්ඩු වෙනවා @Ravijay යාළු වෙනවා එක සාමාන්‍යයයි Please Ravi ❤❤
@enjoylife6272
@enjoylife6272 Жыл бұрын
මෙච්චර කල් දැකපු රවි ජේ ට වඩා වෙනස් චරිතයක් තමයි මම අද ඉඳල දකින්නේ. ඇත්තටම වැඩ්ඩෙක්.
@prabashliyanage37
@prabashliyanage37 Жыл бұрын
Agree
@lasithnimsara5844
@lasithnimsara5844 Жыл бұрын
ravi j...charitha... fav🥺❤
@magicbox8990
@magicbox8990 Жыл бұрын
හරිම කතාව කිව්වා ගැමුනු ඇත්තටම අපිට මාර අපරාදයක් උනේ ආයෙ කවද ඒවගේ සංගීතයක් ඒවගේ හඩවල් වලින් ඒ සංකලන එක්ක අහන්න විදින්න ලැබෙන්නේ නෑ කියල හිතෙනකොටත් මාර අව්ල් 😢
@mesandumarasinghe6585
@mesandumarasinghe6585 Жыл бұрын
අතිශයින්ම බලාපොරොත්තු වූ චරිතයක් මෙම වැඩසටහන් තුලින් ❤️ ravijay💘
@oshanenod7030
@oshanenod7030 Жыл бұрын
මගේ ජිවිතේ වෙනම තැනක ඉන්න ඩයල් එකක් ♥️👍 වැටිලා ඉන්න වෙලාවට සමහර සින්දු කියන්නේ බෙහෙතක් 😢❤
@hirandesilva1019
@hirandesilva1019 Жыл бұрын
කොල්ලා කෙට්ටු වෙලා අමුතු විදිහට ..diet plan එකක් නම් දිගටම කරපන්..වසක් විසක් නම් නතර කරපන්..ආදරෙයි රවියා...❤❤❤
@kanchanawimalarathne713
@kanchanawimalarathne713 Жыл бұрын
කතාවෙන් බහෙන් පොඩ්ඩක් ඒ වගේ සැකයක් දැනෙනවා
@pasindunethsara4748
@pasindunethsara4748 Жыл бұрын
Ubata one one vdiyata navaththanna uba ravige loku thaththada
@tombunny446
@tombunny446 Жыл бұрын
@@pasindunethsara4748 හොඳට කිව්වෙ හැබැයි ටිපර් වෙන්න එපා ඔහොම 😌🌚👍
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
@@pasindunethsara4748 උ කීවේ හොද දෙයක්නේ බන්.
@nuwanj2368
@nuwanj2368 Жыл бұрын
Dan kolla lassanai
@minidupabasara3385
@minidupabasara3385 Жыл бұрын
රවී චරිතයි එකතු වෙලා කුවේණි කරනවම් 😢
@officer2K24
@officer2K24 5 ай бұрын
Hmm😢
@sandunweerarathna9643
@sandunweerarathna9643 Жыл бұрын
චරිත රවී යුකී ❤
@chamithmaduranga508
@chamithmaduranga508 11 күн бұрын
ravi, charitha real kalakarayoo.......... asawen balamu mathaka pada program ekak .
@KrishanparindaKrishan-nl5mv
@KrishanparindaKrishan-nl5mv Жыл бұрын
කිසිම දෙයක් copi කරන්නැති ඩයල් එකක් විදිහට දැකපු එකම ඩයල් එක ආදරෙයි රවි අයියෙ. 🖤✨️
@yashodagamage6026
@yashodagamage6026 Жыл бұрын
ආර්ට් එකෙන් නිවන තේරුම් ගන්න මේ ටික හොඳටම ඇති! මේක මරු!❤️
@ashenkodikara5031
@ashenkodikara5031 Жыл бұрын
අම්මා කියන්නෙම සසරක්❤😊
@RasadhiNisansala-rg6gy
@RasadhiNisansala-rg6gy Жыл бұрын
Ravi jay වෙනම icon එකක්... ✨️❤පිස්සු හදවන character එකක්.. Wooh...තවත් ලස්සන වැඩකරනකන් අපි බලන් ඉන්නවා...😍❤️✨️Thank you මතක පද ❤️😍
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
හොඳ interview එකක් 🤍 මාරු 💚
@kavishkanilan9137
@kavishkanilan9137 Жыл бұрын
ඇහුන්කන් දීම අති විශිෂ්ටයි🔥
@lakdiluranwala1020
@lakdiluranwala1020 6 ай бұрын
එ සහෝදරයො දෙන්න ආයෙ එකම වේදිකාවක දකින්න පුළුවන් වෙනවනං ❤️‍🩹🥀
@surenfernando
@surenfernando Жыл бұрын
දැන් වැඩේ නැගලා යනවා නේ,අමතක කරන්න එපා අපිව ගැමුණු අයියා.අපි තමා ඔයාගේ වැඩසටහන්වල මුල්ම රසිකයෝ,තව තව මේ වැඩේ දියුණුවටම පත් වේවා.හැබැයි එක ඉල්ලීමක් කවදාවත මේකේ තියෙන jingle එක වෙනස් කරන්න එපා.එහෙම වෙනස් කරනවානම් කස්සාගෙම වෙන jingle එකක් දාන්න.ඒ jingle එකත් එක්ක ඔයාලගේ කතාබහ mix උනාම අමුතුම ලෝකේකට යනවා
@ishanherath3574
@ishanherath3574 Жыл бұрын
ජිංගල් එක සිරා ඇත්තටම! ඒත් ඒකේ සද්දේ වැඩි නැද්ද? කටහඬ ඇහෙන්නෙත් නෑ සමහර තැන්වල 😣
@Baki_hanma_25
@Baki_hanma_25 Жыл бұрын
E music eke name eka kiynnko
@AIKolla
@AIKolla Жыл бұрын
50:01 දුර ආකාහේ කතාව 😍
@RasadhiNisansala-rg6gy
@RasadhiNisansala-rg6gy Жыл бұрын
Ravi jay... ලස්සනම තරුවක් 😍❤✨️
@sehan3945
@sehan3945 Жыл бұрын
සාදර බණ්ඩාර් එක්ක මතක පද එකක් ඔනේ .... පොර කරපු සින්දු ගැන ලංකාවේ අපි කතා කරා මදි වගේ ගැමුනු ... ඒක නිසා එකටත් try එකක් දෙන්න ....
@srilankanghost9356
@srilankanghost9356 4 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නැහැ ❤🙏🔥
@rukshi7893
@rukshi7893 Жыл бұрын
Ravi j & chalitha aththalage ❤😢 ane oyalage sinduwak aye ahnn thibna nam....
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 Жыл бұрын
දවසක හමුවෙමු. නියමිතයි නම්.තමුසෙ වැඩේට ආපු මිනිහෙක්..." අපි යන්න ආපු මිනිස්සු " මචං
@heilomunasinghe6900
@heilomunasinghe6900 Жыл бұрын
Ravi Jay ❤ කාලෙකින් ඔලුව පිස්සු වට්ටපු කොල්ලෙක්
@viralworld631
@viralworld631 Жыл бұрын
ජීවිතේ වෙනම පැත්තක් පෙන්නපු artist කෙනෙක් ❤
@shehanmalaka214
@shehanmalaka214 Жыл бұрын
වටින මිනිස්සු ගෙන ඇත්තටම වැදගත් වැඩක් ❤❤
@kevinsenawirathne677
@kevinsenawirathne677 Жыл бұрын
අතිශයින්ම ප්‍රිය චරිතය රවී ❤
@malindachamuditha4222
@malindachamuditha4222 Жыл бұрын
Ravi Jay ❤ මතක පද හොඳ වැඩක් දිගටම කරගෙන යමු .❤😃
@Hetti1217
@Hetti1217 Жыл бұрын
ජිවිතේ ගැන වෙනස්ම විදිහකට හිතන ආසම චරියතය්ක් රවි අයිය❤️‍🩹
@gamingchabi7898
@gamingchabi7898 Жыл бұрын
Ravi × charitha ❤
@hansiMadu-p4n
@hansiMadu-p4n Жыл бұрын
Umbala okkoma ekata inna ona. Hamotama eka wage adarei. Karana deyak parissamni. Kettuwillanam echchara alluwe naha kalinuth thanaka mn kiyala athi ravi aiya. ❤ hadawathinma adarei. ❤❤
@kavindu_siriwardhana26
@kavindu_siriwardhana26 Жыл бұрын
Charitha 🔄 Ravi 🖤✨
@yashodaraabeysinghe5437
@yashodaraabeysinghe5437 Ай бұрын
චරිත අතලගේගෙ මතක පද වැඩසටහන public දාන්න පුළුවන්ද කරුණාකරලා?!
@mafaz143
@mafaz143 Жыл бұрын
What a humble and down to earth guy. Extremely talented and respects every artists. Have no idea what went wrong between him and Charitha but hopeful that you guys gettogether one day before we die. Great program by the way Gemunu. Keep up the great work.
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
ස්තුතියි ගැමුණු අයියා, ඉදිරිපත් කිරිමේ ඇති සංයමය, ඇහුන්කන් දීම අති විශිෂ්ටයි. එය ඔබේ සියළු වැඩසටහන් වල පවතින දෙයක් 💐💐
@demidupasan9023
@demidupasan9023 Жыл бұрын
Inner peace ekata hodama Buddhism philosophy eka hariyata touch karath kuruhari 100k hitiyath kapila penwa Jaya ravi@
@malkirashmika385
@malkirashmika385 Жыл бұрын
එයා වෙනස්ම කෙනෙක්💝🥺❣️
@harshanaroxxx2417
@harshanaroxxx2417 Жыл бұрын
ආදරෙයි උබට ඒත් උබ අමුතු වෙලා ආතල් දානවනම් නවත්තපන් රවියා උබව මට සීතල වෙලා පේන්නේ ආදරේ කරන එකෙක් නිසා කියන්නේ වටින එකෙක් උබ ❤️ පරිස්සම් වෙයන් bs 🙏❤️
@dineshtharanga5339
@dineshtharanga5339 Жыл бұрын
චරිත්+ රවි
@RowensewSew-en4dg
@RowensewSew-en4dg Жыл бұрын
දවසක මුනගැහීමක් බලාපොරොත්තු වෙන චරිතයක් ❤
@Vishva_Viraj
@Vishva_Viraj Жыл бұрын
Life එකේදි හම්බුන මිනිස්සුන්ගේ ගැඹුරටම අමතන රවීගේ experience වලින් අපිව trip ගෙනියන පට්ටම පොරක්🖤
@Ravi_Boy38
@Ravi_Boy38 Жыл бұрын
කන්සා + යුකී සහ රවී.....tripම තමා මචං❤️
@malithsanjeewagamage903
@malithsanjeewagamage903 Жыл бұрын
Godak sathutui Raviya....Jaya wewa!!
@kaveedilhara6868
@kaveedilhara6868 Жыл бұрын
Ravi jay ....කියන්නෙම චරිතයක් සුපිරම එවාගේම yuki my world kings...❤🖤
@tharakasanjeeva4
@tharakasanjeeva4 Жыл бұрын
මම ආසම චරීතයක් රවී අයියා ...❤❤
@Mwrixx_kay
@Mwrixx_kay Жыл бұрын
ඇත්තටම වැදගත් මතක පද ටිකක් ආවර්ජනය කරේ💕👍
@sadamg3772
@sadamg3772 Жыл бұрын
Ravi නිසා ඔක්කොම වැඩ පැත්තක දාලා බැලුවා..❤❤
@amilacfernando3876
@amilacfernando3876 Жыл бұрын
ස්තුතියි RAVI JAY 💙
@maheshmaduranga-ru4qr
@maheshmaduranga-ru4qr Жыл бұрын
මගේ එකා ආදරෙයි උබට හැමදාම❤සැපේ ඉදපන් දුක දාගන්න එපා🙏අමුතුම රසක් දීපු එකෙක්.දවසක හිනා වෙලා ඉම්මු ආදරෙයි උබට❤️❤️
@ChamikaSasanka-v1i
@ChamikaSasanka-v1i 7 ай бұрын
මෙ මනුස්සයගෙ වචන වල අදටත් මන් ජිවත් වෙනව ❤
@miram_1111
@miram_1111 Жыл бұрын
ගැඹුරු මනුස්සයෙක් 🖤
@prakashypo216
@prakashypo216 Жыл бұрын
ආසම කැරැක්ටර් එකක් මගෙ ස්කෝලෙත් ඉගෙන ගත්තා කීවම හරිම සතුටුයි... best of luck ayye😍
@ayodhyamanathunga9113
@ayodhyamanathunga9113 Жыл бұрын
50:01 දුර ආකාසේ🤍🥹
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 Жыл бұрын
RJ කියන්නෙ කොහොමත් පිස්සූවක් ❤️
@padaththarayapissek7217
@padaththarayapissek7217 Жыл бұрын
Dura Akase 50:01
@Ravi_Boy38
@Ravi_Boy38 Жыл бұрын
දවසක හවසක පෘථිවියෙන් එලියෙ ඉදන් උබ එක්ක ටිකක් කතා කරන්න ආසයි රවියා❤
@saronifernando4673
@saronifernando4673 Жыл бұрын
ඒ වචන දැනුනා❤️‍🩹
@lotuswave3571
@lotuswave3571 Жыл бұрын
ඔව් හොදේ එකෙන් කැත වැඩේ උනේ අපිට හොදේ එක හරි
@PradeepKumara-ud5iv
@PradeepKumara-ud5iv Жыл бұрын
Ravi j & Yuki. කියන්නේ. හදවත කතා කරන මනුස්සයෙක් ❤. Ravi j. මටනම් පිස්සු වක් ❤
@isharamanamperi
@isharamanamperi Жыл бұрын
හිනාව 😍
@prasadmadusanka9772
@prasadmadusanka9772 Жыл бұрын
Asama charithayak ❤❤ ravij jj ❤❤❤
@lonelywalker3293
@lonelywalker3293 Жыл бұрын
දෙස් ,උසම තැනක...ඒවට තමා මං ආසම
@nisalekanayake-nu2eu
@nisalekanayake-nu2eu Жыл бұрын
39:50 චරිත
@anu_i_j
@anu_i_j Жыл бұрын
51:00 දුර ආකා..❤
@kawishantharusha5229
@kawishantharusha5229 Жыл бұрын
Ravi charith yuki dyan supun ect...❤️
@BooVibes
@BooVibes Жыл бұрын
ජිවීතේ දැකි සොදුරු මිනිසෙක්.ඇහැට දකින්න ඕනී දවසක.
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
Trip එකක් ගියා වගේ ❤❤
@nuwanj2368
@nuwanj2368 Жыл бұрын
Eyath hari, yuki one dan 😍🤟🏽!!
@hirunadulneth7884
@hirunadulneth7884 Жыл бұрын
1:03:30 me kiyana aluth kattiya gana. mamath dawsaka kenek wenawa 😎 hk
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
මේ මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හැමෝටම බෑ❤️‍🩹🍃
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 Жыл бұрын
39:41 55:23 1:12:01 1:20:42 1:29:15 1:31:23 1:32:09 1:36:26 1:40:31
@ashweenperera
@ashweenperera Жыл бұрын
අපිව motivate කරන්නෙ ravi j , manasik , master d , kmac වගෙ අය ❤. 1:23:36
@thiwankapriyamantha1512
@thiwankapriyamantha1512 Жыл бұрын
ආසම චරිතයක් ♥️♥️✌🏾
@shanagunawardana3180
@shanagunawardana3180 Жыл бұрын
Ravi Jay චරිතයක්❤🔥
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
Pattama charithayak.. weddek.. good luck ravi jay..🧚
@tharakanayanajith6738
@tharakanayanajith6738 10 ай бұрын
Maru kollek ammata adare
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 27 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 55 МЛН
NextG with ShenalG | EP 04 | Ravi Jay & Charitha Attalage | Part 01
1:11:02
Shenal Gunasekera
Рет қаралды 129 М.
A Brief History of Western Music & Audio Technology | Charitha Attalage
1:13:59
Kuweni by Charitha Attalage
Рет қаралды 89 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН