Mathakayan | මතකයන් | Dushan jayathilaka | Official Music Video | Sinhala Sindu

  Рет қаралды 353,057

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 339
@gihanranganath7752
@gihanranganath7752 2 жыл бұрын
ඒ කාලේ විනෝදෙට මේ සිංදුව බැලුවට ඇහුවට කවදාහරි ඇත්තටම අද වගේ දවසක හිත හදාගන්න මේක අහන්න වෙයි කියලා හිතුවෙ නෑ.. . ඉන්න තැනක සතුටින් ඉන්න....මන් දන්නවා ඔයා ගොඩක් අසරණ උනා කියලා එක පැත්තකින් දෙමව්පියෝ අනිත් පැත්තෙන් මං.....අන්තිමේදී දෙමව්පියන්ට පිටුපාන්න ඔයාට බැරි උනා....ඒක වැරදි නෑ....බුදු සරණයි
@pawanisewwandhi2229
@pawanisewwandhi2229 2 жыл бұрын
😞😞😞😞😞
@chanirufernando2724
@chanirufernando2724 Жыл бұрын
😞❤
@harinduwimalasinghe4716
@harinduwimalasinghe4716 Жыл бұрын
😢❤
@thusharamaduranga5163
@thusharamaduranga5163 Жыл бұрын
Ahema hithanna apa adare kiyanna samahara vita apita labenne nathi deyak hitha hada ganna bs
@tharindurukshan8309
@tharindurukshan8309 4 ай бұрын
ube ammata hukaaapan wessige putha
@rashmieranga5253
@rashmieranga5253 4 жыл бұрын
ආදරේ පරාජිත වූ ප්‍රේම වන්තයන්ගේ අදටත් ජනප්‍රිය ගීතය 💔 🎶
@devilmaker185
@devilmaker185 3 жыл бұрын
අනිවාර්යයෙන්
@jasinthalakshika4325
@jasinthalakshika4325 Жыл бұрын
Fb
@SLproSaci
@SLproSaci Жыл бұрын
Me too
@moon.1111.
@moon.1111. 8 ай бұрын
😢❤
@sumeshroshan9251
@sumeshroshan9251 Жыл бұрын
2023 අහන්නෙ ඒත්, තාමත් ආසම සිංදුවක් ❤️
@malithmadushanka2695
@malithmadushanka2695 4 жыл бұрын
2020 ත් අහානවා මේක අහාලා තමයි හිත සනස ගන්නේ 😔😔
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
2020/2/1
@malithmadushanka2695
@malithmadushanka2695 4 жыл бұрын
ආදරේ කරාම මෙහෙම දුකක් දැනෙනවා කියලා දන්නවා නම් කවදාවත් ආදරේ කරන්නේ නෑ
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
@@malithmadushanka2695 aiyooo owa hithanna epa
@malithmadushanka2695
@malithmadushanka2695 4 жыл бұрын
hm eya kenek hambuna gaman dala giya aurudu 6k man ekka adare karala
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
@@malithmadushanka2695 apo mn me අවුරුදු 8k thibunu adrayak nathara karla dn me inne yana ayta ynna denna oni
@madhusankasanjaya
@madhusankasanjaya 4 жыл бұрын
මේවා තමයි සිංදු කියන්නේ දැන් තියෙන විකාර වලට නෙවෙයි
@Yakamorego
@Yakamorego 9 ай бұрын
2024 අහන අය කෝ
@bathiyabitcoin9766
@bathiyabitcoin9766 7 ай бұрын
Inno
@sitharasamanmali7610
@sitharasamanmali7610 3 ай бұрын
Innooo
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
This deserves more than 5M views
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 3 жыл бұрын
hmmmm
@disal...69
@disal...69 2 жыл бұрын
❤️
@hiruperera9956
@hiruperera9956 Ай бұрын
@kostagamini3031
@kostagamini3031 3 жыл бұрын
ඔබ එපායැයි මට සිතුනත් එපා වෙන්නෙ නැහැ 100% ඇත්ත හැමදාම මතකයන් තුල ජිවත් වෙනවා මම ප්‍රාර්ථනා කරන්නෙ කෙනෙක්ට කවදාවත් ආදරයක් ඇතිවෙන්න එපා කියලා මොකද ආදරක් ඇතිවුනොත් ඒක අයින් කරන්න බැරි පැල්ලමක් වගේ ආදරෙන් කෙනෙක් රැවටුනොත් ජිවිත කාලෙටම ඒක බලපානවා ඒ නිසා කැමත්ත කියන දේ විතරක් ඇතිවෙන්න ඕන හැමොටම මොකද කැමැත්ත කියන දේ අමතක කරන්නත් වෙනස් කරගන්නත් පුළුවන් ඒත් ආදරේදි ඒක වෙනස් කරගන්නවත් අමතක කරන්නවත් බැහැ සිංදුව නම් පට්ට කියන්න වචන නැහැ
@chamarajoes
@chamarajoes 3 жыл бұрын
hmmmm
@manachethana5272
@manachethana5272 3 жыл бұрын
අහන්න පුළුවන් විඳින්න පුළුවන් ගීත කලාවේ අවසාන කාළයේ බිහිවූ අදටත් අහන සුන්දර නිර්මාණ....
@travelwithfamilyinjapan9759
@travelwithfamilyinjapan9759 Жыл бұрын
මේ සිංදු ඇහෙද්දී අපේ යොවුන් කාලේ මතක වලට ආයෙත් ගියා වගේ දැනෙනවා. ඒ කාලේ අපිටම ලියුවා වගේ දැනුන සිංදුව්ව්ක්.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න.. bit.ly/MEntertainmentsYT
@m.a.s.m.8866
@m.a.s.m.8866 Жыл бұрын
2006 ඉඳන් අදටත් විරහව දැනුන ගමන් මතකෙට එන ගීතය
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@m.a.s.m.8866
@m.a.s.m.8866 Жыл бұрын
@@MEntertainmentsPL අනිවාර්යයෙන්ම
@thilinasampath5029
@thilinasampath5029 Жыл бұрын
2008 indan ❤
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf 2 жыл бұрын
මේ සිංදුව පටන් ගන්න තැන තියෙන videos ටිකෙන් සිංදුවට පට්ට attraction එකක් දෙනවා
@luciferdrew6031
@luciferdrew6031 8 ай бұрын
Anyone 2024..?
@jayathmadushan9256
@jayathmadushan9256 2 жыл бұрын
මේක මිලියනය වෙන්න මම කීපාරක් බලන්න ඕනෙද කියපන්. මම ඒ ගාන වෙනකන් බලනව😂❤️‍🩹
@DinokaPriyangani
@DinokaPriyangani 7 ай бұрын
Aniwa balanawa math
@jayathmadushan9256
@jayathmadushan9256 Ай бұрын
2024❤
@dasunlakshan3298
@dasunlakshan3298 3 жыл бұрын
Me tharam lassana sindu tyeddi ai minissu dn ena gu sindu ahanne,dala giya adare lassant geethayakin hadawathat danenna nirmanaya krl tynwa🥺😍
@ROCKXYonTube
@ROCKXYonTube 3 жыл бұрын
ඒ කාලේ ආපු සිංදු ඔක්කොම පට්ට කියන අය කෝ 😍❤️✌️
@clashdiyon628
@clashdiyon628 3 жыл бұрын
Atta 🙂
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
Ow atta eka
@ROCKXYonTube
@ROCKXYonTube 2 жыл бұрын
@@sanjeewanigunarathne5902 ❤️
@ROCKXYonTube
@ROCKXYonTube 2 жыл бұрын
@@clashdiyon628 ❤️
@linuxwindowsandroid7231
@linuxwindowsandroid7231 Жыл бұрын
*ඔක්කොම නෙමෙයි සාපේක්ෂව බහුතරයක් ඒ කාලෙ ඒව හොදයි*
@Redmapleroverca
@Redmapleroverca Жыл бұрын
Old times Sri Lanka 🇱🇰 Best Songs Era 🥹 Old Childhood Playlist songs. ❤️ Love From Canada 🇨🇦❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Aww Thank you so much!This means a lot to us and we are truly blessed to have you❤❤ Stay tuned and Do subscribe us for more amazing content :) bit.ly/MEntertainmentsYT
@Buddhika1993
@Buddhika1993 10 ай бұрын
2024 anyone
@shameeshaumayanga9906
@shameeshaumayanga9906 7 ай бұрын
🎉
@VisuruSilva
@VisuruSilva 7 ай бұрын
I am in ❤❤
@bathiyabitcoin9766
@bathiyabitcoin9766 7 ай бұрын
Yep
@sandunikawshalya8020
@sandunikawshalya8020 7 ай бұрын
me
@ozonestore2691
@ozonestore2691 6 ай бұрын
Here
@nethzd
@nethzd 3 жыл бұрын
One of my favorite songs from small days !!! ❤ ❤
@damithchathuranga9482
@damithchathuranga9482 3 жыл бұрын
my to
@damithchathuranga9482
@damithchathuranga9482 3 жыл бұрын
asama kalla oba nomathi lowa kawadawth hete sartutak na
@bhagyakalpani5529
@bhagyakalpani5529 3 жыл бұрын
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යලි ඒවියැයි හිත කීවත් ඔබ යලි එන්නේ නෑ සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ 😥❤️
@ashenvimukthi3107
@ashenvimukthi3107 3 жыл бұрын
2021-04-30 තාමත් ආදරේ සිංදුව❤️😍😭
@kasunmadusanka8085
@kasunmadusanka8085 Жыл бұрын
එදා ලංකාවේ ඉදන් මෙම ආදරනිය ගිතය ඇහුවා අද රෝමේ ඉදන් අහානවා කාලය මැවු වෙනස ✈
@sudharamikabandara5911
@sudharamikabandara5911 4 жыл бұрын
Ma sinduwa ahanakota mata godak hita ridenawa...
@nilufernando5972
@nilufernando5972 3 жыл бұрын
Mn hitanne mn meka ekatama aheuwe 2008 wage thama ahanawa මතකයන් අමතක කෙරැවත් අමතක වෙන්න නෑ😢😔
@washeemsusikelum9621
@washeemsusikelum9621 2 жыл бұрын
මගේ 1st ආදරේ මතක් වෙන්නේ මේක නිසා. Plz මට උන දේ කටවත් වෙන්න එපා 🙏🙏🙏😢😢😢
@malithmadushanka2695
@malithmadushanka2695 4 жыл бұрын
ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ
@chamodmaduranga3866
@chamodmaduranga3866 3 жыл бұрын
Those were the days man!!!! Those were the days❤️
@RPTRanasingha
@RPTRanasingha 6 ай бұрын
පොඩි කාලේ chart show වලින් ඇහිලා තිබුන එක අද sherch කරලා අහන්න තරම් දැන් මේක දැනෙනවා
@piupeiris
@piupeiris 10 ай бұрын
This is my favourite song...loving the lyrics so much This song is like a meditation...when i listen to it my mood gets fixed. ♥ ❤❤❤❤
@falcongamer4483
@falcongamer4483 2 жыл бұрын
සුපිරි video editing නැති kaleka වුණත් hithata wadinna kiyapu සුපිරි sinduwak. අදටත් අහනවා 🤗🤗🤗❤❤❤❤
@jaykani-e1f
@jaykani-e1f 2 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සින්දු😍🙋
@rvliveshow5464
@rvliveshow5464 2 жыл бұрын
2022/8/15 ඒ රහාමයි එච්චරයි අපේ කාලේ සුන්දරයි❤️❤️❤️අවුරුදු 16 කට කලින් ඇහුවේ.
@thanujaaluthwatte2198
@thanujaaluthwatte2198 2 ай бұрын
අදටත් අහනව 😢❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@infinityride101
@infinityride101 3 жыл бұрын
මාරම සින්දුවක්...
@mawbaw14
@mawbaw14 Жыл бұрын
01/01/2012 - 27/02/2022 💔 11 years Miss you M 🥺 Stay blessed මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ... ඔබ එපා යැයි මට සිතුනත් ඔබ එපා වෙන්නේ නෑ... යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ... සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ.... අඩ අඩා මං කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ.. නොලැබෙනා බව මම කීවත් සිත පිලිගන්නෙත් නෑ.. මම නොමැති ලොව කවදාවත් ඔබ තනිවෙන්නේ නෑ.. ඔබ නොමැති ලොව කවදාවත් මට හිතේ සතුටක් නෑ... 04/04/2023 - 01.45 a.m 💫
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න.. bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.
@mawbaw14
@mawbaw14 Жыл бұрын
14/02/2023 - 23.00p.m 😶
@mawbaw14
@mawbaw14 Жыл бұрын
23/05/2023 - 12.41 a.m 🥺
@mawbaw14
@mawbaw14 Жыл бұрын
29/06/2023 🙂
@mawbaw14
@mawbaw14 Жыл бұрын
14/07/2023 - 03. 00 p.m 🥺😔
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
2021 🙂 ලස්සනම ලමා කාලේ අහපු සින්දුවක්
@akila4412
@akila4412 6 жыл бұрын
Patta thamath ahanna wa meka mn 🤩😍🤩😍
@tharindusampath4790
@tharindusampath4790 Жыл бұрын
Masterpiece ❤
@nseechannel5214
@nseechannel5214 Жыл бұрын
තාමත් මේ මතක හොය හොයා ආදරේ කරන සිංදු තමයි මේ....😍😍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@shenalfernando5004
@shenalfernando5004 Жыл бұрын
❤️‍🩹 අදටත් අහපු ලස්සනම එකක්
@roshanimaleeshajayawardhan3271
@roshanimaleeshajayawardhan3271 2 жыл бұрын
2022 අහන අය කෝ තාමත් අහනවා 🥺💔❤️
@KameshGayan
@KameshGayan Жыл бұрын
2023 අහම්බයෙන් මතක් උන සිංදුවක්
@linuxwindowsandroid7231
@linuxwindowsandroid7231 Жыл бұрын
*_ඔව් උපරිමේටම විදින්න නම් රෑට හදට යනගමන් අහන්න ඕන_*
@madushikaharshani4212
@madushikaharshani4212 5 ай бұрын
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ 🥺❤
@MadukaDulanjalee-oi5gb
@MadukaDulanjalee-oi5gb Жыл бұрын
Math me sinduwa ahuwa goda kalekata kalin...habaii mata eyawa hamba una.den wenakota eya mage laga..
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Harima sathuthui Maduka. Oyala dennama mey wage lassana sindu balanna digatama apith ekka inna....
@Harinsara
@Harinsara 3 жыл бұрын
2021 still listening to this song ❤️
@teeshamonali8598
@teeshamonali8598 2 ай бұрын
@mithunisalanika8019
@mithunisalanika8019 Жыл бұрын
2150 thama ahanawa kiyala dai echara ලස්සනයි ❤
@angelochristian596
@angelochristian596 5 жыл бұрын
Meka ahana 2019 set eka like karandooooooo ❤️❤️❤️
@danujathilaksha1027
@danujathilaksha1027 3 жыл бұрын
2021ahanwa.......mara dukakin iddi meka ibetama sawanata enawa..loku paradayaka sinduwak
@alokadhinesh2120
@alokadhinesh2120 4 жыл бұрын
Mewage sindu dan hohannath na.
@shaazry
@shaazry 7 ай бұрын
Lassana sinduwak....
@promodhtharuka9005
@promodhtharuka9005 13 күн бұрын
Honestly, when I heard that song, tears came to my eyes💔
@chalithpabasara
@chalithpabasara 2 жыл бұрын
I felt it 😌🥀
@HemalBro97
@HemalBro97 Жыл бұрын
කවද ඇහුවත් මතකය අළුත් වෙන සිංදු 🧡
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank You so much for this love ! Stay connected with us for more amazing content! Subscribe to our channel. bit.ly/MEntertainmentsYT
@SupunlakmalLakmal
@SupunlakmalLakmal 5 ай бұрын
Kumuduma chinthani oyata mn ගොඩක් ආදරෙයි ❤️❤️❤️ නොලැබෙනා බව සිත කීවත් එය පිළිගන්නේ නෑ🌹 සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ❤🎉
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@DinokaPriyangani
@DinokaPriyangani 7 ай бұрын
යලි ඒවි යැයි සිත කිව්වත් ඔබ යලි එන්නේ නෑ.
@krishalidiwyanjana9147
@krishalidiwyanjana9147 4 жыл бұрын
Thma ahnwa ❤😥
@madushankahimantha792
@madushankahimantha792 6 жыл бұрын
Niyama sinduwak ne goda kalekin aheuwe
@vishmipriyasha6975
@vishmipriyasha6975 3 жыл бұрын
Asama sinduwak🥺❤ 2021 September 20
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
ආසම විරහ ගීතය..😭🥲❤️
@niroshabhagya4970
@niroshabhagya4970 4 жыл бұрын
Lassanai sinduwa
@janithchanuka190
@janithchanuka190 4 жыл бұрын
2020 ආදරෙයි
@sonurasanjana7607
@sonurasanjana7607 2 жыл бұрын
1st love eka neti una kale idn tama ahnwa.😍 Dn 25 age Still love this song💕💕
@vihangaw99
@vihangaw99 7 ай бұрын
STILL ON THE TOP ❤
@moon.1111.
@moon.1111. 8 ай бұрын
🙂💙
@nimeshfernando1067
@nimeshfernando1067 3 жыл бұрын
සුපිරිම නිර්මානයක්
@thareeshamarasinghe181
@thareeshamarasinghe181 3 жыл бұрын
2021 Anyone??
@rumeshfernando6264
@rumeshfernando6264 3 жыл бұрын
තවමත් අහනවා ❤️❤📌️❤️📌️❤️📌️
@renukakumari2692
@renukakumari2692 9 ай бұрын
❤❤
@lahiruchinthaka5389
@lahiruchinthaka5389 5 жыл бұрын
Lassanaii adatat
@tharinduthiranagama2511
@tharinduthiranagama2511 Жыл бұрын
😢❤ යලි ඒවියැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ ❤
@sinethhewawasam552
@sinethhewawasam552 Жыл бұрын
Best❤️⚡️
@sene7250
@sene7250 9 ай бұрын
2006,7 කාලේ ආපූ හිට් එකක්🥺♥️ 2024💪
@ThiliniSilva0702
@ThiliniSilva0702 Жыл бұрын
I felt it 🖤
@ranidudilshan6546
@ranidudilshan6546 2 жыл бұрын
Ade marama දුක හීන දැකපු ae kale
@maneeshanirman1518
@maneeshanirman1518 4 жыл бұрын
Still Listening ❤️
@pathum_madushanka99
@pathum_madushanka99 11 ай бұрын
Old is gold❤
@slindustrial7710
@slindustrial7710 15 күн бұрын
යලි එ්වි යයි සිතකිවත්😢
@shakiladamith6335
@shakiladamith6335 2 жыл бұрын
2022 අදටත් අහනවා..
@sagaralakmal480
@sagaralakmal480 Жыл бұрын
Lassana githayak atthamai
@janithchanuka190
@janithchanuka190 3 жыл бұрын
2021❤😚
@hashi5213
@hashi5213 5 ай бұрын
ඒ කාලේ මේක ඇහුවට බැලුවට කවුද හිතුවේ මගේ කතාව මේක වෙයි කියලා ...
@kushanvimanka8323
@kushanvimanka8323 3 жыл бұрын
The song which healing brocken hearts 💔
@gayansanjaya
@gayansanjaya 3 жыл бұрын
2004 ඇහුවෙි😥
@Imjustagirl99x
@Imjustagirl99x 10 ай бұрын
Meka 2004 da release uneh ?
@gayansanjaya
@gayansanjaya 10 ай бұрын
ow 2005 - 2010 අතර කාලේ
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
Golden hit
@jayathmadushan9256
@jayathmadushan9256 2 жыл бұрын
2022😴❤️ jeewath wela hitiyoth 2050 dith
@lakshanitharushi6435
@lakshanitharushi6435 2 жыл бұрын
This song is dedicated to the love of my life DDP...❤️...until next birth
@maheeshahansani4042
@maheeshahansani4042 4 жыл бұрын
😥😥😥😥adrei hmadama.....
@piyumdesilva660
@piyumdesilva660 3 жыл бұрын
Everyone have their dream girl… but u cannot reached to her.. and the most paining thing is if u have to see when she’s getting married 😓😥😓
@rukshankumara850
@rukshankumara850 2 жыл бұрын
අපේ කාලෙ සිංදු 👌❤❤❤
@cerandibqueen771
@cerandibqueen771 Жыл бұрын
Nice
@ishandinuka590
@ishandinuka590 Жыл бұрын
2023 අහන අය කෝ බලන්න?
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Oyage adareta sthuthi ishan.....
@Nadun891
@Nadun891 2 жыл бұрын
2022 අහන අය කෝ ♥️
@filipkumarakulasekara5836
@filipkumarakulasekara5836 2 жыл бұрын
Fav 💔
@buddpriy1393
@buddpriy1393 4 ай бұрын
2024-7-25 ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Hithata danunu sinduwak
@hasithasampath7689
@hasithasampath7689 8 ай бұрын
🥺🥺🥺❤
@hasinilakshani8969
@hasinilakshani8969 10 ай бұрын
❤2024❤
@damithsandaruwan143
@damithsandaruwan143 4 жыл бұрын
Compared to these songs what do we have today!
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 188 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 48 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Mathaka Mandira ( Chanchala )
5:03
IRAJ
Рет қаралды 3 МЛН
Mathake Hasarel - The Official Video - Dushyanth Weeraman ft. Umara
3:47
Mango Friends
Рет қаралды 3,4 МЛН
Шах Атажанов - Сені Іздедім / Shax Atajanov - Seni Izdedim
3:24
BAUYRLARYM
2:45
Aibek - Topic
Рет қаралды 296 М.
Roza Zergerli - İstedim ( Yeni )
2:32
Sarkhan Pro
Рет қаралды 930 М.
Xamdam Sobirov - Nazira Xolbo`tayeva (VideoClip)
4:54
Xamdam Sobirov
Рет қаралды 10 МЛН
Roza Zergerli - İstedim
2:56
Ayna Music
Рет қаралды 666 М.
RaiM & Erke - Oiyndy aitshy
2:46
RaiM
Рет қаралды 2,6 МЛН