No video

Mathakayata Mage Oba Nagena Wita | මතකයට මගේ | Sampath Anuruddha | Lyrics Video | Music Folder

  Рет қаралды 563,512

Music Folder

Music Folder

Күн бұрын

Lyrics Download Link =
drive.google.c...
මතකයට මගේ....
ඔබ නැගෙන විට....
දෙනෙත් පුරා එයි කඳුලැල්...
නොසිතුව විලස....
සුසුම් වලට පවා....
ඔබෙ පෙම් බැන්ඳ
සිහිවනවිට අදටත්
හඬයි මගෙ සිත ....
දුරස් වූයෙ ඇයි මාගෙන්
හඬවා මෙලෙස
උහුලන්නට බෑහැ තවමත්
දුන්නු ගින්දර....
උනු වරදට සමාවෙන්න
තව දුරටත් මට....
වයිර කරන්නෑ මා නම්
පෙම් කල ඔබට....
මතකයට මගේ....//
කියා දුන්නෙ ආදරය....
මට ඔබ නොවෙද....
ඉතිං ඇයිද අද ඉන්නේ....
දුරකින් ඔබ....
මගෙ සිහිනේ බොඳවීලා
පෙරකල පවට....
වෙනසක් නෑ ආදරයේ
ඇත තව ඔබට....
මතකයට මගේ....
ඔබ නැගෙන විට....
දෙනෙත් පුරා එයි කඳුලැල්...
නොසිතුව විලස....
සුසුම් වලට පවා..
ඔබෙ පෙම් බැන්ඳ
සිහිවනවිට අදටත්
හඬයි මගෙ සිත...
සිහිවනවිට අදටත්
හඬයි මගෙ සිත...
සිහිවනවිට අදටත්
හඬයි මගෙ සිත...
වත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක.
Mathakayata Mage Oba Nagena Wita (Lyrics Video)
Artiste : Sampath Anuruddha
Lyrics : Rohan Roopasingha
Edited (Lyrical video) : Supun DreamzZ | MF
#Mathakayata_mage
#oba_nagena_wita
#Sampath_Anuruddha

Пікірлер: 190
@AKASH4U930
@AKASH4U930 23 күн бұрын
අද අඩියක් ගහද්දී අපේ අයියලා දැම්මා මේ සිංදුව. මගේ හිතට වැදුනා මාර විදිහට ....මම 2001 ❤️ඇත්තටම ලස්සන සිංදුවක් කට හඬ දමිත්,චාමර අයියලගේ ලයින් එකට එනවා ❤️🇱🇰
@kavishkawijethilaka9104
@kavishkawijethilaka9104 3 ай бұрын
මේවා නං අධි මාත්‍රා වල උඩම තියෙන්නේ 2024 🥰❤️
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
Sira❤
@user-rr7lh1bd6w
@user-rr7lh1bd6w 21 күн бұрын
සිහිවන විට අදටත් හඩයි මගෙ සිත
@chathuva6417
@chathuva6417 3 ай бұрын
ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මන්තර වගේ ජප කරපුවා තමා❤❤
@user-ts2xu4ov3i
@user-ts2xu4ov3i Жыл бұрын
චාමර වීරසිංහ දමිත් අසංක සම්පත් අනුරුද්ධ ආසම තුන් දෙනෙක්❤
@shiraniajith-ql9du
@shiraniajith-ql9du Жыл бұрын
සුමිත් හසේන්ද්‍ර සමන් ඉන්දික
@Mahesh-fw2wz
@Mahesh-fw2wz 11 ай бұрын
අජිත් මුතුකුමාරණ
@samithamanage3576
@samithamanage3576 10 ай бұрын
Thushara jeewantha
@user-sf7wt1fb1d
@user-sf7wt1fb1d 5 ай бұрын
සුමිත් හසෙන්දූ
@user-mr3iq4qg5i
@user-mr3iq4qg5i 4 ай бұрын
Sudam chamara❤️
@TharinduSandaruwan-tm4ey
@TharinduSandaruwan-tm4ey 4 ай бұрын
සිහිවන විට අදටත් හඩයි මගේ හිත
@sanjayawijerathna-x6v
@sanjayawijerathna-x6v Ай бұрын
💔💔💔
@hirudimoor2133
@hirudimoor2133 Жыл бұрын
හිතුවෙම දමිත් අයියා කියලා ..මොනා උනත් හදවතට වදිනවා තදින්ම ❤❤😢
@hyperdexza
@hyperdexza Жыл бұрын
මාත්
@fvvcxrggxr2739
@fvvcxrggxr2739 Жыл бұрын
Mamath 😊
@coverlyrics2060
@coverlyrics2060 Жыл бұрын
Math
@user-nj6gt3hh9e
@user-nj6gt3hh9e Жыл бұрын
Yes 😊
@luckyJsinghe
@luckyJsinghe Жыл бұрын
E voice eka thama.patta lassanak..❤❤😢❤mathaka awussana ..
@Avidk644
@Avidk644 Ай бұрын
Issara hithan hitiye damith aiyage kiyala❤.ada danne sampath anurudda aiyage kiyala...pattama lassana sindu
@madurajapaksha3273
@madurajapaksha3273 2 жыл бұрын
අහන්න අහන්න පිස්සුවැටෙන සිංදුවක්❤️
@musicfolderSL
@musicfolderSL 2 жыл бұрын
Thank you so much and stay tuned with us ! 🥰
@surangageeganage64412
@surangageeganage64412 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@d.7879
@d.7879 Жыл бұрын
Yes😭
@anuhasmayantha17
@anuhasmayantha17 Жыл бұрын
මතකයට මගේ ඔබ නැගෙන විට දෙනෙත් පුරා එයි කඳුලැල් නොසිතුව විලස සුසුම් වලට පවා ඔබෙ පෙම් බැන්ඳ සිහිවනවිට අදටත් හඬයි මගෙ සිත...💖🌍🎧
@thedevilsland2396
@thedevilsland2396 Жыл бұрын
සම්පත් අනුරුද්ධ. හදවතේ ගායකයා ❤️
@tharu1556
@tharu1556 Жыл бұрын
සිහිවන විට අදටත් හඩයි මගේ සිත 🥺🙂💔💯
@user-nj6gt3hh9e
@user-nj6gt3hh9e Жыл бұрын
💔💔💔
@user-mk2gw2ce7j
@user-mk2gw2ce7j 9 ай бұрын
Math
@snchannel8204
@snchannel8204 4 күн бұрын
මතකයට මගේ ඔබ නැගෙන විට... දෙනෙත් පුරා එයි කදුලැල් නොසුතූ විලස... සුසුම් වලට පවා ඔබෙ පෙම් බැන්ද ...සිහිවන විට අදටත් හඩයි මගෙ සිත ...❤
@hyperdexza
@hyperdexza Жыл бұрын
කොළඹ - මතුගම බස් එකේ අහිලා හොයාගෙන අවෙ
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
මාරම ලස්සන සිංදුවක් නියමයි 🧡💙🧡💙🧡💙🧡
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 Жыл бұрын
සුපර් ෆ්‍රෙන්ඩ්ස් ගායක සම්පත් අනුරුද්ද 💫
@user-rr7lh1bd6w
@user-rr7lh1bd6w 21 күн бұрын
ඇත්තටම හදවට දැනෙන්න කියනවා🥺💔
@saduhettiarachchi2339
@saduhettiarachchi2339 10 ай бұрын
මං ආසම සිංදුව ,කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺🥺💜
@hirunisaumya
@hirunisaumya Жыл бұрын
සිහි වන විට අදටත් ... හඩයි මගෙ සිත💗😢
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
පට්ට ලස්සනයි අනේ මේ සොන්ග් එක නම් 🌹🌹🌹🌹🎶🎶🎵🎵❣️❣️❣️❣️
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
Ape scl kale lassana mathakayan🥰
@shrjaya7042
@shrjaya7042 Жыл бұрын
❤❤❤❤❤ ඇත්තටම අහද්දි ඇස් දෙකට කදුලු එනවා...❤❤❤
@nawothrasara4614
@nawothrasara4614 Жыл бұрын
Boru 😮
@rms7951
@rms7951 6 ай бұрын
අහම්බෙන් Bus එකේදි ඇහිලා හොයලා බැලුවේ ලස්සන සිංදුවක් ❤
@jesikachandani98-yk6ib
@jesikachandani98-yk6ib Жыл бұрын
සදාකාලික ප්‍රේමය
@user-nx5wr2ff2q
@user-nx5wr2ff2q 3 ай бұрын
බස් වල පට්ට ගහන සින්දු ❤️🥺
@ShanakaSadamal
@ShanakaSadamal Жыл бұрын
මගෙ ආසම සිoදුවක්♥️
@srriyakanthiudayanganee6610
@srriyakanthiudayanganee6610 6 ай бұрын
Lassanai ගොඩක්ම ❤
@tharushinimthera3680
@tharushinimthera3680 8 ай бұрын
සූපිරි❤❤❤❤❤❤❤❤❤❤❤සූපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤
@ushadhi
@ushadhi Ай бұрын
ඇයි මම මෙ සිංදුවට මෙච්චරම කැමති ❤
@rebekasureni5315
@rebekasureni5315 3 жыл бұрын
lassanaii aiye ❤️❤️❤️ 🎧❤️👌🔥🔥
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much and stay tuned with us ! 🥰
@user-ij6ft5po4bkx
@user-ij6ft5po4bkx 6 ай бұрын
ලස්සන ❤
@kasunbandara1156
@kasunbandara1156 Жыл бұрын
❤...💘🌸✨️....ftt sampatha aiye..❤❤❤❤
@user-nj6gt3hh9e
@user-nj6gt3hh9e Жыл бұрын
ඇඩුනා ඒකට 😢💔💔😥
@Susantha-kc3pw
@Susantha-kc3pw Жыл бұрын
ත්‍රී වීල් එක්ක ඇහිලා හොයන් ආවා 🤟❤
@user-cy2zh7wu9g
@user-cy2zh7wu9g Ай бұрын
මේවා තනිකරම දිය කරලා පොවලා වගේ හිතට මාර වීදියට වදිනවා...❤😢
@wishwanayanajith4721
@wishwanayanajith4721 Жыл бұрын
පිස්සුවක්...🥺 පිච්චිලා යනවා💔
@ChathurangaAmila-qs2dl
@ChathurangaAmila-qs2dl 13 күн бұрын
Sampath Anurudda 2006 apiwa aduwa sindu ❤😢
@sashikalasashi3873
@sashikalasashi3873 Жыл бұрын
මගේ පරණ 💘 මතක් උනා
@Ruwaninisansala-b4s
@Ruwaninisansala-b4s Ай бұрын
සිහිවනවිට අදටත් හඩයි මගේ සිත ♥️♥️♥️♥️
@dineshsandaruwan5690
@dineshsandaruwan5690 5 ай бұрын
මන් ආසම සින්දුවක්❤❤❤❤❤😢
@mohanathula
@mohanathula Ай бұрын
ඉස්සර ආසම සිංදුවක්❤
@charukanimeshan7929
@charukanimeshan7929 7 ай бұрын
හදවතට සිංදු කියපු මිනිස්සු 😍😍😔
@surangageeganage64412
@surangageeganage64412 2 жыл бұрын
හරිම ආදරනීයයි...❤️❤️❤️❤️
@user-ry6pq3op3e
@user-ry6pq3op3e 7 ай бұрын
@nishanjayaweera8047
@nishanjayaweera8047 5 ай бұрын
2007 AL karaddi ape jathika geeya...😁
@GeethikaNilanthi-or8wx
@GeethikaNilanthi-or8wx 2 ай бұрын
මගේ කතාවම තියෙනවා මේකේ😢😢ආදරෙයි❤❤❤
@nethmimadhushika8861
@nethmimadhushika8861 Ай бұрын
දහස් ගනන් අහලා ඇති ඒත් හිතුවෙ මේක කියන්නෙ දමිත් අයියා කියලා ❤ ඒ වචන 🥺❤
@hasithasampath6704
@hasithasampath6704 8 ай бұрын
දවසකට සැරයක් අහනවම තමා🥺❤️
@jeewanthaeranjan3196
@jeewanthaeranjan3196 7 ай бұрын
ඉස්සර පිස්සුන් වගේ අහපු සිංදු තමෛ❤️❤️
@Madusankaanderson
@Madusankaanderson 8 ай бұрын
ගැබුරැ හඩ හදවතටම වදිනවා ❤️😥
@nilukaniluka2650
@nilukaniluka2650 2 жыл бұрын
ලස්සනයි ...
@udarasenevirathna9618
@udarasenevirathna9618 15 күн бұрын
මතකයට මගේ ඔබ නැගෙන විට..... දෙනෙත් පුරා එයි කදුලැල් නොසිතුව විලස.... උනු වරදට සමාවෙන්න තව දුරටත් මට.... කියාදුන්නෙ ආදරය මට ඔබ නොවෙද... ඉතින් ඇයිද අද ඉන්නේ දුරකින් ඔබ.... 2024.08.13 2:21 PM. @supuni chethana. Chethi❤🌍 (Chuti) I Miss You💔
@RavinduWeerasinghe-hm1qx
@RavinduWeerasinghe-hm1qx Жыл бұрын
තාම මතකයි💗
@dilanindika2853
@dilanindika2853 11 ай бұрын
සුපිරි 👌
@NethmiTharushika-um1pq
@NethmiTharushika-um1pq Ай бұрын
Akanam pissuva bat nati❤❤❤❤
@RuwanRathnadasa
@RuwanRathnadasa Жыл бұрын
2006 awurudda tawath lassana karapu sinduwak...
@gayanichathurika2335
@gayanichathurika2335 Жыл бұрын
lassany godak
@user-gx6tj8xn3q
@user-gx6tj8xn3q 5 ай бұрын
සම්පත් අනුරුද්ද 🖤💯
@chandukaavinash3920
@chandukaavinash3920 3 жыл бұрын
Elama 🤩✊
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much and stay tuned with us ! 🥰
@doncharithudayanga2602
@doncharithudayanga2602 Жыл бұрын
Old Memories Love It
@NuwanMuduranga
@NuwanMuduranga 8 ай бұрын
❤සමිපන් අනු රැන්ද යලු
@priyangasajith476
@priyangasajith476 8 ай бұрын
පට්ට ❤
@lakindurasanjana5353
@lakindurasanjana5353 3 жыл бұрын
First eka magen Bocca ❤️🥰 ma brdh
@supunsandaruwan1487
@supunsandaruwan1487 3 жыл бұрын
Gammak thamai Bokka🤝❤️
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much and stay tuned with us ! 🥰
@user-tv9mk8qu3g
@user-tv9mk8qu3g 4 ай бұрын
Maru ❤❤❤❤❤❤para
@dhanushkaweerasingha3189
@dhanushkaweerasingha3189 Жыл бұрын
Patpama pattay
@dulanimadu4155
@dulanimadu4155 2 жыл бұрын
Old. Memories❤❤️❤️❤️still my favourite..
@nuwaneranga5747
@nuwaneranga5747 Ай бұрын
Notherena kale idn kanata ehuna sinduwak.tamath ahanwa ❤
@ibkushanpramitha6989
@ibkushanpramitha6989 Жыл бұрын
Niyamai ❤️❤️❤️❤️
@user-jz2qg4cn5g
@user-jz2qg4cn5g 10 ай бұрын
maru aiyee ❤❤❤❤❤❤❤❤❤
@user-gp4wd2ft3v
@user-gp4wd2ft3v 8 ай бұрын
Math asama song ekak
@chamaramdsy353
@chamaramdsy353 8 ай бұрын
Mathakayata oba negena vitaaa ❤❤❤❤❤❤❤❤❤
@Asiripriyantha-gh9ps
@Asiripriyantha-gh9ps 7 ай бұрын
A kale pissuwen wage ahupu sindu.. ❤❤
@imalkachanuli2149
@imalkachanuli2149 3 ай бұрын
වෙනසක් නැහැ ආදරයේ ඇත තව ඔබට 🥺❤
@NilanthiPushpakumari-nu8tz
@NilanthiPushpakumari-nu8tz 8 күн бұрын
Niyamai lassanai godak 🌹❣️❤️‍🩹❤❤❤❤❤
@user-fn5lw2lf1s
@user-fn5lw2lf1s 8 ай бұрын
දැන් ඉන්න අයට මේවගෙ රසේ තේරෙන් නෑ එ මියුසික් ඒ කටහඩ❤
@chanpikaudayangani1953
@chanpikaudayangani1953 Жыл бұрын
Kiya dunne adarayaaa mata oba nowedaaa...
@ChameeraLakshan-hv8yp
@ChameeraLakshan-hv8yp Ай бұрын
❤❤❤❤❤❤❤ song
@user-tq7mc1uj2b
@user-tq7mc1uj2b Жыл бұрын
ඒ voice eka ❤
@ChanakaSenarath
@ChanakaSenarath Жыл бұрын
2006 idan tamath kematima....ekak..
@kasunaravinda5625
@kasunaravinda5625 Ай бұрын
❤️❤️❤️❤️
@thilinamadishanka1791
@thilinamadishanka1791 10 ай бұрын
Niyamai
@sanjudilrukshika4572
@sanjudilrukshika4572 7 ай бұрын
Adare 💕
@user-xg5pk4gk6m
@user-xg5pk4gk6m 6 ай бұрын
Addicted♥🥺
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nawothrasara4614
@nawothrasara4614 Жыл бұрын
❤🎧
@anupamajayasekara
@anupamajayasekara Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dularaprasad2624
@dularaprasad2624 Жыл бұрын
Ekanam agamak ❤❤🥺🌹🌹
@dilshanmanoj7203
@dilshanmanoj7203 Жыл бұрын
❤❤
@janithudara7699
@janithudara7699 4 ай бұрын
❤😊
@DuwageVidurangani-bq4mm
@DuwageVidurangani-bq4mm Ай бұрын
❤️
@djr-a3419
@djr-a3419 4 ай бұрын
💗
@DhikraDhikra-xd6oi
@DhikraDhikra-xd6oi 3 ай бұрын
🖤🖤🖤
@hettiarachchi433
@hettiarachchi433 3 күн бұрын
මම හිතුවේ දමිත් අයියා කියලා
@virangapriyashadmanthra9911
@virangapriyashadmanthra9911 5 ай бұрын
මේ ගීතයට ලස්සන cover එකක් ඔයාලට ලගදීම ❤❤❤
@ashinisulakshana784
@ashinisulakshana784 2 жыл бұрын
I like song
@arunamalavige4694
@arunamalavige4694 Жыл бұрын
පහරක්🔥🤘
@user-sf7wt1fb1d
@user-sf7wt1fb1d 2 ай бұрын
ඉස්සර කෝචිචර 3vil වල finiyar සෙටි ඒකෙ අහනවද පලූ ගහපූ සින්දූ😢
@user-ko4io3go1o
@user-ko4io3go1o 3 ай бұрын
2024 🎧🇮🇹Verona
@chamonisansala8681
@chamonisansala8681 7 ай бұрын
කෙනෙක් ඉන්නව නම් මට මේ song එකේ තේරුම ටිකක් පැහැදිලි කරලා දෙන්න...ප්ලිස්🙏
@user-sf7wt1fb1d
@user-sf7wt1fb1d 2 ай бұрын
කෝල්ලගෙ මතකයට කෙල්ලව මතක් වෙනකෝට ඇස් වල කදූලූ පිරෙනවලූ ... 😢
@KalanaPasindu
@KalanaPasindu 2 ай бұрын
ඒ සින්දුවේ ලස්සන තේරුමක් තියෙන්න
@user-wb5gx9ze2d
@user-wb5gx9ze2d Жыл бұрын
ft
@taniyasamarasinghe9422
@taniyasamarasinghe9422 14 күн бұрын
2024❤❤❤❤❤
@aselakumaradxhikkaduwa413
@aselakumaradxhikkaduwa413 3 жыл бұрын
🤷‍♂️👍❤️
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much and stay tuned with us ! 🥰
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 3,9 МЛН
Durin Hida Ma Bala innam - Dimanka Wellalage
3:38
Music Sinhala
Рет қаралды 1,1 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН