කෝටි ලක්ෂයක් සක්වලේ කවුරුහරි මේ ගාථා හතර කිව්වොත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ | Mathara Mahinda Thero

  Рет қаралды 64,754

Budu Suwada

Budu Suwada

Күн бұрын

Пікірлер: 142
@sampathdananjaya7321
@sampathdananjaya7321 Жыл бұрын
උදේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං මේ ගාථාවේ තේරුම තමයි ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැප සේ වෙසෙමු. ඊළඟට මෙන්න මේ ගාථාවෙන් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට බෝසත් රන් මොණරා නමස්කාර කරනවා. යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේ ච මං පාලයන්තු නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා මේ ගාථාවේ තේරුම තමයි යම් ක්ෂීණාශ්‍රව ඇති බ්‍රාහ්මණ කෙනෙක් [බුදු කෙනෙක්] සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාගේ නව ලොවුතුරා බෝධි ගුණයට මාගේ නමස්කාරය වේවා. කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා. මේ විදිහට නමස්කාර කරන බෝසත් මොණරා ආහාර සොයා යනවා. [මෝර පිරිතේ ඒ කොටස දක්වන්නේ මේ විදිහට "ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා"] සුවසේ දිවා කාලය ගත කරන බෝසත් රණ මොණරා සවසට හිරු බැස යද්දී පළමුවෙන් හිරු දෙවියන්ට නමස්කාර කරනවා. අපේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං මේ ගාථාව පොඩ්ඩක් වෙනස්. මේ ගාථාවේ තේරුම තමයි ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා බැසයයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ රාත්‍රියේ සැප සේ වෙසෙමු.
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏💐
@tharakapradeeplal785
@tharakapradeeplal785 Жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ....සාධු සාධු සාධු 🙏🙏🙏 ....
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@prashanthipeiris2773
@prashanthipeiris2773 11 ай бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාරය වේවා අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ දේශනාව ගොඩක් උපයෝගී කර ගත්තා. දන්නෙ නැති ගොඩක් කරුණු රැසක් දැන ගත්තා .. ස්තුතියි පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🙏 සාදු 🙏🌺 🙏🌺 🙏🌺 🙏🌺 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 8 ай бұрын
Sadu sadu sadu pnwat sowamn wahnsta maga නමස්කාර wawa utum ධර්ම dasanawa balayn ලෝක වාසී seylu..danatma utum ධර්ම අවබෝධ wawa sadu sadu sadu taruwan saranai
@piyaseeli2325
@piyaseeli2325 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ඔබවහන්සේ ට පැහැදිළි. කිරිම! ඔබවහන්සේට. බෝ. පිං. ධර්ම දේශනය. ඉතාමත්වටිනා! දේශනය. ඔබවහන්සේට. නිදුක්නිරෝගි. භාවය ලැබ. දිර්ඝ යුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KAVEE184
@KAVEE184 Жыл бұрын
පින්වත් හාමුදුරුවෝ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා
@amitsumana1214
@amitsumana1214 Жыл бұрын
පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 Жыл бұрын
සාදු. සාදු. සාදු. ඉතාමත්ම පැහැදිලි යි. බෙහෙවින්ම පින්. පින්වත් හාමුදුරුවනේ. තෙරුවන් සරනයි
@adikariwickramarathna5299
@adikariwickramarathna5299 Жыл бұрын
අපේ ස්වාමින් වහන්සේගේ මෝර පිරිතේ පැහැදිලි කිරීම ඉතා වටී. 🙏🙏🙏🙏
@deepanirenuka7136
@deepanirenuka7136 Жыл бұрын
මාගේ බුද්ධරාජ්‍යට නමස්කාර වේවා .සාදු සාදු සාදු .
@homecat135
@homecat135 Жыл бұрын
නමස්කාර ඔබ වහන්සේ ට
@ramanirodrigo7197
@ramanirodrigo7197 Жыл бұрын
පිංවත් ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේ මෙතෙක් කලක් නොදත් දෙයක් අද දැනගත්තා.ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.නමස්කාර වේවා. සාදු සාදු සාදු 🌸🌼🌺🙏🙏🙏
@pathirana9707
@pathirana9707 Жыл бұрын
😂🎉🎉
@baratahawijerathne7644
@baratahawijerathne7644 Жыл бұрын
@@pathirana9707 0
@chandraweerasinghe7579
@chandraweerasinghe7579 Жыл бұрын
ගෞරවණීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු
@pathirana9707
@pathirana9707 Жыл бұрын
Apa hamuduruwan nodanna daya pahada dunna oba vansayta godak pin tharuwan saranie
@indikathushari6928
@indikathushari6928 Жыл бұрын
සාදු සාදු සාදු 🌷🙏🙏🙏🌷
@Malani1962ranasinghe
@Malani1962ranasinghe Жыл бұрын
ගරැ ස්වාමින් වහන්සේට ම⁣ගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු
@anomasamarasena2328
@anomasamarasena2328 Жыл бұрын
පිංවන්ත හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼
@motherandson3230
@motherandson3230 Жыл бұрын
මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🌷🌷🌷☸️☸️☸️
@ramyathilakarathne9707
@ramyathilakarathne9707 Жыл бұрын
සාදු .....සාදු ......සාදු ..මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ
@esilinesalin6960
@esilinesalin6960 Жыл бұрын
සාදු, සාදු, සාදු , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
🙏🙏.ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 7 ай бұрын
තෙරැවන් සරණයි .
@xtratelecom1035
@xtratelecom1035 Жыл бұрын
ධර්මය නොදැන මිනිස්සු මොනතරම් පවුකරගන්නවද පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kantikuwait5226
@kantikuwait5226 Жыл бұрын
ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@KusumDharmasiri-w6w
@KusumDharmasiri-w6w Жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදු සාදු.. 🙏🙏🙏🙏
@menka3708
@menka3708 Жыл бұрын
Pinwath suwamin wahanseta mage namaskaraya wawa ..dirgausha labewa nirogii wawa...sadu sadu sadu🙏🙏🙏🙏
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ධර්මයෙන් සිත්සතන් සනහන ඔබ වහන්සේට නිදුක්නිනීරෝගි චීරජීවනය ම ලැබේවා.සාදු සාදු සාදු
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
සාදු සාදු බුදුසරණයි
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Жыл бұрын
Sadu.........sadu........sadu.........
@v.vudeshdilshanudeshdilsha7485
@v.vudeshdilshanudeshdilsha7485 Жыл бұрын
Godak pin ape hamuduruwane🙏🙏🙏
@sareskanthi5343
@sareskanthi5343 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා අපෙ සුවාමින්වාහාන්ස සද්දාසීල දයා වාසන් බුද්දපුත්තන් නමාමාහන්
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu🙏✍
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc Жыл бұрын
සාදු!!! සාදු!!" සාදු!!!👃👃👃
@shaniperera6567
@shaniperera6567 Жыл бұрын
Budu saranai
@sandunkeshan6933
@sandunkeshan6933 Жыл бұрын
Saadu saadu saadu pin vath page svamin vahanseta mqge namaskaraya veva ..🙏🙏🙏🙏🙏
@niroshinikarunarathne2841
@niroshinikarunarathne2841 Жыл бұрын
සාදු ..සාදු ....සාදු
@samanwasantha4701
@samanwasantha4701 Жыл бұрын
Theruwan sarenai Devi pihitai hamuduruwene sadu sadu
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg Жыл бұрын
Sadu.sadu.sadu.oba.wahsege.me.gata.ratnya.man.ahpu.dewani.watawatai....godak..watinwa..atta..hem.dyakm.atta....❤❤❤❤
@indranilankageeganage6015
@indranilankageeganage6015 Жыл бұрын
Sadu sadu saaadu! Harima pahadili ITeruean saranai
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu dasakayanan vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
@dhammikakumara1926
@dhammikakumara1926 Жыл бұрын
සාදු, සාදු, සාදු....
@NayanaKumari-i9f
@NayanaKumari-i9f Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@anomamalkanthi6649
@anomamalkanthi6649 Жыл бұрын
Gawrawaniya swaminwahansa. Theruwan yanu ekak bawa kiyana darmadesanawak karannenam bohoma agekota salakami. Api megena kiwwata piliganne nehe. Theruwan saranai.
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu Жыл бұрын
Sadu sadu sadu ,garuthere swamin wahanseta, mage namaskareye wewa ....
@sagarikadesilva5151
@sagarikadesilva5151 Жыл бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා
@umeshadeshanee3449
@umeshadeshanee3449 Жыл бұрын
සාධූ සාධූ සාධූ ......
@lalanikarunarathna3817
@lalanikarunarathna3817 Жыл бұрын
Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏
@sumanasumana3991
@sumanasumana3991 Жыл бұрын
🙏🙏🙏Sabu
@indujayathilake5528
@indujayathilake5528 Жыл бұрын
Valuable dhamma deshana. 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@ChathuriDinesha
@ChathuriDinesha Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@chandragamlath2022
@chandragamlath2022 Жыл бұрын
Sadu sadu sadu!!!
@sadamaliumariya563
@sadamaliumariya563 Жыл бұрын
Sadu 🌷🌼🌹🙏 sadu 🌻🌼🌷🌺 🙏 සාදු 🙏 සාදු 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu 🌻🌼🌷🌺 🙏 sadu
@RangiGamage-g8y
@RangiGamage-g8y Жыл бұрын
ගෞරවයනිය ස්වාමීන් වහන්සේට නිඳුක් නිරෝගි බව ලැබෙිවා .මාගේ නමස්කාරය වෙිවා .සාදු සාදු සාදු .....
@sellawala4575
@sellawala4575 Жыл бұрын
Sadu..sadu..sadu.hamuduruwana..cherenjayathu..namobuddaya.
@anulawanniarachchi3633
@anulawanniarachchi3633 Жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
🙏🙏🙏Oba wahanseta mage namas Karaya wewa
@AmithaEdirisinghe-nd2jt
@AmithaEdirisinghe-nd2jt Жыл бұрын
Sadhu Sadhu Sadhu
@kiriallaperera3047
@kiriallaperera3047 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruvansaranai
@kumarihadunge4237
@kumarihadunge4237 Жыл бұрын
Sadu.sadu.sadu sadu.sadu.sadu sadu.sadu.sadu
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏💐🙏💐🙏💐
@مممم-ن7ز
@مممم-ن7ز Жыл бұрын
Theruwan saranay sadu sadu saduuuuuu
@ramawickkramagamage7927
@ramawickkramagamage7927 Жыл бұрын
Sadu sadu sadu
@priyangikapalliyaguru6339
@priyangikapalliyaguru6339 Жыл бұрын
Theruwan saranai swamin wahansa 🙏🙏🙏
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg Жыл бұрын
Mewage.desanwal.mita..aurudu.kioyakat..kalinwat..tawat..samja.gatakalanam...godak.hodai..denwat..mewa..pedili..karnwat..❤❤❤❤sadu..❤sadu.❤❤❤❤
@jayagamaga5879
@jayagamaga5879 Жыл бұрын
Sadu. Sadu. Sadu. Vatina. Darma. Dsanawak. Sadu. 🎉🎉🎉🎉🎉🎉🎉
@thejakarunarathna4779
@thejakarunarathna4779 Жыл бұрын
Saadhu saadhu saadhu
@ramaniramani5551
@ramaniramani5551 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼Sadu Sadu Sadu.
@radeeshayasith
@radeeshayasith Жыл бұрын
🙏 🙏 🙏
@ChandrasenaKodithuwakku-iz7uv
@ChandrasenaKodithuwakku-iz7uv Жыл бұрын
කෝටි ලක්ෂයක් සක්වල සංඥාවක් ලෙස දැක නිවන දකින්න.ගාථා චාන්ටි කර කර හිටියට නිවන් දකින්න බෑ හාමුදුරුවනේ.
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
එකග වෙමි.ස්තුතියි 🙏
@sandamalibandara9305
@sandamalibandara9305 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimthisri320
@srimthisri320 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sellawala4575
@sellawala4575 Жыл бұрын
Nedukwawa..nerogewawa.suwapathwawa.me.gatha.hatarea.balayan..apa.seyalu.danata.yahapathakwawa..hamudu
@kumarihadunge4237
@kumarihadunge4237 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@chandikapriyani4801
@chandikapriyani4801 Жыл бұрын
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@manelperera110
@manelperera110 Жыл бұрын
Saaaaadu
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Sadu sadu sadu 🌸💮🌼🙏🙏🙏🌸💮💮
@devindaprabath7064
@devindaprabath7064 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@rasikakarunathilaka7025
@rasikakarunathilaka7025 Жыл бұрын
🙏🙏🙏
@piyantharanjan2218
@piyantharanjan2218 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilalakmal8000
@chamilalakmal8000 Жыл бұрын
💐🙏🙏🙏🌺
@mahindaperera9452
@mahindaperera9452 Жыл бұрын
මොනරා කියූ ගාථාවේ තේරුම දන්න කෙනෙක් ඉන්නවනම් පහදා දෙන්න
@sampathdananjaya7321
@sampathdananjaya7321 Жыл бұрын
උදේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං මේ ගාථාවේ තේරුම තමයි ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැප සේ වෙසෙමු. ඊළඟට මෙන්න මේ ගාථාවෙන් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට බෝසත් රන් මොණරා නමස්කාර කරනවා. යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේ ච මං පාලයන්තු නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා මේ ගාථාවේ තේරුම තමයි යම් ක්ෂීණාශ්‍රව ඇති බ්‍රාහ්මණ කෙනෙක් [බුදු කෙනෙක්] සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාගේ නව ලොවුතුරා බෝධි ගුණයට මාගේ නමස්කාරය වේවා. කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා. මේ විදිහට නමස්කාර කරන බෝසත් මොණරා ආහාර සොයා යනවා. [මෝර පිරිතේ ඒ කොටස දක්වන්නේ මේ විදිහට "ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා"] සුවසේ දිවා කාලය ගත කරන බෝසත් රණ මොණරා සවසට හිරු බැස යද්දී පළමුවෙන් හිරු දෙවියන්ට නමස්කාර කරනවා. අපේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං මේ ගාථාව පොඩ්ඩක් වෙනස්. මේ ගාථාවේ තේරුම තමයි ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා බැසයයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ රාත්‍රියේ සැප සේ වෙසෙමු.
@amararanasinghe1951
@amararanasinghe1951 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐.
@seelaranie1528
@seelaranie1528 Жыл бұрын
Sadu Sadu Sadu
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@mahindaperera9452
@mahindaperera9452 Жыл бұрын
එම ගාථාවේ තේරුම දන්න කෙනෙක් ඉන්නවා නම් පහදා දෙන්න
@kumarihadunge4237
@kumarihadunge4237 Жыл бұрын
Pinwath.swameenwahanseta.maganamaskaraya.wewa.
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Sadu Sadu Sadu budda puttan namamahan
@anomaoman4926
@anomaoman4926 Жыл бұрын
🙏🙏🙏
@TCULWISHEWAULWISHEWA-kh1jt
@TCULWISHEWAULWISHEWA-kh1jt Жыл бұрын
Goť fees cýgğ no Ý the
@megapriyasaman7689
@megapriyasaman7689 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🪔💎🌹🏆️👍🙏
@jayanthawijegunaratne
@jayanthawijegunaratne Жыл бұрын
THERUWAN SARANAI
@hewagedanuwara9647
@hewagedanuwara9647 Жыл бұрын
සාදු. සාදු. සාදු. ඉතාමත්ම පැහැදිලි යි. බෙහෙවින්ම පින්. පින්වත් හාමුදුරුවනේ. තෙරුවන් සරනයි
@lankalanka6592
@lankalanka6592 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@v.vudeshdilshanudeshdilsha7485
@v.vudeshdilshanudeshdilsha7485 Жыл бұрын
Godak pin ape hamuduruwane🙏🙏🙏
@ChathuriDinesha
@ChathuriDinesha Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!
@ChathuriDinesha
@ChathuriDinesha Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@iphoneiphone4868
@iphoneiphone4868 Жыл бұрын
Sadu sadu sadu
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 4,9 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 136 МЛН
MATHARA MAHINDA HIMI - 2023 11 26 - DHARMADAKSHINA
1:00:06
Neth FM Bana
Рет қаралды 18 М.
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 4,9 МЛН