උඹත් මෙහෙම පුතෙක් ද ? |Mathu padham Namami | මාතු පාදං නමාමි | Poya Drama

  Рет қаралды 63,169

New Link

New Link

Күн бұрын

Пікірлер: 64
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
මට ලංකාවේ ඉද්දි මගේ අම්මට බෙහෙත් අරන් දෙන්න රුපියල් 500ක්‌ ණයට ඉල්ලන් යන්න උනේ... එත් අද මන් මගේ අම්මටයි තාත්තටයි පුළුවන් උපරිම සැප දෙනවා... එයාලව හොදම hospital වලට යවල test කරවලා බෙහෙත් අරන් දෙනවා... ජීවත්වෙලා ඉන්න කාලේ සලකන්නේ නැතිව එයාල නැතිඋනාට පස්සේ මොනවා කලත් වැඩක් නෑ... මගේ අම්මට තාත්තට දීර්ඝායු ලැබෙන්න ඕනී...
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
අද ලන්කා වේ මේ වගෙ කාලකන් නී දරැ වො ඉන්නේ
@jayanthainda0426
@jayanthainda0426 2 жыл бұрын
අද ලංකාවෙි සමහර තැන්වල මෙිවාගෙ කලකන්නිදරැවො ඉන්නවා
@chamaarik9496
@chamaarik9496 2 жыл бұрын
කලකාන්නි ජිවිත මෙවගේ තියනවා
@disnarangani3108
@disnarangani3108 2 жыл бұрын
Ane harima dukai
@bhagya753
@bhagya753 2 жыл бұрын
අම්මටයි තාත්තටයි බිරිදටයි දරුවන්ටයි හැමෝටම එක සමානව ආදරේ කරන්න ඒක තමා හොදම දේ🥰
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
Aniwarayen attha 🙏🏻
@hettiarachchihettiarachchi904
@hettiarachchihettiarachchi904 Жыл бұрын
Hettiarachchi
@manyadikari1879
@manyadikari1879 2 жыл бұрын
ලස්සන කතාව ඒත් දුකයි බලද්දි මේහේමත් ලමයි....දේමාපියො දුක් විදලා දරුවො හදන්නේ මේහේම කරන්නද.
@kusumperera1314
@kusumperera1314 Жыл бұрын
Hama daruwekma mehema na ...demaupiyange agaya danna hoda kikaru daruwan samje innawa ....hama daruwekma manussa gathi pawathum walin piripun ...mapiya agaya hadunamin ounata garubuhuman dakwa adaren salakana hoda daruwo wethwa ...theruwan saranai ... siyalu denatama ...
@අරාඩාන්ස්ටීම්
@අරාඩාන්ස්ටීම් 2 жыл бұрын
Good
@nirmaladamayanthi2850
@nirmaladamayanthi2850 Жыл бұрын
👍👍👍👍👍
@daisyindrani9491
@daisyindrani9491 2 жыл бұрын
මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා,මොනව කරන්නද????
@NipunOsman-iw2ju
@NipunOsman-iw2ju Жыл бұрын
😊😊
@banusharmila6810
@banusharmila6810 2 жыл бұрын
Me kathawala awasaane meeta wafa arthawath unaanam tawath lassanai
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Eka aththa.e ammata monawa unada kiyala pennuwe na.Kathawe awasanaya hari na.
@suranjith2912
@suranjith2912 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshroshan8560
@maheshroshan8560 2 жыл бұрын
Amuthuma adahasak.. Budu saranai.. Ammatai thaththatai
@dhilshan8639
@dhilshan8639 2 жыл бұрын
♥️♥️
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
අම්මාට ආදරේ නෑ ගෑනීට ආදරෙයි පිස්සු
@bhagya753
@bhagya753 2 жыл бұрын
අම්මට ආදරේ නෑ තමා කාළකණී පුත්තු..එතකොට ගෑණිට ආදරේ එක පිස්සුවක්ද ආ🤣🤣
@priyanthiwerahera9036
@priyanthiwerahera9036 2 жыл бұрын
Mehema kaalakanni thamaa wedie.
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
නෙදකින් දරුවො අපි කැපවෙන්නෙ අපෙ දෙමාපියන්ට හැමදාම පස්සෙ අනිත් අයට සියලු දෙමාපියන්ට බුදු සරණායි ආදරෙයි ❤️❤️❤️❤️❤️ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
@vijithakwt790
@vijithakwt790 2 жыл бұрын
Mawa balanakota apat papuwa attatama ridanawa
@rawanmax2180
@rawanmax2180 2 жыл бұрын
මෙහෙමත් පුත්තු නොදකින් මුන් වගෙ උන් ඉපදෙනකොටම මැරෙන්න ඔනි දෙමාපියන්ට දුක් දෙන කාලකන්නි
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Me wage ganu lamai Yakshaniyo mata Penna ba
@upadyasenevirathna8410
@upadyasenevirathna8410 2 жыл бұрын
😣❤️
@vasanthasr245
@vasanthasr245 2 жыл бұрын
සමහර.පිරමින්ට.ලොකු.දෙමාපියන්නෙමේ.ගැනුන්ව.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
😢😢😢
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️👨‍👩‍👧‍👧🔥🔥🔥🙏🙏🙏
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
අද කාලේ මේ වගේ දරෑඔ ඉන්නවා සෑහෙන්න අමිමා තාත්තාව පාරට ඇදලා දානවා සලකන්නේ නැහැ
@maneaalmutairi5153
@maneaalmutairi5153 2 жыл бұрын
nodakin mehemath kalakanni daruwo...😥😥😥😥😥😥😥😥😥
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Me wage lamai nam
@samadhideuduni185
@samadhideuduni185 Жыл бұрын
උබත් නැතුව ඔබත් කියන වචනෙ ගැලපෙනවා.
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
පව්.දෙයියනේ
@k.k.d.danapalakulathunga6429
@k.k.d.danapalakulathunga6429 2 жыл бұрын
ලක්සන කතා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
මොකො උනෙ කියල පෙන්නුවෙ ne.අම්මට 🙄🙄 ඔහොම දරුවො ඉන්නෙ ඕන තරම් ..එහෙම නොවුනානම් vedihiti නිවාස මොකටද නේද
@maneaalmutairi5153
@maneaalmutairi5153 2 жыл бұрын
chik...
@Ahmad-uu6po
@Ahmad-uu6po 2 жыл бұрын
මේ වගේ කාලකන්නි තමා අද ලංකාවේ ඉන්නෙ .තමන්ගේ අම්මාට තාත්තාට වඩා ගැනි ලොකුයි දෙමවිපියෝ කොචිචර දුක්විදලා ලමයි හැදුවත් උන් ලොකුවේලා රස්සාවල් කරලා සල්ලිටිකක් අතගානකොට දෙමිවිපියෝ අදුරන් නැ දැක්කත් නොදැක්කා වගේ යන්නෙ .ලැජ්ජාව කවිරුහරි දකියි කියලා .අද ලංකාවේ ගොඩාක් දෙමවුපියන් මහලු නිවාස වල .දෙමව්පියන් මහලු නිවාස වල දුක්විදින්ද ලමයි හැදුවේ . පවිකාරයෝ තමයි දෙමවි පියන්ට නොසලකන්නෙ දෙමවි පියන්ට නොසලකන එවින්ට කියන්නෙ උබලා ලොකු උනේ ඉබේට නෙවෙයි දෙමව්පියන් ගොඩාක් දුක් විදලා තමයි උගන්නලා ලොකු රස්සාවලට දැමිමේ උබලා සල්ලි ටිකක් අතගාලා තටිටු2ට ගෙවල් හදලා කසාද බැද ගත්තාම ගැනු ලොකු කරගෙන දෙමවිපියන් කුනුකුඩෙට දාන්න එපා ගැනු ඔනතරමි හොයා ගන්න පුලුවන් අමිමායි තාත්තායි හොයාගන්න බැ බි පු කිරිවලට නය ගෙවන්න බැ දෙමවිපියන් ට නොසලකන උන්ට මෙලවදිම කර්මය පල දෙනවා මම දැකපු දෙවලුත් එක්ක කියන්නෙ දෙමාපියන් දෙදෙනා ඇස්දෙක වගේ බලා ගන්න එහෙම අය ට කවදාවත් වරදින්නැ
@nilushiindika674
@nilushiindika674 Жыл бұрын
අනේ මෙහෙම ත් දරුවෝ
@komarik4660
@komarik4660 Жыл бұрын
අම්මා කෙනෙක්ට කරන අපරාධය😪😪
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
මගේ අමිමා.මෙිලවින්සමුු අරන්දැනට.වසර...11.වෙන්නඑනවා😭😭😭😭😭😭මගේ මවට.ඵ්දාමෙින්.අදත් මම දයාබරයිඅමිමෙි..❤❤❤❤😭.බුදුන්ගේසරනින්.හොදලොවක ඉපදේවා.මවිනිදයාබර😭❤
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 2 жыл бұрын
Katawak unat e ammage wedanawa dakkahama daraganna harima amarui
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Putha ammata kaladeta e welawema padisan dunna.anika demaupiyoth dana ganna ona daruwan gen adarayak labena Vidiyata hasirenna.putha gawata giyapu hati.mata nam e ammata poddak wath adare hithune na.
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Nodakinmewani daruwek kiyanawa hara Mona kiyannada
@thimashiangel3026
@thimashiangel3026 2 жыл бұрын
Ara gennu lamaya ge amma pissi wage.. dua hariyate naki genni wage
@samithanirosh5983
@samithanirosh5983 Жыл бұрын
Wadu ammata jiwat wela innakota salakanna
@madushaniwasana9267
@madushaniwasana9267 2 жыл бұрын
දැන් ඉන්න ළමයි අනෙ මන්දා
@marianfernando2896
@marianfernando2896 2 жыл бұрын
Ada kale koccara me wage naruma putthu innawada 😢😢😢
@maneaalmutairi5153
@maneaalmutairi5153 2 жыл бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@gayashagunasekara.7018
@gayashagunasekara.7018 Жыл бұрын
A amma maru.acting lost 🤣🤣
@dwrxdsr6620
@dwrxdsr6620 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭
@dwrxdsr6620
@dwrxdsr6620 2 жыл бұрын
අම්මා ට වෙනස් කම් කරන්නේ උබට පව්
@sujithaoman8242
@sujithaoman8242 2 жыл бұрын
Pennannna beri naluwek
@beatnona6195
@beatnona6195 2 жыл бұрын
Mewage dewal Dana eka loku pawak
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 2 жыл бұрын
මාධ්‍ය හරහා සමාජයේ වැරදි කරන මිනිසුන් නිවැරදි කිරීම අපගේ බලාපොරොත්තුව මිනිස්සුන්ට ආදර්ශමත් කතාවක් ලබාදීම පවක් වන්නේ කෙසේද
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
@@newlinkdigitalmedia 👍👍👍❤❤❤👏👏
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
@@newlinkdigitalmedia amma ta mokda una ai story full ntta
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
@@newlinkdigitalmedia එහෙම කරන කෙනෙක් තමයි comment කරලා ඇත්තේ don't worry
@DivVlog-m3v
@DivVlog-m3v 2 жыл бұрын
Ane harim lssni.mmth asi me short telegrama wlt join wenn apit smbnda wenn brid
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 2 жыл бұрын
විස්තර ලබා දෙන්න ..0777297298
@chamariudayakumari2548
@chamariudayakumari2548 2 жыл бұрын
Good
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 38 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
Backside | Episode 03 - (2024-11-30) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 5 М.
වටේ යෑම/wate yama/ sinhala comedy drama
7:02
New Link
Рет қаралды 25 М.
මම උබේ මිනියා/sinhala comedy drama
5:08
මන්ත්‍රි මල/sinhala comedy drama
6:22
New Link
Рет қаралды 4,2 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 38 МЛН