රන්ජන් මහා වැස්සේ තෙමෙමින් රසිකයන් සමග සිංදු කියපු හැටි Mawanella Show | Ranjan Ramanayake

  Рет қаралды 88,303

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : real.rr/
• Instagram : ranjanramanayake
• Twitter : ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 186
@සුනිල්ශාන්ත-ය5ඩ
@සුනිල්ශාන්ත-ය5ඩ Жыл бұрын
කියන්න වචන නැහැ ඔබේ දක්ශතා ජයවෙවා👍👍👍👍
@nilikaa2519
@nilikaa2519 Жыл бұрын
රන්ජන් අයියේ ආදරෙයි හමදාම සතුටින් ඉන්න 🇱🇰🇱🇰🙏🙏🙏බුදු සරණයි
@semasingherani705
@semasingherani705 Жыл бұрын
ජනතාවගේ කලාකරුවා නිහතමානී චරිතයක් ලස්සනයි .දේශපාලඥයන්ගේ වැඩ කටයුතු වලට යන්න එපා .ඔහොම යමු . ජය වේවා බුදුසරණයි ජේසුපිහිටයි !🙏❤️🌹
@selaam9574
@selaam9574 Жыл бұрын
මගේ හදවත රංජන් රාමනායක ඔබතුමාට දීර්ගායු වේවා මිනිස්සුන්ගේ න් ලැබෙන ආදරය වචනවලින් කියා නිමකල නොහැක හිත හොද සිංහයට ජයවේවා ආදරෙයි💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏💕
@sanjayasaman5853
@sanjayasaman5853 Жыл бұрын
ආදරෙයි රන්ජන් අයියෙ බුදු සරණයි
@niranjalaweera6837
@niranjalaweera6837 Жыл бұрын
බුදුසරණයි.හරි නිදහස් නේද අපිත් හිත්වලින් හරියට දුක් වින්ද පහුගිය කාලයේදී දැන්නම් හරි සතුටුයි පරිස්සමට ඉන්න.
@kumaris2550
@kumaris2550 Жыл бұрын
ඇත්තටම aiye ඔයා ඔහොම සතුටින් ඉන්නකොට අපිටත් පුදුම සතුටක් දැනෙන්නේ. හැමදාම ඔහොම ඉන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා. දෙව් පිහිටයි. ගොඩක් ආදරෙයි ❤❤👍👍🙏🏿🙏🏿
@reshelareshela520
@reshelareshela520 Жыл бұрын
Oya adaree tavath dirga kalayak labeeva.♥️♥️♥️♥️🌹🌹🌹🌹
@kingsaduwa
@kingsaduwa Жыл бұрын
අපේ හදවතේ නළුවා රංජන් අයියා ආදරෙයි හැමදාමත් අපේ නළුවා ට 😍😍😍😍😍😍😍📽️📽️📽️📽️📽️📽️📽️🎬🎬🎬🎬🎬🎬🎬🎬🙏🙏🙏🙏🙏
@malki7505
@malki7505 Жыл бұрын
Nalukamata hondayi desapalanayaknam danne naha ranjan uncle
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
අනෙ ඒ පිංවන්තකම මෙහෙම මිනිස්සුන් ගෙ ආදරය ලබන්නට දැක්කම සතුටුයි ඔබට ජයම වෙිවා 🙏
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
දෙවියන්වහහන්සේ දුන්න ලංකවට හොදම 🎁 තෑග්ගතමයි අපට ජේසු පිහිටයි ඔබතුමාට
@tharidurukshan2800
@tharidurukshan2800 Жыл бұрын
thoge jesuwage hodak ne okkoma kalawam karanna epa🤢
@niroshagunaweera4074
@niroshagunaweera4074 Жыл бұрын
අයියෙ නිහතමානි කම තමයි ඔයාගේ එකම බලය 💪හැමදාම ඒක තියාගන්න👍🙏🌹❤️
@keerthijayakody4374
@keerthijayakody4374 Жыл бұрын
ඔබතුමා හිරේ ඉන්න කාලේ අපි මොන තරමක් දුක් උනාද නමුත් දැන් ඔයා සතුටින් ඉන්න කොට මටත් හරිම ජොලියක් දැනෙනවා .ඔබට තෙරුවන් සරණයි
@tharidurukshan2800
@tharidurukshan2800 Жыл бұрын
el brooo aththatama lassanai
@wayomijayamala7645
@wayomijayamala7645 Жыл бұрын
First time කෙනෙකුට comment එකක් දාන්නේ. මම දැකපු නිහතමානීම මනුස්සයා ඔයා අයියෙ .ඔයාට ජය
@megilinnona1782
@megilinnona1782 Жыл бұрын
ඔයා ගැන කතා කරන්න මේකේ එකෙක්වත් නෑ... තනිවම කල්පනා කරලා තනිවම කොරන්න ගිහිං කෙලවගෙන එකෙක්වත් නැතිව තනි වෙලා... තනිවම මැරෙන්න යන කෙනෙක් ඔයා... මිනිසුන්ම අකමැති කියලා දැනුනනම් කරන්න ඕන එකෙක්ට කරගන්න කියලා කීයක් හරි හොයාගෙන තනිවම කාලා බීලා තනිවම සතුටු වෙලා මැරිලා යන්න.මුංගෙන් වැඩක් නෑ මාමේ...මේ හදවතින්ම කියන්නේ. ඔයාටම මෙහෙම නම් අපේ අනිත් උන් කවද යන්නද ඔය පාරවල් වල. නිකං දැනුවත්ව අපි විසින් මැරැං කාගන්න සිතුවිලි අපිට තියෙන්නේ. බොහොම පරිස්සමෙන්.ඔයා ආදරේ කරන උන්ම තමයි ඔයාටම වෙඩි තියලා පපුව පලලා මරලා දාන්නෙත්.කිසි කෙනෙක්ට හොයාගන්න බැරි වෙන්න. අප අතරින් වියෝ වූ ලෝකයට සෙතක් ශාන්තියක් උදා කළ නොකල හැමෝටම යහපත් අනාගතයක් උදා වේවා... සියලු දෙනාටම යහපතක් වේවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. බුදු සරණයි 🙏
@rukmalisomaweera4
@rukmalisomaweera4 Жыл бұрын
ජය වේවා
@rasikamandis3503
@rasikamandis3503 Жыл бұрын
අපේ සිංහයාට ජය වේවා.ඔයාගේ මනුස්සකමට ආදරෙයි ගොඩක්. දීර්ගයු වේවා අයියා ඔයාට .ඔයාගෙ සියලු ප්‍රර්ථ්නා ඉෂ්ඪ වේවායි එකම සිතින් ප්‍රර්ථ්නා කරම්.ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️💞💞💞💞💞💞
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
ranja aiyha jaya wawa jasu phitai
@Shanism-oq6wc
@Shanism-oq6wc Жыл бұрын
ඔබ තුමා එකතු කරගත්ත ආදරයයි මේ..ජේසුපිහිටයි ❤❤
@asokamala7818
@asokamala7818 Жыл бұрын
ජනතාවගේ අදරය සැමදම ඔබ තුමාට ලැබේවා බුදු සරණයි
@franciskaranjanie46
@franciskaranjanie46 Жыл бұрын
සර්දැන්ඔයා සතුටින්ඉන්නවාදැක්කම හරිමසතුටුයි ඔයාටජය ජය ජයමවේවා ජේසුපිහිටයි සතුටින්ඉන්න
@himashigunarathna831
@himashigunarathna831 Жыл бұрын
ආදරෙයි අයියේ අයියගෙ මනුස්සකමට❤️❤️❤️❤️
@ccdf1596
@ccdf1596 Жыл бұрын
මහත්වෙලා ටිකක් ලස්සනයි ගොඩාක් ආදරේයි පැලේන්න ❤️❤️❤️❤️ දිර්ඝ ආයුෂ වෙිවා
@roshank.f2744
@roshank.f2744 Жыл бұрын
නියමයි රන්ජන් අයියා ❤️ ලස්සනයි ❤️🎊🎊🎊 සතුටුයි අයියා ජය වේවා ❤️🎊👊👊
@sampath6267
@sampath6267 Жыл бұрын
අපේ අයෝම පුරුෂයා .... යුගයේ යකඩ මිනිසා..... ඔබට ජයවේවා .. ඔබ තුමාගේ ජයග්‍රහණය අපේ ජයයී.. ආදරේ ගොඩක් ආදරේ .... 🙏🙏🙏🙏🙏🙏
@ashokamalanimalani8703
@ashokamalanimalani8703 Жыл бұрын
Ape sinhayata ජයවේවා budusaranai
@sanjayasaman5853
@sanjayasaman5853 Жыл бұрын
අම්මෝ තියෙන ආදරේ
@ranjanimalkanthi3818
@ranjanimalkanthi3818 Жыл бұрын
ආදරෙයි හැමදාම .සුපිරි ..ජයවේවා .. 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️❤️
@apimachan9675
@apimachan9675 Жыл бұрын
චාමර රනවකට පස්සේ කොල්ලො ආදරෙන් පොරකනවා දැක්කමයි වෙනදට ගායක ගායිකාවො සින්දු කියද්දි කොල්ලො පොරකැවෙ fun එකට . ඒත් රන්ජා යන හැම වෙදිකාවෙම පොලිසියට වත් පාලනය කරගන්න බැරිතරමට මිනිස්සු පොරකන්නේ ආදරයට උබලා රන්ජාව ආරක්ෂා කරගනිල්ලා ඔය විදියට ගියොත් ඔහුගෙ ආරක්ෂාවට තර්ජනයක් වෙයි. ❤ ආදරෙයි රන්ජන් රාමනායක.
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
ගොඩාක් ආදරේයි අයියා ❤️❤️❤️❤️❤️ සතුට්න් ඉන්න නිදුක් නිරෝගි සම්පත ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏
@chamodbandara2919
@chamodbandara2919 Жыл бұрын
අපෙ ගමට ඇවිල්ල සිංදු කීවා ඒක මරු 😍♥️ ආදරෙයි ...
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
හිත හොද මිනිසෙක් මේ රන්ජන් මහතා දීර්ගායු ලැබේවා ❤️
@ranjakelum1789
@ranjakelum1789 Жыл бұрын
මත් රංජා ඔයාත් රංජා අපි දවසක් හමු වේමු ❤
@kumaripawani1123
@kumaripawani1123 Жыл бұрын
ලස්සනයි ranjan aiye
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
රන්ජො ගැම්මක් ඕයි ..... ♥️♥️♥️ ආදරෙයි පැලෙන්න බොසා ♥️♥️♥️
@ජෝක්බන්
@ජෝක්බන් Жыл бұрын
Supers star 🌟
@diluacademyinsrilanka3936
@diluacademyinsrilanka3936 Жыл бұрын
ඒ කාලේ ඉදන් ගොඩක් ආදරෙයි
@sididi8960
@sididi8960 Жыл бұрын
Jaya weawa ranjan aiye. Obatuma satutin nam apith satutin.,adarei hemadamath, parissamin, deaviyangea pihita arakshawa nowaduwa lebeawa hadawatinma partana karannam. Suba anagathayak weawa. Good bless you. 😁😁😁😁😁😁🌷🌷🌷🌷🌹🌹🌹🌹💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏👍👍Sriyani, from Saudi Arabia Riyadh. Hemadamath satutin inna. 👍👍👍👍👍👍👍👍
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
දුප්පතාගේ හිතවතා. ජයවේවා. අපි සෞදියේ සිට.
@lakmali7628
@lakmali7628 Жыл бұрын
Adariiii api hamomaaa tharuwan sarani oba thumata
@wasanthakuwait7473
@wasanthakuwait7473 Жыл бұрын
හිත හොද කෙනෙක් රන්ජන් රාමනායක සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️👍👍👍👍
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
හරිම සතුටුයි ..අතීතය මතක ta තියාගෙන අනාගතය සතුටින් ඉන්න..jesu පිහිටයි
@nilushapriyadarshani4118
@nilushapriyadarshani4118 Жыл бұрын
දේශපාලනයට නොයා හැමදාම කලාවෙහි රැදෙන්න...,,..
@ceylonuk6250
@ceylonuk6250 Жыл бұрын
අපේ නළුවා, 👌
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 Жыл бұрын
❤️❤️❤️❤️👍
@persysriyalatha5212
@persysriyalatha5212 Жыл бұрын
Very beautiful vary nice wow bharin
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Жыл бұрын
Lasssenay ,,,ranjann,,අයියා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
නියමයි ජය වෙිවා සර් බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇰🇼🇱🇰🇰🇼♥️♥️♥️
@lasanthidarmarathna4038
@lasanthidarmarathna4038 Жыл бұрын
ආදරෙයි ගොඩක් .මන් පොඩි කාලෙ ඔය film එක බැලුවෙ
@nilushapriyadarshani4118
@nilushapriyadarshani4118 Жыл бұрын
හැමෝම ගොඩක් ආදරෙයි...
@kalana419
@kalana419 Жыл бұрын
මාවනැල්ල❤️😍 ඉඳපු විදිහ වීඩියෝ එකකින් දකිද්දී දැනෙන හැඟීම හරිම 😁😁
@pathumprebodana9703
@pathumprebodana9703 Жыл бұрын
Niyamai ranjan aiya
@sandiamadurasanghi704
@sandiamadurasanghi704 Жыл бұрын
Apa viraya oya hamadamath adarai.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@dilansilva1153
@dilansilva1153 Жыл бұрын
Ranjan ayya oya rattharan manushayek api oya ekka ayya awanka hitha hoda duppath minishunta adare karana naluwek adarei Ranjan ayya Devi pihitai budusaranai ....❤️❤️❤️❤️👍👍👍👍
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
සුපර් ස්ටාර් තමා රංජන් අයියා ❤️🔥🔥🔥🔥👏👏👏👏👏👏❤️❤️🔥🔥🔥
@sandunneluka7683
@sandunneluka7683 Жыл бұрын
හරිම ලස්සනයි 💜💙💗💜💙
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
ජේසු පිහිටයි.ජය වේවා
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
අපෙ!!එක්..නලුරංජන්රාමනායකසෑමදාමජනතාවසමග!!!ඉන්න උදාවෙවා
@pewdiepiexp8781
@pewdiepiexp8781 Жыл бұрын
සුපිරිර්‍ර්
@suthusuthu32
@suthusuthu32 Жыл бұрын
Aedareyi හැමදාමත් ❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@jayjaliyaperera8997
@jayjaliyaperera8997 Жыл бұрын
Fantastic 🇱🇰👍🏽
@aysaaysa8737
@aysaaysa8737 Жыл бұрын
Jayawewa rangan sir👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
@dananjaya2623
@dananjaya2623 Жыл бұрын
Happy to watch ...Triple Gem Bless You.
@priyanthivp4953
@priyanthivp4953 Жыл бұрын
ආදරෙයි රංජන් අයියා
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
හැමදාමත් ආදරෙයි ඔබතුමාට
@shanthishanthi8847
@shanthishanthi8847 Жыл бұрын
ape hadawatha obai ranjan ayiye .ath apita dhukai oya wenuwen hama thanatama balanna giya aragalaye geen anti balanna giye na neda .paw ayiye .eya oyata patta adhere .
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
❤ රං ❤ ජ ❤ න් ❤, සර් ලස්සනයි 💯💯💯💯💯💯💯💯 🌹🌹🌹🌹🌹🌹🌹
@Abhi_Liyanage
@Abhi_Liyanage Жыл бұрын
හැමදාමත් හදවතේ ඉන්න කෙනෙක්..ආදරෙයි හැමදාමත් අංකල්..ජය වේවා..
@w.s6532
@w.s6532 Жыл бұрын
Mage හදවතේ වීරයා obai ranjan අයියා ජය වේවා 🙏🙏🙏🙏👍👍👍
@rasikakumari9511
@rasikakumari9511 Жыл бұрын
Ransamanala joduwa wage supar Ranjan Ayye Ape hadawathe hada oyawa Ayye Adarei parissamen....
@chamikajayawardana7753
@chamikajayawardana7753 Жыл бұрын
Woooooooow 👌👌🔥🔥😍😍
@darshanishiromala4096
@darshanishiromala4096 Жыл бұрын
අපේ හදවතේ ඉන්නෙත් රංජන් අයියාතමයි..අාදරෙයි හැමදාමත්....
@udenisamanlatha9799
@udenisamanlatha9799 Жыл бұрын
අම්මෝ ඉතින් """ 👌👌👌👌👏👏👏👏👍👍👍👍🥰🥰🥰🥰🥰🥰💃💃💃💃
@sandiamadurasanghi704
@sandiamadurasanghi704 Жыл бұрын
Apa hadawatha viraya royal ranjan adarai hamadamath
@raniyapa2702
@raniyapa2702 Жыл бұрын
Mage හදවතේ naluwa ඔබට diirgausa වේවා
@sudeshmadushan9587
@sudeshmadushan9587 Жыл бұрын
Marama marasatutak tiyenne oba me vidiyata satutin innawa dekkama janatawage adare ❤️❤️❤ hadawatinma adarei bs
@chinthakasuranga9878
@chinthakasuranga9878 Жыл бұрын
ඔබ තුමා මෙහෙම ඉන්නවා දැක්කම සතුටුයි
@silvapremawate4419
@silvapremawate4419 Жыл бұрын
රන්ජන් 🌹🌹🌹ලස්සනයි ❤❤❤
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
නියමයි ගොඩක් ලස්සනයි සිංදුව 💯💯💯💯💯 👍👍👍👍 ❤❤❤❤ ලස්සනයි ❤ ලස්සනයි 💯 ලස්සනයි 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 💞💞💞💞💞💞💞💞💞💞
@dishnapiriyangika4702
@dishnapiriyangika4702 Жыл бұрын
තෙරැවනිසරනයි💕💕💕💕
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 Жыл бұрын
When you are happy, we also really happy. God bless aiyya.
@thusharasri6853
@thusharasri6853 Жыл бұрын
Niyamai.❤❤
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Wow harima lassanai 🙏🌼⚘🌼⚘💜⚘💜⚘💜⚘
@sriyanihettiarachchi8057
@sriyanihettiarachchi8057 Жыл бұрын
රන්ජන් රන්ජන් රන්ජන් 💓💓💓
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
Sathutin inna ne👏👏❤
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
My Maha kaalakanni minihek. Mee Sundu kiyana wekaawakda
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Taruwan saranai atthamai harima satutui atuma satutan inna dakakama dalada samedu pehitai satara warama deviyan sakethawa 🙏🌼🙏🌼🙏🌼💖⚘💖⚘💖⚘👭👭👭
@nirendragihan2227
@nirendragihan2227 Жыл бұрын
Niyamai 🌹🌹🌹
@shirleyennos2950
@shirleyennos2950 Жыл бұрын
Hi great song ranaja
@nadikadarshani7807
@nadikadarshani7807 Жыл бұрын
God bless you
@rohinisooriyarachchi6384
@rohinisooriyarachchi6384 Жыл бұрын
Ape nayakathumata Jays wewaaa
@alasmawiz
@alasmawiz Жыл бұрын
සුභ පැතුම් 💐💐💐💐💐🇦🇪👍
@jeenwolas6112
@jeenwolas6112 Жыл бұрын
රංජන් අයියා විනෝද උනත් ලෑජ්ජ වේන්න ඕනේ නෑ කවදාවත් මහජනයා ගේ සල්ලි හොරා කහලා නෑ
@Kdrama_shorts7
@Kdrama_shorts7 Жыл бұрын
Aneee apee ranjan mamaa ape ratee sampathk
@anukpramuditha5086
@anukpramuditha5086 Жыл бұрын
Aluth film ekak karamu lokka 😍
@AyubKhan-kr2pi
@AyubKhan-kr2pi Жыл бұрын
Wow !!
@angelicarossi6842
@angelicarossi6842 Жыл бұрын
රන්ජන් අපි ගොඩක් ආදරේ ..හාරිම ලස්සනයි සතුටින් ඉන්න විට ...ඇමරිකාවට වෙිලා ඉන්න .මෙි ජාරා රාජපක්ෂ ආණ්ඩුව තියන්නෙ .හොරැගේ හොරැ රකින්නෙ .කොන්ත්‍රාත් කරන පොලිසිය හින්දා රට හදන්න බැ..රන්ජන් ඔයා අවංකව මහාජනයාගේ පැත්ත ඇරගෙන කාත කරලා හිරේ ගියා ..රාජපක්ෂ හාරිම බයයි ..ලංකාවේ හැම අයම ආදරේ හින්දා ජාන්දය නැති වෙියි කියලා ..ජාන්දය ඉල්ලන එක නැති කරලා දැමිමා .එහෙම කරන්නේ කොහොමද ??තමාගේ කැමත්ත .මහාජනයාගේ කැමත්ත .
@ravindranuwan8267
@ravindranuwan8267 Жыл бұрын
Ethtatama supiri manussayek minissunge hadawathe inna kenek
@sankaprera19
@sankaprera19 Жыл бұрын
ආදරෙයි බන් අයියෙ පුලුවන් නම් අපෙ රට ගොඩ දාපන්
@madushankashan716
@madushankashan716 Жыл бұрын
Aneee dewiyo beluwa ape diha DESAPALUWANTA vadaa hitahoda 🇱🇰🙏🌹🇱🇰SIR🇱🇰LAN🇱🇰KIKAIN
@shane3494
@shane3494 Жыл бұрын
Super
@nimesannimesan6692
@nimesannimesan6692 Жыл бұрын
රංජන්අයියාඅාදෙරයි
@dohaqatar636
@dohaqatar636 Жыл бұрын
ranjan ramanayaka tharu obata jaya